බර අඩුකරගන්න සැහැල්ලු ‍රාත්‍රී ආහාරයක්😃|A light dinner for weight loss faster|vegetable egg pancake

  Рет қаралды 215,191

KAVI the Diet Chef

KAVI the Diet Chef

Күн бұрын

#keto #lowcarb #ketodinner #cabbagedinner #cabbageforweightloss #weightlossrecipes #sinhalaweightloss #bandifull #couscous #apeamma #fitness #healthy #ketolowcarbrecipesforweightloss #sinhalarecipes #sinhalaweightlossrecipes
අමුද්‍රව්‍ය:
ගෝවා 200g🥬
පිරිසිදු ඔලිව් තෙල් මේස හැදි 1/2ක්
මේද අඩු චීස් කැබැල්ලක් 🧀
බිත්තර 3ක්
රස අනුව හිමාලයන් පින්ක් ලුණු හා ගම්මිරිස් ස්වල්පයක්
පොඩි කැරට් ගෙඩියක් 🥕
Ingredients:
200g of cabbage 🥬
1/2tsp of extra virgin olive oil
1 piece of low fat cheese 🧀
3 eggs
Pinch of himalayan pink salt
Pepper to taste
1small Carrot 🥕
Macros For whole plate🍲
379calories
27g protein
9.9g net Carbs
24g Fat
Follow KAVI the Diet Chef on social media:
Facebook / kavi-the-diet-chef-106...
Instergram / k.d_kavi
Tik tok vm.tiktok.com/...

Пікірлер: 153
@lawyersri
@lawyersri 2 жыл бұрын
Thanks akke oyage recipe mn fasting walata use karala 10kg me weddi adu kara gaththa 🥰
@kavithedietchef
@kavithedietchef 2 жыл бұрын
Awww😍 හරිම සතුටුයි ඩියර් බොහොම ස්තූතියි ඔයාගේ ප්‍රථිඵල අපි එක්ක බෙදාගන්නවටත්♥️ keep up your good work💐
@manelperera6394
@manelperera6394 2 жыл бұрын
nonmember
@reshanthiwickramasinghe3988
@reshanthiwickramasinghe3988 9 ай бұрын
ඕට්ස්
@Wimukthini
@Wimukthini 7 ай бұрын
Ane matath kiyannako oya monawada kare bara adu wenna mata noka inna bane
@izzathulsameema4078
@izzathulsameema4078 21 күн бұрын
❤asaamaaas
@nethz73
@nethz73 2 жыл бұрын
අනේ ඇත්තටම ඒ රෙසිපි එකනම් මාරම මාරයි අක්කි🥰අනිවාරෙන් මන් ට්‍රයි කරනවා ලේසි වගේම ගොඩක් රස ඇති කියලත් හිතෙනවා.ගෝවා වලින් ඩයට් කරද්දි හදන්න පුළුවන් රෙසෙපි තව ගොඩක් ගොඩාක් ගේන්නකෝ සුද්දි මේ මේ වගේ..
