පුලුන් වගේ කටේම දියවෙන,දිවට කලින් ඇස පිනවන, මාෂ්මෙලෝ පුඩිම, Marshmallow Pudding.

  Рет қаралды 149,854

Cooking with Chef Shani

Cooking with Chef Shani

2 жыл бұрын

දිවට කලින් ඇස පිනවන, ලස්සන පැස්ටල් පාට පිරුණ, පුලුන් වගේ කටේම දියවෙන මාෂ්මෙලෝ පුඩිම.
ඕනෑම කෑම මේසෙකට , දානෙකට, පාටියකට හොඳින්ම ගැලපෙන මේ පුඩිම හදන්න මෙච්චර ලේසිද කියල ඔයාලට හිතෙයි.
Other Popular Videos :
වරදින්නෙ නැතුව චොකලට් කේක් එකක් හරියට හදමු. How to make perfect Chocolate Cake. Cooking w Chef Shani
• වරදින්නෙ නැතුව චොකලට් ...
බටර් කේක් එක හදද්දී තවමත් වරදිනවද? එහෙනම් මේ විදිහට හදල බලන්නකො.How to make perfect Butter Cake.
• බටර් කේක් එක හදද්දී තව...
ප්‍රෙන්චි මැකරොන්ස් හරියටම හදමු.❤ ( මින් පෙර කිසිවෙකු කියා නොදුන් සියලු රහස් සමග)
• ප්‍රෙන්චි මැකරොන්ස් හර...
පාන් පිටි වලින් ,ආමන්ඩ් පිටි නැතුව ප්‍රේන්ච් මැකරොන්ස් හරියටම හදමු. (කිසිවෙකු නොකියන සියලු රහස් සමග)
• පාන් පිටි වලින් ,ආමන්ඩ...
නීට් එකට මාෂ්මෙලෝස් හදමු. Very Neat Marshmallow with English Subtitles, No Glucose Syrup
• නීට් එකට මාෂ්මෙලෝස් හද...
🥥 🍬පොල් ටොෆී /Coconut Toffee 🥥🍬 Best /Easy Pol Toffee Recipe with English Subtitles.
• 🥥 🍬පොල් ටොෆී /Coconut ...
ජුජුබ්ස් කඩේ වගේම ගෙදරදිම හදමු.Home-made Jujubes/ Gummy Candy with Eng.Subtitles. No Glucose Syrup.
• ජුජුබ්ස් කඩේ වගේම ගෙදර...
අලිගැටපේර සහ යෝගට් පුඩිම,( චීස් කේක් එකක් වගේම රස )Best Avocado & Yoghurt Pudding w Eng Subtitles.
• අලිගැටපේර සහ යෝගට් පුඩ...
රෑ කෑමට පුලුන් වගේ සොෆ්ට් රොටියක්. බැස්ලාමා/ බස්ලාමා රොටී Bazlama Turkish Flat Bread.
• රෑ කෑමට පුලුන් වගේ සොෆ...
තෙල් අඩුවෙන් හදපු ලේයර්ඩ් පරාටා
Layered Paratta / Parotta ( Less oil)
• තෙල් අඩුවෙන් හදපු ලේයර...
join my Facebook page:
/ cooking-with-chef-shan...

Пікірлер: 255
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
අහන් ඉන්න අමාරු කටහඬට සමාවෙන්න,🙏🙏🙏 සති තුනක් තිස්සෙ උගුර බැරැන්ඩ් වෙලා. හොඳ වෙන පාටක් නෑ වගේ.🙉😪
@dnd4411
@dnd4411 2 жыл бұрын
ඒකට කමන්නෑ .අපිටත් තියෙනවා 😥
@dilharasewwandi7648
@dilharasewwandi7648 2 жыл бұрын
ඉක්මනින්ම සුවය ලැබේවා
@malanimi7903
@malanimi7903 2 жыл бұрын
Oyata hithena hati.Kohomath Oyage katahda ,pahadili, gamburu, .ihirihadak. Mama hithanne Naha, katavath Aulak wevi kiyala.speedy. Recovery,duva.
@shiyami3183
@shiyami3183 2 жыл бұрын
Have a speedy recovery!♥️♥️♥️♥️🥰
@sepalidissanayaka2672
@sepalidissanayaka2672 2 жыл бұрын
Eka wenasak na ..ikmanata saneepa wenna kiyala prarthana karanWa🙏🏼🙏🏼pudding eka aniwaryen hadanna oni💖💖
@anushalokugamage8181
@anushalokugamage8181 Жыл бұрын
බෙහෙවින්ම ගොඩාක්ම වටිනවා වගේම ගෝඩාක්ම පින්සිද්ද වෙනවා නිදුක් නිරොගි සුවය ලැබේවා සුවපත් වේත්වා තේරුවන් සරණයි ජයම වේවා ඔබට
@dammikapeiris6638
@dammikapeiris6638 Жыл бұрын
හරිම පැහැදිලි ව explain කරනවා.Thankyou .
