පෙට්ටිගල කන්දේ අභිරහස් - Episode 04

  Рет қаралды 673,467

Dhanush Vlogs SL

Dhanush Vlogs SL

Күн бұрын

පෙට්ටිගල කන්දේ අභිරහස් - Episode 04
දියසෙන් මුතුවඩණ ( මලිත් බන්ඩාර )
051 5717770
#Ravana
Like 👍 comment 🖊️Share
DHANUSH Vlogs Subscribe කරලා 🔔 සීනු ලකුන ඔබන්න.
Pettigala Kothmale Sri Lanka
Ravana`s palace at sri lanka
Sri Lankan Great king Ravana full Documentary
Ravana's Mummy Found in Sri Lanka
මහා රාවණ පුරාණය
රාවණ රාජධානිය
© For Copyright Matters
Please Contact Us At ► : mycookingmystylesl@gmail.com
Subscribe කරලා එකතු වුනු හැමෝටම ස්තුතියි
තාමත් අපිව subscribe කරලා නැත්තම් දැන්ම අපිව subscribeකරලා එකතු වෙන්න
#Pettigala#රාවණ_රාජධානිය #Ravana #Ravana's_Caves #Nil_Diya_Pokuna#Kelaniya_Temple #nagalokaya #kelanitemple#King_Dutugemunu #Dhanush
King ravana`s palace at sri lanka
Sri Lankan great king ravana full documentary
මහා රාවණ පුරාණය
රාවණ රාජධානිය
Ravana underwater city
Learning about king ravana
kingdom of king ravana

Пікірлер: 1 000
@udayangaunawatuna
@udayangaunawatuna 4 жыл бұрын
ලංකාව සිංගප්පූරුවක් කරනවට මං අකමැති මෙන්න මේ දේවල් තවදුරටත් ආරක්ශා විය යුතු නිසයි.. මේ දේවල් මෙපමණ කලක් ආරක්ශා කරගෙන හංගගෙන හිටියේ ස්වභාදහම් මාතාවයි... සංචාරක පිරිස නොයන තරමටම මේ දේවල් මහා රාවණයන් පැමිණෙන තුරුම සුරක්ශිත වේවි.. ධනුශ්ක අයියා ඇතුලු කණ්ඩායම මේ කරන කැපකිරීමට මෙහෙවරට ගොඩාක් ස්තූතියි, පිං. තෙරුවන් සරනයි රාවණා පිහිටයි දීර්ගා‍යුශ ලැබේවා ජය ශ්‍රී ❤️❤️❤️🙏🙏🙏
@maddumaarachchirohanpriyan4277
@maddumaarachchirohanpriyan4277 2 жыл бұрын
හරිම ආඩම්බරයි අපේ පෞවුඩ ඉතිහාසය නැවත මතක් කරදිම ගැන කෙසේ හෝ අපේ මහා රාවණයන් යදිමු . තෙරුවන් සරණයි.
@Jessy_flickzz
@Jessy_flickzz 4 жыл бұрын
රාවණා දැන් නම් විශ්වාසයි සත්තයි ආයෙත් ඒ හෙලයන් එනවා❤️
@sanjayajayasiri5494
@sanjayajayasiri5494 4 жыл бұрын
ඇත්තටම අපේ අභිමානය ගෙනහැර දක්වනවාට සින්හලයෙකු වසයෙන් මම ඔබලාට තුති පුදමි.අපේ අතිතය දැන් අපට එලිදරවි වෙනවා.ගොඩක් සතුටුයි .බුදුසරනයි !!!
@thimirasineth
@thimirasineth 4 жыл бұрын
ධනුශ් අයියේ අපේ ඉතිහාසය ලොවට කියන්නට ඔයා දරන උත්හාසය ගැන ගොඩාක් සතුටු වෙනවා වගේම දියසේන මුතුවඩනයන්ටත් ගොඩක් පින් මේ දෙවල් ගැන අපිව දැනුවත් කිරීමට හා මේ දේවල් ඉදිරි පරපුර සඳහා රැක ගැනීමට දරන වෑයමට.ඒ වගේම මම ගොඩක් ආඩම්බර වෙනවා මගේ ගම් ප්‍රදේශය රාවනා ඉතිහාසයට ගොඩාක් සම්බන්ඳ වීම ගැන.අවුරුදු 20ටත් වැඩි ප්‍රමාණයක් මා මේ ප්‍රදේශයේ ජීවත් උනත් youtube එකෙන් දැනගන්නකන් මම දැනන් හිටියේ නෑ මගේ ප්‍රදේශය රාවනා ඉතිහාසයට සම්බන්ඳ වැදගත් ස්ථානයක් බව.අපි එකතු වෙලා නැවතත් අපේ හෙල දේශය අවදි කරමු.ජය වේවා...
@tlcd8374
@tlcd8374 4 жыл бұрын
මුල ඉඳලම මම මේ විඩියෝස් ටිකයි, ගයාන්ගේ විඩියෝස් ටිකයි ඔක්කොම බැලුව. හරිම වැදගත් දනුෂ්. කවදාවත් මේ වගේ එකක් මම දැකල නැහැ. හොඳටම පේන්න තියෙනව මොනවහරි උණු කරල දාල ගල සීල් කරල කියල. මේ වැඩසටහන කරන හැමෝටම ගොඩක් පින් මේ මහා හෙලයේ උරුමය සින්හලයන්ට දායාද කරනවට. දියසෙන් මුතුවඩණ මහත්මයටත් ගොඩක් පින් අපිට මේ උරුමය ‍රැකල දෙනවට සහ අපිට මේ මහා උරුමය බලන්න මග පෙන්වනවට. ඊලඟ විඩියෝ එක එනකම් බලාගෙන ඉන්නව. රාවනා සුරිඳු පිහිටයි. බුදු සරණයි.
@sajithist
@sajithist 4 жыл бұрын
හැමදාම අපි මේක දොරටුවක්, මේක මාලිගාවක්, මේක ඇතුලේ කාමර ශාලා තියෙනවා කිය කිය ඉමු. ඔයාලා පෙන්නනවා අපි හා හරි හොදයි කියනවා. ඕවල අතුල පෙන්නනකල් අපේ රාවණ ඉතිහාසය ගොඩ ගන්න බෑ. හැමදාම දොරටු පෙන්න පෙන්න ඉන්න. ජය වේවා.