@kavithedietchef
@kavithedietchef 2 жыл бұрын
ඔව් ඒක හරිම රස ඉක්මනින් හදාගන්න පුලුවන් රෙසිපි එකක් ඩියර් තව ගේන්නම් අනිවාර්යයෙන්ම ☺️♥️
@SachiniGayathri-j2c
@SachiniGayathri-j2c 11 ай бұрын
vegiteriyan kanekta nm akke kohomada
@malshadilrukshi3318
@malshadilrukshi3318 2 жыл бұрын
Harima sarala recipe Man dan maseka idan oyage recipe fallow krnawa kiyanna wachana ne ikmanin nethath himin himin mage weight lost wenawa thank u akki
@kavithedietchef
@kavithedietchef 2 жыл бұрын
Thank you so much darling☺️ඔයාට ඉක්මනින්ම target එකට යන්න පුලුවන් වෙන්න කියලා wish කරනවා♥️
@shanthieimmanuel4384
@shanthieimmanuel4384 11 ай бұрын
Please let me know what can use instead of eggs
@chandrikaperera7921
@chandrikaperera7921 Жыл бұрын
Ok mama hadala teyanawa gowa. Tawa heneyata kapala hadana lasanata anawa
@dulajperera6242
@dulajperera6242 2 жыл бұрын
Good healthy recipe 😋 keep doing your amazing 🤩 work ❤️
@kavithedietchef
@kavithedietchef 2 жыл бұрын
Thank you so much☺️♥️
@shanthirathnasekara2561
@shanthirathnasekara2561 Жыл бұрын
Thanks hadala balannam
@kavithedietchef
@kavithedietchef Жыл бұрын
Always welcome dear☺️ හදලා කියන්න ♥️
@positivevibesonly6671
@positivevibesonly6671 2 жыл бұрын
Wow Thank your dear.🧡
@kavithedietchef
@kavithedietchef 2 жыл бұрын
You're always welcome dear☺️♥️
@wasanaperera7525
@wasanaperera7525 2 жыл бұрын
අපේ කවී😘😘 Thank you
@kavithedietchef
@kavithedietchef 2 жыл бұрын
You're most welcome darling ☺️♥️
@sanulidilenya5882
@sanulidilenya5882 2 жыл бұрын
Dawasata biththara kiyak kanna puluwanda
@kamanikasunmala
@kamanikasunmala 2 ай бұрын
Mulu mixire eken hadagaththa 5ma caloried 379
@nadeeranadeera7612
@nadeeranadeera7612 2 жыл бұрын
Thenks kavi
@kavithedietchef
@kavithedietchef 2 жыл бұрын
You're most welcome darling ☺️♥️
@randisumeda9969
@randisumeda9969 2 жыл бұрын
ආදරෙයි ඔයාට ❤❤❤
@JayaniGeethika-kp6qy
@JayaniGeethika-kp6qy Жыл бұрын
හිමාලයා ලුණු කොහෙද තියෙන්නේ සුපර් මාර්කට් එකේ තියෙනවා ද
@LAKMALIMADUKA
@LAKMALIMADUKA 5 ай бұрын
Can order via daraz
@sarojiniperera-r7f
@sarojiniperera-r7f 2 ай бұрын
Gawa kanna hoda nahana thirod thiyanna ayata
@shashikalamadushani3362
@shashikalamadushani3362 Жыл бұрын
Himalaya lunu aka kohomada ganne nangi
@gayathriangel4252
@gayathriangel4252 2 жыл бұрын
You are the best chef
@kavithedietchef
@kavithedietchef 2 жыл бұрын
Thank you so much darling ☺️♥️
@thusharimadushani1545
@thusharimadushani1545 2 жыл бұрын
Akke mahath wenna dawasata bath kochcharak kanna onida ewagema mahath wenna Mona wage dewalda kanna oni kiyala kiyannako plz😑
@rajithlakmal1590
@rajithlakmal1590 Жыл бұрын
වෙන රටක ජීවත් වෙන අපිට diat plan එකක් දෙන්න බැරිද. මොකද අපි උයන්නේත් දවස් 3 විත්‍ර එකපාර. ඒ වගේ freez කරලා තියාගන්න පුළුවන් දෙයක් කියල දෙනවද ?
@kavithedietchef
@kavithedietchef Жыл бұрын
meal prep diet recipe එකක් ගේන්නම් ඩියර් ☺️
@නැගිටිමු
@නැගිටිමු 11 ай бұрын
Apita oya lunu nahane anith lunu danna barida
@R.msasidu
@R.msasidu 4 ай бұрын
අම්මට උඩු මාරයි
@amayagrero
@amayagrero 2 жыл бұрын
akke wayasa 20 kenekt 5 feet usa kenek kchchr bara wenn onid
@chathudemel4953
@chathudemel4953 2 жыл бұрын
Mmmm rasa patai wage try karala balanna oni....❤️❤️
@kavithedietchef
@kavithedietchef 2 жыл бұрын
Try කරලා බලලා කියන්න☺️♥️
@Soysa421
@Soysa421 Жыл бұрын
Where we can buy himalayan pink salt?
