Episode 20 අතු මුල් අද්දන කාබනික හෝමෝන ගෙදරදීම හදමු | homemade rooting hormone

  Рет қаралды 169,612

ඉසිවරයා - Isiwaraya

ඉසිවරයා - Isiwaraya

Күн бұрын

අපව SUBCRIBE කර මෙවැනි වීඩියෝ නැරඹීමට එකතු වෙන්න.
අපට එදිනෙදා ගෙවත්තේදී අතු මුල් අද්දවා ගන්න අවශ්‍ය හෝමෝනයක් ලෙස කෝමාරිකා ජෙල් පමණක් භාවිතා කරන්න පුළුවන්. මේ එයට තවත් ද්‍රව්‍ය එකතු කර සකසන හෝමෝනයකි. ෴
෴සුවදායී නිරෝගී ජීවිතයක් ගෙවන්නට නම් වස විසෙන් තොර පරිසර හිතකාමී ජීවන රටාවක් ඇති කර ගත යුතුය. මෙහිදී අප එදිනෙදා භාවිතා කරන දේවල් පිළිබඳව වගේම අප අවට පරිසරය පිළිබඳව වි‍ශේෂයෙන් සැලකිලිමත් විය යුතුය. අපි මෙය ගෙදරින් ආරම්භ කළ යුතුය. හැකි අයුරින් අපට අවශ්‍ය ආහාර පාන ඇතුලු එ‍දිනෙදා අවශ්‍ය දේවල් අප ගෙවත්ත තුළ නිෂ්පාදනය කර ගැනීමට උත්සාහ කළ යුතුය. සෑම විටම පරිසරය සුරකිමින් කටයුතු කළ යුතුය. එය අපගේ යහපත පිණිසම බනු ඇත ෴ "දිලිප්ගෙන් ඔබේ ගෙවත්තට වැඩසටහන" isiswaraya - ඉසිවරයා YOU TUBE නාලිකාව ඔස්සේ නරඹන්න. / watchv=_h3joyijqju&lis...
Contact Us
Page - isiwaraye
Blog - www.isiwaraya.blogspot.com
Email - isiwaraya@gmail.com
WhatsApp/Viber/Phone - 0718423351
Key Words
#Agriculture #Homegardeningsinhala #Organic #Gardening #ගෙවතුවගාව,

Пікірлер: 349
@SooriyawewaDhammapali
@SooriyawewaDhammapali 14 күн бұрын
ඔබ තුමාට බෙහෙවින් පින් අපගේ චයිත්‍ය රාජයන් වහන්සේ වටා සිටුවීමට පිච්ච වැලක් පැලකර ගැනීමට ටිකක් අපහසු උනා මේක්‍රමය කරලාබැලුවා ඔබට ගොඩක් පින් 💐🌺
@isiwaraya
@isiwaraya 14 күн бұрын
පිච්ච පැල කිරීමේදී අග්ගිස්සේ දලු කොටස භාවිතා කරන්න. තෙරුවන් සරණයි.
@herathlansakara359
@herathlansakara359 Жыл бұрын
ඔබතුමා විසින් මේ කල ක්‍රියාව ඉතාම අගේ කරමි,
@isiwaraya
@isiwaraya Жыл бұрын
බොහොම ස්තූතියි
@lakshmiabeywickrama4531
@lakshmiabeywickrama4531 20 күн бұрын
ආදරනිය .ලෙස...කතා...කරමීන්. ඔබ..පෙන්වා..දුන්..ඒ..ක්‍රමය ..ගැන අපි..ඔබට..බෙහෙවින්ම . ස්තුති..වෙම
@isiwaraya
@isiwaraya 19 күн бұрын
සාදරයෙන් පිළිගන්නවා. හදවතින්ම ස්තූතියි
@toapositivelife8943
@toapositivelife8943 3 жыл бұрын
ලස්සන ගෙවත්තක් හදා ගන්න ඔයා අපිට දෙන මේ උපදෙස් ගොඩාක් වටිනවා. මේ ඉදිරිපත් කිරීම දකින හැමෝම මේ දේවල ප්‍රායෝගිකව සිදු කරාවි... අපේ ගෙදරින් හැමදේම පටන් ගමු... ස්තුතියි ❤️❤️❤️
@isiwaraya
@isiwaraya 3 жыл бұрын
බොහෝම ස්තූතියි, දිනෙන් දින ජයෙන් ජයම වේවා! තෙරුවන් සරණයි.
