ගෙදරදීම මේ තරම් රසට චීස් කොත්තු හදලා තියෙනවද? - Episode 1141 - Sri lankan Cheese Koththu

  Рет қаралды 46,275

Anoma's Kitchen

Anoma's Kitchen

Күн бұрын

Пікірлер: 85
@rupalathagamage-lj6ro
@rupalathagamage-lj6ro 5 ай бұрын
ඔයා ගෙ කෑම කොහොම උනත් ඔයා ගෙ කතාබහ හැසිරීම දක්කම හරිම ආදර්ශ මත් රගපාන් නෙ නැති වනේ කියා දෙන්නෙ සමහරු වයස හැට පැන්නත් හැසිරීම දහතුනක කෙල්ලක් වගේ බලන්න අප්පිරියි .ස්තුති යි
@SamanthaRathnayake-m7l
@SamanthaRathnayake-m7l 5 ай бұрын
මගේ කුස්සිය traditional එකක්. මගේ පුතා මට කියනවා එයා ලොකු වුනාම aunty anomage වගේ kitchen එකක් හදලා දෙන්නම් ලු. he loves you lot.
@sanjeewaniabeyratne1054
@sanjeewaniabeyratne1054 5 ай бұрын
Lovely son ❤
@udaridesilva7112
@udaridesilva7112 5 ай бұрын
Aneeee puthu petiya ❤❤❤
@kgunarathna4710
@kgunarathna4710 5 ай бұрын
කෑම හදන්නම නෙමෙයි, නිකන් ඔහේ අහන් ඉන්නවා ගොඩක් වෙලාවට..කතා කරන විදිහ නිසාද මන්දා❤❤
@shanikaperera7706
@shanikaperera7706 5 ай бұрын
Me too ❤
@sethninayomi2487
@sethninayomi2487 5 ай бұрын
මාත් එහෙමයි❤
@divyabandara5920
@divyabandara5920 5 ай бұрын
මේක හදනකොට මුලට පොල්තෙල් වෙනුවට එළඟි තෙල් හරි හොඳ බටර් ටිකක් වගේ දාලා තෙම්පරාදු කරොත් ගොඩාක් රසයි. එළඟි තෙල් / බටර් මේස හැදි තුනක් විතර දාලා. චීස් ගන්න කොට Parmesan, cheddar දෙකම ග්‍රේට් කරලා ඒ දෙකෙන් කලවමේ ටිකක් වැඩිපුර අරගෙන මොසරැල්ලා ‌චීසුත් පොඩ්ඩක් වෙන්න කලවම් කරලා අරගෙන රත් කරලා ගත්තනම් ෆුල් ගති. උණුවෙන්ම කන්න ඕනේ නැත්තං සීතල වුනොත් මේකෙ ලස්සනත් යනවා කටකට දෙකකට වඩා කන්නත් බැහැ.
@SanduniWasana-zi7gu
@SanduniWasana-zi7gu 5 ай бұрын
ඔයා කතා කරද්දී හරිම ආදරණීයඊ
@NuwanthiGamage-j6k
@NuwanthiGamage-j6k 5 ай бұрын
දරුවන්ට ගැළපෙන රසවත්,ගුනවත් recipes ටිකක් දෙනවානම් ගොඩක් හොඳයි.
@LakmalCommerce
@LakmalCommerce 5 ай бұрын
කෑම හදනව වගේම මනුෂ්‍යත්වයෙන් පිරුණු කෙනෙක් ඔබතුමිය. දීර්ඝායු ලැබේවා!
@yashodyasachini66
@yashodyasachini66 5 ай бұрын
හදන්න ඕනේ .. ආසම කෑමක් .thankyou miss ❤
@prasanitilakaratna8300
@prasanitilakaratna8300 5 ай бұрын
I watched this video with my son(11 yrs).I make this with variations. Now my son makes his own kotthu.he calls u Anoma Aachchi❤
@menakasanjeewani5547
@menakasanjeewani5547 5 ай бұрын
හරිම ආදරනිය කෙනෙක් ඔබ ස්තුති ❤❤❤
@Nisal-or1zg
@Nisal-or1zg 5 ай бұрын
Kaama hadana widiyata amatharawa thamange pawla samaga sathutin kaalaya Gatha Karanne kohomada kiyalath aunty apata kiyala denawa hama video ekakadima. Godak isthuthi.❤❤❤
@dilrukshikanchana7023
@dilrukshikanchana7023 5 ай бұрын
Adaraneeyama cooking channel eka mage...❤ anoma aunty godak ardarei
@achiniwijayawickrama8506
@achiniwijayawickrama8506 5 ай бұрын
ගොඩාක් රස පාටයි ආන්ටී. අදම හදන්න ඕනේ. බුදුසරණයි පරිස්සමෙන් ඉන්න ❤❤
@WmkWeerasekara-bm6ly
@WmkWeerasekara-bm6ly 5 ай бұрын
I'm sorry i want say aunty great job. Well done..spacially aunty your recipe very delicious and mouthwatering also your presentation professionally thank you so much aunty❤.
@SurangaRukilantha
@SurangaRukilantha 3 ай бұрын
Thank you . Dan hadanna yonne balamu rasata thiyevida kiyala❤
@maneldassanaike1722
