ඉක්මනින් හදන්න රස චීන ක්‍රමයට නූඩ්ල්ස් සමග බනානා කැරමල් Episode 1185 -Noodles & Banana caramel

  Рет қаралды 34,058

Anoma's Kitchen

Anoma's Kitchen

Күн бұрын

Пікірлер: 110
@lalithsamarasinghe9556
@lalithsamarasinghe9556 Күн бұрын
ඔබ තුමිය කතා කරන විදිහ අහන්න ගොඩක්ම ආසයි. සිත් නිවන කතා බහක්. 😊❤
@geethanganirajaguru580
@geethanganirajaguru580 2 күн бұрын
ඔබගේ මේ ඉදිරිපත් කිරිම හරිම අගෙයි අනෝමා ඔබ හරිම ශාන්තයි සිසිර හරිම තැන්පත් මම මෙය කියන්නේ කවදාවත් ඔබ දෙපල මුණගැහිලා නැතුවම තෙරුවන් සරණයි අද අතුරුපස ට ස්තුතියි ඒ වගේම අනිත් කාරණය කෑම මේසය සකසලා තිබෙන අයුර හරිම අපූරුයි සුන්දරයි ලස්සනයි ❤️❤️❤️
@AnomasKitchen
@AnomasKitchen 2 күн бұрын
බොහොම ස්තුතියි. ❤
@ChayaFernando-h5n
@ChayaFernando-h5n 2 күн бұрын
Thank you aunty❤ අපිට හැමදාම රසට කැම හදන්න කියලා දෙනවාට .අනෙ aunty නුඩ්ල්ස් හදලා දාපු බාජනය. බානානා කැටමල් දමපු බාජනය හරිම ලස්සනයි.එවා ගත්තෙ කොහෙන්ද කියලා අපිටත් ගන්න කියාන්නකො❤.aunty ගාව ලස්සන බාජන ගොඩක් තියෙනවා එවත් දැනගන්න අසයි .fish pudding හදලා දමපු බාජනය එහෙම ලස්සනයි .aunty එවා ගන්නෙ කොහෙන්ද කියලා දෙන්නකො.ආදරෙයි aunty❤ .ජෙසු පිහිටයි ඔබ පවුලේ සියලු දෙනාටම 🎉🎉❤
@AnomasKitchen
@AnomasKitchen Күн бұрын
මේ ඔක්කොම ගොඩාක් පරන ඒවා. බනානා කැරමල් දාපු එක ආපිකෝ එකෙන් ගත්තා වගේ මතක.
@myrnaberenger8407
@myrnaberenger8407 2 күн бұрын
Thanks so much, Anoma. Looks very tasty, both the dinner and desert. Simmple to make too. I sure will try 🙂 😊❤
@mis.darshi1236
@mis.darshi1236 2 күн бұрын
අනේ ගොඩාක් ස්තූතියි මගෙ ආන්ටි ❤❤❤ ඔයාගේ කිචන් එකේ තියන භාජන හරිම ලස්සනයි ආදරෙයි ❤❤❤❤❤
@thusharikaluhendiwela4687
@thusharikaluhendiwela4687 2 күн бұрын
Table cloth එක හරිම ලස්සන යි
@CookingWithDila
@CookingWithDila 2 күн бұрын
හරිම ආසාවෙන් බලාගෙන හිටියෙ ආන්ටි ❤ හරිම ලස්සනයි පිලිවෙලයි.රස පාටයි මමත් හදන්න ඕන ...👍👍
@vinithakumarasinghe677
@vinithakumarasinghe677 Күн бұрын
Thank you miss anoma.hamadamath dena aluth dewal walata.
