සව් ජෙලි කස්ටර්ඩ් පුඩිං - Episode 858 -

  Рет қаралды 585,643

Anoma's Kitchen

Anoma's Kitchen

Күн бұрын

අවශ්‍ය ද්‍රව්‍ය
සව් කෝප්ප 1/4
එළකිරි කෝප්ප 1 1/2
කස්ටඩ් පව්ඩර් මේස හැදි 2
සීනි මේස හැදි 2 හෝ රස අනුව
පාට සහ රස දෙකකින් ජෙලි
(ජෙලි පැකට්ටුවෙන් භාගයක් වතුර කෝප්ප 3/4 දමා සාදා ගන්න )
රෝස්ට් කරගත් කජු සහ මුද්දරස්පලම්
අඟල් 6 x 8 ප්‍රමාණයේ වීදුරු බදුනක්
Ingredients
1/4 cup sogo
1 1/2 cups milk
2 tbs custard powder
2 tbs sugar or as you prefer
2 flavoured jelly
roasted cashew and plums
6" x8" glass dish
Official: www.anomaskitc...
Facebook: / anomaskitchen
Email: anomaskitchen@gmail.com
Theme Music: Suresh Maliyadde

Пікірлер: 294
@tharanga2686
@tharanga2686 3 жыл бұрын
ගෙදර custerd powder පැකට් එකක් තියෙනවා ඒකෙන් මොනාද හදන්නෙ කියලා හිත හිත හිටියෙ thank u aunty 😍
@priyanidabarera7579
@priyanidabarera7579 3 жыл бұрын
Oyage kathaweta Ma.me harime aasai. Thanks.
@nishandininisahandini5691
@nishandininisahandini5691 3 жыл бұрын
වටිනා, අළුත් අතුරුපසක්. පිටි, තෙල් වගේ අගුණයක් නෑ ..... පෙණුමත් විසිතුරුයි..... (ඔයාගෙ හිනාව නිරහංකාර ) වගේ අනිවාර්යයෙන් හදනවා ... ස්තූතියි අපිට අළුත් දේ සරළව , කෙටියෙන් කියලා දීම ගැන .
@asmagodapathiranagekusumaw6963
@asmagodapathiranagekusumaw6963 Жыл бұрын
Fresh milk ගත්තට කමක් නැතිද mrs.wijethunga
@dhammikawidhanapathirana4718
@dhammikawidhanapathirana4718 3 жыл бұрын
අලුත් අදහසක් හදලම බලන්න ඔන රස ඇති කියල හිතනවා සතුටුයි මෙවැනි දේවල් කියාදෙනවට
@dilrukshikanchana7023
@dilrukshikanchana7023 3 жыл бұрын
Aunty. Ada man meka haduwa ..hariyatama awa ..harima rasai.gedara okkoma harima asawen kawe....thank you aunty .aunty he ardare pirena hinawata Hari asai
@mohammedalli3809
@mohammedalli3809 3 жыл бұрын
ඒක නම් හදන්නත් ලේසියි ගොඩක් අමාරු නෑ .අනිවාර්යෙන් කස්ටර්ඩ් ගෙනල්ලා හදන්න ඕනේ මිස් ගොඩක් ගොඩාක් ස්තුතියි .පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි ජේසු පිහිටයි මම ප්‍රියන්ති කුවෙට් වලින්
@vijithapriyangani1143
@vijithapriyangani1143 3 жыл бұрын
ඔයා කියල දෙන ඒව හරිම ආසාවෙන් බලන්නෙ ඒවගේම හරිම පැහැදිලියි...බුදුසරණයි ..
