KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
දඹල රසට උයන ක්රම හතරක් - Episode 1008 - Winged Bean curries
13:03
ගමේ රසට දඹල කරිය | Sri Lankan Healthy Winged Beans Curry
5:47
Правильный подход к детям
00:18
Une nouvelle voiture pour Noël 🥹
00:28
Tuna 🍣 @patrickzeinali @ChefRush
00:48
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
00:21
Protein බහුල දඹල උයන අමුතුම රහස
Рет қаралды 114,972
Facebook
Twitter
Жүктеу
1
Жазылу 156 М.
SL HEALTHY FOODS CHEF PALITHA
Күн бұрын
Пікірлер: 159
@chamilafonseka4709
2 жыл бұрын
හරිම රසට හදන විදිහ කියලා දුන්නට ස්තුතියි. Superb tasty recipe. Good job.
@maduchannel2243
2 жыл бұрын
ඉතාමත් විඩියෝවක්. මං දඹල කන්නේ නෑ.. මේ විඩියෝව බැලුවාම මේ විදිහට දඹල උයලා කන්න හිතුනා, මාත් මේ විදිහට උයනවා, මේ විදිහට උයන්න කියා දුන් ඔබට ස්තූති 🙏
@s.h.munasingha2590
Жыл бұрын
ඒක නම් හිතට වැදුණා. හදල බලන්න ඕන. බොහොම ස්තුතියි. !
@sumanakumuduni1571
Жыл бұрын
දඹළ කපන විදියෙන් රසවත් ලෙස. පිසගත හැකිබැව් දැනගත්තේ .මේවීඩියෝ බැලීමෙනි. බොහෝම. ස්තිතියි. බොහොමපින් . මේ මහත්මයාහට. තෙරුවන් සරණයි. දෙවිලිහිටයි!
@mfr3697
Жыл бұрын
ඇත්ත තමයි ඒ විදියට දඹල රසයි වෙනද වගේ කහට රස ආවෙ නෑ Thanks mr. Chef 🙏
@chandraniprematillake4777
2 жыл бұрын
දඹල එක හැදුවා හරිම රසයි .ස්තුති ඔබට
@sunilwickramarathne5406
Жыл бұрын
ස්තුතියි ,මමත් මේ විදිහට දඹල උයල බලන්නම් දැනුම දෙනව කියන්නෙ දානයක් දුන්න වගෙ පිංකමක් .
@lifewithlatha710
Жыл бұрын
ෂා ඇත්තටම බොහොම රසවත් ගුණවත් කෑමක් තමයි නියමෙටම හැදුවා
@dammikapriyadarshani6881
Жыл бұрын
අනේ ඇත්ත මයි. මමත් උයන්නේ ඔය විදිහටමයි.. හැබැයි පොල්කිරි නොදා. හරි රසයි.. මේ විදියටත් මම උයන්න ඕනි.. ඔයාට ගොඩක් ස්තුතියි.
@kavindisandarekha2239
2 жыл бұрын
ගුනදායී කෑමක් වන දඹල ඉතාමත් රසවත් ව හදාගන්න ආකාරය පැහැදිලි ව කියලා දුන්නා බොහොම ස්තූතියි
@omanmuscat8273
2 жыл бұрын
හරිම අපූරැයි ස්තුතියි ඔබට සුවපත් දිවියක් වේවා.
@travelwithsamanandchathu
2 жыл бұрын
නියමයි රසවත් කෑමක් දැක්කම ආස හිතෙනවා 👍👍👍👍
@nilunilu6155
2 жыл бұрын
මමත් උයන්න ඕනේ මේ විදිහට රස පාටයි ඔයාට ගොඩාක් ස්තූතී අපිව දැනුවත් කරනවට
@sriyanikumarasinghe868
Жыл бұрын
ඇත්තමයි, හරිම රසවත්. ස්තූතියි "SL healthy foods "
@himasaraegodagamage9926
2 жыл бұрын
මේවගෙ දේවල් කියලා දෙනවට බොහොම ස්තුතියි
@scashmsk6755
2 жыл бұрын
සුපිරි එළවළුවක් සුපිරි රසකට කන්න පුලුවන් දැන්
@bestofbest2.0
2 жыл бұрын
හැමදාම වගේ රස කෑමක් ගෙනාවාට ස්තුති 🙏🙏
@pranishathayagaraja7837
2 жыл бұрын
Godak watinawa me video eka. Thanks for this video. Kama hadanawa balanakota kanna hithenawa. ❤️
@slinfomart3648
2 жыл бұрын
දඹල කන්න අකමැති අයත් මෙී විදිහට රසට හදලා බැලුවනමි ආසාවෙන් කන්න පුලුවන් වෙයි. Superb video. Good job.
