දඹල රසට උයන ක්‍රම හතරක් - Episode 1008 - Winged Bean curries

  Рет қаралды 118,779

Anoma's Kitchen

Anoma's Kitchen

Күн бұрын

Пікірлер: 95
@anojad7275
@anojad7275 2 жыл бұрын
මම අද උයන්න කලින්ම මේ වීඩියෝ එක ආයෙත් බැලුවා. බොහොම ස්තූතියි anoma... කමෙන්ට්ස් වලිනුත් ගොඩක් දේ ඉගෙන ගත්තා. ඒවා කියලා දීපු අනිත් අයටත් ගොඩක් ස්තුතියි...හැමෝටම තෙරුවන් සරණයි!
@janithasiriwardhana3163
@janithasiriwardhana3163 2 жыл бұрын
Aunty, වැදගත් vedio එකක් ...e විදියට අනික් එළවළු wargath me වගේම එක එක ක්‍රම වලට හදන විදි එකම විඩියෝ එකකින් ඉදිරිපත් කරනවානම් ගොඩක් හොඳයි ...මන් මෙ විඩියෝ එක save කරලා thiya gatta..👍👍❤❤❤
@prasanthiperera972
@prasanthiperera972 2 жыл бұрын
ලූනු ,සුදු ලූනු අමු මිරිස් ,රම්පෙ ,කරපිංචා තෙලට දාලා බැදුනම දඹල ගොඩාක්ම හීනියට ලියලා කහ,ලුනු,ගම්බිරිස් එක්ක දලා කලවම් කරලා . වෙන භාජනයකට දාගන්නවා එතකොට පැහැය වෙනස් වෙන්නෙනෑ.අමුවට හැපෙනවා.
@jayasenajayasena3185
@jayasenajayasena3185 2 жыл бұрын
ඹබට බහේ්වින් ස්තුතියි මෙම කරන සත්කාරයට...🎄🎄🎄🎄🎄🎄🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sagarikakumari7062
@sagarikakumari7062 2 жыл бұрын
අපි දලු දඹල අමුවෙන් සලාදය හදනවා හරිම රසයි
@swarnasalgado5909
@swarnasalgado5909 2 жыл бұрын
ස්තූතියි. 💐 දඹල සම්බෝලෙත් රසයි. ගොටුකොළ සම්බෝලෙ හදන විදිහට හදන්නෙ. මම වැඩිපුර හදන්නෙ එහෙම 😍 වැලෙන් කඩා ගත්ත ගමන් ලපටි දඹල වලිං සම්බෝලයක් හැදුවම හරි රසයි
@SriLankanWorkingMoms
@SriLankanWorkingMoms 2 жыл бұрын
බොහොම ස්තුතියි. හරිම වැදගත් වීඩියෝ එකක්.
@Kusum.1984
@Kusum.1984 2 жыл бұрын
ඔබතුමියට ගොඩක් ස්තුතියි ..හරිම සරලව විස්තර කරන නිසා අහගෙන ඉන්න ආසයි..දැන් ඉතින් ඉක්මනින් දඔල ගෙනල්ලා හදන්න ඕනේ..
@anomaserasinghe8524
@anomaserasinghe8524 2 жыл бұрын
Harima sathutui krma kipayaktama kiyala dunnata .godark sthuthi obathumiyata budusarani
@nadeekagunasekara6135
@nadeekagunasekara6135 2 жыл бұрын
Gedara dambala thiyenawa me vidi walata hadala balnnm Thank you so much Akka ❤️
@galeeka1
@galeeka1 2 жыл бұрын
Thank you Anoma.
@manjulasenanayake3693
@manjulasenanayake3693 2 жыл бұрын
දිග දඹල හැදෙන වැලක් මගෙ තියෙනවා. මොකක්ද කරන්නේ කියලා හිත හිත හිටියේ මම. 😂ඔය දඹල තමයි . ස්තූතියි අනෝමා.
@pushpamallawaarachchi7864
@pushpamallawaarachchi7864 2 жыл бұрын
යාර දඹල ,, මං ලග පොඩි දඹල තියනවා ..යාර දබල ඇට හොයමින් ඉන්නෙ..
