විනාඩි 10න් චීස් නැතුව චීස් රසට චීස් කොත්තු හදමු😮Cheese kottu Without Cheese | Homemade Koththu Roti

  Рет қаралды 204,008

Bandi Full

Bandi Full

Күн бұрын

Пікірлер: 324
@Bandifull
@Bandifull 3 жыл бұрын
අමුද්‍රව්‍ය ඔබ කැමති එළවළු කෑලි මිරිස් තේ හැදි 1 ගම්මිරිස් තේ හැදි 1/2 ලුණු තේ හැදි 1 බිත්තර 2 යි සුදු ලූනු බික් 4-5 රම්පේ කරපින්චා ලොකු ලූනු ගෙඩියක් අමු මිරිස් සෝස් සඳහා නැවුම් කිරි මිලි ලීටර් 400 හෝ කිරි පිටි මේස හැදි 4 තේ හැදි + ජලය මිලි ලීටර් 400 යි බටර් 2 තේ හැදි පිටි තේ හැදි 1.1 / 2 ලුණු තේ හැදි 1 ගම්මිරිස් තේ හැදි 1/2 කෑලි මිරිස් තේ හැදි 1 රොටි සඳහා තිරිඟු පිටි 250g තෙල් 2 තේ හැදි ජල Any vegetables you prefer Chili Flakes Pepper Salt 2 eggs For white Sauce Fresh milk 400ml or Powdered milk 4 tbsp + Water 400ml Butter 2 tbsp Flour 1.1/2 tsp Salt Pepper Chili flakes Roti Wheat flour 250g Oil 2 tbsp Water
@shanikaperera1176
@shanikaperera1176 3 жыл бұрын
Thank you
@Bandifull
@Bandifull 3 жыл бұрын
Anytime 😊
@jeonima4304
@jeonima4304 3 жыл бұрын
Me video eka dekkoth karata mela enawa 😛😛😝
@wirajjayawardana5492
@wirajjayawardana5492 3 жыл бұрын
W
@wirajjayawardana5492
@wirajjayawardana5492 3 жыл бұрын
T
@kalanaproboda9707
@kalanaproboda9707 3 жыл бұрын
අක්කෙ මන් ඉන්නෙ 9වසරෙ ඔයාගෙ රෙසිපි මන් ට්‍රයි කරනවා😊😊
@Sachinisewwandi410
@Sachinisewwandi410 Жыл бұрын
පීසා එකත් හැදුවා.මේකත් අද හදනවා.අක්කිගේ රෙසිපි නම් ෆට්ට.ඔයාගේ රෙසිපි ඔක්කොම ට්‍රයි කරලා තියනවා මං😁
@Bandifull
@Bandifull Жыл бұрын
😊❤️
@upekhanathali3626
@upekhanathali3626 3 жыл бұрын
අපිත් හැදුවා හරිම රසයි..😋😋😋
@janumiyuhasna4527
@janumiyuhasna4527 3 жыл бұрын
මමත් හදලා බැලුවා හරි ම රසයි
@chandanakaushal6260
@chandanakaushal6260 3 жыл бұрын
අක්කා, හොඳට පැහැදිලිව කියලා දෙනවා. Thank you මේ වගේ අලුත් ලේසි recipe කියලා දෙනවට...
