ඉක්මනට හදාගන්න රස කෑමක් Episode 1189 Friday night Dinner Chicken and prawn Chow mein -

  Рет қаралды 65,623

Anoma's Kitchen

Anoma's Kitchen

Күн бұрын

Пікірлер: 126
@kanathikarunatilaka6287
@kanathikarunatilaka6287 2 ай бұрын
Doctor දුන්න උපදෙස් අනුගමනය කරමින්, පෝෂණ ගුණයෙන් යුතු කෑම වේලක් සාදා, අපව දැනුවත් කළාට ඔබ තුමියට ගොඩාක් ස්තුතියි.
@asafernando6290
@asafernando6290 2 ай бұрын
කෑම හදන අස්සේ වැදගත් දේවල් කියලා දෙන එක ගොඩක් වටිනවා. ❤️❤️❤️ බුදුසරණයි!
@sriyanirajapaksha730
@sriyanirajapaksha730 2 ай бұрын
දුවගෙ සිංදුව ඇහුවනේ.. හරිම ලස්සනයි .❤❤❤
@KinkiniThennakoon
@KinkiniThennakoon 2 ай бұрын
ඇත්තටම වටිනවා.... ❤❤❤ මේ වගේ healthy diets අපිට තව දෙන්න.. ඇත්තටම රසවත් හා ගුණ්වත්... කෑම වෙලක්....
@sanjanamuthumali253
@sanjanamuthumali253 2 ай бұрын
හදන්න ඕනීමයි... තැන්ක්ස් නැන්දී...😃❤ මම ගොඩක් කෑම කුස්සියේ වැඩ ඉගෙන ගත්තේ නැන්දිගේ න්..
@nilaniperera7984
@nilaniperera7984 2 ай бұрын
සින්දුව ඔයා දැම්මදවසෙමයි බැළුවේ හරිම ලස්සන යි මෙrecepyඑකනම් great ❤ thanks anoma
@GeethikaUser
@GeethikaUser 2 ай бұрын
ස්තුතියි අනූ ආන්ටි....බර වැඩි ප්‍රශ්නෙ නම් මටත් පොඩ්ඩක් තියෙනවා...ඒක අඩු කර ගන්න හොද කෑම වට්ටොරු ටිකක් කරන්න පුලුවන් නම් ඒක් ඇත්තටම බලන හැමෝටම ප්‍රයෝජන වත් වේවි....ආන්ටි අපිට කියලා දෙන්නකෝ හොද මීල්ස් ප්ලෑන් ටිකක්....ආන්ටිටත් අන්කල්ටත් මේ වැඩේ ලස්සනට කරගෙන යන්න මගෙන් සුභ පැතුම්...ආදරෙයි ගොඩක්..❤❤❤❤❤
@harshanajayasekara3247
@harshanajayasekara3247 2 ай бұрын
Thank you aunty anoma, uncle ගොඩක් ස්තුති
@thamarajayasiri416
@thamarajayasiri416 2 ай бұрын
නූඩ්ල්ස් රෙසිපි කරන්න ගත්ත එක නම් ගොඩාක් හොඳයි. දුවගේ සින්දුව ඇහුවා. ලස්සනයි. Friday night dinner එකටත් නූඩ්ල්ස් එක හොඳයි.
