පාශාණ්ඩය | Episode 01 | The Alchemist - වසර 263000 කට කලින් ලංකාවෙ හිටපු මිනිහා

  Рет қаралды 29,731

The Alchemist

The Alchemist

Күн бұрын

| The Alchemist
ජීවිතයේ රස සොයන්නට සයිබරයේ මං සරන්නා.
#charithadissanayake #thealchemist #charid #srilanka #srilankahistory #pashandaya
© The Alchemist - All Rights Reserved ®

Пікірлер: 177
@thimirapawan2294
@thimirapawan2294 6 ай бұрын
ගොඩක් ස්තූතියි සර් මේ වගේ වැඩසටහන් ගේනවට😃 ඒත් සර් මේ මනුස්සයා කියන්නේ සම්පූර්ණයෙන්ම අසත්‍ය,කිසිඳු ශාස්ත්‍රීය භාවයකින් තොර හිතළු හා මිත්‍යාවන්ම තමයි වැඩසටහන පුරාවටම # 43:10 -මෙයා කියනවනෙ හල්දුම්මුල්ල ,ඉබ්බන්කටුව සුසාන අව්රුදු 4500ක් පරනයි කියලා.. (ඉබ්බන්කටුවෙ පැරණිම කාලනීර්නය අයිති වෙනෙන් - ක්‍රි.පූ.750ට හල්දුම්මුල්ල කාලණීර්නය - ක්‍රි.පූ.- 1750ට .. ලංකාවෙ හම්බෙන පරණම මහ ශිලා සුසානයත් අයිති ක්‍රි.පූ.790ට, මැටි ඔරු සුසානය අයිති ක්‍රි.පූ.2400ට.. ) # 47:28 - ආය කියනවා හල්දුම්මුල්ල, ඉබ්බන්කටුව එක කාලසීමාවට අයත් කියල( ඒ දෙක අතරෙ අඩුම අව්රුදු 1000ක විතර පරතරයක් තියෙනවා (ක්‍රි.පූ.750 - ක්‍රි.පූ.1750) ) # 43:05 -අනික මෙයා කියනව වගේ මහ ශිලා සොහොන් ඇතුල කාමරවලට බෙදලවත් ඉතා සුමටව මැදපු පෂාන කුට්ටි වලින්වත් නෙමෙයි හදලා තියෙන්නෙ( මහ ශිලා සුසානවල පියන් ගල ඉවත් කරද්දි කාමර වලට බෙදපු අතුලතක් නෙමෙයි දකින්ඩ හම්බෙන්නේ සම්පූර්ණයෙන් පස්වලින් වැහුනු ශේත්‍රයක්) # 20:18 මෙතන ආය කියනවා කුරුඳු ගබඩාවක් තිබුන හින්දලු කුරුඳු විහාරය කියන නම ලැබුනෙ කියල. ඒකත් අමූලික බොරු (හේතුව දැන ගන්ඩ ආස කෙනෙක් ඉන්නවනම් කුරුන්දි විහාර වංසය පොත අරන් කියවන්න) # 18:23 , 18:08 -ආය කියනවා සීගිරියෙ අලිගලින් හම්බුන යබොර අලින්ගෙ දම්වැල් හදන්ඩ ගත්ත ඒවා කියලත්, ඇත්තු මැරෙන්න ලං වෙනකොට දළ හලනවා කියලත් .. (කොහෙන් හොයා ගත්ත හිතළු මිත්‍යා කතාද දන්නෑ) # 34:05 -ආය කියනවා ෆාහියන් ලෙනෙන් භෂ්මාවශේෂ තැන්පත් කරපු බරණි හම්බුනා කියලා ඒකත් අමූලික බොරු ( ලංකාවේ කිසිම ප්‍රාග් ඓතිහාසික සන්ධර්භයකින් බරණි සුසාන හම්බෙන්නේ නෑ) # 13:50 ආය කියනවා ලංකාවේ හිටියේ එක් මානව විශේෂයක් කියලත් බූන්දල ,පතිරාජවෙල වෙනම මානව ශිෂ්ඨාචාර තිබුනා කියලත් .. ඒකත් පට්ටපල් බොරුවක්(මානව ජන සංක්‍රමණ ගැන පොඩ්ඩක්වත් මෙයාගෙ නොදන්නකම ) # 08:13- ආය කියනවා අනුරාධපුරයෙන් අව්රුදු 9000 කට කලින් මානව ජනාවාස සාධක ලැබෙනවා කියලා (අනුරාධපුරයෙන් හම්බුනු තහවුරු කළ පරණම මානව ජනාවාස සාධක අයිති ක්‍රි.