Episode 158 | කවුද මේ ශානි අබේසේකර

  Рет қаралды 97,688

Bharatha Thennakoon

Bharatha Thennakoon

Күн бұрын

Пікірлер: 462
@arunigeethanjali6216
@arunigeethanjali6216 2 жыл бұрын
ගොඩක් ස්තූතියී ඔබ තූමාට.අපි නොදන්න දේවල් ගොඩක් දැනගත්තා. මම කුස්සියෙ උයන්නෙත් ඔබගේ කතාවකට ඇහුම්කන් දෙමිනුයි. අනාගතයේ දවසක සාදාරන ආන්ඩුවක අදිකරන ඇමතිවරයා ලෙස දකින්න ආසයි .🙏🙏🙏🙏
@DammikaW48474
@DammikaW48474 2 жыл бұрын
@@Bruh-ys3sx උපන් ගෙයි මෝඩ කමට බෙහෙත් නෑ!
@DammikaW48474
@DammikaW48474 2 жыл бұрын
@@Bruh-ys3sx ගෝඨා කියන්නෙත් උපන් ගෙයි පල් මෝඩයෙක් තමයි. නැත්නම් තමන්ට ගිල ගන්න බැරි තරං ලොකු කටක් කටට ගනීවියැ මොකා එතනට යන්න යන්න කියල තල්ලු කෙරුවත්? මං හැබැයි කලින් අදහස් කලේ වෙන කෙනෙක්. මතුපිට දේවල් වලින් මිනිස්සු ගැන නිගමණයන්ට එළැඹෙන එකත් උපන් ගෙයි මෝඩ කමක් ලු!
@DammikaW48474
@DammikaW48474 2 жыл бұрын
@@Bruh-ys3sx ඔව් ඉතින්දම්මික ගෙ විතරක් නෙවේ ඔය මොන පැණියට රැවටෙන එක ත් මෝඩ කමක් තමයි. ඒත් මං මුලින් අදහස් කලේ ඒ වගෙ අයත් නෙවෙයි. කොහොම වුණත් මේ කොහෙද යන්නෙ මල්ලෙ පොල් කතාව මෙයින් නවත්වමු නේද මෙයා?
@DammikaW48474
@DammikaW48474 2 жыл бұрын
@@Bruh-ys3sx මුල ඉඳන්ම උපන් ගෙයි මෝඩ කමක් තියෙනව කියල මං කීවෙ තමුසෙට ඕයි! පල් බූරුවෙක් වගෙ අර ශානි අබේසේකර මහත්මයා පොන්නයෙක් කියල හිතුවය කියල පුස් ගොං පාට් එකක් දැම්මට. ඊට පස්සෙත් තව ගොං පාට්ම දාන හැටි විලි ලැජ්ජාවක් ගෑවිලා වත් නැතුව! ධම්මික පැණියයි සීනි දාපු තේ එකයි ගිහින් ගහ ගන්නව තමුසෙ ගෙ පුපේ! පොල් බූරුව! තමුන් වගේ මොලේ පුපට බැස්ස කොලොප්පන් අම්බරුවො එක්ක තවත් කතා කරල වැඩක් නෑ. යන දේවාලෙක යන්න යනව පව් නොදී!
@sudathperera1753
@sudathperera1753 2 жыл бұрын
ඔබගේ කරුණු පැහැදිලි කිරිම අති දක්ෂයි. ශානි මහතා මගේ හිතෙ ඉන්න වීරයෙක්.