@chathuchathu1043
@chathuchathu1043 2 жыл бұрын
Aunty අපේ අම්මා dabala hitawala තියනවා...හදල බලන්නම් රස පාට..අම්මෝ thanks aunty...බුදු සරණයි
@chandanisamaraweera7827
@chandanisamaraweera7827 2 жыл бұрын
Rasa patai
@asankakaushalya2473
@asankakaushalya2473 2 жыл бұрын
බොහොම ස්තූති ආන්ටි🙏
@ChandaniSenevirathne
@ChandaniSenevirathne Ай бұрын
Tanks mama uyanne ඔයාගෙ විදිහට mai
@SSchithFoo
@SSchithFoo 2 жыл бұрын
Winged bean seeds are second only to soybeans when it comes to protein content.
@dsjayawardhane3498
@dsjayawardhane3498 2 жыл бұрын
තක්කාලි වෙනුවට ගොරක පොඩ්ඩක් දාලා අර්තාපල් අල කොටුවට කපලා කරි එක කිරි හැදෙන්න ඉව්වමත් හරි ෂෝක් .. ..
@dsjayawardhane3498
@dsjayawardhane3498 2 жыл бұрын
පොල් කිරි හිදෙන්න ඕන...
@AnomasKitchen
@AnomasKitchen 2 жыл бұрын
Thank you මාත් ඒ විදියට හදලා බලන්නම්. රස ඇති.
@padmamunasinghe4414
@padmamunasinghe4414 Жыл бұрын
Mamarh oya vídiyata uanawa rasai
@SPP3920
@SPP3920 2 жыл бұрын
දඹල කරල් පොඩ්ඩක් තලලා හීනියට කපලා ඉව්වම රසයි.එතකොට දඹලවලට හොඳට ලුණු, මිරිස් අල්ලනවා.
@nethuhirunika1715
@nethuhirunika1715 2 жыл бұрын
අනේ මන්දා..❤️ මම නම් ශී ලන්කා රසට තමයි ආසම🥰
@nisansalasewwandi5883
@nisansalasewwandi5883 2 жыл бұрын
දබල ,අතින් කඩල උයන්න.පොඩි කුට්ටි.මෑකරල් කඩනව වගේ .කිරට හින්දලා රසයි.පිහිය ගාවන්නැතිව කඩල උයන්න .
@erandilansakara3203
@erandilansakara3203 2 жыл бұрын
love this kind voice
@wimalakumari4271
@wimalakumari4271 2 жыл бұрын
දඹල මැල්ලුමට පොල් අඹරද්දි සූදුරු ඇට ටිකකුත් එකතු කලාම අමුතුම රසක් එනවා.
@krishanijayawardhana4402
@krishanijayawardhana4402 2 жыл бұрын
අමුතු රසක් නෙමෙයි,, හරිම රසයි 😌
@kusumwijerathna7448
@kusumwijerathna7448 2 жыл бұрын
Godak stuthiyie.obata
@malkilokuge1498
@malkilokuge1498 2 жыл бұрын
දැකලම බඩ පිරුණා. ස්තූතියි. 💖💖💖
@sumanalathanaiduwawadu4554
@sumanalathanaiduwawadu4554 2 жыл бұрын
ස්තූතියි ඔබට තෙරුවන් සරණයි
@chandranitennakoon8288
@chandranitennakoon8288 2 жыл бұрын
Parippu dala uyala passe temparadu karala thamai mama dambala had anne Ekath rasai
@jaya3967
@jaya3967 2 жыл бұрын
මගේ. ආච්චි අම්මා දබල අතින් කඩනවා පොඩි පොඩියට් . එයා කොස් ඇටත් එකතු කරලා තමයි. උයන්නේ. හරිම රසයි. ඔබ තුමිය මේ වීඩියෝ එක දැක්කාම මට හිතුනේ එක එලවලුව්ක් හදන්න අපට කොයිතරම ක්‍රම තියෙනවද කියලා❤
@nandanikulathunga8316
@nandanikulathunga8316 2 жыл бұрын
මමත් ආසම කොස් ඇට දාලා තෙල් දාලා
@nilukajayalath7727
@nilukajayalath7727 2 жыл бұрын
Thank you aunty ❤️❤️❤️ 🙏🙏🙏
@shamamenaka5706
@shamamenaka5706 2 жыл бұрын
Oyage vedio balanawa godak sthuthi akke
@SunithaManel-d1g
@SunithaManel-d1g 11 ай бұрын
හරි රසයි මමත් එවිදිහටම ඉවුවා ස්තුතියි
@fernendofernendo577
@fernendofernendo577 2 жыл бұрын
Mallila polannaruve gihin matath. Diga dabaala genava me vifeo eka mata vadagath
@WitharamalageSomalatha
@WitharamalageSomalatha 2 ай бұрын
Adaraei ❤❤❤
@chamilaasanka4915
@chamilaasanka4915 2 жыл бұрын
Math haduw godk rahai themparaduwa❤️
@mayakumara9217
@mayakumara9217 2 жыл бұрын
Very good anoma
@priyadarshnikaren7915
@priyadarshnikaren7915 2 жыл бұрын
Thank you so much Akka...