පූ.4900ට විතර) # 42:32 - ආය කියනවා පූර්ව ඓතිහාසික සුසාන වලින් මැටි පෙට්ටි හම්බෙනව කියල (එහෙම එකක්වත් හම්බෙලා නෑ ..අපෙ වළංවලට ගොඩක් සමාන හැඩයේ විශාල ,කුඩා එව්ව තමා කැණීම්වලින් ලැබිල තියෙන්නෙ) # 13:52 , 14:30 - ආය කියනවා අපේ රටෙන් විතරයි ක්ෂුද්‍ර ශිලා වෙවලම් ලැබෙන්නේ කියලා ( ප්‍රාග් ඓතිහාසික මානව සාධක ලැබෙන රටවල්වලින් ඒ මානවයා ක්ශුද්‍ර ශිලා යුගයේදී භාවිතා කරපු ශිලා මෙවලම් ලැබෙනවා .. ඒක අපේ රටෙන් විතරක් ලැබෙන දෙයක් නෙමේ ) # 14:10- මෙයා කියනවා ක්.ශිලා මෙවලම් හම්බෙන්නේ මිනිහාගල් කන්ද, බූන්දල, පතිරාජවෙල කියන තැන් තුනෙ න් විතරලු( කූරගල, බුලත්සිංහල පාහිංගල,ඇඹිලිපිටිය බෙල්ලන්බැඳිපැලැස්ස,කෑගල්ල අළුලෙන,බෙලිලෙන අතුළ,බටතොත දහයියා ලෙණ මේ කියන තැන් වලිනුත් තවත් නොකියවුනු තැන් බොහෝමයකිනුත් ක්.ශිලා මෙවලම් සාධක ලැබෙනවා) # 13:12 -A.P.G දැරණියගල නෙමේ කැනීම් කරේ( P.E.P.දැරණියගල මහත්තයා) # 11:25- විද්‍යාවෙන් කරන්න පුලුවන් කාබන් හොයන එක විතරලු ( පුරාවිද්‍යා ක්ශේත්‍රයේ කැණීම ආරම්භයේ පටන්ම කැනීම් වළ සැකසීම- කැණීම සිදු කිරීම- ස්ථර විද්‍යව- ආහාරයට ගත් සතුන් වර්ග හඳුනා ගැනීම - හමුවන මානවයන්ගේ හා සතුන්ගේ ස්ත්‍රී,පුරුශ භාවය,වයස ආදිය නීර්ණය - විවිධ කාර්‍යයන් සඳහා භාවිත කල තාක්ශනය,ඔවුන්ගේ රසාස්වාදය, ආදිය නිගමනය වැනි මෙකී නොකී සියලුම දෑම සඳහා පදනම් වෙන්නේ විද්‍යාවයි...) මේ මනුස්සයාගේ පදනම් විරහිත අතිශය අශාස්ත්‍රීය දැනුමට හොඳම උදාහරණ: 👇 # 17:44 කාශ්‍යප රජතුමාගේ ලේ පාරවල් ලැබුනලු.. # 17:01 සීගිරියෙන් ගල් අඟුරු ලැබුනලු( තනිකරම අසත්‍යක්) කෙටියෙන් සංශිප්තව ගත්තොත් සම්පූර්ණයෙන්ම හිතළු හා මිත්‍යාවන්මයි වැඩසටහන පුරාවටම කියන්නෙ *ආස කෙනෙක් ඉන්නවනම් බලන්න👇 .. (එතකොට වැටහේවි මේ මනුස්සයා කොතරම් අශාස්ත්‍රීය මතයන්ද ඉදිරිපත් කරන්නේ කියලා..) මහා ශිලා සුසානයක් කැණීම් කරන අවස්ථාවක් -kzbin.info/www/bejne/haGlhnmaYsiJatEsi=f0cOoYtISmBnxdXn ආචාර්ය සිරාන් දැරණියගලයන් හා ලෝකයේම පිළිගත් ගල් ආයුධ විශේසඥයෙකු වන ආචාර්ය නිමල් පෙරේරා මහතා සම්භන්ද වුනු වැඩසටහනක් - kzbin.info--nGhmPHXGM?si=ph1FlAv92mtMxM5N ශ්‍රී ලංකාවේ ප්‍රාග් ඓතිහාසික තාක්ශනය හා භාවිතය පිළිබඳ ආචාර්ය නිමල් පෙරේරා මහතාගේ වැඩසටහනක්- kzbin.infoCxNeb2RB2T0?si=QbXk3t13Ut9NRzJb