@helashakthiya
@helashakthiya 4 жыл бұрын
Aneda kiyanne bro. Okkama karanne ochchara thama
@FirstDraft
@FirstDraft 4 жыл бұрын
ඕක යටින් එක මිනිහෙක්ට විතරක් රිංගලා යන්න පුළුවන් සයිස් එකේ ගුලක් හාරමු .... ඒක යටින් ඇතුලට ගිහිල්ලා බලමු....
@kingmaker5709
@kingmaker5709 4 жыл бұрын
@@FirstDraft 5000 k hamudhawa athule innawalu kawaddha balanna labenne
@commentsreview5390
@commentsreview5390 4 жыл бұрын
@@FirstDraft big brain
@chithraranathunge6699
@chithraranathunge6699 3 жыл бұрын
මෙවැනි ප්‍රෞඪ ඉතිහාසයක් වල දමා වසර 2500 කට කෙටි කර සකස් කර ඇති බෙලහීන ඉතිහාසය තවදුරටත් අපෙ දරුවන්ට ඉගැන් විය යුතුද? ඉතිහාසය වෙනස් කර පොත් සම්පාදනය කරණ උගත් යැයි මෙතෙක් කල් වැජඹුණු ඔවුන්ගෙ දැස් දැන්වත් ඇරෙයිද ?😔😔😔😔😔
@kumudushanika6087
@kumudushanika6087 4 жыл бұрын
ස්තූතියි ඔබට .මාත් හරිම කැමති රාවණා නිරිදු ගැන දැන ගන්න .රාවණා නම ඇසූ සැනින් ඇගේ ලේ කකියනවා.තෙරුවන් සරනයි
@chanda874
@chanda874 4 жыл бұрын
දියසෙන් මුතුවඩන මහත්මයට දීර්ඝායුෂ වේවා.තෙරුවන් සරණයි ..මේ අපේ ප්‍රෞඩ ඉතිහාසය කැපකිරීම් කරමින් දුක්විඳ ගෙන හොයාගෙන අපට පෙන්වා දෙනවාට.එතුමාට සහය වෙමින් මාද්‍යහරහා ඉදිරිපත් කරනු ලබන ධනුෂ්ක සහෝ ඔයාටත්,කැමරා කරන කෙනාටත් ගොඩාක් පින්...තෙරුවන් සරණයි ඔයාල හැමදෙනාටම 🙏🙏🙏
@gayanmadushanka3527
@gayanmadushanka3527 4 жыл бұрын
C.L. Manage 6
@lewiferado9393
@lewiferado9393 4 жыл бұрын
දියසෙන් මුතුවඩන කියන්නෙ ලෝක පල් හොරෙක්, ඕ්කා සිගරට් බීල බීල ඔලුව විකාර වෙච්ච පිස්සෙක්. උ ඇත්තටම හරිම අමාරුවෙන් දරු පවුලක් එක්ක ජීවත් වෙන මිනිහෙක්. ඉතින් උ කරන්නෙ තම දරු පවුල රකින්න උ පදිංචි වෙල ඉන්න ගේ පිටිපස්සෙ තියෙන normal ගල් පර්වතයක් පෙන්න පෙන්නා මේකෙ රාවනා ඉන්නව කිය කියා ගාන කපල එදිනෙදා වියදම හොයාගන්න එක. ඔය ගලේ ඇති ලබ්බක් නෑ.
@lewiferado9393
@lewiferado9393 4 жыл бұрын
පේන්නෙ නැද්ද ඌ උන්මත්තකයෙක් කියල?එක වෙලාවකට කියනව යන්ත්‍ර මන්ත්‍ර දන්නවලු, තව වෙලාවකට කියනව boxing ක්‍රීඩකයලු, තවත් වෙලාවකට කියනව cricket ක්‍රිඩකයලු. ඔකගෙ ගෙදර මිනිස්සු ත් දන්නව ඔකට පිස්සු කියල. මල්ලි මමත් කොත්මලේ හිටපු කෙනෙක්. මං විතරක් නෙමි, මුළු ගමම දන්නව දියසේන් මුතුවඩන කියන්නෙ ගල් නසරානියෙක්, පිස්සෙක් වගෙම , පල් හොරෙක් කියල
@ChathuwaOnline1M
@ChathuwaOnline1M 4 жыл бұрын
රාවණා ඔයා අවිත් කරපු හරියක්. අදරෙයි ඇ 😁
@pathumkavinda
@pathumkavinda 4 жыл бұрын
ඕකෙ ඇතුලට ඇත්තටම යන්න පුලුවන්නම්, මං වැරදි නම් සමාවෙන්න මාත් රාවණාට ආදරේ කෙනෙක්,, ඒත් ඕක ඔහොම තියන් හිටියා කියලා ඇති පලක් නෑනෙ..සියුම් විදියට ගල අයින් කරන්න ක්‍රමයක් හොයන් හෙව්වා නම් හොඳයි නේද.. තව දෙයක් සීගිරිය..ඒකෙ රහස් දොරක් තියෙනවා කියනවා..ඒ තැනට concrete දාලා වහලා ලු තියෙන්නෙ..ගලෙයි concrete එකෙයි වෙනස හොයාගන්න පුලුවන් කෙනෙක් එක්ක ගිහින් හොයන් ඒකත් බැලුවා නම් හොඳයි..මොකද ඕවා අපේ සීයලගෙ සීයලා ඉද්දිත් ඔහොම්මයි..ඕවා ඇතුලේ ඇත්තටම දෙයක් තියෙනවා නම් හොයාගන්න ඕනෙ..නැත්තන් එක එක අය එක එක කතා කියනවා කතා අහ අහා අපිත් ඉන්නවා..
@lakshithamaduranga5604
@lakshithamaduranga5604 4 жыл бұрын
mata vitharada hithenne, meyala karanne bisnuss ekak kiyala..
@nuwanjayawardana1272
@nuwanjayawardana1272 4 жыл бұрын
ලංකාවේ ඉතිහාසය කියන්නේ තනිකරම කයිවාරුවක් විතරයි. මිරිගුවක් පස්සේ දුවනවා වගේ වැඩක්. ඔය ගල අයින් කරලා මෙච්චර ආදරේ කරන රාවණා ගේ මාලිගය ජනතාවට විවර කලානම් ඉවරයි නේ
@FirstDraft
@FirstDraft 4 жыл бұрын
ඕක යටින් එක මිනිහෙක්ට විතරක් රිංගලා යන්න පුළුවන් සයිස් එකේ ගුලක් හාරමු .... ඒක යටින් ඇතුලට ගිහිල්ලා බලමු....