@chandrrathnarathnayake3688
@chandrrathnarathnayake3688 2 жыл бұрын
ගොඩක් හොදට පැහැදිලි කරනවා වටිනා වීඩියෝවක් ගොඩක් ස්තුති තෙරුවන් සරනයි
@isiwaraya
@isiwaraya 2 жыл бұрын
සාදරයෙන් පිළිගන්නවා
@mahindasolangaarachchi9277
@mahindasolangaarachchi9277 Жыл бұрын
@@isiwaraya 0
@slkumudu7427
@slkumudu7427 3 жыл бұрын
ගොඩක් වැදගත් අදත් video එක නියමය ජය වෙවා ගොඩක් හොඳයි 👍👍👍👍
@isiwaraya
@isiwaraya 3 жыл бұрын
බොහෝම ස්තූතියි, දිනෙන් දින ජයෙන් ජයම වේවා! තෙරුවන් සරණයි
@dananjayathilakarathne1952
@dananjayathilakarathne1952 3 жыл бұрын
ඔබනං සැබෑ ඉසිවරයෙක්👍‍රජයෙ වස විස නැති වැඩසටහන ජයගන්න රටට ඔබවැන්නං අවශ්ශය්...ස්තූතී....
@isiwaraya
@isiwaraya 3 жыл бұрын
ඔබගේ ඇගයීමට වගේම සහයෝගයට බොහොම ස්තූතියි. දිනෙන් දින ජයෙන් ජයම වේවා!
@mojonewslk
@mojonewslk 2 жыл бұрын
බොහොම ස්තුති. ජය වේවා
@isiwaraya
@isiwaraya 2 жыл бұрын
ඔබටත් බොහොම ස්තූතියි
@VillageKitchendeepal
@VillageKitchendeepal 3 жыл бұрын
ගොඩක් වටිනවා විදියෝ එක ඉදිරියටම යන්න සුබ පතනවා
@isiwaraya
@isiwaraya 3 жыл бұрын
බොහොම ස්තූතියි. තෙරුවන් සරණයි.
@AnimationTv07072020
@AnimationTv07072020 3 жыл бұрын
පලමු කමෙන්ට් එක 💙 තුන කැමැත්ත 💙 සුපිරි වීඩියෝවක් ♥️ ජය වේවා ♥️
@isiwaraya
@isiwaraya 3 жыл бұрын
බොහෝම ස්තූතියි, කරන කටයුතු කොයි විධියටද පතන්නේ ඒ අයුරිම ඉටු වේවා! දිනෙන් දින ජයෙන් ජයම වේවා! තෙරුවන් සරණයි!
@lionelmihidukula8905
@lionelmihidukula8905 3 жыл бұрын
@@isiwaraya6
@nudamnimdinu658
@nudamnimdinu658 9 ай бұрын
ගොඩක් ස්තූතී ඔබ තුමාට❤❤
@isiwaraya
@isiwaraya 9 ай бұрын
ජයෙන් ජයම වේවා
@srilankanitalykitchen4421
@srilankanitalykitchen4421 Жыл бұрын
හරම වැදගත් විඩියෝ එකක්, ඔබ තුමා ට ගොඩක් ස්තූතියි, අපි ඉන්නේ පිටරට ඉතින් අපිට සමහර ගස් හිටවන්න ආසයි, නමුත් පැල ගොඩක් මිල අධිකයි, දැන් ඉතින් ආසාවෙන් අපිටත් ගහක් හිටවන්න පුලුවන්, ඔබ තුමා සෑම දෙයක්ම සාර්ථක වේවා කියලා එක සිතින් ප්‍රාර්ථනා කරමි.
@isiwaraya
@isiwaraya Жыл бұрын
බොහොමත්ම ස්තූතියි
@aluthwagawa2085
@aluthwagawa2085 3 жыл бұрын
ගොඩාක් වටින වීඩියෝ එකක්..ඔබට බොහෝම ස්තුතියි මේ වගේ වීඩියෝ ගේනවට
@isiwaraya
@isiwaraya 3 жыл бұрын
ඔබටත් බෙබාහොම ස්තූතියි. දිනෙන් දින ජයෙන් ජයම වේවා!
@lofi9076
@lofi9076 2 жыл бұрын
වැඩේ නම් සුපිරි .ඔබට ජය වේවා
@isiwaraya
@isiwaraya 2 жыл бұрын
බොහොම ස්තූතියි
@luxmanfernando2233
@luxmanfernando2233 3 жыл бұрын
හොද දැනුමක් ලැබුණා. ස්තූතියි.
@isiwaraya
@isiwaraya 3 жыл бұрын
ඔබගේ අදහස් දැක්වීමට බොහෝම ස්තුතියි!
