අවන් නැතුව අඩු වියදමින් රසට හදන චීස් කේක් - Episode 1205 - Starwberry Cheese Cake on a Budget

  Рет қаралды 105,961

Anoma's Kitchen

Anoma's Kitchen

Күн бұрын

Пікірлер: 363
@AnomasKitchen
@AnomasKitchen Ай бұрын
නැවුම් කිරි වලින් ගෙදර හදන ක්‍රීම් චීස් මේ ලින්ක් එකෙන් බලන්න. kzbin.info/www/bejne/jaa1h4R3qLGhiqc
@lalantha5673
@lalantha5673 Ай бұрын
ඔබ තුමිය කිව්ව නේද අවන් එකක් නැතුව Cheese Cake හදන හැටි කියල දෙන්නෙ කියල. ඉතින් Cheese Cake හදන්න කොහොමත් අවන් එක ඕන නෑනෙ..දවස් 2_3ක් තියා ගන්නවනම් තමයි ශීතකරණය උනත් ඕන වෙන්නෙ .අවන් එක ඕන වෙන්නෙ Baked Cheese Cake හදනවනම් විතරනෙ.
@manjularanmuthu194
@manjularanmuthu194 Ай бұрын
"රහද? සිසිර" ඔන්න මට ඇහුන ලස්සනම වචනය. තෙරුවන් සරණයි!!!🙏❤
@slguardian9984
@slguardian9984 Ай бұрын
උත්තරය "හ්ම්" තව කෑල්ලක් දෙන්න ද...no answer 😢
@AnomasKitchen
@AnomasKitchen Ай бұрын
ඇයි? ඔයාට හ්ම් කියනවා ඇහුනේ නැද්ද?
@manjularanmuthu194
@manjularanmuthu194 Ай бұрын
@@AnomasKitchen ඇහුනා,ඇහුනා. රහද සිසිර කියල ඇහුව ලස්සන. ඒක සිතට දැනුනා.😁
@sujeewamalkanthi1810
@sujeewamalkanthi1810 Ай бұрын
මට ඇහුනා 🥰​@@AnomasKitchen
@krd-123-u6b
@krd-123-u6b Ай бұрын
❤❤❤❤
@isurujayasuriya4734
@isurujayasuriya4734 Ай бұрын
චීස් කේක් එක නම් රස පාටයි. ඊටත් වඩා Mr. Sisira ඔයා ගොඩක් වාසනාවන්තයි. ඔබතුමියත් අද හරියටම ස්ට්‍රෝබෙරි චීස් කේක් එකක් වගේ තමා. ලස්සනයි. සුබපැතුම් දෙදෙනාටම. නීතිඥ ඉසුරු සමීර ජයසූරිය
@lahiruanuradha4670
@lahiruanuradha4670 24 күн бұрын
Comment දානකොට පට්ටම දාන්න ඕනේ නෑ 😅😅😅
@pasindu1119
@pasindu1119 23 күн бұрын
අනෝමා නැන්දට ගොඩක් පින් ඈ... මේ cheese cake එක මන් 2024.12.28 හැදුවා මගේ තාත්තගේ birthday එකට ඊයේ තමයි අපි රස බැලුවේ. අම්මෝ ඒකෙ රසසසස......... 👌👌👌👌👌👌👌👌👌👌 ගොඩක් ගොඩක් ස්තුතියි අනෝමා නැන්දේ ❤️🌹🍓🧀🍰🎂
@DilrukshiChandrakanthi10-ln3pm
@DilrukshiChandrakanthi10-ln3pm Ай бұрын
අනේ ආන්ටි මම ආසම ඔයා vedio කරද්දි තියෙන තාත්වික කමට.ඔයා වෙන අය වගේ රඟපාන්නේ නෑ. Uncle එක්ක කතා කර කර .එහෙම කරනකොට හරිම ආදරණීය යි
@nisalsan5570
@nisalsan5570 Ай бұрын
Julia Child wage lovely
@AnomasKitchen
@AnomasKitchen Ай бұрын
Thank you so much.
