දැක්ක ගමන් කටට කෙල උනන, තෙල් බේරෙන්න ,බැදපු තුනපහ කුඩු දාලා හදපු,අඹ කරිය.Mango Curry

  Рет қаралды 136,028

Cooking with Chef Shani

Cooking with Chef Shani

Жыл бұрын

අඹ වර්ග වගේම, අඹ උයන්න පුලුවන් ක්‍රමත් ගොඩක් තියෙනව. අද මම ඉව්වෙ කලුවට. තෙල් ගොඩක් නොදා උනත්, දාපු තෙල් ටික මේ විදියට උඩට මතු වෙනකන් බොරේට උයා ගත්තම හරිම රසයි. දවස් කීපයක් තියාගෙන කන්නත් පුලුවන්.
Ingredients අවශ්‍යද්‍රව්‍ය :
Mango අඹ ගෙඩි 5
Maldive fish උම්බලකඩ
Onion ලොකු ලූණූ 1 big one
Garlic සුදු ලූණූ 5 Cloves
Curry leaves කරපිංචා
Pandan Leaves රම්පෙ
Cinnamon Sticks කුරුඳු
Cardamom pods කරදමුංගු
Mustard Seeds අබ ඇට 1tsp
Chilli Powder මිරිස් කුඩු 2 tbsp
Dark Roasted Curry Powder කලු තුනපහ කුඩු 1+1/2 tbsp
Turmeric Powder කහ
Suger සීනි
Salt ලුණු
Oil තෙල් ස්වල්පයක්
Other Popular Videos :
වරදින්නෙ නැතුව චොකලට් කේක් එකක් හරියට හදමු. How to make perfect Chocolate Cake. Cooking w Chef Shani
• වරදින්නෙ නැතුව චොකලට් ...
බටර් කේක් එක හදද්දී තවමත් වරදිනවද? එහෙනම් මේ විදිහට හදල බලන්නකො.How to make perfect Butter Cake.
• බටර් කේක් එක හදද්දී තව...
ප්‍රෙන්චි මැකරොන්ස් හරියටම හදමු.❤ ( මින් පෙර කිසිවෙකු කියා නොදුන් සියලු රහස් සමග)
• ප්‍රෙන්චි මැකරොන්ස් හර...
පාන් පිටි වලින් ,ආමන්ඩ් පිටි නැතුව ප්‍රේන්ච් මැකරොන්ස් හරියටම හදමු. (කිසිවෙකු නොකියන සියලු රහස් සමග)
• පාන් පිටි වලින් ,ආමන්ඩ...
නීට් එකට මාෂ්මෙලෝස් හදමු. Very Neat Marshmallow with English Subtitles, No Glucose Syrup
• නීට් එකට මාෂ්මෙලෝස් හද...
🥥 🍬පොල් ටොෆී /Coconut Toffee 🥥🍬 Best /Easy Pol Toffee Recipe with English Subtitles.
• 🥥 🍬පොල් ටොෆී /Coconut ...
ජුජුබ්ස් කඩේ වගේම ගෙදරදිම හදමු.Home-made Jujubes/ Gummy Candy with Eng.Subtitles. No Glucose Syrup.
• ජුජුබ්ස් කඩේ වගේම ගෙදර...
අලිගැටපේර සහ යෝගට් පුඩිම,( චීස් කේක් එකක් වගේම රස )Best Avocado & Yoghurt Pudding w Eng Subtitles.
• අලිගැටපේර සහ යෝගට් පුඩ...
රෑ කෑමට පුලුන් වගේ සොෆ්ට් රොටියක්. බැස්ලාමා/ බස්ලාමා රොටී Bazlama Turkish Flat Bread.
• රෑ කෑමට පුලුන් වගේ සොෆ...
තෙල් අඩුවෙන් හදපු ලේයර්ඩ් පරාටා
Layered Paratta / Parotta ( Less oil)
• තෙල් අඩුවෙන් හදපු ලේයර...
join my Facebook page:
/ cooking-with-chef-shan...