@shiromawijekoon1057
@shiromawijekoon1057 2 жыл бұрын
✅✅✅👍
@nuwanbuddika4896
@nuwanbuddika4896 2 жыл бұрын
භාරත ඔබේ පැහැදිලි කිරීම් හරිම සරලයි.යුක්තිය සාධාරණය වෙනුවෙන් ඔබේ හඬ තව තව තිව්රවේවා.ජනතාව වහල් දේශපාලනයෙන් මිදේවා.පුරවැසියන්ගේ අරගලයට දායකවන පුරවැසියන් බිහිවේවා
@gaminiabeygunawardana6362
@gaminiabeygunawardana6362 2 жыл бұрын
පාසල් නොගිය කෙනෙක්ට උනත් සර්ගේ මේ කතාව ඇහුවම විශාල බුද්ධියක් සහ පරිණත බවක් ලැබෙනවා.. එම නිසා මෙම කතා සෑම කෙනෙක්ම ඇසිය යුතුයැයි මා සිතනවා...සර්ගේ මෙම ප්‍රයන්තයට ඉදිරියටත් මීටත් වඩා සාර්ථකත්වයට ගෙන යාමට ධෛර්යය ශක්තිය ලැබේවා....
@shiromawijekoon1057
@shiromawijekoon1057 2 жыл бұрын
Aniwaryenma 👍👍👍
@eshanthademel11
@eshanthademel11 2 жыл бұрын
People must make use of these educative explanations in voting at future elections and rescue the country from the rouges.
@kanthiadikari1700
@kanthiadikari1700 2 жыл бұрын
ඇත්තෙන්ම, හරිම විශිෂ්ට විශ්ලේෂණයක් සහිත පැහැදිලි කිරීමක්..විශිෂ්ටයි භාරත 😍
@SamanKumara-ce1gy
@SamanKumara-ce1gy 2 жыл бұрын
P
@bandaramenike1879
@bandaramenike1879 2 жыл бұрын
අනිවාර්යයෙන්
@suneethadavid9878
@suneethadavid9878 2 жыл бұрын
ස්තුතියි අපහට නොදන්නා දේ ගැන දැනුවත් කිරීම ගැන ඔබට දිර්ඝ ආයුෂ ලැබේවා
@msisirawijshinghe407
@msisirawijshinghe407 2 жыл бұрын
ස්තුතියි! තෙරුවන් සරණයි!
@ABC-wj2mu
@ABC-wj2mu 2 жыл бұрын
ස්තුතියි ඔබ තුමාට,,,, අපි නොදන්න,, අපිට නොවැටහෙන දේවල් පැහැදිලි කරදීම වෙනුවෙන්,,,,
@malkanthidesilva1960
@malkanthidesilva1960 2 жыл бұрын
ස්තුති කරන්න අයිතිය කාටත් තියනවා නොදන්නදේත් කියල දෙනවා හැබැයි කල්පනාවෙන් කියන හැමදේම අගේ කරන්න එය තමයි විචාරශිලි බුද්ධිය කියන්නේ.
@devindaekanayaka1104
@devindaekanayaka1104 2 жыл бұрын
@@malkanthidesilva1960 g
@tcfdesilva1761
@tcfdesilva1761 2 жыл бұрын
ඔබතුමාට බොහොම ස්තූතිය අපව දැනුවත් කිරීම ගැන.ශානි අබේසේකර යනු ඉතාම නිවැරදිව තමා රාජකාරිය කළ විශිෂ්ට නිලධාරීයකු බව මින් පෙර ද අපි අසා තියෙනවා.එතුමා ගත් සෑම ක්‍රියාමාර්ගයක්ම යුක්තිය සඳහා ගත් ක්‍රියා මාර්ගයන්ය.. ඔහුගෙන් එළව එළවා පලිගැනීමට සූදානම් වී සිටින්නේ,පාලකයන්ට සෘජුවම ඔහුගෙ විමර්ශනවලින් එල්ලවෙන කරුණු වලින් අවාසි වන නිසයි. ..කෙසේ නමුත් නීතියේ සාධාරණත්වය අප බලා සිටිමු.
@susilchandrasinghe3046
@susilchandrasinghe3046 2 жыл бұрын
ඉස්තූයි සිවිල් ජනතාව මෙසේ දැනුවත් කිරීම සම්බන්දව.