@naena.3972
@naena.3972 Ай бұрын
Thank you.miss අනෝමා.මම නම්,චීස් කේකයක් හැදුවා,හීස් එකට උඩින්,රෝසපාට ජෙලටින් එකක් හදලා වක් කරා,ඊට උඩින් ස්ටෝබෙරි තියලා ලස්සන කරා.හරිම ලස්සනට ආවා හරිම රසයි.ඔබතුමිය හදන විදියට හදන්න පුළුවන්.ස්ටෝබෙරි නැති අයට,ජෙලටින් එකක් අරගෙන සෙට් කරලා උඩින් දාන්න පුළුවන් චීස් කේක්.එකට .
@ddhammi7349
@ddhammi7349 Ай бұрын
අද ගවුමක් ඇඳලා හරීම ලස්සනයි.සුභ නත්තලක් වේවා
@nadeetharika5221
@nadeetharika5221 Ай бұрын
අනෝමා ආන්ටි කියලා දීපු විදියටම ගෙදරදීම ක්‍රීම් චීස් හදාගෙන ඒ චීස් වලින්ම චීස් කේක් එක හැදුවා.. චීස් කේක් කන්න ආස වුනත් ගොඩක්ම ගනන් නිසා කඩෙන් කන්නෙම නැති තරම්.. ඒත් දැන් ගෙදරම ඒ රසටම හදාගන්න පුලුවන්..ගොඩක් ස්තූතියි ආන්ටි 🎉🎉🎉
@asafernando6290
@asafernando6290 Ай бұрын
නියමයි මිස්. අපිට බඩු ගන්න අමාරු නිසා හදන්නේ නම් නෑ. ආසාවෙන් බැලුවා. පුළුවන් අයට හදන්න පැහැදිලිව කියලා දුන්නානේ. ❤️ බුදුසරණයි
@thusharicfrenando8858
@thusharicfrenando8858 Ай бұрын
මම මේ රටේදී චීස් කේක් හදනවා.(සයිප්‍රස් )බ්ලූ බෙරි ජෑම් එක තමා ටොප් එකට පාවිච්චි කරන්නේ .හරිම රසයී.අද,ඔබතුමිය ගොඩාක්ම ලස්සනයි .ඇද සිටි ඇදුම හරිම අලංකාරයී.ඔබතුමියගේ ,අහිංසක "සිනහවත්"සමග මුසු වුණාම බොහෝම සුන්දරයී .කැමරාවේ පිටුපසින් සිටිනා,ඔබගේ ආදරණීයයානන්ටද අපගේ ස්තූතිය පුද කර සිටින්නෙමු.❤
@daaklih
@daaklih 9 күн бұрын
ම්...ම්..බ්ලූබෙරි චීස් කේක් හරිම රසයි
@chalanidinesha4076
@chalanidinesha4076 3 күн бұрын
අනේ හරිම ආදරනීයයි❤ගොඩක් දේවල් ඉගෙන ගන්න පුලුවන් ඔබතුමියගෙන්❤තෙරුවන් සරණයි🙏🏻
@shilpanethmi2110
@shilpanethmi2110 9 күн бұрын
ගොඩක් ස්තූතියි ආන්ටි. Cheese cake හදන්න ආස උනත් oven එකක් නැති නිසා තමයි මෙච්චර කල් හැදුවේ නැත්තේ. ගොඩක් ස්තූතියි මේ විදිහට හදන්න කියලා දුන්නට 💗
@manushakodikara8739
@manushakodikara8739 Ай бұрын
ආන්ටි දන්නවද.. ඔයා මගේ අම්මා වගේමයි. ❤ එයත් ඔයා වගේ ම රසට කෑම හදල දුන්නා. මං පොඩි කාලෙ එයා ළග ඉදගෙන ම ඒවා බලන් ඉන්නවා.. එයා දැන් ජීවතුන් අතර නෑ... ආන්ටිගෙ video බලනකොට මට ඒ කාලෙ මතක් වෙනවා.😢 මගේ හැම birthday එකකට ම එයාගෙ අතින්මයි cake හැදුවෙ .. ආන්ටිට නිදුක්, නිරෝගී දීර්ඝායුෂ ලැබේවා ..❤❤❤ ඒ වගේම uncle ටත්..
@ncuttilan3755
@ncuttilan3755 27 күн бұрын
ඉස්සර නම් නිතරම හැදුවා.චීස් ගනන් ගියාට පස්සේ හැදුවෙ නෑ.thank you මේ රෙසපි එකට.මමත් හැදූවා. හරිම රසයි.පැය ගනන් ඉන්න බැරි උනා කූල් වෙනකන් පැයක් විතර තියලා රස බැලුවා.