@malshamalki4230
@malshamalki4230 Жыл бұрын
ගොඩාක් ලස්සනයි බොහොම ස්තුතියි
@desilva381
@desilva381 Жыл бұрын
ඔයාගේ recepies මම බලනවා ඒ වගේම හදනවා.thank you
@malaniathauda9249
@malaniathauda9249 4 ай бұрын
හරිම රස පාටයි...කටට කෙලත් එනවා...පෙරේතකමට..ඉක්මනට හදන්න ඔනී මිස්...තෙරුවන් සරණින් ඉක්මන් සුවය ලැබේවා 🙏🙏🙏..❤
@chitraabeyegunasekar4321
@chitraabeyegunasekar4321 2 жыл бұрын
හරිම වටිනා වීඩියෝවක් ඔබට ගොඩක් ස්තුතියි
@carmelsilva9154
@carmelsilva9154 Жыл бұрын
හරිම පැහැදිලිව කියලා දෙනවා ගොඩක් ස්තුතිය එ
@roshanierandika2841
@roshanierandika2841 4 ай бұрын
මම අද හැදුවා,රසට ලස්සනට ආවා❤️බොහොම ස්තූතියි chef ❤️❤️
@shamadias4588
@shamadias4588 2 жыл бұрын
Very very careful thanks fo you good bless
@shyamaliabeysinghe1964
@shyamaliabeysinghe1964 2 жыл бұрын
Harima ලස්සනයි ....rasaaaaaaai ....💝💝💝💝💝🌷🌷🌷🌷💖💖💖💖
@nayanakumuduni5539
@nayanakumuduni5539 Жыл бұрын
Godak lassanai rasa athi math hadala balanawa thanku.
@chalanaathukorala8480
@chalanaathukorala8480 7 ай бұрын
This came out nicely
@mihipaniwanigasinghe6619
@mihipaniwanigasinghe6619 Жыл бұрын
Thank you ❤
@dinushashyamani7038
@dinushashyamani7038 2 жыл бұрын
අනිවාර්යෙන් හදනවා Thank you very much sister 💕💕💕
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
👍🥰
@rohinikp3299
@rohinikp3299 4 ай бұрын
ස්තුති dear
@MPwerasekara
@MPwerasekara 2 жыл бұрын
Harima lassanai
@maleeshakalpani9686
@maleeshakalpani9686 Жыл бұрын
ඔයාගෙ masmillow recipe එක මම හැදුවා හොන්දට හොඳටම ආවා.ගොඩාක් පින් ඔයාට හොදින් කියලා දෙනවට.🙏🙏🙏🙏🙏🙏 ඔයා කියලා දෙන විදියට මම හරිම හොඳයි .ජයෙන් ජයම වෙවා ඔයාට !
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Bohoma isthuthi oyata ❤️
@adtele2965
@adtele2965 2 жыл бұрын
Loking yummy..😋
@ramyapremadasa9998
@ramyapremadasa9998 2 жыл бұрын
Thanks
@user-ef7vt8hu4h
@user-ef7vt8hu4h 6 ай бұрын
Thanks dear❤❤
@champa5188
@champa5188 Жыл бұрын
මම කලින් මස්මිලෝ හැදුවා . හොදට තිබ්බා. මේ පුඩිම මම හදන්නම අපට පහසු දේවල් දෙන්න. 💓💓💓👍🙏❤️
@kkww4218
@kkww4218 2 жыл бұрын
දැක්කහම ලස්සනයි රෑට ගොඩක් ස්තුතියි දැනුවත් කලාට පරිස්සමින් ඉන්න ජේසු පිහිටයි
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
🥰
@ranifernando1858
@ranifernando1858 Жыл бұрын
Thanks me resipi aka kiya dunnata
@mangalarathnayaka4077
@mangalarathnayaka4077 Жыл бұрын
❤thank u chef shani ❤❤❤
@saralam.a4695
@saralam.a4695 4 ай бұрын
Thank you❤
@shalanichandima641
@shalanichandima641 Жыл бұрын
Lassanai yami thankyou
@jananiepa3089
@jananiepa3089 2 жыл бұрын
Thanks miss. Tutti frutti recipe pls.
