කන්දේගම මහතාගෙන් සුපිරි දියර පොහොරක්

  Рет қаралды 325,212

කන්දේමහගමයා / KandeMahagamaya

කන්දේමහගමයා / KandeMahagamaya

Күн бұрын

Пікірлер: 522
@kandemahagamaya
@kandemahagamaya 3 жыл бұрын
ඔත්තු බිම්මල් ගැන කන්දේගම මහතා කියු කතාව kzbin.info/www/bejne/homqZIODj52ciMk තවමත් බැලු‌වේ නැද්ද ?
@ranjithwerake939
@ranjithwerake939 3 жыл бұрын
Kandegama"'uthumanta mama uthumatha chara karansewa wadasatahana karanA buuruwata mama :kanathunaaAAAA
@travelwithchefdanush6459
@travelwithchefdanush6459 3 жыл бұрын
ගොඩක් ස්තුති මේ ගැන කියාදුන්නට මහත්මයාණෙනි ... මට පුලුවන්ද ඔබතුමාගේ වැඩසටහන් වලට සහභාගි වෙන්න.. පුලුවන්නම් මට උදව් කරන්න මේ ගැන තවත් අව්බෝධයන් ලබගන්න.. බුදු සරණයි ...
@ayomaldiddeniya2290
@ayomaldiddeniya2290 3 жыл бұрын
Oya hama danumakma poth wala liyala anagatheta denna.natthn me rata kalaknni wenwa. Mechra loku adambara athithyak danunak thiyana obathumgen e de illnwa
@spencerjase3809
@spencerjase3809 3 жыл бұрын
you probably dont give a shit but does anyone know a way to get back into an instagram account..? I was dumb lost the password. I would appreciate any tips you can offer me!
@kaysengraham572
@kaysengraham572 3 жыл бұрын
@Spencer Jase instablaster =)
@yashainnilakshana3113
@yashainnilakshana3113 3 жыл бұрын
ජාතියේ පිනට පහළ වූ හෙළයේ තවත් එක් මහා යතිවරයෙක්...! නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා ඔබතුමන්ටත් මෙවැනි උතුම් වැඩසටහන් ඉදිරිපත් කරන ඔබ සියලු දෙනාටත්..!
@omanmuscat8273
@omanmuscat8273 3 жыл бұрын
කතාකරන හැම වචනයකින්ම අලට දැනුම ලබාදෙන ඔබතුමාට බොහොම ස්තුතියි
@lionelwijenayaka4909
@lionelwijenayaka4909 3 жыл бұрын
මෙතරම් දැනුම් සම්බාරයක් තියෙන උතුම් මිනිසුන් සිටින අපේ රටේ කාලකන්නි පාලකයින් විදිමත් ආකාරයෙන් මේවා ගැන නොබලන්නේ මුදල් හූරාකන්න බැරි නිසයි
@gjlperera343
@gjlperera343 2 жыл бұрын
Sahathika aththa
@wijithakumarashili7582
@wijithakumarashili7582 2 жыл бұрын
W
@DrRuky
@DrRuky 2 жыл бұрын
"ගංගේ මූදෙ දැම්මත් ප්‍රමාණයක් තියෙන්න ඕන" 😃👌 වටිනා කියමනක්.. 🤗
@chandanabandara7701
@chandanabandara7701 3 жыл бұрын
සාදු සාදු සාදු බොහෝම පින් ඔබතුමාට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා.
@sinezlakshanz
@sinezlakshanz 2 жыл бұрын
Hicis 😄
@piyasenarankothgedara4618
@piyasenarankothgedara4618 3 жыл бұрын
දැන් වත් සිංහල යෝ මේ ක්‍රම අනුගමනය කලොත් හරියයි. ඔබ තුමාට ගොඩක් පිං.
@manelsomalatha6607
@manelsomalatha6607 2 жыл бұрын
ඔබතුමාගෙ උපදෙස් අරන් මම වගාකලා .නියමයි.ඔබ තුමාට පින්.
