පොල් මැල්ලුම් එක්ක රසට කන අඹ මාළුව - Episode 599 - Dried Green Mango Curry - Anoma's Kitchen

  Рет қаралды 83,365

Anoma's Kitchen

Anoma's Kitchen

Күн бұрын

Email: anomaskitchen@gmail.com
Theme Music : Suresh Maliyadde

Пікірлер: 193
@ChammiImalka
@ChammiImalka 4 жыл бұрын
මේ ලුනුඅඹ කුඩු තමයි Aunty ආමචාරු පව්ඩර් (dried mango powder) කියලා ඉන්දියන් කෑම රස කරන්න ගන්නෙ...ගොඩාක් රෙසිපි වලට ඕන වෙනවා...මේ රෙසිපි එක ගොඩාක්ම රස පාටයි...ආස හිතුනා...☺️
@World_Of_Music123
@World_Of_Music123 Жыл бұрын
ඇටෙත් එක්කම පලාගන්නත් ඕනෙ තවත් රස වෙන්න 😂😋චම්මි අක්කෙ ❤️
@stefannethan
@stefannethan Жыл бұрын
7:48 I feel it in the moment 😂😂
@kalanajayasinghe9730
@kalanajayasinghe9730 2 жыл бұрын
ඇටෙත් එක්කම පලන හැටි බලන්න ආපු අය කෝ...................................................................................................................................................................................................................................................................................අපහාසයට නොව උපහාසයට.
@ashantharaka6654
@ashantharaka6654 2 жыл бұрын
Mn🤣
@Sugmadragon
@Sugmadragon 4 жыл бұрын
7:48 - 8:00 Oof that did not sound right.😂
@sandunthilina8478
@sandunthilina8478 4 жыл бұрын
I m here to that part🤣🤣
@SanjanaRanasingha
@SanjanaRanasingha 4 жыл бұрын
Omg
@SanjanaRanasingha
@SanjanaRanasingha 3 жыл бұрын
😂😂😂😂
@mrmathiya
@mrmathiya 3 жыл бұрын
This is a meme jok video😂😂
@kasun441
@kasun441 2 жыл бұрын
😂😂😂oi oi
@sanulawethminwimalasooriya6174
@sanulawethminwimalasooriya6174 2 жыл бұрын
මම නම් දැන් අටෙත් එක්කම පලා ගන්න පුරුදු වෙලා 😂
@tharinduprabodha1575
@tharinduprabodha1575 2 жыл бұрын
7:48 බලන්න ආපු එක
@surekasajeewani4405
@surekasajeewani4405 4 жыл бұрын
ස්තුති අනෝමා මිස්.ඔයාගෙන් මන් ගොඩාක් දේ මුලුතැන්ගේ ට ඔනා පිලිවෙල ඉගෙන ගෙන ඔයා ලියනවා වාගේ මාත් ඔයා කියන විදියට කරන්න ඉගෙන ගත්තා.ඔයා හරි පැහැදිලි ලෙස කෑම ගැන මෙන්ම පිලිවෙල ගැන කියා දෙනවා.දෙවියන් වහන්සේ ඔයාට ආසිර්වාද කරනසේක්වා.අවන්කව හැම දේම ගමේගෝඩේ ඉන්න අපිව කිසිත් නොදන්නා අපිව දැනුවත් කරන නිසා
@supunisara2621
@supunisara2621 2 жыл бұрын
ateth ekkama palagaththanam thamai hodha.
@diasdias3594
@diasdias3594 4 жыл бұрын
ගොඩක් ස්තූතියි anoma ආන්ට්‍,මම මේ පාර ලංකාවෙන් එනකොට වේලපු අඹ අරගෙන ආවා.ඒත් කල්පනා කරා හදන ක්‍රමය මොකක්ද කියල.මමත් හදලා බලනවා මේ විදියට.ඇත්තටම මට ගොඩක් ප්‍රයෝජනවත් වීඩියෝ එකක්. ස්තූතියි ඔබට.