@harshabahardeen8202
@harshabahardeen8202 10 ай бұрын
Don’t worry Shani your voice is good, everything is well explained and not dragging
@delaniwarnakulasuriya1777
@delaniwarnakulasuriya1777 4 ай бұрын
❤thanks
@santhoshiniweerasinghe2942
@santhoshiniweerasinghe2942 8 ай бұрын
So easy yummy pudding so economical recipe Thank U so much Chef for Ur great very useful video 🙏🤩👍👌🤗
@nawamalikakulasinghe4889
@nawamalikakulasinghe4889 2 ай бұрын
Thank you! 💐 I have always wanted to try this. 😊
@cookingwithchefshani
@cookingwithchefshani 2 ай бұрын
You’re welcome 😊
@nelanigoonawardena9149
@nelanigoonawardena9149 2 жыл бұрын
I remember my grandmother making this pudding. Am glad to have the recipe. Thank you so much. Stay safe and Blessed.
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Thank you..you should have learned from her because they are the best🥰.
@mihiripalihawadana7127
@mihiripalihawadana7127 Жыл бұрын
ගොඩක් ස්තූතියි, කිසිම දෙයක් නොසඟවා හැමදේම කියල දෙනවට. Cookery channel අ⁣තරේ හොඳම නාලිකාව. මාත් ගොඩක් අයට recommend කරනවා ඔයාගෙ channel එක. ගොඩක් වටිනවා. හැමදේටම ස්තූතියි ❤
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
අනේ බොහොම ස්තූතියි සහෝදරිය..❤️
@ranjaniek.p.w7938
@ranjaniek.p.w7938 10 ай бұрын
Lassanai Rasai❤❤ thank you
@cookingwithchefshani
@cookingwithchefshani 10 ай бұрын
🌷
@shiranialuvihare2073
@shiranialuvihare2073 2 жыл бұрын
Nice video 💓
@Sandramarylily
@Sandramarylily 2 жыл бұрын
Super 👌
@cynthiadantanarayana5669
@cynthiadantanarayana5669 Жыл бұрын
Very good.
@mherath5902
@mherath5902 Жыл бұрын
My favorite one
@annefernando5183
@annefernando5183 2 жыл бұрын
Wow! Beautiful and looks delicious.
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
🥰❤
@viviennegunatilake1408
@viviennegunatilake1408 Жыл бұрын
හරිම පැහැදිලිව කියලා දුන්නා. බොහෝම ස්තූතියි !!
@anushalokugamage8181
@anushalokugamage8181 Жыл бұрын
ගෝඩාක්ම වාටිනවා බෙහෙවින්ම පින් සිද්ද වෙනවා ඔබට තුනුරුවන්ගේම පිහිට ආරක්ෂාව නොඅඩුව ලැබෙවා සුවපත් වේත්වා නිදුක් නිරොගි සුවය ලැබේවා සුවපත් වේත්වා දුකින් මිදේත්වා සැණසිමක්ම ලැබේවා තේරුවන් සරණයි ජයම වේවා ඔබට
@lekaninipunika4767
@lekaninipunika4767 2 жыл бұрын
👍👍👍
@markwickremasinghe3514
@markwickremasinghe3514 2 жыл бұрын
Thank you very much ,it looks great ! It sure was worth the wait...... I wish the very best for you and thank you for taking the time....my vote is also for Marie Biscuit Pudding :)
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Thank you very much! I'll bring the recipe soon..
@geethasangeetha1799
@geethasangeetha1799 Жыл бұрын
Thanks 👂🤔
@ashokaramaniwijesinghe9144
@ashokaramaniwijesinghe9144 Жыл бұрын
Excellent 👍 Thank you Chef Shani
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
My pleasure 😊
@sandukitchen6406
@sandukitchen6406 2 жыл бұрын
Good recipe 👍😘 අක්කේ 😘❤️ congratulations😘 බුදුසරණයි..!!
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
😍🙏
@shamashama331
@shamashama331 4 ай бұрын
Good bless you
@ayeshadilhani7852
@ayeshadilhani7852 Жыл бұрын
Aniwaryen hadanawa mis..thanks
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
👍❤️
@shiyami3183
@shiyami3183 2 жыл бұрын
Thank you Chef ☺️
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
🥰👍❤
@hanshinipiyumi7690
@hanshinipiyumi7690 Жыл бұрын
Thank you chef shani...
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
My pleasure 😊
@kavinduanjana7055
@kavinduanjana7055 Жыл бұрын
Aha inna beri taram amaru ne godak hodai
@shamenpriyan6158
@shamenpriyan6158 2 жыл бұрын
Woow. It's beautiful
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Thank you..
@chathurikathilakarathne3571
@chathurikathilakarathne3571 Жыл бұрын
ගොඩක් ස්තූතියි මිස් මිස්ගේ රෙසිපි හරිම සරලයි.ඒ වගේම හරියටම හරි.මාශ්මෙලෝ රෙසිපි එකත් හරියටම ආවා මිස් 😍
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Bohoma sthuthi ❤️
@SriyaniGamarachchi
@SriyaniGamarachchi 8 ай бұрын
බිත්තර කහාමදේ දාන්නැද්ද මිස්
@indranidevadurage510
@indranidevadurage510 2 жыл бұрын
Harima lassanai.