@nilukashyamal5798
@nilukashyamal5798 6 ай бұрын
කම්මැලි අලසකම නැති එවුං මේව බලපල්ල අපේ මහා දාර්ශනිකයගෙන් සිව් හෙළයේ උගත් පඬිවරයා ගෙන අප උගතයුතු දේ බොහොමයි.තිලක් කන්දේගම මහත්මයා ඔබතුමා හට හදවතින්ම ගරු කරමි .කාබනික පොහොර දියර පොහොර මාගේ ගොඩ වගාවට යොදනව මෙයින් ආදායමක් ලබනව මේ දැනුම් සම්භාරය දුප්පත් අපිට බෙදා දුන්නා ට ඔබතුමා බොහොම පිං❤
@ushanjayawikrama7645
@ushanjayawikrama7645 3 жыл бұрын
ස්තුතියි මේ වගේ අපිට කියා දෙන වට
@gayaniharshani1315
@gayaniharshani1315 3 жыл бұрын
කතාකරන හැමදේකින්ම ගන්න දෙයක් තියනවා අඩුවක් නැතුව....දැනුම් සාගරයක්........ස්තූතියි ඔබට....
@hasithapraveen4207
@hasithapraveen4207 2 жыл бұрын
මේ ශාක ඔක්කොම දන්න අය ඉන්නවද?
@සදතාරුකා
@සදතාරුකා 3 жыл бұрын
ඇත්තටම ගොඩක් වටිනවා.. මාත් හදාගන්න ඕන..ඔබතුමාට දීර්ඝායු වේවා ..බොහෝම ස්තුතියි .. දිනෙන් දින ගොවිපල දියුණු වේවා .. ලංකා වාසි සියලුම දෙනා වස විෂ නැති ගොවිතැන් වලට හුරු වෙලා නිරෝගි මත් අනාගත පරපුරක් බිහි කිරීමට හැකි වේවා තෙරුවන් සරණයි
@godahanageranjan7514
@godahanageranjan7514 3 жыл бұрын
යූගයෙ අවශ්‍යතාවය මෙයයි අපෙ අලසකම නැතිකර තමන්ට තිබෙ සූළු ඉඩ ප්‍රමානයෙ නිවසට අවශ්‍ය කරන එළවළු ටික හදාගන්න අමතක කරන්න එපා. රටෙ ආර්ථිකයට වගෙම තමන්ගෙ පසූම්බියටද යහපතක් වෙනූ ඇත.තෙරුවන් සරණයි.
@senarathkarunaratne8529
@senarathkarunaratne8529 2 жыл бұрын
දියර පොහොර හදන ප්‍රමාණ ගාන මිම්ම ගොම ඕනැ ඇයි කියන එක, පොහොර යොදන සැඳෑ සමය ගැන කතාව හරි වැදගත්.මට ගොම ලැබුණෙම නැහැ.. දන්නෙම නැතිව ඒ වැඩේ කරල තියෙන්නෙ කුස්සියෙ ඉවතලනදේ සහ මස් මාලු හෝදන වතුර වගේ.දැන් මුහුන් තමයි දිගටම දුවන්නෙ. පරණ වෙන්ට වෙන්ට ගොම සුවඳ එනවා. කොල වර්ග වලට ඉතා හොඳයි. ගෙඩි පලදාවට තව මොනාද අඩුයි වගේ. නැත්නම් පරණ වීමෙන්ද? ඔබ කියන පරිදි වයසක දේසපාලු ඩොලර් පිලල් වලට උදේ 9.00 ට ගැහුවොත් හැරමිටියෙන් යනෙන තුරා යන්නෙ නැතිව තවත් රට කකා ඉන්න එකේ සූරිය ශක්තියෙන්ම ස්වභාවෙන්ම පොරවාගත් සිංහ හමේ හයියෙන් රටේ කොලුකෙල්ලන්ටක් ගගහ ඉන්න එවුන් ගැන වගබලාගනීවි නේද? රැක්මට අතහිත දෙන ඔබ වගේ සැමටත් අප ජීවිත වනසන ඔවුන්ටත් එකසේ සෙත්ම වේවා ! සුවෙන් වෙසෙත්වා!