@PiyumiJayawardhana-b2x
@PiyumiJayawardhana-b2x Ай бұрын
Aunty මේ video එක නම් ගොඩක් වටිනවා . මගේ husband cheese cake වලට ගොඩක් ආසයි . එයාට හදලා දෙන්න පුළුවන් . ඔයාට ගොඩක් ස්තුති aunty ❤❤❤❤
@RenuNetthasinghe
@RenuNetthasinghe Ай бұрын
මිස් හදන කෑම මම හදන කෙනෙක් .ගොඩක් දැනුම ලැබුණා.මිස්ට ස්තුතියි .සුබ නත්තලක් .වෙිවා 🎉❤❤
@chulanganilasanthika7756
@chulanganilasanthika7756 Ай бұрын
රහද සිසිර තව කෑල්ලක් දෙන්නම්...... හරිම ආදරනීයයී...ඒ වචන...💚💚 තෙරුවන් සරනයි හැමෝටම...🙏🙏
@nandaniwellahewage4570
@nandaniwellahewage4570 17 күн бұрын
ස්තුතියි මිස්, අහන්න ඉන්න ආසයි ,ඉතාමත් පැහැදිලියි❤❤❤❤ සුබ අලුත් අවුද්දක් වේවා!!!!!
@VishmiSupulsara
@VishmiSupulsara 26 күн бұрын
❤ බොහොම ස්තුතියි පහසු රෙසපි එකක්.ඔබේ කරැනාවන්ත කමටත් බොහොමයක් ස්තුතියි ❤️
@sakunthala9148
@sakunthala9148 Ай бұрын
අනේ හරිම ලස්සනයි අද.. මං ආසම අතුරුපස හදන්න මං ආසම කෙනෙක්ගෙන් ඉගෙන ගත්තෙ ... අනේ මං හරි ආදරෙයි ඔයාට ❤❤
@KDthushaniKahavidanage
@KDthushaniKahavidanage Ай бұрын
ස්තුතියි ඔබතුමියට. සුභ නත්තලක් වේවා.❤
@shamaleepathirana2059
@shamaleepathirana2059 Ай бұрын
ඔබේ කරුනවත් සමග මේ කරන සත් ක්‍රියාවට පින් වැඩිහිටි අපට හා තරුණ දරුවන්ට❤❤❤
@kanchanabopitiya5946
@kanchanabopitiya5946 27 күн бұрын
Thank you for the informative vedio aunty ,I made it today and kept it in the fridge , eagerly waiting to see the results till tomorrow 😊
@shiwangitharushika4559
@shiwangitharushika4559 4 күн бұрын
හරිම ලස්සනට කියල දෙනවා...ස්තූතියි ❤♥️🥺
@DeshikaWickramathilake
@DeshikaWickramathilake Ай бұрын
ඔබ තුමියට ගොඩක් ස්තුතියි අඩු වියදමකින් චීස් කෙක් එකක් කියලා දුන්නාට.
@thushiweera6696
@thushiweera6696 19 күн бұрын
Hope a local milk manufacturer will produce cream cheese and whipped cream so that we can buy them at a lesser cost.
@AIAttanayake
@AIAttanayake Ай бұрын
චිස් cake ඒක ගොඩක් රස පටයි. ගොඩක් ලස්සනයි. අනොමා අක්කි අද ගොඩක් ලස්සනයි.හරිම ලස්සනයි. තෙරුවන් සරණයි.
@sandiyadesimon7928
@sandiyadesimon7928 Күн бұрын
හරිම ආදරෙයි මිස් හරි ලස්සනට කතා කරනවා ❤️
@prabodhaniweerasekara9348
@prabodhaniweerasekara9348 Сағат бұрын
මාත් හැදුවා හරිම රසට ආවා 😍 ආදරෙයි
@shara4036
@shara4036 Ай бұрын
THANK YOU for this Anoma ❤❤❤ PS: You look Pretty in this Beautiful dress
@Mel_Jay_
@Mel_Jay_ 26 күн бұрын
ආසම මම බිරිඳ සැමියාගෙ සුසංයෝගයට.... ❤
@tharinduwijerathne4373
@tharinduwijerathne4373 Ай бұрын
සුභ නත්තලක් ආන්ටි✨❄️🎄 මෙහෙ නම් වින්ට සීසන් නිසා සුපර්මාකට් වල ස්ට්‍රෝබෙරි, චෙරීස් පිරිලා. ලොකු ගානකුත් නෑ.