@lalanigamage647
@lalanigamage647 2 жыл бұрын
බොහෝම ස්තූතියි ඔබ තුමාට. හරිම වැදගත් ලෙස අපට මෙසේ තොරතුරු දැනුවත් කිරීම ගැන..මම වැඩියෙන්ම කැමති ඔබතුමා ගේ භාෂාව හසුරුවන විදිය එයින් අපට ඉතාමත් පැහැදිළි ඇතුළාන්තයේ සත්‍ය අවබෝධය ලබා දීම ගැනයි.තෙරුවන් සරණයි 🙏
@aindu4690
@aindu4690 2 жыл бұрын
ඔබතුමාගෙ පැහැදිලි කිරීම ඉතාම අනර්ගයි.....ඔබ තුමාට දීර්ගායුශ ලැබේවා...තව තවත් රටවැසියා දැනුවත් කිරීමට ආත්ම ශක්තිය ලැබේවා...මම අහන වටිනාම රසවත්ම හරවත්ම කතා ඔබ තුමාගෙ..
@kumarwanigasekara1908
@kumarwanigasekara1908 2 жыл бұрын
ඔබ හරි ... රන්ජන් ගෙ අසිමිත මෝඩකම සියල්ල අවුල්ජාලාවක් කලා
@samanthigunathilaka549
@samanthigunathilaka549 2 жыл бұрын
මේ පැහැදිලි කිරීම ඉතාම වටිනවා ...
@kumaramudalige6386
@kumaramudalige6386 2 жыл бұрын
බොහෝමත්ම ස්තුතියි කරුනු පැහැදිලි කර දීම පිළිබඳව
@wasanthadisanayaka3789
@wasanthadisanayaka3789 2 жыл бұрын
ඔබගේ උත්සාහයට අපගේ ප්‍රණාමය
@jaynade2248
@jaynade2248 2 жыл бұрын
රන්ජන් පිලිබදව ඔබත් එක්ක එකගවෙනවා. පළමු වතාවට ඔහු කල කි දේ පිළිබද ඇත්ත තත්වය දේශපාලනයෙන් බැහැරව,රැල්ලට යන්නේ නැතුව හෙළි කරමින් අදහස් පල කිරීම වටිනවා.
@lifeisbeautifulbehappy4123
@lifeisbeautifulbehappy4123 2 жыл бұрын
👍
@vijecompanyt6767
@vijecompanyt6767 2 жыл бұрын
ඔබට බෙහෙවින් ස්තුතියි...........
@shiranitimbiripolashiranin3229
@shiranitimbiripolashiranin3229 2 жыл бұрын
ඔබට බුදුසරණයි ඉජිප්තුවේ සිට
@amithakapugama2536
@amithakapugama2536 2 жыл бұрын
Great explanation! The way you express your ideas attracts the people.You clearly analyse each and every aspect of the scene. Thanks so much . May the Triple Gem Bless You and guard You !
@himayabalasuriya2511
@himayabalasuriya2511 2 жыл бұрын
හොද පැහැදිලි කිරීමක් සර්..බොහොම ස්තූතියි 🙏🙏🙏
@ritchybinoo9150
@ritchybinoo9150 2 жыл бұрын
One of the best investigative brains of our times! Shani's life has never been in as much danger as right now under the presidency of gatekeeper Ranil-Rajapakse! Stay safe sir❗
@ruparohini733
@ruparohini733 2 жыл бұрын
Thank you very much Bharatha. You are great. Got to know many things. Like to see you as a political leader in our country. Take care. Theruwan Saranai.
@senarathfernando1877
@senarathfernando1877 2 жыл бұрын
Thank you, for increasing our knowledge on this matter.🙏
@rohanjaye2564
@rohanjaye2564 2 жыл бұрын
රන්ජන් ගැන ඔබෙ මතය ඉතාමත් නිවැරදි යි මගෙ මතකයත් රන්ජන් පාහරය රටකි වටිනා පුද්ගලයන් ගණනාවක් විනාශ කරා
@mppmapa6119
@mppmapa6119 2 жыл бұрын
Which Ranjan,?