@nadzdi12387
@nadzdi12387 8 ай бұрын
Goma nethuwada oba thuma meeka kale. eeka saarthakai da kiyanna puluwanda. goma hoyaganna amarui api inne colombo pethi wala harakek kiyala sathek nee mehe gewal wala. thawa kiyanna puluwanda meekata daana mee kola gena. Gandapaana , Ginisiliya walata amatharawa kiyana kola wala nam pehedili nehe.
@suramyapubudinie4207
@suramyapubudinie4207 3 жыл бұрын
ඔබ‍ට බොහොම පින්. දීර්ඝායු වේවා!
@sadalikumrari1726
@sadalikumrari1726 3 жыл бұрын
බොහොම ස්තූතියි ඔබතුමාට දැනුවත් කරාට ඔබතුමාට නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා
@janakatissera
@janakatissera 3 жыл бұрын
මහත්තයෝ ඔබ‍ට දීර්ගායු..!! ඉතා පැහැදිලියි මහත්තයෝ
@dasanayakadisa2245
@dasanayakadisa2245 Жыл бұрын
ඔබතුමාට ජයෙන් ජයම වේවා තුනුරුවන් සරණින් දීර්ඝායුවේවා ලක් වාසීන්ට සදා වාසනා වේවා
@Chandrachandra-fs5kz
@Chandrachandra-fs5kz 2 жыл бұрын
බොහෝම ස්තුතියි ඔබතුමාට . ඉතාම වටිනා පැහැදිලි කිරීමක්.🙏
@AnulaAnula-jf2yn
@AnulaAnula-jf2yn 3 жыл бұрын
භොද වැඩසටහනක් ඔබතුමා දිවීයන්ග පිහිට ලැබාවා බුදු සරන්යි
@kanchanamullavidana3488
@kanchanamullavidana3488 3 жыл бұрын
මහත්තය ලොකු ගස් වලට දියර පොහොර යොදා ගන්න බැහැ ඒකට පොහොර යොදා ගන්නෙ කොහොමද
@athulakg9235
@athulakg9235 3 жыл бұрын
ඔබ තුමාට බුදු සරණයි දෙවි රැකවරණයි
@maalilanka3687
@maalilanka3687 Жыл бұрын
බොහොමත්ම පින් අත්වේවා1 දීර්ඝායුෂසම්පත්තිය ලැබේවා!ඔබතුමාට.
@whkmadhurangafarnando8894
@whkmadhurangafarnando8894 3 жыл бұрын
දීර්ඝායුෂ වේවා ඔබට!
@amalperera3074
@amalperera3074 3 жыл бұрын
ගොඩක් වැදගත් පැහැදිලි කිරිමක් ඔබ තුමාට බොහොම ස්තුතියි
@darshikamanori7417
@darshikamanori7417 2 жыл бұрын
පින් සිදු වේවා...🙏🙏🙏තෙරුවන් සරණයි ..
@pradeepadayananda194
@pradeepadayananda194 2 жыл бұрын
ඔබතුමා ඇත්තටම මනුෂ්‍ය වෙසෙන් ඉන්න දෙවියන් කෙනෙක් 🙏🙏🙏🙏
@nandanadeshapriyavlog3936
@nandanadeshapriyavlog3936 3 жыл бұрын
අයුබොවන් තෙරුවන් සරණයි ඔබතුමාට ❤🙏🌱🍃🌴🌴🌴🌴🌴🌴🌱🌱🌱🌱🌱🍃🍃🍃
@earledirisinge5614
@earledirisinge5614 3 жыл бұрын
පින් සිදු වේවා පතනෙමු දීඝායු
@shanthishanthi795
@shanthishanthi795 3 жыл бұрын
අපි ළඟ දන්නැති කොල කොළ ඒ වෙනුවට ඒ වෙනුවට විට ඒ වෙනුවට වෙන මොන හරි කොල කියල දෙන්න ඔයාට ගොඩක් පින් මහතාණෙනි
@anuradasanayaka9738
@anuradasanayaka9738 3 жыл бұрын
ඔය කියන නම් වර්ග කියන්නෙ එකම ශාකය ගදපාන එහෙමත් නත්නම් බාලොලියා.