@pathumkavinda
@pathumkavinda 4 жыл бұрын
@@FirstDraft ඒක ටිකක් අවුල් වැඩක් නේද..මේ කියන හැටියට මේක මාලිගාවක්..ඒ කියන්නෙ පොලොව නිකන් නෙවෙයි තියෙන්නෙ ගල් වලින් හදලා..එතකොට අපි යටි හාරන් ගියොත් ගලක් සෙට් උනොත් වැඩේ අල වෙනවා..එකම දේ තමා වැහිලා තියෙන ගල පැත්තකින් කපන්න හරි කඩන්න හරි උත්සාහ කරන එක..ඒකත් පොඩ්ඩක් අවදානම් වැඩක්..
@FirstDraft
@FirstDraft 4 жыл бұрын
Pathum Kavinda ඔය ලොකු ගල අයින් කරනවට වඩා එහෙම දෙයක් කරලා බලන එක වටිනවා.. මේ හාදයා කියන විදියට ගල් උගුල් ඇතුලෙත් තිබුනොත්...
@keshanirajakaruna9983
@keshanirajakaruna9983 4 жыл бұрын
ඇත්තටම මමත් රාවණ ඉතිහාසය ගැන ඉගෙනගන්න කෙනෙක්... හොයන කෙනෙක් .....ඉතින් මමත් ගොඩක් කැමතියි රාවණ ඉතිහාසය ගොඩ ගන්නව නම් ....මොකද එහෙම උනොත් ලෝකෙම ඉතිහාසය අලුතින් ලියන්න වෙනව.......රාවණ ඉතිහාසය ගොඩ ගන්නව නම් ඒ දේ හරි විදිහට කරයි කියල මම බලාපොරොත්තු වෙනව.... අපි කියව කියව හිටපු කාලේ නවත්තල ඇත්ත ඉදිරියට ගෙනැවිත් පෙන්නන්න කාලෙ හරි කියල හිතෙනවා. නැත්නම් අපේ විශ්වාසය ටිකෙන් ටික නැතිවෙලා යයි...ඔබට බුදු සරණයි🙏
@harshatharanga1783
@harshatharanga1783 4 жыл бұрын
බොහොම පින් ඔබට මේවා ඉදිරිපත් කරනවාට අවංකව සතුටුයි අපේ ජාතිය ගැන බුදු සරණයි
@lewiferado9393
@lewiferado9393 4 жыл бұрын
ජනතාව රවට්ටමින් කළු ගලක් පෙන්නුවම අපේ ජාතිය ගැන සතුටුයි ද? එතකොට පරමාණු බෝම්⁣බ දෙකෙන් අළු වෙල ගිය ජපානය අවුරුදු 20ක් 30ක ඇතුලත ලෝකෙ බලවත්ම රටක් බවට පත් කරපු ජපන් ජාතිය ගැන ඔවුන්ට මොන වගේ එකක් ද ඇත්තෙ? විහිලු කරන එක අපේ ජාතියේ හොඳ හැකියාවක් 😜😂
@nanthawikrama6176
@nanthawikrama6176 4 жыл бұрын
ඔබට ජය budu සරණයි
@susithamorawaka706
@susithamorawaka706 4 жыл бұрын
රාවන මහා නිරිඳුන්ගේ ආශිර්වාදය ඔබ සැමට නිරතුරැ හිමිවෙි්වා!
@likshachathurangi5498
@likshachathurangi5498 4 жыл бұрын
අයියේ මේ වගේ වීඩීයෝ තව ඕන. අපේ ලංකාවේ හැංගුන ඉතිහාසය පුළුවන් තරම් ඉක්මනට එලි කරලා දෙන්න අයියේ🙏 ඔයාට ජයෙන් ජය💪බුදු සරණයි ☸️
@soba.dahama6977
@soba.dahama6977 4 жыл бұрын
ජයවේවා
@udaramunasinghe9913
@udaramunasinghe9913 4 жыл бұрын
ඔබ දෙපලට ජය 🙏🙏🙏🙏🙏🙏☝☝☝💪💪💪💪💪🔥🔥🔥🔥👌👌මහා රාවණ දෙවිපිහිටයි
@wjsvdjsgs4579
@wjsvdjsgs4579 4 жыл бұрын
ඔය අලවල නෙමේ ගලේ පිහිටීම . ඔය ගල් පතුරු යටටම තියෙනවා (පොයින්ට් ගල් ) කැඩුවොත් කියුබ් එකක් 50,000 කට දෙන්න පුලුවන් . උත්සාහ කරල බලන්න හදිසි දොරටුව අරින්න...
@maniake.maniakea2022
@maniake.maniakea2022 3 жыл бұрын
පැරණි .දෙවල් .වැදගත් ඔබතුමාට බුදුසරණයි
@vocalhitzz393
@vocalhitzz393 4 жыл бұрын
මට හිතුන ඔය බාරකරු කියන පුත්ගලයගෙ කතාවෙන් ඔහු අපට මොනවාම හරි පුදුම දෙයක් පෙන්වයි කියල 😍😍😍😍
@priyanthinethuli1714
@priyanthinethuli1714 4 жыл бұрын
ඇත්තටම වීඩියෝ එකේ බලාපොරොත්තු උනේ ඇරුනු දොර බලන්න.....ඒක දැක්කෙ නැහැ...මොනා උනත් යම් කිසි නොදන්න දෙයක් දැන ගත්තා....මම ත් නිරිදු රාවණා ට ආදරෙයි....ඒ නිදන් ගත අතීත කරුණු දැන ගන්න කැමතී.....කුමක් හො කරුනක් දුන් නිසා ස්තුතී ඔබට..
@roshands8
@roshands8 4 жыл бұрын
මචන්ලා ඇස්පිල්ලන් එහෙම ගාන්නනම් එපා. දොර ඇරෙන හරිය මිස් වෙයි. 😂😂😂😂😂
@t.g.s.pkumara8118
@t.g.s.pkumara8118 4 жыл бұрын
හූ.. මිස් වුනා.. මට හිහික්.. එකෙ දොර මිසින්.. බං
@isurunavishan3598
@isurunavishan3598 4 жыл бұрын
@@t.g.s.pkumara8118 .