@Hewage123
@Hewage123 2 жыл бұрын
♥️♥️♥️
@kavithedietchef
@kavithedietchef 2 жыл бұрын
☺️♥️♥️
@barbiegirl5461
@barbiegirl5461 2 жыл бұрын
👍👍
@kavithedietchef
@kavithedietchef 2 жыл бұрын
☺️♥️
@vinuvinu741
@vinuvinu741 2 жыл бұрын
1st comment aka magen akki oya hodinda
@kavithedietchef
@kavithedietchef 2 жыл бұрын
Awww😍 බොහොම ස්තූතියි ඩියර් මං හොඳින් ඔයාට කොහොමද ♥️
@sreemathilka9633
@sreemathilka9633 3 ай бұрын
Mamnam kola aekin aeka ගලවා hodala ගන්නව හොඳයි හැමෝටම teruwan saranai දුව ❤
@deleeshadewsith9088
@deleeshadewsith9088 7 ай бұрын
Pahadeleva keyanna onane ane eyatama hodai eya keyana deval
@ASH-ss6yg
@ASH-ss6yg 2 жыл бұрын
❤❤❤❤
@kavithedietchef
@kavithedietchef 2 жыл бұрын
☺️♥️
@diliniekanayaka6112
@diliniekanayaka6112 2 жыл бұрын
Akke moyonise wage souse warga hodaida ..monada diat ekta use krnna pluwan souse warga plz answer meee
@nila5288
@nila5288 2 жыл бұрын
ඕන සෝස් එකක් කනවා හලෝ
@kavithedietchef
@kavithedietchef 2 жыл бұрын
kzbin.info/www/bejne/in20eaiif6iZbJI මේ විදියට ගෙදර මෙයෝනීස් හදාගන්න පුලුවන් ඩියර් තක්කාලි සෝස් චිලී සෝස් උනත් ගෙදර හදාගන්න පුලුවන් නම් සීනි නැතුව හදාගන්න පුලුවන් ☺️♥️
@hashariyarathne7159
@hashariyarathne7159 7 ай бұрын
Shoii aneeeee
@kavithedietchef
@kavithedietchef 7 ай бұрын
☺️♥️
@paraminew4924
@paraminew4924 2 жыл бұрын
Pink salt onemda
@kavithedietchef
@kavithedietchef 2 жыл бұрын
පින්ක් සෝල්ට් නැත්නම් මේස ලුණු ඉතා අඩු වශයෙන් පාවිච්චි කරන්න බලන්න ඩියර් ☺️
@isharamaduwanthi1605
@isharamaduwanthi1605 2 жыл бұрын
Akke dait ekata hariyana ketchup hadagnna widiya kiyala dennako...❤️❤️
@kavithedietchef
@kavithedietchef 2 жыл бұрын
හරි darling ☺️♥️
@sanjusupun9957
@sanjusupun9957 2 жыл бұрын
😋😋👌❤👍
@kavithedietchef
@kavithedietchef 2 жыл бұрын
Sanju☺️♥️♥️
@sandyananayakkara2490
@sandyananayakkara2490 2 жыл бұрын
Hi 😊. Mata wayasa awrudu 13 yi. Mage bara tikak wedi. Mama thama school Yana nisa Mata mage bada Saha bara adukaraganne kohomada kiyala poddak kiyanawada?mama samanyen udeta school giyoth kanne 10.30 ta withara. Ithin Mata school gihin breakfast ekata kanna hoda lesi recipe ekka kiyannako . please.and dinner ekatath hoda recipe ekkak. Bara adu karaganna.
