අන්දරේ සහ දියසෙන් කුමාරයා | Andare and Prince Diyasena | Neth fm Unlimited History 193 - 01

  Рет қаралды 21,048

NU1's VLOG

NU1's VLOG

Күн бұрын

Пікірлер: 165
@gayanijayasuriya5478
@gayanijayasuriya5478 8 ай бұрын
I'm addicted to this program. Earlier I had no idea of Ceylon history. Also I was not interested. But suddenly I watched a program about Pramila & Daskon. Since then I continued upto 193. Fantastic videos. I listen to you, professor & Nu1like a child listening to grandfather's story telling session. Thank you sir, I'm really impressed bcz I learned a lot from your analytical techniques .
@sunchare
@sunchare 8 ай бұрын
Glad you enjoy it!
@KesharaGunathunga
@KesharaGunathunga 8 ай бұрын
ගොඩක්ම ආසාවෙන් බලන වැඩසටහනක් ❤
@dhananjamotors
@dhananjamotors 8 ай бұрын
kzbin.info/www/bejne/iovKY4ONYrdpZqcsi=G2UXkCMe9eAQ40Y9
@induwararandew4258
@induwararandew4258 7 ай бұрын
Im watching this .... one week ...wht a great ..earlier i was hate to history ... now very much interesting ... now cant stop to listening..thanks so much ..🙏🙏🙏🙏
@MalaZoysa
@MalaZoysa 8 ай бұрын
I like this programme very much. I have learnt a lot. Thank you Professor and Nuwan
@sunilgw
@sunilgw 8 ай бұрын
Very interesting Professor
@dhananjamotors
@dhananjamotors 8 ай бұрын
kzbin.info/www/bejne/iovKY4ONYrdpZqcsi=G2UXkCMe9eAQ40Y9
@premkorathota2898
@premkorathota2898 8 ай бұрын
Very good discussion ❤
@slmaths2518
@slmaths2518 8 ай бұрын
වටින වැඩසටහනක්
@sheham
@sheham 8 ай бұрын
Very interesting and informative
@motivator1757
@motivator1757 8 ай бұрын
නුවන් බොහොම ස්තුතියි, Professor Raj Somadewa සංස්කෘතික ඇමති කළා නම් අපිට ගොඩක් Dollars හොයන්න පුළුවන්.❤❤❤❤❤❤
@niroshangunarathna7075
@niroshangunarathna7075 8 ай бұрын
අන්දරේ කියන්නේ හොද පණ්ඩිතයෙක්.ජෝතිෂයවේදීයෙක්,ශබ්ද ශාස්ත්‍රය පිළිබඳව දැනුමක් තිබුන පුද්ගලයෙක් බව සදහන් වෙනවා ගෙම්බට ඊතලයෙන් විද්ද කතාවෙන් එහෙම
@jayanthaherath6569
@jayanthaherath6569 8 ай бұрын
වැදගත් කරුනු රැසක්...අගෙයි
@VindulaAlwis
@VindulaAlwis 8 ай бұрын
André (ආන්ද්‍රේ/ඔන්ද්‍රේ) කියන්නේ ප්‍රංශ ප්‍රභවයක් තියෙන නමක්. අන්දරේ කියන්නෙත් එහෙම නමක් වෙන්න පුළුවන්. කොහොමත් ඔය කාලය වෙන කොට, බටහිර නම් දකුණු පළාතේ ප්‍රසිද්ධ වෙලා තිබ්බා
@nihalepa8174
@nihalepa8174 8 ай бұрын
අන්දර කියල ගස් ජාතියක් තියන වා. ඒක මොන භාශාවෙන් ආපු එකක් ද?🙏
@sarathkasthuriarachchi7800
@sarathkasthuriarachchi7800 8 ай бұрын
මම අහලා තියෙනවා අන්දරේ කියන නම ඕලන්ද ඇන්ඩරේස් යන නාමයෙන් බිදී ආ නමක් කියල.ඇන්ඩරෙස් උඩරට දී භාවිතයේ පහසුව සඳහා අන්දරේ වුනා වෙන්න පුළුවන්.
@Binaradenuwan-lg3cl
@Binaradenuwan-lg3cl 4 ай бұрын
maru
@dunith305
@dunith305 8 ай бұрын
අන්දරේ කියන්නෙ හොද හිටිවන කවි කාරයෙක්. සෙතකවී වස් කවී වලට දක්ශයි
@senarathbandara2548
@senarathbandara2548 8 ай бұрын
Excellent explanations
@starlitnews
@starlitnews 5 ай бұрын
The stories about Andare are difficult to dismiss as mere folklore. Some say that he was a witty poet who could instantly turn anything into a pun. His fables are numerous, and even in death, he was positioned to make others laugh..
@shashediri544
@shashediri544 8 ай бұрын
5:37 නසුර්දීන්(Nasreddin) ,අරාබිජාතිකයෙක් නෙමෙය්.ඔහු තුර්කි ජාතිකයෙක්.තුර්කිවරු සහ අරාබි ජාති 2ක්.
