අනුත්තර | Esala Poya | නිවැරදි නිවන්මග විවරකළ ද්වතා ධර්මය. Episode O2

  Рет қаралды 34,709

YARL TV - Official

YARL TV - Official

Жыл бұрын

අනුත්තර | Esala Poya Bana (03/06/2023) පූජ්‍ය පණ්ඩිත සේනාපතියේ විමලරතන ස්වාමින් වහන්සේ..
ලුනුගල පූරාණ රජමහාවිහාරාධිපති හා විශ්‍රාමික පරිවේණාධිපති පූජ්‍ය පණ්ඩිත සේනාපතියේ විමලරතන ස්වාමින් වහන්සේ
#yarltv #Anuththara #පූජ්‍ය_පණ්ඩිත_සේනාපතියේ_විමලරතන_ස්වාමින්_වහන්සේ
COVID-19 | Corona Virus | Stay Home Stay Safe
Watch Your Favorite Yarl TV Programmes
Subscribe to us on KZbin ➤ / yarltvofficial
Follow us on Facebook ➤ / danyarltv
Visit our Website ➤ www.dantv.lk
© Copyright 2023 ASK Media (PVT) LTD. All rights reserved.
#ASK Media Network #ASK Cable Network #Yarltv

Пікірлер: 147
@buddikaabeyrathne750
@buddikaabeyrathne750 Жыл бұрын
මේ තරම් වටිනා පවිත්‍ර දර්මය කොච්චර හැංගිලා ද තිබිල තියෙන්නේ. සතියකට වරක් වත් මේ සුවාමින් වහන්සේ ගේ දර්ම සාකච්චාවක් අපිට ලබා දෙන්න. ඔබ සියලු දෙනාට යහපතක් වේවා සෙතක් වේවා හොදක් ම වේවා. බුදු දහම මතු වේවා. ඔබ සියලු දෙනා ම සෝවාන් වේවා සකුර්දාගාමි වේවා අනාගා මි වේවා අරිහත් වෙවා
@nishanthaweerasinha9788
@nishanthaweerasinha9788 10 ай бұрын
Esema wewaaa....suwapath wewaaaa...niwan dakithwa...🙏🙏🙏🙏🙏
@jinjeecartoonvideo6289
@jinjeecartoonvideo6289 Жыл бұрын
සියළු සත්වයා දුකින් මුදවා ගැනීම උදෙසා sri saddharmaya දේශනා කරන ඔබ වහන්සේට නමස්කාර වේවා....!
@nilminifernando2787
@nilminifernando2787 6 ай бұрын
ආර්යයන් වහන්සේට නිඋුක් නිරෝගි සමිපත්තිය ලැබෙත්වා
@seetharanjaninanayakkara1038
@seetharanjaninanayakkara1038 Жыл бұрын
මේ දහම සවන් වැටෙන්නත් පෙර පින් තිබිය යුතුය පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා
@thamarabasnayake8950
@thamarabasnayake8950 8 ай бұрын
ආර්යයන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවය දීර්ඝායු අධිෂ්ඨාන කරම් 🙏🙏🙏
@maleeekanayake5548
@maleeekanayake5548 Жыл бұрын
සාධු සාධු සාධු 🙏🙏🙏 උතුම් ආර්‍යන්වහන්සේට කායික සුව දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏 මම ද සියලු ලෝක සියලු සත්වයෝද පරම නිබ්බාන සුවයෙන් සුවපත්වෙත්වා නිවනම නාථයි නිවනම වෙත්වා 🙏🙏🙏
@kumaridissanayake4095
@kumaridissanayake4095 Жыл бұрын
ඔබ වහන්සේ ට දීර්ඝ ආයුෂ අදිශ්ඨාන කරමි ...සියලු ලෝක සියලු සත්වයෝ නිවනින්ම නිවේවා .