@SinhalaNovelsඑකතුව
@SinhalaNovelsඑකතුව Ай бұрын
ආන්ටි මම abroad ඉන්න කාලෙ ඔය විදියටම cheese cake eka haduwa ක්‍රම දෙකටම no baked and baked ඒත් cream cheese නැතුව yogurt වලින් විතරක්, ඒ yogurt එක රැයක් වතුර පෙරෙන්න තියල, ඒක හරිම රසට එනව, ❤❤❤❤❤
@minubandara8702
@minubandara8702 Ай бұрын
මං හරිම ආසයි චීස් කේක් කන්න ස්තූතියි ලේසියෙන් හදන්න පුලුවන් විදිහට කියලා දුන්නට සුභ නත්තලක් ඔබ දෙපලට🥰🎉
@kesaranipun7565
@kesaranipun7565 20 күн бұрын
I tried your recipe. Man godak kal try kara meka hdnna. Hadagnna bri una. Oyge video eka balala e widihatama haduwa. Ane hrima rasay. Oyta godak Thanks❤️ hmom rasai kiyla kawa.
@madumaligamage
@madumaligamage Ай бұрын
හරිම රස පාටයි.ඔබතුමියට ගොඩක් ස්තුතියි...තවත් මේ වගේ රෙසිපි කියල දෙන්න😍
@dissanayake7901
@dissanayake7901 18 күн бұрын
එ ගවුම හරි ලස්සනයි
@ranikanarangoda9068
@ranikanarangoda9068 Ай бұрын
So concern about your followers thank you so much for the recipe. You are a wonderful lady love you so much❤
@delaniwarnakulasuriya1777
@delaniwarnakulasuriya1777 Ай бұрын
මම හොයපු හිතපු එකක් තමයි ක්‍රිරිම් ච්ස් කේක් එක මට ලැබුනා බොහොම ස්තුතියි. ලස්සන ප්‍රොරක් එකක් ❤🙏
@niroshahewawasam3211
@niroshahewawasam3211 Ай бұрын
Woow unty. ඇත්තටම මන් හරි ආසම cake ekak..නමුත් quality චීස් cakes වල මිල සහ cheese වල මිල නිසා ඒ ආසව නැතිවෙලා යනව...but unty ගෙ මේ introduction එක නිසා දැන් ඒ recepy එක try karanna puluwan wei....Thank you so much unty ❤❤❤ආදරෙයි හැමදාමත්....
@SnowVronsky
@SnowVronsky Ай бұрын
Thanks ❤ for spreading love not only cooking..
@tolalithaedirisinghe3217
@tolalithaedirisinghe3217 Ай бұрын
ඔබ සියපවුලටම තෙරුවන් සරණයි!ආශාවෙන් රෑප රචනාව බලනව. බොහොම ස්තුතියි! පිං
@susanthaliyanage8361
@susanthaliyanage8361 10 күн бұрын
Getting tiyana curds gaththata aulak nadda cream cheese eka hadanna
@sumusanju
@sumusanju 29 күн бұрын
බලන් ඉන්න ආසයි කතා කරන විදිය ....❤️
@Navindu-w9p
@Navindu-w9p Ай бұрын
ඔයා හරිම ආදරනීය චරිතයක් අනෝමා aunty ❤❤❤
@miyaw6230
@miyaw6230 14 күн бұрын
Wow අනේ ඒක නම් ගොඩක් හොඳයි oven එක කැඩිලා නිසා......මේ feeling එක අනිවාර්ය ම නැ නේ ද 🙂
@samudyawelivitage3906
@samudyawelivitage3906 Ай бұрын
Thank u so much ❤❤❤ will definitely make this...u re the most loveliest person and the love both of u re sharing bought tears to my eyes..god bless u both ..stay happy ❤❤❤❤
@mangalikayatigammane6265
@mangalikayatigammane6265 Ай бұрын
හරිම ආසයි අහගෙන ඉන්න ඔබේ ඉදිරිපත් කිරීම . තෙරුවන් සරනයි ❤️❤️❤️ love you
@chathuchathu1043
@chathuchathu1043 Ай бұрын
Aunty අද හරිම ලස්සනයි..හරිම පැහැදිලි ව Aunty චීස් cake හදන විදිය කියලා දුන්නා..Aunty අංකල් එක්ක katha කර කර කෑම hadakota තවත් ආසාවෙන් බලන්න හිතෙනවා..Aunty අද dangena ඉන්නේ මම දුන්න bangal එකක්..mata මාරම සතුටුයි..Aunty ගෙ frok එකත් අද ගොඩාක් ලස්සනයි......thanks aunty..හදල බලන්නම් අනිවාර්යයෙන්ම...❤❤❤❤ආදරෙයි
@AnomasKitchen
@AnomasKitchen Ай бұрын
ඔව් දුව, thank you ❤️💕❤️.