Пікірлер: 150
@thamaraweerasekara7742
@thamaraweerasekara7742 Ай бұрын
මම මේ විදියට හැදුවා රසයී ....බුදුසරණයි දීගායු ලැබේවා
@piyumisandareka5321
@piyumisandareka5321 Жыл бұрын
මං අද මේක හැදුවා...ගොඩාක් රසයි..ස්තූතියි චෙෆ් පැහැදිලිව කියලා දෙනවාට..💐
@Nizz134
@Nizz134 Жыл бұрын
හරිම රස පාටයි♥️♥️
@anuliyana8994
@anuliyana8994 Жыл бұрын
දැක්කම කටට කෙල උනනව. මගේ ආසම කෑමක්. මම ගොඩක්ම ආස ඔයා කතා කරන විදියට. හරිම ලස්සනට පිලිවෙලට හැමදෙයක්ම කියල දෙනව. දිනෙන් දින දියුණුවට පත් වෙන්න ඕනෙ.
@nelanigoonawardena9149
@nelanigoonawardena9149 Жыл бұрын
Looks absolutely wonderful. Will try . Thank you.
@chamilamadiligama4805
@chamilamadiligama4805 Жыл бұрын
හරිම රසයි. ගෙදර අයත් රසයි කීවා. බොහොම ස්තුතියි. බුදුසරණයි
@ruvinagunawardana5432
@ruvinagunawardana5432 Жыл бұрын
Thank you. Kiwwa widiyatama haduwa.harima rasai.harima lassani.😍
@sulochanamayadunne478
@sulochanamayadunne478 Жыл бұрын
ඔබතුමියගේ කෑම හරිම ප්‍රියමනාපයි. පැහැදිලිව කියාදිම ගැන ගොඩක් පිංකමට
@maureendesilva
@maureendesilva Жыл бұрын
Harima rasai,digatama me kramayata hadanawa mama,thanks for the recipe chef 😍
@nilupadesilva2019
@nilupadesilva2019 Жыл бұрын
Thank you very much, Today my daughter tried your Mac Luba rice recipe and It came very nicely. Sure, I try this mango curry too. I cooked this way but I never knew about simmering
@rukmanisamarasinghe569
@rukmanisamarasinghe569 Жыл бұрын
Wow yummy very nice mango curry go-ahead 👍😍
@champrikagallage5077
@champrikagallage5077 Жыл бұрын
Supiri pattai good luck 👍👍👍👍❤️❤️❤️❤️
@boralandaboralanda7213
@boralandaboralanda7213 Жыл бұрын
Oyage kema mama godak heduwa.rasata awa.amba ekath heta hadanawa.thankyou
@srilanka7302
@srilanka7302 9 ай бұрын
නියමයි නියමයි
@hemanthasandaruwan4813
@hemanthasandaruwan4813 Жыл бұрын
Misge kamanam hari rasai kiyala dena vidiyath harima rasai
@nilminianthony9549
@nilminianthony9549 Жыл бұрын
Me recipe eka nm hadnnma ona. Rasa niyamai wge.Thank you
@dilanialuvihare7321
@dilanialuvihare7321 Жыл бұрын
Dakka gan kanna hithuna.❤️❤️❤️😋
@amithakapugama2536
@amithakapugama2536 Жыл бұрын
It looks tasty.Thanks so much .
@ckgckg2176
@ckgckg2176 Жыл бұрын
Wow... I really like.. Thank you👍
@nipuntheekshana1698
@nipuntheekshana1698 Жыл бұрын
niyamai,mama heduwa akki rahai kiyala kewa gedarin
@deepanidayanee280
@deepanidayanee280 Жыл бұрын
godak sthuthi obata theruwan saranai
@namalinamali3679
@namalinamali3679 Жыл бұрын
මමත් හැදුවා හරිම රසයි
@user-nr2ys2xb6f
@user-nr2ys2xb6f 2 ай бұрын
මං ඉන්නෙ පිටරට, ඉතින් මට හම්බුනෙ frozen කරපු අඹ එකක්. කලින් හදලම නෑ. KZbin search කරද්දි මේ recipe එක දැකලා ඊයේ හැදුවා. හරිම රසයි නියමෙට ඒ පාටටම ආවා. ඔයාට ගොඩක් ස්තූතියි. ❤
@cookingwithchefshani
@cookingwithchefshani 2 ай бұрын
Frozen උනාට අවුලක් නෑ..හොඳට හදන්න පුලුවන්..❤️👌
@kamaniayagama5443
@kamaniayagama5443 Жыл бұрын
Rasai hmmmm thank you
@shehanimalshika4313
@shehanimalshika4313 11 ай бұрын
Thank you very much miss ❤️
@appy978
@appy978 Жыл бұрын
Pls post western, Italian and Chinese like other recipes also.Tried most of your recipes...They are so good.Thank you
@shiranialuvihare2073
@shiranialuvihare2073 Жыл бұрын
Wow thanks 😊
@wijesirika3336
@wijesirika3336 2 ай бұрын
Mn me curry eka hadhua athatama rasai.mn kalinuth oyage recipes try karala theyanawa.awath godak rasai.