@jayamarineservice4932
@jayamarineservice4932 8 ай бұрын
Good job
@animatorOne
@animatorOne 8 ай бұрын
උපුටාගැණීමයි: බොහෝ කාලයක් රාජසභාවේ සිටිමින් ජනයා මහත් සතුටට පත් කළ අන්දරේට අවසානයේ ගරු බුහුමන් සහිතව තම ගමට යාමට අවශ්‍ය විය. රාජකීය දෝලාවක් ද, රාජකීය වස්ත්‍ර මෙන්ම රාජ පුරුෂයන්ද සහිතව තම ගමට එන අතරමග ඇති වූ දැඩි පිපාසය නිසා දෝලාවෙන් බැසගත් ඔහුට තමන් තදින් රෝගාතුර වී ඇති බවක් දැනී පලුවීර ගසක් යට හිදගෙන ඇත. එලෙස අපහසුවෙන් සිටි අන්දරේ ඔහුගේ දිවියේ අවසන් කවිය එතැනදී ගායනා කළ බව සැලකේ. රිදී කළේ රන් කොතලේ බීපු මට නිකං කළේ දිය නැතවිය පිපාසෙට කොට්ට මෙට්ට ඇඳ ඇතිරිලි තිබූ මට මෙහෙමත් කල් යාද පලුවීර ගස් යට මේ අයුරින් ගමට යන අතරවාරයේ අන්දරේ මියගිය බව සැලකේ. ඔහුගේ මරණයෙන් රාජධිරාජසිංහ රජු පවා මහත් කම්පාවට පත් වෙමින් ඔහු මියගොස් සිටි උඩුබැලි ඉරියව්ව දැක " මේ මිනිසා මළත් මාව හිනස්සනවා " යැයි පැවසූ බව ජනවහරේ සඳහන් වේ. අන්දරේ චරිතය සැබැවින්ම ජීවත්ව සිටියාද නැතිද පිළිබඳ විවිධ අදහස් ඉදිරිපත් වුවද සැබැවින්ම අන්දරේ සතු වූ රසඥතාව ඉමහත්ය. ඔහුගේ කවීත්වයෙන් සිංහල ජනවහරට ලැබුණු ආලෝකය සුළුපටු නැත. ඔහු සතුට මෙන්ම දුකද ප්‍රකාශ කළ එකම අවිය වූයේ කවියයි.
@dharmaarachchige3445
@dharmaarachchige3445 7 ай бұрын
ඉතා රසවත් ඔබේ කොමෙන්ට් එක. අන්දරේ ගැන හරියාකාර ඇගයීමක් නොවීම ඉතා අවාසනාවන්ත නොවේද?
@indranialwis2124
@indranialwis2124 8 ай бұрын
Andare the court jester ....kiyala.. Thamayi api e kaale igena gaththe ...
@proffessorcckada
@proffessorcckada 8 ай бұрын
දිබුලාගල නව සෙල් ලිපිය ගැනත් ඇත්ත කියන්න තුමනි🙏
@dhananjamotors
@dhananjamotors 8 ай бұрын
kzbin.info/www/bejne/iovKY4ONYrdpZqcsi=G2UXkCMe9eAQ40Y9
@grawick
@grawick 8 ай бұрын
තවමත් දිගටම බලන එකම You tube වැඩසටහන ! ❤ නුවන්, අන්දරේගේ වාසගම ගැන පොඩි දෙකක්, ඔය "සද්ද විද්ද" කියන්නේ තනතුරු දෙකක්. උපදේශක වාගේ එකක්. "සිද්ද කාර" සහ විද්ද කාර" ඔය දෙකම එක තනතුරක් හැටියට තමයි තිබිලා තියෙන්නේ.ගෙම්බෙකුට විද්දා කියන එක හදපු කතාවක්. "සද්ද විද්ද පටබැදි" කියලත් ඔය පෙලපත් නම තියෙන අය ඉන්නවා. මගෙත් පෙර අය මේ පෙලපත් නම බාවිතා කරලා තියෙනවලු.
@HewageRanjith-d4j
@HewageRanjith-d4j 7 ай бұрын
❤❤
@thilakmuthukuda6654
@thilakmuthukuda6654 8 ай бұрын
අන්දරේ ගැන ඔහුගේ පරපුරේ පසු කාලීනයෙක් කියූ කවියක් සුපසන් ජයදිස්ස රජුගේ වෙලාවේ වලියෙන් පැවත එන්නේ අපි දුරාවේ දුටුවන් පද කරන අන්ද🤣රෙ නුරාවේ මම නම් ඔහුගෙ හත් වැනි මුණුපුරාවේ
@dhananjamotors
@dhananjamotors 8 ай бұрын
kzbin.info/www/bejne/iovKY4ONYrdpZqcsi=G2UXkCMe9eAQ40Y9
@gaminiPiyathissa-dw7we
@gaminiPiyathissa-dw7we 4 ай бұрын
#කාගමසිරිනන්දහිමි
@sudathbandara9745
@sudathbandara9745 5 ай бұрын
👍👍👍🙏🙏🙏👏
@harshandulanja7305
@harshandulanja7305 8 ай бұрын
මෑත ඉතිහාසයේ රජවරු අන්දරේ වෙනුවට බූරුවන් රාජ සභාවෙ තියන් ඉදල තියෙනවා . ලගදි එකෙක් පරලෝසැපත් උනා
@dharmaarachchige3445
@dharmaarachchige3445 7 ай бұрын
හඃ හඃ මහත්මයා, බූරුවන් කෙසේ වෙතත් ගවයින් රැලක් දඬුමොනර අංගනයට පැමිණියා නොව ඉංගිරිසි මහාචාර්ය කපුටෙක් බලන්න.
@asokailangasingha6901
@asokailangasingha6901 8 ай бұрын
මහාචාර්යතුමනි, බිංගිරිය දේවගෙන රජමහා විහාරය ගැන පොඩි හැඳින්වීමක් කරන්න පුළුවන්ද
@asokailangasingha6901
@asokailangasingha6901 8 ай бұрын
දේවගිරි රජමහා විහාරය
@rogmeonrn719
@rogmeonrn719 8 ай бұрын
මං හිතන්නෙ ප්‍රොෆෙසර්ට බනින්නෙ සීගිරියෙ ගල ඇතුලෙ රහස් මාලිගාවෙ නිදාගෙන ඉන්න රාවණා නැගිටල රට හදනකං බලන් ඉන්න අය වෙන්නැති🤣
@VeritasKonig
@VeritasKonig 8 ай бұрын
"Fooling around" කියන්නේ මෝඩ වැඩ කිරීම නෙවෙයි අතාර්තික විහිලු කිරීමයි
@ridmakalubowila8273
@ridmakalubowila8273 8 ай бұрын
කෝට්ටේ 6 වන පරාක්‍රමබාහු ගේ කාලේ එහෙම අසහනයක් තිබ්බෙත් නෑ.
