රස කෝමාරිකා ජෙලි - Episode 819 - Aloe Vera Jelly

  Рет қаралды 95,743

Anoma's Kitchen

Anoma's Kitchen

Күн бұрын

Пікірлер: 96
@isharajayawardhana7569
@isharajayawardhana7569 3 жыл бұрын
බොහෝම ස්තූතියි ඔබ තුමියට ... 🙏
@darshikajayasinghe9780
@darshikajayasinghe9780 3 жыл бұрын
ආදරෙයි ආන්ටි ගොඩක්ම ගොඩක්..ඔයා මුදල් හොයන පරමාර්ථයක් නැතිව හැමදේම ගුරු මුශ්ටියක් නැතිව කියල දෙනවට ගොඩක් ස්තූතියි..ඔයා අනිත් අයට ගරු කරන කෙනෙක් කියල හොඳටම තේරෙනව.ගොඩක් ආදරෙයි..💕😘
@pamranasinghe8205
@pamranasinghe8205 Жыл бұрын
How Do you Remove The Bitter Taste Of AAloe Vera ? Please Advice
@lillyd3016
@lillyd3016 3 жыл бұрын
කොහොමත්‍ අලුත්‍ කෑමක්‍ හදන්‍න හිතුනම Anoma's kitchen නොබලම බෑ
@anurashantha3450
@anurashantha3450 3 жыл бұрын
කෑම කෙසේ වෙතත් කියන විඳිය අහන් ඉන්න ආසයි
@sujatharathnayaka3937
@sujatharathnayaka3937 2 жыл бұрын
ඔඛ කියා දුන් න කෙසෙල් කැරමල් තෙක් එක හැදුවා හරිම රසයි තිබුණා කස්ටඩ් ජෙලි පුඩිම හදන්න ඕනි හෙමිහිට ඉතිං ඔයාට ලබන්නාවූ නව වසර නීරොගිමත් ප්‍රීතිමත් සුඛම සුඛ වසරක් වේවා! තෙරුවන් සරණයි.
@subadhradamayanthi1224
@subadhradamayanthi1224 3 жыл бұрын
ලයික් කරල ඉවර වෙලා තමයි වීඩියෝ එක බලන්නෙ..👍 👍 🙏🙏 මැඩම් ඔයාට .පරිස්සමෙන් ඉන්න සුබ දවසක් ....
@nimminimmi1351
@nimminimmi1351 3 жыл бұрын
Thanks a lot. My husband suffers from gastritis and he eats raw aloe vera and vomiting after. This is a good idea. Thanks again.
@dhanari5263
@dhanari5263 3 жыл бұрын
Please kindly take your husband to a gastroenterologist as severe untreated gastritis can lead to gastric ulcers and much more serious stomach lining defects.( I did not mean to interfere with your husband’s health. But as a medical doctor I could not ignore it either. I apologize for any inconvenience caused)
@samadhisrimali1841
@samadhisrimali1841 3 жыл бұрын
ane anty oya harima nihathamani.thanx recipe ekata
@尺几ツ卂爪卂丨几
@尺几ツ卂爪卂丨几 3 жыл бұрын
අපි ආන්ටිට ආදරේ ඔයා කාටවත් දොස් කියන්නේ නැති නිසා .
@ILR740
@ILR740 3 жыл бұрын
Ow eka num ඇත්ත
@desikadissanayake2710
@desikadissanayake2710 3 жыл бұрын
Ow ...kauru kihoma copy karat tam wage wen na ...lankawe api mokatada wayasaka ayata baninne randu wenne? Ape ammata palu yanna baninawa varuni's kitchen...Its not nice...even though she copying her ..let her ....I love you...you are kind to everyone....
@user-jk5516
@user-jk5516 3 жыл бұрын
Of course
@mekhalahettiarachchi7891
@mekhalahettiarachchi7891 3 жыл бұрын
Sure math ekai asa.Anika auntyge voice eka ...