@mykitchenlife5122
@mykitchenlife5122 3 жыл бұрын
ඇත්තටම බොහොම අගෙයි දැනුවත් කිරීම වැදගත් විඩියෝ එකක් ගොඩක් ස්තුතියි ඉසිවරය චැනල් එක ජය වේවා
@isiwaraya
@isiwaraya 3 жыл бұрын
බොහෝම ස්තූතියි, දිනෙන් දින ජයෙන් ජයම වේවා! තෙරුවන් සරණයි
@ranaweerabandara-cs6mo
@ranaweerabandara-cs6mo 2 ай бұрын
very excellent technic for home gardeners.
@isiwaraya
@isiwaraya 2 ай бұрын
Many many thanks
@Maya.Maya.11.5
@Maya.Maya.11.5 2 жыл бұрын
ගොඩක් ස්තූතියි ඔබ තුමාට
@isiwaraya
@isiwaraya 2 жыл бұрын
ඔබටත් බොහොම ස්තූතියි
@sugaththenuwara6045
@sugaththenuwara6045 2 ай бұрын
ඔබතුමාට බාෙහොම ස්තුතියි
@isiwaraya
@isiwaraya 2 ай бұрын
සාදරයෙන් පිළිගන්නවා
@JayaPerera-z9r
@JayaPerera-z9r 7 ай бұрын
ගොඩාක් ස්තුතියි
@isiwaraya
@isiwaraya 7 ай бұрын
ජයෙන් ජයම වේවා
@ChampikaKg
@ChampikaKg 8 ай бұрын
ගොඩක් hoda vidiyowak❤
@isiwaraya
@isiwaraya 8 ай бұрын
බොහොමත්ම ස්තූතියි
@upalirajapaksha7357
@upalirajapaksha7357 2 жыл бұрын
බොහොමත්ම ස්තුතියි .
@isiwaraya
@isiwaraya 2 жыл бұрын
සාදරයෙන් පිළිගන්නවා. ඔබටත් බොහොමත්ම ස්තූතියි
@nimalsandunsiri4024
@nimalsandunsiri4024 Жыл бұрын
බොහෝමත්ම ස්තූතියි ඔබ තුමන්ට❤
@isiwaraya
@isiwaraya Жыл бұрын
සාදරයෙන් පිළිගන්නවා. ඔබටත් බොහොම ස්තූතියි
@dineshasandamali2159
@dineshasandamali2159 3 жыл бұрын
හොයපු විඩියෝ එකක් ගොඩක් පින් ඔයට මහත්තයෝ ජේසු පිහිටයි👍👍👍
@isiwaraya
@isiwaraya 3 жыл бұрын
බොහොම ස්තූතියි. දිනෙන් දින ජයෙන් ජයම වේවා!
@binthariimthiaz1845
@binthariimthiaz1845 2 ай бұрын
ඉතා අගෙයි
@isiwaraya
@isiwaraya 2 ай бұрын
බොහොමත්ම ස්තූතියි
@sandunsameera3352
@sandunsameera3352 2 жыл бұрын
බෝවිටියා ගහක් පැල කරගන්න විදිය කියලා දෙන්න 🙏🙏
@isiwaraya
@isiwaraya 2 жыл бұрын
බෝවිටියා අතු පැල කරන්න පුලුවන්. මේ විධියට නැතිනම් වායව අතු බැඳීමකින් පැල පහසුවෙන්ම හදා ගන්න පුලුවන්. ඒ ගැන වීඩියෝවක් ඇති.
@seneni1235
@seneni1235 2 жыл бұрын
කියල දුන්නාට ස්තුතිය .ත්‍රවත් විඩියෝ දාන්න
@isiwaraya
@isiwaraya 2 жыл бұрын
ඔබටත් බොහොම ස්තූතියි
@wckfrenando7303
@wckfrenando7303 Жыл бұрын
ඇත්තටම මට ඉතා අත්‍යවශ්‍යම වැදගත් වීඩියෝවක් ස්තුතියි ඔබතුමාට ජේසූ පිහිටයි ! 💥❤👌
@isiwaraya
@isiwaraya Жыл бұрын
සාදරයෙන් පිළිගන්නවා . ඔබටත් බොහොමත්ම ස්තූතියි
@vihagafernando2134
@vihagafernando2134 2 жыл бұрын
මහත්මයා ඔබතුමාගෙන් දේශීය එළවළු බීජ සහ පළතුරු බීජ හෝ පැල මිලදී ලබාගැනීමට හැකි ආකාරය දන්වන්න පුළුවන්ද? තෙරුවන් සරණයි.
@dineshperera2599
@dineshperera2599 Жыл бұрын
බුදුසරණ ❤
@isiwaraya
@isiwaraya Жыл бұрын
තෙරුවන්සරණයි
@srinetwork
@srinetwork 3 жыл бұрын
onna yalu dunna sahayogaya.....supiri....digatama innawa
@isiwaraya
@isiwaraya 3 жыл бұрын
බොහෝම ස්තූතියි, කරන කටයුතු කොයි විධියටද පතන්නේ ඒ අයුරිම ඉටු වේවා! දිනෙන් දින ජයෙන් ජයම වේවා! තෙරුවන් සරණයි!