@padminiamerasinghe9987
@padminiamerasinghe9987 Ай бұрын
අද ඔයා ගොඩාක් ලස්සනයි මමත් හදනවා ඔයාගෙ රෙසිපි ඒකට චීස් කේක් එක ෆොටෝ එකක් එවන්නම් Merry Christmas and happy new year to you and your family
@zeenathcarrim
@zeenathcarrim 18 күн бұрын
Thank u so much for sharering this lovely recepie dear Madam. And you look Gauges today. Happy New Year to you and your loving Husband. May God Bless You Both.❤❤❤
@prasadinikarunarathne9160
@prasadinikarunarathne9160 29 күн бұрын
Really really appreciate your genuine love towards family and all your followers ❤
@shiromianneperera2064
@shiromianneperera2064 Ай бұрын
Thank you very much for this recipe. Appreciate and admire your work and honesty. Good luck 💯
@PadminiSamarasinghe-ww6uc
@PadminiSamarasinghe-ww6uc 28 күн бұрын
I made this on Christmas day. Came out nicely but I forgot to add vanilla. Thank you
@shereenjaleel3103
@shereenjaleel3103 23 күн бұрын
I always wanted to know how to make cheese cake . Thank you so much Aunty for this video. Could you pls let me know from where can I buy this detachable round pan?
@kesaranipun7565
@kesaranipun7565 23 күн бұрын
I have bought it from Daraz. It was there
@KamaniKumarihamy-bg7wh
@KamaniKumarihamy-bg7wh 7 күн бұрын
Ane miss oya enna enna taruna wenawa haree lassanai.❤
@PraveenaWeerasinghe
@PraveenaWeerasinghe Ай бұрын
Thank you aunty for the recipe. Mama harima aasa kemak thamayi cheese cake. Barista eke, Jagro eke cheese cake pieces gannawa inda hita. Dan gedarama hadala rasa balanna puluwan. ❤❤❤
@damayanthiamarasekara6940
@damayanthiamarasekara6940 Ай бұрын
Man hari ආසයි ඔයාලා denna katha karamin video eka karsnsvta..eka harima ලස්සනයි ❤❤
@harshaniwimalaweera2189
@harshaniwimalaweera2189 12 күн бұрын
Ada gawma harima lassanai ape babth hari asai oyata thank you man balan hitiya resipi ekak.
@sahanavishka3985
@sahanavishka3985 Ай бұрын
බොහොම ස්තූතියි මිස්..🎂🎂🎂
@chandrikamorawaka5088
@chandrikamorawaka5088 29 күн бұрын
Aurudu 5 kata kalin mata Rs 8000 giya cheese cake hadanna thank you for this one i will try this receipy
@priyanthialwis8811
@priyanthialwis8811 Ай бұрын
IT’s happy to see your lower cost recipes for Christmas 🎅 I will try it
@divyanjalisandaruwan5893
@divyanjalisandaruwan5893 29 күн бұрын
ආන්ටී...පළතුරු topping එකක් නැතුව චොකලට් topping එකක් ganach එකක් දාන්න පුළුවන්ද?