@puwakpitiyesaradapuwakpiti2264
@puwakpitiyesaradapuwakpiti2264 3 жыл бұрын
ඇත්තටම හරිම හොඳ මවක් ඇය ..අපි හැමෝම ඔයාට ගොඩාක් ආදරෙයි
@RasiwithCooking
@RasiwithCooking 3 жыл бұрын
නිහතමානනීව ආදරය සමඟ ආහාර ගැන ශ්‍රී ලාංකිකයන්ට කියා දෙන ඔබ අප වැනි නවක ආහාර චැනල සඳහා ප්‍රති මූර්තියකි. ඔබට ආහාර සඳහා ඇති සාගරයක් බඳු දැනුම් සාගරයෙන් ශ්‍රී ලංකියන්ට තව තවත් ලබාදීමට ශක්තිය ධෙර්යය තව තවත් ලැබේවා . ❤️❤️❤️❤️❤️
@kalumindikakalumindika918
@kalumindikakalumindika918 3 жыл бұрын
ඔබතුමිය හොඳට කියලා දෙනවා බුදු සරණයි ඔබ
@Nawannj
@Nawannj 3 жыл бұрын
Thanks anoma aunty හරිම ලස්සනයි
@sudusn
@sudusn 3 жыл бұрын
ස්තුතියි 🙏🏻 මම ආසම කෑම චැනල් එක විච්චූරන නෑ හරිම පැහැදිලිව කියා දෙනවා ඔබ තුමියත් හරිම සිරියා වන්තයි . නුගසෙවනේ ආදරනීය කුස්සිය තාම මතකයි .ඔබට තුනුරුවන් සරණයි .ආහාර දෙන එක වගේම හදාගන්න කියා දෙන එකත් මහගු පිනක්.සමහර චැනල් වල තියන කෝලම් නිසා හදලා ඉවර වෙනකොට එන්නෙ අමුතුම කෑම .අම්මෙක්ගෙ චැනල් එකකින් බලන් ආහාර හදන්න ගිහින් හොදටම නාපු කට්ටිය අපි. ඒ නිසා කාලයක් යූ ටුබ් බලාගෙන කෑම හැදිල්ල අතෑරලාම දැම්මා .මොකද සමහරු කියාදෙන වැරදි ක්‍රම අපෙ වේලාවයි කෑම ටිකයි දෙකම අපතේ දැම්මා .🙏🏻 නැවතත් ස්තූතියි දිර්ඝායුෂ පතමි.
@cookwithnadeesha
@cookwithnadeesha 3 жыл бұрын
ගොඩක් හොඳ අදහසක් Mrs Anoma..👍👍
@lankabhumi1114
@lankabhumi1114 3 жыл бұрын
Be careful when eating komarika. I cooked & ate. First time it was fine & I enjoyed it. Second time I got a very bad allergy all over my body & I had to see a doctor. These could be okay with some but be aware that allergies may develop.
@shereenperera8003
@shereenperera8003 3 жыл бұрын
Looks yummy, will try it . Thanks very much
@menukamaduwanthi3724
@menukamaduwanthi3724 3 жыл бұрын
Mm asama oya katha karana widiyata.harima asai...
@salma.k9603
@salma.k9603 3 жыл бұрын
Thank you for the recipe Aunty.. can u pls make jelly using gelatine..
@anuradhafernando6431
@anuradhafernando6431 3 жыл бұрын
your recipes very healthy and very usefull..
@preethisooriyaarachchi9136
@preethisooriyaarachchi9136 3 жыл бұрын
ස්තූතියි අනෝමා ඔයාට
@nirushaperera2456
@nirushaperera2456 3 жыл бұрын
Thank you..will make this today..
@thakshilalokugamage2443
@thakshilalokugamage2443 3 жыл бұрын
Thank you very much 😊☺
@chamarasandaruwan4612
@chamarasandaruwan4612 3 жыл бұрын
Ane aunty mage chuti duwath math ekka me videos balanawa Den eya sellan karnne eya chuti anoma kiya kiya😄harima watinawa aunty oya me kiyala dena dewal🙏
@pushparaniweerasinghe782
@pushparaniweerasinghe782 3 жыл бұрын
Thanks for this idea
@shanikacabral2346
@shanikacabral2346 3 жыл бұрын
Mata kiyannako komarica attha pirisidu karala ganne kohomada kiyala ,
@sewwandi2066
@sewwandi2066 3 жыл бұрын
Anoma aunty ...mn me jelly eka heduwa..eththata rasata tibba...