@Rasikasspace
@Rasikasspace 7 ай бұрын
In Portugal and many countries in Europe, you can find the name André .
@rasikadilanka
@rasikadilanka 8 ай бұрын
❤❤❤❤🎉
@Diyasena
@Diyasena 8 ай бұрын
💚
@jan_deno8175
@jan_deno8175 3 ай бұрын
"සුමන සූත්‍ර" google කරාම එන "සුමනා සූත්‍රය" ගැන කෙටි හැඳින්වීමක්? මේ දෙකේ සම්බන්ධයක් නෑ නේද ?
@renukawickramasinghe9721
@renukawickramasinghe9721 8 ай бұрын
👑
@lenushkarajapaksa6750
@lenushkarajapaksa6750 7 ай бұрын
අන්දරේ, විජය රාජසිංහ රජතුමාගෙ කාලෙ දකින්න ලැබෙන්නෙ ඉන්දියාවෙන් ලැබෙන ආභාශයක් වෙන්න බැරිද? වඩිග ආභාශයක් වෙන්න බැරිද? ( ජැක්සන් සර් ගෙන් දැනගෙන බලන්න පටන් ගත්ත වැඩසටහනක්. එපා වෙච්ච ඉතිහාසය ආසාවෙන් අහන්නෙ මේ වැඩසටහන නිසා. බොහොම ස්තූතියි සර් ට සහ නුවන් අයියට)
@motivator1757
@motivator1757 8 ай бұрын
Diyasen Kumara alias AKD
@namaljayaweera5104
@namaljayaweera5104 8 ай бұрын
🙏
@MangalaMadu
@MangalaMadu 8 ай бұрын
සේනල නම් මාරයි අප්පා නන්දසේනය කන්ඩ බොන්නවත් නැති කරලා කෙලගෙන කෙලගෙන ගිය
@Ranjanramanayake1
@Ranjanramanayake1 8 ай бұрын
කලින් හිටියෙ සනත් නිශාන්ත නේද කවටයට😂
@mudiyanselagesamarasekara4732
@mudiyanselagesamarasekara4732 8 ай бұрын
ඇයි සුබ සහ යස කි.ව 660- 110.
@nppremathilaka
@nppremathilaka 7 ай бұрын
Ethuma adyathmika nayakayek misak chanda higannek nwei oba thumanla poth path kiyawala polawa kanala gnna thorathuru wagema wishwayen thorathuru gnna pirisak innawa wadi kalatak na 2025 awurudda blan imuko ethakotath me wagema sakachchs tiyai kiyala balaporoththu wenawa.sri rawana puth diyasen kumaruta ...🙏
@chathuralasantha4986
@chathuralasantha4986 7 ай бұрын
හරියට දැන් අපි මාලිමාව එනකන් බලාගෙන් ඉන්නවා වගේ, දියසෙන්
@ranjithsilva878
@ranjithsilva878 8 ай бұрын
❤❤❤❤❤❤❤
@anomamaggonage761
@anomamaggonage761 8 ай бұрын
මහාචාර්ය තුමනි අද කියවුණු කරුණු දෙකක් සම්බන්ධව ඔබතුමාට කරුණු නිවැරදි කරන්නයි මෙය ලියන්නේ. ඔය පැරකුම්බා සිරිතේ කවියේ කතාව මාධ්‍ය හමුවේ කිව්වේ එඩ්වින් ආරියදාස ශුරීන්. එතුමා තමයි ඔය කතාව මුලින්ම සමාජයට මුදාහැරියේ. අපිට යමක් කියවනකොට එක එක්කෙනාට එක එක අයුරින් එය වැටහෙන්නට පුළුවන්. එතුමාට එක අයුරකින් පෙනෙන දේ ඔබතුමාට තවත් ආකාරයකින් වැටහෙන්න පුළුවන්. ත්‍රිපිටකය හැරෙන්න අනික් ඕනෑම ලියවිල්ලක් ඕනෑම කෙනෙකුට තම තමන්ට හැඟෙන ආකාරයට වටහා ගැනීමේ වරදකුත් නෑ. ඒ තමන්ගේ අයිතිය සහ දැනීමේ ශක්තිය. නමුත් ත්‍රිපිටකය වෙනස් කරන්න කාටවත් අයිතියක් නැහැ. ඒක බුදුන්වහන්සේගේ අයිතිය. එය වෙනස් කරන්න සමතෙක් ඇත්නම් තව බුදුකෙනෙකුන් පමණමයි. රහතන් වහන්සේටවත් එහි අයිතියක් නැහැ. බුදුන් වහන්සේ තමන් වහන්සේගේ ධර්මය වෙනස් කිරීමේ අයිතිය ජීවමාන කාලයේවත් කිසිම ශ්‍රාවකයෙකුට දුන්නේ නැහැ. ඔබ තුමා ඔය කියවූ සුමනා සුත්‍රය කොහෙන්ද ලබා ගත්තේ. අද බුදුදහම විකෘතිකයෙක් විසින් ලියන ලද ලියවිල්ලක් ඔය. සුමනා සුත්‍රය සම්බුද්ධ ජයන්ති ත්‍රිපිටකයේ සඳහන් සුත්‍රයක්. අංගුත්තර නිකායේ සුමනා වර්ගයේ අඩංගු සුත්‍රයක්. එය බුදුන්වහන්සේ දේශනා කරලා තියන්නේ සුමනා කියන රජ කුමරියකට. දානයේ ආනිශංස පෙන්වාදෙන්න ඇය නැගූ ප්‍රශ්නවලට පිළිතුරු වශයෙන්. ඔබ තුමා ළඟ ඇත්තේ ධර්ම විකෘතිකයෙක් ලියන ලද පොතක් හෝ ලියවිල්ලක්. වහාම එය නම් තහනම් කලයුතු ලේඛනයක්. මෙය ඔබතුමා වැනි උගතෙක් අතින් සිදු නොවිය යුත්තක්. තරහා ගැනීමට නොව සොයා බැලීම පිණිස මෙය ගැන අවධානය යොමු කරන්න. www.thripitakaya.org/tipitakaya/Index/484?s=11125