@nipunsathsara9153
@nipunsathsara9153 6 ай бұрын
Ammo hutto waradi hoyanna deela tiyena effort eka 😂
@revbuddhivisuddhi1932
@revbuddhivisuddhi1932 6 ай бұрын
මේ තිමිරපවා .....කියල මේකෙ වැරදි පෙන්නලා තියෙනවා වෙලාවත් එක්කම ඒවට උත්තරයක් නැති ඇයි
@Ztvp22
@Ztvp22 5 ай бұрын
ඇත්ත බං.. සුජිත් අක්කරවත්ත කියන්නේ හිතළු පොයියෙක්..
@chanakyadesilva5986
@chanakyadesilva5986 5 ай бұрын
Great work man❤
@buwanekapunyasiri4916
@buwanekapunyasiri4916 6 ай бұрын
එකත් නියම වැඩක්... මං හිතාගෙන හිටියෙ මේ මහත්තයා සිංහල භාෂාව සම්බන්ධ කෙනක් කියලා. කුරුන්දි විහාරෙ ගැන කියද්දී මතක් උනෙ නම් පේරාදෙනියෙන් හොයාගත්ත ලංකාවට අවෙනික කුරුඳු වර්ග කීපයක් තියනවා කියන කතාව. කොහොම උනත් නියමයි 👌.. ජය වේවා
@nilminihewa1106
@nilminihewa1106 Ай бұрын
කුරුදු ලංකාවේ තමයි මුල් නිජබිම . ලංකාවෙන් තමයි ඉන්දියාවට අරන් ගිහින් එයාලගේ කියලා අයිතිය ගත්තේ. හැබැයි මේ ලගදි ලංකාවේ මහාචාර්ය කෙනෙක් ඒ ගැන ජාත්‍යන්තරයට දැනුවත් කරලා කුරුදු වල අයිතිය ලංකාවට ගත්තා
@madhawahareendraperera567
@madhawahareendraperera567 6 ай бұрын
මේ වැඩේ මරු... වෙන කොහෙවත් දැකපු නැති වැඩක්.. 👌👌
@SandeepaNirmal-ww8hv
@SandeepaNirmal-ww8hv 6 ай бұрын
චරිත ගැන කතා කරන චරිත😉💖💖💖💖👌
@didulaliyanage2214
@didulaliyanage2214 6 ай бұрын
Program ekkt hod namak
@AKR-bu6tm
@AKR-bu6tm 6 ай бұрын
😂😂😂
@AKR-bu6tm
@AKR-bu6tm 6 ай бұрын
😂😂😂
@ashenshanuka5567
@ashenshanuka5567 6 ай бұрын
චින්ත⁣නගේ ඉතිහාස කයිවාරුව වගේ මරු වැඩක්❤. Google form/sheet මොකක්හරි ක්‍රමයකින් audience එකේ ඉතිහාසය ගැන ප්‍රශ්න අරගෙන ඒවටත් උත්තර දෙන විදිහෙ වැඩකුත් එනවනම් මරු❤ just an idea
@shiralsilva1972
@shiralsilva1972 6 ай бұрын
රජයෙන් කරන්න ඕන දේවල් තමයි මේ, මේක සර් මැදිහත් වෙල හරි ඉදිරියට ම කරගෙන යන්න. ජය වේවා නැත්නම් විජයගෙන් අපේ ඉතිහාසය නවතිනව. මේ සම්බන්ධ ගැඹුරින්ම මාත් හොයනව. සර්ට දීර්ගායු ලැබේවා!