@nethuakarsha3465
@nethuakarsha3465 2 жыл бұрын
ඇටෙත් එක්කම පලා ගත්තනම් තවත් රසයි😹
@World_Of_Music123
@World_Of_Music123 2 жыл бұрын
හ්ම් හ්ම් ආසයි නේත😂
@sunethrasauri7940
@sunethrasauri7940 4 жыл бұрын
අනේ ඇත්තටම මම අදයි දන්නේ අඹ වේලලා කෑම හදනවා කියලා. ස්තූතියි ගොඩක් ❤️💐💐💐
@anjalima1
@anjalima1 2 жыл бұрын
ඇටෙත් එක්කෙම පලාගත්තනම් තමා හොද
@nandanaajith11
@nandanaajith11 2 жыл бұрын
@@anjalima1 (o((koo0
@sajeewaperera9095
@sajeewaperera9095 4 жыл бұрын
හරිම ආසයි වගේ කෑම හදනවා බලන්න හරිම නිහතමානි හා හරිම අවංකයි හැමදාම කියලා දෙන්නේ හොඳ වැදගත් දේවල් අහන් ඉන්න ආසයි අනෝම අක්කේ බුදු සරණයි
@subhashchathuranga5584
@subhashchathuranga5584 3 жыл бұрын
ලිපට පිබිනව නිකන් ගිනි මකර වගේ😂😂
@singhaderana6861
@singhaderana6861 4 жыл бұрын
ශා ඒකනම් නියමයි ..මොකද මම අමු අඹ මාලුවට ආසා නෑ..මෙහෙම රසට තියේවී..ස්තූති ඔබතුමියට ..👍👍..මඩොල් දූව කතාව මතක් උනා මේක බැලුවම
@chathurikamadushani3699
@chathurikamadushani3699 4 жыл бұрын
හරිම නිර්මාණශිලියි. දිගු ගමනක් යන්න ශක්තිය ලැබෙන්න ඔනි.
@kumaripathirana7192
@kumaripathirana7192 4 жыл бұрын
හරිම ආස කැමක් මාත් ඔහොම හදලා තියෙනවා කිරි අම්මා එක්ක හරිම සුන්දර මතකයන් බොහොම ස්තුතියි ❤❤
@kanthisrilanka5566
@kanthisrilanka5566 4 жыл бұрын
නියමයිනේ අක්කේ ඔයාගෙ කරුණාව වගේම නිහතමානීව කියලා දෙනවා අද කාලේ හුඟක් ගැහැනු ළමයින්ට උයන්න දන්නේ නැහැ මේක හුඟක් වටිනවා බුදු සරණයි ඔයාට
@anjur5445
@anjur5445 4 жыл бұрын
ane niyamai aunty ..thanks aunty ape parana kama gana apita kiyala denawata ..ahuweth ada tama ohoma hadanawa kiyala..
@janithaperera8971
@janithaperera8971 4 жыл бұрын
නියමයි හරි රස කෑමක්, ස්තුතියි ඔබට. කාලෙකින් නම් කෑවේ නැහැ. අපේ ආච්චිලා හදලා දුන්නා මතකයි සමහර, වෙලාවට වියලි හාල් මැස්සෝ , වගේම කරවල ජාතිත් එකතුකර තෙලට උයනව. කරවල වලත් ලුණු තියෙන නිසා වියළි අඹ පැයක් විතර වතුරෙ දාලා, පසුව වතුර ඉවත් කරලා තමයි ගන්නනේ. මේ වගේම ලුණු දමා බිලිං වේලනවා. ඒකත් රස කෑමක්.
@hpwithlion
@hpwithlion 11 ай бұрын
7:48 😶
@knitandknot2805
@knitandknot2805 4 жыл бұрын
Love the way u explain everything with a innocent smile😍
@nimeshanisansala5286
@nimeshanisansala5286 Жыл бұрын
හපොයි..මේකෙන්ද එතකොට ඒක අරගෙන තියෙන්නෙ. දැන්වත් ඒ කොටස අයින් කරන්න ආන්ටි 😊
@dasunranga3740
@dasunranga3740 3 жыл бұрын
ඇටෙත් එක්කම පලා ගන්න 😹😹😹 කෑම නම් රසයි
@AnomasKitchen
@AnomasKitchen 2 жыл бұрын
නරක හිත් තියෙනකොට මේ වගේ හොඳ, වැදගත්, ප්‍රයෝජනවත් දේවල් උනත් පේන්නේ නරක විදියට. සමහර විට ඔයාගේ අම්මත් මගේ වයසෙම වෙන්න ඇති. ගැහැනුන්ට සරදම් කරන ලංකාවේ මිනිසුන්ගෙ මානසිකත්වය ගැන මට හරි කණගාටුයි. මේ වගේ දේවල් වලින් මගේ මානසික ශක්තිය වැඩි කිරීම ගැන පුතා, ඔයාට බොහොම ස්තුතියි.
