✔ Broken Glass jelly pudding බ්‍රෝකන් ග්ලාස් ජෙලි පුඩිම (English Subtitle) Apé Amma

  Рет қаралды 1,596,321

Apé Amma

Apé Amma

Күн бұрын

Пікірлер: 86
5 жыл бұрын
✔ පුහුල් දෝසි හදන රහස් 12යි පියවර 11යි Puhul Dosi making method by Apé Amma >> kzbin.info/www/bejne/Z6rFlmtvjcZ8ZpI අපේ අම්මා ෆේස්බුක් ෆෑන් පේජ් එකට ෆොටෝස් ශෙයා කරන්න. >> facebook.com/ApeAmmaFans/
@niroshamuthukudaarachchi2607
@niroshamuthukudaarachchi2607 3 жыл бұрын
N!nbnnn;bnnnnnnnnnn!nn!!!nnnnnnnnnn!!m
@niroshamuthukudaarachchi2607
@niroshamuthukudaarachchi2607 3 жыл бұрын
Mother Mother (l?nm!jm
@niroshamuthukudaarachchi2607
@niroshamuthukudaarachchi2607 3 жыл бұрын
Make
@niroshamuthukudaarachchi2607
@niroshamuthukudaarachchi2607 3 жыл бұрын
?mkm
@niroshamuthukudaarachchi2607
@niroshamuthukudaarachchi2607 3 жыл бұрын
M
@malkanthipdr8384
@malkanthipdr8384 2 ай бұрын
ඔබතුමිය කියලා දෙන කෑම වර්ග හදලා තියෙනවා හරියටම හැදෙනවා. ඔබතුමියට බෙහෙවින් ස්තුතියි
@nishamali4345
@nishamali4345 Жыл бұрын
හැම අවුරුද්දේම හදනවා ❤️❤️❤️thankzz ape amma
3 жыл бұрын
අපේ අම්මා චැනලයේ දිනපතා වීඩියෝ ඔබවෙත ඉදිරිපත් කරනවා. දිනපතා එන අලුත් වීඩියෝ යුටියුබය මගින් හැමෝටම යවන්නේ නැත මේක තමයි ඇත්ත. ඒ නිසා ඉවුම් පිහුම් වලට කැමති කෙනෙක්නම් රසකාරක නැතුව කෑම කන්න කැමති කෙනෙක්නම්, උයන කෑම අපතේ යන්නේ නැතුව වරද්දගන්නේ නැතුව උයන්න කැමති කෙනෙක්නම්. දිනපතා අපේ අම්මා යනුවෙන් යුටියුබ් එකේ ස්ර්ච් කරන්න. අපේ අම්මාගේ පිංතුරය එයි එතකොට ඒ පිංතූරය ක්ලික් කරන්න. ක්ලික් කරාම අපේ අම්මා චැනලයේ හෝම් පේජ් එකට යයි එතකොට අලුත් විඩියෝ බලාගන්න පුලුවන්. කිවයුතු වැදගත් දෙයක් ඇත අපේ අම්මා චැනලයේ වීඩියෝ 1900කට ආසන්නව ඇත. අපේ අම්මාගේ වීඩියෝ වලට පහර ගැසීමේ අරමුණින් එක තැනකින් පවත්වාගෙන යන චැනල් කිහිපයක් ලවා අපේ අම්මා වීඩියෝ වල ඩුප්ලිකේට් කොපීස් නමේ මාතෘකාව පොඩ්ඩක් වෙනස් කර අප්ලෝඩ් කරයි. ඒ වගේම අපේ අම්මාගේ කටහඬට සමාන ගෑණු ලමයි යොදා අපේ අම්මාගේ රෙසිපීස් වෙන අය ලව්වා වීඩියෝ වල