@sacheekapeethini6248
@sacheekapeethini6248 3 жыл бұрын
දැනටමත් මෙි දියර පොහොර භාවිතා කරනවා..ඒත් ඒ සදහා මාධ්‍ය යෙදුවෙි අමු ගොම සහ ගිනීසීලියා පමනයි..ඔබ තුමාගේ දැනුවත් කිරිම බෙහෙවින්ම වටිනවා..ස්තුතියි ..දීර්ඝායුෂ ලැබෙිවා ...
@jeewanasampath2906
@jeewanasampath2906 3 жыл бұрын
මේ දියර පොහොර වලට දාන වර්ග ටික සහ ප්‍ර්‍රමාණය හරියමටම පැහැදිලි කරල දෙන්න පුලුවන්ද ..
@vimukthichathuranga4051
@vimukthichathuranga4051 2 жыл бұрын
@@jeewanasampath2906 wartura 4 . amu goma 2. giniseriya 2. higuru 1...murunga kola mitak...
@arunachandima8301
@arunachandima8301 2 жыл бұрын
ඔබ කියපු විදියට මේව කරනව ඔබ අපට මෙම දැනුමට ඔබට බොහොමත් ස්තූතියි.තව මේ දැනුම දෙන්න ඔබට ශක්තිය ධ්‍යිර්‍ය ලැබේවා.
@rukshanasanka1478
@rukshanasanka1478 3 жыл бұрын
තෙරුවන් සරණයි මහතා
@sirisenarajapaksha4520
@sirisenarajapaksha4520 3 жыл бұрын
බොහෝ පින් තෙරුවන් සරණයි
@padmasamarajeewa8164
@padmasamarajeewa8164 2 жыл бұрын
Thank you so much Tilak Kandegama Sir . May the blessings of the Noble Triple gem bless you always!
@HelaYak
@HelaYak 3 жыл бұрын
ඔබගේ පැහැදිලි කිරීම ඉතා පැහැදිලියි මහත්තයෝ..... ඔබ‍ට දීර්ගායු..... !
@wijayaratneasokapm1210
@wijayaratneasokapm1210 3 жыл бұрын
ඔබතුමාට බුදුසරණයි දෙවිපිහිටයි දීර්ඝායුෂ ලැබේවා
@pradeepaherath326
@pradeepaherath326 6 ай бұрын
ඔබගේ අති මහත් වු දැනුම මිනිස්සුන්ට කියා දීම වැදගත්👍
@nilukakalutharage9421
@nilukakalutharage9421 3 жыл бұрын
අතිවිශිෂ්ඨයි ගුරුතුමනි.....
@c.madusankaserasinghe.cris7561
@c.madusankaserasinghe.cris7561 3 жыл бұрын
Hammooooooo.....Man hoya hoya hitiye sobawika diyara pohora gena Deiyo budun dekka wage hegimak thamai hitata ann.Me Rattaran watina Denuma Nomile hemotama kiyala denn sahayogaya dena oba siyalu denatama Godak pin siddawenawa.tilak kandegama mahattya nm deiyek .
@upulsamarasinghe6474
@upulsamarasinghe6474 3 жыл бұрын
Meka aththa....mn dan tunnel 2k karanawa....meka...aththa....meka thamai kramaya...
@sooryasudu1241
@sooryasudu1241 3 жыл бұрын
තෙරුවන් සරනයි !
@හේළි-ත8ණ
@හේළි-ත8ණ 3 жыл бұрын
අනේ සර් මහ පුදුමාකාරයි ඔබතුමාගෙ දැනුම!
@Lata-eo5ko
@Lata-eo5ko 2 жыл бұрын
කන්දේ ගම මහත්තයා ණෙනි ඔබට මෙවැනි ගුරු හරුකම් දෙන්න ශක්තිය ධෛර්යය ලැබේවා තෙරුවන් සරණයි
@arunawijesooriya5913
@arunawijesooriya5913 3 жыл бұрын
මං මේක අත් හදා බැලුවා 100% සාර්තකයි. ඔබ තුමාට බොහොම ස්තුතිය . 👍👍👍❤️❤️❤️💪💪💪🔥🔥🔥
@thushanbandara9404
@thushanbandara9404 3 жыл бұрын
Ginisiriya, gadapana walata amatharawa dapu kola warga tika kiyannako
@arunawijesooriya5913
@arunawijesooriya5913 2 жыл бұрын
මුරුංගා මිටක්
@goodbye516
@goodbye516 2 жыл бұрын
මෙම භාජනය වසා තැබිය යුතූද නැද්ද? දින 21?