@maneldassanaike1722 5 ай бұрын
Looking very tempting thank you so much you are very pleasant and kind lady ♥️
@sayanidayasiri-ff1ng
@sayanidayasiri-ff1ng 5 ай бұрын
මේකනම් කටට කෙල උනන recipe එකක් ආන්ටි.❤පරිස්සමෙන් ඉන්න ආන්ටි,තෙරුවන් සරණයි!
@niroshahewawasam3211
@niroshahewawasam3211 5 ай бұрын
Thank you so much unty. Nice to see you. Yr recepy looks so delicious ❤❤❤ Love you unty
@King_Masked_Man
@King_Masked_Man 5 ай бұрын
අපේ ගෙදර ආසම කැමක්.පුතා ,දුව මමත් හදනවා
@casildarajaratnam9108
@casildarajaratnam9108 5 ай бұрын
Hi Anoma not only when they were kids, even now after they are grown too they are so anxious when you make such foods. I can relate to what you said. Lovely yummy looking cheese kottu. Thanks for the recipe. Gbu
@AnomasKitchen
@AnomasKitchen 5 ай бұрын
Thank you Casilda. So true. All the kids are same.
@mashudapackeer1257
@mashudapackeer1257 5 ай бұрын
Superb recipe for dinner or breakfast very filling to the stomach
@dilinifernando8481
@dilinifernando8481 5 ай бұрын
Cheese ganna minissunta amaru nisa eka gana kiyanne oya godak dukin oyage manussa kama harima adarei oyata
@thamarajayasiri416
@thamarajayasiri416 5 ай бұрын
ගොඩාක් ස්තූතියි.අදම හදන්න ඕන.
@yasojasenanayake6298
@yasojasenanayake6298 5 ай бұрын
Thank you Mrs.Anoma...!❤Looks very tasty...🙂
@user-vv1lu1sd2x
@user-vv1lu1sd2x 5 ай бұрын
Thank you Anoma. You are so sweet!❤
@jayathambirajah9401
@jayathambirajah9401 5 ай бұрын
Thank you, Anoma.
@chandanidesilva1263
@chandanidesilva1263 5 ай бұрын
Thank you, Anoma, for the useful recipe
@shankadarshana294
@shankadarshana294 5 ай бұрын
Ow dear math godakma balanne aurntyge kaama wagema voice eka ahanna... ❤️❤️❤️
@Santhoshiniweerasinghe
@Santhoshiniweerasinghe 5 ай бұрын
Wow super sonic fantastic recipe Thank U so much Dear 🙏👌👍🤩😋🤗
@dilrukshinanayakkara9859
@dilrukshinanayakkara9859 5 ай бұрын
චීස් වර්ගය මොකක් da?
@jayanthaaravinda1110
@jayanthaaravinda1110 5 ай бұрын
Anoma miss math hadanna one hari rasata athi mmmmm❤❤❤❤❤❤❤Thankyou miss 💓 man dilani satharasinghe ❤❤❤❤❤
@rizanarahman3132
@rizanarahman3132 5 ай бұрын
Thank you Anoma 😊
@punyajayasundara1437
@punyajayasundara1437 5 ай бұрын
කටට කෙලත් අවා අදම හදනවා❤
@DewakiFernando
@DewakiFernando 5 ай бұрын
Apith haduwa ..hari rasai 😊
@WmkWeerasekara-bm6ly
@WmkWeerasekara-bm6ly 5 ай бұрын
May I know aunty.. what chess you used for this cottu
@Nadeew
@Nadeew 5 ай бұрын
ආන්ටි චිලි පේස්ට්/ඔයිල් ටිකක් දැම්මොත් කිරි රසත් එක්ක තවත් රස වෙනවා ❤
@piyoshidev5381
@piyoshidev5381 5 ай бұрын
Aunty harima cute ane 🥰
@npunchihewa619
@npunchihewa619 5 ай бұрын
Thanks unty ❤ ada hadanawa🎉
@anomaserasinghe8524
@anomaserasinghe8524 5 ай бұрын
Godark sthuthi obathumiyata 😊
@travelwithkesara1909
@travelwithkesara1909 5 ай бұрын
හදන්න ඕනි ❤❤
@chathurathnayaka3022
@chathurathnayaka3022 5 ай бұрын
ඔන්න ඉතින් චීස් කොත්තු කන්න් ආසාව ක් ආවා
@dilumamunugama4839
@dilumamunugama4839 5 ай бұрын
Looks so yummy Anoma 😛😜
@buviandniki2207