@LakshiChulangani
@LakshiChulangani 2 күн бұрын
ශොක් recipe එකක් aunty ..අද මම මොනවද හදන්නෙ කියලා හිතුවේ. මේක හදන්න පුලුවන්.. කනකොට රස පාටයි . Thanks aunty . Good day ..❤❤❤
@anomaserasinghe8524
@anomaserasinghe8524 Күн бұрын
Kema meesaya harrima lassani athuru pasta harrima kemathi godark godark sthuthi obathumiyata budusarani. Adarei ❤❤❤❤😊🎉🎉🎉🎉
@AnomasKitchen
@AnomasKitchen Күн бұрын
ඔයත් අනෝමා නේ❤❤
@prashanthageemuni5626
@prashanthageemuni5626 Күн бұрын
හරිම ෂෝක් මම හරිම කැමති කෑමක්‌ ♥️❤️👍🏽👍🏽👍🏽🎉🎉🎉♥️❤️
@delaniwarnakulasuriya1777
@delaniwarnakulasuriya1777 2 күн бұрын
හරිම ලස්සනයි රසත් ඇත. Sunday night dinner එකට හදනවා
@DimsKitchenplusJourney
@DimsKitchenplusJourney Күн бұрын
Great video and menu Ms. Anoma. Thank you for sharing ❤️
@mangalikasenanayake1139
@mangalikasenanayake1139 2 күн бұрын
Harima aadaraneeyai .. ❤❤❤💐💐💐💐
@H.d.n.Wasana-lc2bo
@H.d.n.Wasana-lc2bo 2 күн бұрын
Thank you ඔයාට .මේ වගේ රස කෑම කියලා දෙනවාට ඔයාගෙ පවුලේ හැමෝටම god bless you 💖💖💖💖💖🌹🌹🌹🌹
@asokavithana8286
@asokavithana8286 2 күн бұрын
Thank you so much for your delicious and yummy recipe ❤💐
@AIAttanayake
@AIAttanayake 2 күн бұрын
Thank you so much for sharing this yummy recipe. Love you so much Anoma akka. Budusaranai.
@dushikahatapitiya4650
@dushikahatapitiya4650 2 күн бұрын
Wow lovely recipe Must make today ❤
@Santhoshiniweerasinghe
@Santhoshiniweerasinghe Күн бұрын
Wow super sonic fantastic yummy recipe video Thank U so much Dear for ur great 🍽️ prep 🙏🤩😋💝😘🤗
@KRathnasiri-c6h
@KRathnasiri-c6h 2 күн бұрын
කෑම එක නම් හරිම රස පාටයි 😊 අංකල්ට ටිකක් වැඩිපුර දෙන්න තිබුණනේ හැඳි හතරක් දාන්න මතක් කලේ අංකල්නේ thank you anty හැමදාම අපිට රසට කෑම හදන්න කියලා දෙනවට❤❤🙏
@lalithaamirthalingam5529
@lalithaamirthalingam5529 2 күн бұрын
Oh what a fabulous dinner dear GBU
@lalithaamirthalingam5529
@lalithaamirthalingam5529 2 күн бұрын
@AnomasKitchen
@AnomasKitchen Күн бұрын
කොහොමත් මම කන්නෙ නැහැ මේ දවස්වල. ඩයට් ප්ලෑන් එකක ඉන්නෙ.
@niroshahewawasam3211
@niroshahewawasam3211 3 сағат бұрын
Thank you so much unty ❤❤❤
@kanchanasamarakoon2069
@kanchanasamarakoon2069 2 күн бұрын
Thanks aunty.❤❤❤ තාම video එක බැලුවෙත් නෑ. ඒත් මමත් ඉල්ලුවනෙ noodles recipe.
@LakshiChulangani
@LakshiChulangani 2 күн бұрын
Aunty බලන්න ආසවෙන් බලාගෙන ඉන්නවා ..❤❤❤
@vijayalaxmie8929
@vijayalaxmie8929 18 сағат бұрын
අනිවාර්යයෙන්ම හදලා කියන්නම්. රසපාටයී. ස්තුතිය ❤
@roseanne9523
@roseanne9523 2 күн бұрын
අනේ මිස් අපේ ගේදරනම් භාජන වල ඉතුරැ උනාම කානුවට යන්නැ මගේ චුටි දුව බලාගෙනමයි ඉන්නෙ ඒව සුද්දකරන්න ස්තුතියි මම හරිකැමති ඔයාගේ කැම හැමදෙයක්ම හදනව ලංකාවට ගිහාම ලමයිනොඉව සිල්ලේන් ඉන්නේ මම එනතූරැ
@daphnepremawardena1339
@daphnepremawardena1339 2 күн бұрын
Thanks again Ms for the lovely menu and dessert.
@nedradesilva8947
@nedradesilva8947 3 сағат бұрын
Thank you vety much . Really loved the dessert. Are you hoping to statt a new series?