@isuruisuru5582
2 жыл бұрын
අලුත් විදියට රසවත් ව දඹල හදාගන්න කියලා දුන්නා . බොහොම ස්තූතියි
@gamegedara517
2 жыл бұрын
ගොඩක් රසවත් ආහාරයක් ..ඉතා පැහැදිලිව විඩියෝ එකෙන් සකස් කරන විදිය කියනවා... ගුනදායක ආහාරයක්
@priyanthirajapakse6454
Жыл бұрын
ගොඩක්ම ස්තූතියි.
@laylakaram5007
Жыл бұрын
ඔන්න මමත් සබීකරා හාද අදමයි දැක්කෙ ස්තුතියි දැමිමට තෙරුවන් සරණයි
@GemunuJayasinghe
Жыл бұрын
බොහොමත්ම ස්තූතියි ඔබතුමාණන්හට .
@chandraarachchige7097
2 жыл бұрын
රසට ඇති .මෙ වගේ අලුත් දේ රැගෙන එන්න.ස්තුතියි .
@tomclancyyt9290
2 жыл бұрын
thanks for sharing new recipe
@manjulahasantha2527
2 жыл бұрын
ඉතාමත් වැදගත් වීඩියෝ එකක් බොහොම ස්තුතියි
@සින්දුපිස්සා-ෂ6ඡ
2 жыл бұрын
ගොඩක් හොඳ වීඩියෝ එකක්..
@achinipuja3121
2 жыл бұрын
ඉතාමත් වැදගත් වීඩියෝ එකක්
@sigithisigithi
2 жыл бұрын
රසවත් කැමක් ස්තුති තව තවත් ඉදිරියට යන්න සුබ පැතුම් තෙරුවන් සරනයි
@dharmalokaya
2 жыл бұрын
හැමදාම රසවත්ව අලුත් විදියට හිතලා කෑම හදාගන්න පුලුවන් විදියට ඉදිරිපත් කරනවා. ඉදිරියටම කරගෙන යන්න සුභ පතනවා. තෙරුවන් සරණයි
@ukjayashantha5359
2 жыл бұрын
harima ketiyen nihathamaneewa kiyala denawa.🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁
@sarajikaush5646
2 жыл бұрын
පහසුවෙන් හදා ගන්න පුලුවන් ගුණදායක කෑමක්...😍😍
@xboxhighquality4610
2 жыл бұрын
dabala kiyann aththatama godak guna dayaka aharayak
@optimusprime1781
2 жыл бұрын
Wow.. very delicious recipe.. valuble video.. thanks for sharing with us your experience and knowledge.. keep it up and good luck ❤️
@shyamaliewarnasooriya3314
9 ай бұрын
ඔයාගෙ පරිප්පු ඩෙවල් එක නම් ස්‍රි රසයි
@sumilk565sumidu2
2 жыл бұрын
ගුණවත් අහාරයක් රසවත් විදියට ඉදිරිපත් කළාට ස්තූතියි
@siromapriyadarshani9311
Жыл бұрын
ඒකමරැ,,මමඅදතමයි,දැක්කේ,හදලබලන්නමි👍👍👍👍
@rishinishi7442
Жыл бұрын
සුපිරි ❤️❤️❤️❤️❤️
@sithuminifonseka9920
2 жыл бұрын
Hadalama balamuko theruwan saranai obata
@bluebird7192
2 жыл бұрын
ගොඩක් ගුණ දායක ආහාරයක්
@lakshmiabedeera45
2 жыл бұрын
සත්තකින්ම හරිම වටිනවා බොහොම ස්තුති
@roundgaming1241
2 жыл бұрын
thanks for sharing this video
@AchiniDissanayake-ph6bz
Жыл бұрын
ස්තුතියි ඔබතුමාට😊😊😊😊😊😊😊
@harsharavinda4091
2 жыл бұрын
Thanks for sharing this delicious recipe with us...... superb chef palitha.