ඉවීම කරයි. ඒ වගේම අපේ අම්මාගේ කොපි වීඩියෝ යුටියුබ් එක විසින් අසාමන්‍ය ලෙස මිනිසුන් අතරට යවන අතර, අපේ අම්මාගේ ඔරිජිනල් විඩියෝව නැරඹු ප්‍රමාණයට වඩා ඩුප්ලිකේට් කොපිය බැලීමට සලස්වනවා. ඒ නිසා "අපේ අම්මා" චැනලයේ ඔරිජිනල් රෙසිපිස් බැලීමට ඔබ ක්ලික් කරන වීඩියෝ එකේ පිංතූරේ වම් පස ඉහල කෙලවරේ සහ පහල අපේ අම්මාගේ මුහුණ සහිත ලාංඡනය තිබේදැයි බලා ක්ලික් කරන්න. අපේ අම්මා කියන්නේ වයස අවුරුදු 64 විශ්‍රාමික ගුරුමාතාවක් වගේම අයුර්වේද ඕෂධීය ආහාර පිළිබද උගත් දැනුමක් සහ පරම්පරාවෙන් ලද දැනුමෙන් ආහාර පිසින මවක්. මම වසර ගණනාවකට පෙර මේ රටේ මිනිසුන්ගේ ආහාර රටාව ගැන අනතුරක් දුටුවා. මේ වනවිටත් මා හොඳ සෞඛ්‍ය සම්පන්න දිවියක් ගතකරන මවක් වගේම අත්අම්මා කෙනෙක්. මගෙන් පස්සේ මගේ ලග තියන දැනුම මගේ ආහාර රටාව ආහාර පුරුදු මගේ පවුලට පමණක් නොව මේ ශ්‍රී ලාංකික මගේම රටේ ආදරණිය මිනිසුන්ට ලබාදෙන්නට අවශ්‍යයැයි මම තීරණය කළා මා දුටු දෙයක් අපේ රටේ බොහෝ දෙනෙක් තමන් දන්නා දේ තමාත් තමාගේ පවුලත් අතර තබාගෙන ඉන් පිටත නොදෙන තත්ත්වයක්. ඒ නිසා මා තීරණය කළා මා මිය යන්නට පෙර මා උගත් දැනුම් සම්භාරය මගේ රට වැසියන්ට ලබා දිය යුතුයි කියා. ඒ වගේම කඩෙන් කන්නේ නැතුව ගෙදර කෑම උයාගෙන කන්න කියලා දෙන්න මට ඕනේ වුනා. ඒ වගේම ස්වයං රැකියා කරන්න කෑම හදාදෙන හැටිත් කියා දෙන්න මගේ අරමුණක් වුනා. එවැනි සද්භාවයකින් ආරම්භ කළ මෙම චැනලයේ අපි කන බත් පතට කොයිම වෙලාවකවත් මම කෘතීම රසකාරක එකතු කලේ නැහැ. ඒ වගේම එක එක රටවල් වල පාවිච්චි කරන සෝස් වර්ග එකතු කරේද තැන කරන්නේද නැත. විවිධ සමාගම් හා එක්ව මේවැනි සෝස් වර්ග රසකාරක හා ක්ෂණික ආහාර විකුණන අයට අපේ අම්මා චැනලය හිසරදයක් වී තුබුනි. මෙවැනි විශාල පිරිසක් සමග අපේ අම්මා චැනලය ඉදිරියට ආවේ විවිධ පුද්ගලයන්ගේ බලපෑම් ඔස්සේ. අපේ අම්මා චැනලය වැඩියෙන් බලන චැනලය නිසා ප්‍රසිද්ධ සමාගම් වලින් තම භාණ්ඩ, ආහාර නිෂ්පාදන අපේ අම්මා චැනලය තුලින් ප්‍රචාරය කරන්න ආරාධනා ගලාගෙන ආවා. ඒ ආරාධනා මම පිළිගත්තානම් මට මගේ ප්‍රසිද්ධියත් ජනප්‍රියත්වත් පාවිච්චි කර කෝටි ගනන් මුදල් උපයන්න තිබුනා. එවැනි දේ මා ප්‍රතික්ෂේප කලේ මගේ අරමුණ එය නොවන නිසා. මා ස්වාධීනව