@sadasada2362
@sadasada2362 4 жыл бұрын
මමත් බලන් හිටියානේ ඇස්පිල්ලමක්වත් නොගහා ඇයි නේද මෙහෙම බොරු කියලා අහිංසක අපිව රවට්ටන්නේ😥😥😥😔😔
@sithumsanjeewa7786
@sithumsanjeewa7786 4 жыл бұрын
බයින්ඩර් ගම් දාල දොර අලවල තියෙන්නෙ
@piyankara1297
@piyankara1297 4 жыл бұрын
Miami adahasa
@thirshasrilanka5833
@thirshasrilanka5833 4 жыл бұрын
නොදැකපු.පැති.විවරකරන.සිංහල.ගැමිම.රටට.උදාරයි.අපේ.රටෙි.වටිනා.වස්තු.ශුි.ලාංකික.අපට.දන.ගැන්මට.ආසයි.ඉදිරියට.සොයන්න.ඔබලාට.ජය.රටම.බලා.සිටිමි
@WarlockMotions
@WarlockMotions 4 жыл бұрын
රාවණා රජු විකුනන් කන ඩයල් එකක්. බොරු Titles (Click baits) දාලා views ගන්න දඟලනවා විතරයි. කෝ යකෝ හදිස්සියෙ ඇරුනු දොර? 😅
@ipelectronic3620
@ipelectronic3620 4 жыл бұрын
අනිවාර්යයෙන්
@chanakalakshitha7037
@chanakalakshitha7037 4 жыл бұрын
ekenma muth wikunan kanna hadanne views ganna.
@dinushadilrukshi2567
@dinushadilrukshi2567 4 жыл бұрын
ඒකනෙ කෝ දොර
@sachinsahasmina9842
@sachinsahasmina9842 4 жыл бұрын
අම්මපා😂
@wood-u8q
@wood-u8q 4 жыл бұрын
ඇත්තමයි මුන් හිගා කෑවනම් මීට දයි රටම කිනාස කරනවා ලෝක හොරුන්ට පාර කපනවා
@shanthadissanayaka266
@shanthadissanayaka266 4 жыл бұрын
විඩියෝ එනකන් නොඉවසිල්ලෙන් බලාසිටිමි ධනුෂ් මහතාටත් මෙිහි.බාරකරැටත් බොහොම පිං තෙරැවන් සරණයි ධීර්ගඅයුෂ ලැබේවා
@champasirimanne6253
@champasirimanne6253 4 жыл бұрын
නිතරම මාතෘකාව යොදන විට, අදාල කරුණු මූලික වන සේ යොදන්න. එවිට තමයි මිනිස්සුන්ට විශ්වාසය හා පැහැදීම ඇතිවන්නේ . data කියන්නෙත් සල්ලිනෙ. මීටත් වඩා මහා බොරු මාතෘකා ගොඩක් අය දානවා. එහෙම වුනාම කවදාවත් ඒවා බලන්න හිතෙන්නෙත් නෑ. ඇත්තටම මම ඒවා unsubscribe කලා. ඒවාට සාපේක්ෂවනම් dhanush vlogs හොඳයි .
@srilankan3336
@srilankan3336 4 жыл бұрын
හරියට හරි බන්. Dhanushata me commend පෙන්නේ නැ
@chamindikasaranga2804
@chamindikasaranga2804 4 жыл бұрын
Anewa anewa baluwama wena ekak theyanneee
@malithdiyabalanage5682
@malithdiyabalanage5682 4 жыл бұрын
Champa Sirimanne sirawata bn. Wiawara wana hati kiwahama man hithuwe arei wath kiyala
@cnissankala8821
@cnissankala8821 4 жыл бұрын
එකනම් ඇත්ත
@K_Zone-K
@K_Zone-K 4 жыл бұрын
අනිවා බං... ගොන් මුසලයෙක්.. ඔතන ඇවිත් කියවන භාරකරු මොකාද දන්නෙ නෑ... ඌ කරල බලලා වගේ කියවන්නේ
@sachiyasachiya1026
@sachiyasachiya1026 4 жыл бұрын
සුපිරි අයියේ
@udarata5180
@udarata5180 4 жыл бұрын
පාශාන නිර්මාණය වන විට ඔය වගේ ගල් වල පතුරු පතුරු ඇතිවීමේ හැකියාවක් ඇතැයි මම හිතනවා.. මොකද අපේ ගම් වල ගල් කොරි වල ඕනෑතරම් ඔය වැනි සම්බන්ධ වූ ගල් පතුරු දැක ගැනීමට තියෙනවා....
@janathaththanayaka6091
@janathaththanayaka6091 4 жыл бұрын
අපි ‌මෙි වැඩසටහන හරිම අ‌ගේ කරමින් බලනවා. ඒත් සමහර තැන් වල දර්ශන ‌පෙන්වන විට ‌කැමරාව ‌ගොඩාක් සූමි කරන විට ඒම දර්ශනය තේරැමි ගන්න අමාරැයි. ( පුලුවන්නමි සූමි කර නැවත දුරස්ත කර ‌පෙන්වන්න ) නිසා ඒ ගැන ටිකක් හිතා බලන්න කියා ඉල්ලනවා. ම‌‌ගෙ අදහස වැරදිනමි සමාවෙන්න. ඔබට ජය...දිගටම ‌මෙි වැඩසටහන කරගෙන යන්න
@santhawiji2327
@santhawiji2327 4 жыл бұрын
අනේ මහත්තයො අපේ උරුමය ගැන අපිට හරි ආඩම්බරයි ඒත් අපේ උරුමය සජිත් දැක්කොත් කරුමය තමයි අත් වෙන්නේ ඔබට බුදු සරණයි
@virajupekshatm6758
@virajupekshatm6758 4 жыл бұрын
අය්යේ.. ඔය ගමනට ගායාන් සදකැලුම්වත් එකතු කරගන්න. එ් පුද්ගලයාත් රාවනා ඉතිහාසය පිළිබද හොද අවබෝදයක් තියන පුද්ගලයෙක් නිසා මිනිස්සුන්ට තේරෙන අාකාරයේ ලස්සනට කරන්න පුලුවන් මේ වැඩසටහන. එතකොටයි මේ පෙන්වන දේවල් වල අභිමානය තව වැඩි වෙන්නේ. සමාවෙන්න මේ මගේ අදහසක්. ගයාන් සදකැලුම් මහාතාත් සම්බන්ද කරගත්තොත් මේක ගොඩක් දෙනා වැළද ගනී.. 😊🙏💐👈
@kooramadeniyakedharmasena5834
@kooramadeniyakedharmasena5834 4 жыл бұрын
මෙව්වා සුද්දෝ දකිද්දී උන්ට හරි අමාරු ඇති බලන් ඉන්න.ශ්‍රී ලාංකිකයෙක් වීම ගැන ආඩම්බරයි.සිව් හෙලයට ජය.
