මේ වගේ රස්නෙ කාලෙට ගැලපෙන ඖෂධිය ගුණෙන් සපිරි කෝමාරිකා බීම - Episode 808 - Aloe Vera Derink

  Рет қаралды 390,643

Anoma's Kitchen

Anoma's Kitchen

Күн бұрын

Пікірлер: 197
@chootikavee2322
@chootikavee2322 3 жыл бұрын
මන් අද හදල බැලුවා ඇත්තටම පොඩ්ඩක් වත්.තිත්ත ගතියක් නෑ..වෙනද කටේ තියන්නවත් බෑ..මේ වගේ හොද වැඩසටහන් කරන්න..මිස්ට ශක්තිය ලැබේවා...❤️😍
@saarastatusvideo7258
@saarastatusvideo7258 Жыл бұрын
හැබැයි කෝමාරිකා කටේ තියන්න බැරි තරම්ම තිත්තකුත් නැ
@NEGATIVE_caption
@NEGATIVE_caption 9 ай бұрын
පල පල යන්න
@HarshaHarsha2-pu6tk
@HarshaHarsha2-pu6tk 9 ай бұрын
Ow
@tfhdcddgfdfbdhfdcfsss5393
@tfhdcddgfdfbdhfdcfsss5393 3 жыл бұрын
ඇත්තටම මම ආදරේ කරන කෙනෙක් හරිම සිදේවි කටහඩක් ඔබතුමියට නිදුක් නිරෝගී සුවය ලැබේවා බුදු සරණයි
@nisalsandaruwan8516
@nisalsandaruwan8516 2 жыл бұрын
කටහඬ ඇහුනත් හිත නිවෙනව...දීර්ඝායුෂ ලැබේවා..🙏🙏
@kusumwijerathnamenike1795
@kusumwijerathnamenike1795 Жыл бұрын
ඔබතුමිය කියල දුන්න ගොඩක් දේවල් මම හැදුව . හරිම හොදට තිබුන . චිකන් තෙල් දාපු එක සමග කහබත් එකට අමුත්තො ගොඩක් සතුටු උනා. මගේ ඩිනර් ටේබල් එක කවදත් ලස්සනයි . ඒත් ඔබතුමිය ගෙන් තව ගොඩක් දේ ඉගනගත්ත ස්තුතියි 🙏
@disnahettiarachchi9504
@disnahettiarachchi9504 3 жыл бұрын
මම ගෑස්ට්‍රියිටිස් වලින් නිතර නිතර පීඩා විදින කෙනෙක්, දැනට අවුරුදු 10 ක් 12 තිස්සේ ඉදලම කෝමාරිකා හදලා බොනවා නැත්නම් සැර මිරිස් නොදා උයාගෙන කනවා...මාරම සහනයක් දැනෙනවා, ඒත් දැන ගත්තේ අද ගුණාත්මක බව ඉහළ වග..ඔබ තුමීට බෙහෙවින්ම පිං
@ranjithsiriwardana3415
@ranjithsiriwardana3415 2 жыл бұрын
gastik komarika walata aduwenawada
@chamalijayasinghe1961
@chamalijayasinghe1961 Жыл бұрын
මාත් හැදුවා. ඇත්තටම තිත්ත රසක් නෑ. හොඳ වැඩසටහනක් auntie❤
@isharajayawardhana7569
@isharajayawardhana7569 3 жыл бұрын
බොහෝම ස්තූතියි ඔබ තුමීට... 🙏
@Srilanka751
@Srilanka751 2 жыл бұрын
ඇන්ටී මමත් හැදුවා හරිම රසට අවා බොහොම ස්තූතියි......
@magretpremalatha1581
@magretpremalatha1581 9 ай бұрын
ලංකාවේ ගෘහණියන්ටහොද පාඩමක්‌ කුස්සියත් ලස්සනයි බඩුත් ලස්සනයි ඔයත් ලස්සනයි හදාපු බීම එකත් ලස්සනයි හැබැයි රස බැලුවේ ඔයාමනේ. ඒකට වෙන කවුරු හෝ යොදාගත්තා නසම් තවත් ලස්සනයි. මේ රස්නේ කාලෙට ඉතාම ගැලපෙන් බීම්ස්ක්. ඔයාට ස්තුතියි!