@Shenalsanjulachemistry-hy5xr
@Shenalsanjulachemistry-hy5xr 6 ай бұрын
සර් , විශ්වය ගැන කතා කරන episode එකක් ඕනේ...
@keerthiabeysinghe7846
@keerthiabeysinghe7846 5 ай бұрын
නියමයි,දිගටම පවත්වාගෙන යාමට උත්සාහ ගන්න.ස්තූතියි
@tvseries3545
@tvseries3545 2 ай бұрын
sir wade niyami maru sir, athatma e related photos, locations add karanna puluwan nm video ekata thawath wade niyami sir.
@silwestermichael3000
@silwestermichael3000 6 ай бұрын
මේක මහාවංසයත් එක්කම ගලපල බැලුවනම් බුද්ධ ධර්මයත් එක්කම ගලපල බැලුවනම් තේරෙනව.හුගක් අයට පිලිගන්න බෑ කියනව...ඒත් සත්‍ය ඒක බව තේරෙයි.හැමදේම එකිනෙකට ධර්මයත් එක්ක ගැලපෙනවා.තව ත්‍රිපිටකයත් හොදට අධ්‍යනය කරාම හොදට තේරෙනව.
@sagarasampath852
@sagarasampath852 6 ай бұрын
නියමයි සර් 🤗❤මන් ආසම ෆීල්ඩ් එකකට ආසම චරිතයක් බැස්ස එහෙනම් 🤗❤නියමයි සර් දිගටම මේ වැඩේ කරගෙන යමුකො.සර් අද මේ කතාවෙන් තේරුනේ විද්‍යාව විතරක් නෙවෙයි ජනප්‍රවාද වලින් එන දේවල් වලිනුත් ඉතිහාසයේ යම් තොරතුරක් හොයගන්න පුලුවන් කියන එකනෙ.සර් ඒක එහෙමනම් රාවන පුරාවුර්තය බොරුවක් වෙන්න බෑ නේද.මටනම් තේරෙන්නෙ නෑ ලන්කාවෙ මෙච්චර සාක්ශිතිබිලත් ඇයි අපි මොඩයො වගේ අදුරෙ අතපත ගගා ඉන්නෙ කියල.සර් සර් මගේ සර් මන් අම්මගෙන් තාත්තගෙන් පස්සෙ සෑහෙන්න ගරු කරන සර් කෙනෙක් තමා සර්❤.මන් සර්ගෙන් දැක්ක විශේෂත්වය තමා අනිත් අයට වඩා,සර් දෙයක් කියද්දි සෑහෙන්න තර්කානු කූලව හිතල නිවැර්දිම දේ කියනව ඒ වගේම තිත්ත උනත් ඇත්ත කියනව.සර් ඒක නිසා රාවන පුරාවුර්තය ගැනත් කතා කරන වීඩියෝ එකක් දෙන්නකො.ගයාන් සදකැලුම් එක්ක කතා කරන්නකො සර්.ඉස්සරහට එහෙම වීඩියෝ එකක් බලාපොරොත්තු වෙනව සර් ❤ 🤗 සර්ට ජය🎉❤
@kavindumakaranda5181
@kavindumakaranda5181 6 ай бұрын
සබරගමුව මේතරන් අතීතෙට යනවද 😍 දැන් තමා දන්නේ😍😍
@The-Diary31
@The-Diary31 6 ай бұрын
චරිත සර් සර්ගේ brand එකටම හරියන තවත් සුපිරිම වැඩක් ❤💗 Good luck sir ❤
@kasunwickramasinghe488
@kasunwickramasinghe488 6 ай бұрын
මේ වැඩේ දිගටම කරමු
@_JP00_
@_JP00_ 5 ай бұрын
Audio books tikak හදන්න.. History eke ගොඩක් ලස්සන දේවල් explain කරද්දී අහගෙන ඉන්න එක, kiyawanawata වඩා leesie..