@chathurathnayaka3022
@chathurathnayaka3022 3 жыл бұрын
උදේම බැලුවා රසම රසයි හදන්න ඕනේ අද...thankyou aunty
@chandanimarasinghe9648
@chandanimarasinghe9648 3 жыл бұрын
හරිම ලස්සනයි ඒ වගේම හරිම රසයි අපි හැදුවා ගොඩක් ස්තූතියි අපිට මේ වගේ රස වගේම ගුණ කෑම හදන්න කියලා දෙනවට 🙏🙏
@shehanperera1118
@shehanperera1118 2 жыл бұрын
කපලා කන්න පුළුවන්ද
@dilhanibandara1956
@dilhanibandara1956 3 жыл бұрын
Anith cooking channel wage newe obathumiya hari nihathamani kenek. Thawa kenek pagala udata yanna hadana kenek newei. Hemin gamanak yana ahinsaka kenek e nisa gdk adarei oba thumiyata❤️❤️❤️
@apekshalakmali2082
@apekshalakmali2082 3 жыл бұрын
සුබ උදෑසනක් වේවා ආන්ටි ඔයාට .ගොඩාක් ස්තුතියි.ගොඩාක් රස ඇති.හදලා රස බලන්නම ඕනේ.තෙරුවන් සරණයි ඔයාලා සියලු දෙනාටම .😘😍🤗🤗💓💓💓💓
@thamarajayasiri416
@thamarajayasiri416 3 жыл бұрын
හරිම ආසාවෙන් බැලුවා ස්තූතියි. මේ කාලයේ දී කන කෑම වර්ග නිසාත් ශරීරයටත් හොඳයි වගේ අදම හදන්න ඕනෑ. බුදු සරණයි!
@MallikaPunchihewa-mn6ft
@MallikaPunchihewa-mn6ft Ай бұрын
Oyage athurupasa harima rasai oyata bohoma isthuthi
@lakshmiabedeera45
@lakshmiabedeera45 9 ай бұрын
කටින පිං කමට හදන්න හරිම වටින ඩෙසටි එකක් බොහොම ස්තුති
@happykids3511
@happykids3511 3 жыл бұрын
It came out splendid!!!!! Thank you so much for this nutritious recipe.... So tasty😊
@freedasamuel1099
@freedasamuel1099 3 жыл бұрын
Exactly!!!!came out superb👍
@happykids3511
@happykids3511 3 жыл бұрын
@@freedasamuel1099 👍👏
@sunethrafernando152
@sunethrafernando152 10 ай бұрын
ප්‍රමාණ වල් නැහැනේ
@shiraniamarasekara5737
@shiraniamarasekara5737 3 жыл бұрын
Thank u so much for sharing such a wonderful dessert .
@indranipathiranage2253
@indranipathiranage2253 Жыл бұрын
Good reship. Thank you so much for sharing. 🇱🇰🇱🇰🇱🇰🌹
@sagarikahewakurunduge4306
@sagarikahewakurunduge4306 3 жыл бұрын
Thank you aunty..looks superb
@veronikahettiarachchi6011
@veronikahettiarachchi6011 3 жыл бұрын
ගැස්රයිටීස් වලටනම් නියම පුඩින් එක. ලස්සනයි මිස්, රහත් ඇති, හදලම කියන්නම් 🤗😊
@thalgahalakmali5731
@thalgahalakmali5731 3 жыл бұрын
Tankyou
@dilumadushika8230
@dilumadushika8230 3 жыл бұрын
Wow aunty.....!!!!rasata ethi kiyala hithenawa.hadala balannam...tnx aunty...💖💖💖
@sarojikajayamini227
@sarojikajayamini227 Жыл бұрын
දැනුවත් කලාට ස්තුතියි
@manilanka1899
@manilanka1899 2 жыл бұрын
thank u madam, God blesh to u!!!👍❤💛💚💜💖
@aroshamadubashini1368
@aroshamadubashini1368 Жыл бұрын
හරි ම හොදට කියා දෙනවා හරි ම පැහැදිලි යි thanks
@suerohitha6540
@suerohitha6540 3 жыл бұрын
Thank you so much! Looks delicious and I will try your receipe this weekend!