@ranjithsilva2977
@ranjithsilva2977 Жыл бұрын
උතුම් පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා ආරියතුන් වහන්සේ .🙏🙏🙏
@sudharma4313
@sudharma4313 Жыл бұрын
අරිහතුන් වහන්සේ ඇතුළු සියලු සත්වයො සුවපත් වේවා අරිහතුන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා කායික නිරෝගිබාවය ලැබේවා සියලු ලෝක සියලු සත්වයො සුවපත් වේවයි අදිෂ්ඨාන කරමි 🙏🙏🙏
@suneethananayakkara7293
@suneethananayakkara7293 Жыл бұрын
සුවපත් වේවා !! නිර්මල බුදු දහම ,සියලු දෙනාටම අවබෝධ වේවා .!! 🙏🙏🙏🙏🙏
@user-tp9qs2fj1c
@user-tp9qs2fj1c 6 күн бұрын
🙏🙏🙏අවසරයි අප පින්වත් ස්වාමීන් වහන්ස...අව්වේ පිච්චිලා දැවෙන ..මට සෙවනට ඒමට ඔබ වහන්සේගේ අවසරය ලැබේවා.🙏🙏🙏
@MadubashiniRuwani-sm3vq
@MadubashiniRuwani-sm3vq Ай бұрын
සුවපත් වේවා
@sandyakumari3231
@sandyakumari3231 Жыл бұрын
සීලවන්ත ගුණවන්ත මහා සංඝරත්නය ට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු.⛰️⛰️⛰️⛰️🌷🌷🌷🌷🌷🌷
@sudharma4313
@sudharma4313 Жыл бұрын
අරිහතුන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා කායික නිරෝගිබාවය ලැබේවා සියලු ලෝක සියලු සත්වයො සුවපත් වේවයි අදිෂ්ඨාන කරමි 🙏🙏🙏
@dgjayasinghe7452
@dgjayasinghe7452 11 ай бұрын
තෙරුවන් සරණයි
@ramanigamage4644
@ramanigamage4644 17 күн бұрын
ඔබ වහන්සේ ට නමස්කාර වේවා !
@LakshanSandaruwan-bf5im
@LakshanSandaruwan-bf5im 2 ай бұрын
ඉතාම පැහැදිලි දේශනාවක් හොදටම සවන් යොමු කරන්නාට මෙය ඉක්මනින් පැහැදිලිව වැටහේ🙏🙏🙏
@DUSHANCHAMIKA-rk3qu
@DUSHANCHAMIKA-rk3qu 3 ай бұрын
ආර්‍යන් වහන්සේට දීර්ඝ ආයුස ලැබේවා🙏🙏
@manojasajeewani1585
@manojasajeewani1585 Жыл бұрын
නිදුක් නිරෝගී බව දීර්ගායු ලැබේවා ආර්‍ය්යන් වහන්ස ...සියලු දෙනාට උතුම් පරම නිබ්බාන සුවය ලැබේවා ...සුවපත් වේවා ...
@m.a.cooraycooray5499
@m.a.cooraycooray5499 11 ай бұрын
ආර්යයන් වහන්සේ මුන නොගැසුනානම් අපි මොනතරම් අවාසනාවන්ත වන්නට තිබුණි තවතවත් ඔබවහන්සේට ශ්‍රී සද්ධර්මය දේශනා කරන්නට නිරෝගී සම්පත්තිය ලැබේවා.
@hhnishadi463
@hhnishadi463 9 ай бұрын
කොටගම බුද්ද බාවනා මද්යස්තානයට එන්න 18 ඊලග 7දවස් වැඩසටහන
@m.a.cooraycooray5499
@m.a.cooraycooray5499 9 ай бұрын
@@hhnishadi463 18 අනුරාධපුර යනවා ඊට පසු දවසක එනවා
@shashikaladilhani1849
@shashikaladilhani1849 8 ай бұрын
මේ මාසේ කවද්ද තියෙන්නේ
@user-oh5tx5rh7x
@user-oh5tx5rh7x Күн бұрын
Me dharma dheshanaya ahanna salassu kalyanmithrayannanta thawa thawath minisun dukin mudawanna shakthiya labewa.
@user-pm9pl3qu1j
@user-pm9pl3qu1j 4 ай бұрын
ඔබ වහන්සෙට නිදුක් නිරොගි දිර්ගායුශ අදිට්ටාන කරමි..
@pgukweerasinghaweerasingha1553
@pgukweerasinghaweerasingha1553 7 ай бұрын
සියළු දෙනාටම පරම පවිත්‍ර සිරි සද්ධර්මය අද දේශනා වනවා සියලු දෙනාටම මේ දෙපැත්ත නම් වූ පරම සත්‍යය අවබෝධ වේවා.....ඔබ වහන්සේ ට සුවපත්වෙයි....deergausa
@malathijayasekara7906
@malathijayasekara7906 Жыл бұрын
ආර්යයන් වහන්සේ ට නිවනම නාථයි නිවනම වේවා......