@dharmaarachchige3445
@dharmaarachchige3445 7 ай бұрын
මහත්මයා, එතකොට කාලාම සුත්‍රයේ බුදුන් දී ඇති නිදහස. තවද බුදුන් මෙසේ කියා තිබෙනවා නොවේද? `I maintain that one who criticises that which deserves criticism and praises that which deserves praise, at the right time, saying what is factual and true, is the best. (Anguththara Mikayla)
@SanjeewaniAmarasinghe-qj9yc
@SanjeewaniAmarasinghe-qj9yc 4 ай бұрын
Obathumala kamathina 2500aha atheethata yanna akai mama obathumata abiyoga karanawa 2500aha apa attha ateetha hoyanna kiyala apitaweja rajathumata wada atheethayak thiyanawa
@Ootharana
@Ootharana 8 ай бұрын
අන්දරේ කියන්නෙ සෙත්කවි වස්කවි පිළිබඳ නිපුනයෙක්ලු නේ. සද්ද විද්ද කියන්නෙ සද්ද විජ්ජාව සම්බන්ධ නිපුනයෙක් කියන එක විය හැකි නෙ.
@asokajayathilakamutukuttia8796
@asokajayathilakamutukuttia8796 8 ай бұрын
👍👍🙏🙏🌾🌾🌾🌾💐
@Lambakarna
@Lambakarna 8 ай бұрын
11:00 හේමා ප්‍රේමදාසගෙ (රණසිංහ ප්‍රේමදාසගෙ අඹුව ) photo එකක් ගත්තා කියලා, සජිත්ගෙ පියානෝ ඒ පුවත්පත් ඡායාරූප ශිල්පියා මරලා දැම්ම කතාව.
@royroy8321
@royroy8321 8 ай бұрын
Atakota ravana rajatuma kawda..anika sakviti raja waru pahala wanna jambudhdeepaya me lankawa..atakota ravana wage sakviti raja knk pahala wana yugaya maka nawaida.
@MaduraPrasanna-lk7ci
@MaduraPrasanna-lk7ci 8 ай бұрын
Andare kaluware kegahana gembekuta widala thiyenawa. Ekata rajathuma deepu namdunamaya thiyena aya thawama innawa. Hodama puhunuwak nathuwa ehema kalahakida? Aniwa ohu daksa satankaruwek.
@rasikaabeysekara3259
@rasikaabeysekara3259 8 ай бұрын
කවටකම් කලත් අන්දරේ හම්බන්තොටින් ආපු රාජ සභාවේ හිටපු බුද්ධිමතෙක් තමයි. 👍👍👍 හැබැයි දැන් අපේ රාජ සභාවේ ඉන්න තරමක් ඉන්නේ හම්බන්තොටින් ආපු නිකම්ම නිකන්ක කවටයන් රෑනක් බං. 😁😁😜😜🤣🤣🤣🤣
@බස්ණායක
@බස්ණායක 8 ай бұрын
🇱🇰🇱🇰🇱🇰
@tissaattygalle7958
@tissaattygalle7958 8 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@dewapriyaarunashantha3703
@dewapriyaarunashantha3703 8 ай бұрын
Oya niwedakaya nm pohottu karayek sir nam sabama buddimathek
@sujeewasampath2063
@sujeewasampath2063 8 ай бұрын
Diyasen tiya .ඔයා රාවණා ගැනවත් දන්නේ නැ 🇱🇰
@ashankg3820
@ashankg3820 8 ай бұрын
හෙලෝ නුවන් අය්යේ , සර්ගේ යක්ණිපොත ගන්නේ කොහොමද කියලා කියන්න . මම ආශා ඩුබායි සිට ඔයාලාගේ. වැඩ සටහන් හැම සතියේම අහනවා එෆ්එම් එකෙන් 🎉🎉
@sunchare
@sunchare 8 ай бұрын
ඔය ඩිස්ක්‍රිප්ශන් එකේ තියන අනු කියන අංකය අමතන්න
@PrasangaBandara-g9s
@PrasangaBandara-g9s 8 ай бұрын
"සද්ද විද්ද පළඟ පතිර" පරම්පරා නම අදටත් තියෙනවනේ.
@chandraprabhath6116
@chandraprabhath6116 8 ай бұрын
මම අහල තිබුනෙ අන්දරේ මුලින්ම රාජ සජබාවට ආවෙ රාජාධිරාජසිංහ රජුගෙ කාලෙ කියල.