@AnomasKitchen
@AnomasKitchen 2 жыл бұрын
@D-max14 නරක හිත් තියෙනකොට මේ වගේ හොඳ, වැදගත්, ප්‍රයෝජනවත් දේවල් උනත් පේන්නේ නරක විදියට. සමහර විට ඔයාගේ අම්මත් මගේ වයසෙම වෙන්න ඇති. ගැහැනුන්ට සරදම් කරන ලංකාවේ මිනිසුන්ගෙ මානසිකත්වය ගැන මට හරි කණගාටුයි. මේ වගේ දේවල් වලින් මගේ මානසික ශක්තිය වැඩි කිරීම ගැන පුතා, ඔයාට බොහොම ස්තුතියි.
@dasunranga3740
@dasunranga3740 2 жыл бұрын
අනේ මිස් ඒක වැරැදි හිතකින් කීවේ නෑ ඔයා කීව එකම ප්‍රතිරාවය කරා 😁😁
@World_Of_Music123
@World_Of_Music123 2 жыл бұрын
@@AnomasKitchen අයියෝ ඇන්ටි..තෙරුම් ගන්න...ඒක විහිලුවක්..කවුරුත් ඔයාට අපහාස කරන අරමුණින්කරන්නෙ නෑ ..ඒක වොහිලුවක් විතරයි
@warunaakalanka9358
@warunaakalanka9358 Жыл бұрын
@@AnomasKitchen අයියෝ ඇන්ටි ඔවා ව්හිලු මොනවාද අප්පා
@sunilliyanage8649
@sunilliyanage8649 2 жыл бұрын
ඇටෙත් එක්කම පලා ගත්‍ය්හනම් තමයි හොද😂😂😂😂 හත්තික්කෙ යකෝ 😂😂😂
@user-hm2ii9gs6z
@user-hm2ii9gs6z Ай бұрын
Ada මම me vidio එක dekke ,katata kela awa සුබපැතුම් ඔබ thumiyata ,
@vishaljams6690
@vishaljams6690 4 жыл бұрын
කටේ කෙලත් ගලනවා වැඩියෙන් දකින කොට... Thank you very much ... maan anoma 🙏🙏🌷
@surekasajeewani4405
@surekasajeewani4405 4 жыл бұрын
ඔයා ගොඩාක් උගත් ඒ කෙනාට වැදගත් විදියට තොරතුරු අමතන්න මිස් අනොමා උදෙසා සියලුම දෙනාට දැනගැන්ම ලැබෙවා.මිස්ට ගව්‍රරව ඇතුව කතා කිරිමට .ගව්‍රරව ඇතුව වැදගත් විදියට කොමෙන්ස් දැමිම ඔයාට තවත් ශක්තිය සුවය ලැබේවා මගේ පාර්තනා වයි..උයන පිසින දේ තුලින් අපිට හරි දෙ කියා දෙන නිසා ස්තුති අනෝමා මිස්
@nandawathiedisanayaka8245
@nandawathiedisanayaka8245 4 жыл бұрын
A.kiyadimata.mamath.garu.karami.2020
@HelaFarmer
@HelaFarmer 2 жыл бұрын
7:49 ඇටෙත් එක්කම😂😂😂
@senuran.wickramasinghe3778
@senuran.wickramasinghe3778 2 жыл бұрын
7:48
@ashenshanuka5567
@ashenshanuka5567 10 ай бұрын
උබ හොයන්නෙ 7:49 😂
@lachidissa393
@lachidissa393 4 жыл бұрын
ගමේ ආච්චිගෙ කුස්සියට ගියා...පොඩි කාලෙ මතක් උනා...බොහොම ස්තූතියි ඔබතුමියට...
@ranisujatha1240
@ranisujatha1240 4 жыл бұрын
අනිචාර්යයෙන්ම ගොඩක් ස්තුතියි නියමයි 👍👍👍💕💕💕💕💕💕💕💕💕🙏🙏🙏🙏🙏🙏🙏🙏
@dinushanilmini848
@dinushanilmini848 4 жыл бұрын
කරවල දාලා තෙල් දාලා ,කරවල හොදි වලට දාලා හරිම රසයි
@blobtimes8764
@blobtimes8764 2 жыл бұрын
ඇටෙත් එක්කම පලා ගත්තොත් තමා හොද 🤣
@shukriyasiddiq5625
@shukriyasiddiq5625 4 жыл бұрын
Super idea game kama uyanna aasai. Curry leaves freshly dakinakota aasa hitanava .ksa inna apita mehama hambuvena nehene iyagen thavath godak receipe sbalaporuthu Geneva aunty wish u all the best
@සමන්ති
@සමන්ති 9 ай бұрын
ඇටෙත් එක්කම පලාගෙන කමු❤️
@shamikadesilva5995
@shamikadesilva5995 4 жыл бұрын
Amba welapu hatith balanna thibunanam thamai honda. Thanks for the recipe anyway!