කටයුතු කරන නිසා කාටවත් බය නැතුව කථා කළ හැකි තත්වයක් මට තියනවා. මෙවැනි ආකාරයට මේ රට ගියොත් තව වසර 10න් මේ රට වකුගඩු රෝහල් පිලිකා රෝහල් ඉදිවන්නට සිදුවෙයි. මේ තමයි ඇත්ත කථාව දැන් කුඩා ළමයින්ටත් දියවැඩියාව, පිලිකාව. පිලිකා රෝහලට දිනපතා පිලිකා රෝගින් 100ගනනින් අලුතින් ලියාපදිංචි වෙමින් පවති මේක තමයි මේ රටේ සැබෑ තත්වය. ඒ නිසා මේ චැනලය පාගා දමන්න බොහෝ දෙනෙක් යුටියුබ් එක හා සම්බන්ධව කටයුතු කරමින් සිටි. මේ සියළුම දේ දැනගෙන අපේ අම්මා චැනලයෙන් මේ කරන සේවය ඔබ ලබාගෙන යහපත් සෞඛ්‍යමත් ආහාර ලබාගෙන. සෞඛ්‍යමත් ජීවිතයක් ගතකරන්න. ඒ වගේම අපේ අම්මා චැනලය ගැන ඔබේ යාළුවන්ට හිතවතුන්ට අසල්වැසියන්ට කියන්න. ඒ වගේම මේ වනතුරු අපේ අම්මා චැනලය අපේ රටේ කිසිම මාධ්‍යයකින් මා ප්‍රචාරය කර නැත. මේ චැනලය මිනිසුන් අතරට ගියේ මිනිසුන් මගින්මයි සහ අපේ අම්මා චැනලය තුලින්මයි. මේ තරම් සෙනඟක් අපේ අම්මා චැනලය වටා රොක් වුනේ උයන කෑම අපතේ නොයා උයන්න පුලුවන් වුනු නිසයි. කුමන බාධක ආවත් අපේ අම්මා චැනලය ඔබ වෙනුවෙන් ඉදිරියටත් සේවය කරනවා. kzbin.infovideos facebook.com/ApeAmmaFans/
@ඩිමිනිලන්තිඩිමිනිලන්ති
@ඩිමිනිලන්තිඩිමිනිලන්ති 7 жыл бұрын
අපේ අමිමා මමත්ඔයා කියපු විදිහට ජෙලි පුඩිම හැදුවා මම ඉන්නෙ කුවෙිටිවල ගෙදර අයට හදලා දුන්නා ගොඩාක් රසයි අපේරටෙකැම ගැන ගොඩාක් වර්නා කරනවා ඔබ තුමිියට ගොඩාක් ස්තුතියි බුදු සරණයි මම ඉනෝකා
4 жыл бұрын
අපේ අම්මා කියන්නේ වයස අවුරුදු 64 රජයේ විශ්‍රාමික ගුරුමාතාවක්. (2020-3-23) රෑ 8.00ට අපේ අම්මා චැනලයට "යුටියුබ් රන් සම්මානයෙන්" පිදුම් ලබන සබ්ස්ක්‍රයිබර්ස්ලා ලක්ෂ 10ක් සම්පූර්ණ වුනා. සිංහලෙන් ඉගැන්වු යුටියුබ් චැනලයක ශ්‍රී ලංකාවේ ලක්ෂ 10ක් සබ්ස්ක්‍රයිබර්ස්ලා ප්‍රථම වරට පැමිණි අපේ අම්මා චැනලය අද දින ශ්‍රී ලංකා යුටියුබ් ඉතිහාසයට එක්වුනා. අපේ අම්මා චැනලයේ වීඩියෝස් 1900කට අධික සංඛ්‍යාවක් තියෙනවා. මේවා ශ්‍රී ලංකාවේ ෆේස්බුක් වලින් වෙබ්සයිට් වලින් ගත්ත ඒවා නෙවෙයි. අපේ අම්මා චැනලය අපේ රටේ බොහෝ දෙනෙක් අතර ප්‍රසිද්ධ වුනේ අපේ අම්මා උයන එළවළු වෑංජන සහ මාළු, චිකන් රෙසිපීස් කෘතීම රසකාරක නැතිව රසයත් ගුණයත් කියාදෙමින් උයන