Рет қаралды 72,558
කේක් එක සඳහා
මාගරින් ග්‍රෑම් 125
සීනි ග්‍රෑම් 125
පාන් පිටි ග්‍රෑම් 115
බිත්තර 2
කොකෝව පවුඩර් ග්‍රෑම් 10
බේකිං පවුඩර් තේ හැදී 1 1/2
බේකිං සෝඩා තේ හැදි 1/4
වැනිලා තේ හැදි 1 1/4
එළකිරි මේස හැදි 1
චොක්ලට් අයිසිං සඳහා
බටර් ග්‍රෑම් 50
අයිසිං සිනි ග්‍රෑම් 150
වැනිලා තේ හැදි 1
එළකිරි මේස හැදි 1/2 හෝ 1
Official: www.anomaskitc...
Facebook: / anomaskitchen
Email: anomaskitchen@gmail.com
Theme Music: Suresh Maliyadde
Videography: Sisira Wijetunga