@sumithsuwendra9377
@sumithsuwendra9377 4 жыл бұрын
Man oya kiyala dana wediyatam gadara weda karanawa.. badu muttuth tika tika gaththa
@yasojasenanayake6030
@yasojasenanayake6030 4 жыл бұрын
My mother has made this recipe.very delicious... mouthwatering..... thanks Mrs. Anoma....!!😘😘😘
@dhammikafernando6099
@dhammikafernando6099 4 жыл бұрын
Your presentation is very soothing and pleasant Anoma. Game kema sathitya is a great success congratulations...Reminds us of our childhood days.❤
@letslearnfrench9273
@letslearnfrench9273 4 жыл бұрын
Mom....salty mango...mouth watering...I love it
@nim9591
@nim9591 4 жыл бұрын
Very useful videos....thank you very much Aunt ........💓💓💓💓
@SanjanaRanasingha
@SanjanaRanasingha 4 жыл бұрын
🤣
@radhiyanature1075
@radhiyanature1075 4 жыл бұрын
I'm here for that meme part
@CineTube_SL
@CineTube_SL Жыл бұрын
Atet ekkma pala gtt hinda rasa athi 😅
@wasanajayathilaka9000
@wasanajayathilaka9000 2 жыл бұрын
Auntyge comedy vedio eka hadala thiyenne mekenda කොහෙද 🤣🤣
@annenellakurukulasuriyafer2833
@annenellakurukulasuriyafer2833 4 жыл бұрын
Miris gala,lunu pollkatta,meva dakkama ammava mathak venava
@gangakuruwita7728
@gangakuruwita7728 4 жыл бұрын
Thanks respectfully
@nilukamadumali9048
@nilukamadumali9048 3 жыл бұрын
නියමයිනේ Anoma enty gees ekata wada.ohoma uyala kanakota rasa wedyi
@UshanWijesekara
@UshanWijesekara 2 жыл бұрын
Ateth ekkama palagatta nun thamai hoda
@manjulakumari4842
@manjulakumari4842 4 жыл бұрын
හ්ම්ම්ම් කෙලත් උනනනෝ
@PeterPaul-yf6kv
@PeterPaul-yf6kv 6 ай бұрын
Hari proyojanawath respi ekak
@aroshaperera2339
@aroshaperera2339 4 жыл бұрын
Aunty kama wala rasa kiyaddi badagini enawa. Thank you aunty for sharing 😘😘
@sumithsuwendra9377
@sumithsuwendra9377 4 жыл бұрын
Man oyage wedawala pili walata harima asaiii
@kalpaliyanage3912
@kalpaliyanage3912 Жыл бұрын
අම්මො අපේ ගෙදර පොඩි කාලේ හදනවා දැන් රසත් අමතක වෙලා ඉස්සර ආඹ කාලේට අම්මෝ🥲❤️❤️❤️
@harischandra475
@harischandra475 8 ай бұрын
Great ,,,,, ❤❤❤❤❤
@nipunipieris1699
@nipunipieris1699 2 ай бұрын
Harima rasapatai aba maluwa Eth anoma aunty Amma kenek wadihitiyek eyata ehema joke karana ekanm hoda na oua karpu wihiluwa wihilu karpu kenage ammata kalama hodata e ammagen ahagana thibuna
@sumuduwijethunge5923
@sumuduwijethunge5923 4 жыл бұрын
Ane thank u aunty. Api mewa ahalawath na. Ikmanata hadanna ona 🤩🤩
@sandunkumara2591
@sandunkumara2591 2 жыл бұрын
7.47 ubala hoyana time eka 😁😁
@Nanda-lo2gt
@Nanda-lo2gt 4 жыл бұрын
කටට කෙලත් එනවා බෙහෙවින්ම ස්තූතියි බුදු සරණයි
@amrikmary2592
@amrikmary2592 4 жыл бұрын
hi good morning miss how are you thank you so much miss you bring for the all episode and old food is today I c is the very first time thank you so so much and God bless you and your family have a nice day bye bye
@LORD_PANDUKA
@LORD_PANDUKA 2 жыл бұрын
7:48 where she become a meme
@sudathgunarathna2117
@sudathgunarathna2117 11 ай бұрын
Excellent recipe
@ajmhgangani1834
@ajmhgangani1834 4 жыл бұрын
Hari asai kathakerane vidihete. Hari sathutak danenewa
@ishaniishani2801
@ishaniishani2801 4 жыл бұрын
❤️❤️❤️💕💕💕thank you aunty❤️
@chamilapriyanka4490
@chamilapriyanka4490 4 жыл бұрын
Harima rassi anti.
