අනුත්තර | නිවන් දැකීමේ මුලාවෙන් ගැලවෙමු | පූජ්‍ය විමලරතන ස්වාමින් වහන්සේ | Episode 08

  Рет қаралды 12,635

YARL TV - Official

YARL TV - Official

7 ай бұрын

අනුත්තර | නිවන් දැකීමේ මුලාවෙන් ගැලවෙමු | පූජ්‍ය විමලරතන ස්වාමින් වහන්සේ | Episode 08 - උඳුවප් පුන් පොහෝදා විශේෂ ධර්ම දේශණාව
ලුනුගල පූරාණ රජමහාවිහාරාධිපති හා විශ්‍රාමික පරිවේණාධිපති පූජ්‍ය පණ්ඩිත සේනාපතියේ විමලරතන ස්වාමින් වහන්සේ
#yarltv #Anuththara_UduWap_Poya_Bana #පූජ්‍ය_පණ්ඩිත_සේනාපතියේ_විමලරතන_ස්වාමින්_වහන්සේ
COVID-19 | Corona Virus | Stay Home Stay Safe
Watch Your Favorite Yarl TV Programmes
Subscribe to us on KZbin ➤ / yarltvofficial
Follow us on Facebook ➤ / danyarltv
Visit our Website ➤ www.dantv.lk
© Copyright 2023 ASK Media (PVT) LTD. All rights reserved.
#ASK Media Network #ASK Cable Network #Yarltv

Пікірлер: 50
@LalithaLalitha-xw5vn
@LalithaLalitha-xw5vn Ай бұрын
Aryan whanseta nirogi suwaya labewa
@mpsdayananda7785
@mpsdayananda7785 3 ай бұрын
අපි කොටගම ආවා දහම අවබෝධ කලා සුවපත් උනා බොහෝදෙනෙක් සුවපත් උනා එසේම සම්මා දිට්ටියට පත්උනා ඔබ වහන්සේ බුදුකෙනෙක් මේ කරනා මහගු සේවයට ඔබ වහන්සේට නීරෝගී සම්පත්තිය දීර්ගායුෂ ලැබේවා 🙏🙏🙏🙏
@user-pm9pl3qu1j
@user-pm9pl3qu1j 4 ай бұрын
සුවපත් වෙවා මෙ වැඩසටහන දිනෙන් දින දිව්නු වෙවා
@shiyakanthi6709
@shiyakanthi6709 4 ай бұрын
ඹබ වහන්සෙගේ ධර්මය ශත්‍යයි,ඒ සත්‍යයානු බාවයෙන් මාහටද එම ධර්මය අවබෝධ වේවා කියලා අධිෂ්ඨාන කරනවා,🙏🙏🙏🙏🙏🙏
@RasikapriyaniDela
@RasikapriyaniDela 7 ай бұрын
ඔබ වහන්සේගෙ මෙම අනුත්තර වැඩසටහන අපේ ජීවිත වලට පුදුම අවබෝධයක් ලැබුනා.අපි බොහෝ අයට අහන්න සැලැස්සු වත් මාරලෝකෙ ඉන්න අයට තේරුම් ගන්න බෑ.
@aderathnadisanayaka2078
@aderathnadisanayaka2078 6 ай бұрын
😅 49:39 😊
@Chapma-tr8zo
@Chapma-tr8zo 6 ай бұрын
දෙඇසින් බුදුන් දැක්කා වගේ අපේ ලොකු ස්වාමින් වහන්ස 🙏🙏🙏 සුවපත් වේවා !!!
@user-wz4no8yn9n
@user-wz4no8yn9n 5 ай бұрын
මා දින හතේ වැඩසටහනට සම්බන්ද වුනෙමි. සුවපත් වුනෙමි .ආර්‍යන් වහන්සේ ට නිරෝගි සුව අදිශ්ඨාන කරමි.