@ඔවින්තප්රියදර්ශන
2 жыл бұрын
ගොඩක් රසපාටයි
@sanjevalaxmonlaxman1804
2 жыл бұрын
wow look amazing SriLankan dish as always i love you recipe taste
@සුද්දා-ඨ3ඩ
2 жыл бұрын
ගොඩාක් රසවත් පාටයි
@DisnaSanduni-gv2xq
Ай бұрын
Thank you . I will try.
@tharuyohan9564
2 жыл бұрын
හරිම රසවත් ආහාරයක්
@itlokka8783
2 жыл бұрын
ගොඩක් රස පාටයි.. thanks chef
@pcspeedhigh3935
2 жыл бұрын
hamadama wage adaath godak rasa recipe akak
@SumithraNandani-kc9um
Жыл бұрын
Niyamai math haduwa v,good 🎉🎉
@liyanagesathsaraniul1933
2 жыл бұрын
Supiri vi ekak bohoma hodai
@raniqween1009
11 ай бұрын
රසපාටයි ජය වේවා
@iq3441
2 жыл бұрын
Good information about curry
@ChandiBandara-mf4ge
Жыл бұрын
හරිසෝක්..ස්තැතියි
@fernendofernendo577
Жыл бұрын
Thanks rasata ana vanjanayak onir
@santhoshiniweerasinghe2942
Жыл бұрын
Wow awesome yummy😋 crunchy colourful curry Thank U so much Chef for Ur lovely video 🙏 😮❤😊
@iduwarabandara7115
2 жыл бұрын
Woow හැමදාමත් වගේ අදත් සුපිරි කෑමක් ...❤️🙏
@himayaperera5315
2 жыл бұрын
Niyamai! Harima rasa patai
@pubudumalan1232
2 жыл бұрын
Thanks for sharing chef
@kaviyaofficial1032
2 жыл бұрын
රසවත් ගුණවත් ආහාරයක්
@roundgaming1241
2 жыл бұрын
godak rasa kamak thama dabala kiyanna
@madushikasandamali648
2 жыл бұрын
ස්තූති ඔබතුමාට
@westerngraphics358
2 жыл бұрын
Thanks for sharing.godak wedagath una
@mahendrah8642
2 жыл бұрын
රසට ඇති ඒකනම්...
@malanipathiraja7421
Жыл бұрын
Hadara walae dabala pirila hatama hanna ona ❤❤❤❤❤
@shanushanu6918
2 жыл бұрын
Super food.... thanks for sharing
@setnm3686
2 жыл бұрын
Really thanks ur uploading
@shenudevinda9765
2 жыл бұрын
Thanks for this video. Superb ❤️
@-dailynews9461
2 жыл бұрын
good video. keep it up
@nuwanmadu3013
2 жыл бұрын
Thank you chef
@rnproduction3571
2 жыл бұрын
Thank you for new dish
@gamingpc4772
2 жыл бұрын
maath gedaradi me vidihata hadanna try akak dennmk
@මේශාක්පූර්ණ
2 жыл бұрын
Thanks for the recipe
@newtechno3294
2 жыл бұрын
Another super healthy food item
@ranjanieweerasinghe5995
Жыл бұрын
Good taste 👌
@kividiya9123
2 жыл бұрын
Rasa wagema guna sapiruna ithamath supiri kemak thamai itin
@vipulkariyawasam2917
Жыл бұрын
I will try this today tks👍
@jeewithesundarai450
2 жыл бұрын
Super Good job and good luck
@mahindharajapaksha3019
2 жыл бұрын
Thank u for sharing.
@mihirasalk
2 жыл бұрын
බොහොම ස්තූතියි..