@buviandniki2207 5 ай бұрын
Man me auntyge mango jelly pudding eka hadana gaman. Me dawas wala amba godak tiyenawane. Mekath hadannama ona kyala hituna adama.
@ruchinamunasinghe6896
@ruchinamunasinghe6896 5 ай бұрын
Rasa patai thanks mam
@chandrikanilmini3587
@chandrikanilmini3587 5 ай бұрын
ප්‍රෙෂ් මිල්ක්ද දැම්මෙ අඹේවෙල❤
@sahanchathuranga2902
@sahanchathuranga2902 5 ай бұрын
ආසම කෑමක් ❤️❤️❤️
@dilanialuvihare7321
@dilanialuvihare7321 5 ай бұрын
Rasa patai.hadanna ona.❤
@Anusha-ip4mm
@Anusha-ip4mm 5 ай бұрын
Mmm..
@yashivaji
@yashivaji 4 ай бұрын
Harima sweet aunty
@adtele2965
@adtele2965 5 ай бұрын
Looking yummy
@naveenkalpadissanayaka3517
@naveenkalpadissanayaka3517 5 ай бұрын
එක්කෙනෙකුට මදි ආන්ටි 🥲
@ayomikasamarasinghe7203
@ayomikasamarasinghe7203 Күн бұрын
සුදු මහත්තමයෙකුට දිවා ආහාරයට සුදුසුද?
@naveesha683
@naveesha683 5 ай бұрын
❤️❤️ආසම කෑමක්
@WasanthiGunasekara-h1m
@WasanthiGunasekara-h1m 5 ай бұрын
Kiri da curd da
@wdlranjani
@wdlranjani 5 ай бұрын
Lokking very Tasty 😊😊
@MarinaPerera-qp5zp
@MarinaPerera-qp5zp 5 ай бұрын
Yam yam❤
@userxytvdevilM
@userxytvdevilM 4 ай бұрын
@madueranadi
@madueranadi 5 ай бұрын
Katata kelath unuwa❤❤❤❤
@PunsaraIshini
@PunsaraIshini 5 ай бұрын
❤❤❤
@Anusha-ip4mm
@Anusha-ip4mm 5 ай бұрын
😋
@dilaniweerasinghe5529
@dilaniweerasinghe5529 5 ай бұрын
❤💐💐❤️
@nilukajayalath7727
@nilukajayalath7727 5 ай бұрын
❤️❤️😋😋
@niranjalaaluwihare3775
@niranjalaaluwihare3775 5 ай бұрын
👍👍👍👍👍👍👍👍😍
@isuruweerasekara2735
@isuruweerasekara2735 5 ай бұрын
❤🎉
@chathuxlk
@chathuxlk 4 ай бұрын
මේ ගෑනි කෙල ගිල ගිල කතා කරන්නෙ 😂
@WmkWeerasekara-bm6ly
@WmkWeerasekara-bm6ly 5 ай бұрын
May I know aunty.. what chess you used for this cottu
@ishanichathurika7562
@ishanichathurika7562 5 ай бұрын
@fathimashanaz4412
@fathimashanaz4412 5 ай бұрын
❤❤❤
@erandhijayawickrama396
@erandhijayawickrama396 5 ай бұрын
👍👍👍
@princygamage4171
@princygamage4171 5 ай бұрын
@anuradhachethana3500
@anuradhachethana3500 5 ай бұрын
@mishacatzko2922
@mishacatzko2922 5 ай бұрын
❤❤❤
@millenniumgraphicspvtltd5233
@millenniumgraphicspvtltd5233 5 ай бұрын
❤❤❤
@chandanikahandawala8671
@chandanikahandawala8671 5 ай бұрын
❤❤
@sunethrasauri7940
@sunethrasauri7940 5 ай бұрын
❤❤❤❤
@isuruweerasekara2735
@isuruweerasekara2735 5 ай бұрын
❤❤🎉
@JanakaChaminda-xk4st
@JanakaChaminda-xk4st 5 ай бұрын
❤❤❤❤
@priyalathabamunuarachchi8731
@priyalathabamunuarachchi8731 5 ай бұрын
❤❤❤❤❤
@champrikagallage5077
@champrikagallage5077 5 ай бұрын
❤❤❤❤❤❤❤
@k.gimhani4541
@k.gimhani4541 5 ай бұрын
❤❤❤❤❤❤❤
Osman Kalyoncu Sonu Üzücü Saddest Videos Dream Engine 275 #shorts
00:29
Wait for it 😂
00:19
ILYA BORZOV
Рет қаралды 8 МЛН
Não sabe esconder Comida
00:20
DUDU e CAROL
Рет қаралды 56 МЛН
Easy & Tasty Cheese Kottu by Wild Cookbook | Koththu | Charith N silva
10:00
Cheese Kottu | චීස් කොත්තු | Chef Kalu
5:48
තොපිට හෙණ ගහනව යකෝ
31:03
SL Deshaya
Рет қаралды 20 М.
Osman Kalyoncu Sonu Üzücü Saddest Videos Dream Engine 275 #shorts
00:29