@kavishanet5025
@kavishanet5025 3 жыл бұрын
වීඩියෝ එක වටිනවා
@isiwaraya
@isiwaraya 3 жыл бұрын
බොහොම ස්තූතියි. දිනෙන් දින ජයෙන් ජයම වේවා!
@wassanasihinaya1115
@wassanasihinaya1115 3 жыл бұрын
ගොඩාක් වැදගත් අයියෙ තෙරුවන් සරණයි ඔයාට
@isiwaraya
@isiwaraya 3 жыл бұрын
බොහෝම ස්තූතියි, දිනෙන් දින ජයෙන් ජයම වේවා! තෙරුවන් සරණයි
@ishararumeshmegasooriya2310
@ishararumeshmegasooriya2310 3 жыл бұрын
ස්තුති ඔබතුමාට..
@isiwaraya
@isiwaraya 3 жыл бұрын
ඔබටත් බොහෝම ස්තූතියි
@samankumara2326
@samankumara2326 3 жыл бұрын
නියමයි.සුබ පැතුම්.
@isiwaraya
@isiwaraya 3 жыл бұрын
බොහොම ස්තූතියි. දිනෙන් දින ජයෙන් ජයම වේවා!
@slriyas939
@slriyas939 3 жыл бұрын
බොහොම ස්තුති. ජය වේවා
@isiwaraya
@isiwaraya 3 жыл бұрын
අදහස් දැක්වූවාට බොහොම ස්තුතියි. දිනෙන් දින ජයෙන් ජයම වේවා! තෙරුයවන් සරණයි!
@senarathyapa7243
@senarathyapa7243 3 жыл бұрын
ස්තුති
@isiwaraya
@isiwaraya 3 жыл бұрын
ඔබටත් බොහෝම ස්තූතියි
@kawindiyaekanayka..4863
@kawindiyaekanayka..4863 2 жыл бұрын
නියමයි සර්...
@isiwaraya
@isiwaraya 2 жыл бұрын
බොහොම ස්තූතියි
@readytoknow
@readytoknow Жыл бұрын
thanks for sharing
@isiwaraya
@isiwaraya Жыл бұрын
My pleasure
@madhi888
@madhi888 3 жыл бұрын
Very useful video thanks for sharing
@isiwaraya
@isiwaraya 3 жыл бұрын
So nice of you
@sampathpiumi6109
@sampathpiumi6109 3 жыл бұрын
🌷🌷🌷හොද වැඩ සටහනක් ගොඩාක් පිං ස්තුතියි 🌷🌷🌷
@isiwaraya
@isiwaraya 3 жыл бұрын
ඔබටත් බොහොම ස්තූතියි. දිනෙන් දින ජයෙන් ජයම වේවා!
@Binari1996
@Binari1996 3 жыл бұрын
Niyamai itha wedagath video ekak. Good luck
@isiwaraya
@isiwaraya 3 жыл бұрын
බොහෝම ස්තූතියි, දිනෙන් දින ජයෙන් ජයම වේවා! තෙරුවන් සරණයි
@kusumbogoda7476
@kusumbogoda7476 10 ай бұрын
Best
@isiwaraya
@isiwaraya 10 ай бұрын
Thank you so much
@seewalikarunarathne7291
@seewalikarunarathne7291 2 жыл бұрын
ගොඩාක් ස්තුතිය ,දවස් 21 තියන්න ඕන කොහෙද
@isiwaraya
@isiwaraya 2 жыл бұрын
හොඳින් සෙවන සහිත ස්තානයක තබන්න
@erangamadujeewani2018
@erangamadujeewani2018 3 жыл бұрын
ගොඩක් ස්තුතියි. හරිම වටිනවා. අවශ්‍ය ම දෙයක්. තෙරුවන් සරණයි!!!ඔන්න මං sub kara🌹🌹🌹🌹🌹
@isiwaraya
@isiwaraya 3 жыл бұрын
බොහොම ස්තූතියි. දිනෙන් දින ජයෙන් ජයම වේවා!
@ajanthakumari1659
@ajanthakumari1659 3 жыл бұрын
බොහොම ස්තුතියි
@isiwaraya
@isiwaraya 3 жыл бұрын
ඔබටත් බොහොම ස්තූතියි. දිනෙන් දින ජයෙන් ජයම වේවා!