@jayanthaabenayaka9428
@jayanthaabenayaka9428 3 жыл бұрын
බුදුසරණයි ඔබතුමාට
@mohottiarachchi
@mohottiarachchi 3 жыл бұрын
Excellent sir govikama eetha saralaee.vishishtae.
@kalpanagallage9502
@kalpanagallage9502 3 жыл бұрын
එම දියර පොහොර සාදා ගැනීමට යොදා ගන්නා ගස් වල කොල ගැන පැහැදිලි කරගැනීමට කන්දේගම මහත්මයාගේ දුරකතන අංකය ලබාදෙනමෙන් කරුණාවෙන් ඉල්ලා සිටිනවා. ස්තූතියි.
@rcgelectrical4830
@rcgelectrical4830 3 жыл бұрын
Seerama nam walin kiyanne eka shakayak.anika ginisiriya echchrai awashya
@prasadas9402
@prasadas9402 2 жыл бұрын
මෙ කරන සෙවයට ඔබට බොහොම ස්තුතියි සර් 🙏
@suramyapubudinie4207
@suramyapubudinie4207 2 жыл бұрын
අපි මෙය අත්හදා බැලුවා. හරිම සාර්ථකයි. මට ඇති ගැටලුව නම් නැවත දියර පොහොර යෙදිය යුත්තේ දින කිහිපයකින්ද? ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා!
@Monamagulakda
@Monamagulakda 2 жыл бұрын
kochchara kaalayak thiya ganda puluwanda
@nadzdi12387
@nadzdi12387 8 ай бұрын
gandapana walata amatharawa daana kola warga wala nam tika kiyanna puluwanda. eka pehedili nehe ekai
@fernandosharmalin7807
@fernandosharmalin7807 3 жыл бұрын
Bohoma sthuthi harima watina upades tikak..
@ashteamweg6218
@ashteamweg6218 2 жыл бұрын
Thank you Sir .Thurunuwangesaranai 🙏🏼🙏🏼🙏🏼🙏🏼
@riyancijanakahewawalgama8619
@riyancijanakahewawalgama8619 3 жыл бұрын
බොහොම ස්තුතියි අ⁣පේ කන්දේගම මහතාට තෙරුවණ් සරණයි .
@blueunicorn8772
@blueunicorn8772 3 жыл бұрын
well explained, good resource for the country
@d.a.n.thamdavita4148
@d.a.n.thamdavita4148 3 жыл бұрын
සැබැවින්ම ඉතාම ප්‍රශංසනීයයි
@nishantha6517
@nishantha6517 3 жыл бұрын
බොහොම පින්
@virajfernando9092
@virajfernando9092 2 жыл бұрын
අද කාලයට උචිත දැනුම ජනතාවට මනාව ලබා ෙදමින් කරන ෙමම මහගු ෙස්වයට ඔබතුමාට ස්තුති වන්ත ෙවනවා🙏🙏
@chemdissa
@chemdissa 3 жыл бұрын
Great explanation sir, thank you so much
@priyanganisiriwardanage3480
@priyanganisiriwardanage3480 Жыл бұрын
දීර්ඝායු වේවා ඔබතුමාට!!!👍🤲🙏🏻
@TheNaturevi
@TheNaturevi 3 жыл бұрын
නියමයි❤️
@ravitennakoon1218
@ravitennakoon1218 3 жыл бұрын
ප්‍රශංෂනීයයි !!!
@kusumaellepola5237
@kusumaellepola5237 3 жыл бұрын
දැණුවත් කළාට බොහොම පිං.
