No video

ගෙදර කවුරුත් අසා උන රස ෆෘට් ජෙලි පුඩිං - Episode 812 - Fruit Jelly Pudding - Anoma's Kitchen

  Рет қаралды 346,477

Anoma's Kitchen

Anoma's Kitchen

Күн бұрын

පවුලේ අය සතුටින් එකතු වෙන අවුරුදු මේසයට පහසුවෙන් හදා ගන්න පුළුවන් ෆෘට් ජෙලි පුඩිං හදමු.
අවශ්‍ය ද්‍රව්‍ය
කැමති පළතුරු වර්ග 4-5 ක්
කැමති රසකින් ජෙලි 75g ( පැකට් 3/4 )
වතුර කෝප්ප 3/4
එළකිරි කෝප්ප 1යි
පුරවාගත් ජෙලටින් තේ හැදි 2යි
සීනී තේ හැදි 1ක් හෝ රස අනුව
අඟල් 3 1/2 පළල / අඟල් 7 1/4 දිග / අඟල් 2 ක ගැඹුර පැන් එකක්
Official: www.anomaskitc...
Facebook: / anomaskitchen
Email: anomaskitchen@gmail.com
Theme Music: Suresh Maliyadde

Пікірлер: 231
@methnulisehansa6737
@methnulisehansa6737 3 жыл бұрын
Anoma ආන්ටි මම 8වසරේ. ආන්‍ටිගේ රෙසිපි අම්මත් එක්ක හදලා බලනවා ..😊😊
@sujathamaheepala2480
@sujathamaheepala2480 3 жыл бұрын
Good
@b.roshancherubin1373
@b.roshancherubin1373 2 жыл бұрын
Mama t
@jananiranasinghe2237
@jananiranasinghe2237 2 жыл бұрын
Mage duwa 9 wasare eyage school eketh PTS walata Anomage recipes balanna denawa.......💖
@weerasinghapriyantha4787
@weerasinghapriyantha4787 Жыл бұрын
Mamath 8 vasre .mamanam haduva .har8ma rasayi
@suneedhajayarathna1741
@suneedhajayarathna1741 3 жыл бұрын
මම ඔබ තුමියගෙ කෑම නිතරම හදන කෙනෙක් .ඔබ තුමියගෙ කරුනාබර ලෙන්ගතු සිනහ මුහුන දැකිමත් වාසනාවක්
@ashokamalani8735
@ashokamalani8735 3 жыл бұрын
මම මෙ පුඩිම හැදුවා බටස් කොවි එක හැදුවා ඔයාගෙ රෙසපි ගොඩක් හැදුවා ඹබ තුමියගෙ රෙසපි තමයි මම ආසම ඹයා හරිම සිත නිවිවිව කෙනෙක් බොහොම පිං කියලා දෙනවාට
@SiraniSiriyani
@SiraniSiriyani 3 жыл бұрын
බෙහෙවින්ම ස්තුතියි ඔයාගේ පලතුරු ජෙලි පුඩිම මම අද හැදුවා රාම දාන් කැම මේසයට තියන්න අගය වැඩි ඉල්ලුම වැඩි තැන්ක්ස් 👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯
@mariwarnakulasuriya7480
@mariwarnakulasuriya7480 3 жыл бұрын
ස්තුතියි,හරිම රසවත් අතුරැපසක්👌Aunty ඔයාටත් පවුලේ සැමටත් සතුටින් පිරි නිරෝගිමත් සුභ අළුත් අවුරැද්දක් වෙිවා.!🙏
@kwnishantha9327
@kwnishantha9327 3 жыл бұрын
@Otto Zachary ¹
@krishankagayani6836
@krishankagayani6836 3 жыл бұрын
කන්න ඕන නෑ දැක්කත් බඩ පිරෙනවා නියමයි aunty ❤❤😋♥️
@fujfuj8183
@fujfuj8183 5 ай бұрын
❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌷🌷💔💔💔💔🌷🌷🌷💥🌷🌷👍👍👍👍👍👍👍👍👍🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏
@anomapriyanthi9222
@anomapriyanthi9222 3 жыл бұрын
ස්තුතියි හොඳ රසවත් අතුරු පසක් 👍👍👍❤️🌷
@preethiseneviratne1504
@preethiseneviratne1504 Жыл бұрын
හරිම ලස්සනයි ..මං හදන්න ආසාවෙන් බලන් හිටපු අතුරුපසක්. ගොඩාක් ස්තූතියි ආදරණීය අනෝමා . 🙏🙏
@rejinamary7761
@rejinamary7761 3 жыл бұрын
ඇන්ටි ඔයා උයනගමන් හිමීට කතාකරන එක අහන්න ආසයි
@marianrodrigo3371
@marianrodrigo3371 3 жыл бұрын
බබාලා ආසයි . ඉක්මනින් ම හදන්න පුලුවන් . ලංකාවෙ කොල පාට ජෙලී එකක් තියෙනවා . ස්තුතියි .👩‍❤️‍👩
@sashilasandaruwan7974
@sashilasandaruwan7974 10 ай бұрын
ඉතාම ලස්සනයි ඔයා හදන ව්දිහ ඉතාම හොඳයි ❤වතින්ම සුබ පතනවා ඔයාට මම මේ ව්දිහ ටම අදම හ්දනවා ඒතරම් හිත ගියා බොහොම ස්තූතියි ඔයාට ❣️❣️❣️👍👍👍
@preethiseneviratne1504
@preethiseneviratne1504 Жыл бұрын
මං හොය හොයා හිටපු recipe එකක්. ගොඩාක් ස්තූතියි ඔබට අනෝමා . ❤️❤️
@dinushikekulandara3040
@dinushikekulandara3040 3 жыл бұрын
හරිම රස පාටයි සහ ලස්සනයි . කිරි ටික නිවලාද දාන්න ඕන.
@amararathnayake897
@amararathnayake897 2 жыл бұрын
මම අන්නාසි පුඩිම හැදුවා හරි..ම රසයි.මේකත් හදන්නට ඕනෙ.ස්තුතියි.
@adikarichithra432
@adikarichithra432 3 жыл бұрын
ගොඩක් ස්තුති .සුබ අලුත් අවුරුද්දක් වේවා
@yasojasenanayake6298
@yasojasenanayake6298 3 жыл бұрын
Attractive desert....!!🙂 Kids will love it!!😊 Hope to make soon.... 🥰🥰Thanks Mrs.Anoma...!!💙💜💚
@shaniperera1877
@shaniperera1877 3 жыл бұрын
හරිම ලස්සනයි ,,, රසට ඇති ,,
@nadeewettewa7567
@nadeewettewa7567 3 жыл бұрын
ස්තූතියි ඔබට 👍🔥 සුභ අලුත් අවුරුද්දක් වේවා ඔබ ඇතුළු පවුලේ සැමටම 🥰🎀🌹
@geethamaitipe8466
@geethamaitipe8466 3 жыл бұрын
ස්තූතියයි මිස් අනෝමා. අගාර් පව්ඩර් වලින් හදන පුඩිමකුත් කියල දෙනවද.
@isharawijesuriya1711
@isharawijesuriya1711 3 жыл бұрын
Looks Delicious and healthy as well. Thanks you so much Anoma Wish you a happy new year from Australia
@deepawijeratne2861
@deepawijeratne2861 3 жыл бұрын
Me pudding එක හරිම රසවත් .ඔබ තුමිය ඇතුළු පවුලේ සැමටම suba අලුත් අවුරුද්දක් වේවා .
@anushadissanayake1285
@anushadissanayake1285 3 жыл бұрын
Yffgv. VCard. V 'll"mann.
@lakshmiranwala1882
@lakshmiranwala1882 3 жыл бұрын
Ane aunty, may triple gem bless you. This is most awaiting recipe aunty..... I love your way of presenting..... Very polite..... 😍 😍 😍 LOVE YOU LOADS....