@mppmapa6119
@mppmapa6119 2 жыл бұрын
Sorry...
@lifeisbeautifulbehappy4123
@lifeisbeautifulbehappy4123 2 жыл бұрын
👍
@amazingfernando2440
@amazingfernando2440 2 жыл бұрын
EXCELLENT
@nl4459
@nl4459 2 жыл бұрын
Your explanation was interesting, for me people may have their personal views about Shani, but he was a very committed rare police officer even in the STF he was very active young man,we always picked him to our teams for very crucial counter terr ops, where he performed extremely well and with grit and commitment tnx nimal lewke
@007rasika
@007rasika 2 жыл бұрын
I always appriciate your decent way of handling this program. Please do continue your excellent work bro! Thanks.
@ukkumenika7307
@ukkumenika7307 2 жыл бұрын
Theruvan saranai obathumata jayaveava ❤❤❤💯💯💯💯🙏🙏🙏🙏🙏🙏🙏🙏
@PrabhathDeSilvaaht
@PrabhathDeSilvaaht 2 жыл бұрын
Excellent clarification
@delrinewebster7021
@delrinewebster7021 2 жыл бұрын
Thank you for the information you share to the community, it is so valuable information, I really do appreciate always for sparing your precious time in sharing your thoughts, Mr. Baratha we need people like you who are educated to rule the country and serve justice to the people . take care , God bless you 🙏
@BandaraManike-l3j
@BandaraManike-l3j Ай бұрын
ශානි මහත්තයාට අරක්ශාව දෙන්න ඕනෑ බාරත මහත්තයා ජිවිතය අනතුරක් කරයි බොහොමයක් ඉස්තුති ඔබතුමාට 🙏🙏🙏🙏🙏🙏🙏
@embassyembassy8319
@embassyembassy8319 2 жыл бұрын
Great revelation by Shani. Family of Kaputas must be shivering.
@rasikagamage1640
@rasikagamage1640 2 жыл бұрын
හැමදාමත් වගේ ඔබගේ පැහැදිලි කිරිමෙන් නොදන්න ගොඩක් කරැණු රැසක් දැනගත්තා.රටට ආදරය කරන ආණ්ඩුවක් යටතේ අධ්කරණ ඇමැති ධූරයක් ලැබී රටට සේවයක් කිරිමට ඔබට වාසනාව ලැබේවා ...! ❤️🙏
@anilpalithakarunanayaka5849
@anilpalithakarunanayaka5849 2 жыл бұрын
Thank you dear Bharatha Thaennakoon
@surangisurangi6001
@surangisurangi6001 2 жыл бұрын
ඔබේ පැහැදිලි කිරිම් හරි අගෙයි මොකද සමහර නිළදාරින් ගැන අපේ හිතේ මහා අප්‍රසාදයක් තිබුනේ විශේෂයෙන්ම ශානි අබේසේකර ඉන් එක්කෙනෙක් නමුත් හරි වැරදි තීරණය කරන්න ඔබේ දැනුවත් කිරිම් හුගාක් වටිනව මහත්මයා ස්තුති ඔබට ගොඩක්
@handunpathiraja7188
@handunpathiraja7188 2 жыл бұрын
ඉතාමත් වටිනා අපූරුම පැහැදිලි කිරීමක් . ස්තුතියි ඔබට . විසඳුම Only JVP / NPP .
@shirleyantony6046
@shirleyantony6046 2 жыл бұрын
පට්ට කතාව.......
@janithnishan21
@janithnishan21 2 жыл бұрын
දැනුවත් කිරීමට ස්තුතිය ...