@RamaniJayalath-x3f
@RamaniJayalath-x3f 2 ай бұрын
වචනයෙන් කියන්න බැරි තරමට වටිනා වැඩක්.මට හමු උනේ ඊයෙ.ඒක බැලුවම මට හිතුනේ මුල් සිටම අධ්‍යයනය කල යුතුය වැඩ සටහනක් කියල.මට උගන්වන (විද්‍යාව) විට විශේෂයෙන් පරිනාමය වගෙ ගැටලු මතු උනා ගොඩක්.ඉතිහාසය ඉගෙනගෙන නැති උනාට ලංකාවේ සත්‍ය ඉතිහාසය දැනගන්නත් බොහොම ලොකු කැමැත්තෙන් ඉන්නෙ.ඒ වගෙ අවස්ථාවක මේ වැඩසටහන දැකල දිගටම අධ්‍යනය කරන්න ඕන කියන අදහස ඇති උනා.ඔබ තුමා ලියන ලද පොත් ලබාගන්න පුළුවන් ක්‍රමයක් තිබෙනවා ද.ප්‍රකාශකයන් උනත් කමක් නෑ., බොහොම ආස හිතුනා විස්තර දැන ගන්න.පින් ඔබ දෙපලටම
@AIWith_Me
@AIWith_Me 6 ай бұрын
Charitha sir is one of the best character in Sri Lanka. Legend ❤️.Waiting for the next episode ❤️
@ravdon4776
@ravdon4776 6 ай бұрын
චැනල් එකට ගැලපෙනම නම දාල තියෙනව❤❤️‍🔥❤️‍🔥
@ROCHIYA_BRO_official
@ROCHIYA_BRO_official 6 ай бұрын
මරු සෑර් ❤ ජය වේවා🤝
@dhanushkalahiru4599
@dhanushkalahiru4599 6 ай бұрын
Sir Niyama wedak. Neth eke unlimited history program eketh me wage wedak karanawa ❤
@tharumalelectrical4463
@tharumalelectrical4463 6 ай бұрын
charitha hadana charitha dissanayake😚😍
@chamaththathsara1138
@chamaththathsara1138 5 ай бұрын
සීගිරි කාශ්‍යප,මුගලන්,ධාතුසේන කතාව ඉදිරියේදී අනිවාර්‍යයෙන්ම විවරණය කරන්න සර්..මිනිස්සු ඒ ගැන එකිනෙක පරස්පර මත විශ්වාස කරනවා
@sujeehandunpura3227
@sujeehandunpura3227 5 ай бұрын
අද අහම්බෙන් හම්බ උනේ සුපිරි ❤❤🎉🎉
@travelbro7404
@travelbro7404 6 ай бұрын
Ma wade niyamai,,, maka digtma krnna sir… ආගම් , නොපෙනන ලෝකය, මරණය , විෂ්වය ma srema gana hoda episode genna sir
@prabhashinawodya1732
@prabhashinawodya1732 6 ай бұрын
🌝💫 👌 rawana yugaya sambanda history eka ganath issarahata video ekak krnnko sir ..
@sandunrukshankuruppu1191
@sandunrukshankuruppu1191 6 ай бұрын
ඒක වෙන වැඩක්... වෙන රහක්... ❤
@irusharashmika3231
@irusharashmika3231 6 ай бұрын
❤❤❤❤චරිත ගැන කතා කරන චරිත
@idea-one9337
@idea-one9337 6 ай бұрын
මේ වැඩේ නම් මරූ ❤️❤️❤️
@nadeepatheekshana5792
@nadeepatheekshana5792 6 ай бұрын
mekanam pattama wadak supiri. good luck🥳🥳🥳
@sagarasampath852
@sagarasampath852 6 ай бұрын
චරිත එක්ක කතා කරන චරිත හදපු චරිත 🤗❤❤
@NilumindaAbhilasha
@NilumindaAbhilasha 6 ай бұрын
හොද වැඩක්❤
@dilmi_vithanage
@dilmi_vithanage 6 ай бұрын
මරු වැඩක් සර්...❤🤗
@Sjwdhyjbb123
@Sjwdhyjbb123 6 ай бұрын
මරු වැඩක් සර් 🥂🔥🔥
@samanthawelagedara6866
@samanthawelagedara6866 5 ай бұрын
නියමයි ජය වේවා
@Dn-mp4ho
@Dn-mp4ho 6 ай бұрын
මරු වැඩක් සර්... ❤
@GayanAbesinghe
@GayanAbesinghe 6 ай бұрын
මේ වැඩේ මරු සර් .. ජය ම වේවා !