@kanchanaherath4602
@kanchanaherath4602 9 ай бұрын
🌸🌸🌸 සුවපත් වේවා
@samsonkularatne2009
@samsonkularatne2009 Жыл бұрын
සාදු සාදු, සාදු!.ඔබ වහන්සේට දීර්ඝායුෂ වෙිවා !
@KavindiDewminiPathirana-oh6dh
@KavindiDewminiPathirana-oh6dh 11 ай бұрын
මගෙ බුදු පියාණන් වහන්සේ මා නමස්කාර කරමි ..
@user-uq2zp9fo1t
@user-uq2zp9fo1t Жыл бұрын
ඔබ වහන්සේට නිදුක් නිරොගි ඩීර්ගායුස ලැබේවා
@s.wijesinghe4183
@s.wijesinghe4183 8 ай бұрын
ඉතාම පැහැදිලි දර්මයඔබ වහන්සේ නිරෝගී වේවා
@chnakasadun5399
@chnakasadun5399 4 ай бұрын
බුදුසරණයි
@krishanthipattividana2500
@krishanthipattividana2500 Жыл бұрын
නිර්මල සිරි සද්ධර්මය සැමට අවබෝධ වේවා ,යි අධිෂ්ඨාන කරමි .!🙏 සුවපත් වේවා .!ආර්‍යන් වහන්ස .
@namodabuddini7747
@namodabuddini7747 4 ай бұрын
මේ සිරිසද්දර්මය ලොවපුරා පැපැතිරේවා අරහතුන් වහන්සේ පරමනිබ්බාන සුවයෙන් සුවපත් වේවා
@indraekanayake8811
@indraekanayake8811 Жыл бұрын
නිදුක් නීරෝගී සුවය අදිශ්ඨාණ කරමි .අරිය උත්තමයන් වහන්ස ! 🙏🙏🙏🪔🪔💐
@sunethradissanayaka4767
@sunethradissanayaka4767 8 ай бұрын
මට ත් මෙ.බණ.ශ්‍රවණය කරන්න සැලැස් වූ වාට.ගොඩක් pin 🙏🙏🙏🙏
@namodabuddini7747
@namodabuddini7747 4 ай бұрын
සාදු සාදු සාදු පැහැදිලි කිරීම ඉතාම අනර්ගයි ඔබවහන්සේට පරමනිබ්බාන සුවයෙන් සුවපත් වේවා
@upalisenarath8610
@upalisenarath8610 9 ай бұрын
සාදු සාදු සාදු
@darmasirikalugama2924
@darmasirikalugama2924 Жыл бұрын
අරියවතුන් වන්සේට දීර්ග අායුෂ ලැබේවා .තෙරුවන් සරනයි
@thusithrupasiri1957
@thusithrupasiri1957 Жыл бұрын
Suwapath wewa yshspakma wewa parama nibbana suwayen suwapath wewa
@suwapathpiyasa1261
@suwapathpiyasa1261 9 ай бұрын
ආර්‍ය්වතුන් වහන්ස දීර්ඝ ආයුශ වේවා .🙏🙏🙏🙏🙏
@user-es5es3kq3g
@user-es5es3kq3g 8 ай бұрын
Oba,wahanseta,dirgausa,lebewa
@thilinigunarathne5981
@thilinigunarathne5981 Жыл бұрын
ඔබ වහන්සේට දීර්ඝායුෂ අදිශ්ටාන කරනවා
@takeshidanushika950
@takeshidanushika950 Жыл бұрын
ආර්‍යන් වහන්ස ඔබ වහන්සේට නිදුක් නීරෝගී භාවය ලැබේවා. 🙏🙏🙏
@dmjayawardana9417
@dmjayawardana9417 Жыл бұрын
සියළු සත්වයෝ පරමනිබ්බා සුවයෙන් සුවපත් වෙත්වා අධිෂ්ඨානය කරමි.
@kanthisiriwardana877
@kanthisiriwardana877 4 ай бұрын
Ane deviyane me ධර්මය arassa කරන්ඩ දැනෙන සතුට me daham aheddi kiyanda වචන na sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu
@a.m.k.gweerasinghe-kt8yp
@a.m.k.gweerasinghe-kt8yp Жыл бұрын
නිර්මල බුදු දහම නිවන් මග සියලු දෙනාටම අවබෝදවේවා
@KDTNKahavita
@KDTNKahavita 28 күн бұрын
🙏🙏🙏
@fhgg1128
@fhgg1128 Жыл бұрын
සුවපත් වෙිිවා
@malanifonseka4629
@malanifonseka4629 7 ай бұрын
utum aryatun wanseta nirogi wewa tawath sudda darmeya desana keranna saktiya labew sau sadu sadu
@vajirawanniarachchi4064
@vajirawanniarachchi4064 Жыл бұрын
suwapath wewa🙏🙏🙏🙏🙏🙏🙏
@user-uw5fo7mw8q
@user-uw5fo7mw8q 7 ай бұрын
🙏🙏🙏🙏
@dnsamantha6318
@dnsamantha6318 Жыл бұрын
Siyalu sathwayo suwapath wewa.