@dhanushkabandara9440
@dhanushkabandara9440 Жыл бұрын
හදලා බලන්න ඕනි.. හරිම පෙනුමයි..
@sanjeewaniherath2919
@sanjeewaniherath2919 2 жыл бұрын
ඇත්තටම රසයි මම හදල බැලුවා බුදු සරණයි !
@gaminifernando6270
@gaminifernando6270 2 жыл бұрын
අනෝමා හොඳම සූපවේදිනියක්. ඇය අපට කියා දෙන විදිය නම් අති ප්‍රසංසනීයයි. එතුමියගේ සරල බව නිසාම කියාදෙන කෑම හදන්න හරීම පහසුයි.
@sulthanff3983
@sulthanff3983 Жыл бұрын
තිබ්බ රසට තිත්ත වැඩි උනා
@niroshakumari9081
@niroshakumari9081 2 жыл бұрын
Math hadala baluwa chuttakwath thiththa na aththatama rasai mama nam damme dehi thanks
@ushanchamara4268
@ushanchamara4268 3 ай бұрын
මම නිතරම හදනවා.හරිම රසවත් පානයක් ...වීඩියෝ එක දැක්කෙ අද ❤
@ashendilhara8350
@ashendilhara8350 Жыл бұрын
අනේ thank you මැඩම් . මම මේක හැදුවෙ බ්ලෙන්ඩර් කරන්නෙ නැතුව. ටිකක් වත් තිත්ත නැ . ගොඩක් රසයි.
@giharamanudini1658
@giharamanudini1658 3 жыл бұрын
හරිම රසයි . 💕. මම කලින් ඔබ තුමියගේ පොල් කේක් රෙසිපි එකත් අත් හදා බැලුවා ඒකත් හරිම රසට ආවා. ගොඩක් ස්තුති 💕
@nirushaperera2456
@nirushaperera2456 3 жыл бұрын
Thank you Aunty. I have tried making Komarika juice but always it was bitter. Shall try this way. Thank you so much. TC
@fufyggcjdhjj5997
@fufyggcjdhjj5997 4 күн бұрын
ගොඩක් වටිනවා මිස් තව ලස්සන ලස්සන දේවල් දාන්න ම්ස්ට තෙරුවන් සරණයි ❤❤❤❤❤❤❤❤❤
@fathmathahmed390
@fathmathahmed390 3 жыл бұрын
Mamath idala hitala hadana deyak ada aluthen deyak igena gaththa dehi naran vage deyak dala hadanna thanks miss♥️
@WageeshaDissanayaja
@WageeshaDissanayaja 8 ай бұрын
මමත් හැදුවා කඩේ බෝතල් කල එකට වඩා රසයි ❤
@salmasirilanka6146
@salmasirilanka6146 3 жыл бұрын
ඔයානම් නියමයි 👍 දැක්ක ගමන් බොන්න හිතුනා හෙටම හදනවා 🥰🥰 සුරතල් කථාව ඇත්ත ටම 👍👍 තෙරුවන් සරණයි 🙏🙏🙏
@yasojasenanayake6298
@yasojasenanayake6298 3 жыл бұрын
Love it...!! 🥰🥰 Thanks Mrs.Anona...!!💛💚💐 Perfect drink for these hot days..
@AnomasKitchen
@AnomasKitchen 3 жыл бұрын
Enjoy!
@wampawalaudeni410
@wampawalaudeni410 3 жыл бұрын
ගොඩාක් ස්තුතියි ඔබතුමීයට
@vindyapunchihewa9079
@vindyapunchihewa9079 Жыл бұрын
Thank u very much. It's very tasty 😋😋😋
@sumanajayasekara7258
@sumanajayasekara7258 3 жыл бұрын
හොදින්ම අවබෝධ වුණා . ඔයාට ස්තුතියි.