@AnomasKitchen
@AnomasKitchen 3 жыл бұрын
Thank you so much
@senuldamsath9788
@senuldamsath9788 Жыл бұрын
Thank you mis.harima lassanata kiyala denawa
@rupakaluarhei9682
@rupakaluarhei9682 3 жыл бұрын
ස්තුතියි ගොඩක් 🙏
@yewanewickremaratne3656
@yewanewickremaratne3656 3 жыл бұрын
Wow, this is really nice and healthy, Thank you for doing such lovely creations to the food lovers and makers too
@jayathissabajayathissa5353
@jayathissabajayathissa5353 3 жыл бұрын
Lassanai
@chenithahesath9436
@chenithahesath9436 3 жыл бұрын
Thank you for your delicious and healthy recipes
@pradeepkothalawala2024
@pradeepkothalawala2024 2 жыл бұрын
අනෙ හරිම ලස්සනයි හොද රසට athi nee j.p.oba thumiyata
@thiliniperera9923
@thiliniperera9923 3 жыл бұрын
Thanks aunty! Looks so delicious. I think it is easy to upside down the dessert if you put a cling wrap to the mould before adding the mixture
@nimalgamini7487
@nimalgamini7487 3 жыл бұрын
තව noodles recipes ටිකක් දාන්නකෝ මම noodles කන්න hary කැමතියි. Anoma aunty ගෙ noodles Kanna hary කැමතියි.
@sandyakalupahana8333
@sandyakalupahana8333 3 жыл бұрын
Looks yammy and healthy as well. Thanks Anoma
@thanujakumarai7658
@thanujakumarai7658 3 жыл бұрын
මමත් හදලා බලනවා ආන්ටි ස්තූතියි කියලා දුන්නට
@Annie-wn1cc
@Annie-wn1cc 3 жыл бұрын
Wish you n your family happy new year. God bless u!
@wasanthiperera7846
@wasanthiperera7846 3 жыл бұрын
Very fruity beautiful also healthy ideal pudding.
@lakshmanseneviratne2471
@lakshmanseneviratne2471 3 жыл бұрын
ඔබ තුමියට ඉස්තුයි ජෙසු පිහිටයි
@kusumpeiris7107
@kusumpeiris7107 3 жыл бұрын
THANK YOU VERY MUCH.WISH YOU A HAPPY NEW YEAR.......
@mayashiisurika7716
@mayashiisurika7716 3 жыл бұрын
හරිම ලස්සනයි.බොහොම ස්තුතියි 🤗
@khemahettiarachchi636
@khemahettiarachchi636 2 жыл бұрын
💗🌷🌷ලස්සනයි මිස් ගොඩාක් ස්තුතියි ..
@chandanisamaraweera7827
@chandanisamaraweera7827 Жыл бұрын
Anime akke mage duvath oya vage. Bohoma hemin niskalankava hadanava Rasama rasai
@nadeikanadeika472
@nadeikanadeika472 3 жыл бұрын
Thankyou lassana dayak kiya dunnata
@nipunishilpeswarage3159
@nipunishilpeswarage3159 3 жыл бұрын
Aunty please tell me how to make the white layer with China moss instead of gelatine. Loads of love and respect to you❤️
@DA-xf5wf
@DA-xf5wf Жыл бұрын
Beautiful !🌷 Thanks Good luck 🤞
@wageeshavidarshana4504
@wageeshavidarshana4504 4 күн бұрын
Good
@andreapeterson1568
@andreapeterson1568 3 жыл бұрын
Love to see more inspirational, Classic food receipe videos like this..You are really good in speaking and talented in making these types of lovely deserts.Keep it up...🍧🍨🍮️ Love you Aunty Anoma ♥️....
@demi1267
@demi1267 3 жыл бұрын
very nice ! thank you very much! Ms. Anoma
@hirunikanethmi
@hirunikanethmi 3 жыл бұрын
Thanks Mrs Anoma
@shawn6417
@shawn6417 3 жыл бұрын
Anoma Aunty thank you so much.
@malakumari8586
@malakumari8586 3 жыл бұрын
Thank you so much anoma I like your delicious recipe god bless you
@Annie-wn1cc
@Annie-wn1cc 3 жыл бұрын
Easy , healthy n tasty pudding. Thanks. This year I'm going to make this pudding.
@santhoshiniweerasinghe2942
@santhoshiniweerasinghe2942 Жыл бұрын
Wow amazing darling 🙏 Thank U so much
@geethaniweerakoon9427
@geethaniweerakoon9427 3 жыл бұрын
Thanks I love your recipes I'm just preparing Wish you and your family very happy new year!