@AnomasKitchen
@AnomasKitchen 3 жыл бұрын
Hope you enjoy
@ejaharshini1648
@ejaharshini1648 3 жыл бұрын
Thank u so much. Looks very nice & yummy. Want to try it soon.
@renukadamayanthi2484
@renukadamayanthi2484 3 жыл бұрын
Pamanaya dan anite hadan pahasui
@indrasamarakkodi9934
@indrasamarakkodi9934 Жыл бұрын
ගොඩක් ස්තුතියි රස පාටයි
@LakmiKushi
@LakmiKushi 8 ай бұрын
I made this today for dessert; I didn’t have nuts in home, I used tutty fruity instead of cashews. It came out nice.But hope I had some cashews in home 🤭❤️Thank u for the simple and sweet recipe aunty.Merry Christmas🎄
@mebalk76
@mebalk76 2 жыл бұрын
Very nice thank you sister God bless you
@thilinithurangika7642
@thilinithurangika7642 2 жыл бұрын
Thank god bless u and your family
@anomaserasinghe8524
@anomaserasinghe8524 3 жыл бұрын
Thank you oba ta budusarani 🌷🍄🌷
@hemanghigjehdhs9325
@hemanghigjehdhs9325 Жыл бұрын
Thank you. Very much
@nadineannmarie160569
@nadineannmarie160569 Жыл бұрын
Made this and it was yummy
@nadakandagekamalanadakanda8458
@nadakandagekamalanadakanda8458 2 жыл бұрын
Tnx oyata lassana rasa pudding akak hadanna kiya dunnata
@dilamani
@dilamani 3 жыл бұрын
Thanks. Will make today itself
@sudarma8148
@sudarma8148 3 жыл бұрын
Rasata athi ,math hadanawa ,thanks dear
@nilanarathnayake5950
@nilanarathnayake5950 3 жыл бұрын
බොහොම රසයි
@mallikasamarawickrama7800
@mallikasamarawickrama7800 Жыл бұрын
Lot of thanks
@samanthigehani9011
@samanthigehani9011 2 жыл бұрын
Thanks a lot.
@sampathsuranga5044
@sampathsuranga5044 Жыл бұрын
ගොඩක් ස්තූතියි ඔබට
@prabhadenipitiya8327
@prabhadenipitiya8327 2 жыл бұрын
Thank you so much Madam .love you so..😍😍
@rohinijayasekara6089
@rohinijayasekara6089 Жыл бұрын
Thank you lot.
@nihalrodrigo3042
@nihalrodrigo3042 3 жыл бұрын
Wow..... mouth watering...
@anomamapa8718
@anomamapa8718 5 ай бұрын
Thank you Anoma
@champrikagallage5077
@champrikagallage5077 3 жыл бұрын
Rasa pudumak thank you good Luck 👍👍🌹
@hansanimadhushani284
@hansanimadhushani284 3 жыл бұрын
Aththatama rasai
@poornimagunarathna
@poornimagunarathna Жыл бұрын
Bohomarasai , thank you,
@kumarialwis8127
@kumarialwis8127 3 жыл бұрын
Great 👍thanks
@nandawathiekotugalage7173
@nandawathiekotugalage7173 2 жыл бұрын
thanks madam .