@slkumudu7427
@slkumudu7427 3 жыл бұрын
27 කැමැත්ත මගෙන් තෙරූවන් සරණයි පරෙස්සමින් ඉන්න 👍👍👍👍
@isiwaraya
@isiwaraya 3 жыл бұрын
බොහෝම ස්තූතියි, දිනෙන් දින ජයෙන් ජයම වේවා! තෙරුවන් සරණයි
@onlineenglishlessons918
@onlineenglishlessons918 3 жыл бұрын
Excellent channel. You are superb
@isiwaraya
@isiwaraya 3 жыл бұрын
Thank you so much 😀
@dikafamilykitchen6270
@dikafamilykitchen6270 2 жыл бұрын
Budu sarani jaya wewa
@maleedesilva6061
@maleedesilva6061 3 жыл бұрын
අලුත්දෙයක් ගෙනාවට ස්තුතියි සහයෝගය දුන්නා
@isiwaraya
@isiwaraya 3 жыл бұрын
බොහෝම ස්තූතියි.. දිනෙන් දින ජයෙන් ජයම වේවා! තෙරුවන් සරණයි!
@sunethrasune927
@sunethrasune927 7 ай бұрын
Niyami
@isiwaraya
@isiwaraya 7 ай бұрын
බොහොමත්ම ස්තූතියි
@malkanthipdr8384
@malkanthipdr8384 3 жыл бұрын
බොහොම ස්තුතියි
@isiwaraya
@isiwaraya 3 жыл бұрын
ඔබටත් බොහොම ස්තූතියි. දිනෙන් දින ජයෙන් ජයම වේවා!
@csiri3673
@csiri3673 3 жыл бұрын
අඟුරු නැතිව කරන්න පුළුවන්ද කියලා ඔබ තුමා ගෙන් අසන්න කැමති. ස්තුතියි.
@isiwaraya
@isiwaraya 3 жыл бұрын
ඔව් කොමාරිකා විතරක් භාවිතා කරන්නත් පුළුවන්.
@danushkaruwan5273
@danushkaruwan5273 2 жыл бұрын
පැන්සල් මිනිරන් කුඩු කෝමාරිකා
@manoprabhathw2661
@manoprabhathw2661 Жыл бұрын
😂😂😂😂😂
@asankawarnakulasooriya9817
@asankawarnakulasooriya9817 3 жыл бұрын
පැලවෙච්ච පැලෙත් පෙන්නන්න. කලින් හිටවලා ඒක වැදගත්
@isiwaraya
@isiwaraya 3 жыл бұрын
අදහස් වලට බොහොම ස්තූතියි
@slanimationtv6874
@slanimationtv6874 3 жыл бұрын
වැදගත් vedio akak ස්තුති oyata
@isiwaraya
@isiwaraya 3 жыл бұрын
දිනෙන් දින ජයෙන් ජයම වේවා!
@IndraniPremarathna
@IndraniPremarathna 2 ай бұрын
ඉතා හොදයි
@isiwaraya
@isiwaraya 2 ай бұрын
බොහොමත්ම ස්තූතියි
@godwinsuriyarathne5963
@godwinsuriyarathne5963 8 ай бұрын
Obata thanks
@isiwaraya
@isiwaraya 8 ай бұрын
Your welcome
@KumariJayakody
@KumariJayakody 7 ай бұрын
Komarika niwaradiwa sadaganna widiya
@isiwaraya
@isiwaraya 7 ай бұрын
හොඳයි කතා කරමු
@dilminibaggya8511
@dilminibaggya8511 3 жыл бұрын
Aneh sir කූඩලූ බද්ධ කරන්ඩ පුළුවන් da
@isiwaraya
@isiwaraya 3 жыл бұрын
ද්විබීජ පත්‍ර ඔිනෑම ශාකයක් පහසුවෙන් බද්ධ කරන්න පුලුවන්.
@dilminibaggya8511
@dilminibaggya8511 3 жыл бұрын
@@isiwaraya aneh sir පුළුවන් nm video ekk dndko
@isiwaraya
@isiwaraya 3 жыл бұрын
හොඳයි ඉදිරියේදී බද්ධ කිරීම පිළිබඳව වීඩියෝවක් ගේන්නම්.
@kanagasvaranselambaram3706
@kanagasvaranselambaram3706 3 жыл бұрын
Bohoma isthuthy oba thumata pahasuven sada ganda hecki
@isiwaraya
@isiwaraya 3 жыл бұрын
ඔබටත් බොහොම ස්තූතියි. දිනෙන් දින ජයෙන් ජයම වේවා!