@udarisashikala2271
@udarisashikala2271 2 жыл бұрын
Thank you Aunty......🥰
@dulanjalibandarage6853
@dulanjalibandarage6853 2 жыл бұрын
Ane ape gedara dabala walta krnn deyk ne.ebe hadun wal ගොඩාක් tynwa.
@thakshilawanniarachchi1867
@thakshilawanniarachchi1867 2 жыл бұрын
Ms mata kiyanawada oya table eka uda thiyana one burner gas cooker eka koheda gatte kiyala.thankyou
@pushpamalkanthi8714
@pushpamalkanthi8714 2 жыл бұрын
L
@aruniindika9339
@aruniindika9339 2 жыл бұрын
ගොඩක් වටිනවා... දැන්මම කුස්සියට නත්තල් ඇවිත් නේද ❤ 🎅 🎅 🎅
@sanithsilwa7385
@sanithsilwa7385 2 жыл бұрын
Dambala saladaya rasai.
@chathudemel4953
@chathudemel4953 2 жыл бұрын
Thank you aunty.....
@RpAirangani
@RpAirangani 2 ай бұрын
Katta karawala wenuwata podi amu is so dalath hodai miss oyage program essalant
@ayodyanipuni2976
@ayodyanipuni2976 2 жыл бұрын
Thank you aunty hmdma apita mewa kiyla denwata❤
@AnomasKitchen
@AnomasKitchen 2 жыл бұрын
😊
@ranirania738
@ranirania738 2 жыл бұрын
ගොඩක් හොදයි 🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️බුදුසරණයි
@purnimaupamalika1333
@purnimaupamalika1333 2 жыл бұрын
මගේ වැලේ දඹල කඩලා අද උයන්න යන්නේ මේ එක විදිහකට හදනවා
@SamanKumara-kt7iy
@SamanKumara-kt7iy 2 жыл бұрын
Dabala thambala poluth akka rasai mis
@niharaanthony7845
@niharaanthony7845 2 жыл бұрын
Thk u so much ...
@keerthperera3459
@keerthperera3459 2 жыл бұрын
👍👍👍thanks 😊
@somanihettiarachchi8806
@somanihettiarachchi8806 2 жыл бұрын
රස ඇති පෙනුමෙන්
@sujatharathnayaka3937
@sujatharathnayaka3937 2 жыл бұрын
දඹල වලට කොස් ඇට දාලා හදනවා පළමු කොස් ඇට කුඩාවට කපා වතුර ටිකක් දා.ලා කහ ටිකක් දාලා තැම්බෙන්න විට තුන් පහ මිරිස් අවශ්‍ය අනික් ද්‍රව්‍යය දාලා මිටි කිරි දාලා කොර ගතියට තිඛෙන විට ලබාගන්නවා අපි හාල් මැස්සන් ට තක්කා.ලි දැමීමෙන් ප්‍රවෙසමි වෙන්න ඕනි. කැල්සියම් හා තක්කාලි දෙක එකතු උනාම වකුගඩු රෝග වලට විෂ ගති හැදෙන්න කියනවා ඔයාට මෙම ගැන කීවෙ හොඳ ට උයන පසින් කෙනෙක්ට පූංච් මතක් කිරීම ට .ඔඛට දීර්ඝායු වේවා තෙරුවන් සරණයි
@ashikaganga3533
@ashikaganga3533 2 жыл бұрын
Thank you
@spring-dn2vf
@spring-dn2vf 2 жыл бұрын
Dambala veekanna ammee..