@nimalnimal671
@nimalnimal671 7 ай бұрын
උතුම් අර්‍රයන් වහන්සෙට මාගෙ නාමස්කාරය වෙවා
@menikwelagedara1934
@menikwelagedara1934 7 ай бұрын
🙏🙏🙏අරිහතුන් වහන්ස ඔබ වහන්සේට දීර්ඝායුෂ ආශිර්වාද තරමි.💐💐💐💐💐💐🙏🙏🙏🙏🙏
@ShakilaThisaranga-cq2fw
@ShakilaThisaranga-cq2fw 7 ай бұрын
සුවපත් වේවා අර්යවතුන් වහන්ස ඔබ වහන්සේට තව තවත් මේ හෙළදිව සිරි ලංකාව නිවන් මගට යොමුකිරීමට තව තවත් ශක්තිය ලැබේවා කියලා අදිෂ්ටාන කරනවා!!!🙏🙏🙏🙏🙏🙏
@kalumsenawirathna3479
@kalumsenawirathna3479 7 ай бұрын
අරිහතුන් වහන්සේට නිදුක් නීරෝගී සුව දීර්ඝායුශ ලැබේවා.
@keerthirajapaksha2598
@keerthirajapaksha2598 6 ай бұрын
මෙන්න මාර්ගය සියලු මහායානිකයන් බලත්ව!!
@rasikasampath1793
@rasikasampath1793 7 ай бұрын
සුවපත් වේවා
@jagathpushpakumara9318
@jagathpushpakumara9318 7 ай бұрын
ආර්යයන් වහන්ස ඔබ වහන්සේට මෙම සාසනික මෙහෙවර බොහෝ ජනයාගේ හිත පිණිස වැඩ පිණිස තවත් බොහෝ කාලයක් කිරීමට කායික මානසික නීරෝගි බව සහ දීර්ඝායු අදිට්ටාන කරමි තෙරුවන් සරණයි
@sudharma4313
@sudharma4313 7 ай бұрын
උතුම් අරිහතුන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා කායික නිරෝගිබාවය ලැබේවා සියලු ලෝක සියලු සත්වයො සුවපත් වේවයි අදිෂ්ඨාන කරමි 🙏🙏🙏
@dulminiyasodha2326
@dulminiyasodha2326 5 күн бұрын
Aryan wahanseta dirgayusa llebewa
@pushpachandani5917
@pushpachandani5917 7 ай бұрын
Oba වහන්සේට නිදුක් නිරෝගී සුවය පතමි parama නිබ්බාන සුවයෙන් සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා සියලුම හෙලයන්ට නිර්මල බුදුධහම අවබෝධ වේවා 🙏🙏🙏🙏🙏🙏
@Chapma-tr8zo
@Chapma-tr8zo 6 ай бұрын
සුවපත් වේවා ස්වාමින් වහන්ස 🙏🙏🙏
@piyanthirathnayaka-dr2qn
@piyanthirathnayaka-dr2qn 4 ай бұрын
සූව පත් වේවා
@ranjithsilva2977
@ranjithsilva2977 7 ай бұрын
සාදු ..සාදු ..සාදු ..
@samlivera8992
@samlivera8992 7 ай бұрын
අපේ ආර්‍යයන් වහන්සේ❤🙏🙏
@user-oi6kf4lo6d
@user-oi6kf4lo6d 7 ай бұрын
🙏🙏🙏❤❤❤සුවපත් වෙත්වා❤❤❤🙏🙏🙏
@lenikawickramaarachchi8981
@lenikawickramaarachchi8981 6 ай бұрын
Theruwan saranae ape hamuduruwane niduk nirogi suwa dergausha lebewa Saadu saadu saadu Oba wahanse ape office akata wedamawa (C.M..E.) colombo 10 postal department A hours 3 ape bududahama 100% k mn dannawa aya satthayak theruwan saranae budu saranae
@anularajapaksa2531
@anularajapaksa2531 7 ай бұрын
Suwapath wewa Aryan wahansa 🙏🙏🙏mage namaskaraya apa sasara dukin ethera kirimata sirisathdarmya srawanaya kalayuthui Aryan wahanse ta niduk nirogi bawa labewa dirdausha adistana karami
@shehanmadusanka7312
@shehanmadusanka7312 7 ай бұрын
සුව පත්වෙවා
@samanthakodagoda3197
@samanthakodagoda3197 6 ай бұрын
නිවේදක මහත්තය කරුනාවෙන් අාරය්‍යන් වහන්සේට දේසනා කිරීමට බාධා නොකලනම් වටිනව. 🙏🙏🙏🙏