@kooramadeniyakedharmasena5834
@kooramadeniyakedharmasena5834 4 жыл бұрын
@@petfashi.c0m672ඔබට පිස්සුද
@sanjusudu6719
@sanjusudu6719 4 жыл бұрын
ජය වේවා
@jayarathnapathiraarachchi9341
@jayarathnapathiraarachchi9341 4 жыл бұрын
ජයවේවා මුතුවඩන මහතාණෙනි ඔහොම යන්.
@praneethbandara5113
@praneethbandara5113 4 жыл бұрын
Sir me eththakda oba hithanne
@helamansoya674
@helamansoya674 4 жыл бұрын
😀😀😀
@milanosrivlogs6439
@milanosrivlogs6439 4 жыл бұрын
Niyamai ela ela brother . Nodekka dewal godak balagaththa bs
@d.n.lvideos3783
@d.n.lvideos3783 4 жыл бұрын
ඉතින් ඕක අරිමු. මම එන්නම් උදවුවට. තව ටික දෙනක් අරන් හරි. හැමදාම ඕක ඔහොම බලලා වැඩක් නෑ
@chamikadilmin6308
@chamikadilmin6308 4 жыл бұрын
Mark tynwa gann puluwnnm
@sithumsanjeewa7786
@sithumsanjeewa7786 4 жыл бұрын
මත් එනව යාලු උදවුවට
@lasanthamahesh4938
@lasanthamahesh4938 4 жыл бұрын
ජයවෙවාරාවනාරජුනිඉදිරයටයමු
@sachith2269
@sachith2269 4 жыл бұрын
දිගටම කරගෙන යමු. ජයවේවා...👍👍👍
@dilhandabare5541
@dilhandabare5541 4 жыл бұрын
හෙළයන්ට ජය💪🇱🇰☸️
@lewiferado9393
@lewiferado9393 4 жыл бұрын
හෙලයන්ට පුක 😂
@indikanuwan6553
@indikanuwan6553 4 жыл бұрын
ජය වේවා බුදු සරණයි❤️ රවණා ආරක්ෂා කරන්න 🙏...විඩියෝ පේන්නද්දි තියේන තැන් ගැන නොකියනවන්ම් හොඳ යී නිදන් හෝරු වීනාශ කරන්න ඉඩ තියේනවා 🙏
@ruwanbuddhika3878
@ruwanbuddhika3878 4 жыл бұрын
රාවන අප්පච්චිගෙ නිධන් ගන්නත් බෑ හොයන්නත් බෑ
@indikanuwan6553
@indikanuwan6553 4 жыл бұрын
🙏
@sallyraveena9470
@sallyraveena9470 4 жыл бұрын
සියලුම Dhanush vlogs වීඩියෝ බලනවා .වැදගත් තොරතුරු ගොඩක් තියෙනවා . මේ ඔක්කොම පිළිගන්න පුළුවන් .ඒත්...රවන පරපුරට මොකද වුනේ ?.මාලිගා වහල ,එයාල කොහෙද ගියේ . ,?
@SLGHOSTGAMING
@SLGHOSTGAMING 4 жыл бұрын
title eka :- මහා රාවණ මාලිගයේ දොරටු 18න් එක් හදිසි දොරටුවක් විවර වන හැටි මෙන්න බලන්න meka tikk waradi wage neda...mama nm hitana widihata ehema dala karaganne loku waraddak...title eke hatiyata tama kattiya video eka balanna enne...meke title eka hatiyata kattiya enne dora arena hati balanna....e unath me video eke e dora arena hati na....RAVANATA mamat godk adarey saha ohuta garu karanwa me ithihasaya hoyanna math asi meka boruwk kiyala newe mama kiyanne meka attk wenna athi boho shakshi tiyenawa meke...title eka aya hariyata danna....mewage title ekk dala video eke e dora arena hati nathi unama kattiyagen banum ahanna wenne....meka boruwk kiyala hitay samaharu...OYATA BUDU SARANY DIGATAMA KARAGENA YANNA APE KING RAVANA HISTORY EAKA GENA YANNA
@Ceylonewc
@Ceylonewc 4 жыл бұрын
Hi ghost
@SLGHOSTGAMING
@SLGHOSTGAMING 4 жыл бұрын
@@Ceylonewc wtf menna mu meketh 😂😂
@janeiuae5751
@janeiuae5751 4 жыл бұрын
Bohoma. Pin. Oyalata Harima. Asawen. Blanne. Ape Rawana. Raju. Gena. Namo. Buddhay
@elenieleni3859
@elenieleni3859 4 жыл бұрын
විඩියෝ එකක් එන්නේ කොයිවෙලේද කියලා මග බලනින්නේ. නියමයි දනූෂ්. බුදුසරණයි දීර්ගායුෂ ලැබේවා !
@karunashanthi7163
@karunashanthi7163 4 жыл бұрын
Oba depalsta budu sarani rawana appachchige pihiti
@harshandulanja7305
@harshandulanja7305 4 жыл бұрын
බලන්න eee දොර සනික විවර ඌ හැටි. ආආස්ස්චර්ර්‍යෛ
@abihansi5458
@abihansi5458 4 жыл бұрын
gayan ayya wage obath niyama helayek ayya .oba karana kapa veema gana hadawathinma suba pathanawa.budu saranai rawana appachchi pihitai.
@weragodaasanka5633
@weragodaasanka5633 4 жыл бұрын
ස්කෑන් කරන්න මැෂින් තියන ලෝකෙක මොකද බැරි ස්කෑන් කරලා බලන්න ඇතුලේ තියන දේ එතකොට හැම දෙයම පැහැදිලිව විසදගන්න පුළුවන් නැතම් කට්ටිය කියනවා අපි පපුව පලාගෙන සිංහළයන්ගේ උරුමය කිය කියා උඩ පනිනවා
@dinithm726
@dinithm726 4 жыл бұрын
මෙ තරම් ගණකම් ගල් scan කරන්න පුලුවන් අහවල් එකක් තාම හදල නෑ
@FirstDraft
@FirstDraft 4 жыл бұрын
ඕක යටින් එක මිනිහෙක්ට විතරක් රිංගලා යන්න පුළුවන් සයිස් එකේ ගුලක් හාරමු .... ඒක යටින් ඇතුලට ගිහිල්ලා බලමු....
@dilankamedagedara472
@dilankamedagedara472 4 жыл бұрын
හා හා සිංහලයො නෙමෙයි හෙලයො
@tharinduniranjan5008
@tharinduniranjan5008 4 жыл бұрын
Jaya wewa
@dsakslanka2421
@dsakslanka2421 4 жыл бұрын
3.35 ගලඋඩ තියෙන්නේ සෙල් ලිපියක් වෙන්න බෑ බැලු බැල්මට හිතාගත්තෑකි ගල තීරු වලට පලන්න සූදානම් කරපු එකක් කියලා
@kolithasampath5570
@kolithasampath5570 4 жыл бұрын
ඉදිරියට කරගෙන යන්න සුභ පැතුම්...!!