@slakashbro200
@slakashbro200 Жыл бұрын
බෝ ගහක අත්තක් පැල කර ගන්න පුලුවන්ද
@isiwaraya
@isiwaraya Жыл бұрын
ඔව් පුලුවන්
@GeethikaLakmali-lp7ci
@GeethikaLakmali-lp7ci Жыл бұрын
තේ පැළත් හදාගන්න පුළුවන් වෙයිද
@isiwaraya
@isiwaraya Жыл бұрын
ඔව් පුලුවන්. වැස්සට නොතෙමෙන විධියට ප්‍රොපගේට් කරන්න
@onadilk783
@onadilk783 3 жыл бұрын
Onne oyawa balanne Man awa ape pathte Enna nice video
@isiwaraya
@isiwaraya 3 жыл бұрын
බොහෝම ස්තූතියි, දිනෙන් දින ජයෙන් ජයම වේවා! තෙරුවන් සරණයි
@manjulaherath2668
@manjulaherath2668 2 жыл бұрын
pekat walada hetawanna ona.Kelinma polawe hetawanna berida.
@isiwaraya
@isiwaraya 2 жыл бұрын
බඳුනක හිටවගෙන පැල වීමෙන් පසුව බිම හිටවන්න ඕන
@NethukiSehansa-ke6wo
@NethukiSehansa-ke6wo Жыл бұрын
කනේරු වලත් මුල් අද්දන්න පුලුවන් ද මෙහෙම
@isiwaraya
@isiwaraya Жыл бұрын
පුලුවන්.
@slkaraokehub9799
@slkaraokehub9799 3 жыл бұрын
godak watina video ekak..jayawewa
@isiwaraya
@isiwaraya 3 жыл бұрын
බොහොම ස්තූතියි. දිනෙන් දින ජයෙන් ජයම වේවා! තෙරුවන් සරණයි!
@arunaaloevera1870
@arunaaloevera1870 3 жыл бұрын
Super video. Good luck.
@isiwaraya
@isiwaraya 3 жыл бұрын
Thank you very much
@viduramaduwantha212
@viduramaduwantha212 3 жыл бұрын
pala hitawana bakat aka yatin hil karalada thiyanna
@isiwaraya
@isiwaraya 3 жыл бұрын
ඔව් වැඩි ජලය බැස යන්න සිදුරක් විදින්න
@dilanishani3156
@dilanishani3156 3 жыл бұрын
Katu anoda athu pala karanna puluwanda ?
@isiwaraya
@isiwaraya 3 жыл бұрын
ඔව් පුලුවන්. අතු තෝරා ගැනීමේදී කලින් මුරේ අතු භාවිතා කරන්න.
@sandzbern
@sandzbern 3 жыл бұрын
බොහොම ස්තුතියි මහත්මයා.අපිට පුළුවන්ද මේ අකාරයට ටිකක් කඳ මහත අතු මුල් අද්දවා ගන්න.උදාහරණයක් විදියට කොසුමිටක හෝ දබර ඇඟිල්ල ප්‍රමාණයේ වගේ..
@isiwaraya
@isiwaraya 3 жыл бұрын
එම ප්‍රමාණයේ අත්තක් පැල කරනවා නම් වායව අතු බැඳිමකින් පැල කර ගැනීම තමා වඩාත්ම යෝග්‍ය.
@sandzbern
@sandzbern 3 жыл бұрын
@@isiwaraya ඒ ගැන ඔබකුමාගේ වීඩියෝවක් තියෙනවද.මට ඒ ගැන අසහසක් ගන්න පුළුවන්ද
@isiwaraya
@isiwaraya 3 жыл бұрын
@@sandzbern Episode 32 අතු ලේයර් ගහක් හදන්නේ කොහොමද? (වීඩියෝව බලන්න)
@sldtv4062
@sldtv4062 3 жыл бұрын
godak watina video ekak,onna awankawama full sup eka dunna.ape paththatath enna.jayawewa
@isiwaraya
@isiwaraya 3 жыл бұрын
බොහෝම ස්තූතියි, දිනෙන් දින ජයෙන් ජයම වේවා! තෙරුවන් සරණයි
@rsmart2551
@rsmart2551 3 жыл бұрын
oyage vidiowa baluwa lassanata tiyanawa good luck
@isiwaraya
@isiwaraya 3 жыл бұрын
බොහොමස්තූතියි. දිනෙන් දින ජයෙන් ජයම වේවා!
@amalperera8225
@amalperera8225 2 жыл бұрын
නා ගසක අත්තක්, ඇහැල මල් ගහක අත්තක් මේ වගේ මුල් අද්දගන්න පුලුවන්ද...
@isiwaraya
@isiwaraya 2 жыл бұрын
ඔව් පැල කර ගන්න පුලුවන්
@amalperera8225
@amalperera8225 2 жыл бұрын
@@isiwaraya ස්තුතියි.... ඔබට සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා...
@preethiliyanage1370
@preethiliyanage1370 3 жыл бұрын
බෙහෙවින්ම තුති !!