@damayanthiamarasekara6940
@damayanthiamarasekara6940 2 күн бұрын
Re vela gedara avith bath kanna be kiyala hithunama ikamanin hadagena kanna puluvan .සුපිරි ❤❤thnx darling .
@NilanthiPerera-v4h
@NilanthiPerera-v4h 2 күн бұрын
ගොඩක් ස්තුතිය ඔබට ❤
@mashudapackeer1257
@mashudapackeer1257 2 күн бұрын
Thanks Anoma really nice recipe.
@forwardlog
@forwardlog Күн бұрын
Thank you 😊 🎉🎉
@luckywicks1440
@luckywicks1440 Күн бұрын
Wonderful 💕🖐️
@MyRural.Lifestyle
@MyRural.Lifestyle 2 күн бұрын
I'll try aunty.love your recipe and love you❤
@shiranicooray1255
@shiranicooray1255 20 сағат бұрын
Thank u verymuch
@dinukaantony1377
@dinukaantony1377 Күн бұрын
ආන්ටි දුවත් එක්කත් කෑමක් හදමුකෝ.. ❤❤❤ හැමදාම දුව ගැන කියනවනේ අපි ආසයි බලන්න... ❤❤❤ ආන්ටි ඔයා වගේම කිචන් එකත් ලස්සනයි... මං ගොඩක් ආසයි... ❤️❤️
@hiranthileitch3347
@hiranthileitch3347 2 күн бұрын
Would like to see healthy food for elderly people. Thank you n have a blessed day 🙏
@yesmiyaizzadeen5244
@yesmiyaizzadeen5244 2 күн бұрын
Auntie noodles දාපු බාජන දෙක කොහෙන්ද ගත්තේ කියලා කියන්නකෝ
@rasikarandi7589
@rasikarandi7589 Күн бұрын
yummy food, math hadanawa heta. thanks auntie ❤❤
@dilaniAtulugama
@dilaniAtulugama 2 күн бұрын
aunty thanks a lot ada noodles hanna hithuwe dinn walata may vidiyata hadansva banana ..ekathahadanava.video ekedi waste kaanna epa kiyana eka godak vatinawa god bless u & you familly stay healthy
@SamanthiRanaweera-u9f
@SamanthiRanaweera-u9f 2 күн бұрын
Thank you Akka ❤
@dreamsshoeland9531
@dreamsshoeland9531 2 күн бұрын
Wow mama kamathima recipe akak thanks ❤❤❤❤❤
@yasgoonasekera5120
@yasgoonasekera5120 2 күн бұрын
Thank you for the yummy Chinese noodle recipe. The Dessert where do you add the butter bcos I didn't see that happening? Pls let me know as iam really wanting to make it dear Anoma. Thank you so much dear Anoma! God Bless
@AnomasKitchen
@AnomasKitchen 2 күн бұрын
You didn’t watch the whole video. Please watch it again.
@yasgoonasekera5120
@yasgoonasekera5120 Күн бұрын
@AnomasKitchen I did watch the video till the end where you brought the 2 noodle dishes to the table etc. But I didn't see when you added the butter dear Anoma.
@InnocentKayak-jg4zs
@InnocentKayak-jg4zs 2 күн бұрын
ඔබතුමියට හැමදාම වගේ ආදරෙයි රස කෑම හැමදාම කියලා දෙනවට
@susilawitharana1029
@susilawitharana1029 2 күн бұрын
Thank u anoma❤
@sajithlasantha5160
@sajithlasantha5160 2 күн бұрын
ආන්ටි ඒ වීඩියෝ එක මාත් හුඟාක් වතාවක් බලලා තියෙනවා. පීනට් බටර්, සෝයා සෝස් මික්ස් එකට දුව දැම්මෙ නූඩ්ල්ස් තැම්බුණ වතුරම නේද ?
@manoharimanohari-i7y
@manoharimanohari-i7y 2 күн бұрын
❤❤❤❤ mama hadla balnm godak rsa patei mama hreima as kama aki ❤
@MalaKumarawadu
@MalaKumarawadu 2 күн бұрын
Bhoma stuti apawa danuwath karate Teruwan saranai ❤
@deshanichampika
@deshanichampika 2 күн бұрын
Mamath hadanawa adama Thank You Anoma Miss
@nalanijayawicrama5231
@nalanijayawicrama5231 2 күн бұрын
සුබ දවසක් වේවා 🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏🙏 දුවේ ....