@dilushasumuduni415
@dilushasumuduni415 3 жыл бұрын
Oba harima nihathamani charithayak
@shadowfight8759
@shadowfight8759 3 жыл бұрын
Oya shooi ane hana dema kila denawa
@ransikaushani7421
@ransikaushani7421 3 жыл бұрын
Thanks so much anty
@chathumalidarmappriya4234
@chathumalidarmappriya4234 3 жыл бұрын
Aunty math aluth රෙසිපි එකක් හොයා ගත්තා
@කාගෙද
@කාගෙද 3 жыл бұрын
Thank you aunty
@wajirapriyadharsani1017
@wajirapriyadharsani1017 3 жыл бұрын
Thanks for you
@ILR740
@ILR740 3 жыл бұрын
Mun asama aunty ge bola ath වලට ,ewalin wada.karanakota harima cute ❤❤❤❤🙈🙈🙈🙈🙈🙈🙈🙈🙈harima piliwelai,(sorry aunty dont misunderstand me)
@ishanimendis6291
@ishanimendis6291 3 жыл бұрын
Thank you
@nilukajayalath7727
@nilukajayalath7727 3 жыл бұрын
Thanks aunty ආදරෙයි 😍
@lenishiyadesinghe8333
@lenishiyadesinghe8333 3 жыл бұрын
ඔයා සෝක් ඇන්ටි 🥰
@andreapeterson1568
@andreapeterson1568 3 жыл бұрын
ගැලවෙන්නෑ කියලා කියනවා අපිට අහුනා😂🤪😂Nevermind 💖Thanks for the vedio...It looks lovely ♥️
@sarangaabeykoon770
@sarangaabeykoon770 3 жыл бұрын
මටත් ඇහුනා...😊😊
@VindysJourneyKitchen26
@VindysJourneyKitchen26 3 жыл бұрын
අපොයි ඔව් නියමයි මේක
@chithranidhammika8708
@chithranidhammika8708 3 жыл бұрын
Aka athta
@nilushilakmali5577
@nilushilakmali5577 3 жыл бұрын
😊💛
@nandarajapaksha407
@nandarajapaksha407 3 жыл бұрын
නියමයි 👍👍👍👍👍
@ayshamafas8056
@ayshamafas8056 3 жыл бұрын
thankyou aunt ur recipes r vry use full.. 😘😘😘
@nirmalasilva6041
@nirmalasilva6041 3 жыл бұрын
Oyage gatiguna hodai
@rosebeauty195
@rosebeauty195 3 жыл бұрын
Please upload some weight lose recipes . We enjoy your recipes very much . Thanks
@nilmini8011
@nilmini8011 3 жыл бұрын
Good .......👍👍👍
@sandraladonna5802
@sandraladonna5802 3 жыл бұрын
Thanks
@amankaur1537
@amankaur1537 3 жыл бұрын
Nyc recipes luv u from.india 🤗 i dnt understand tht much but luv ur way please try to use some english words
@kaushiserasinghe9424
@kaushiserasinghe9424 3 жыл бұрын
Plz on english subtitle
@mohamedsafwan47
@mohamedsafwan47 3 жыл бұрын
Hi, anoma aunty I love you and your recipes a lot
@arunaaloevera1870
@arunaaloevera1870 3 жыл бұрын
Good luck
@rizlakalam7503
@rizlakalam7503 3 жыл бұрын
Thanks aunty ❤👍
@samudrikanilmini7897
@samudrikanilmini7897 3 жыл бұрын
This recipe is healthy with comarika. Thanks Anoma you always try to give us meaningful foods without just adding ingredients here and there to promote and increase their subscribers. Good job. Admire you.
@hemanthakumara1849
@hemanthakumara1849 3 жыл бұрын
ආන්ටි මේ කෝමාරිකාවල තිත්ත යවාගනේ කොහොනද?ඒක පොඩ්ඩක් කියන්නකො
@yeniarmy094
@yeniarmy094 3 жыл бұрын
කපල ඉවර වෙලා කෝප්පෙක දාල තියෙන්න එතකොට කහපාට දියරයක් එයි ඊට පස්සෙ හොදල ගන්න එතකොට හරි
@decorationsmk1176
@decorationsmk1176 3 жыл бұрын
Aunty koomarika titha jathiyak wagema thitha nathi jathiyak tynawa. Ape gdrath tynawa.Titha nati jathiyata meepani gala kanakota 🍎 🍏 apple rasak Anne.. Auntith a jathiyen pala tikk hoyaganna...