@purnimamenikewarnasooriya2400
@purnimamenikewarnasooriya2400 2 ай бұрын
වීඩියෝ එක අතරෙ චූටි කතා ත් හරිම වැදගත් ❤ මේක හදන්නම ඕනෙ. 😊
@nimanthiweronika
@nimanthiweronika Ай бұрын
බොහොම ස්තුතියි ඔබතුමියට ♥️🌹
@dilmimunasinghe6781
@dilmimunasinghe6781 2 ай бұрын
Me dn dakka,dakka gamn haduwa. Harima rasai. Man hadapu eka mehema rasanam aunty hadapu eka kochchara rasa adda🙂Thank you aunty.🙂❤
@sumithrasenevirathne9160
@sumithrasenevirathne9160 25 күн бұрын
බොහෝම ස්තුතියි ❤❤❤
@hiruniperera1716
@hiruniperera1716 Ай бұрын
Made this. Thanks for the recipe 🥰 It's very delicious
@DevikaWeerawardane
@DevikaWeerawardane 2 ай бұрын
Thank you and grateful to you Anoma for your simple way to guide them getting healthy lifestyle...❤❤
@vinithakumarasinghe677
@vinithakumarasinghe677 2 ай бұрын
Thank you miss anoma.ගොඩක් දේවල් api oyagen ඉගෙන ගන්නවා god bless you dear
@achinidissanayaka1282
@achinidissanayaka1282 2 ай бұрын
බත් වෙනුවට කන්න පුළුවන් රෙසිපීස් කියන්නකෝ ආන්ටි. Thank you for this one too, I really like this. ❤
@thimiradilshan1605
@thimiradilshan1605 2 ай бұрын
"සිසිර එන්නකෝ" හරිම ආදරණීයයි 🥺❤️
@sanujikaveesha6480
@sanujikaveesha6480 Ай бұрын
Harima watina healthy recipe ekak..thank you so much anoma auntie ❤
@raviniaberathna2846
@raviniaberathna2846 Ай бұрын
Thank you so much ❤❤❤ Mn me recipe eka try kala❤❤❤ Hodata awa😊
@nirmalaudeni6368
@nirmalaudeni6368 Ай бұрын
අද මිස් ගොඩාක්ක්ක්ක් ලස්සනයි ..❤❤❤❤.ලස්සන ගවුමක් ඇදලා..❤❤❤❤❤❤
@sajinihansika9334
@sajinihansika9334 2 ай бұрын
Wooow ආන්ටී.. මේ ඩිශ් එක නම් ගොඩක් රස පාටයි මං හෙටම ට්‍රයි කරනවා. 😍😍 Thank you soo mach anti 😘❤ හැමදාම අපිට අලුත් දෙයක් කියලා දෙනවට .. 😇😇
@mangalikasooriya9863
@mangalikasooriya9863 2 ай бұрын
Thank you so much Anoma duwage sinduwa aedama baeluwa it's excellent mae mal tika duwata denta 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉 budu saranai ❤
@shamenperera102
@shamenperera102 2 ай бұрын
Thank you very much anoma aunty Ada ratama hadanawa. God bless you ❤
@hindhamid4615
@hindhamid4615 Ай бұрын
That Chowmein Noodle 🍜 looks so delicious 😋🤤🤤 and yummy 😋 im drooling 🤤🤤👌👌👍👍... I really love the colours and looks very tempting, im going to make this for dinner for my family, thank you very much for the idea and sharing such easy recipe ❤❤❤.. Bon appetite 😍👍💞
@myrnaberenger8407
@myrnaberenger8407 2 ай бұрын
Thank you Anoma for your healthy recipes ❤❤❤
@DeepikaDamayanthi-by7hk
@DeepikaDamayanthi-by7hk 2 ай бұрын
දුවගේ සින්දුව බැලුවා ලස්සනයි ආදරෙයි 🌹🌹🌹🌹🌹
@thariquesabar6481
@thariquesabar6481 2 ай бұрын
අනේ බොහෝම ස්තූතියි.... ආන්ටි ❤ අපිට මේදේවල් කියලා දෙනවාට ❤❤❤❤❤
@ShanthiRosa
@ShanthiRosa 2 ай бұрын
Yes Anoma I watched your daughter's song. It was very nice and touching. Reminding of Covid times. I wish all the best for your daughter's future career. God bless u all.❤
@nadeerapathirage84
@nadeerapathirage84 2 ай бұрын
Made this for dinner today. So tasty . Thank you Mrs Anoma
@nirushaperera2456
@nirushaperera2456 2 ай бұрын
Aneyyy you are so adorable..thank you for this healthy meal. God Bless..