@Inoka-l9m
Жыл бұрын
රසට ඇති කියලා හිතෙනවා
@sumithrajayaweera6744
Жыл бұрын
Thanks 👍
@gamisuwada6057
2 жыл бұрын
Great recipe thanks for sharing
@shanikadarshani4977
4 ай бұрын
Ehama dabala hadala rasay
@lifewithsamee
2 жыл бұрын
තවත් රසම රස කෑමක් ඕනි
@shyamanishyamani6722
Жыл бұрын
Thank you sir 🙏
@preethigron817
Жыл бұрын
Looks tasty 😋
@mihiriuthpala2792
2 жыл бұрын
ඒකනම් රසට ඇති
@LivingwithNatureGayan
2 жыл бұрын
Godak gunadayaka kemak dabala kiyanne👌
@tomclancyyt9290
2 жыл бұрын
ediriyedith me wage rasawath recipe akakin hamuwamu
@GadgetsshopLK
2 жыл бұрын
Nice shearing brother
@dinushachathuranga8338
2 жыл бұрын
New way of cooking dambala. Thank you
@sadeesha2907
2 жыл бұрын
Good vedio
@pabawathieperera9118
2 жыл бұрын
Must be very tasty... I am going to make it
@stellamiss2618
2 жыл бұрын
Godak lssanai rasa patai aluth de aran enna thanks
@kapilsilva6394
2 жыл бұрын
Yummy yummy i love tohe this
@buddikajayasinghe7624
2 жыл бұрын
Keep it up continue brother
13:03
දඹල රසට උයන ක්රම හතරක් - Episode 1008 - Winged Bean curries
Anoma's Kitchen
Рет қаралды 118 М.
5:47
ගමේ රසට දඹල කරිය | Sri Lankan Healthy Winged Beans Curry
Traditional Village Kitchen
Рет қаралды 22 М.
00:18
Правильный подход к детям
Beatrise
Рет қаралды 11 МЛН
00:28
Une nouvelle voiture pour Noël 🥹
Nicocapone
Рет қаралды 9 МЛН
00:48
Tuna 🍣 @patrickzeinali @ChefRush
albert_cancook
Рет қаралды 148 МЛН
00:21
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
Two More French
Рет қаралды 42 МЛН
9:59
මාලු හොදි හදන අලුත්ම රහසක්
SL HEALTHY FOODS CHEF PALITHA
Рет қаралды 82 М.
8:16
මේ කරපිංචා මිශ්රණයෙන් කරන්න පුලුවන් දේවල් ඔයාල දන්නවනන්..?Super tasty, Spicy Curry Leaves Mixture.
Cooking with Chef Shani
Рет қаралды 233 М.
23:24
Amuthu Dosthara | අමුතු දොස්තර | අවසාන කොටස | 2025-01- 08 | Rupavahini TeleDrama
Sri Lanka Rupavahini
Рет қаралды 10 М.
8:56
පොල් ඕනිම නෑ, මෙන්න පුළුන් වගේ රොටී හදන අමුතුම රහස
SL HEALTHY FOODS CHEF PALITHA
Рет қаралды 6 М.
9:19
කිරිවලට වඩා කැල්සියම් තියෙන ඉතාම ගුණදායක ආහාර 10 ක් | Foods That Have More Calcium Than Milk
Wishma Lokaya TV
Рет қаралды 209 М.
5:40
තලන බටු මස් වගේ පුදුම රසයක් දැනං හිටියද මෙන්න උයන රහස
SL HEALTHY FOODS CHEF PALITHA
Рет қаралды 5 М.
4:40
උදේට කිරි එපා පුදුම රසට මෙහෙම බොන්න ලෙඩත් ඉවර වෙයි. Rice Smoothy recipe from Kusala's Simple Life
Kusala's Simple Life
Рет қаралды 717 М.
5:04
හාල්මැස්සො දාලා සුපිරිම දඹල බැදුමක් හදන විදිහ | Dambala Themparaduwa | Winged Beans Recipe
Traditional Village Kitchen
Рет қаралды 11 М.
7:36
බෝංචි උයන තවත් අලුත් රහසක්
SL HEALTHY FOODS CHEF PALITHA
Рет қаралды 113 М.
5:15
කඩල,කවුපි,කඩල පරිප්පු වැනි තද ධාන්යා වර්ග ඉක්මනින් සොෆ්ට් එකට තම්බ ගන්න රහස
Waruni's Kitchen
Рет қаралды 509 М.
00:18
Правильный подход к детям
Beatrise
Рет қаралды 11 МЛН