@chandrasekarasugith612
@chandrasekarasugith612 8 ай бұрын
Daba diwa idan laka purata apu kathawanam wadagath.pahadili oya dekama thibila thiyenne ape rate kiyala
@udakainsynsie9928
@udakainsynsie9928 8 ай бұрын
බුදුහාමුදුරුවෝ ලංකාවේ කියා ගන්න වසලයෝ, ලිඛිත මූලාශ්‍ර අවභාවිතා කරල ලංකාවේ කොටසකට තමයි ජම්බුද්වීපය කිව්වේ කියල සමාජගත කරන්න බලවත් උත්සාහයක් කරනව. ජම්බුද්වීපය නොතොත් දඹදිව කියා කෙටූ සෙල් ලිපියක් තියෙනව බුද්ධගයාව කිට්ටුව සාසරම් කියන ස්ථානයේ. ත්‍රිපිටකයේ ජම්බුද්වීපයේ දිග පළල් කියා තිබෙනව. එසේම ජම්බුද්වීපය කොහෙද තිබෙන්නේ කියල හොයා ගන්න "වෛදික බ්‍රාහ්මණ" සාහිත්‍ය වල එන "මර්කන්ඩය පුරාණය" කියව ගන්න, "ජෛන" සාහිත්‍ය වල එන "ජම්බුද්වීප ප්‍රඤප්තිය" කියව ගන්න. ලංකාවට කිව්වේ තම්බපණ්ණිය කියල. ඒ ගැනත් ත්‍රිපිටකයේ මෙන්ම පුජවලියෙත් කියා තියෙනව.
@angelonugara3125
@angelonugara3125 8 ай бұрын
සද්ද විද්ද රාජපක්ෂ පලග පතිර අම්බකුමාරගේ රන්ජන් ලෙඕ සිල්වෙස්ටර් අල්ෆොන්සු. 😂 රන්ජන් රාමනායකට අන්දරේගේ වාසගමේ කොටසක් තියෙනවා .
@sunilkumarapperuma3274
@sunilkumarapperuma3274 8 ай бұрын
ඔව් , රන්ජන් රාමනායකගෙ ක්‍රියාකලාපය බැලුවත් අන්දරේගෙ පරපුරට කිට්ටුවෙන් යන බව පේනවා 😂
@KinzlyDhanushka
@KinzlyDhanushka 8 ай бұрын
රංජන් රාමනායකට තියෙන්නෙ අන්දරේගෙ වාසගම 😂😂
@md-zr5nm
@md-zr5nm 8 ай бұрын
😂ඒකා පස්සේ දාගත්ත නම් රාමනායකත් බොරු වාසගමක් අල්පෝන්සු තමා රියල් එක
@nilankasamanjith8014
@nilankasamanjith8014 8 ай бұрын
දියසෙන් කුමාර ලෙස අනුර කුමාර ❤❤❤
@shashediri544
@shashediri544 8 ай бұрын
ඔය ලන්දේසි කාලෙම හිටිය ගජමන් නෝනා ගැනත් වැඩසටහනක් කරන්නකෝ.එතුමිය ගැන මීට වසර 25 ට (1999) ටෙලි නාට්ටියක් ගියා මිසක් ඊට පස්සේ ඒ චරිතේ ගැන අය්තිහාසික විග්‍රහයක් කෙරුනේ නැහැ.
@mrbhanaka-3856
@mrbhanaka-3856 8 ай бұрын
ඉංග්‍රීසි කාලේ හිටියේ
@shashediri544
@shashediri544 8 ай бұрын
@@mrbhanaka-3856 නැහැ.එයා 1746-1815 හිටියේ.වැඩි කාලයක් ලන්දේසි යුගේ.
@RukmanCosta
@RukmanCosta 8 ай бұрын
ඕකා කියනවා රාවනා කියලා කෙනෙක් නෑ කියලා
@IndikajayanthaJayaweera
@IndikajayanthaJayaweera 7 ай бұрын
කැමති දැනගන්න ඔබතුමන්ට හිතෙන විදියට මහාවංශයේ විරයා හෝ ලංකා ඉතිහාසයේ විරයා ලෙස අර්ථකථණය කල හැකි රජු හෝ පුද්ගලයෙක් සිටිනවාද එසේනම්‍ පැහැදිලිකිරිමක් !
@NishanthaWanniarachchi-ue4pg
@NishanthaWanniarachchi-ue4pg 7 ай бұрын
අන්දරේ උපන්නේ දික්වැල්ල කීරවැල්ල ග්‍රාමයේ නේ ද?
@KinzlyDhanushka
@KinzlyDhanushka 8 ай бұрын
දැනුත් ඉන්නව සිදත් ප්‍රේමදාස කියන්නෙ අන්දරේට
@shashediri544
@shashediri544 8 ай бұрын
සුමන සුත්තරේ අර පන්සලේ කාන්තාවෝ දෙන්නෙක් තියන් ඉදල ගිය අවුරුද්දේ අහු උනේ.
@KalumPrasanna-o3t
@KalumPrasanna-o3t 5 ай бұрын
ලංකා වෙ පක්ෂ හරහා බලයට එන්නේ දිය සෙවල කුමාරවරු 😂
@wesamuniya7632
@wesamuniya7632 8 ай бұрын
දියසෙන් කුමාර අනුර කුමාර ❤❤❤
@Kavinda948
@Kavinda948 8 ай бұрын
සද්ද විද්ද පළග පතිරණ මුතුකුඩලාගේ අන්දරේ වැරදි නම් නිවැරැදි කරන්න
@indranialwis2124
@indranialwis2124 8 ай бұрын
Sadda widda palanga pathira muthukumarunnahelage kawata andare.. Mam ahala thiyena widiya ta.
@thotupola
@thotupola 8 ай бұрын
මට මෙතුමා ගැන පුදුම ඊර්ෂ්‍යයි❤️.
@RanjithRuwan-fs3xe
@RanjithRuwan-fs3xe 5 ай бұрын
F
@numberone-nz2uq
@numberone-nz2uq 8 ай бұрын
Italy valà thiyenava godak stata Andrea kiyala nama thiyela thiyenava
@aravindarathmalgama9989
@aravindarathmalgama9989 8 ай бұрын
අන්දරේ රංජන් රාමනායකගෙ නැයොද...දෙන්නම සද්ද විද්ද පලග පතිරන නේ..🙃
@pathumparanavithana
@pathumparanavithana 8 ай бұрын
රාජාදි ශ්‍රී රාජසිංහ අවදියෙ නෙද අන්දරේ හිටියෙ
@kanthasilva1782
@kanthasilva1782 8 ай бұрын
අසා ඇති පමණින් ජනප්‍රිය නිළු රංජන් රාමනායක මහතාගේ පෙළපත් නාමය සද්ද විද්ද පලඟ පතිරණ අඹ .... වේ.