@dilankaathapaththu9735
@dilankaathapaththu9735 3 жыл бұрын
ගොඩාක් ස්තුතියි අනෝමා auntie...😊😘
@hiruniperera1716
@hiruniperera1716 2 жыл бұрын
Thank you very much 🙏🙏 It's very tasty 😋😊
@shanakaachintha2605
@shanakaachintha2605 2 жыл бұрын
Thiththa gathiya nathnam maru naththam apprasannae
@gayanpriyashantha2363
@gayanpriyashantha2363 Жыл бұрын
Monawada Aya hadanna danne bibikkanda wella wahunda madam
@hashinithakshila6401
@hashinithakshila6401 Жыл бұрын
මන් හදලා බැලුවා මාරම් රසක් තියේන්නේ ❤️
@tharushaweerasekara5202
@tharushaweerasekara5202 2 жыл бұрын
හරිම රසයි බීම එක...🤟♥️
@AyomiKG
@AyomiKG 5 ай бұрын
ලස්සනයි.විඩිෙයා්.එක.❤❤❤❤❤🎉🎉🎉🎉🎍💝🎎🎒💩👪👡👠🎀💚💛💙💜❤💔💗💋💌💘💞💖💕💓🐶🐺🐱🐭🐹🐰🐸🐗🐮🐇🐓
@AyomiKG
@AyomiKG 5 ай бұрын
ලස්සනයි.කැම.බිම❤❤❤❤❤🎉🎉🎉🎡🚣💞💎👛👝👜👓🎀🌂💄💼👙👘👖🎽👗👚
@jayanilankadhikari6722
@jayanilankadhikari6722 9 ай бұрын
මෙ දවස් වලට නම් නියමයි❤
@dhammikapindeniya8120
@dhammikapindeniya8120 Жыл бұрын
මාත් නිතරම වගේ හදලා බොනවා.කිසිම තිත්තක් නෑ.රසයි.
@ammaherath6488
@ammaherath6488 3 жыл бұрын
Hello Anoma. Don,t cut Alovera leaves. You can broke it
@thilinisubashini6602
@thilinisubashini6602 3 жыл бұрын
Ane ey lassana kussiya siriyawe ba aunty th ey wagema siriyawai god bless
@Kumari-hk1lv
@Kumari-hk1lv 7 ай бұрын
හොඳම වර්ගයෙ බෙලෙන්ඩර් එකක video එකක් ගේන්නකෝ
@chitrangeedesilva9661
@chitrangeedesilva9661 2 жыл бұрын
ඔයා මම කමති චරිතයක්.thanks ඔයට
@hdvtbxjtbdhfbtjfjrfn8453
@hdvtbxjtbdhfbtjfjrfn8453 3 жыл бұрын
Tnq anoma anty man hoya gena hitiye .mea dawas walata hodai
@amilamadushan7425
@amilamadushan7425 2 жыл бұрын
Ateth ekkama kapa gaththa nam thama hoda..
@cycloneboom1110
@cycloneboom1110 2 жыл бұрын
පම්පෝරී බය්ලා නැතුව කියලා දුන්නට thanks🥳
@shiromijayawardena2827
@shiromijayawardena2827 Жыл бұрын
Thank you Anoma. How often we can drink . Shiromi from New Zealand
@Nethmi-zv7su
@Nethmi-zv7su 2 жыл бұрын
අද මමත් හදල බැලුවා.. ඇත්තටම හරිම රසයි.. පොඩ්ඩක්වත් තිත්ත නැහැ.. Thank you aunty ❤️
@gayanpriyashantha2363
@gayanpriyashantha2363 Жыл бұрын
Adamada dakke hadanawa lankaweda indiyaweda
@gayanwijesooriya5656
@gayanwijesooriya5656 Жыл бұрын
Gammiris kudu swallpayak akk karoth sithala gathiyada kapila yanòo. Suwapath weva
@shanakashaminda3255
@shanakashaminda3255 Жыл бұрын
Thank you ❤
@KarunakaranPaulEvangelist
@KarunakaranPaulEvangelist 8 ай бұрын
Sis Anoma JESUS loves you
@mariya85
@mariya85 3 жыл бұрын
thanks aunty. I love that natural colour and the drink.
@Mrpraveenrupasinghe
@Mrpraveenrupasinghe 3 жыл бұрын
Hari duwaa
@philoskitchen
@philoskitchen Жыл бұрын
Awesome preparation healthy tasty super
@anneperera..7553
@anneperera..7553 3 жыл бұрын
Thanks aunty,❤
@mapinona1215
@mapinona1215 3 жыл бұрын
ස්තුතියි ❤❤❤❤
@florenceiayakody6370
@florenceiayakody6370 3 жыл бұрын
Thanks madam WATCHING from italy
@ashikaganga3533
@ashikaganga3533 2 жыл бұрын
Thanks dear
@omanmuscat8273
@omanmuscat8273 3 жыл бұрын
බොහොම ස්තුතියි
@batuwitamaithri9789
@batuwitamaithri9789 3 жыл бұрын
තිත්ත තිබුනහම වරදක්ද ?තිත්ත වසක්ද?