@user-tt6gr8sz6s
@user-tt6gr8sz6s 4 ай бұрын
Apita kotagama avith dahama ahanawa tharam deyak na oba wahanse api dakinne budun dakinawa wage
@vethumgamage754
@vethumgamage754 7 ай бұрын
අර්යන් වහන්සේගේ ආර්යයන් වහන්සේගේ දහම අසා යමෙකු එම දහමේ අඩුපාඩු අඩුපාඩු වරින් වර පවසන්නෙනම් ඒ පිළිබඳව කිසිවකු සිත් අමනාපකම් ඇති කර ගන්නට එපා. සමහර වෙලාවට ගැටුම්කාරී තත්ත්වයන් ඇති කරන්නට යම් යම් අය කටයුතු කළ හැක. නමුත් අප කලබල නොවී අප ගමන ඉදිරියටම යමු.මෙම දහම අර්යන්වහන්සේගේ හෝ වෙනත් අර්යන්වහන්සෙළගේ හෝ ස්වාමීන් වහන්සේලාගේ දහමක් නොවන බවත් එය අප බුදරජාණන් වහන්සේ ගේ දහම ම බව තේරුම් ගෙන කටයුතු කරමු.ඉදිරියේදී අර්යන්වහන්සේගේ මැදිහත්වීමෙන් සතිපට්ඨාන සූත්‍රය තවදුරටත් විග්‍රහ කරමු. ඔබලට යම් දහම් ගැටලුවක් වෙනම් රූපවාහිනි වැඩසටන මගින්ම ප්‍රශ්න අසන ආකාරයට මම වැඩසටහන ඉදිරියේදී සංවිධානය කරමි. තවද යම් අර්යන් වහන්සේ නමක් හෝ ගිහි අයකු දහම පිළිබඳ ව අර්යන් වහන්සේ සමග විවෘත සංවාදයකට සම්බනධ වීමට කැමතිනම් මා හට එය සම්බන්ධීකරණය කළහැකි බවද දන්වා සිටිමි. ස්තූතියි. ආචාර්ය ප්‍රේමසිරි 0777906776
@mihirangarukshan4692
@mihirangarukshan4692 7 ай бұрын
Apita dahama kiya dunne obawahansei ,aryan waseta niduk nirogi suwaya adisthana karami.🙏🙏🙏
@asankaabesinghe5957
@asankaabesinghe5957 4 ай бұрын
🙏🙏🙏
@venpodee2244
@venpodee2244 14 күн бұрын
10:34
@bandaraekanayake7301
@bandaraekanayake7301 6 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@tushangaurawa472
@tushangaurawa472 7 ай бұрын
🙏🙏🙏🙏🙏
@vajirawanniarachchi4064
@vajirawanniarachchi4064 6 ай бұрын
53:08 suwapath wewa
@vajirawanniarachchi4064
@vajirawanniarachchi4064 6 ай бұрын
53:08 🙏🙏🙏🙏🙏🙏🙏
@dayanandahapuarachchi4016
@dayanandahapuarachchi4016 19 күн бұрын
Modayan oneama vikurti banakata sadu sadu කියා kiyනවා modakam නිසා
@lalitharoshani781
@lalitharoshani781 2 ай бұрын
Bitharakama.pawda
@user-uj3fk9zq4d
@user-uj3fk9zq4d 6 ай бұрын
Me chanel Eka tv eke ganne kohomada?
@dayanandahapuarachchi4016
@dayanandahapuarachchi4016 19 күн бұрын
මොනවද me vikurthi bana
@Pyl4299
@Pyl4299 6 ай бұрын
ආර්යයන් වහන්සේගේ දුරකතන අංකය සොයා ගන්න පුලුවන්ද?
@ImalshaDilmini
@ImalshaDilmini 2 ай бұрын
ආර්‍යන් වහන්සේ ෆෝන් පාවිච්චි කරන්නනැ.ඒ ආරාමෙ ඉන්න කෙනෙක්ගෙ හොයාගත්තොත් තමා
@WimalaAtapattu
@WimalaAtapattu 6 ай бұрын
Koheda oya bana thiyenne thripitakaye ohoma deshana krla nh bana wikurthi krnna epa oya paw kawda gewla iwara krnnda minissu nomaga ywnna epa thripitakyta adala bana kiynna ape bududahamata agawrawa krnna epa 😐😐mewa ahana un pisso 😂😂
@electric2295
@electric2295 4 ай бұрын
අරහං වචනයේ තේරුම නැති කිරීමද නිවේදක තුමාටවත් මේක ඇහුනෙ නැතිද?