@sandarusandaruwan5809
@sandarusandaruwan5809 6 ай бұрын
මරු වැඩක් සර් ❤️🥂
@shenukafernando7236
@shenukafernando7236 6 ай бұрын
we need more like this simply brilliant content
@kavindusubuddhika
@kavindusubuddhika 6 ай бұрын
නියම වැඩක් චරිත සර් ❤
@oshadhaj
@oshadhaj 3 ай бұрын
මම ලඟදි තමයි මේ series එක අහන්න පටන්ගත්තේ. දැනට තියෙන මතයක් තමයි විජය කුමාරයා ලංකාවට අවා කියලා සාක්ෂි නැහැ කියලා. රාජ් සෝමදේව මහතා මේ ගැන සදහන් කරලා තියෙනවා... ඒ ගැන ඔබතුමාලා හිතන්නේ මොකක්ද?
@sanjayakrishnaratne1336
@sanjayakrishnaratne1336 6 ай бұрын
නියමයි චරිත
@imankabhagya1367
@imankabhagya1367 6 ай бұрын
මේක මරු 💚💚
@dilesamadhumalki922
@dilesamadhumalki922 6 ай бұрын
That’s great work sir ! Waiting to see more … ❤
@thisarageethmal7378
@thisarageethmal7378 6 ай бұрын
මේකනම් සුපිරියක් චරිත boss ❤❤
@udith1041
@udith1041 Ай бұрын
වැඩසටහන නම් ගොඩක් හොඳයි.. ගොඩක් අලුත් කරුණු දැනගත්තා.. .නමුත් මිනිහා ගල් කන්ද කියන නම හැදුන විදිහ ගැන ගේන තර්කය ගැනනම් මම එකඟ නෑ... ඒක හරිම බාල තර්කයක්....මිනිහා ගල් කන්ද කියන නම ගැන ගත්තත් ඒක බොහොම පසු කාලයක ඇතිවුණු නමක් කියලා හිතෙනවා....අපි යම්කිසි භාෂාවක් කතා කරන්න අරන් ශිෂ්ටාචාර ගත වෙන කාලය වෙනකොට ඔය ස්ථානයේ මිනිසුන් වාසය කළා කියා සාක්ෂි නැහැ නේද ....දැනට තියෙන පිළිගැනීම වන්නේ.. අප්‍රිකාවෙන් පිටවුනු මනුෂ්‍යයා ලංකාවට මුලින්ම ගොඩ බැස්සේ මිනිහා ගල් කන්ද ආශ්‍රිත ප්‍රදේශයෙන් කියලයි.....සමහරවිට දැනට සොයාගත්තේ නැති වුණාට ඊට කලින් ලංකාවේ මානව ජනාවාස තියෙන්න පුළුවන්.....මම කිව්වේ දැනට පිළිගත් මතය.....අපේ රටේ ඕනෑ තරම් විවිධ සතුන්ගේ මිනිසුන්ගේ පෙනුමට සමාන කඳු තියෙනව.. ලෝකයේත් ඕනෑ තරම් තියෙනවා... ඉතින් එතන තිබ්බ ගල් කඳු මිනිහා ගල් කන්ද වගේම නොවුණේ ඇයි කියන එක බොළඳ තර්කයක්.... එහෙනම් ලෝකෙ තියෙන හැම කන්දක්ම එක වගේ වෙන්න ඕනේ....සොබාදහමේ නිර්මාණ පුදුමාකාරයි සමහර විට .. 😮එය මිනිසුන් අතින් නිර්මාණය වූවක් වෙන්නත් පුළුවන් කාලය විසින් ගෙවී ගිය.... නමුත් ඔතන මිනිහෙක් සිටිය නිසා මිනිහා ගල්කන්ද කියනවා කියන තර්කයට නම් එකඟ වෙන්න බෑ.....
@anjaleemekala484
@anjaleemekala484 6 ай бұрын
niyama wedak sir. 💖❤
@pradipalenora6283
@pradipalenora6283 6 ай бұрын
Please do the documentary in Booth languages. Thank you for doing this. 🙏🏼🙏🙏🏾
@LeGend-dx5xg
@LeGend-dx5xg 6 ай бұрын
Be the author of your own life ❤❤story
@user-PlusSunflowerD
@user-PlusSunflowerD 6 ай бұрын
අපේ සර්❤❤😊
@user-PlusSunflowerD
@user-PlusSunflowerD 6 ай бұрын
මැදිහත් බවත් එක්ක රාමුවෙන් පිට හිතීමේ හැකියාව ලැබෙනවා.
