No video

Episode 28 | කළු සපත්තු | සිංහල කුමසාරු

  Рет қаралды 4,651

Sinhala Kumasaru

Sinhala Kumasaru

Күн бұрын

සිංහල කුමසාරු YouaTube නාළිකාවට ඔබව සාදරයෙන් පිළිගන්නෙමු!ජයතිලක කම්මැල්ලවීරයන් යන අද්විතීය කෙටිකතාකරුවා විසින් රචනා කරන ලද "කළු සපත්තු" කෙටිකතාව අපූර්ව සමාජ අත්දැකීමක් ඔස්සේ නිර්මාණය වී ඇත.විරැකියාවෙන් බැට කන තරුණයෙකුගේ ජීවිතය වටා මෙම කෙටිකතාව නිර්මිත වී ඇත.උගත් තරුණයෙකුට රැකියාවක් සොයාගැනිමට නොහැකිව සිටියදී හදිසියේ ම රැකියාවක් ලැබී එය නොලැබී යාමේ කතා පුවත මෙහි විවරණය වේ.ඔහු රැකියාව ලබාගැනීමට සම්මුඛ පරීක්ෂණයකට යනවිට කළු සපත්තු දෙකක් සොයාගැනීමට ගත් දැරූ උත්සාහය ද මෙම කතා පුවතේ ප්‍රධාන තැනක් ගනියි.මෙරට දරිද්‍රතාවයේ යථාර්ථය සහ සුදුස්සාට සුදුසු තැන නොලැබීමේ ඛේදවාචකය ජීවන දෘෂ්ටියක් සේ මෙහි හුවා දක්වා ඇත.
ලංකාවේ හොඳ ම සිංහල පන්තිය සඳහා එක් වීමට කැමති දරුවන් නම | උසස් පෙළ වසර | නගරය 0771820244 අංකයට WhatsApp කරන්න. නැතහොත් පහත Google Form එක පුරවන්න.
forms.gle/n6hh...
❤❤❤❤❤❤❤❤
Official KZbin Channel
❤❤❤❤❤❤❤❤
/ @sinhalakumasaru
❤❤❤❤❤❤❤❤
Official Facebook Page
❤❤❤❤❤❤❤❤
www.facebook.c...
❤❤❤❤❤❤❤❤
Official instergram page
❤❤❤❤❤❤❤❤
...
ශ්‍රී ලංකාවේ හොඳ ම සිංහල පන්තියේ ONLINE සහ භෞතික පන්ති සදහා විමසීම් 👇
☎️WHATSAPP
077 182 0244
☎️TELIGRAM
077 182 0244
සිංහල කරලා ජීවිතය දිනන්න
ශ්‍රී ලංකාවේ හොඳ ම සිංහල පන්තියට එකතුවන්න!
මහනුවර - Nozero
කුරුණෑගල - pencilopera
අනුරාධපුර - විස්ටා
ලංකාවට ම - Online
⚠️️ ලියාපදිංචිවීමට
නම | A/L කණ්ඩායම | නගරය
0771820244 whatsApp කරන්න.
සිංහල කුමසාරු
#education#sinhala#A_L_sinhala#Education#Sinhala_#education_sinhala_kumasaru_A_L_sinhala#education_sinhala_kumasaru_A_L_sinhala#online_education

Пікірлер: 17
@shashiniweerakkody........7615
@shashiniweerakkody........7615 2 жыл бұрын
සර් තරම් තවත් දක්ෂ ගුරුවරයෙක් ඉන්නවද.....ගොඩක් සතුටුයි සර්..සර් නිසා අද ඉගෙනගන්න එක ගැන..මේ වගේ දිසාපාමොක් ආචාර්යවරයෙක් නම් දැකල නෑ...ගුරුවරයෙක් වගේම ජීවිතේ ගොඩක් දේවල් කියල දෙන උතුම් කෙනෙක්...සර්ගෙ ශිෂ්‍යාවක් වෙන්න ලබීම පෙර පිනක් සර්..බුදු සරණයි සර්..🙏🙏🙏
@ireshasaduni8959
@ireshasaduni8959 2 жыл бұрын
@warunisachintha6453
@warunisachintha6453 2 жыл бұрын
💪 තෑන්ක්ස් සර් හොදට තේරුනා
@warunisachintha6453
@warunisachintha6453 2 жыл бұрын
තැන්ක්ස් සර්
@sashinidulanthi4300
@sashinidulanthi4300 8 ай бұрын
අපේ කුමසාරු සර් 2023 Al කුරූනැගල . ❤❤
@bandaranayaka315
@bandaranayaka315 2 жыл бұрын
Ape sirta godk pin😊
@madushaniatthanayake8451
@madushaniatthanayake8451 Жыл бұрын
Exam එකට යන ගමන් ඇහුවෙ සර් ගොඩක් වැදගත් පිං සර්
@nethmisewmika684
@nethmisewmika684 2 жыл бұрын
❤️❤️ thnks sirr,,, hodt theruna 🙏🙏
@dilshanisewmini1006
@dilshanisewmini1006 2 жыл бұрын
Thank you sir 😊
@amilapathumamila2762
@amilapathumamila2762 2 жыл бұрын
sir mawth sir ge telegram group ekta add krannko
@NadunNadeesha-mb9dw
@NadunNadeesha-mb9dw 8 ай бұрын
❤💖👌
@agvvvhhb640
@agvvvhhb640 Жыл бұрын
❣️❣️❣️❣️❣️😚👌👌👌
@sadu8816
@sadu8816 Жыл бұрын
පින් සර්
@dilshararathnayaka7358
@dilshararathnayaka7358 9 ай бұрын
@user-fi3mk9yw5j
@user-fi3mk9yw5j 5 ай бұрын
❤️
@dulakshiahinsa3142
@dulakshiahinsa3142 Жыл бұрын
👍🤩
@Laksri_Nimash
@Laksri_Nimash 2 жыл бұрын
❤️
Touching Act of Kindness Brings Hope to the Homeless #shorts
00:18
Fabiosa Best Lifehacks
Рет қаралды 17 МЛН
Bend The Impossible Bar Win $1,000
00:57
Stokes Twins
Рет қаралды 39 МЛН
Whoa
01:00
Justin Flom
Рет қаралды 54 МЛН
Episode 27 | කරත්තය | සිංහල කුමසාරු
7:44
Kalu sapaththu short story
24:27
Sinhala Audio Library
Рет қаралды 6 М.