නිසාය. පසුගිය වසර තුලදීම අපේ අම්මාගේ විශේෂ රෙසීපීස් යුටියුබ් එක තුලින් සබ්ස්ක්‍රයිබර්ස්ලා බෝහෝ දෙනෙක්ට ගියේ නැහැ. පුදුමය වන්නේ අපේ අම්මා ටිප්ස් සමඟ කියාදුන් එම විශේෂ රෙසිපිස් ටික අපේ අම්මා විරෝධී යුටියුබ් කණ්ඩායම බෙදාගෙන මාරුවෙන් මාරුවට උයලා ඒවයේ ඩුප්ලිකේට් අප්ලොඩ් කරනවා. පුදුමය වන්නේ යුටියුබ් එකට සම්බන්ධ ඒ අය කරන එම විඩියෝ යුටියුබ් එක විසින් අසාමාන්‍ය ලෙස මිනිසුන් අතරට යවන අතර අපේ අම්මා වීඩියෝ පහත දැමීමයි. මා මේසේ පවසන්නට හේතුව ඔස්ට්‍රේලියාවේ සිට විඩියෝ කරන එක තරුණ ගැහැණු ලමයෙක් මම ඇයගේ විඩියෝ බලාගෙන උයනවා කියා මිනිසුන් රැවටීමේ ව්‍යාජ විඩියෝවත් තවත් කුකින් චැනල් එකක උසිගැන්වීමක් නිසා අප්ලෝඩ් කර තිබුනා. ඉන් පසු ඔවුන් සියලු දෙනාම මගේ විඩියෝ වල ඩුප්ලිකේට් රෙසිපි කරමින් උයන්න පටන් ගත්තා. ව අපේ අම්මා චැනලයට මේ තරම් සෙනඟක් එකතු වුනු රහස තමයි, හරියට උයන්න ඉගැන්වීම, ටිප්ස් කියාදීම, ජනතාවගේ කාලය සහ මුදල් අපතේ නොයවා වරද්දගන්නේ නැතුව හරියට උයන්න කියාදීම. මුදල් අපතේ ගියා කියන්නේ සාමාන්‍ය ජනතාවගේ එදිනෙදා ජීවිතයට විශාල පහරක්. අපේ රටේ මිනිස්සුන්ට විසිකරන්න සල්ලි නැත. අතේ තියන මුදල රැකගෙන සකසුරුවම් ලෙස උයන්නට කියාදෙන නිසා තවම උයන්න ඉගෙනගන්න අය අපේ අම්මාගේ විඩියෝ මංකොල්ල කෑමේ යෙදෙයි. මේ සඳහා මේ අයට සම්බන්ධ යුටියුබ් එකට පරිබාහිරව පිරිසක් අපේ අම්මා විරෝධී ක්‍රියාකාරකම් වල(මඩ ගැසීමේ) යෙදෙමින් සිටි. මෙය ඔබ දැනගත යුතුයි, මම අපේ අම්මා විඩියෝ බලන අයට නොදැනෙන ලෙස ඉතා සුක්ෂම ලෙස විඩියෝ ඇතුලේ වෙළඳ දැන්වීම් ප්‍රචාරය කරන්නේ නැත. වැදගත් දෙයක්, ඔබ අපේ අම්මා විඩීයෝවක් නරඹන විට ඒ විඩියෝ එක යට බොහෝ විට අපේ අම්මාගේ වීඩියෝ එන්නේ නැත. ඒ නිසා "අපේ අම්මා" චැනලයේ ඔරිජිනල් රෙසිපිස් බැලීමට ඔබ ක්ලික් කරන වීඩියෝ එකේ පිංතූරේ වම් පස ඉහල කෙලවරේ සහ පහල අපේ අම්මාගේ මුහුණ සහිත ලාංඡනය තිබේදැයි බලා ක්ලික් කරන්න සබ්ස්ක්‍රයිබ් වුනු හැමෝටමත් විඩියෝ වලට ලයික් කරපු ශෙයා කරපු හැමෝටම ස්තුති කරනවා. මගේ රටේ ආදරණීයයන් හැමදෙනාටම සුවපත් දිවියක් මම ප්‍රාර්ථනා කරනවා. බොහෝම ස්තුතියි 2023-7-1 වන විට සබ්ස්ක්‍රයිබර්ස්ලා ලක්ෂ 28යි 60දාහයි. ​kzbin.infovideos ​facebook.com/ApeAmmaFans/