@anushaliyanage7395
@anushaliyanage7395 Ай бұрын
Simple recipe ekak hoyaganna boruwa hituye Thank you
@tharanga2686
@tharanga2686 Ай бұрын
ආසම කෑමක් අනිවාර්යෙන් හදනවා ❤❤
@vajiradezoysa869
@vajiradezoysa869 29 күн бұрын
Thank you Mrs. Anoma very clearly explained , merry christmas ❤
@DayadhreeDesilva
@DayadhreeDesilva Ай бұрын
Thank you, your service to the housewives are greatly appreciated 🎄🎄🎄
@NanafzCooking
@NanafzCooking Ай бұрын
"Wow, this no-bake cheesecake looks absolutely amazing! 😍 I love that you can make such a delicious dessert without an oven and on a budget. The combination of strawberries with cream cheese sounds so wonderful, and I’m sure it tastes incredibly creamy and sweet. 😋👌 Recipes like these are always a lifesaver because they’re quick, simple, and require ingredients that are easy to find. I really appreciate you sharing this recipe, and I can’t wait to try it myself! I’ll definitely be recommending it to my friends too. I’m so glad I found this channel and I’m excited to see more delicious recipes coming from you. 🌟"
@nadeekawettewa3639
@nadeekawettewa3639 Ай бұрын
අනේ තැන්කූ අම්මා. බොහොම බොහොම බොහොම වටිනවා😊😊😊😊😊😊😊
@nadeekawettewa3639
@nadeekawettewa3639 29 күн бұрын
❤️
@jayanimahesha4879
@jayanimahesha4879 Ай бұрын
ඔයා අද හරිම ලස්සනයි . ආදරෙයි ගොඩාක් ❤❤❤❤
@RenukaRenuka-xq2yt
@RenukaRenuka-xq2yt 27 күн бұрын
Ane harima shoi ane ...oya kiyala dena widiyata asa hitheynawa ..thank you ❤
@deepanikaluarachchi1410
@deepanikaluarachchi1410 Ай бұрын
Looks nice and delicious ❤ Thank you Mrs Anoma for this recipe I must try today
@flaviaedirisinghe7332
@flaviaedirisinghe7332 Ай бұрын
Thank you , look wonderful l guess it’s delicious 😊💚💙💜
@lakshianthony8192
@lakshianthony8192 Ай бұрын
Athatame niyamei anti oya kiyala dena vidiheta asai ane jesu pihitai.❤❤❤❤❤❤❤❤❤❤❤❤
@pataleedissanayake6814
@pataleedissanayake6814 11 күн бұрын
Aunty I made this. It was really tasty. 👍
@WidushiApeksha-li6qm
@WidushiApeksha-li6qm Ай бұрын
අනේ ඔයාගෙ කෑම හරිම රසයි ❤❤❤
@twrmalkanthi6474
@twrmalkanthi6474 Ай бұрын
Oyath cheese cake ekak wage Harima rasa wath widiyata kiyala dunna❤❤❤❤❤❤thunuruwan saranai oyata 💐💐💐💐💐😍😍😍🥰🥰🥰👍👍
@priyawickramasinghe2059
@priyawickramasinghe2059 Ай бұрын
Going to give it a try Anoma.....thank you for bn so clear & precise.
@RasikaPriyadarshani-r7j
@RasikaPriyadarshani-r7j Ай бұрын
Oya kiyana widihata asai karanne . Tks ආදරෙයි hamadama❤
@anandaniperera238
@anandaniperera238 Ай бұрын
Thank you very much aunty. Happy Christmas to you and family. I will definitely make this recipe. I love cheese cakes. ❤
@AnomasKitchen
@AnomasKitchen Ай бұрын
You are so welcome dear.
@kumarirathnayaka3363
@kumarirathnayaka3363 Ай бұрын
Eka maru mama hadaddi topping ekata th Oya Adiyata dapu ekama danawa ❤❤❤thanks a lot
@Navodhifernandopulle
@Navodhifernandopulle Ай бұрын
Aunty oya harima lassanai ❤❤❤❤harima adaraneeyai oya katha karaddi.aunty strawberry topping ekata cornflour nathuwa gelatin danna barida?