@sandyananayakkara2490
@sandyananayakkara2490 2 жыл бұрын
Please reply me aunty
@kavithedietchef
@kavithedietchef 2 жыл бұрын
මං දාලා තියෙන රෙසිපි හැම එකක්ම බර අඩුකරගන්න රෙසිපි ඩියර් ඔයාට ඔයාගේ දවසේ කැලරි ප්‍ර්‍රමාණය බලලා ඒකට අනුව මේ දාලා තියෙන කෑම පහසු විදියට ඒ කැලරි ලිමිට් එක තුල හදාගන්න බලන්න ඩියර් kzbin.info/aero/PLa9ZZudl-XEheINKffssJAGecyx64R-Zz මේකේ තියෙනවා බත් වෙනුවට scl ගිහින් කන්න පුලුවන් කෑම☺️ඒ වගේම kzbin.info/www/bejne/oqTJnpJ9mbx5ptk මේකේ තියෙනවා කැලරි ට්‍රැක් කරන ඇප්ස් ඒකත් පාවිච්චි කරලා අදම පටන්ගන්න ☺️♥️
@sandyananayakkara2490
@sandyananayakkara2490 2 жыл бұрын
Ok thanks akki 💞
@roshani850
@roshani850 2 жыл бұрын
අද දැක්කෙ මගෙ බරත් වැඩියි.අක්කිගෙ වීඩියෝස් යූස් කරගෙන බර අඩුකරන් කියන්නම්කෝ
@kavithedietchef
@kavithedietchef 2 жыл бұрын
අදම පටන්ගන්න 💪🏻💐☺️
@roshani850
@roshani850 2 жыл бұрын
@@kavithedietchef ou akke.
@ransi4653
@ransi4653 2 жыл бұрын
Govad? Eggs ? Godakm udaw wenne
@kavithedietchef
@kavithedietchef 2 жыл бұрын
දෙකම☺️
@anuradhalakshmi2718
@anuradhalakshmi2718 5 ай бұрын
ඔය ගෝව මැද්දෙ චූටි පණුවො ඉන්නවා ( මැද්දෙ තියන මල හරියෙ ) ඒක නිසා අන්තිම වෙනකම්ම කොල එකින් එක ගලවල සෝද ගන්න ඕන
@chandramallawarachchi1122
@chandramallawarachchi1122 3 ай бұрын
🤮
@champaperera8487
@champaperera8487 3 ай бұрын
ඇත්තටම ඇත්ත .හැම කොලයක්ම එකින් එක ගලවා ලුණු වතුරෙ ටිකක් වෙලා දාලා තමයි හෝදලා ගන්න ඕන
@GangaChamini
@GangaChamini 3 ай бұрын
Ow kolen kolema wenama hodatama soda ganna one
@seelanattanagalle1657
@seelanattanagalle1657 3 ай бұрын
පනුවත් ඩයට් එකට හොදලු😂😂😂😂
@nilupadushanthi
@nilupadushanthi 3 ай бұрын
ගෝවා, ලීක්ස් අනිවාර්යයෙන්ම කොල ගලවලා අතුල්ලලා හෝදන්න ඕන. මඩ, chemicals, පස් කන්න ඕන නැත්නම්!!