@user-ku2s
@user-ku2s 2 жыл бұрын
යුක්තිය වෙන අතකය. සත්‍යය වෙන අතකය ! එය නැතිවූයේ අඳුරේය . කිසිදාක හමුනොවන බව දැන දැන එළිය ඇති, වෙන තැනකම සොයයි !
@ibnujunaid3928
@ibnujunaid3928 2 жыл бұрын
Really very informative! I wonder how clear is the difference between 'sathya and yukthiya'!
@lalithdisanayake5223
@lalithdisanayake5223 2 жыл бұрын
Good explain
@smgnanaratna3092
@smgnanaratna3092 2 жыл бұрын
වටිනා පැහැදිලි කිරීමක්
@d.l.kumudu3441
@d.l.kumudu3441 2 жыл бұрын
Thank you for your analysis. Please keep your work by way of educating the public.
@madikababile4115
@madikababile4115 2 жыл бұрын
තෙරුවන් සරණයි ඔබ ට
@ChandrikaDodangoda
@ChandrikaDodangoda Ай бұрын
Thank you baratha sahodaraya ❤❤❤❤❤❤❤❤❤❤❤❤supiri pahadili kireemak 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@ashadamayanthi8002
@ashadamayanthi8002 2 жыл бұрын
බොහොම ස්තූතියි සර් ගොඩක් දේවල් දැන් ගත්තා අපිත් තෙරුවන් සරණයි
@Donpanapitiya
@Donpanapitiya 2 жыл бұрын
Very clear...... Thanks.
@chinthakasiriwardana8711
@chinthakasiriwardana8711 2 жыл бұрын
ඉතාම අගනා විග්‍රහයක්. ස්තූතියි ඔබට.
@chandrasenamangalikakariya258
@chandrasenamangalikakariya258 2 жыл бұрын
Thank you Baratha
@sanjayalakmal1580
@sanjayalakmal1580 2 жыл бұрын
බොහොම ස්තුතියි ඔබතුමාට
@gayankumara2957
@gayankumara2957 2 жыл бұрын
Oba tumata budu saranai
@chrishanthiperera7797
@chrishanthiperera7797 2 жыл бұрын
අනිවාර්යෙන් යුක්තිය ඉෂ්ඨ වෙවී.... දෙවියන්ගෙන්..
@amarosigesujeewadilhani5460
@amarosigesujeewadilhani5460 2 жыл бұрын
You truth and Great sir, Thank you for your grace,,God bless you 💖
@denisism78
@denisism78 2 жыл бұрын
Very good and balanced review
@nuwanjanaka1451
@nuwanjanaka1451 2 жыл бұрын
භාරත ,🙏🙏💪💪 සුපිරිම වොයිස් එකක්❤️❤️ කරුණු පෙල නියමයි, නියම දක්ෂයෙක් උගත් මිනිසෙක්💪 ආදරෙයි අපේ කෙනෙක්💪💪❤️
@nazeemgaffoor
@nazeemgaffoor 2 жыл бұрын
Professional explanations good understanding . God bless you.
@ishanmadushanka3709
@ishanmadushanka3709 2 жыл бұрын
කුඩු හිරු එකෙන් තමයි ශානිට හොදටම ගැහුවෙ
@indeerasilva5814
@indeerasilva5814 2 жыл бұрын
Excellent explanation! It is good that you live in a developed country. You see the difference and have a freedom to talk. Therefore, you can render a good service to poor people who don’t have a strong understanding. Thanks!
@udithapitawala8286
@udithapitawala8286 2 жыл бұрын
Shani is a great investigator, He has to be protected.
@mohammadrifan4648
@mohammadrifan4648 2 жыл бұрын
Very very good explanation Mr baratha thanks you very good
@nokagardeya7801
@nokagardeya7801 2 жыл бұрын
Thank you.😃😃😃
@sripalisamarakkody6167
@sripalisamarakkody6167 2 жыл бұрын
great explanation I wish you
@LLLaa282
@LLLaa282 2 жыл бұрын
Api nodanna dewal godak denagaththa . Thank u
@disnagunasena5966
@disnagunasena5966 2 жыл бұрын
Good job! God bless you!!තෙරුවන් සරණයි!!