@nishanthichandrika7652
@nishanthichandrika7652 Ай бұрын
අලුත් අවුරුද්දට කලින් සබ්ස්ක්‍රයිබර්ස්ලා මිලියනයක් ලැබෙන්න ඕනේ🎉🎉🎉❤ ඊටත් වඩා ලැබෙනවා එක පාරක් හරි කිව්වනම් සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා මට නම් කවදාවත් එහෙම කියනවා ඇහිලා නෑ❤❤❤❤
@chrysanthisiribaddana9595
@chrysanthisiribaddana9595 Ай бұрын
Thank you❤Madam
@feliciajesuthasan2534
@feliciajesuthasan2534 Ай бұрын
Wow, looks delicious. Thanks for sharing. ♥️🙂👍
@LakmiRandeniya
@LakmiRandeniya 26 күн бұрын
Aunty ge hinawa harima lassnai 💌
@chandaniwickremanayake
@chandaniwickremanayake Ай бұрын
Anoma can pl.teach us how to make Turkey for Christmas 🎄 Thank you so much for Christmas receipies.
@SanjanaSewmini-h2k
@SanjanaSewmini-h2k 5 күн бұрын
Aunty cream cheese eka nathuwa meekiri eken witharak hadanna barida
@ranikagunawardena8770
@ranikagunawardena8770 Ай бұрын
Such a graceful lady.thanks always dear for you kind efforts to make our lives beautiful
@AnomasKitchen
@AnomasKitchen Ай бұрын
You are so welcome. ❤️💕❤️
@Nisal-or1zg
@Nisal-or1zg Ай бұрын
Aunty ❤❤❤❤ oya table Eka Uda thiyena santala ganath kiyannako... Ewa kohenda gaththe?
@marianrodrigo3371
@marianrodrigo3371 Ай бұрын
අද හරිම ලස්සනයි. නත්තල් වගෙ👩‍❤️‍👩
@AnomasKitchen
@AnomasKitchen Ай бұрын
Thank you Marian.❤️💕❤️
@swarnapaliratnayake4675
@swarnapaliratnayake4675 Ай бұрын
Love the conversation between you two while cooking! ❤
@malaniamaratunga9672
@malaniamaratunga9672 Ай бұрын
ඔබතුමියට ගොඩාක් ස්තුති ❤
@UdayaKarunanayake-j1h
@UdayaKarunanayake-j1h Ай бұрын
අනෝමා ඇන්ටි වගේම අනෝමා ඇන්ටිගේ කැමත් ලස්සනයි 🎉🎉🎉
@manjulasumanasekera2994
@manjulasumanasekera2994 Ай бұрын
Dearest Mrs Anoma, Thank you so much . Theruwan saranai
@InokaNilmine
@InokaNilmine Ай бұрын
Thank you dear ,thank you so much ❤❤❤❤❤❤❤❤
@thilakshimenusha742
@thilakshimenusha742 26 күн бұрын
Anee mamath hoya hoya hitiya ..ස්තුති ❤❤
@kamalaliyanage7314
@kamalaliyanage7314 Ай бұрын
Love ur way of explaining things...
@SansithMarshall
@SansithMarshall Ай бұрын
Suba naththalak Mrs Anoma oya hari lassani frock eka wagema.mage asama kemak cheese cake mmmm
@remonaelders8997
@remonaelders8997 Ай бұрын
Thanks for sharing this delicious recipe. Cheese cake is my favourite. I will try this. Merry Christmas to you.
@gayathriweerapperuma7991
@gayathriweerapperuma7991 26 күн бұрын
Most awaited video... beautiful as always
Hilarious FAKE TONGUE Prank by WEDNESDAY😏🖤
0:39
La La Life Shorts
Рет қаралды 44 МЛН
Хаги Ваги говорит разными голосами
0:22
Фани Хани
Рет қаралды 2,2 МЛН
Thank you mommy 😊💝 #shorts
0:24
5-Minute Crafts HOUSE
Рет қаралды 33 МЛН
GIANT Gummy Worm #shorts
0:42
Mr DegrEE
Рет қаралды 152 МЛН
Amazing No Bake Cheesecake Recipe
9:06
Preppy Kitchen
Рет қаралды 1,4 МЛН
Turn 2 Eggs Into Fluffy Japanese Soufflé Pancakes!
5:26
CookingAtHome
Рет қаралды 2,1 МЛН
Fluffy Japanese Cheesecake
10:17
Bake With Angus
Рет қаралды 9 МЛН
Hilarious FAKE TONGUE Prank by WEDNESDAY😏🖤
0:39
La La Life Shorts
Рет қаралды 44 МЛН