@Bandifull
@Bandifull 3 жыл бұрын
You’re most welcome 😍
@kalanamaduwantha266
@kalanamaduwantha266 2 жыл бұрын
@@Bandifull ම්
@chamodimadurangika4590
@chamodimadurangika4590 3 жыл бұрын
ඒකනම් කන්නම ඕනි...🤗🤗🤗❤️❤️❤️❤️
@Bandifull
@Bandifull 3 жыл бұрын
Thank you 😍
@niroshalakmini3181
@niroshalakmini3181 3 жыл бұрын
ඔයාගෙ කටහඩ මාර ලස්සනයි අක්කේ 😘😘
@happyday1939
@happyday1939 3 жыл бұрын
හම්මෝ රස වෑහෙනව දැන් හදල ඉවර උනේ ❤❤
@Bandifull
@Bandifull Жыл бұрын
ස්තුතියි😍
@kavidirukshani3321
@kavidirukshani3321 Жыл бұрын
අපිත් හැදුවා මාර රසයි❤
@Bandifull
@Bandifull Жыл бұрын
Thank you❤️
@geethlalantha1616
@geethlalantha1616 2 жыл бұрын
හරි රසයි අක්කේ ඔයාගේ කට හඩත් හරිම ලස්සනයි.😇😇❤️
@Baziya_Z
@Baziya_Z 3 жыл бұрын
මගේ බන්ඩිත් ෆුල් , හිතත් ෆුල් ❤️😎
@Bandifull
@Bandifull 3 жыл бұрын
That’s what I want 😍
@sahannethumina578
@sahannethumina578 3 жыл бұрын
ඔයාගෙ කටහඬ මාර ලස්සනයි අක්කේ☺️
@vinukadinusara8819
@vinukadinusara8819 3 жыл бұрын
Ekanam aththa Bro😃👍👍😊👍👍💫💫💫💯
@Bandifull
@Bandifull 3 жыл бұрын
බොහොම ස්තුතියි 😍😍
@thireshashamanee8198
@thireshashamanee8198 3 жыл бұрын
ඔව් අනේ
@vinukadinusara8819
@vinukadinusara8819 3 жыл бұрын
@@thireshashamanee8198 Thank you 😊😊😊👍👍👍🌟🌟⭐👍👍👍👍
@lightlife6258
@lightlife6258 3 жыл бұрын
aaasaitheee 😂😂😂😂😂
@shashidesilva5856
@shashidesilva5856 17 күн бұрын
Thank you ada mamath heduwa mara rasai 💋💋💋❤
@dyarangulaanjaiah6296
@dyarangulaanjaiah6296 2 ай бұрын
Super chapati excellent 🌹🌹💗💗💞💞💕💕💕👍👌👌
@Bandifull
@Bandifull 2 ай бұрын
@dyarangulaanjaiah6296
@dyarangulaanjaiah6296 2 ай бұрын
@Bandifull your 💯 super 🌹🌹🌹🌹🇮🇳❤️❣️❣️❣️💗👍👍
@mahindasirimanne8366
@mahindasirimanne8366 3 жыл бұрын
Onna mb ada udeta haduwa.iye kotthu rotii hadala thibba.rasai godaak .api kaden genath koththu kanne na nisa meka hari watinawa chees nathuwa cheese rasata.thank you bandi full
@dewmidissanayake4010
@dewmidissanayake4010 3 жыл бұрын
මේ දන් හදනවා...Thnxxxxx 😍❤️❤️❤️
@kamuko-j6g
@kamuko-j6g Жыл бұрын
ඔයාගේ receipie එක අද හැදුවා. හරිම රසට ආවා
@Bandifull
@Bandifull Жыл бұрын
Thank you so much😍
@kamuko-j6g
@kamuko-j6g Жыл бұрын
අදත් හදනවා dinnerවලට 🥗🥗🍲🍲
@MyfamilyFirst-o4p
@MyfamilyFirst-o4p 3 жыл бұрын
නියමයි අක්කියා බලලා ඉවර වෙලා හදන්නම්
@Bandifull
@Bandifull 3 жыл бұрын
හදලා රස කියන්න 😍
@MyfamilyFirst-o4p
@MyfamilyFirst-o4p 3 жыл бұрын
අනිවාර්යයෙන් ❤️❤️❤️✌️😀😀
@sandusart2851
@sandusart2851 Жыл бұрын
Meka nam superb receipy ekk.Mamat try kala.Attatama kadeta wada hodata rasata awa. Thanks a lot.....