@puwakpitiyesaradapuwakpiti2264
@puwakpitiyesaradapuwakpiti2264 3 жыл бұрын
❤️❤️❤️❤️ආදරෙයි
@nilushiapeksha6981
@nilushiapeksha6981 3 жыл бұрын
Thanks aunty. Theruwan saranayi oyalata. ❤️❤️❤️❤️❤️
@theekshanasangeeth684
@theekshanasangeeth684 3 жыл бұрын
Aththatama anty aluth deewal hamadama genawa godak watinawa harima nihathamani budusaranay ❤❤❤🌹😘
@harshaniwijesinghe5214
@harshaniwijesinghe5214 3 жыл бұрын
Oba nihathamani nihadava gamank yanne oba bs
@chandihttiarich2147
@chandihttiarich2147 3 жыл бұрын
Good good
@kumarikumari1939
@kumarikumari1939 3 жыл бұрын
තිත්ත අරින්නේ කොහොමද ?
@yeniarmy094
@yeniarmy094 3 жыл бұрын
කපල ඉවර වෙලා කෝප්පෙක දාල තියෙන්න එතකොට කහපාට දියරයක් එයි ඊට පස්සෙ හොදල ගන්න එතකොට හරි
@monkiasinghsinghmonkia4104
@monkiasinghsinghmonkia4104 3 жыл бұрын
Wooow good
@anulagoonewardene5658
@anulagoonewardene5658 3 жыл бұрын
Good idea 👍
@salmasirilanka6146
@salmasirilanka6146 3 жыл бұрын
හරි ම ලස්සන යි 🙏♥️ තෙරුවන් සරණයි
@hifazasamsoon1198
@hifazasamsoon1198 3 жыл бұрын
Very good desert for some one who fast.👍👍👍👍👍👍👍
@naveenkaushika7209
@naveenkaushika7209 3 жыл бұрын
Hi anoma aunty
@duleshmadanga72
@duleshmadanga72 3 жыл бұрын
Viedio eke mistakes godai
@rusiru9584
@rusiru9584 3 жыл бұрын
Gastric tiyana ayata good
@mirzaameen4634
@mirzaameen4634 3 жыл бұрын
Thanks Anoma it was nice watching you make the jelly.
@dnsrilanka2319
@dnsrilanka2319 3 жыл бұрын
😀
@danushikaabeysinghe2235
@danushikaabeysinghe2235 3 жыл бұрын
Thank you untie😘
@allenattanayake2964
@allenattanayake2964 3 жыл бұрын
Auntie budu saranai 🙏🙇‍♂️
@tharinduwijerathne4373
@tharinduwijerathne4373 3 жыл бұрын
ඕකට වඩාත් ගැලපෙයි, ග්‍රීන් ගේජ් ජෙලි (Green gage flavoured) කියල තියෙනවා මෝථා එකේ
@tulshikamorin5655
@tulshikamorin5655 3 жыл бұрын
💖💖💖💖💖
@尺几ツ卂爪卂丨几
@尺几ツ卂爪卂丨几 3 жыл бұрын
🙏🙏🙏👍👍👍
@osandabandara8696
@osandabandara8696 3 жыл бұрын
Use the edit icon to pin, add or delete clips.😃😃🤪🤪🤪
@inokafernando340
@inokafernando340 3 жыл бұрын
👍👍😘😘😘🙏🙏
@donsampa2574
@donsampa2574 3 жыл бұрын
👍👍🥰🥰😋😋
@ronnylanka1946
@ronnylanka1946 3 жыл бұрын
You ara sooooooo beautiful
@shanikawijesinghe7934
@shanikawijesinghe7934 3 жыл бұрын
👍👍👍
@ruvininisansala3740
@ruvininisansala3740 3 жыл бұрын
@vijithagunawardhana2667
@vijithagunawardhana2667 Жыл бұрын
Thanks
@malikatalivakatana9569
@malikatalivakatana9569 3 жыл бұрын
Thank you
@Gayatips999
@Gayatips999 Жыл бұрын
@hperamune7423
@hperamune7423 2 жыл бұрын
👍👍👍
@ThaksilaUdayangani-xw9vi
@ThaksilaUdayangani-xw9vi 7 ай бұрын
@dianichandrasiri7098
@dianichandrasiri7098 2 ай бұрын
Сестра обхитрила!
00:17
Victoria Portfolio
Рет қаралды 958 М.
Sigma Kid Mistake #funny #sigma
00:17
CRAZY GREAPA
Рет қаралды 30 МЛН
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
Family Games Media
Рет қаралды 55 МЛН
අඹ ජෙලි පුඩිං - Episode 951 - Mango Jelly Pudding
9:50
Сестра обхитрила!
00:17
Victoria Portfolio
Рет қаралды 958 М.