@devikaliyanage6025
@devikaliyanage6025 2 жыл бұрын
Kandegama mahathanani.We glad to visit your govipola one day.Becouse of this Covid still the boarders closed we still can’t come to Sri Lanka 🇱🇰.But the time comes we wish to meet you one day. I have a nice garden here in Australia.
@nanayakkarakarunarathne156
@nanayakkarakarunarathne156 3 жыл бұрын
Obathuma pohora vala athi hama anshayak ganama dana handina diyara pohora gana iganveema ithama vadagath, Knowing everything related to fertilizer, your teaching on liquid fertilizer production is very important. Theruvan Saranai!
@veronicadiasabeysighe130
@veronicadiasabeysighe130 2 жыл бұрын
බොහොම ping ඔබතුමාට
@k.g.c.karunathilaka9781
@k.g.c.karunathilaka9781 3 жыл бұрын
ස්තුති ,ඉතා පැහැදිලියි.
@diluparathnayaka8855
@diluparathnayaka8855 Ай бұрын
බුදුසරණ යි අපෙ ස් ර්
@신대혁-y9g
@신대혁-y9g 3 жыл бұрын
දිර්ග ආයුස පතමු
@indikaindika5115
@indikaindika5115 3 жыл бұрын
එතුමාගේ.සැමවචනයක්ම.යතාර්තවාදි.මිහිපිට ාදවියෙක්
@jayanthidisanayaka5523
@jayanthidisanayaka5523 3 жыл бұрын
Thank you sar danuwath කිරීම
@sunilsilva3669
@sunilsilva3669 3 жыл бұрын
කලයුතු දේ නිසි ලෙස පහදා දෙන ඔබතුමන් දිගුකල් දිනේවා සැමට තෙරුවන් සරනයි !
@dulanjamanuk9169
@dulanjamanuk9169 2 жыл бұрын
ස්තුතිය බුදු මහත්තයෝ තෙරුවන් සරණයි දෙවි පිහිටයි ,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,
@nishantha6517
@nishantha6517 3 жыл бұрын
⁣⁣ජයවේවා....
@kumudinirenukawickramasing4116
@kumudinirenukawickramasing4116 3 жыл бұрын
තේ වත්තකට කොහොමද පෝර දාන්නෙ ඒකටත් විකල්පයක් කියන්න මහත්මයො? හරි අමාරුවෙන් ජිවත් වෙන්නෙ
@shyamilaramachandran3279
@shyamilaramachandran3279 3 жыл бұрын
මහත්මයාණෙනි , කොපමණ කාළයක් මෙම මිශ්‍රණය කල් තඹ ගත් හැකිද ...?කරුණාවෙන් දන්වන්න . තෙරුවන් සරණයි සියළු දෙවි රැකවරණයි
@ajranaveera2486
@ajranaveera2486 2 жыл бұрын
ඔබතුමා මම නමි දකින්නේ මිහිපිට ඉන්න දෙවි කෙනෙක් විදියට
@piangiliedesilva3727
@piangiliedesilva3727 2 жыл бұрын
Thank you for the valuable advice 🙏♥️♥️
@chandanabandara9444
@chandanabandara9444 3 жыл бұрын
Mahathtayo,muniwara.kiyanne gadapana walat ada.budu saranae
@kgskaushalya4898
@kgskaushalya4898 3 жыл бұрын
❤️ දීර්ඝායු!
@bkkbiyanvila1716
@bkkbiyanvila1716 2 жыл бұрын
ස්තූතියි ,,ඔබට පින්
@anandaasokagallage7800
@anandaasokagallage7800 3 жыл бұрын
දියර පොහොර සෑදීමට ගන්නා කොල වර්ග වල ගිනිසීරියා, ගදපාන හැර ඊලග කොල වර්ග තුන පැහැදිලිව ඇසෙන්නේ නැහැ. කරුණාකර ඒ කොලවල නම් පැහැදිලිව කියාදෙන්න. තෙරුවන් සරණයි.