@Bandifull
@Bandifull Жыл бұрын
Most welcome😃
@dilukasandaruwan4842
@dilukasandaruwan4842 3 жыл бұрын
සුපිරි සුපිරි
@deepikasubhashani4965
@deepikasubhashani4965 3 жыл бұрын
මාත් හැදුවා දැන් හරිම රසයි
@rashinirandilini5427
@rashinirandilini5427 3 жыл бұрын
රස පාටයි.අක්කෙ.මාත් අනිවාර්යයෙන් හදනවා..😍
@tharikaperera5958
@tharikaperera5958 3 жыл бұрын
White source aka hadala fridge ake tiyganna puluwnda apita? Oyage kama godak try kala atattama rasai. Thanku oyata 🤩
@DharmaSiri-od8ey
@DharmaSiri-od8ey Жыл бұрын
Akke ee recipe ekanm shok math aniwaren hadla blnwami😊❤️
@Bandifull
@Bandifull Жыл бұрын
හදලා රස ද කියන්නකෝ😊
@DharmaSiri-od8ey
@DharmaSiri-od8ey Жыл бұрын
මම හැදුවා අක්කෙ ඒ රෙසිපි එකනම් මාරයි😋💗
@rajithadharmasena7482
@rajithadharmasena7482 2 жыл бұрын
Agilla dapu widiya hari lassanai .
@ishanoshitha9472
@ishanoshitha9472 3 жыл бұрын
Oon first coment..... 😘 rasa patai😋😋
@Bandifull
@Bandifull 3 жыл бұрын
😊😍😍
@linaliruberu123
@linaliruberu123 Жыл бұрын
It is really good
@Bandifull
@Bandifull Жыл бұрын
Thank you❤️
@kumaridizi3720
@kumaridizi3720 3 жыл бұрын
හරිම රසයි මම ගෙදර හැදුවා
@sddotcom5926
@sddotcom5926 3 жыл бұрын
ඔයා ලස්සනට present කරනවා
@himayaudeshani964
@himayaudeshani964 3 жыл бұрын
6 weni like eka magen 🤗😍
@Bandifull
@Bandifull 3 жыл бұрын
Thank you 😊😍
@dilanthakaushalya6181
@dilanthakaushalya6181 Жыл бұрын
Rasata awa akke ❤❤😊
@Bandifull
@Bandifull Жыл бұрын
😍
@vinukadinusara8819
@vinukadinusara8819 3 жыл бұрын
Hi Akke, Godak watina video ekak thamai deela thiyenne, Kotthu hadana video godak thibunata cheese 🧀kotthu hadana review ekak kawuruwath dala dala naha.Idiri gamanata Suba pathum 😊😊😊😃😃👍👍👍👍💪💪❤❤❤💞💞🙏💫💫💫💯
@Bandifull
@Bandifull 3 жыл бұрын
බොහොම ස්තුතියි මල්ලි 😍
@vinukadinusara8819
@vinukadinusara8819 3 жыл бұрын
@@Bandifull Thanks Akke 😊💕❤❤👍👍💯👍🙏🙏
@vinukadinusara8819
@vinukadinusara8819 3 жыл бұрын
Akke,Naan kotthu hadana receipe ekath puluwan nam daana😊😊💕💕❤👍👍👍👍👩‍🍳👍👍🙏🙏
@nikola5933
@nikola5933 3 жыл бұрын
Niyamai math haduwa
@Extrapepperoniwithcheesepizza-
@Extrapepperoniwithcheesepizza- 3 жыл бұрын
අක්කි , ඔය සොස් එක කල් තියාගන්න පුලුවන්ද ? කොච්චර කාලයක් පුලුවන්ද ? කොත්තුව ලෙසයි .. මාත් අනිවාරෙන් හදනවා
@Kaveesha-yk6fq
@Kaveesha-yk6fq 3 жыл бұрын
Mama dn oyage cheese koththuwa heduwa patta eka maarama rahai cheese demme ne kiyla kisi awlk ne normal cheese koththuk wagemai Thank you dear ❤❤
@Bandifull
@Bandifull 3 жыл бұрын
Awwwww you’re welcome 😍
@hhnimal3408
@hhnimal3408 3 жыл бұрын
Niyamayi
@sadinilakshani6992
@sadinilakshani6992 3 жыл бұрын
ම්ම්ම්ම් 😋දැක්කම කන්න හිතෙනවා..මමත් හදන්නම්කො අක්කී.♥️♥️👍😊
@Bandifull
@Bandifull 3 жыл бұрын
😊😍
@nilanibalasooriya8141
@nilanibalasooriya8141 3 жыл бұрын
Kaden kana purudu nathi karanna oyage me uthsahaya hari watinawa. Apitath dan hadanna puluwan .sthoothi oyata.