@ddshiromichandika347
@ddshiromichandika347 3 жыл бұрын
Wow ස්තුතියි මිස් අනෝමා🙏
@podiwesta5986
@podiwesta5986 5 ай бұрын
Thank you ❤❤❤
@devfernando8913
@devfernando8913 2 жыл бұрын
සුපිරි ....මාර ලස්සනයි ...රසත් ඒ වගේම ඇති ...දැන්ම සාදන්නම්..👍🙏🙏🙏🙏
@user-rj4mb9kr8v
@user-rj4mb9kr8v 5 ай бұрын
බොහොම ස්තූතියි
@khemahettiarachchi636
@khemahettiarachchi636 5 ай бұрын
❤️ ස්තුතියි මිස්
@lithulilohansa7511
@lithulilohansa7511 3 жыл бұрын
Asai rasa balanna.😋🤤
@nilminipeiris3953
@nilminipeiris3953 3 жыл бұрын
Thank you very.much dear
@poornimagunarathna
@poornimagunarathna Жыл бұрын
Thanks you
@SmilingDancers-wr2tf
@SmilingDancers-wr2tf 8 ай бұрын
Thank you❤
@janakikodisinghe9764
@janakikodisinghe9764 5 ай бұрын
Thanks
@sipnisedara3960
@sipnisedara3960 3 жыл бұрын
අනේ අනෝමා ආන්ටි මේක නම් රස පායයි හොදේ.......🙃😋 👇👇
@amitasrimathi935
@amitasrimathi935 Жыл бұрын
thanks.
@thanujakariyawasam3119
@thanujakariyawasam3119 3 жыл бұрын
Harima rasai aunty. Api heduwa. Thank u
@iswaragekusum9996
@iswaragekusum9996 3 жыл бұрын
Wow thank you
@kanthikankanamgamage7921
@kanthikankanamgamage7921 2 жыл бұрын
Thak you mamath hafanawa heta
@nilminimallikaarachchi5624
@nilminimallikaarachchi5624 3 жыл бұрын
Hrima rasai thanks
@bhbahrain3009
@bhbahrain3009 Жыл бұрын
Thanks ❤
@wssriyaani2781
@wssriyaani2781 3 жыл бұрын
Mama innayy kuwait. Madam oyaa idiripath karana kema warga lassanai a.,.Wagayyma rasai mama hadaa balaa rasavidalaa tiyenawa godaak stuuti.,mayy pudimath rasa aeti kiyalaa mata hitenwaa hadalaa balannam. Sugar awassiya nedda.,
@chithraadikariadikari359
@chithraadikariadikari359 Жыл бұрын
Thank you ❤❤
@chandrikamanel6706
@chandrikamanel6706 9 ай бұрын
අතිව්තිෂ්ටයි බුදු සරණයි
@swarnadias5846
@swarnadias5846 2 жыл бұрын
Thank u dear sister
@dilrukshiwarnakulasuriya7752
@dilrukshiwarnakulasuriya7752 Жыл бұрын
Thanks Anoma
@amayarandeniya6692
@amayarandeniya6692 3 жыл бұрын
Very efficient and looks delicious aunty. Thank you for sharing aunty.
@dinithasilva9646
@dinithasilva9646 3 жыл бұрын
Thank you so much
@user-cz6ie7er5v
@user-cz6ie7er5v 3 ай бұрын
ඔයා හදපු කස්ටඩ් පුඩ්ම බලන් හිටියා මමත් හදලා බලන්නම්
@githagunawardana3942
@githagunawardana3942 3 жыл бұрын
Thanks miss anoma,wow delicious God bless you
@editingjack
@editingjack 3 жыл бұрын
Thank you
@SmilingDancers-wr2tf
@SmilingDancers-wr2tf 7 ай бұрын
බොහොම ස්තුතිඉ❤
@guwanicamelia8401
@guwanicamelia8401 2 жыл бұрын
Thank you aunty
@anojasirisena8631
@anojasirisena8631 3 жыл бұрын
Thanks 👍🌼🌼🌼
@dpgunaratne
@dpgunaratne 2 жыл бұрын
මම හැදුවා. thank you
@s.l.productions7555
@s.l.productions7555 3 жыл бұрын
Mama me jely custad pudima hadala dane gedarakata dunna hemoma rasai kiuwa oba thumiyata godak pin
@udulawathierajapakshe3362
@udulawathierajapakshe3362 2 жыл бұрын
ගොඩක් ස්තුතියිඑක හදන්න ඉතින් ලංකාවට යන්න ඕනනේ පුතයි මහත්තයයි ලංකාවෙන්බඩු ටික අරගෙන බලන් ඉන්නවා යන්නේ කවද්ද කියලාඔයාට ගොඩක් ස්තුතියි ස්තූතියි මං ආසම පුඩින් එකක්
@achalagunawardana3896
@achalagunawardana3896 3 жыл бұрын
Thanks Mrs. Anoma...Nice recipe. Can't we use milkmaid instead of liquid milk to make the custard?