@dharmaarachchige3445
@dharmaarachchige3445 7 ай бұрын
රන්ජනුත් හොඳ .......කාරයෙක්. (විහිලු/විනෝද/වැඩ/වල්/විප්ලව) හි.......කා සමග තියෙන recording බලන්නකො.
@dambullehemarathanathero5162
@dambullehemarathanathero5162 8 ай бұрын
kzbin.info/www/bejne/jWLOp3yoaquqY9ksi=d4RJNhfUVKioUOpL දියසෙන් සංසිද්ධියේ මූලාශ්‍ර.
@udakainsynsie9928
@udakainsynsie9928 8 ай бұрын
දියසෙවල උපමා කරල නම් ත්‍රිපිටකයේ කියා තියෙනව. පුරා විජ්ජා ලොරි ඩ්‍රයිවර්ට අනුව හෝ අනිකුත් බුදුහාමුදුරුවෝ ලංකාවේ කියන වසලයන්ට අනුව කොහෙද? ත්‍රිපිටකයේ දියසෙන් කියල එකෙක් ගැන කියල තියෙන්නේ කියල දැන ගන්න කැමතියි
@udakainsynsie9928
@udakainsynsie9928 8 ай бұрын
උපුටා ගැනීම, අරුණ පුවත්පත අගෝස්තු 18, 2019 '''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''' මෙම දියසේන යන නම මුල්වරට මෙරට ජන සමාජයට පිවිසෙනුයේ දෙවන රාජසිංහ රාජ්‍ය සමයෙහිදී රචනා කරන ලද බවක් පෙනෙන ‘සුමන සූත්‍රය’ නම් ලේඛනයකිනි. සූත්‍ර පිටකයට අයත් සූත්‍රයක් සේ හැඟවීම පිණිස ‘‘ඒවං මේ සුතං ඒතං සමයං භගවා’’ යනුවෙන් ඇරඹෙන එම සූත්‍රයේ ඊළඟට පැවැසෙනුයේ ‘‘සුමනකූටං දිවාගුහං භගවන්තෝ දේසිතං සුමන සුත්තංති’’ යන වදනය. එහෙත් ඉන්පසුව පාලි භාෂාව පසෙක දමා අව්‍යක්ත සිංහලයෙන් ලියැවී ඇති මෙම ලේඛනයේ බුදුන්ගේ ලංකාගමනයේ සිට ලන්දේසි ආක්‍රමණය තෙක් තොරතුරු සැකෙවින් දක්වා ඇත. ඒ අනුව සූත්‍රය එවක ජනතාව තුළ රට දැය සමය බබුළුවා දීමට ඉදිරිපත් වන දියසේන නම් කුමරකු පිළිබඳව ජනතා හදවත් තුළ නව බලාපොරොත්තු දැල්වීමට ඇටවූ අමුතුම ‘සූත්තරයක්’ බව පෙනේ. එහෙත්, එම සුමන සූත්‍රයේ සඳහන් අන්දමට දියසේන යනු කුමාරයකු නොව රජ කෙනෙකි. එමෙන්ම ඔහු ඉන්දියානුවකු විනා අඩුම තරමින් ශ්‍රී ලාංකිකයකුවත් නොවේ. දස දහස් ගණන් සේනාව පිරිවරා දහතුන් වසරක් දස දහසක් දඹදිවට රජකම් කොට ඔහු ලක්දිව මහබටුතොටට ගොඩ බසිනුයේ දඹදිව සේනාවක්ද සමගිනි. ඉන්පසුව අප රටේ අනුරාධපුරය කෙරෙහි ඇල්මක් ඇති කරගනු ලබන දියසේන රජු එහි ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකොට (දාගැබ්හි) කොත් පලඳවා විසි දෙවසරක් මෙහි රාජ්‍ය කොට කළුරිය කරන බව එම සූත්‍රයෙහි සඳහන් වෙයි. කෙසේ හෝ අපට වැටහෙන අන්දමට මෙය ඉන්දියානුවන්ගේ සංක්‍රමණයකි. දියසේන නමින් කුමාරයකු හෙවත් රජ කෙනකු පිළිබඳ සුමන සූත්‍රයට එක් කරන ලද්දේ ඒ වනවිට මහනුවර ජන සමාජයේ පැතිර තිබූ යම් විශ්වාසයක් බවත් එහි මූලබීජය කෝට්ටේ යුගයේදී ලියැවුණු ‘පැරකුම්බා සිරිත’ නම් කාව්‍ය සංග්‍රහයෙහි ඇති බවත් ඒ පිළිබඳව කරනු ලබන විමසුම්වලදී පෙනී යයි. කෝට්ටේ රජ කළ ප්‍රබලතම නරපතියාණන් වූ හයවන පරාක්‍රමබාහු රජු (ක්‍රි.ව. 1402-1467) උදෙසා ලියන ලද ප්‍රශස්ති කාව්‍යය වන පැරකුම්බා සිරිතේ කර්තෘවරයා පවා අවිනිශ්චිතය.
@MangalaMadu
@MangalaMadu 8 ай бұрын
දියසේනද ගෝඨාභය නන්දසේන ද
@nadee7501
@nadee7501 8 ай бұрын
ජයරත්න පතිරාරචිචි කියන්නේ බොරුද?