@anomaserasinghe8524
@anomaserasinghe8524 2 ай бұрын
Godark godark sthuthi obathumiyata budusarani adarei ❤❤❤❤
@nirmalachrishanthi6164
@nirmalachrishanthi6164 2 ай бұрын
ඇත්තටම ගොඩක් වටිනවා .ස්තූතියි අක්කා❤
@fathimasaneer7272
@fathimasaneer7272 2 ай бұрын
Mouthwatering sooo good😍😍 can you mention the noodles brand please?
@nalanijayawicrama5231
@nalanijayawicrama5231 2 ай бұрын
දැක්කම නම් කන්න ආස හිතෙනවා තමයි දුවේ.මේ වගේ ඉක්මනින් හදන්න පුළුවන් කෑම වර්ග තියනවනම් හොදයි දුවේ..රස වගේම ⁣ඉක්මනින් හදන්න පුලුවන් නම් හොදයි දුවේ ..තෙරුවන් සරණයි 🙏🙏🙏🙏 දුවේ .
@yasgoonasekera5120
@yasgoonasekera5120 2 ай бұрын
Yes A very healthy recipe. Thanks dear Anoma
@LakshiChulangani
@LakshiChulangani 2 ай бұрын
ශෝක් aunty video එක.. මම හරිම කැමතියි noodles වලට. හෙට අනිවාර්යයෙන්ම හදනවා . Thanks aunty Good day .❤❤
@shiranijayathilaka9010
@shiranijayathilaka9010 Ай бұрын
Lot of thanks🎉
@damayanthiamarasekara6940
@damayanthiamarasekara6940 2 ай бұрын
Harima rasa patai❤❤❤❤❤
@mallikaweerasuriya3430
@mallikaweerasuriya3430 2 ай бұрын
Thank you so much....like this receipies....❤
@daphnepremawardena1339
@daphnepremawardena1339 2 ай бұрын
Thanks Ms for sharing this easy recipe. Watched the song so beautiful.
@kaushiranasinghe4020
@kaushiranasinghe4020 2 ай бұрын
Thankyou aunty me recipes walata.harima asai mn oyage video balanna
@InnocentKayak-jg4zs
@InnocentKayak-jg4zs 2 ай бұрын
දුවගෙ සින්දුව හරිම ලස්සනයි .කේමදාස මාස්ටර් සංගිතය වගේමයි .
@manoriaththanayaka7810
@manoriaththanayaka7810 2 ай бұрын
Math heduwa harima rasayi.bonchith demma,thakkali sosuse nethiwa anith ewa demma.
@ChamariMangala
@ChamariMangala 2 ай бұрын
දුවගෙ සින්දුව ලස්සනයි❤❤❤
@delaniwarnakulasuriya1777
@delaniwarnakulasuriya1777 2 ай бұрын
Thanks so much ❤
@manelhenake9522
@manelhenake9522 2 ай бұрын
Duwage.song.eka.baluwa.harima.lassanayi.obathumiyage.kama.mama.hadanawa.puluwan.welawata.mama.thaniyama.hinda.kammaliyi.hadanna.lankawata.apu.dawasaka.hadanawa.daruwoth.ekka.kanna.obathumiyata.bohoma.sthuthiyi.♥️♥️
@athulaperera6209
@athulaperera6209 2 ай бұрын
Great.Thank you Anoma.
@nadeekawettewa3639
@nadeekawettewa3639 2 ай бұрын
අනේ අම්මා ඔවැනි ගුණ කෑම බබාල ට ඉස්කෝලෙ දාන්න හදන්න කියල දෙන්න 🙏
@marinagunasekera3659
@marinagunasekera3659 2 ай бұрын
Thank you Anoma!