@ajanthavithanage4236
@ajanthavithanage4236 2 жыл бұрын
ශානි අබේසේකර මැතිතුමා ගැන, සිදුකළ මේ වීඩියෝව ගැන ඔබතුමන්ට අප්‍රමාණ ස්තුතියි. රන්ජන්ගේ Record ings නිසා ශානි අබේසේකර මහතාට සිදු වුණේ විශාල අසාධාරණයක්.
@ajithgomes726
@ajithgomes726 2 жыл бұрын
Excellent Explanation Mr.Bharatha Thennakone thank you ☺️ good luck.🙏☸️✝️🕉☪️🙏👍❤️☺️🇱🇰🇨🇦
@ayathulaayasakeerthi8319
@ayathulaayasakeerthi8319 2 жыл бұрын
Iam agreed in deed. About your speech
@jayanthisilvia3965
@jayanthisilvia3965 2 жыл бұрын
❤❤❤🧡🧡💖💖budimath obata jesuphitai
@aroshaarmstrong5907
@aroshaarmstrong5907 2 жыл бұрын
Fantastic explanation...
@mahindaguruge9926
@mahindaguruge9926 2 жыл бұрын
යුක්තිය ඉටු නොවන්නේ දේශපාලන බලපෑමි නිසා. මේක පුදුම රටක්. නීතියේ බලය හරියට ක්‍රියාත්මක නොවෙන රටක්, එක දශමයකින්වත් ඉදිරියට යන්නේ නැහැ. ප්‍රභාත් ඔබ කරන සේවය ප්‍රශංසනීය යි. ජයවේවා!
@shiromawijekoon1057
@shiromawijekoon1057 2 жыл бұрын
Very true 👍👍
@annedesilva1224
@annedesilva1224 2 жыл бұрын
💐
@jeromesteve349
@jeromesteve349 2 жыл бұрын
Super explanation with interesting topic, Thank you
@manakehsri3158
@manakehsri3158 2 жыл бұрын
Pedili. sar. obathumage. kathawa obathumata budu saranai
@sudeshsoyza8489
@sudeshsoyza8489 2 жыл бұрын
සුපිරි කතවක් 🙏🙏🙏🙏🙏👍👍👍👍
@kudusilva9498
@kudusilva9498 2 жыл бұрын
ඔබ ශානි ගැන වැදගත් දෙයක් කිවුවේ නෑ. ශානි එස් ටී එෆ් එකේ වැඩ කරපු කාලයක් තිබුණා. ඒ කාලයේ ඔහු නිමල් ලෙව්කේ සමග LTTE සමග සටන් කල ජාතික වීරයෙකි. එසේම​ රන්ජන් සහ ශානි ටෙලිෆෝන් කතාවේ ශානි වැරදි දෙයක් කිවුවේ නැත​. Although casual, he was still professional.
@kapip2167
@kapip2167 2 жыл бұрын
Yes....good point.
@pradeepaatapattu1317
@pradeepaatapattu1317 2 жыл бұрын
Yes i agree with you please reveal about shani Abesekara's brave career please
@dineshperera7726
@dineshperera7726 2 жыл бұрын
ඒ වුනාට ශානිට තිබුනා රන්ජන් ව ප්‍රතික්ෂේප කරන්න.. රන්ජන් සම්පුර්ණ වග කියන්න ඕනේ ශානි ට කරපු අපරාධෙට...
@arunalokuge1595
@arunalokuge1595 2 жыл бұрын
රන්ජන් නම් ළිඳලඟ රොයිටර් සමගින් මුකුළු නොකර "දන්නෙ නෑ" කියල කෙටියෙන් නවත්වන්න තිබුණා." ඇය" ගෙන් උදව් ඉළ්ලීම ඔහුගේ රාජකාරී මට්ටමේ තරමට අනිත් ගෑනුන් ඉදිරියේ "ඇගේ"පිට ඇතිල්ලුවා වගෙයි.