@Santhoshiniweerasinghe
@Santhoshiniweerasinghe 4 ай бұрын
Wow super fantastic yummy recipe Thank U so much Chef 🙏👍👌🤩😋🤗
@sumithrarathnayaka722
@sumithrarathnayaka722 Жыл бұрын
Wow i like...
@Sandramarylily
@Sandramarylily Жыл бұрын
Mmm yammy 👌
@ayeshaneeta4933
@ayeshaneeta4933 Жыл бұрын
මම කුවේට් ඉන්නේ දුව බන්දල දෙන්න ලංකාවට අවා එයා කීප වතාවක්ම ඔය විදිහට අබ උයලා දුන්නා
@magicnotes905
@magicnotes905 Жыл бұрын
akkiyo wathura tikak wenna aragena eyata hakuu siyabla yusa samaga adu gindare thiyala hadala balannako thawath rasai. oyage recipies walata mama godak asai. budusaranai oyata.
@dulamrulz6091
@dulamrulz6091 Жыл бұрын
God bless you duwa
@nayanahariwijethunga136
@nayanahariwijethunga136 Жыл бұрын
අම්මෝ චෙෆ් හරියටම හරි. කටට කෙල ඉනුවා...... හදන්න ඕනෙ මේකත්..... බොහොම ස්තූතියි හැමදාමත් හොඳ කෑම වර්ග හදන්න කියලා දෙනවාට......
@kumarialwis8127
@kumarialwis8127 Жыл бұрын
Great 👍
@ramaniharindranath3644
@ramaniharindranath3644 Жыл бұрын
අම්මෝ .....ඒක දැක්ක ගමන් කටට කෙල ආවා. හරිම රස පාටයි....😋🤗❤
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
ඒක තමා මගෙ බඩ රිදුනෙ..🤣🤣🤣
@cahamarasilva6586
@cahamarasilva6586 Жыл бұрын
මගෙ කටත් කෙල ආවා.මරුව
@ramaniharindranath3644
@ramaniharindranath3644 Жыл бұрын
@@cookingwithchefshani 🤭😂😂😂🥰 ස්තුතියි chef.
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
@@cahamarasilva6586 😜🤣🤣❤️❤️
@nilupadilshary1612
@nilupadilshary1612 Жыл бұрын
​@@cookingwithchefshani 😢
@chithranikulathilaka3509
@chithranikulathilaka3509 Жыл бұрын
ශා ලස්සනට තියනව . ගොඩක් තෙල් දාන්නෙ නැතුව , වෙනස්ම විදියක රෙසිපි එකක්. ඔයාගෙන්ම විතරයි දැක්කෙ. හරි වටිනව ඔයාගෙ රෙසිපි. Thank you ❤️💚
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Bohoma sthuthi oyata 😍
@abdulcader2339
@abdulcader2339 Жыл бұрын
Chef shai madem Recipe very good
@menakafernando4060
@menakafernando4060 Жыл бұрын
මම ඇඹරැල්ල උයන්නෙත් මේ විදියටමයි ❤️
@sriyanganirathnayake6202
@sriyanganirathnayake6202 Ай бұрын
ඔයාගෙ කෑම හරිම රසයි මම හැම දාම හදනවා ස්තුතියි
@cookingwithchefshani
@cookingwithchefshani 27 күн бұрын
👍❤️
@tachieperera8706
@tachieperera8706 Жыл бұрын
Ammoo eke rasa paata♥️
@kumarirodrigo6726
@kumarirodrigo6726 3 ай бұрын
Superb
@nirmaniayeshma5885
@nirmaniayeshma5885 Жыл бұрын
අනේ ඔව් අක්කා ආස හිතෙනවා දැක්කම...ගොඩාක් ස්තූති අක්කියෝ ...🔥🔥💓💓
@geetha9401
@geetha9401 Жыл бұрын
Looks good and tasty. Thank you Chef Shani
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
👍❤️❤️
@mangalikasooriya9863
@mangalikasooriya9863 Жыл бұрын