@danushkaabeysinghe482
@danushkaabeysinghe482 2 жыл бұрын
ඇන්ටි මම හදන්නෙ රත්වූන උණූවතුරට දඹළ ටික දාලා කොළ පාට තියෙන්න තම්බන බටර් සූදු ලූනු කහ ලුණු ගම්මිරිස් දාලා තෙම්පරාදු කරලා ,දඹල කන්න අකමැතිම අයත් කනවා
@dhammika7884
@dhammika7884 2 жыл бұрын
Dabala malluma godak rasai❤
@sashinigunawardana5183
@sashinigunawardana5183 2 жыл бұрын
Miss oyage aluth pantry eka hadapu kenage no. Eka danna puluwanda. Mama oyage hema video ekakma balanawa. Mata harima aasawak thiyenawa oyawa munagehenna. Harima piliwelai miss. Api denna ekama wayase ethi. Oyata BS GB
@isuriasinsa9771
@isuriasinsa9771 2 жыл бұрын
Thank you aunty ❤
@neranjanrathnakumara7473
@neranjanrathnakumara7473 2 жыл бұрын
Thank aunty
@malaniperera7130
@malaniperera7130 Жыл бұрын
Fr Fr Terrence church where
@malaniperera7130
@malaniperera7130 Жыл бұрын
Fr Terrence mass
@malaniperera7130
@malaniperera7130 Жыл бұрын
Verbum channel mass
@jagathattanayake3179
@jagathattanayake3179 2 жыл бұрын
Auntie thanks.
@shanthikodippiliarachchi2245
@shanthikodippiliarachchi2245 2 жыл бұрын
Thanks
@iranganiefernando4779
@iranganiefernando4779 2 жыл бұрын
Thank you akki
@DDSri-t9q
@DDSri-t9q 2 жыл бұрын
රසයි රසයි හරිම රසයි
@madhumuthukudaarachchige1628
@madhumuthukudaarachchige1628 2 жыл бұрын
Aunty මම නම් කොළ පාට එළවලු උයද්දී වහන් නෑ, රස ඇති කට්ට කරවල දඹල මළුව,.
@sumuduharshani1459
@sumuduharshani1459 2 жыл бұрын
Bohoma stuti 💝
@chandrikanilmini3587
@chandrikanilmini3587 2 жыл бұрын
හ්ම් රස පටයි
@sarojadevi9885
@sarojadevi9885 2 жыл бұрын
❤️Super super super super👌👌❤️
@indrasamarajeewa9907
@indrasamarajeewa9907 2 жыл бұрын
You can make raw salad like any other salad 0777
@ChandimalManoj
@ChandimalManoj 2 жыл бұрын
😍😍😍😍
@sulanilasanthi3427
@sulanilasanthi3427 2 жыл бұрын
❤️❤️❤️
@sunethrasauri7940
@sunethrasauri7940 2 жыл бұрын
❤❤❤❤❤❤❤
@samadharasadamali1722
@samadharasadamali1722 2 жыл бұрын
👍👍👍😘😘😘😘😘
@faskitchen7346
@faskitchen7346 2 жыл бұрын
Anay aunty math Ada dabala heduwa
@asafernando6290
@asafernando6290 2 жыл бұрын
දඹල කිරට කොස් ඇට දාලත් හොදයි.
@hemalathaabayasiriwardana3127
@hemalathaabayasiriwardana3127 2 жыл бұрын
0
@kamalkanthi5866
@kamalkanthi5866 2 жыл бұрын
ㅡ와 릳ㅅㅂ린hplopppp a ㅣㅡ
@rasangikanarangoda1358
@rasangikanarangoda1358 2 жыл бұрын
Thank you
@wimalaranjani6136
@wimalaranjani6136 2 жыл бұрын
Thanks
@shanthiperera3559
@shanthiperera3559 2 жыл бұрын
Very good anoma
@udeshikasandeepani5642
@udeshikasandeepani5642 2 жыл бұрын
❤️❤️
@siththieoumar1088
@siththieoumar1088 11 ай бұрын
Thank you so much
@malaniswarnalatha9784
@malaniswarnalatha9784 2 жыл бұрын
Thank you .
@gennyl493
@gennyl493 2 жыл бұрын
Thank you.
ගමේ රසට දඹල කරිය | Sri Lankan Healthy Winged Beans Curry
5:47
Traditional Village Kitchen
Рет қаралды 23 М.
VIP ACCESS
00:47
Natan por Aí
Рет қаралды 30 МЛН
IL'HAN - Qalqam | Official Music Video
03:17
Ilhan Ihsanov
Рет қаралды 700 М.
Сестра обхитрила!
00:17
Victoria Portfolio
Рет қаралды 958 М.
From the home garden to lunch table|Winged bean special |Poorna - The nature girl|
22:08
Poorna - The nature girl
Рет қаралды 2,5 МЛН
Protein බහුල දඹල   උයන අමුතුම රහස
9:08
SL HEALTHY FOODS CHEF PALITHA
Рет қаралды 116 М.
VIP ACCESS
00:47
Natan por Aí
Рет қаралды 30 МЛН