@HomeTV-x2j
@HomeTV-x2j 2 ай бұрын
godak rasapatai ewagema guni apith hadanawa ❤😊😊😊😊😊Thanks
@rupikajayasekara1654
@rupikajayasekara1654 2 ай бұрын
Very useful advice and nice recipe..Thanks
@mallikaweerasuriya3430
@mallikaweerasuriya3430 2 ай бұрын
Thanks a lot.. fot this receipies❤
@AIAttanayake
@AIAttanayake 2 ай бұрын
ගොඩක් ලස්සනයි , ගොඩක් රස පටයි. ගොඩක් ආදරෙයි. අනොමා අක්කි. තෙරුවන් සරණයි.
@kanchanasamarakoon2069
@kanchanasamarakoon2069 2 ай бұрын
Thank you very much aunty😊
@PriyaniMeegoda-o1e
@PriyaniMeegoda-o1e Ай бұрын
Loved this recepes. Please do Different egg preparations as savoury dishes for those who do not eat fish n meat. Thanks.
@shiromiedirisinghe2832
@shiromiedirisinghe2832 25 күн бұрын
Thank you Lovely dinner
@swarnapaliratnayake4675
@swarnapaliratnayake4675 2 ай бұрын
Nice recipe. Look forward to your intermittent fasting experience! ❤
@jayanthaaravinda1110
@jayanthaaravinda1110 2 ай бұрын
Anoma miss adama hadanawa man rasata athi thankyou ow aka aththa palaturu owa thamai kanna ona ,,,,miss and family akata davi pehitaii man Dilani❤❤❤❤❤❤❤❤
@happylifewithbc5987
@happylifewithbc5987 2 ай бұрын
Ammo aunty dakkama hadannamai hithenne..thank you very much..💜️💜️
@ruvindarangapriya1815
@ruvindarangapriya1815 2 ай бұрын
Me vage healthy food videos harim vatinawa. Thanks lots
@tharindu1983
@tharindu1983 Ай бұрын
Very vital video mam..much appreciate
@chathurikajayamani5547
@chathurikajayamani5547 2 ай бұрын
Very good aunty..... continue this type of recipes...
@anomawithanaarachchi685
@anomawithanaarachchi685 2 ай бұрын
දුවගේ සින්දුව හරිම ලස්සනයි .
@KARUNATHILAKARajapaksha-to6mf
@KARUNATHILAKARajapaksha-to6mf 2 ай бұрын
Thank you anuty ❤
@ayodhyawijesundera7311
@ayodhyawijesundera7311 2 ай бұрын
Thank you!!! Some more low carb recipes please
@SamudraPerera-mc5sw
@SamudraPerera-mc5sw 2 ай бұрын
❤❤❤❤Thank you so much.
@judithfernando8096
@judithfernando8096 2 ай бұрын
Love this.. healthy and tasty recipe
@nileeshajayamaha7207
@nileeshajayamaha7207 2 ай бұрын
Auntyge dress eka mara lassanai❤
@nilankajayawardena6918
@nilankajayawardena6918 2 ай бұрын
ලොකු සේවයක් ඔබතුමිය කරන්නේ❤
@PriyanthikaFernando
@PriyanthikaFernando 2 ай бұрын
ආසයි හදන්න
@sayanawarnakulasuriyage6627
@sayanawarnakulasuriyage6627 2 ай бұрын
Onna math heduwa kema eka aunti🤗
@priyaniwijesundara9325
@priyaniwijesundara9325 Ай бұрын
බැලුවා mrs අනෝමා
@champikafernando8265
@champikafernando8265 2 ай бұрын
Good morning 🌻🌞😗❤
@sandiidavid3374
@sandiidavid3374 Ай бұрын
Noodles , after boiling you need to rinse out the starch-- why didnt you do it--
@loranthiweerakoon2011
@loranthiweerakoon2011 2 ай бұрын
Such a pleasant lady God bless your Family Budu Saranai
@dreamsshoeland9531
@dreamsshoeland9531 2 ай бұрын
Yum yum
@malkanthisamarawickrama4717
@malkanthisamarawickrama4717 Ай бұрын
Thebu kola saladaya සතියකට කීප වතාවක් කෑම හොඳයි ද Anoma mis doctor ge අදහස කොහොමද
@kavinduanjana7055
@kavinduanjana7055 2 ай бұрын
හොද වෙඩ සටහන ක්
@channelj5388
@channelj5388 2 ай бұрын
Aunty ගැහැනු කට්ටියට අවු.40 පසු කරාම ලබා ගත යුතු vitamins වර්ග සහ healthy lifestyle එක ගත කරන්න ඕනි ව්දිය ගැන podcast එකක් ගේනවද? ගොඩක් කාන්තාවන්ට වැදගත් වෙයි.