@smartlady920
@smartlady920 2 күн бұрын
ඔයා එනකන් බලන් හිටියේ ඇන්ටි
@NilminiDeSilva-yf9mx
@NilminiDeSilva-yf9mx 2 күн бұрын
Greek yogurt eka hadana hati kiya denamen karunawen illa sitimi .Obage karunikathwayata godak Sthuthi 🙏
@ThushariGunawardana-eb9hj
@ThushariGunawardana-eb9hj 2 күн бұрын
Thank you very much dear.👍👍👍💔💔💕💟💓💝💚💞✌
@NishaniDeSilwa-ix9rc
@NishaniDeSilwa-ix9rc 2 күн бұрын
From where did you buy the noodles bowl please let us know please tell us aunty thank you
@samanthikk8223
@samanthikk8223 7 сағат бұрын
Anoma arnty mama saman hadanna try kala . Pressure cooker eke wisling eka galawalada thambanna oni😢 mage malu tika 1hour yanna kalin adiya alluwa. Mata eka hariyata kiyala denna. Oya massenger innawada? Bs oyata
@W_sunny
@W_sunny 2 күн бұрын
අදම හදනවා❤❤🎉
@manofernando9918
@manofernando9918 2 күн бұрын
Pls make some seafood dishes using mussels, clams, oysters etc.
@AnomasKitchen
@AnomasKitchen Күн бұрын
These are difficult to find here and very expensive all cannot afford them.
@diliniliyanage7984
@diliniliyanage7984 2 күн бұрын
Aunty Kama hadanne hariyata api aluth pothaka liyanna gannawa wage sathutin,,,math eka puruduwela auntygen..man hithanne e nisada koheda kama thawa rasawenne…ape Gedara ayatath Dan samanya widiyata kama kanna ba😂..anomas kitchen widiyata eka kamak hari thiyenna ona…meka hari wishala karadarayak unane…..😂😂😂..thank you aunty❤
@FlorenceJayakodi-um3bh
@FlorenceJayakodi-um3bh 2 күн бұрын
Hi anoma have a great day and may god bless you today and forever watching from Italy ❤️❤️🌹❤️❤️
@nilukabuddini1623
@nilukabuddini1623 2 күн бұрын
Yummy 😍😍
@marieselvadorai3324
@marieselvadorai3324 2 күн бұрын
God bless you❤❤❤❤❤❤❤❤❤😂😂😂😂❤❤❤❤
@SandakelumMendis-tl2sn
@SandakelumMendis-tl2sn Күн бұрын
Video එක පුරාවටම පුදුම ලස්සනක් තිබ්බේ ආන්ටි , මම නූඩ්ල්ස් කන්නේ නැතත් video එක බැලුවේ video එකක් බලන් ඉන්න කොට උනත් ආන්ටිගේ කතාව ඇහෙද්දි හිතට පුදුම සැනසීමක් දැනෙන නිසාමයි 😌❤️
@shamenperera102
@shamenperera102 2 күн бұрын
Thank you anoma aunty see you soon aunty ❤
@AnomasKitchen
@AnomasKitchen 2 күн бұрын
waiting to see you all.
@shamenperera102
@shamenperera102 2 күн бұрын
@@AnomasKitchen ♥️🙏
@ThanujaNadee84
@ThanujaNadee84 2 күн бұрын
Thank you aunty see you soon
@siryaniwijebandara8081
@siryaniwijebandara8081 2 күн бұрын
හදලා බලනවා අද තැන්කු
@KanthiKanthi-u6l
@KanthiKanthi-u6l 2 күн бұрын
Oya,ada,harima, lassanai,kama,wagaemai
@AnomasKitchen
@AnomasKitchen Күн бұрын
බොහොම ස්තුතියි. ❤
@srimathilathpadurahewage2820
@srimathilathpadurahewage2820 2 күн бұрын
@RukmaliHulugalla
@RukmaliHulugalla Күн бұрын
❤❤❤❤❤
@mallikakumarihamy5069
@mallikakumarihamy5069 2 күн бұрын
Chop stik pavichi karana widiya kiyala denna
@AnomasKitchen
@AnomasKitchen 2 күн бұрын
අපි ඒකත් කරමු.