@sunethrawas8610
@sunethrawas8610 7 жыл бұрын
Ape ammage jelly pudin eka heduwa hodata awa ape ammat thnks bs
@rasikapushpakumari4617
@rasikapushpakumari4617 4 жыл бұрын
මමත් හැදුවා. ස්තුතියි කියල දුන්නට.
@kimiya_NC
@kimiya_NC 7 жыл бұрын
Amma, meka heduwa. Harima rasai. Godaaaaaaaak isthuthi....😘😘😘🙏🏼🙏🏼🙏🏼
@samadishashibraba4612
@samadishashibraba4612 2 жыл бұрын
මමත් හැදුවා හරීම රසායී.......😋😋
@මලිතිවිජේසිංහ
@මලිතිවිජේසිංහ 2 жыл бұрын
aka hadala demmea dipisar akeada
@samithadarshani807
@samithadarshani807 Жыл бұрын
අනේ ගොඩාක් ස්තුති මැඩම් . හෙට හෙට මට Home science patrical .
@ExceIIentPizza69
@ExceIIentPizza69 2 жыл бұрын
Thank you so much Ape Amma. God bless you 🦋🦋🦋
@havefunwithk4975
@havefunwithk4975 2 жыл бұрын
Thank you for your wonderful recipe
@villette2698
@villette2698 2 жыл бұрын
I tired another recipe. It never came out well. I tried your recipe yesterday and it came out so perfectly. Thank you so much Ape' Amma. God Bless!
@DanushkaNuwan-z5o
@DanushkaNuwan-z5o 11 ай бұрын
Broken jelly viyaparayak widihata karanawanam kochchara kal thiyaganna puluwanda
@sandamalidarmadasa5143
@sandamalidarmadasa5143 Жыл бұрын
Mama heduwa hariyatama awa Mega peya 2wage aliye thiyaganne kohomada?kenekuta. Denna one
@nadeekasanjeewani2553
@nadeekasanjeewani2553 7 жыл бұрын
Mmmmmmm......... suwadhaa.....ii, sweet..., & beutyful. thanks ape amma
@SanathPriyantha-r1d
@SanathPriyantha-r1d 4 ай бұрын
Math haduwa hodata awa😋😋
@sithewsanketh1277
@sithewsanketh1277 4 жыл бұрын
මම අද හදුවා.ගොඩක් රසය්
@ishadisandarangi2686
@ishadisandarangi2686 3 жыл бұрын
Jelatin double boil krn nthuw gnn berid..🙁
@janujanu1075
@janujanu1075 3 жыл бұрын
මමත් හැදුවා හරියටම ආවා
@pduddly6776
@pduddly6776 7 жыл бұрын
Very clearly explained as always! this is great!