@indikakumaraabesingha.athu8993
@indikakumaraabesingha.athu8993 3 жыл бұрын
Baloliya kiyanne mewata..watamara kola akka aka dammama athi.a kiyapu nam thunama baloliya walata kiyana wena nam
@warunadamith1979
@warunadamith1979 2 жыл бұрын
බොහෝම ස්තුති 🙏🙏🙏
@beautyoftheworld3314
@beautyoftheworld3314 3 жыл бұрын
බොහොම අගෙයි යසයි මහත්තයෝ
@padminialagiyawanna687
@padminialagiyawanna687 2 жыл бұрын
2022 litha laba ganna puluwannda thank u
@kalanadassanayaka4375
@kalanadassanayaka4375 3 жыл бұрын
බොහොම ස්තුතියි
@weerawansah.a5973
@weerawansah.a5973 3 жыл бұрын
තියාගන්න පුලුවන් කාලය කොපමනද?
@anulawijewardena242
@anulawijewardena242 3 жыл бұрын
බොහෝ පින් ඔබතුමාට..
@rasikapiries4695
@rasikapiries4695 2 жыл бұрын
Sirta පින් සිද්ධ වෙනවා මේ සත්කාර්යයට ..ඔබට නිරෝගී සුව බර දිවියක් පතනව..,🙏 .
@ganeshanchandramohan7828
@ganeshanchandramohan7828 3 жыл бұрын
Sir can I use this for vegetable cultivation?
@randikagalaxy8289
@randikagalaxy8289 2 жыл бұрын
තෙරුවන් සරණයි යහපතක්ම වේවා ඔබට
@thusharasandakalum707
@thusharasandakalum707 3 жыл бұрын
Niyamai...Thank you
@kasunkarunarathne4735
@kasunkarunarathne4735 3 жыл бұрын
Kalin kiyapu widihata paththi damma api. Contours widihata. Dan waththa lassana wegena enne. Thawath videos danna. Pin
@kandemahagamaya
@kandemahagamaya 3 жыл бұрын
ඒ පාත්තියි වල තියෙන ගස් වලට දියර පොහොර හදලා ඉසින්න.
@anurafernando7603
@anurafernando7603 3 жыл бұрын
අපූරුයි.
@sanjulakaluarachige5961
@sanjulakaluarachige5961 3 жыл бұрын
Niyamai ❤❤❤❤🙏🙏🙏🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
@jayamunij2261
@jayamunij2261 Жыл бұрын
Miris palawalata dawas keeyen keeyatada me diyara pohora spray karanna ona kiyala kiyanna..godaak pin
@renukasamarakon6883
@renukasamarakon6883 3 жыл бұрын
පැහැදිලි කිරීම හරිma lassnai
@budhuguna1712
@budhuguna1712 3 жыл бұрын
හරි මට හමු උනා ස්තුතියි සර්
@samanthisamanthi781
@samanthisamanthi781 3 жыл бұрын
ජය වේවා
@jayasiriperera9435
@jayasiriperera9435 3 жыл бұрын
Thanks Thanks
@chathuranijayasingha2411
@chathuranijayasingha2411 2 жыл бұрын
සත්‍යයි .සොබාදහමට අනුකූලව ධාර්මික ගොවිතැන් අගයමු.වසවිෂ රසායනික ද්‍රව්‍ය පිටුදකිමු
@slmandapura475
@slmandapura475 3 жыл бұрын
හොඳ වැඩ සටහනක්
@theresameegodage2088
@theresameegodage2088 3 жыл бұрын
ඔබ තුමා විශ්ව කෝෂයක්
@nandanagunarathna1367
@nandanagunarathna1367 3 жыл бұрын
බුදු සරණයි ,දෙවි පිහිටයි
@neranjannirmala5096
@neranjannirmala5096 3 жыл бұрын
අලුතෙන් පැල සිට වූ තේ වගාවට යොදාගන්නෙ කොහොමද මේ දියර පොහොර
Don't look down on anyone#devil  #lilith  #funny  #shorts
00:12
Devil Lilith
Рет қаралды 18 МЛН
She's very CREATIVE💡💦 #camping #survival #bushcraft #outdoors #lifehack
00:26
规则,在门里生存,出来~死亡
00:33
落魄的王子
Рет қаралды 28 МЛН
Don't look down on anyone#devil  #lilith  #funny  #shorts
00:12
Devil Lilith
Рет қаралды 18 МЛН