@malshinavodya1629
@malshinavodya1629 2 жыл бұрын
Wow akkii...me vage udedai,retai gnna puluvn eva apita kiyla denna 😘 dvlta bath kewada kmk nane dayt ekedi
@kavithedietchef
@kavithedietchef 2 жыл бұрын
100g ක් වගේ ගන්න පුලුවන් ඩියර් ☺️ තව රෙසිපි ගේන්නම් ඩියර් ♥️
@avishkaravishan2145
@avishkaravishan2145 2 жыл бұрын
මේක හැමදාම කන්න ඕනෙද
@kavithedietchef
@kavithedietchef 2 жыл бұрын
හැමදාම උනත් කන්න පුලුවන් ☺️♥️
@hammadkwt6489
@hammadkwt6489 3 ай бұрын
Thairoid thiyana Ayata kanna Hoda nane
@amandameegahakumbura5606
@amandameegahakumbura5606 2 жыл бұрын
Akki wayasa 22 ka kenekta bara 54 kg wedi na neda
@kavithedietchef
@kavithedietchef 2 жыл бұрын
උස කීයද ඩියර්
@amandameegahakumbura5606
@amandameegahakumbura5606 2 жыл бұрын
5 ,2 යි
@umeshaherath6807
@umeshaherath6807 2 жыл бұрын
Vegitable resipi ekak nemei neda oka dr egg ekathu kalane
@kavithedietchef
@kavithedietchef 2 жыл бұрын
ඔව් ඩියර් vegetable egg pancakes recipe එකක් ☺️♥️
@ransi4653
@ransi4653 2 жыл бұрын
Akkiyo meke callorie keeyda and carbs amout
@kavithedietchef
@kavithedietchef 2 жыл бұрын
මං කලින් comment1ට reply කලා ඩියර් ♥️
@ransi4653
@ransi4653 2 жыл бұрын
Akkiyo meke callorie keeydada
@kavithedietchef
@kavithedietchef 2 жыл бұрын
Description box එකේ දාලා තියෙනවා darling ☺️♥️
@priyadharshani2996
@priyadharshani2996 2 жыл бұрын
Himalaya salt ganne kohenda
@kavithedietchef
@kavithedietchef 2 жыл бұрын
glomark spar සුපර් මාර්කට්වල තියෙනවා daraz එකෙන් ගෙන්නගන්නත් පුලුවන් ☺️♥️
@SriyaniEkanayaka-h1f
@SriyaniEkanayaka-h1f 11 ай бұрын
හෝද පිහියක් ගන්න
@hashininethmini5684
@hashininethmini5684 2 жыл бұрын
Pink lunu kohenda gnne
@nila5288
@nila5288 2 жыл бұрын
මේක කරන එක්කෙනාගෙ ගෙදර ඇති ගනින්
@kavithedietchef
@kavithedietchef 2 жыл бұрын
glomark,arpico හෝ ස්පාර් සුපර් මාර්කට්වල තියෙනවා ඩියර් නැත්නම් daraz එකෙන් ගන්න පුලුවන් ♥️
@rasojasilva361
@rasojasilva361 2 жыл бұрын
5'3 height thiyna kenek ge weight eka kohoma da thiyenna one.. thank you 🤎
@kavithedietchef
@kavithedietchef 2 жыл бұрын
වයස??
@rasojasilva361
@rasojasilva361 2 жыл бұрын
@@kavithedietchef 28
@Kalindu7356
@Kalindu7356 Жыл бұрын
Gowa wala panuwo innawa ohoma kapana eka apirisidui
@kavithedietchef
@kavithedietchef Жыл бұрын
ලුණු මිශ්‍ර උණු වතුරේ දාලා ගන්නේ ඩියර් මං කලින් වීඩියෝ වල මේ ගැන කියලා තියෙනවා ☺️ අනිත් දේ මං කියලා දෙන්නේ බර අඩුකරගන්න ඩයට් රෙසිපි එක හදන විදිය හැමෝම දන්නවා ගෝවා පිරිසිදු කරගන්න විදිය ගැන නම්♥️
@sudinifernandofernando9991
@sudinifernandofernando9991 2 жыл бұрын
Hello මම අලුතින් එකතු උන කෙනෙක් ,කොහොමද දවසෙ කැලරි එක දැන ගන්නෙ
@kavithedietchef
@kavithedietchef 2 жыл бұрын
මං ඒ ගැන වීඩියෝ එකක් ඉක්මනින් ගේන්නම් ඩියර් ☺️♥️