@nandanijayasinghe9816
@nandanijayasinghe9816 3 жыл бұрын
Thank you so much.
@adikarichithra432
@adikarichithra432 3 жыл бұрын
ස්තුති ♥️👍
@monikaperera181
@monikaperera181 9 ай бұрын
ඔයා හරිම ෂොක් මට ඔයා වගේ අක්කියෙක් ඉන්නවනම්❤️❤️❤️❤️🙏
@keshaniyaggahawita6587
@keshaniyaggahawita6587 3 жыл бұрын
Good one to try 👍. I have lots of Aloe vera plants but didnt know what to do with them. Awaiting your next recepi too...
@amaasongs5129
@amaasongs5129 3 жыл бұрын
Thanks 🙋🙂🙂🙂🙂🙂🙂
@deepthikapranando1781
@deepthikapranando1781 3 жыл бұрын
Oba thumiyata jp mama obage wada satahan hamadama balanawa godak hodai
@supunwijekoon3780
@supunwijekoon3780 9 ай бұрын
Oyata balcony ekakuth thiyenawada?
@sisrakumar8454
@sisrakumar8454 Жыл бұрын
Thank you Akke
@priyankasampath6276
@priyankasampath6276 7 ай бұрын
supiri pahadili
@priya-jeevithaaram9045
@priya-jeevithaaram9045 3 жыл бұрын
Thanks a lot Anoma...this is very nutritive and superb for summer ❤
@kaindika7349
@kaindika7349 2 жыл бұрын
🌻🌻🌻🌻🌻
@udaribhagya8671
@udaribhagya8671 3 жыл бұрын
Thank u so much ....❤️❤️❤️❤️❤️
@asokaranjan1844
@asokaranjan1844 2 жыл бұрын
Good work and well come
@chansam8966
@chansam8966 3 жыл бұрын
Thank u ANOMA!
@amilamadushan7425
@amilamadushan7425 2 жыл бұрын
Chuti thuti keli walata kapala ateth ekkama beda ganna oni..😁😁
@tharushanethmina7154
@tharushanethmina7154 3 жыл бұрын
ඔයා ආදරනිය කෙනෙක් අම්මා ..මන් කොමරිකා බීම ආස නෑ එත් ඔයගෙ විඩීයොව දැකලා මට හදන්න ආස හිතුනා
@wajirapriyadharsani1017
@wajirapriyadharsani1017 3 жыл бұрын
Thanks oba tumiyata
@tharakajayasingha2989
@tharakajayasingha2989 3 жыл бұрын
ස්තුතියි කියලා දුන්නට
@maneeshaabeysuriya242
@maneeshaabeysuriya242 2 жыл бұрын
I have alovera plants, but when I cut the leaf there is no yellow colour droplets coming out why is it? If we make the drink with the skin we will get a nice green colour to the drink isn't it. Thanks
@ausharajanayka2139
@ausharajanayka2139 3 жыл бұрын
Godak watinawa oyaata pin 🙏
@himashihimashi4098
@himashihimashi4098 4 ай бұрын
Thank you for your
@malka9030
@malka9030 3 жыл бұрын
Thanks Anoma
@arunasampath19
@arunasampath19 2 жыл бұрын
Tnxx medam....