@GimmiKrish
@GimmiKrish Жыл бұрын
Great
@malaniamaratunga9672
@malaniamaratunga9672 2 жыл бұрын
ගොඩාක් ස්තුති මැඩම්
@nadimunaweera5957
@nadimunaweera5957 7 жыл бұрын
අපේ අම්මාගේ විඩියෝ දාන වෙලව බලාගෙන ඉදලා තමයි මම විඩියෝ දාන්නේ. ඒ වෙලාවට මගේ විඩියෝත් බැලෙනවා. ඔයාගේ පිනෙන් පවුලක් ජිවත් වෙනවා. බොහෝම ස්තුතියි අපේ අම්මා.
@nadimunaweera5957
@nadimunaweera5957 7 жыл бұрын
අනේ අපේ අම්මා වීඩියෝ දාන්නේ නැතුව ඉන්න එපා. දවස් දෙකක්ම බලා හිටියා.
@indikadesilva230
@indikadesilva230 7 жыл бұрын
Me comment eka kawuru dammath aththa kiyala thiyenne.
@කිත්තා-ව4ඵ
@කිත්තා-ව4ඵ 3 жыл бұрын
J
@chathurangawithanage4523
@chathurangawithanage4523 7 ай бұрын
I tried it was good
@malanigangodawila8171
@malanigangodawila8171 7 жыл бұрын
Very nice .thank you
@musthafamuhammad8568
@musthafamuhammad8568 7 жыл бұрын
Mama idiyave nine mama oyage kema hadala balanava God ak sthuthi ape amma
@pushparanjani2265
@pushparanjani2265 7 жыл бұрын
lassanai wagema rasai.Bohoma sthuthee ape amma,
@kkalanka
@kkalanka 7 ай бұрын
Thank you 🙏
@athukoralaathukorala6194
@athukoralaathukorala6194 4 жыл бұрын
Mamat heduwa ape amma harima rasai e wagema lassanai
@d.lashanthi1066
@d.lashanthi1066 7 жыл бұрын
Thankyou ape amma harima lassanai
@roshinishamali2560
@roshinishamali2560 7 жыл бұрын
Nice wonderful idea thankz alot
@maduekanayake3948
@maduekanayake3948 7 жыл бұрын
Wooooow lassanai 😍😍😍
@aneshishulovesgrapes1997
@aneshishulovesgrapes1997 7 жыл бұрын
Thank you so much ape amma i make a jelly pudding
@jacinthalawrence6435
@jacinthalawrence6435 7 жыл бұрын
Very creative! looks great.
@ayeshaliyanage4200
@ayeshaliyanage4200 7 жыл бұрын
Woow' wonderful, very beautiful ,and colorful .
@ashapriyadarshani468
@ashapriyadarshani468 7 жыл бұрын
I like this thanks ape amma
@GayodyaAbesinghe23
@GayodyaAbesinghe23 3 жыл бұрын
Can we use freshmilk instead of milmade
@ireshadilum6775
@ireshadilum6775 7 жыл бұрын
Wooooow 🌹🌹🌹🌹🌹
@jayantharanaweera9566
@jayantharanaweera9566 2 жыл бұрын
Godak sthuthi
@CuckooSudar
@CuckooSudar Жыл бұрын
Thank you so much
@jayarani2176
@jayarani2176 7 жыл бұрын
Nice ideas. Thanks!
@nuzlafathima7767
@nuzlafathima7767 7 жыл бұрын
Really nice.
@wasanthanamalparanamana3667
@wasanthanamalparanamana3667 3 жыл бұрын
we are making that puddin .its verry tasty.
@chandrasenakarunarathna6528
@chandrasenakarunarathna6528 7 жыл бұрын
very nice .thanks
@pubuduishara180
@pubuduishara180 7 жыл бұрын
Ekanam superrrrrbbbbbb....wwwooooowwwww.....