Ane athhatama putha mama video eka lewakawa athhatama mage katata Kelly awa budu s
@ovanthinapevithanage4436
@ovanthinapevithanage4436 Жыл бұрын
I made this.. it’s an amazing recipe. Thank you for sharing this ❤
@liticiafelthman9453
@liticiafelthman9453 Жыл бұрын
Harima rasapatata tiyanawa
@warnakumara2201
@warnakumara2201 Жыл бұрын
Thank you wery much! Bless the buddha!🙏💐
@yashmiprasadvlog4636
@yashmiprasadvlog4636 Жыл бұрын
Lagadima hadala balnwa akka♥️♥️♥️
@niroshhewage7803
@niroshhewage7803 Жыл бұрын
සුපිරි 👍
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Thank you brother ❤️
@user-rx2nw6yu4b
@user-rx2nw6yu4b Жыл бұрын
අම්මෝ කටට කෙල උනනවා අක්කේ😋😋
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
😋😋😋
@keerthperera3459
@keerthperera3459 11 ай бұрын
Thanks ❤
@kumudugunarathna5866
@kumudugunarathna5866 Жыл бұрын
මමත් හැදුව හරිම රසයි ගොඩක්ම ස්තූතියි ඔයාට
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
💐💐💐
@fufyggcjdhjj5997
@fufyggcjdhjj5997 Жыл бұрын
අනේ කටට කෙලත්.උන වා.හරිම ලස්සනයි ගොඩක් .තෙරුවන් සරණයි
@nirosharuwanthie9984
@nirosharuwanthie9984 Жыл бұрын
Thank uu chef.onna ada mn oyawa subscribe kala.
@sachiladilrukshi5742
@sachiladilrukshi5742 Жыл бұрын
Ammmooooo pin pin pin කියන්නේ pin...
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
සුපිරි පරි නේද..🤣🤣
@madugunathilake4440
@madugunathilake4440 Жыл бұрын
රසපාටයි නෙවෙයි රසම රසයි.අඹ කන්න අකමැති පුතා මිස්ගෙ විදියට හැදුවෙ කීවම රසකර කර කෑවා.ස්තූතියි !!!🌹🌹🌹
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Ane kochchara deyakda 🥰🥰
@harshaniwickramasooriya2938
@harshaniwickramasooriya2938 Жыл бұрын
ම්ම්ම්ම්ම්ම්ම් 🙃👌👌👌😘❤️
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
❤️❤️
@ajanthakarunanayaka6041
@ajanthakarunanayaka6041 Жыл бұрын
අවංකව රසපාටයි,,ගොඩක් හොදට කියලා දෙනවා තෙරුවන් සරනයි
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
බොහොම ස්තුතියි .❤️
@champayamuna2948
@champayamuna2948 Жыл бұрын
මගෙ වැඩවලට chefe ගෙ recipe හරිම ප්‍රයොජනවත් මම හෙව්වෙ නියම chefe කෙනෙකු ගෙ recipes thank you
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Bohoma isthuthi oya monawada karanne?
@champayamuna2948
@champayamuna2948 Жыл бұрын
මම catering එකක් කරගෙන යනව thank you
@---rohansifelice---2387
@---rohansifelice---2387 Жыл бұрын
වේලාව පාන්දර 4.30 යි අඹ උයන්න කලින් මේක බැලුවා පොල් කිරි නොදා මේ විදිහට හදනවා අක්කි ඔයාගේ recipe විශ්වාස කරලා හදන්න පුළුවන්.වට්ටක්කා එකත් රසට ආවා බොහොම ස්තූතියි ❤
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
බය නැතුව හදන්න..මටත් කියන්නකො..