@srilankan3336
@srilankan3336 4 жыл бұрын
අනේ මන්දා බන්.මොකුත් කියන්නත් බැ.එතකොට උබලා අපි රාවනා රජුගේ හතුරො කරනවා
@sampathrathnayaka3905
@sampathrathnayaka3905 4 жыл бұрын
mewa okkoma boru ban ravana kiyanneth mithyawak.kisima sakshiyak nathi boruwak.rawatenna epa.aththa hela ithihasaya hoyapalla puravidyawath ekka
@nowtykavi2954
@nowtykavi2954 4 жыл бұрын
රාවණා අප්පච්චිත් තරහා වෙනවා අපි යකුන් රැහේ යක්කූ බොලව්...රවාණා ගැන ඔහිම බොරු කියලා....
@mazahirafared3954
@mazahirafared3954 4 жыл бұрын
Bro oyage. Vedeos apatath hithaganna beri dawal. Segawila thiyanawa difrant wedios godak dawal danagaththa. Good job digata vedeos danna bro. Wel job
@chamathlankara5059
@chamathlankara5059 4 жыл бұрын
විවර වන හදිසි දොරටුව නොදැක්කෙ මම විතරද?
@sam69xxx1
@sam69xxx1 4 жыл бұрын
Eka click bate
@cnissankala8821
@cnissankala8821 4 жыл бұрын
Koooo
@manoc126
@manoc126 4 жыл бұрын
Click bate? E mokakda
@sam69xxx1
@sam69xxx1 4 жыл бұрын
Title was promising a door opening . But we haven’t seen any thing like that
@ckdmed799
@ckdmed799 4 жыл бұрын
හ්ම්ම් හ්ම්ම්
@ඔක්සිජන්රසිකයා
@ඔක්සිජන්රසිකයා 3 жыл бұрын
රාවනා අපිට විශ්වාසයි
@nilanthakumara9442
@nilanthakumara9442 4 жыл бұрын
කෝ දොර ඇරුනෙ නෑනෙ, බැරිවෙලා හරි ඕක ඇරුනනම්, මේක දාපු එකාගෙ ගෑනි ඇරගන මම ඇතුලට ගිහින් වහගන්නව, ඒකයි ඕක, ඕක ඇරෙන හැටි පෙන්නන්න නැත්තෙ, මූනම් ගූ කාල හැදිච්ච ගොන් ලබ්බෙක්,
@dammikaaththanayaka315
@dammikaaththanayaka315 4 жыл бұрын
🤣🤣🤣🤣hoda welawata dora arune naththe naththam iwaraine🤣🤣🤣🤣
@VageeWell
@VageeWell 4 жыл бұрын
Lankeshwara Ada kiwade
@anuruddhachamika5918
@anuruddhachamika5918 4 жыл бұрын
බුදුසරණයි ඉදිරියටම කරගෙන යන්න ශක්තිය දෛරය ලැබේවා!
@lathasarankapala8051
@lathasarankapala8051 4 жыл бұрын
Hela jathiyata jaya....🚩🚩
@harsharuwan2293
@harsharuwan2293 4 жыл бұрын
බුදු සරණයි ඔබතුමාට 💓💓💓💓💓🙏🙏🙏🙏🙏🙏💓💓💓💓💓💓💓💓🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💓💓💓💓💓💓..................
@aghithkumarasiri7549
@aghithkumarasiri7549 4 жыл бұрын
මූ කටුකැලයක් අස්සෙ රින්ගල කලුගල් ගොඩක් පෙන්නල මගේ කාලෙත් කෑව . බොරු ගොන් ආතල් නොදී හිටපන්
@shanthagunasekara3563
@shanthagunasekara3563 4 жыл бұрын
හ්ම්ම්
@ruwanthathiranjaya2187
@ruwanthathiranjaya2187 4 жыл бұрын
සුපිරි ඉලග එක ඉක්මනට ඕනි
@yauwanathanthirige426
@yauwanathanthirige426 4 жыл бұрын
අයියා කළු ගලක් පෙන්නලා බාදම තට්ටුවක් පෙන්නලා.මෙක දොරක් කියලා මෙච්චර බටයින් පිරිසක් ඉන්නවා කියලා.මෙක හදිසි දොරටුවක් කියලා...මෙ ගල් උගුල් කියලා..හැම දේම දන්නවනම්...ඔක අරින විදිය විතරක් කොතනකවත් ලියවිලා නැද්ද ඔය ඔක්කොම මත වාද වලට පමනක් සිමා උන දෙවල්..ඔයලා හැමොම පෙන්නන්නෙ එකම දේ මොකක් හරි...නිකන් බීම බොතලයක් අතට දිලා ඇතුලේ තියේන්නෙ බිමත් කියලා දන්නවා.බොතලේ වටේ බිම කියලා ලියලත් තියේනවා.බොන්නත් දන්නවා...එත් මුඩිය අරින්න දන්නේ නැ වැඩක්....අයියේ හෙලය ඔය විදියටනම් හොයන්න අමාරූයි.කළු ගල් පෙන්න පෙන්න.බාදාම තට්ටු පෙන්න පෙන්න.පොඩි ගල් කුවර පෙන්න පෙන්න.එක එක්කෙනා කියන කයිවාරූ කිය කිය....දෙයක් කරලම පෙන්නන්න හෙලයට ආදරෙනම්.තවත් ඔය වගේ එවුවනම් එපා ...හෙලයට ජය....බුදුසරණයි ඔයාට
@helashakthiya
@helashakthiya 4 жыл бұрын
Oyage kathawa 100% Hari yalu. Okkama baila gagaha innawa vitharai. Ai ekkenewath athulata noyanne.
@helashakthiya
@helashakthiya 4 жыл бұрын
Sahathika aththa
@theekshanadulitha8522
@theekshanadulitha8522 4 жыл бұрын
ඇතුලට නොයන එකත් හොදයි බන් itn වෙනසෙන් නිල් දිය පොකුන කියල එකක් හොය ගත්ත දැන් අපේ උන් අඩි ගානක් යට බැහැල එතන ගිහින් නානව තව ටික දවසක් යනකොට එතනත් අරක්කු බොතල් බියර් ටින් කුනු ගොඩවල් ගොඩ ගැහිල තියෙයි.ඕව ඇතුලට ගියත් අපේ උන් ඔච්චර තමයි බන් කරන්නෙ
@tharindudasantha9288
@tharindudasantha9288 4 жыл бұрын
සිරාම කතාව.මේවට මොකුත් කියන්න බෑ රෙදි උස්සගෙන එන සෙට් එකක් ඉන්නවනෙ
@wasana552
@wasana552 4 жыл бұрын
මේවා ගැන දැන ගන්න ඕන නම් අධි මානසික බලය ඇති කර ගන්න උත්සාහ කරන්න භාවනා කිරීමෙන්, එවිට ඔබටම සත්‍ය හොයා ගන්න පුලුවන්.