@chamilaperera3162
@chamilaperera3162 3 жыл бұрын
Suba Aluth Awruddak Weva Obathimiyata.. I Wlll Try This Thank You For The Clip 🌺
@warunikanchana3345
@warunikanchana3345 3 жыл бұрын
my one is in the fridge can't wait until it's ready to eat 🥰
@wasanthiperera7846
@wasanthiperera7846 3 жыл бұрын
Very nice 👌Anoma easy to make colourful economical ideal pudding for the kids and for the whole family 👪I always follow your instructions. Blessings for your future 🙏
@sisirakamendra7328
@sisirakamendra7328 Жыл бұрын
Wow i think very teasty thankyou
@DA-xf5wf
@DA-xf5wf Жыл бұрын
Thanks! Good Luck 🤞
@ayodhyawijesundera7311
@ayodhyawijesundera7311 3 жыл бұрын
Oh!!!looks lovely. Thanks will definitely make it
@ranisirilanka5812
@ranisirilanka5812 3 жыл бұрын
Wooowww very delicious thank you so much love you ❤️🌹❤️👌
@sanjeewaniopatha9956
@sanjeewaniopatha9956 2 ай бұрын
Superb
@dilinalakmali3459
@dilinalakmali3459 3 жыл бұрын
Wow...very nice. Thanks a lot
@kasunmaduranga9054
@kasunmaduranga9054 Жыл бұрын
Frij ekak nethuwa eliye thiya gann puluwanda desert cup wala hadala
@gracesinnadurai2954
@gracesinnadurai2954 3 жыл бұрын
Thank you so much for sharing this wonderful recipe 😊
@jvindi2
@jvindi2 3 жыл бұрын
Yummy 😋😋 thank u aunty... 👍😘
@tishanishereen4870
@tishanishereen4870 3 жыл бұрын
Seems yummy aunty. Going to try it out for this new year. Thanx aunty🥰😍
@AnomasKitchen
@AnomasKitchen 3 жыл бұрын
Enjoy
@liliworld1129
@liliworld1129 2 жыл бұрын
Anoma anti mama frist time kastad hadanna trey kara mama haduwama adiya alluwa. Mama 7wasare
@anjalafernando2371
@anjalafernando2371 3 жыл бұрын
Wow 😘😘😘 kids with love it.... Thanks dear ms. Anoma...
@renukaperera9844
@renukaperera9844 3 жыл бұрын
Good idea .thank u so much .
@upulaherath7204
@upulaherath7204 3 жыл бұрын
Happy New year to you and your family aunty, one request, could you show the recipe at the beginning of the video just like you did before, it would be really helpful, thanks aunty for the recipe!
@lalithgamage3951
@lalithgamage3951 3 жыл бұрын
Me pudding eka mamath hadanawa. Thanks anoma
@nirmalaponnamperuma307
@nirmalaponnamperuma307 3 жыл бұрын
Me dawas vala panirasa kanawath vadi nisa me dessert eka nam hari vatinawa.thank you.oba sama denatama suba aluth awuruddak veva!
@keluniinoka2065
@keluniinoka2065 3 жыл бұрын
Looks delicious..going to make for the new year..lots of love from London Anoma aunty ❤
@dayanikarunathilake7037
@dayanikarunathilake7037 Жыл бұрын
Thank you soooo much 💖💖💖💖💖💖
@rinzasufiyan3946
@rinzasufiyan3946 2 жыл бұрын
Thank you very much .👌
@chamoshashi299
@chamoshashi299 Жыл бұрын
Vege gelatin gana karapu video ekak thiyenawad?
@pulsaraobeysekera6889
@pulsaraobeysekera6889 3 жыл бұрын
Dear Anoma....We wish you and your family happy new year..... God bless you!
@maheshikokila2444
@maheshikokila2444 2 жыл бұрын
Woow.asa hithenawaa
@shemawijesinghe1309
@shemawijesinghe1309 3 жыл бұрын
Good recipe thanks like 👍
@rockcool992
@rockcool992 2 жыл бұрын
නියමයි
@priyagalhenage6377
@priyagalhenage6377 3 жыл бұрын
Thank you Anoma. I'm going to make this dessert now.