@---rohansifelice---2387
@---rohansifelice---2387 Жыл бұрын
@@cookingwithchefshani හරිම රසට ආවා අඹ එක කිරි දාන්නේ නැතුව හදපු පළවෙනි වතාව.ටිකක් වැඩිපුර වෙලාවක් ලිපේ තියලා ගත්තම තෙල් පාටට ලස්සනට ආවා😌❤️👍
@kumaridissanayake4140
@kumaridissanayake4140 Жыл бұрын
Vidio eka baladdith kanna asa hithenawa. Anek dare hadaddi. may wage hadanawa. Thank you.👍
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
❤️❤️👌
@sujatharanasinghe1449
@sujatharanasinghe1449 9 ай бұрын
Mouth watering
@cookingwithchefshani
@cookingwithchefshani 9 ай бұрын
Thanks a lot
@nazreenfarook1388
@nazreenfarook1388 Жыл бұрын
රොටි, පාන් කන්න නම් ශෝක් 😍🥰😍
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
👌👌👌
@jayanthakumarasiri5882
@jayanthakumarasiri5882 Жыл бұрын
Pol Kiri danna puluwanda
@ihk_ima
@ihk_ima Ай бұрын
Maath heduw😍 ad deweni paratath gdr ayata hadala oni qw😍 thank u akki
@cookingwithchefshani
@cookingwithchefshani Ай бұрын
♥️🥰
@SPOKENENGLISHCLASS1
@SPOKENENGLISHCLASS1 2 ай бұрын
Thank You!
@cookingwithchefshani
@cookingwithchefshani 2 ай бұрын
🥰👍
@MR.POTTER_0
@MR.POTTER_0 Ай бұрын
Good 😊
@cookingwithchefshani
@cookingwithchefshani 27 күн бұрын
Thank you! Cheers!
@lanilmarasinghe1615
@lanilmarasinghe1615 Жыл бұрын
💐
@bishekad6074
@bishekad6074 Жыл бұрын
😍
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
❤️❤️❤️
@kumarikumari-rr4vr
@kumarikumari-rr4vr Жыл бұрын
Thank you
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
😘
@hiruni8780
@hiruni8780 Жыл бұрын
😋👍❤️
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
❤️❤️
@sherinaelders495
@sherinaelders495 Жыл бұрын
Thanks a lot. I used to cook this for Christmas party. Don't you need to add coconut milk?
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
There are many ways of cooking mangoes..when you add coconut milk, you can not keep it longer..so I prefer this way..⚘️
@sisnmecakehouse8836
@sisnmecakehouse8836 Жыл бұрын
❤️❤️❤️
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
❤️❤️❤️
@englishforbeginners9652
@englishforbeginners9652 Жыл бұрын
කල් තියාගන්න පුලුවන්ද?
@surangi5718
@surangi5718 Жыл бұрын
😋😋😋😋😋
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
❤️❤️
@sandamaliwijethunge6755
@sandamaliwijethunge6755 Жыл бұрын
aththatama katata kela awa.. Rasa patai thanks
@chandranikusumseeli9455
@chandranikusumseeli9455 Жыл бұрын
කෙසෙල්මුහ කරියක් හදන්න කියාදෙන්නකො
@janithdeshanjana5806
@janithdeshanjana5806 Жыл бұрын
පොලොස් මාලුව දෙන්න අක්කේ
@user-ee7zw6dc2l
@user-ee7zw6dc2l Жыл бұрын
👍🌼🌼🌼🌼🌼🌼
@nuwanbandara7069
@nuwanbandara7069 Жыл бұрын
Hukki....hukki......huuuuuuu😸😸😸😸😸😸😸😸😸😸
@techome3925
@techome3925 Жыл бұрын
😘😘😘😘
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
❤️
@lorenfernando9905
@lorenfernando9905 9 ай бұрын
Can I cook green apples like this? Do I have to change any spices? Thanks
@cookingwithchefshani
@cookingwithchefshani 9 ай бұрын
Yes, absolutely
@user-gm2vk2xt8w
@user-gm2vk2xt8w Жыл бұрын
Ada mama hadanawa
@keminnissanka5803
@keminnissanka5803 Жыл бұрын
බඩගිනි චෙෆ්.😋😋😋😋😋
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
බත් කමු..😋
@keminnissanka5803
@keminnissanka5803 Жыл бұрын
👌👌👌👌👌
@happypoppypandashow5806
@happypoppypandashow5806 4 ай бұрын
🤙🤙🤙🤙
@matmata9938
@matmata9938 Жыл бұрын
Mama oya ge hema videos ekak ma balanaw..