@udakainsynsie9928
@udakainsynsie9928 8 ай бұрын
බුදුහාමුදුරුවෝ ලංකාවේ කියන වසලයෝ වසලෝමයි. උන් ලිඛිත මූලාශ්‍ර අවභාවිතා කරල කෙලින තරමක් කෙලින්නේ පචම තමයි
@sameeragunawardhana8973
@sameeragunawardhana8973 7 ай бұрын
ගනන් ගන්න එපා සර්.ජෙප්පො ඔහොම තමයි.
@harshaopanayaka
@harshaopanayaka 4 ай бұрын
Samrers වගේ මජර තක්කඩි අධම භාවයෙන් පෙළෙන අන්තේවාසික මොංගල් සට්ටැබියො හිතන් ඉන්නෙ හැමෝම ඒ ජාතියේ කියලා. පව් මේ වලව්වලට කත් අදින ලොන්ඩරි කුක්කෝ .
@kalawanejayasekara2164
@kalawanejayasekara2164 8 ай бұрын
නොසැලී පෙරට යනු මැන දෙටු ඇදුරිදානෙනි. සදට බුරනා සුනඛයන් ගැන කුමටවෙහෙ
@PrasangaHewage
@PrasangaHewage 8 ай бұрын
❤ දිසානායක සහෝදර කුමාරයා කියලා කෙනෙක් අපිට ඉන්නවා...❤
@yavindudealwis6020
@yavindudealwis6020 8 ай бұрын
@NU1'VLOGS මහාචාර්ය තුමා කියවල තියෙන්නෙ එකම පොත් සෙට් එකක් වගෙ. වර්ග පූර්නිකාව, කපුදූවෙ සිරි ගුනාල්ංකාර හිමි රචිත දියසෙන් උදාව. මේව ගැන සදහනක් නැත්තෙ ඇයි "අපේ පැත්තෙ මහ කකුලුවො පොඩි එවුන්‍ට කෙලින් යන්න කියලා දෙනවා. එ කියන්නෙ මහ කකුලුවො කෙලින් අතට ගමන් කරනවා. නෑ නෑ පොඩි එවුන්ට යන්න කියනවා. පහු වෙද්දී පොඩ් එවුන්ට පුලුවන් වෙනවා. උන් ඔක්කොම හරහට යනවා"
@viranchanura3834
@viranchanura3834 8 ай бұрын
සජියගේ අම්මගේ පොටෝ ගහපු චායාරූප ශිල්පියා නේද? ප්‍රේමදාසනේ ගේම දුන්නේ...
@sgeeth
@sgeeth 8 ай бұрын
දියසෙන් කුමාරයා කෙසේ වෙතත් අනුර කුමාරයා නම් එයි 😁
@sheltonhewawansage6269
@sheltonhewawansage6269 8 ай бұрын
Sahathikama aththa. Hariyatama hari. Elakiri wage oba kiyala thiyenawaa.
@rajitha369
@rajitha369 8 ай бұрын
ජුඩ් නම් කැමති සජිත් එනවට
@lalithakodikara6689
@lalithakodikara6689 8 ай бұрын
🐂
@dulshandesilva9649
@dulshandesilva9649 8 ай бұрын
සුමන සූත්‍රය ඉන්දියාවෙන් එනව කිව්වට රෝ එක එවනව කියල තිබ්බෙ නෑ නේද?
@rayanbrok4194
@rayanbrok4194 8 ай бұрын
😂
@udayaprasanna2708
@udayaprasanna2708 8 ай бұрын
සර් එලාර රජතුමා කාලිංග මාග වගේම අපේ රටට හානි කරපු කෙනෙක්ද. එහෙම උනානන් රටෙ මිනිස්සු හරි විරුද්ධ වෙනව නේද. අනික සර් එලාර රජතුමා අවුරුද්ද 44ක් විතර පාලනය කරල තියනව නේද සර්. ඒ ගැන පැහැදිලි කරන්න පුලුවන්ද
@shashediri544
@shashediri544 8 ай бұрын
kzbin.info/www/bejne/qH3XgoaOrpycfNU
@shashediri544
@shashediri544 8 ай бұрын
එලාර ගැන දැනගන්න ඔය link එක බලන්න.
@udara1783
@udara1783 8 ай бұрын
episode 33-3 video එක බලන්න.
@udayaprasanna2708
@udayaprasanna2708 8 ай бұрын
ස්තුති...
@sunethrathnayake7186
@sunethrathnayake7186 8 ай бұрын
රංජන් රාමනායකගේ වාසගම සද්ද විද්ද රාජපක්ශ පලඟ පතිර නේ 😉
@BGa-c2p
@BGa-c2p 8 ай бұрын
වරායෙ ගල් කබර අන්දරේ 😂😂😂 අප්නුර කුමාර 😂😂
@nimal8214
@nimal8214 8 ай бұрын
දියසෙන් අනිවාර්යෙන්ම ඉන්නවා.ඔහුගේ පැමිනීම වැලක්විය නොහැක.රාහුලට භූතයන් සහ අද්භූත බලවේග තමයි මේක කිව්වේ.ඔහු එන්නේ ලෝකය උවදුරකින් ගලව ගන්න.