@kudusilva9498
@kudusilva9498 2 жыл бұрын
@@dineshperera7726 ඔයා ගාව සාක්කි නෑනෙ. ශානි ගාවනෙ තියෙන්නෙ. ඉතින් කොහොමද ප්‍රතික්‍ෂේප කරන්නෙ ? ඇත්ත බව දැන දැනම​. ප්‍රොසෙකියුටර්ල මැදහත් වෙන්න ඕනෙ නෑ. ඒගොල්ලන් ගෙ ජොබ් එක වැරදිකාරයොන් ගස් යවන එක​.
@gawzulahlamjiffrymoulana937
@gawzulahlamjiffrymoulana937 2 жыл бұрын
God bless you 🙏🙏🙏
@applekadenuwana
@applekadenuwana 2 жыл бұрын
බොහොම හොඳ කතා බහක් ❤🙏
@sachchadis8883
@sachchadis8883 2 жыл бұрын
සම්පූර්ණ ඇත්ත මල්ලි. රංජා තමයි යහපාලනේ යම් හොඳ වැඩක් කලානම් ඒකෙ ගූ ගාල අවසානෙ තමනුත් ගූ නෑවෙ. දැන් කැරි කෑ රිලවවගේ විඳවනව.
@mahindadon9284
@mahindadon9284 2 жыл бұрын
අපි බොක්කෙන්ම කනගාටු.වෙමු .🙏🙏
@chandanapradeep4386
@chandanapradeep4386 2 жыл бұрын
Very good sepch brother modayanata meka therenee namuth apita puluwan ohunwa theruna basawena kiyala dena methuma wege budusarani obata
@nandawatthegedara6062
@nandawatthegedara6062 2 жыл бұрын
Very good job thank you 👍
@rushenimaperera9399
@rushenimaperera9399 2 жыл бұрын
🙏🙏🙏thnx
@radikaacharige8252
@radikaacharige8252 2 жыл бұрын
Obata budu saranaiii 🙏 🙏🙏🙏
@laaldarmasiri7608
@laaldarmasiri7608 2 жыл бұрын
දවසක සත්‍ය ජයගනී .
@AroshaMunaweera
@AroshaMunaweera 3 ай бұрын
❤❤❤❤❤❤ great information ❤❤❤❤
@niluksranasinghe6113
@niluksranasinghe6113 2 жыл бұрын
Very very good
@manasi.8614
@manasi.8614 2 жыл бұрын
මොන නීතියෙන් පැන්නත්..උඩත් ඉන්නව නඩුකාරහාමුදුරුවෙක්...එයා ජජ්මන්ට් ලියන්නෙ හරි කෙනාට.දැන් මේ ලියමින් ඉන්නෙ..ඉදිරියට බලමු..ඔබතුමාට තව තවත් සත්‍ය දකින්න ශක්තිය ලැබේවා..
@sexyactresses146
@sexyactresses146 2 жыл бұрын
Innawa pukak
@nilubala753
@nilubala753 2 жыл бұрын
Eka aththa.
@DammikaW48474
@DammikaW48474 2 жыл бұрын
@@sexyactresses146 We all can see where that is.
@outofthebox7610
@outofthebox7610 2 жыл бұрын
මිනිසුන් දැනුවත් කිරිම ඉතාම වැදගත් දෙයක් අද තියෙන තත්ත්වය අනුව..