@KinkiniThennakoon
@KinkiniThennakoon 2 ай бұрын
frsh ලොවි නෙල්ලි සහ..වෙරලු ඔය බටහිර චෙරි...ඔලිව් ගෙඩි...වගේ process කරන්න බැරිද.? අනෝමා මහත්මිය....
@uscolomabahewa8454
@uscolomabahewa8454 2 ай бұрын
පුලුවන්...
@lakmaldahanayaka
@lakmaldahanayaka 2 ай бұрын
අනෝමා ඇන්ටිව දැකීමත් සතුටක්
@LakshiChulangani
@LakshiChulangani 2 ай бұрын
Aunti කොහොමද බර අඩු කරගත්තේ.. අනේ video එකක් දාන්න aunty ... Thanks ..
@dreamsshoeland9531
@dreamsshoeland9531 2 ай бұрын
Brockchoi wenuwata danna monawada hoda
@mashi9858
@mashi9858 2 ай бұрын
Me noodles keels eke ganna thiyenawa da
@thisacopyofbethentertainme8364
@thisacopyofbethentertainme8364 2 ай бұрын
Pls make keto meals
@sugalachandarasekra2172
@sugalachandarasekra2172 2 ай бұрын
ආදේශකයක් විදියට නිවිති කොළ හොදයිද?
@gayanichandrika5347
@gayanichandrika5347 2 ай бұрын
රස පාටයි හොඳ sauce වර්ගයක් කියන්නකො
@buddhinijayasundara9969
@buddhinijayasundara9969 2 ай бұрын
Miss...මමත් ආසයි මේ වගේ රස රස කෑම ජාති රසට උයන්න ඉගෙන ගන්න....මට කරන්න හොද course එකක් හරි diploma එකක් හරි කියන්නකෝ.........
@sandiidavid3374
@sandiidavid3374 Ай бұрын
Why didn’t you add salt to the veges--
@PriyankapriyankaPriyanka-ib9wb
@PriyankapriyankaPriyanka-ib9wb 2 ай бұрын
🙏🙏🙏
@chandiwasanthi2127
@chandiwasanthi2127 2 ай бұрын
Palathuru athurupasata Anna hoda na lu kamata payakata kalin palathuru kannada onelu 😢
@warsil3735
@warsil3735 Ай бұрын
Intermittent fasting wafipura karanba yanba epa once or twice week walata wada,
@mallikakumarihamy5069
@mallikakumarihamy5069 2 ай бұрын
Duwage sinduwe danna
@niranjalaaluwihare3775
@niranjalaaluwihare3775 2 ай бұрын
👍👍👍👍👍👍👍😍
@sumithrapushpakumari3059
@sumithrapushpakumari3059 2 ай бұрын
❤❤
@MenikJayasinghe
@MenikJayasinghe Ай бұрын
🌹👌💜💙💙
@Blissful_brushworks
@Blissful_brushworks 2 ай бұрын
@Amashahimayanga
@Amashahimayanga 2 ай бұрын
🥰❤
@purnimamenikewarnasooriya2400
@purnimamenikewarnasooriya2400 2 ай бұрын
Rasa patai
«Жат бауыр» телехикаясы І 30 - бөлім | Соңғы бөлім
52:59
Qazaqstan TV / Қазақстан Ұлттық Арнасы
Рет қаралды 340 М.
Война Семей - ВСЕ СЕРИИ, 1 сезон (серии 1-20)
7:40:31
Семейные Сериалы
Рет қаралды 1,6 МЛН