@thilinanuwan2555
@thilinanuwan2555 4 жыл бұрын
බුද්දියෙන් දෙයක් දිහා බලන්න ඔනි....ගල් දොරක් නෙමෙයි යකෝ මේ මනුස්සයා මහන්සි වෙන්නෙ මුලු හෙල ජාතියෙම වැහුනු දොර අරින්න....මාතෘකාව මත පදනම් වෙලා භෞතිකවාදීන් වෙලා දෙයක් දිහා බලලා එකේ ඇතුලාන්තය බලන්න එපා...මිනිස්සු හෙරොයින් ගන්ජා හොයන කලෙක ඔබතුමා හෙලදෙරන වෙනුවෙන් කරන මහගු කැපවීමට ගොඩාක් පින් ....බුදුසරණයි....රාවණ පිහිටයි 💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪
@gayanarjunagayanarjuna9351
@gayanarjunagayanarjuna9351 4 жыл бұрын
Budusarani
@udithaanjana1864
@udithaanjana1864 4 жыл бұрын
ස්වභාවික ගල් පිහිටීමක් ඕක. Pitawala pathaneth owa thiyanawa
@DTlkr
@DTlkr 4 жыл бұрын
පිටින් පෙන්න පෙන්න ඉන්නෙ නැතුව.ඔය කියන භාරකාරයට කියන්න ඇතුල පෙන්නන්න කියලා..ඒකනෙ වැදගත්..නේද?
@chanukabro8795
@chanukabro8795 4 жыл бұрын
Niyamai jayawewa
@danielvlogs3722
@danielvlogs3722 4 жыл бұрын
දිගටම කරගෙන යමු Brother...😍❤️
@jcbpowerdragon
@jcbpowerdragon 4 жыл бұрын
Mama asama dewal hoyan yana oyalata good luck 😍
@hiru7966
@hiru7966 4 жыл бұрын
ඔක්කොම කඳු අපේ තමයි .එත් ඇරෙන දොර කෝ.ඇත්ත කියන්න.මිනිස්සුන්ට
@sagarajayasinha3653
@sagarajayasinha3653 4 жыл бұрын
Kooo.... dora arune nane.... boru...😝😝😝😝😝
@lathaudagedara2749
@lathaudagedara2749 4 жыл бұрын
හැමදාම එකම දේ කරකවනවා
@nalaka.perera
@nalaka.perera 4 жыл бұрын
දොර ඇරලා පෙන්නුවෙි දැක්කේ නැද්ද, රාවනා රජුගේ දොරටුපාලත් හිටියේ හිටගෙන, මෙිකේ ඉන්න එකාලගේ ඇස් පේන්නැද්ද 🤣🤣🤣🤣🤣
@nowtykavi2954
@nowtykavi2954 4 жыл бұрын
කඩුවක් අරම් හිටියා මන් ඩැක්කා...
@erangakumaraeranga669
@erangakumaraeranga669 4 жыл бұрын
ඔයාලා මේ කරන කැප වීම මං අගය කරනවා මම ආසාවෙන් රාවණා රජුගේ ඉතිහාසය දැන ගන්න හරි ආසාවෙන් බලන් ඉන්නේ ඔයාලට ජයෙන් ජය බුදු සරණයි
@surangamanoj8454
@surangamanoj8454 4 жыл бұрын
Thank you
@tombo77165
@tombo77165 4 жыл бұрын
දියසෙන් මුතුවඩණ සහ ධනුෂ් මැතිතුමාට බොහොම පින් , Please take this matter to president and request to start archaeological research to recover the hidden history.
@nil1977100
@nil1977100 4 жыл бұрын
Keep going bro
@alwayscalm1225
@alwayscalm1225 4 жыл бұрын
Ape urumaya api mai reka gatha yuththe..theruwansaranai Danush obata..🎆👌🙏
@susanthakumara3809
@susanthakumara3809 4 жыл бұрын
සක්විති රජ පෙලපත විකුනාන කන්න හදන්නෙ තොපෙ ඇග විකුනාන කාපියව්‍
@sacindulanjana596
@sacindulanjana596 4 жыл бұрын
සහෝදරයා අපේ ඉතිහාසය කවුරැ අකමැති උනත් අපි ගොඩගමු බුදුසරණයි සියලුදෙනාට
@prasadhewageofficial3488
@prasadhewageofficial3488 4 жыл бұрын
Title එක බොරු දාලා හරියනව ද?
@kawshanekanayaka3281
@kawshanekanayaka3281 4 жыл бұрын
🕉️ඕම් නමෝ රාවණා....
@lewiferado9393
@lewiferado9393 4 жыл бұрын
😂😂😂 මේ එක video එකක් ඔයාල බලනකොට dhanush ට හොද ගානක් utube එකෙන් ගෙවනව. ඉතින් දනුෂ් කරන්නෙ මාලිගාවෙ ඇතුල දැන් ලගයි දැන් ලගයි, කිය කියා උඹල වගේ ගොන් බානක් මාලිගාවක් තියා කක්කුස්සියක්වත් නැති පදුරු වැවිච්ච කලු ගලක් වටේට දක්කගෙන යනව. එකෙන් video ගොඩාක් හදා ගන්නව. Dollar හොදට ලැබෙනව. ඔකෙන් කොටහාක් අර මාලිගාවෙ භාරකරු තියන රැවුල වවාගත්ත සට කපට පල් හොරාටත් යනව. 😂😂
@srilankarastafarimovement1239
@srilankarastafarimovement1239 4 жыл бұрын
මූ කරන්නෙ තනිකරම බොරුව.අපේ උන් හරක් වගේ අපේ උරුමේ කිය කිය ආඩම්බර වෙනව.දනුශ් ගාන කපනව ලස්සනටම.
@jemajoy8839
@jemajoy8839 4 жыл бұрын
Rock melting method. This method used in Cambodia where King Ravan's authority held once.