@ImalshaDilmini
@ImalshaDilmini 2 ай бұрын
රහසින්වත් පව් නොකල සේක කියන එක නෙවේ ඒකේ තේරුම
@tacdesilva1324
@tacdesilva1324 7 ай бұрын
ඔබ වහන්සේ රාග ද්වේශ මෝහ නසන නිවැරැදි ධර්ම මාර්ගය ඉවැරදිව දන්නා මීවනපලානේ සිරිධම්ම අරියන් වහන්සේ හෝ ඔහුගේ නිවැරැදි ධර්ම මාර්ගය දේශනා කරන අනුගමනය කරන ශ්‍රාවකයෙක් ගෙන් අසා දැන ගන්න . මහා සතර සති පට්ටාන සූත්‍රය නිවැරැදි අර්ත නිරුක්තිය දැනගන්න .
@vethumgamage754
@vethumgamage754 7 ай бұрын
Oba aryawaminwahanse ekka nirathuruwama gatenne. Mema dahama budunwahansege dahama misa.meewanapalane swamin wahanseke dahama nowana bawa Silva mahatha awaboda karaganna.oba senapathiye aryanwahanse samaga wayrayen kenthiyen kathakireemata hethuwa meewalapalane aryanwahanse dahama dasana karanawa kiyala .mewani hasireem NIsa oba sanga bedaya athikireemen walakinawanam honday. suwapath wewa
@tacdesilva1324
@tacdesilva1324 7 ай бұрын
​@@vethumgamage754මාගේ සංඝ බේද කිරීම ට කිසිදු අදහස ක් නැත. මේ ධහම රාග ද්වේශ මෝහ නසන රාගක්ඛයෝ නිබ්බානං ,මෝහක්ඛයෝ නිබ්බානං, ද්වේශක්ඛයෝ නිබ්බානං වන නිවැරැදි ධර්ම මාර්ගය ක් විය යුතුය . මේ සදහා නිච්ච, සුඛ , අත්ත මරා දැමිය යුතුය . එමෙන්ම අනිච්ච දුක්ඛ, අනත්ත (විපරිනාම ධර්ම ) පසක්කොට දැක ගතයුතු ය. එවිට සද්ධස්ස කුල පූත්තස්ස තත්ත්වය ට පත්වේ. එවැනි පුද්ගලයෙක් මහා පරිනිබ්බාන සුත්‍රයේ 95 වන පිටුවේ සදහන් පරිදි බුද්ධ ශක්තිය ට අනුගත විය යුතුය . මෙය ප්‍රඣාධික බුදු කෙනෙක් උපත ලබා ඇති කාලයක් වේ. සංඝ බේද ය යනු නිවැරැදි ධර්ම මාර්ගය පසෙක තබා අනිකක් දේශනා කිරීම වේ. මාගේ සිත තුල එවැනි කිසිදු අදහස ක් නැහැ . මා ගේ මුක්ක්‍ය පරමාර්ථය නිවැරැදි ධර්ම මාර්ගය එළිපෙහෙළි කිරීම යි. මෙම ධර්ම ය සද්ධස්සකුල පුත්තස්ස තත්ත්වය ට පැමිණි මට පමණක් ප්‍රමාණවත් වේ. සෝතා පන්න වීම සතර අපායෙන් නිදහස් වීමට හේතු වේ.
@tacdesilva1324
@tacdesilva1324 6 ай бұрын
@@vethumgamage754 ඔබතුමා ට සිරිසද්ධර්මය දැක දැන ගැනීමට හැකියාව ලැබේවා යි අධ්ශ්ඨානය කරමි .
@dayanandahapuarachchi4016
@dayanandahapuarachchi4016 19 күн бұрын
Monavda me chivaradariya කියන moda katha
Sigma girl and soap bubbles by Secret Vlog
00:37
Secret Vlog
Рет қаралды 14 МЛН
A little girl was shy at her first ballet lesson #shorts
00:35
Fabiosa Animated
Рет қаралды 15 МЛН
Sigma girl and soap bubbles by Secret Vlog
00:37
Secret Vlog
Рет қаралды 14 МЛН