@nilanganiwickramasinghe3264
@nilanganiwickramasinghe3264 2 жыл бұрын
Excellent baratha I like your program.everything is good. Thanks. God bless you. Takecare
@liyanagegunapala7585
@liyanagegunapala7585 2 жыл бұрын
භාරත මහත්මයා මේ ඉදිරිපත් කළ කරුණු ඇත්තෙන්ම ජනතාවට ඉතාම වටිනවා .සැඟවිච්ච කරුණු ගැන හොඳ පැහැදිලි කිරීමක් ජනතාවට ඉදිරිපත් කිරීම නිසා ඔබට බොහොමත්ම ස්තූතියි
@ShamilaSakkaff2023
@ShamilaSakkaff2023 2 жыл бұрын
As always no words . 💐💐💐 Kudos 🙏🙏🙏 Wishing you a loooooong life . Stay safe 🙏🙏🙏
@kumarikarunarathne6247
@kumarikarunarathne6247 2 жыл бұрын
Thanks Pehedili kirema...👏👏👏
@claudwign1722
@claudwign1722 2 жыл бұрын
Very good explanation. You are giving very good details to the people which people doesn't know. Keep it up Sir.
@mallawathanthrigeperera7504
@mallawathanthrigeperera7504 2 жыл бұрын
Great explanation 👍
@srikanthsrikanth-zx6wv
@srikanthsrikanth-zx6wv 2 жыл бұрын
Hi Mr bharatha nice to see you 👍 💪 💪 💪 🔥
@heshanikannangara3713
@heshanikannangara3713 2 жыл бұрын
Kathawe aththe.
@shethansilva250
@shethansilva250 5 ай бұрын
මාලිමාවට ශානි අබේසේකර මහත්මයා සම්බන්ධ වීමේන් පසු කරුණු සෙවීමට පැමිණි මා වැනි තවත් අය සිටිද.ස්තූති භාරත❤️👍
@emanside3519
@emanside3519 4 ай бұрын
අපො ඊට කලින් දන්නෙ නැද්ද කොච්චර රාජපක්ෂල බය නිලධාරියෙක් ද
@kithsirimedawatta7094
@kithsirimedawatta7094 2 жыл бұрын
Thanks,very important observatory explanation.very complax situation but sarcastic presentation.very Sory about our dilapidated mother land.
@sanathkumara1259
@sanathkumara1259 2 жыл бұрын
Great explanation .
@ramyagunasekara5542
@ramyagunasekara5542 2 жыл бұрын
හැඟිම් කුපිත කරවන දියාරු උත්සාහ කිරීමකින් තොර ව , බුද්ධියේ නිම් වළලු පුළුල් කරමින් කාලීන සංවාදයක‍් වෙත මිනිසුන් යොමූ කරවන යුගයේ අවශ්‍යතාව ය ඔබ විසින් මැනැවින් ඉටු කරනු ලබන වා. සුපුරුදු මල් මිට. Excellent explanation. 💐💐💐💐💐💐👍👍👍👍
@xtrextre1949
@xtrextre1949 2 жыл бұрын
👍👍👍👍👍👍great job
@calistafernando1713
@calistafernando1713 2 жыл бұрын
ඔව් කවද හරි දවසක යුක්තිය ඉෂ්ට සිද්ද විය යුතුමයි අප ඒ මොහොත එන තුරු බලා සිටිමු 🌞🌙⭐ඉර සඳ තරු සේම 👍👍👍🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@chandramohan8608
@chandramohan8608 2 жыл бұрын
Very good 👍
Человек паук уже не тот
00:32
Miracle
Рет қаралды 4,1 МЛН
දෛවයේ සරදම
27:37
Bharatha Thennakoon
Рет қаралды 78 М.
මෙතෙක් කතාව
32:31
Bharatha Thennakoon
Рет қаралды 41 М.
SSP Shani EP 2 | Exclusive
1:07:48
SL VLOG
Рет қаралды 117 М.
Episode 157 | එහෙම වුණේ කොහොමද
28:37
Bharatha Thennakoon
Рет қаралды 88 М.
සමස්ත පද්ධතියම බය තනි මිනිසා
1:23:25