@rashanidhananjaya234
@rashanidhananjaya234 2 жыл бұрын
Math haduwooo. 🤗🤗🤗
@theekshanasangeeth684
@theekshanasangeeth684 3 жыл бұрын
Budusaranay anoma unty godak watinawa 🌹🌹🌹❤😘
@fredrygunawardana5974
@fredrygunawardana5974 3 жыл бұрын
5
@achinihewage9358
@achinihewage9358 3 жыл бұрын
Thank you aunty
@thevillagetasty4805
@thevillagetasty4805 3 жыл бұрын
It looks like tasty.😎😎😎
@rathnakumari6267
@rathnakumari6267 3 жыл бұрын
Thank s
@nalanimatara1449
@nalanimatara1449 3 жыл бұрын
Mn inne kuwait eke miss.ane mn hadapu komarika gahe athu kal kadhuru thiththayne😢😢
@tccp3430
@tccp3430 3 жыл бұрын
ස්තූතියි මිස්
@madufernando2617
@madufernando2617 9 ай бұрын
මේවලට බියතෝලා කියලත් කියනවා නේද. ඔය කොලේ දණ්ඩ නැතුව කොලේ විතරක් ගෝවා මැල්ලුම් විදිහට හදන්න හරිම රසයි. දඩු ටික ගෝවා තෙල් දාන විදිහට හදන්න
@Hirovlog
@Hirovlog 3 жыл бұрын
Budusaranai madam
@epleblomst91
@epleblomst91 3 жыл бұрын
කෝමාරිකා වර්ග කිහිපයක් තියනවා නේද?? මම දැකලා තියන අනුව පැලතවන්වල අනේ මන්දා මම හරියටම දන්නේ නෑ මගේ ගෙදර හැම කාමරයක තියලා තියෙනවා පුංචි පැල ඒවා ලොකු වෙන්නේ නෑ ඒ පැල වලින් පුළුවන් ද මේ බීම හදන්න අපි ඉන්නේ ශීත රටක නිසා මිදුලේ හදන්න බෑ ලොකු වෙන්නේ නෑ මම උත්සාහ කරලා තියනවා අසාර්ථකයි. මට දැන ගන්න ඕනේ මේ පුංචි පැල වල කොළවලින් හදන්න පුළුවන් ද ?මේ හැම වර්ගයක් ම සමාන කුලයට අයත් ද? 💕💕
@nalanimatara1449
@nalanimatara1449 3 жыл бұрын
Puluwan hebey ewaye meda londha aduy.
@nuwanguruge9715
@nuwanguruge9715 3 жыл бұрын
Hadanna puluwan
@Subashana
@Subashana 2 жыл бұрын
Thank you very much ! Bohoma sthuthi obathumiyata !
@ManjuPrasanna-kt2vq
@ManjuPrasanna-kt2vq Жыл бұрын
Niyamai maru mama hadala beluwa
@dedugaladedugala5476
@dedugaladedugala5476 3 жыл бұрын
Godak pin amma ouata
@nilupadesilva2019
@nilupadesilva2019 3 жыл бұрын
Thank you very much.
@nishantha7633
@nishantha7633 3 жыл бұрын
Mama heduva harimarasai😁
@Annie-wn1cc
@Annie-wn1cc 3 жыл бұрын
Thanks im going to make this tasty juice
@නිරෝෂානිරෝෂා-ඡ1ද
@නිරෝෂානිරෝෂා-ඡ1ද 3 жыл бұрын
ස්තුතියි
@nadirajayatilaka1817
@nadirajayatilaka1817 2 жыл бұрын
tanks
@tamillanguagebychathu
@tamillanguagebychathu 3 жыл бұрын
Me juice eka bonna hoda ude da hawasata da
@priyanganimudalige6193
@priyanganimudalige6193 3 жыл бұрын
Harima hodai
@lilanifonseka1706
@lilanifonseka1706 3 жыл бұрын
Very nice
@k.gabyesinghe2635
@k.gabyesinghe2635 3 жыл бұрын
ස්තැති .තෙරැවන් සරනයි දෙවි පිහිටයි
@kookied6289
@kookied6289 3 жыл бұрын
Man laga thiyena komarika oya wage newei, thada kola pata, eka tikak wenas.. eken juice haduwata kamak nadda? 🙄
@jmjnilanthi4121
@jmjnilanthi4121 3 жыл бұрын
Alagik. Unoth. Molasses. Karane. Miss. Liyala. Dannako
My scorpion was taken away from me 😢
00:55
TyphoonFast 5
Рет қаралды 2,7 МЛН
Tuna 🍣 ​⁠@patrickzeinali ​⁠@ChefRush
00:48
albert_cancook
Рет қаралды 148 МЛН
REAL or FAKE? #beatbox #tiktok
01:03
BeatboxJCOP
Рет қаралды 18 МЛН
ගෙදර හදන Cappuccino - Episode 888 - Homemade Cappuccina
4:43
My scorpion was taken away from me 😢
00:55
TyphoonFast 5
Рет қаралды 2,7 МЛН