@chamindanuwan1357
@chamindanuwan1357 10 ай бұрын
Swayan rakiyawak widiyata karanawa nam kapwalata dala කල්ඉකුත් වීමේ දිනේ kohomada danne ammeee kiyannkoooo
@ramyajayanthe5021
@ramyajayanthe5021 7 жыл бұрын
Thanks
@chamminilushika2269
@chamminilushika2269 4 жыл бұрын
ස්තුතියි
@සමන්කුමාරි-ෆ2ව
@සමන්කුමාරි-ෆ2ව 7 жыл бұрын
හරිම ලස්සනයි
@imtiazcarim9937
@imtiazcarim9937 3 жыл бұрын
Ow
@anomaoman4926
@anomaoman4926 Жыл бұрын
Lock nice
@ajithhettia4510
@ajithhettia4510 7 жыл бұрын
apith haduwa rasai .lasanaii
@fatimafowkiya2796
@fatimafowkiya2796 7 жыл бұрын
Thank you mum super
@samanfernando89
@samanfernando89 7 жыл бұрын
ස්තුතියි අපේ අම්මා. මට උමිබලකඩ සමිබල් මික්ස් පැකට් හඳලා කල් තියා ගන්න විදියක් පෙන්නන්න අපේ අම්මා.
7 жыл бұрын
Ehema umbalakada sambal video ekak karala thiyanawa, methanin balanna. e vidiyata hadala packet kara ganna. kzbin.info/www/bejne/jIGYpHiEq9aKsNk
@rockshan5079
@rockshan5079 7 жыл бұрын
wow superb
@madunisansala5243
@madunisansala5243 7 жыл бұрын
වාව් නියමයි.....
@isharauvindu9050
@isharauvindu9050 7 жыл бұрын
Broken glass jely puddima haduwa rasai......
@nadeesha7638
@nadeesha7638 3 жыл бұрын
ජෙලටින් දන්නම ඔනිද....
@PGLakshithaPuspakumara
@PGLakshithaPuspakumara Жыл бұрын
Jelatin onimada
@himaaa1444
@himaaa1444 11 ай бұрын
Jelatin nathuwa hadanna baha. Kiri eka set wenne nane jelatin nathuwa
@somalathasomalatha3017
@somalathasomalatha3017 6 ай бұрын
Ow
@zaidumar8351
@zaidumar8351 7 жыл бұрын
nice
@shishihara9088
@shishihara9088 3 жыл бұрын
what can we use instead of gelatin?
@lalithwasantha2951
@lalithwasantha2951 3 жыл бұрын
🤗🤗🤗🤗🤗😘😚😘😍😘😊😋
@sujithjanaka9012
@sujithjanaka9012 4 жыл бұрын
Harami lassanai
@kusumaussem8874
@kusumaussem8874 7 жыл бұрын
Lasanai
@beatricecorera2781
@beatricecorera2781 7 жыл бұрын
Thanks
@sandyasatco9747
@sandyasatco9747 2 жыл бұрын
Mama haduwa Eth frig eken Aran thibbama milk eka Diya wenawane ekata hethuwak kiyannak
@anushawalgampola7704
@anushawalgampola7704 2 жыл бұрын
අද මමත් හැදුවා .ලස්සනට ආවා
@UmashaPiyadarshani-xb6hl
@UmashaPiyadarshani-xb6hl Жыл бұрын
Viyaparayak vidihata karanna adahasak denna ape amma
@sewwandikaushalya1527
@sewwandikaushalya1527 7 жыл бұрын
nice
@dilhani5841
@dilhani5841 7 жыл бұрын
Thanks
Жездуха 41-серия
36:26
Million Show
Рет қаралды 5 МЛН
Wednesday VS Enid: Who is The Best Mommy? #shorts
0:14
Troom Oki Toki
Рет қаралды 50 МЛН
Their Boat Engine Fell Off
0:13
Newsflare
Рет қаралды 15 МЛН
She wanted to set me up #shorts by Tsuriki Show
0:56
Tsuriki Show
Рет қаралды 8 МЛН
Broken Glass Jelly Pudding | Easy no bake dessert recipe |  Eat N Everything
5:17
Jewel Jelly Pudding - Episode 165
9:31
Anoma's Kitchen
Рет қаралды 580 М.
Жездуха 41-серия
36:26
Million Show
Рет қаралды 5 МЛН