@KanishkaWijesekara
@KanishkaWijesekara 2 жыл бұрын
7:47 🤗😁
@kiththagaming8906
@kiththagaming8906 2 жыл бұрын
Kothanada thiyenne kiyala hoya ganna baruwa hitiye bn😹
@123forsaken4
@123forsaken4 2 жыл бұрын
Thanks bng
@sunethradesilva358
@sunethradesilva358 3 жыл бұрын
ඔයාකෑම හදල රස බලනකොට අපටත් රස දැනෙනව
@user-bd4ct4oy7n
@user-bd4ct4oy7n 4 жыл бұрын
If you add some sugar is much tastier
@asherabasnayake685
@asherabasnayake685 4 жыл бұрын
Aunty i dearly admire you💖 i shared your videos with my mom and even she likes you😍 keep up your good work🙏
@i_am_serval8131
@i_am_serval8131 4 жыл бұрын
Very nice auntyooo 😍
@DashParrOfficial
@DashParrOfficial 2 жыл бұрын
අඩෝ ඇටෙත් පලලා ඒකට ලුනු දානවා කිව්වාම ඇගත් හිරි වැටුනා 🥲🤣
@sl.gamingff5338
@sl.gamingff5338 2 жыл бұрын
😂
@sl.gamingff5338
@sl.gamingff5338 2 жыл бұрын
7:48
@sl.gamingff5338
@sl.gamingff5338 2 жыл бұрын
7:48
@DashParrOfficial
@DashParrOfficial 2 жыл бұрын
@@sl.gamingff5338 😁🤣
@NADUN1998
@NADUN1998 2 жыл бұрын
07:48 ෂක බුම්
@niroshapriyadarshani2820
@niroshapriyadarshani2820 4 жыл бұрын
Man aba welala theyenne me widiyata hadannam thank you
@geethaindhusiri9997
@geethaindhusiri9997 4 жыл бұрын
Man දකුණේ .mage කටට kelath unanawa.den ඉන්නේ ඉතාලි.පැරණි කෑම ඉතිං owa තමා
@thilinasampath5869
@thilinasampath5869 Жыл бұрын
ඇග සීතල වුනා ඇටෙත් එක්කම පලාගන්න කිව්වම😂
@doyou30000
@doyou30000 2 жыл бұрын
Ateth ekkama Pala ganna kiyana eka naraka deyek newe. Naraka hith walin kisi deyak diha balanna . Ow Ithin sri lankawe un danne gang passe yannayi manthri amathilaka passa lewa kannannaine.
@nethminranithu1321
@nethminranithu1321 2 жыл бұрын
ඇන්ටි ඇටෙත් එක්ක පලලා ප්‍රසිද්ධයි නේ දැන් 🥑🥑🥑
@AnomasKitchen
@AnomasKitchen 2 жыл бұрын
නරක හිත් තියෙනකොට මේ වගේ හොඳ වැදගත්, සමහර විට ඔයාගේ අම්මත් මගේ වයසෙම වෙන්න ඇති. ගැහැනුන්ට සරදම් කරන ලංකාවේ මිනිසුන්ගෙ මානසිකත්වය ගැන මට හරි කණගාටුයි.
@nethminranithu1321
@nethminranithu1321 2 жыл бұрын
ඇටෙත් එක්කම පලා ගත්තම තමයි හොඳ නේ ඇන්ටි 🤣🤣🤣
@AnomasKitchen
@AnomasKitchen 2 жыл бұрын
නරක හිත් තියෙනකොට මේ වගේ හොඳ වැදගත්, සමහර විට ඔයාගේ අම්මත් මගේ වයසෙම වෙන්න ඇති. ගැහැනුන්ට සරදම් කරන ලංකාවේ මිනිසුන්ගෙ මානසිකත්වය ගැන මට හරි කණගාටුයි.