@upaliranathunga-bg3hy
@upaliranathunga-bg3hy Жыл бұрын
Hon, reverant sir your explanation is excellent,
@lovelyview8702
@lovelyview8702 10 ай бұрын
සියළුම ලොකවාසීන්ට මේ දහම ඇසුනම් ..
@IsuruKumara-ue8mn
@IsuruKumara-ue8mn 11 ай бұрын
Oba wahanseta nirogi deergausha lebewa 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ShakilaThisaranga-cq2fw
@ShakilaThisaranga-cq2fw Жыл бұрын
Suwapath wewa mulu vishwayama🙏🙏🙏
@OmikaVinsara-qw9md
@OmikaVinsara-qw9md 11 ай бұрын
Suwapath wewa arayan wahansa.arayan wahansege darmaya ahann on ethanata gihlla on ahnna.supiriiii 🙏🙏🙏🙏🙏
@shakthirajakaruna2841
@shakthirajakaruna2841 Жыл бұрын
Suwapathwewa ...
@TheajaWeerasinghe-kz3xi
@TheajaWeerasinghe-kz3xi Жыл бұрын
Sadu Sadu Sadu teruwan saranai hamuduruwane
@himalimadhushani4850
@himalimadhushani4850 Жыл бұрын
සුවපත් වෙවා🙏🙏🙏
@vajirawanniarachchi4064
@vajirawanniarachchi4064 Жыл бұрын
suwapath wewa🙏🙏🙏🙏🙏🙏
@malanisamarakoon9374
@malanisamarakoon9374 Жыл бұрын
Theruwan saranj ! ! !
@yuganimendis6270
@yuganimendis6270 Жыл бұрын
Suwapath wewa!!!
@dudlyperera7244
@dudlyperera7244 Жыл бұрын
Suwapathwewa !!!
@pathumchathuranga4828
@pathumchathuranga4828 Жыл бұрын
Suwapath wewa
@gaminiwijesinghe6938
@gaminiwijesinghe6938 Жыл бұрын
Suwapathwewa 🙏🙏🙏🙏
@hasini7991
@hasini7991 Жыл бұрын
Suwapath wewa 🙏
@Dhanushka_85
@Dhanushka_85 8 ай бұрын
පැවත්ම සහ නැවත්ම අතර පරම සත්‍ය, ද්වතාවය අදුනගෙන ඒ අනුව කටයුතු කරගන්න දහම අවබෝධ කරගන්නත් විඤඥාණය තුලට නොවැටී ප්‍රඥඥාව තුල කටයුතු කරන්නත් මේ උතුම් දහම් කරැණු උපකාර වේවා. සත්‍යවාදීව නැගී සිටින්නට ශක්තිය ලැබේවා. #Yarltv #anuththara
@chanikawansathilake7147
@chanikawansathilake7147 Жыл бұрын
Me swamin wahanse ge bawa nasana dharmaya nithara damanna.suwapath wewa!
@a.h.m.aberathne2312
@a.h.m.aberathne2312 Жыл бұрын
Arahathbudupiyanan...deshanakala...parama...pawitra..sirisaddharmaya..sematawetahewa...