@isiwaraya
@isiwaraya 3 жыл бұрын
ඔබටත් බොහොම ස්තූතියි. දිනෙන් දින ජයෙන් ජයම වේවා!
@مطبخأميرةعربية
@مطبخأميرةعربية 3 жыл бұрын
ස්තූතියි ඔබට
@isiwaraya
@isiwaraya 3 жыл бұрын
බොහෝම ස්තූතියි, කරන කටයුතු කොයි විධියටද පතන්නේ ඒ අයුරිම ඉටු වේවා! දිනෙන් දින ජයෙන් ජයම වේවා! තෙරුවන් සරණයි!
@مطبخأميرةعربية
@مطبخأميرةعربية 3 жыл бұрын
Tanks 😍
@dilarasthiyadu4528
@dilarasthiyadu4528 2 жыл бұрын
කොමාරිකා.හදගන්නෙකොහොමද
@isiwaraya
@isiwaraya 2 жыл бұрын
මේ වීඩියෝව බලන්න. kzbin.info/www/bejne/fonciYFup69pd7M
@nimaljayathilka9445
@nimaljayathilka9445 3 жыл бұрын
ඉදිරිපත් කිරිමට ස්තුතියි.අගුරු ලබාගන්නාවිට අලුත්ම අගුරු අත්තට අහිතකර වියහැකියි නේද?
@isiwaraya
@isiwaraya 3 жыл бұрын
අලු රහිතව ගන්න ඕන
@narindukariyawasam9003
@narindukariyawasam9003 2 жыл бұрын
අඹ,කොස් වගේ ඒවත් මේ විදියට පැල කරගන්න පුලුවන්ද
@isiwaraya
@isiwaraya 2 жыл бұрын
අඹ කොස් කජු වගේ ඒවා දිලීර ආසාදනයට තියෙන ඉඩකඩ වැඩි නිසා ජීවානුහරණය කරන ලද මාධ්‍යයක හිටවන එක වැදගත්. ඒ වගේම හැකි සෑම විටම එවැනිශාක වායව අතු බැඳීමෙන් පැල කර ගත හැකි නම් ගොඩක් සාර්තකයි
@geethaniweerasinghe6252
@geethaniweerasinghe6252 26 күн бұрын
Karala bala honda da kiyala kiyannam
@isiwaraya
@isiwaraya 26 күн бұрын
බොහොමත්ම ස්තූතියි
@ashikaganga3533
@ashikaganga3533 2 жыл бұрын
Thanks
@gihankularathna7870
@gihankularathna7870 3 жыл бұрын
Thank you.
@isiwaraya
@isiwaraya 3 жыл бұрын
You're welcome!
@nethudevinya5239
@nethudevinya5239 3 жыл бұрын
Niyama wdasatahanak......
@isiwaraya
@isiwaraya 3 жыл бұрын
බොහොම ස්තූතියි. දිනෙන් දින ජයෙන් ජයම වේවා!
@priyanthiwerahera9036
@priyanthiwerahera9036 Жыл бұрын
Bohoma pin❤❤❤❤❤
@isiwaraya
@isiwaraya Жыл бұрын
තෙරුවන්සරණයි
@dinukashehan3252
@dinukashehan3252 3 жыл бұрын
Hoda denumak lebuna tnx
@isiwaraya
@isiwaraya 3 жыл бұрын
බොහොම ස්තූතියි. දිනෙන් දින ජයෙන් ජයම වේවා!
@shanikashanika4853
@shanikashanika4853 2 жыл бұрын
පස ජිවානුහරණය කරන්න ඕන නැද්ද,මම ඔබගෙ විඩීයෝ බලනවා.දෙහි අතු 20ක් මේ ක්‍රමය ට හිටවලා තියෙනවා.ජිවානුහරණය කලෙ නැහැනේ 😔😔😔
@isiwaraya
@isiwaraya 2 жыл бұрын
පස ජීවානුහරණය කිරීමෙන් දිලීර මගින් සිදුවන හානි වීම් ගොඩක් වලකා ගන්න පුලුවන්. නැති වඅනත් පැලවෙනවා.
@shanikashanika4853
@shanikashanika4853 2 жыл бұрын
දැන්නම් හිතට හොදයි අදට දින 6යි.
@broideas
@broideas 3 жыл бұрын
Thavath godak vatina video akak thanks for sharing 👍
@isiwaraya
@isiwaraya 3 жыл бұрын
බොහෝම ස්තූතියි, කරන කටයුතු කොයි විධියටද පතන්නේ ඒ අයුරිම ඉටු වේවා! දිනෙන් දින ජයෙන් ජයම වේවා! තෙරුවන් සරණයි!