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
බොහොම ස්තුතියි.🙏🙏
@senakitchen5560
@senakitchen5560 Жыл бұрын
Like 🐱
@KelvinM22
@KelvinM22 Жыл бұрын
If you are in UAE, at Nesto & Al Maya Sri Lankan 🇱🇰 Cinnamon is available. Fiy only. Vietnamese Cinnamon has issues with Liver.
@devikaperera3412
@devikaperera3412 Жыл бұрын
විනාඩි 7 මේක දිහා බලාගෙන කෙල ගිලලම උගුර රිදෙනවා 😂😂 අපි ගැන දුක හිතෙන් නැද්ද 😁😁අනේ මම දැන් දවස් ගානක්ම ඉල්ලුවා රසට අල දාලා සෝයා මීට් එකක් හදන විදිහ. අනේ ඉක්මනටම කියලා දෙන්නකෝ. ගොඩාක් ස්තූතියි චෙෆ්.
@wasananiroshani7860
@wasananiroshani7860 Ай бұрын
😂
@thilinisilva2794
@thilinisilva2794 Жыл бұрын
☺️☺️☺️☺️☺️☺️☺️
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
❤️❤️
@thushanthadabare230
@thushanthadabare230 Жыл бұрын
🙏👍👍👍😍💐
@thulaniuddika5786
@thulaniuddika5786 Жыл бұрын
කලුකුඩුහදන්නෙකෙහෙමද
@Rishmi690
@Rishmi690 Жыл бұрын
අඹ එක උනු වතුරට දාලා පෙරලා ගන්න ඕනි නැද්ද?
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
කිරි යන්නද? මම නන් කරන්නෙ නෑ. 🙂
@kumarikaly8494
@kumarikaly8494 Жыл бұрын
Puthe Hi....ane oyage dark curry powder recipe eka dennako ithin....Amma
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
👍❤️
@Kasun.Ranathunga
@Kasun.Ranathunga Жыл бұрын
කොච්චි දාන්නෝන 😊
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
ආසයි..එච්චරම සැරට කන්න අමාරුයි..😢
@dnd4411
@dnd4411 Жыл бұрын
කෙල ඉනුවා තමයි දැක්කම .චෙෆ් එලවලු රොටී හදන්න කියල දෙන්නකෝ.කොච්චර හැදුවත් ඩෝර් එක තුනී කරද්දී හොදට ඇදෙන්නෙ නෑ
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
ඩෝ එකට රබර් කිරි ටිකක් දාන්න ඕනෙ..🤣🤣🤣 විහිලුවක් කරේ..ඉක්මනින් හදමු..❤️
@dnd4411
@dnd4411 Жыл бұрын
@@cookingwithchefshani 😭😂😂
@ramaniharindranath3644
@ramaniharindranath3644 Жыл бұрын
@@cookingwithchefshani 🤣🤣🤣🤣
@fathimariz9386
@fathimariz9386 Жыл бұрын
@@cookingwithchefshani honda idea ekak thama
@s.c.udugama1393
@s.c.udugama1393 3 ай бұрын
කිරි නැති අඹ කරිඑක අද හදන්නයි යන්නෙ
@cookingwithchefshani
@cookingwithchefshani 3 ай бұрын
♥️👍
@aparekkenayana7196
@aparekkenayana7196 8 ай бұрын
මෙකට සියඹල ටිකකුයි දෙහි යුෂ ටිකකුයි දාල බලන්න වෙනස්ම රසක් එනවා
@cookingwithchefshani
@cookingwithchefshani 8 ай бұрын
අඹ වල ඇඹුල ඇති නේද? 🌼
@aparekkenayana7196
@aparekkenayana7196 8 ай бұрын
@@cookingwithchefshani හදල බලන්නකෝ වෙනස සිනි දානවනේ
Despicable Me Fart Blaster
00:51
_vector_
Рет қаралды 28 МЛН
Mama vs Son vs Daddy 😭🤣
00:13
DADDYSON SHOW
Рет қаралды 39 МЛН
🤔Какой Орган самый длинный ? #shorts
00:42
Mango Curry - Amba Maluwa by Grandma Menu
11:40
Grandma Menu
Рет қаралды 200 М.
Despicable Me Fart Blaster
00:51
_vector_
Рет қаралды 28 МЛН