@mr.hiruwa895
@mr.hiruwa895 6 ай бұрын
Chariya❤
@kushanishanka773
@kushanishanka773 6 ай бұрын
සුපිරි වැඩක් චරිත සර් 🫡🫡🫡
@DevikaJayasekara-t2p
@DevikaJayasekara-t2p 5 ай бұрын
Very nice
@kelumdd
@kelumdd 5 ай бұрын
Great work.
@PasanRathnayakee
@PasanRathnayakee 6 ай бұрын
NICE work keep it up
@thirdeye5136
@thirdeye5136 6 ай бұрын
ඒහ් මේක මරු බන්❤
@Victory01806
@Victory01806 6 ай бұрын
Wow ! Interesting 😮❤🤩💥
@lahirudilshan2038
@lahirudilshan2038 6 ай бұрын
මරු වැඩක්❤
@thisallakpura5991
@thisallakpura5991 6 ай бұрын
👌🔥 maruu keep doing
@sumudithaspatabendi
@sumudithaspatabendi 6 ай бұрын
සර්❤️
@ChamethMalindu
@ChamethMalindu 6 ай бұрын
අපේ සර් ❤❤❤
@chalanamaduhansa1656
@chalanamaduhansa1656 6 ай бұрын
Background music aka wadayak
@ThilinaRan
@ThilinaRan 6 ай бұрын
නියමයි සර් ❤❤
@Thaai1997
@Thaai1997 6 ай бұрын
I've never heard before 😮 very interesting ❤
@bomca5282
@bomca5282 6 ай бұрын
පට්ට පට්ට 🙂🔥
@MajicDust
@MajicDust 2 ай бұрын
@lahiruinternet
@lahiruinternet 6 ай бұрын
great sir ❤
@HHHSS956
@HHHSS956 6 ай бұрын
Good Work ❤
@krishansirimanna
@krishansirimanna 6 ай бұрын
ගොළු බෙල්ලන් පමණක් නොවෙයි බෙල්ලන්ව පවා දත් ආහාරයට ගන්නේ සාරය උරා මෙන්. කට්ට විවෘත කලොත් ඇතුලත සාරය චොහොරු වෙලා හැමතැනම වැටෙන නිසි ඒ. ඒකට වෙන ලොකු කතා කීම නම් අප්‍රයෝගිකයි. "හබරයෝ ගිහිල්ල හීබෘ ලාව හැදිච්ච කතාව" සුරිය ගුණසේකරගේ විකාර වැදගත් ඉතිහාස මත හැටියට shape එකේ එලි දැක්වීම වැඩසටහනේ අනාගතය ගැන ඉඟියක් ද මන්දා.
@edmblackshan5766
@edmblackshan5766 6 ай бұрын
❤️සර්
@onlineyoutube1114
@onlineyoutube1114 6 ай бұрын
Prasanna maheepalaya pohottu gobbayata jaya wewa!
@krishanthiperrera551
@krishanthiperrera551 6 ай бұрын
ඉතිහාසය ගවේෂණය කිරීම ඉතා ලස්සන කලාවක් නේද ? ළමයින් මෙය සදහා යොමු වීම උනන්දුව වැඩියෙන් ඇති කරන්න ඕනෙ .
@ShaleenAmarasinghe
@ShaleenAmarasinghe 6 ай бұрын
හොඳ වැඩක්
@slkolla7294
@slkolla7294 5 ай бұрын
රාවණා ගැන දැනගන්න ඕනේ.?
@chx_game_shortz
@chx_game_shortz 5 ай бұрын
🔥🔥🔥
@THEFACTS-zf9dv
@THEFACTS-zf9dv 6 ай бұрын
වැද්දොන්ට විතරක් අපි වගෙ වෙනස් වෙන්න බැරි වුන හේතුව මොකක් වෙන්න ඇතිද
@supunjayawardhana3695
@supunjayawardhana3695 6 ай бұрын
Sirata nama dapu kena hriytma dala tiyenawa😊❤
@bashinasanthush1804
@bashinasanthush1804 6 ай бұрын
Ape chariiiii maru sir....... ❤️❤️❤️❤️.