@prasannarangana2758
@prasannarangana2758 3 жыл бұрын
අපේ ගෙදරත් හැදුවා හරිම රසයි ❤️❤️
@Bandifull
@Bandifull 3 жыл бұрын
Thank you 😊
@melkaedirisinghe8481
@melkaedirisinghe8481 Жыл бұрын
Thankz dr rasa patai❤
@hairbeautyandbridalsalon
@hairbeautyandbridalsalon 3 жыл бұрын
අදත් හොඳ රස කෑම හදන විදිහ දාලා good luck akki 😍 😍😍💖💖💖💖💗💗💗💗
@Bandifull
@Bandifull 3 жыл бұрын
Thank you darling 😍
@dilhanisenevirathna8727
@dilhanisenevirathna8727 3 жыл бұрын
Akki Ada raata haduwa. Amoo Akke kade ewa paradai. Thank you soo much.thwa recipes on a akkiyo.... 💖💖💖💖💖mrma superb meknm
@mariemaduragoda439
@mariemaduragoda439 3 жыл бұрын
Akki me dan hadala kawa 💖 Harima rasaaaaai😋 Thank you akkiyoo🙏
@Bandifull
@Bandifull 3 жыл бұрын
😍❤️
@yasithudayanga2063
@yasithudayanga2063 3 жыл бұрын
Maru mn heduwa 😍
@ThanujaKumarasinghe-h6u
@ThanujaKumarasinghe-h6u 10 ай бұрын
❤ harima rasai
@thisangasavithmi2209
@thisangasavithmi2209 3 жыл бұрын
Meka nam anivaren hadanava .Thank you akki❤️❤️
@Bandifull
@Bandifull 3 жыл бұрын
Happy to help 😍❤️
@tharukadilsarapro8145
@tharukadilsarapro8145 3 жыл бұрын
pattama rasai akke oya kiyala dunnu vidihatama haduva supirima rasaiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiii
@Bandifull
@Bandifull 3 жыл бұрын
Thank you malli 😍❤️
@LokaKatha
@LokaKatha 3 жыл бұрын
නියමයි ❤🌟
@ayomirasika353
@ayomirasika353 3 жыл бұрын
Mamath try kala. Hari rasai.
@Bandifull
@Bandifull 3 жыл бұрын
Thank you 😊
@srilankalalith8614
@srilankalalith8614 3 жыл бұрын
බුදුසරණයි බොහෝම ස්තුතියි
@indikawijesinhe1279
@indikawijesinhe1279 3 жыл бұрын
Onna math haduwa akki harima rasai
@nalanisilva920
@nalanisilva920 3 жыл бұрын
Thank u ❤😘😘😘😘😘mama ada haduwa godak rasayi ✨😍😍😍😍😍thank u soo much....
@ishanfernando5358
@ishanfernando5358 Жыл бұрын
Looks so yummy thanks for your recipes ❤⚆
@Bandifull
@Bandifull Жыл бұрын
My pleasure 😊
@technology9850
@technology9850 3 жыл бұрын
veary good keep it up
@Bandifull
@Bandifull 3 жыл бұрын
Thank you 😊
@owonekaveeshaiduwara5207
@owonekaveeshaiduwara5207 3 жыл бұрын
Hmm apith haduva akki
@niwanthigajadeera4707
@niwanthigajadeera4707 3 жыл бұрын
thank you👌👌🌹
@priyanthakumara4232
@priyanthakumara4232 3 жыл бұрын
Ana thank you akkiyoooooo hadala balanna onii 😊😊😊😛😛🍝🍝
@Bandifull
@Bandifull 3 жыл бұрын
😊😍
@sureshakarunarathna9827
@sureshakarunarathna9827 2 жыл бұрын
Akke cheze koththuwak Kade kiyak wenawada .