@myworkshop7899
@myworkshop7899 2 жыл бұрын
කරපිංචා අතු පැල කරන්න පුලුවන් ද ? කරපිංචා ඇට වලින් හැරුනම, පැල ලබා ගන්න වෙනත් ක්‍රම තියෙනවද ?
@isiwaraya
@isiwaraya 2 жыл бұрын
කරපිංචා අතු පැල කරන්න පුලුවන්. ලේයර් කරනවා නම් ගොඩක් හොඳයි
@agudaya385
@agudaya385 8 ай бұрын
රොස වලට ගත්තද කමක් නැද්ද
@isiwaraya
@isiwaraya 8 ай бұрын
ගැටලුවක් නැහැ
@rasikakumara9880
@rasikakumara9880 3 жыл бұрын
Meka mal atu pala kara gannat hodaida
@isiwaraya
@isiwaraya 3 жыл бұрын
ඔව් මේකෙන් ඕනෑම අත්තක් පැල කර ගන්න භාවිතා කරන්න පුළුවන්.
@lakiyabro2533
@lakiyabro2533 2 жыл бұрын
Jayawewa
@isiwaraya
@isiwaraya 2 жыл бұрын
බොහොම ස්තූතියි. දිනෙන් දින ජයෙන් ජයමවේවා!
@mkayeshika887
@mkayeshika887 Жыл бұрын
මේකෙන් මොනවගේ අතු ද හිටව ගන්න පුළුවන් වෙන්නේ?
@isiwaraya
@isiwaraya Жыл бұрын
මුල් ඇද්දවිය හැකි ඕනෑම අත්තක්
@indranihettiarachchi5528
@indranihettiarachchi5528 3 жыл бұрын
Onama..athu..pala.karanna..puluwanda...godak.sthuthi
@isiwaraya
@isiwaraya 3 жыл бұрын
ඔව්, පැල කළ හැකි ඕනෑම අත්තක් පැල කරන්න මෙය යොදා ගන්න පුළුවන්.
@subhashiniyapa563
@subhashiniyapa563 2 жыл бұрын
මේ උඩින් වහන බෝතල් කොටස සිදුරු කරලද තියෙන්නෙ
@isiwaraya
@isiwaraya 2 жыл бұрын
සිදුරු කරන්නේ නැහැ. එය සංවෘතව තියෙන්න ඕන. ජලවාෂ්ප පිටවන එක වළකා ගන්න ඕන. මේ සඳහා පොලිතීන් එකක් යොදන්නත් පුලුවන්.
@subhashiniyapa563
@subhashiniyapa563 2 жыл бұрын
@@isiwaraya ස්තූතිය ඔබට .. 🙏
@rukshansanjeewa5215
@rukshansanjeewa5215 2 жыл бұрын
කටු අනෝදා අතු පුළුවන් ද
@isiwaraya
@isiwaraya 2 жыл бұрын
ඔව් පැළ කරන්න පුලුවන්.
@විශ්වසාගරේ
@විශ්වසාගරේ 3 жыл бұрын
ඔන්න මමත් ආව යාලු සුබ දවසක්
@isiwaraya
@isiwaraya 3 жыл бұрын
බොහෝම ස්තූතියි, කරන කටයුතු කොයි විධියටද පතන්නේ ඒ අයුරිම ඉටු වේවා! දිනෙන් දින ජයෙන් ජයම වේවා! තෙරුවන් සරණයි!
@Akiyasvibe
@Akiyasvibe 3 жыл бұрын
අවන්කෙන්ම.වටිනවා අයිඋආ
@isiwaraya
@isiwaraya 3 жыл бұрын
බොහෝම ස්තූතියි.
@veronicadiasabeysighe130
@veronicadiasabeysighe130 3 жыл бұрын
Bohoma ping
@isiwaraya
@isiwaraya 3 жыл бұрын
තෙරුවන් සරණයි!
@NimanthiPerera-i5i
@NimanthiPerera-i5i Жыл бұрын
@isiwaraya
@isiwaraya Жыл бұрын
Thanks
@nandanarathnanayaka3645
@nandanarathnanayaka3645 3 жыл бұрын
Godak sthuthie sir
@isiwaraya
@isiwaraya 3 жыл бұрын
බොහොම ස්තූතියි. දිනෙන් දින ජයෙන් ජයම වේවා!
@rajapemarathna1938
@rajapemarathna1938 3 жыл бұрын
Thanx
@isiwaraya
@isiwaraya 3 жыл бұрын
Welcome
How do Cats Eat Watermelon? 🍉
00:21
One More
Рет қаралды 12 МЛН
哈莉奎因怎么变骷髅了#小丑 #shorts
00:19
好人小丑
Рет қаралды 55 МЛН