@priyanthimeththasinghe8101
@priyanthimeththasinghe8101 4 жыл бұрын
Hamadama game vdiyata kiyala denna puduma satutak danenne me.vdiyata dakiddi jesu pihitai
@buddhikanuwan4594
@buddhikanuwan4594 4 жыл бұрын
අදමයි දැක්කේ ඇහුවෙ ඔහොම කෑමක්
@kanchanapremachandra9366
@kanchanapremachandra9366 4 жыл бұрын
Ane shok aunty..mama hari asa kemak...
@YashDis_
@YashDis_ 4 жыл бұрын
Aunty..if you are going to adopt a daughter please let me know.. I am so willing to come because I can eat all of those delicious food you make everyday..❤️❤️❤️
@casildarajaratnam9108
@casildarajaratnam9108 4 жыл бұрын
mouth watering dish. thanks for sharing this recipe
@savinadulsandu7571
@savinadulsandu7571 2 жыл бұрын
ඇටෙත් එක්කම පලා ගත්තාම රසද?
@jacklamj56
@jacklamj56 4 жыл бұрын
බලා ගෙන කොන්ඩයට ගිනි ඇවිලෙන්න පුළුවන්. පිවිසි බටයක් යොදාගෙන ගන්න
@blobtimes8764
@blobtimes8764 2 жыл бұрын
Ishared this meme part to my friends lmao 🤣😂
@kithsiriwl7657
@kithsiriwl7657 4 жыл бұрын
thank you my dear
@ushanmadu4663
@ushanmadu4663 4 жыл бұрын
Aunty lunu amba hadana vidiya kiyala dennako
@roshanprosa
@roshanprosa Жыл бұрын
if you are here for the meme 7.49
@ramidupathumpathum547
@ramidupathumpathum547 4 жыл бұрын
ලුණු අඹ ගැන මං ඇහුවෙත් අදයි.Thanks aunty ..❤❤❤🙏🙏
@dammia5993
@dammia5993 4 жыл бұрын
Thanks
@ihejester2639
@ihejester2639 2 жыл бұрын
Harema agey 😂💔👍
@user-go2gr9kz5v
@user-go2gr9kz5v 4 жыл бұрын
Ane akkiyo adamai aehuwe aba welala uyanawa kiyala akkiyo oyakata karanakota harima sanwedi mama oyata godak kematei mama saudiya ❤❤❤❤❤👍
@ishanidibera9377
@ishanidibera9377 4 жыл бұрын
Thank you 😍😍
@ishushani9203
@ishushani9203 4 жыл бұрын
Aunty hamadama amma gana kiyanawane..ammage photo ekak wat pennnako
@kumarikumari235
@kumarikumari235 4 жыл бұрын
Ane mata harima asa hithuna anty
@thanujagunatissa8673
@thanujagunatissa8673 4 жыл бұрын
Oya harima sweet akki
@dammikathisera976
@dammikathisera976 4 жыл бұрын
God morning
@ffvidu4753
@ffvidu4753 5 ай бұрын
Reddak adanda awe
@nandawathiedisanayaka8245
@nandawathiedisanayaka8245 4 жыл бұрын
Madam.oyata.thanks.karanna.gadarata.anna.para.kiyanna
@sapnakasun738
@sapnakasun738 4 жыл бұрын
Ekama parak Kala tiyenawa.. Mage achchi Amma enakota hadala dunna... E rasanam kiyanna wachana ne... Ada mage achchi Amma ne... eyage athdeken hadapu kema wage rasa kemak aye jivithe ta kanna wenne.... Oya hadapu patamai eda e curry eke thibune.... 😢
МЕБЕЛЬ ВЫДАСТ СОТРУДНИКАМ ПОЛИЦИИ ТАБЕЛЬНУЮ МЕБЕЛЬ
00:20
Самое неинтересное видео
00:32
Miracle
Рет қаралды 1 МЛН
Фейковый воришка 😂
00:51
КАРЕНА МАКАРЕНА
Рет қаралды 6 МЛН
طردت النملة من المنزل😡 ماذا فعل؟🥲
00:25
Cool Tool SHORTS Arabic
Рет қаралды 33 МЛН
Take Care | Episode 30 - (2024-09-08) | ITN
21:30
ITN Sri Lanka
Рет қаралды 3,8 М.
Mango Curry - Amba Maluwa by Grandma Menu
11:40
Grandma Menu
Рет қаралды 201 М.
МЕБЕЛЬ ВЫДАСТ СОТРУДНИКАМ ПОЛИЦИИ ТАБЕЛЬНУЮ МЕБЕЛЬ
00:20