@seshperera1001
@seshperera1001 3 жыл бұрын
Mama oka aduwa akki ada attama arima rasai thank 😊
@isiraastrology2881
@isiraastrology2881 3 жыл бұрын
Thank You so much❤
@ravinadias3800
@ravinadias3800 3 жыл бұрын
271 like from me akkiyo 💖 As always your recipe is awesome😘🙏 I will definitely try this recipe😁💖😘
@Bandifull
@Bandifull 3 жыл бұрын
Thank you love
@dilhaniathauda806
@dilhaniathauda806 3 жыл бұрын
Wow💕💕 apith haduwa harima rasai👍👍 Thank you
@Bandifull
@Bandifull 3 жыл бұрын
You’re welcome 😊
@nilupulpiyumantha5087
@nilupulpiyumantha5087 3 жыл бұрын
Niyamai oyage recipe pizza th heduwa..mekath hadanawa❤️💪
@Bandifull
@Bandifull 3 жыл бұрын
Thank you 😊
@onlysweets136
@onlysweets136 3 жыл бұрын
Pol kiri ganna puluwanda
@thilinarajitha1917
@thilinarajitha1917 3 жыл бұрын
මෙයා වගේ කෙනෙක් බැන්දනං කඩෙන් කන්න ඕන්නෑ🤩🤩😂
@madhuka1978
@madhuka1978 2 жыл бұрын
Good idea........
@charunisewwandi5694
@charunisewwandi5694 3 жыл бұрын
Man meka try kara hari rasai akki😍
@chamarachamara2934
@chamarachamara2934 3 жыл бұрын
phara akka menna umma
@kaveeshsnethmi8363
@kaveeshsnethmi8363 3 жыл бұрын
Harima rasa patayi akke oya shoyi akke mara lassanta kiyala denawa 🤗❤️‍🔥😘
@Bandifull
@Bandifull 3 жыл бұрын
Thank you darling
@nayanabasnayake8093
@nayanabasnayake8093 23 күн бұрын
Thnk u akkiyo❤️😊
@Bandifull
@Bandifull 20 күн бұрын
Welcome 😊❤️
@kalyanimapa6188
@kalyanimapa6188 3 жыл бұрын
Niyamai akkiyoo
@cslart8936
@cslart8936 3 жыл бұрын
Akkige recipes walata mama godak kamathiyi. hodata kiyala denawa. Pizza recipe ekath mama haduwa hodata awa.aniwa mekath hadanawa.Thank you akki.👍👌
@Bandifull
@Bandifull 3 жыл бұрын
You’re most welcome 😊😍
@cptMacTWish
@cptMacTWish 3 жыл бұрын
Akki oya nm niyami
@Bandifull
@Bandifull 3 жыл бұрын
Thank you darling
@achiniishara7222
@achiniishara7222 3 жыл бұрын
Nice vedio
@Bandifull
@Bandifull 3 жыл бұрын
Thank you 😊
@manoriaththanayaka7810
@manoriaththanayaka7810 Жыл бұрын
Coconut milk danna berida
@yohansanimnara9941
@yohansanimnara9941 3 жыл бұрын
ඔන්න මගේනුත් Like එකක් රස පාටයි වගෙ අනිවෙර්යෙන් හදනවා ඔයාට ගොඩක් ස්තුතියි
@Bandifull
@Bandifull 3 жыл бұрын
😊😍
@Chamalk
@Chamalk 3 жыл бұрын
Onna math awa
@Bandifull
@Bandifull 3 жыл бұрын
😊
@fazeerasaleeth2088
@fazeerasaleeth2088 3 жыл бұрын
Akki aata piti walin unath hadaganna puluwanda
@binuthilinaya3875
@binuthilinaya3875 3 жыл бұрын
Oya hari lassanai 🤗
@upekshagamage4026
@upekshagamage4026 2 жыл бұрын
Thanks for your yummy recipes. ♥️
@Bandifull
@Bandifull 2 жыл бұрын
Welcome😃
@dulmigunasekara3063
@dulmigunasekara3063 3 жыл бұрын
Akki rasai wage💖
@onithi491
@onithi491 3 жыл бұрын
Oh niymai😊😍👌
@Bandifull
@Bandifull 3 жыл бұрын
😊😍
@rankoranmali9431
@rankoranmali9431 3 жыл бұрын
Cheese gannawanam Koi awasthaweda danne nangi ❤️❤️👍
@Bandifull
@Bandifull 3 жыл бұрын
Hadala anthimetama da ganna 😊 mekata godak cheese da ganna epa hodata rasa thiynwa
@tharukadilsarapro8145
@tharukadilsarapro8145 3 жыл бұрын
akke lagadima thava vidio ekak dannakooooooooooooooo
@Bandifull
@Bandifull 3 жыл бұрын
😍
@ishii.wrskra1686
@ishii.wrskra1686 3 жыл бұрын
චිකන් කොත්තු හදන්න කියලා දෙන්නකෝ අක්කී
@ishansilva2648
@ishansilva2648 3 жыл бұрын
නියමයි අක්කි......