@sudinifernandofernando9991
@sudinifernandofernando9991 2 жыл бұрын
Thanks dear ,
@kaveeshaparami8551
@kaveeshaparami8551 2 жыл бұрын
Kalin ewata uthithara nane ,😒 ena pimbila depethithen thiyena ekata mokada akkiyo karanna one thel nethi karaganne kohomada onna ahapoi ekama danna una
@kavithedietchef
@kavithedietchef 2 жыл бұрын
මේ වගේ ඩයට් එක කරන ගමන් ඉන දෙපසට කරන ව්‍යායාම සහ උදරයට කරන ව්‍යායාම සතියට 4 වතාවක් වත් කරන්න උත්සාහ කරන්න ඩියර් ♥️ 3l වතුර බොන්නත් අමතක කරන්න එපා ඩියර් ☺️
@SandraRAK-v3g
@SandraRAK-v3g 7 ай бұрын
♥️♥️♥️♥️💋💋💋💯💯👍👍👌🥰
@user-sahara0105
@user-sahara0105 11 ай бұрын
Himalaya salat onemada ,gammiris witharak danna beda
@kaveeshaparami8551
@kaveeshaparami8551 2 жыл бұрын
Mona චිස් ekada oya pavichichi karanne
@kavithedietchef
@kavithedietchef 2 жыл бұрын
මේ නම් කොත්මලේ low fat චීස් එක ඩියර් ☺️♥️
@avishkaravishan2145
@avishkaravishan2145 2 жыл бұрын
හිමාලයාන් පින්ක් ලුණු කොහෙද ගන්න තියෙන්නෙ??..මිල කීයද
@rashmikaushalya9813
@rashmikaushalya9813 2 жыл бұрын
Chamin warnakula sirge u tube eke thynw
@kavithedietchef
@kavithedietchef 2 жыл бұрын
ග්ලෝමාර්ක් ස්පාර් සුපර් මාර්කට් වල තියෙනවා daraz එකෙත් තියෙනවා 290ක් වගේ වෙන්නේ♥️
@pathmakumaranavarathna2041
@pathmakumaranavarathna2041 2 жыл бұрын
අපිටනම් තියෙන්නේ කැරට් අලනි ඔයට කොහෙන්ද කැරට් ගෙඩි
@veenavividanapathirana8795
@veenavividanapathirana8795 2 жыл бұрын
අක්කි corn flour diet එකේ කෑම වලට එකතු කලාට කමක් නැද්ද?
@kavithedietchef
@kavithedietchef 2 жыл бұрын
ඩයට් එකට සුදුසු නෑ ඩියර් ♥️
@Sakunthala-is3oz
@Sakunthala-is3oz 11 ай бұрын
පාන් පිටි ටිකක් එකතු කරන්න හොඳ නැද්ද
@anusaribandara2511
@anusaribandara2511 2 жыл бұрын
😋❤️
@kavithedietchef
@kavithedietchef 2 жыл бұрын
☺️♥️
@nadeeranadeera7612
@nadeeranadeera7612 2 жыл бұрын
අනෙ ඩියර් හිමාලයන් ලුණු මාතර හොයා ගන්න ne nea
@nila5288
@nila5288 2 жыл бұрын
ඔක්කොම ලුනු එකයි බන් මුහුදෙන් ගන්නෙ
@kavithedietchef
@kavithedietchef 2 жыл бұрын
Daraz එකෙන් ගෙන්නගන්න බලන්න ඩියර් ☺️♥️
@nadeeranadeera7612
@nadeeranadeera7612 2 жыл бұрын
@@nila5288 ne mea lunu kandakinkapala ganne ban
@pm11739
@pm11739 2 жыл бұрын
Mn ada akkge videos dkke. Mt wayasa 21. Mn godak kettui. Masekin wage mahat wenn kann ona kaama saha plan ekk kyl dena video ekk dnna. plz rp akka 😥
@vinoprashanth496
@vinoprashanth496 2 жыл бұрын
Hi akkiya penumen kama niyamai wage 😋😋😋😋 hadala balannamko 🤗🤗🤗🕉☸️
@kavithedietchef
@kavithedietchef 2 жыл бұрын
Hi vino☺️ ගොඩක් දවසකින්♥️ ඔව් මේක ඉක්මනින් හදාගන්න පුලුවන් වගේම හරිම රසයි හදලා කියන්න ♥️
@reshanthiwickramasinghe3988
@reshanthiwickramasinghe3988 11 ай бұрын
මොනවා ද ඒ කැරට් වලට පස්සේ දාපු දෙක
@anushashamali1510
@anushashamali1510 9 ай бұрын
Ots ....