@Fernando-nu5rn
@Fernando-nu5rn 3 жыл бұрын
Love this....mouth watering ...😍😋 Thank you Anoma aunty ..💕
@AnomasKitchen
@AnomasKitchen 3 жыл бұрын
Most welcome 😊
@thamaracloud476
@thamaracloud476 3 жыл бұрын
Mama grade 9. Mamath auntyge receip balala hadanava. Harima rasata enava
@sumukhimahawaduge5594
@sumukhimahawaduge5594 3 жыл бұрын
It was something which I wanted to make. But all the other vedios were fake. I want to try this out as it looks so tasty aunty. Thank you so much!❤❤❤
@neeshamadhuwanthi2979
@neeshamadhuwanthi2979 3 жыл бұрын
ජෙලටින් අත්‍යවශ්‍යයිද මැඩම්,ඒව නැතුව හදාගන්න බැරිද ? ජෙලටින් වලින් මොකක්ද වෙන්නෙ ?
@piumirandika7272
@piumirandika7272 3 жыл бұрын
Niyamai
@shashinishivanya4673
@shashinishivanya4673 3 жыл бұрын
Jelatin dnmama thmi set wenne nthnm set wen ne
@sldpproduction8823
@sldpproduction8823 2 жыл бұрын
Thank you so much😊😊
@anneperera..7553
@anneperera..7553 3 жыл бұрын
So beautiful Aunty... I will definitely make this....❤👍
@kasunmaduranga9054
@kasunmaduranga9054 Жыл бұрын
Sawayan rekiyawak vidiyta patan gann puluwanda
@asokahewapathirana7919
@asokahewapathirana7919 2 жыл бұрын
Thanks a lot
@nimeshasilva4073
@nimeshasilva4073 3 жыл бұрын
Pineapple ,mango,papaw dala hadannath puluwanda
@aazimahmadh3394
@aazimahmadh3394 3 жыл бұрын
I love all your food
@kristarajapaksha4522
@kristarajapaksha4522 Жыл бұрын
Wow super❤❤
@thasowathynixon4553
@thasowathynixon4553 3 жыл бұрын
Looking very nice. Beautiful 😍
@sachiwelg8507
@sachiwelg8507 3 жыл бұрын
Beautiful pudding aunt....wish u all the best...😘
@akvi6933
@akvi6933 3 жыл бұрын
woooow nice dessert
@chandimalakmali9577
@chandimalakmali9577 Жыл бұрын
Wooooow❤❤❤❤ superb
@ireshakulathunga4748
@ireshakulathunga4748 3 жыл бұрын
Madam...mekata kiri wenuwata custard pudding mix 1 danna puluwada? Kiri layer 1 wenuwata?
@nilentir9599
@nilentir9599 3 жыл бұрын
Suba.aluth.auruddak.wewa.harima.lassanai.
@ranjithliyanarathna6455
@ranjithliyanarathna6455 Жыл бұрын
Very nice🎉
@jananiranasinghe2237
@jananiranasinghe2237 2 жыл бұрын
Its a very tasty healthy recipe my kiddos loved it 💖 Thankyou Anoma......❤️❤️❤️
@janakaruwan2941
@janakaruwan2941 3 жыл бұрын
Thanks mom
@fhvhhgjhgh3176
@fhvhhgjhgh3176 3 жыл бұрын
Rataidi gedi ..chappa kara ganne nathiwa kapa ganna...puluwan. ..freezer eke daala . Aran kathuren kapanna
අඹ ජෙලි පුඩිං - Episode 951 - Mango Jelly Pudding
9:50
Incredible Dog Rescues Kittens from Bus - Inspiring Story #shorts
00:18
Fabiosa Best Lifehacks
Рет қаралды 23 МЛН
ජෙලි ෆෘට් කේක් | Jelly Fruit Cake | Fruit Jelly Pudding
8:12
Rasa Liya - රසලිය
Рет қаралды 19 М.
Fruit Salad - Episode 271
16:14
Anoma's Kitchen
Рет қаралды 181 М.
Easy Biscuit Pudding - Episode 294
16:13
Anoma's Kitchen
Рет қаралды 695 М.