@Bandifull
@Bandifull 3 жыл бұрын
😊😍
@hashi2233
@hashi2233 3 жыл бұрын
😍😍😍😍 මෙකත් try කරනවා
@Bandifull
@Bandifull 3 жыл бұрын
😍❤️
@imalmifernando8101
@imalmifernando8101 3 жыл бұрын
Thank you akki.... Rasa patai. ...
@Bandifull
@Bandifull 3 жыл бұрын
Anytime darling 😍
@afrascool9703
@afrascool9703 2 жыл бұрын
so thanks
@rumeshmalinda7417
@rumeshmalinda7417 2 жыл бұрын
නියමයි අක්කේ
@Bandifull
@Bandifull 2 жыл бұрын
Thank you😊
@easymathematics8285
@easymathematics8285 3 жыл бұрын
නියමයි
@Bandifull
@Bandifull 3 жыл бұрын
😊
@sulekshmitennakoon5544
@sulekshmitennakoon5544 3 жыл бұрын
Great
@sonalitaniyasonalitaniya4099
@sonalitaniyasonalitaniya4099 3 жыл бұрын
Niyamai akki thanks
@Bandifull
@Bandifull 3 жыл бұрын
😍
@tharukrenuja9635
@tharukrenuja9635 3 жыл бұрын
Like it 🤭
@sandamalipriyadharshani8110
@sandamalipriyadharshani8110 3 жыл бұрын
I think this cheese kottu recipe is very tasty keep it up sister i'll make this recipe soon😘😘🤗🤗❤️‍❣️❣️💝🙏
@SNNDS
@SNNDS 3 жыл бұрын
Delicious 😋😋😋😋
@Bandifull
@Bandifull 3 жыл бұрын
😍
@hiumithilhara8996
@hiumithilhara8996 3 жыл бұрын
My fav 😋🤤🤤🤤
@Bandifull
@Bandifull 3 жыл бұрын
😍
@thareeshatissera4791
@thareeshatissera4791 3 жыл бұрын
Looks yummy yummy😋
@Bandifull
@Bandifull 3 жыл бұрын
Thank you 😊
@gwtsrinath
@gwtsrinath 3 жыл бұрын
This recipe is awsome. I tried and it was really delicious.
@sandunijayalath6106
@sandunijayalath6106 3 жыл бұрын
Ek nm maruuuu appa 👌👌 cheese pastra ekkuth hadann kyla dennko akka
@Bandifull
@Bandifull 3 жыл бұрын
Hariiii😍
@jayanthabandara4522
@jayanthabandara4522 3 жыл бұрын
Akkiii mare maruu.🤗🤗🤗
@Bandifull
@Bandifull 3 жыл бұрын
Thank you 😍
How to have fun with a child 🤣 Food wrap frame! #shorts
0:21
BadaBOOM!
Рет қаралды 17 МЛН
Easy & Tasty Cheese Kottu by Wild Cookbook | Koththu | Charith N silva
10:00
Cheese Kottu | චීස් කොත්තු | Chef Kalu
5:48
How to have fun with a child 🤣 Food wrap frame! #shorts
0:21
BadaBOOM!
Рет қаралды 17 МЛН