@dammikagunasekara4754
@dammikagunasekara4754 Жыл бұрын
Me uthum dahama siyalu sathwayanta asimata kusal raswewa oba wahanse ta kisidu badawak nowewa
@rwmmuthubanda5065
@rwmmuthubanda5065 6 ай бұрын
Oba wahanse suwapat wewai Adittan karami
@nihalself327
@nihalself327 Жыл бұрын
Pinwath areyathun wahanseta niduk nirogi suwa adittana karami 🙏🙏🙏
@lavanadenuwara6243
@lavanadenuwara6243 4 ай бұрын
ඔබවහන්සේ පැවිදිව සිටිම අගය කරමි.සියලු බුදුපියාණන්වහන්සේලා දේශනා කලේ නිවන් අවබෝධය සදහා කල යුත්තේ තිසරනය සමාදන්වි කමටහනක් ලෙස සබිබ පාපස්ස අකරනං ගාථාවටඅනුව විපස්සනා කමටහනක් ලෙස සක්මන් භාවනාව කිරීමයි. සබිබ පාපස්ස අකරනං ගුණය ශිල ශික්ෂාවෙන් ද කුසලස්ස උපසම්පදා ගුණය සමාධි ශික්ෂාවෙන්ද,සංචිත්තපරියෝදපං ගුණය ප්‍රඥා ශික්ෂාවෙන් ද ලැබේ .මෙි සදහා ශිල ,සමාධි ,ප්‍රඥාව එනමි ආර්යාෂ්ටාංගික මාර්ගය වැඩිමෙන් සත්තිස්බෝඨිපාක්ෂික ධර්ම වැඩිමෙන් සෝවාන් මාර්ගය / සෝවාන් ඵලය ලැබේ . ගිහියන් අඩුම වශයෙන් දාන ,හා ශිලය රැකිමටවත් යොමු කරන්න . තෙරැවන් සරනයි
@harshasampath-hx4lb
@harshasampath-hx4lb 8 ай бұрын
Aryan wahanseta mage namaskaraya wewa🙏🙏🙏
@chandradissanayaka6043
@chandradissanayaka6043 Жыл бұрын
ගෞරවනීය අර්‍යයාන් වහන්සේට නිදුක් නිරොගිසුවය දිර්ගායුශ අධිෂ්ඨාන කරමි , ,
@pemalathasuraweera558
@pemalathasuraweera558 11 ай бұрын
Saba daha
@menukashiranthi-dx6ow
@menukashiranthi-dx6ow Жыл бұрын
Swapath wewa 🙏
@allhuman8118
@allhuman8118 Жыл бұрын
,සාදු සාදු
@nilanthiaththanayaka1942
@nilanthiaththanayaka1942 Жыл бұрын
Apage Ariyawathun wahansata niduk niroogi deergaayusha praathana karamu
@nilanthiaththanayaka1942
@nilanthiaththanayaka1942 Жыл бұрын
ADISTAANA KARAMU
@mddammananda8100
@mddammananda8100 10 ай бұрын
ආසිර්වාද වේවා
@JayanthaKarunanayaka-zf8pp
@JayanthaKarunanayaka-zf8pp Жыл бұрын
මීවනපලානෙ සුවාමීන් වහන්සෙ මතු කරපු දහම.
@anularajapaksa2531
@anularajapaksa2531 9 ай бұрын
Suwapath wewa sawamin wahansa 🙏🙏🙏waraka sawamin wahanse awurudu 1800kata pasuwa mathu kala budu dahama ape Aryan wahanse saralama vidihata desana karanawa siyalu loka siyalu sathwayo sansara dukin mudawa parama nibbana suwayen suwapath wethwa chathurarya saththaya awabodavi parama nibbana suwayen suwapath wethwa Aryan wahanse ta niduk nirogi bawa labewa dirdausha adistana karami uga mehewara kirimata suwapath wewa 🙏🙏🙏
@chamilapiratheep6580
@chamilapiratheep6580 9 ай бұрын
Niyama dahama
@leesungjoon75
@leesungjoon75 Жыл бұрын
සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා
@user-hm7rp4wq8t
@user-hm7rp4wq8t Жыл бұрын
Obama wahansege pehadili kirema agei suwapath wewa
@TeclaPriyadharshani-yw8eh
@TeclaPriyadharshani-yw8eh 9 ай бұрын
Saadhu saadhu saadhu .