@anushashamali1510
@anushashamali1510 9 ай бұрын
Oots, gammiris,lunu
@bhagyaherath6296
@bhagyaherath6296 2 жыл бұрын
Wt's ur height?
@kavithedietchef
@kavithedietchef 2 жыл бұрын
5'4♥️
@bhagyaherath6296
@bhagyaherath6296 2 жыл бұрын
@@kavithedietchef can exercises grow height..?😌
@mrmovieseries5315
@mrmovieseries5315 2 жыл бұрын
රසයි නම් තමයි.ඒත් බිත්තර 3ක් එක වේලකට🧐සැහැල්ලුද?🤔
@kavithedietchef
@kavithedietchef 2 жыл бұрын
තමන්ගේ දවසේ කැලරි ලිමිට් එක ඇතුලත දවසට බිත්තර 3ක් ආහාරයට ගන්න පුලුවන් මේක සැහැල්ලු ආහාරයක් විදියට රාත්‍රී ආහාරයට සුදුසු වන්නේ මෙහි ඇති ඉතා අඩු කාර්බොහයිඩ්‍රේට් ප්‍රමාණය නිසා ඒ වගේම ගෝවා කැරට් සහ බිත්තර ඉක්මනින් බර අඩුකරගන්න උදව් වෙන ප්‍රෝටීන් සහ අනෙකුත් විටමින් සහ පෝෂණ කොටස්වලින් සමන්විතයි☺️♥️
@user-rn6wd1pe8q
@user-rn6wd1pe8q 2 жыл бұрын
👍👍👍
@sajinthaperera257
@sajinthaperera257 2 жыл бұрын
♥️♥️♥️😁😁😁
@kavithedietchef
@kavithedietchef 2 жыл бұрын
☺️♥️♥️
@kusumwidanage7091
@kusumwidanage7091 2 жыл бұрын
කැම නැතිම රටකට හොදයි
@NethmiMadushika-xd5oz
@NethmiMadushika-xd5oz 5 ай бұрын
නිකම් ලුනු හොද නැද්ද
@ayanthicooray7288
@ayanthicooray7288 2 жыл бұрын
¹
@kavithedietchef
@kavithedietchef 2 жыл бұрын
♥️
@seelanattanagalle1657
@seelanattanagalle1657 3 ай бұрын
නිකව් ඉන්නවනම් හොදයි .අපිට වැඩ වැඩි. ඕව කරන්න වෙලාව නැ
@ThereseMallika
@ThereseMallika 3 ай бұрын
මට ගෝවා කන්න හෝද නැ තයිරෝස්ටින් තියේනවා😂😂😂
@shielasamarakoon5727
@shielasamarakoon5727 3 ай бұрын
අමු ගෝලියහො ඳ නැති තම්බල හෝ තම්බපු වතුරත් පෙරද ගන්ජ
@sachinikaushalya4123
@sachinikaushalya4123 2 жыл бұрын
ගෝවා කන්න හොඳ නැනි මට
@kavithedietchef
@kavithedietchef 2 жыл бұрын
kzbin.info/www/bejne/jmOnh5Joq7Z0nrM මේක try කරන්න ඩියර් ♥️
@sachinikaushalya4123
@sachinikaushalya4123 2 жыл бұрын
@@kavithedietchef තැන්ක් අක්කේ
@shashikalamadushani3362
@shashikalamadushani3362 Жыл бұрын
Dawasata biththara kiyak kanna puluwanda
@gayanmadusanka1990
@gayanmadusanka1990 6 ай бұрын
👍👍👍
@kavithedietchef
@kavithedietchef 6 ай бұрын
☺️♥️
@SandraRAK-v3g
@SandraRAK-v3g 7 ай бұрын
♥️♥️♥️♥️💋💋💋💯💯👍👍👌🥰
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
00:15
5-Minute Crafts HOUSE
Рет қаралды 23 МЛН
Правильный подход к детям
00:18
Beatrise
Рет қаралды 11 МЛН
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
00:15
5-Minute Crafts HOUSE
Рет қаралды 23 МЛН