No video

"බෝංචි පත්‍ර කහවිම" Episode 1 👉රසායනික පළිබෝධ නාශක

  Рет қаралды 7,652

Simple Agro+ Investing

Simple Agro+ Investing

Күн бұрын

බොංචි වගාවේ කෝණාකාර පුල්ලි කහවිම👉Episode 2 • "බෝංචි කහවිම " නිරික්ෂ...
follow us on facebook 👍www.facebook.c...
ශාක රෝග කෘමි හානි වෙන් වෙන්ව නැරබිමට
ply list පිවිසෙන්න
#homegarden #beans #cultivation #srilanka

Пікірлер: 28
@madusankaall8779
@madusankaall8779 7 ай бұрын
Jaya wewa
@SimpleAgroInvesting315
@SimpleAgroInvesting315 7 ай бұрын
👉❤
@damithpriyantha836
@damithpriyantha836 11 ай бұрын
නියමයි
@SimpleAgroInvesting315
@SimpleAgroInvesting315 11 ай бұрын
👉❤
@DhanushkaWeerasinghe-mj7jw
@DhanushkaWeerasinghe-mj7jw 10 ай бұрын
🤘
@SimpleAgroInvesting315
@SimpleAgroInvesting315 10 ай бұрын
👉❤
@damithpriyantha836
@damithpriyantha836 9 ай бұрын
Kumi naske dilranaske akta pavicik karan පුළුවන් da
@SimpleAgroInvesting315
@SimpleAgroInvesting315 9 ай бұрын
ප්‍රතික්‍රියා වක් නම් වෙන්නේ නෑ, එ නිසා ප්‍රශ්නයක් වෙන්නේ නෑ නමුත් වෙන වෙනම බාවිතා කරන්න පුළුවන් නම් හොදයි
@dhammikaherath1800
@dhammikaherath1800 3 ай бұрын
එකම දේ කියෝනව දිග වැඩියි...
@SimpleAgroInvesting315
@SimpleAgroInvesting315 3 ай бұрын
👉❤
@sumudutennakoonsumuduts3308
@sumudutennakoonsumuduts3308 10 ай бұрын
Ma wagawe mula gata watapanu nashaka Monday.
@SimpleAgroInvesting315
@SimpleAgroInvesting315 10 ай бұрын
මේවගෙනම් ස්භාවික මූල ගැටිති තියනවා රයිසෝබියම් බැක්ටීරියා ව නිසා රෝගය හදුන ගන්න ඔනි හරියටම nematoda ද කියලා, සාමාන්‍ය පස පිළිස්සිම තමා කරන්න ඔනි වගාවට පෙර නමුත් රසායනික ද්‍රව්‍ය තියනවා කාබෆියුරාන් (කුරේට) එවා අයිති වෙන්නේ සංස්කෘතික කෘමිනාශක ගනයට එ කියන්නේ ශාකය තුලට විෂ ඇතුලු වෙලා ක්‍රියාකරන එක අවදානම් වැඩි ආහාරය ට ගන්න ශාක සදහා මල් වගාවේ වගේනම් ගැටලුවක් නෑ , රෝගය ගොඩක් උග්‍ර අතට හැරිලනම් බාවිතා කරන එක ඔබේ තීරණය ක්
@Priyanthakumara-zt4hn
@Priyanthakumara-zt4hn 10 ай бұрын
Kaha vima sartheka weida
@SimpleAgroInvesting315
@SimpleAgroInvesting315 10 ай бұрын
මොන විදියේ කහවිමක්ද
@senarathbandarasb
@senarathbandarasb 11 ай бұрын
බෝගවල මල් තියේන කාලයට ඇඩිමයර් යෙදිම සුදුසුද
@SimpleAgroInvesting315
@SimpleAgroInvesting315 11 ай бұрын
බෝංචි වලට අවුලක් නෑ
@senarathbandarasb
@senarathbandarasb 11 ай бұрын
ස්තුතියි තක්කාලි වලට මල් තියෙද්දින් හොදද
@SimpleAgroInvesting315
@SimpleAgroInvesting315 11 ай бұрын
එවට හොදයි
@rajakarunawimal7770
@rajakarunawimal7770 6 ай бұрын
Ikmanin,kiyanna,appaa
@SimpleAgroInvesting315
@SimpleAgroInvesting315 6 ай бұрын
ඇත්තම කිව්වොත් තවත් වෙලාව මදි කියන්න නැත්තම් රෝගය දාලා chemical එක කියන්න පුළුවන් නමුත් එ අන්දමින් කිසිදාක රොගයක්වත් කෘමි හානියක්වත් පාලනය කරන්න බෑ මම උපරිම උත්සාහ කරන්නම් කෙටි කරන්න vedio thankyou 👉❤
@ifashanfashan7317
@ifashanfashan7317 11 ай бұрын
ස්තූතියි දැනුවත් කලාට ඇබමැක්ටීන් වලින් රොග දෙකම පාලනය කළ නොහැකිද
@SimpleAgroInvesting315
@SimpleAgroInvesting315 11 ай бұрын
මලකඩ රෝගය දිලීර ආසාදනය ක් , එකට දිලිර නාශක ගහන්න අවශ්‍යයි එ රෝගය හරියනවා virus එකනම් පාලනය කරගන්න තමා වෙන්නේ
@SimpleAgroInvesting315
@SimpleAgroInvesting315 11 ай бұрын
ඇබමැක්ටින් කෘමිනාශක ,
@SimpleAgroInvesting315
@SimpleAgroInvesting315 11 ай бұрын
දිලීර නාශක , විදියට ප්‍රොපිකොනසෝල් මැංගෝසෙබ් වගේ දිලිර නාශක වලට හරියනවා
@lakshan15bandara30
@lakshan15bandara30 10 ай бұрын
Manba eka dandako
@SimpleAgroInvesting315
@SimpleAgroInvesting315 10 ай бұрын
0770620313
@rameshrock7750
@rameshrock7750 9 ай бұрын
Me beth tika gane kohinda plz send me ur contact num
@SimpleAgroInvesting315
@SimpleAgroInvesting315 9 ай бұрын
0770620313
බතල වගාව සාර්ථකව සිදුකරමු  | Sweet potato cultivation | bathala wagawa
27:00
Rajangane kollo රාජංගනේ කොල්ලෝ
Рет қаралды 11 М.
SCHOOLBOY. Последняя часть🤓
00:15
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 16 МЛН
Nurse's Mission: Bringing Joy to Young Lives #shorts
00:17
Fabiosa Stories
Рет қаралды 14 МЛН
小丑和白天使的比试。#天使 #小丑 #超人不会飞
00:51
超人不会飞
Рет қаралды 33 МЛН
Grow Green Bean and Dangerous Pest at Balangoda
9:44
sabaragamuva
Рет қаралды 14 М.
SCHOOLBOY. Последняя часть🤓
00:15
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 16 МЛН