@historicainworld2645
@historicainworld2645 8 ай бұрын
පක තමා 😂
@mallikamallikarathnayaka3844
@mallikamallikarathnayaka3844 8 ай бұрын
😂😅😅
@proffessorcckada
@proffessorcckada 8 ай бұрын
උබ disney film බලන එකෙක් ද
@lasithaharshana5520
@lasithaharshana5520 8 ай бұрын
😅😅😅
@fruto1978
@fruto1978 8 ай бұрын
😂
@Nilanthiabewardhana-vz8sl
@Nilanthiabewardhana-vz8sl 8 ай бұрын
ඕවා නෙවෙයි පලමුව සංවාද කරන්න ඕනේ මේ හෙළ බිමේ ද බුදුන් වහන්සේ උපන්නේ, නැතිනම් ඉංදියාවේ ද කියලා .ජම්බුද්දීපය යනු අතීතයේ මේ හෙළබිමට ද විවහාර කලේ
@dharmaarachchige3445
@dharmaarachchige3445 7 ай бұрын
ඔව් ඔව් එහෙම කියන ඔල්මාදන් කාරයො බහුල නිසානේ ගෝට වගේ ඔල්මොරොන්දම් කාරයෙක් ලක්ෂ 69 ක්ම ගත්තෙ.
@warunasenanayaka324
@warunasenanayaka324 8 ай бұрын
දැන් එතකොට සුමන සුත්‍රය දබදිව කියන්නේ මේ රටේ එක් පැත්තක් නෙවෙයි ද? ආ නෑ නෑ නෙත් සදහම් චාරිකා කියලා ගෙනියන්නේ ඉන්දියාවේ දබදිව ට නේ
@udakainsynsie9928
@udakainsynsie9928 8 ай бұрын
බුදුහාමුදුරුවෝ ලංකාවේ කියා ගන්න වසලයෝ, ලිඛිත මූලාශ්‍ර අවභාවිතා කරල ලංකාවේ කොටසකට තමයි ජම්බුද්වීපය කිව්වේ කියල සමාජගත කරන්න බලවත් උත්සාහයක් කරනව. ජම්බුද්වීපය නොතොත් දඹදිව කියා කෙටූ සෙල් ලිපියක් තියෙනව බුද්ධගයාව කිට්ටුව සාසරම් කියන ස්ථානයේ. ත්‍රිපිටකයේ ජම්බුද්වීපයේ දිග පළල් කියා තිබෙනව. එසේම ජම්බුද්වීපය කොහෙද තිබෙන්නේ කියල හොයා ගන්න "වෛදික බ්‍රාහ්මණ" සාහිත්‍ය වල එන "මර්කන්ඩය පුරාණය" කියව ගන්න, "ජෛන" සාහිත්‍ය වල එන "ජම්බුද්වීප ප්‍රඤප්තිය" කියව ගන්න. ලංකාවට කිව්වේ තම්බපණ්ණිය කියල. ඒ ගැනත් ත්‍රිපිටකයේ මෙන්ම පුජවලියෙත් කියා තියෙනව.
@sheltonhewawansage6269
@sheltonhewawansage6269 8 ай бұрын
Jactionge ammata ##kanna ka## puusige wethaa rate janathaawatama kelawapu mynata pu## dhunnaa onawata wadiya.
@sheltonhewawansage6269
@sheltonhewawansage6269 8 ай бұрын
Anura kumaarayek nam enawaa. Obalaa dhennath oya wada satahana thaawakaalikawa nawaththalaa NPP ekata wada karanna.
@ලපයගෙමාමා
@ලපයගෙමාමා 8 ай бұрын
aka thamai adu
@ලපයගෙමාමා
@ලපයගෙමාමා 8 ай бұрын
ගොන් හැත්ත හැමතැනම ජෙප්පන්ගෙ පෝස්ටර් අලවන්න එනවා.
@DEWMINAcricket
@DEWMINAcricket 8 ай бұрын
හරි මහත්තයො😂
@KinzlyDhanushka
@KinzlyDhanushka 8 ай бұрын
දියසෙන් කුමාර වැඩක් නෑ අපිට ඉන්නව අනුර කුමාර
@rajitha369
@rajitha369 8 ай бұрын
ජුඩ් කැමති සජිත් එනවට
@KinzlyDhanushka
@KinzlyDhanushka 8 ай бұрын
@@rajitha369 ඇයි ජූඩ් මැතිවරණ කොමසාරිස්ද🤣 ග්‍රාමසේවක වගෙ නෙවෙයි අන්දරේ ආවම මචං🤣
@DEWMINAcricket
@DEWMINAcricket 8 ай бұрын
😂😂😂 අනේ හා
@ridmakalubowila8273
@ridmakalubowila8273 8 ай бұрын
ඔය දෙන්න හොඳ programmes කරගෙන ආව.නමුත් අන්දරේ සහ දියසෙන් එක වීඩියෝ එකකට දාලා දියනා සංකල්පය ගැන නොදන්න දේවල් කතා කරගන්න ගිහින් ලොකු වරදක් කරගත්තෙ.
@bikepicco9130
@bikepicco9130 8 ай бұрын
අනේ ඒ සංකල්පේ ගැන කියන්නකෝ
@historyhub2254
@historyhub2254 8 ай бұрын
👍❤️
@historyhub2254
@historyhub2254 8 ай бұрын
මං ඉගන ගත්ත පුරාවිද්‍යා සර්. . . සෝමදේව සර්. ❤️
@hiruswaris1777
@hiruswaris1777 6 ай бұрын
❤️🙏👍💐
@isurusampath238
@isurusampath238 8 ай бұрын
❤❤❤
НИКИТА ПОДСТАВИЛ ДЖОНИ 😡
01:00
HOOOTDOGS
Рет қаралды 2,9 МЛН
Всё пошло не по плану 😮
00:36
Miracle
Рет қаралды 4,1 МЛН
Elza love to eat chiken🍗⚡ #dog #pets
00:17
ElzaDog
Рет қаралды 10 МЛН
Neth fm Unlimited History 193
1:21:32
Neth FM
Рет қаралды 6 М.
Neth Fm Unlimited History 210
1:22:35
Neth FM
Рет қаралды 5 М.
Neth fm Unlimited History 203
1:12:52
Neth FM
Рет қаралды 4,8 М.
Neth fm Unlimited History 197
1:28:10
Neth FM
Рет қаралды 6 М.