@jemajoy8839
@jemajoy8839 4 жыл бұрын
I don't understand why the people in Comments section trying to see magic.Have common sense people 😔 If you know it being closed for reasons and you want them to open it??? Even it cost their lives? Thank you very much for your efforts and time ❤ . Please ignore those who doesn't have guts to explore and complian all the time.
@jeewanekanayake10
@jeewanekanayake10 4 жыл бұрын
අරුනු දොරක් නෑ අපේ Data ටිකට ඇරියා
@MrAndMrsPerera789
@MrAndMrsPerera789 4 жыл бұрын
😁😁😁😁😁😁
@renukak.g.1622
@renukak.g.1622 4 жыл бұрын
Moona dakkama hithennadda oya kina tharam yaka kalu na kiyala.
@shanthagunasekara3563
@shanthagunasekara3563 4 жыл бұрын
හ්ම්ම්
@piyumiamayapiyumiamaya9711
@piyumiamayapiyumiamaya9711 4 жыл бұрын
Godak varina athithaya pilibada hoda video ekak godak pin oba depalata digatama me wada satahana karagena yanna suba pathanawa
@dinukasangeeth3433
@dinukasangeeth3433 4 жыл бұрын
Dhanush vlogs oya supiriiiii ❤🙏
@maxbuddhika5253
@maxbuddhika5253 4 жыл бұрын
Awlk na..ita wada thawa tikak karanna thibba ..
@piyaldissanayakesrilanka8353
@piyaldissanayakesrilanka8353 4 жыл бұрын
ස්තුතියි
@lewiferado9393
@lewiferado9393 4 жыл бұрын
කෝ මේ ඇරෙනව කියපු දොර? එක් දොරකි විවෘත වෙන හැටි බලන්න කියල ගල් ගොඩක් පෙන්නල මොකද්ද ඒ කරපු පට්ට බොරුව? 😂😂
@madumadu320
@madumadu320 4 жыл бұрын
Apiobata.pin.danawa.sanuska.mama.mawa.balanne.harima.asawanitin.oba.samadanatama.taruwan.saranai❤❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹👍👍👍👍👍👍👍🙏🙏🙏
@pathumbuddhika1571
@pathumbuddhika1571 4 жыл бұрын
කෝ බන් අයියේ ඇරුණු දොර 🤔🤔🤔
@vijesinhaapk877
@vijesinhaapk877 4 жыл бұрын
f
@vijesinhaapk877
@vijesinhaapk877 4 жыл бұрын
saks
@sandunibhagya8639
@sandunibhagya8639 4 жыл бұрын
@@vijesinhaapk877 zwqඑ
@kaushalya9775
@kaushalya9775 4 жыл бұрын
😂😂
@FootBallTube369
@FootBallTube369 4 жыл бұрын
⏳⌚⌚🕠🕠🕑🕑
@pathimipathimi4167
@pathimipathimi4167 4 жыл бұрын
බුදුසරණයි පරිස්සමෙන්
@arumapuduma468
@arumapuduma468 4 жыл бұрын
Apith asawen inne dakinna ravanage maligawa . Hodata karan yanna niyamai
@harintv2149
@harintv2149 4 жыл бұрын
👍👍👍
@dineshwarlock1854
@dineshwarlock1854 4 жыл бұрын
Diyasena kiynne aththtama niyama sinhaleyk niyama bahirawayek patta dn thama.therenne gayan mokekda kiyla uge kaiya withrai beluwama ohoma yamu patta
@mahapolawa9022
@mahapolawa9022 4 жыл бұрын
ගයාන් යන 1 හරි. පිස්සු බල්ලො යන්නෙ නොදන්න රෙද්දවල් කිය කියා like ගන්න වෙන්නෙති. පව් පිස්සු හැදිලා වගේ දැන්මම ... දුවනවා දුවනවා
@niluwisidagama958
@niluwisidagama958 4 жыл бұрын
දියසෙන් මුතුවඩණ සහ ධනුෂ් මැතිතුමාට බොහොම ජයවේවා ❤🙏
@getohub769
@getohub769 4 жыл бұрын
Episode ekak enakan balan inne mama vitharad
@renurathnayaka3126
@renurathnayaka3126 4 жыл бұрын
අනේ අපේ පෞඩ ඉතිහාසය... හදවත නවතිනව මේවා දකින්නට ලැබෙන විට.. ආඩම්බරයි හෙලයකු විම ගැන.. මේවා කිසිම දිනක නිදන් හොරුන්ට නම් කිසි සේත්ම ඇල්ලිය නොහැකිය.. මේ දේවල් සුද්ධ පවිත්‍ර කරමින් හෙළයන්ට වන්දනාමාන කරන්න සලස්වන්න.. අප ඉල්ලා සිටිමු එය.. අපේ අභිමානයට ජය, හෙළයන්ට ජය, ධනුෂ්ක සහොදරයා ඔබතුමාටත් මුතුවඩණ මහත්මයා ඔබතුමාටත් සුර්ය දෙව් රාවණ් අප්පච්චිගේ සරණයි! මා අතින් සිත රිදෙන කමෙන්ට් වුවා නම් නොවේයි එය වුවා සමාවන්න.. 🙏
@kumarad1648
@kumarad1648 4 жыл бұрын
මොකුත් නොකියා ඉවසා සිටිමි තව මාස දෙකක් අවදානයෙන්. තෙරුවන් සරණයි
@seharasamarasinghebk1174
@seharasamarasinghebk1174 4 жыл бұрын
Masa dekakata passe mokada venne
@lahirurasanga5779
@lahirurasanga5779 4 жыл бұрын
Same by me.
@travelwithsumma5307
@travelwithsumma5307 4 жыл бұрын
අපි අපේ ඉතිහාසය මතු වෙනකල් බලාගෙන ඉන්නවා ඔබට ජය
@සුබදවසක්
@සුබදවසක් 4 жыл бұрын
කිසියම් ගම් එකකින් තිරු තුරු අලවලා තියෙන ආකාරයක් 😊😊
@chandimagamage8158
@chandimagamage8158 4 жыл бұрын
සුපර් ග්ලූ😅
@thesailorslife6824
@thesailorslife6824 4 жыл бұрын
😁
Kluster Duo #настольныеигры #boardgames #игры #games #настолки #настольные_игры
00:47
Когда отец одевает ребёнка @JaySharon
00:16
История одного вокалиста
Рет қаралды 12 МЛН
Synyptas 4 | Жігіттер сынып қалды| 3 Bolim
19:27
kak budto
Рет қаралды 1,1 МЛН
Kluster Duo #настольныеигры #boardgames #игры #games #настолки #настольные_игры
00:47