@Shehe2487
@Shehe2487 2 күн бұрын
wawww
@imamudeenishan5281
@imamudeenishan5281 2 күн бұрын
Anty mn oyage vidio godak balanawa, ewa godak haondai. Lassanata piliwelata uyanawa dekkama aasai. එත් ආන්ට් මගෙ අහෙට කදුලු එනවා විඩිඔ එක අන්තිමට කියන මම අනොමා කියන එක අහන කොට
@AnomasKitchen
@AnomasKitchen Күн бұрын
අනේ... දුව ආදරෙයි .❤❤
@deshaniabeysinghe
@deshaniabeysinghe 2 күн бұрын
❤❤
@champrikagallage5077
@champrikagallage5077 Күн бұрын
❤❤❤❤❤❤❤❤
@InokaDilrukshi-p3t
@InokaDilrukshi-p3t 2 күн бұрын
😋😋😋
@thamarajayasiri416
@thamarajayasiri416 Күн бұрын
රසම රස පාටයි. ලුණූ අවශ්‍ය නැතිද.
@AnomasKitchen
@AnomasKitchen Күн бұрын
Soy sauce වලින් ලුනු රස එනවා.
@chamodias3475
@chamodias3475 2 күн бұрын
ane aunty mama caramel hadana kota hamadama caramel tika bajane adiyata allanawa. gal kata wage
@AnomasKitchen
@AnomasKitchen Күн бұрын
මට email එකක් එවන්න. මම ඔයාට කියලා දෙන්න බලන්නම්.
@rangachanaka1733
@rangachanaka1733 2 күн бұрын
Aunty ඔයාට විවේකය තියන වෙලාවට මේ චැනල් එක පැත්තෙ ගිහින් පොඩ්ඩක් බලලා කියන්නකෝ මොනාද අඩු පාඩු කියලා Sl 1 cook
@AnomasKitchen
@AnomasKitchen 2 күн бұрын
අනිවාර්යයෙන් බලන්නම්.❤
@rangachanaka1733
@rangachanaka1733 Күн бұрын
@@AnomasKitchen Thank you aunty 💐
@champikafernando8265
@champikafernando8265 2 күн бұрын
Good morning 🪷🎉🙏❤
@champikafernando8265
@champikafernando8265 2 күн бұрын
Chutney Hadanna widiha kiyaka denna puluwanda Mis tanks
@kankanamgepremarathna-hf4wk
@kankanamgepremarathna-hf4wk 2 күн бұрын
ඔබතුමියගේ වීඩියෝ බලනවා දියවැඩියාව සඳහා සුදුසු ආහාර වේලක් සකස් කරගන්නා ආකාරය පෙන්නන්න .
@shara4036
@shara4036 2 күн бұрын
❤❤❤❤❤
@plinky7010
@plinky7010 2 күн бұрын
❤❤
@sajeewanimanjula8366
@sajeewanimanjula8366 2 күн бұрын
♥️
@jayanidias6512
@jayanidias6512 Күн бұрын
❤❤❤
@LaksiriBandara-nr3nu
@LaksiriBandara-nr3nu 2 күн бұрын
❤❤❤❤
@pushpaliyanage3952
@pushpaliyanage3952 2 күн бұрын
❤❤❤❤❤
@ManelJayakody-k3w
@ManelJayakody-k3w 2 күн бұрын
❤❤❤❤
@poornimaleenadisha4148
@poornimaleenadisha4148 2 күн бұрын
❤❤❤
@nirmalahewapathirana3438
@nirmalahewapathirana3438 2 күн бұрын
❤❤❤❤❤❤❤
@saradakumari1059
@saradakumari1059 2 күн бұрын
❤❤❤
@hiranthileitch3347
@hiranthileitch3347 2 күн бұрын
❤❤❤❤❤❤❤
@SamudraPerera-mc5sw
@SamudraPerera-mc5sw 2 күн бұрын
❤❤❤❤
@indranidesilva1075
@indranidesilva1075 2 күн бұрын
🎉❤
How it feels when u walk through first class
00:52
Adam W
Рет қаралды 25 МЛН
didn't manage to catch the ball #tiktok
00:19
Анастасия Тарасова
Рет қаралды 35 МЛН
Wait for the last one 🤣🤣 #shorts #minecraft
00:28
Cosmo Guy
Рет қаралды 13 МЛН