@priyalmapitiyage7965
@priyalmapitiyage7965 Жыл бұрын
All Of Them Suvapathvewa
@sunethradissanayaka4767
@sunethradissanayaka4767 8 ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@dilukumari5675
@dilukumari5675 Жыл бұрын
Oba wahanseege bana man sath dinak ahuwa..puduma hithata sahanayak nevimak danuna...man danna hamadenatama ahanna salassuwaaa.sawamin wahanseta niwan suwa labewaaa!!!🙏
@slseniruyt3404
@slseniruyt3404 Жыл бұрын
මේ තරම් පහසුවෙන් දහමක් අවබෝධ කරවන්න සමත් කෙනෙකු මෙතෙක් හමුවී නැත. අපට මෙම දහම් අහන්න සැලස්වීමම පිනකි.ඔබටත් ඉතා ඉක්මනින් භවගමන නිමාකිරිමට හැකි වේවා 🙏 පිංවත් ආර්්‍යන්වහන්සේටත් නිදුක් නිරෝගී සුවයම ලැබේ වා . බුදු බවම ලැබේ වා.🙏🙏🙏
@spchannel2852
@spchannel2852 9 ай бұрын
🙏🙏🙏🙏🙏
@upalisenarath8610
@upalisenarath8610 9 ай бұрын
ඔබවහන්සේ ට මෙම සත්‍ය දහම මීරිගම පරම නිබ්බාන ධර්මායතනයේ මීවනපලානේ සිරි ධම්මාලංකාර අරිහතුන්වහන්සෙ ඔබවහන්සේ ලාට දේශ නා කල පරමසත්‍යය ධර්මය යි ඔබවහන්සේ මීරිගම බුද්ධ භාවනාවේදී කල දවතා සුත්‍ර දෙශනව හරිමපැහැලියි ළුත් හරිභාවනාවක් ලංකාවෙ කොහෙවත් නෑකිවහම ,ප්‍ර, දැනුත් කටුවකැලෙ පරමනිබිබාන භාවනා මද්‍යස්ථනය තියෙනවා සියලු දෙනා ට පරමසතෘය අවබොදවෙවා යතාර්ථ නාලිකාව බලන්න
@suwapathpiyasa1261
@suwapathpiyasa1261 9 ай бұрын
ග¿ටීමක් න¿ නේද ? සුවපත් වේවා .
@kumarirathnayaka3188
@kumarirathnayaka3188 Жыл бұрын
Suwapat wawa
@lavanadenuwara6243
@lavanadenuwara6243 4 ай бұрын
සක්මන් භාවනාව එක් භාවනා කුමයකි .විපස්සනා කමටහන් 20ක් පමණි ඇත
@anjalikamayomi3833
@anjalikamayomi3833 Жыл бұрын
🙏🏼🙏🏼🙏🏼🌹🌹🌹🙏🏼🙏🏼🙏🏼
@allhuman8118
@allhuman8118 Жыл бұрын
චත්ථාරිමානි ථානානි?! සත්‍යම නිවන්මග දැදැක ගැනීමට ජන්බුද්වීපයේ පරමනිබිබානධර්මායතනය වෙත යත්වා
@lavanadenuwara6243
@lavanadenuwara6243 4 ай бұрын
නිවන් අවබෝධය යනු ලොකෝත්තර ප්‍රඥාව ,ලැබිමය .ප්‍රඥාවෙි පදනම ශිලයයි .ශිල් ආරක්ෂා 0:06 නෙකර කරන කිසිම භාවනාවකින් කිසිම පුතිඑලයක් නොලැබී .එය නිකරැනේ කාලය විනාශ කර ගැනිමකි තෙරැවන් සරනයි
@susenee2935
@susenee2935 Жыл бұрын
kzbin.info/www/bejne/qYqVfnpvn7KDqMk ගීතවත් වෙමින් තෙරුවන් සරණ යමු සාදු සාදු සාදු !!!
@indikaasanka5309
@indikaasanka5309 10 ай бұрын
Oba වහන්සේලාගේ ධර්මය අන්තර් ජාලයට enna oni
@dayawijethilake3981
@dayawijethilake3981 Жыл бұрын
Ithama sarthaka vadasatahanak.bohoma pin.
@a.h.m.aberathne2312
@a.h.m.aberathne2312 Жыл бұрын
Mema..dahama..labaganna..sathdinabhawanawa..meerigamata...gos
@allhuman8118
@allhuman8118 Жыл бұрын
පරමනිබිබානධර්මායතනය
@thuhini
@thuhini 7 күн бұрын
kzbin.info/www/bejne/aKvOoXd3fNSkodUsi=GnSHqmXJxp3wmSuo කොටගම ධර්ම දේසනා මාලාව
@shwannigama538
@shwannigama538 Жыл бұрын
Oba wahanseta parama nibbana suwayen suwapath wewe
Задержи дыхание дольше всех!
00:42
Аришнев
Рет қаралды 3,7 МЛН
КАК ДУМАЕТЕ КТО ВЫЙГРАЕТ😂
00:29
МЯТНАЯ ФАНТА
Рет қаралды 10 МЛН
ඉතාමත් හොද ප්‍රශ්නයක් සහ පිලිතුරක්.
31:14
නිබ්බාණයට පාර - Path For Nibbhana
Рет қаралды 15 М.
Задержи дыхание дольше всех!
00:42
Аришнев
Рет қаралды 3,7 МЛН