@yasgoonasekera5120
@yasgoonasekera5120 3 жыл бұрын
Very nice and East dessert to make!
@ssspradeep4910
@ssspradeep4910 3 жыл бұрын
Thanks mis❤❤🇰🇼
@nadakandagekamalanadakanda8458
@nadakandagekamalanadakanda8458 2 жыл бұрын
Tnx madam
@deshithabandara7087
@deshithabandara7087 3 жыл бұрын
Thank you so much aunty anoma. my kids like custard pudding.
@FairyWorld
@FairyWorld 3 жыл бұрын
❤❤
@siriduwaniesumanasinghe6142
@siriduwaniesumanasinghe6142 2 жыл бұрын
I made this dessert for my neighbors .So delicious. Thank you Aunty ❤
@herathirangani337
@herathirangani337 Жыл бұрын
ලස්සන රස..ස්වට්.එකක්.❤❤❤❤
@manori6712
@manori6712 3 жыл бұрын
කස්ටඩ් එක්ක සව් හැපෙන කොට රස කොහොමද කියලා හිතෙනවා. හදලා බලන්නම්. Thanks for sharing.😊😍
@user-bc4ou5jo7m
@user-bc4ou5jo7m 3 жыл бұрын
හදලා.බලලම.රස.කියන්නමි.බොහොම ස්තුතියි ❤❤❤
@kumudumaduranga5
@kumudumaduranga5 3 жыл бұрын
Kiripiti dala hadanna puluwanda fresh milk wenuwata
@anomadesilva9486
@anomadesilva9486 8 ай бұрын
Thanks Anoma ❤ Pudding ekata "Saw" wagema, Butter Cake podi karala add karannath puluwan neda? Ice Cream ekka kewoth Harima Rasa wewi neda ❤😋😋
@speedz650
@speedz650 3 жыл бұрын
Custard pudding yummy I like it
@fathimasameera5674
@fathimasameera5674 3 жыл бұрын
Nice recipe
@anestafernando2812
@anestafernando2812 3 жыл бұрын
Kiri ganna pramanaya.m.l.walin kiwanam wada hodai.koppa kiwama mona koppada.mesharin kaf nemeda.pehedili madi.sthuthi
@kusumrathnayaka9164
@kusumrathnayaka9164 Жыл бұрын
Good
@sweetsweet4034
@sweetsweet4034 2 жыл бұрын
oya harima shook Hama deyakma dannawa rasa kama
@sathyaperera4330
@sathyaperera4330 3 жыл бұрын
Aunty I made it too.. It was great and specially my husband and my son are big fans of custard.. Thanks Aunty.. Keep up your good work.
@vilmaperera4452
@vilmaperera4452 3 жыл бұрын
Thank u ,hadanakam mata hadissi
@sujijaya451
@sujijaya451 10 ай бұрын
Shasha. Niyamai. Mama. Godak. Asai. Anoma. Akki❤
Fortunately, Ultraman protects me  #shorts #ultraman #ultramantiga #liveaction
00:10
Magic trick 🪄😁
00:13
Andrey Grechka
Рет қаралды 53 МЛН
Gli occhiali da sole non mi hanno coperto! 😎
00:13
Senza Limiti
Рет қаралды 21 МЛН
Easy Biscuit Pudding - Episode 294
16:13
Anoma's Kitchen
Рет қаралды 695 М.
Pineapple Pudding - Episode 26 (English Subtitles)
9:27
Anoma's Kitchen
Рет қаралды 1,1 МЛН