@anushkarodrigo8615
@anushkarodrigo8615 6 ай бұрын
❤️❤️✨
@nadeepatheekshana5792
@nadeepatheekshana5792 6 ай бұрын
sir meka nam wenama paththakata aran yai wagee
@pasanrandika4233
@pasanrandika4233 5 ай бұрын
සිගිරිය,දුටු ගැමුනු රජතුමා ගැන,ශාකය වන්ශය ගැන,බහිරවයො ගැන 😲😉
@laxmantissera7952
@laxmantissera7952 5 ай бұрын
කාලෝචිත සංවාදයක්. "වායාම " online හරහා ලබාගත හැකිද ? ඒ වෙනුවෙන් සම්බන්ධතාවය සම්බන්ධතාවය සකසා දෙනවානම් මැනවි.
@TheAlchemistLK
@TheAlchemistLK 5 ай бұрын
අහස bookshop page එකට msg එක්ක දාන්න පුලුවන් වෙයිද
@OshanMadhuhara-x8b
@OshanMadhuhara-x8b 6 ай бұрын
Supiri ape sir❤
@malindudisanayake3053
@malindudisanayake3053 6 ай бұрын
Sujith akkarawaththa.mn kamthima mahathmayek..nihathamani charithayak
@gawinda
@gawinda 6 ай бұрын
පැරණි සොහොන් ගැන කතා කරනකොට මීමුරේ තියෙන ගල් බැමි වලින් හදපු සොහොන් අමතක කරන්න බෑ නේද
@thimitapawan6014
@thimitapawan6014 6 ай бұрын
ඒක කැණීම් කරා මාස කිහිපයකට කලින්,රාජ් සෝමදේව මහාචාර්යතුමාගේ මූලිතිකත්වයෙන්.
@legendslife4756
@legendslife4756 6 ай бұрын
meka supiri❤❤
@monishkachamod834
@monishkachamod834 6 ай бұрын
Supiri sir ❤
@a.w.wijesinghe5692
@a.w.wijesinghe5692 6 ай бұрын
Super ❤
@Prabhani_Meewella
@Prabhani_Meewella 6 ай бұрын
🎉❤
@menurawijesinghe4664
@menurawijesinghe4664 6 ай бұрын
🔥
@sasankakarunarathna6761
@sasankakarunarathna6761 6 ай бұрын
Background music nisa disturb wenawa tikak.❤
@topreachuniversal195
@topreachuniversal195 6 ай бұрын
නොදන්න කම නිසා අහන්නෙ. මේ චැනල් එකේ නමට දාපු වචනයේ තේරුම මොකද්ද
@chandimadilrukshi3923
@chandimadilrukshi3923 6 ай бұрын
Ape sirrrrr❤
@druwanboy
@druwanboy 6 ай бұрын
❤💯
@ranjithsilva878
@ranjithsilva878 6 ай бұрын
Good
@champikasoysa2745
@champikasoysa2745 6 ай бұрын
Wow ❤
@Harshamadushanka57
@Harshamadushanka57 6 ай бұрын
Charitha hadana charitha ❤❤❤❤❤
@mycf6
@mycf6 Ай бұрын
Pin sir !
@yohankawinda-ru4kr
@yohankawinda-ru4kr 6 ай бұрын
@279sandali
@279sandali 6 ай бұрын
Me wadee maruu sirr❤❤❤❤
@SunethAlex
@SunethAlex 6 ай бұрын
Sirrr❤
Spongebob ate Michael Jackson 😱 #meme #spongebob #gmod
00:14
Mr. LoLo
Рет қаралды 10 МЛН
小天使和小丑太会演了!#小丑#天使#家庭#搞笑
00:25
家庭搞笑日记
Рет қаралды 42 МЛН
Стойкость Фёдора поразила всех!
00:58
МИНУС БАЛЛ
Рет қаралды 5 МЛН
අනුරගේ පුතත් මාට්ටු...!
27:36
SL Deshaya
Рет қаралды 413 М.
හිමාල යෝගීන්ගේ විස්කම්
1:04:06
Spongebob ate Michael Jackson 😱 #meme #spongebob #gmod
00:14
Mr. LoLo
Рет қаралды 10 МЛН