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Thank you 😊
@ayeshadilhani7852
@ayeshadilhani7852 Жыл бұрын
Mis...mn oyage pudding 1 haduwa...harima rasay...thanks mis..🙏🙏😘😘
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
❤️❤️
@srilankanfavourite478
@srilankanfavourite478 2 жыл бұрын
හරිි ලස්සනයි , ඒවගෙම රසවත් ඇති කියල විශ්වාස කරනව
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
👌🥰
@mallikamendis1430
@mallikamendis1430 Жыл бұрын
Hi it's Delicious 😋 thank u
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Welcome 😊
@shashikadulanjani99
@shashikadulanjani99 2 жыл бұрын
Mis e coloring botal kohenda gtte
@r.sandamali1142
@r.sandamali1142 Жыл бұрын
Kochchara dawasak fridge eke thiyaganna puluwanda miss
@priyanthagunaweera555
@priyanthagunaweera555 2 жыл бұрын
Mekanam Ada hawasama hadanawa chef..babala godak asa wei..tawat vedio ekak ikmanin Danna..
@ramyakaru3629
@ramyakaru3629 2 жыл бұрын
Harima rasawath.. pudding ekak..
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
👌🥰
@sumalfernando2093
@sumalfernando2093 3 ай бұрын
❤❤
@swarnafernando9316
@swarnafernando9316 Жыл бұрын
❤❤❤❤ Thank you so much.
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
You are so welcome
@rupajayasen6616
@rupajayasen6616 Жыл бұрын
Eth me resepe eka beththara Amu nisa awulak nadda daruwanta.??? Moko istremor wennane.
@michikagalani1736
@michikagalani1736 2 жыл бұрын
💐💐💐
@anojawijayaratne1018
@anojawijayaratne1018 Жыл бұрын
20grams gelatine kiyanne tea spoon kiyakda?
@naliniperera5675
@naliniperera5675 2 жыл бұрын
Hariwatinawa voyage put in resipiaka
@priyanthagunaweera555
@priyanthagunaweera555 2 жыл бұрын
Ikmanin sanipa Wei chef.. Parissamin Inna, Budu saranai
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Thank you adareta..🥰
@jayanthimalagunaratne2979
@jayanthimalagunaratne2979 Жыл бұрын
😊Tha nkyou somuch nice and tasty bless you.
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Most welcome 😊
@shakeelahans.5456
@shakeelahans.5456 2 жыл бұрын
Chef 👩‍🍳 Ona Ingredients discription box eke dannako..pls
@kumarikumari7136
@kumarikumari7136 2 жыл бұрын
❤❤❤❤
@gayanidilrukshi766
@gayanidilrukshi766 2 жыл бұрын
Ms use karana coloring mokakds?
@chandrakulupana6972
@chandrakulupana6972 Жыл бұрын
Market vala thiyena Marsh mellow vala podi thithtjak thiyenne aeyi ?
@nilanthisenarath7750
@nilanthisenarath7750 4 ай бұрын
Thanks a lot. Very clear explanation.
@dilanialuvihare7321
@dilanialuvihare7321 2 жыл бұрын
harima lassanai.kanna asa hithuna.hadala balannam .❤️❤️❤️😋
@nadakandagekamalanadakanda8458
@nadakandagekamalanadakanda8458 2 жыл бұрын
Tnx ඔයාට
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
@@nadakandagekamalanadakanda8458 🥰👌
@NiluBuddhadasa-oj3be
@NiluBuddhadasa-oj3be 9 ай бұрын
Wadiyen hadanawanam jelatin wadi karanna onada
@gamingamesh5896
@gamingamesh5896 9 ай бұрын
@niroshahewawasam3211
@niroshahewawasam3211 2 жыл бұрын
Have to try on it. Really thanks for yr recepies chef. I love the way you explain the things step by step .
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
🥰❤
@menakamadushani4211
@menakamadushani4211 2 жыл бұрын
ඒ පුඩින් එක හරි ලස්සනයි මිස්..මන් ආසම පුඩින් වර්ගයක්..දවසක් හදන්න ගිහින් ජෙලටින් මිදුනා.. වතුර වගේ ලෙයර් දෙකක් ආව..😔 තවත් හැදුවේ නෑ..
@vidushikadesilva5453
@vidushikadesilva5453 2 жыл бұрын
Atharinna epa, ayeth try karanna, matath ehema una, hethuwa jelatine mixwela naa hariyata, ape chef eka hondin pahadili karanawa.👍
@menakamadushani4211
@menakamadushani4211 2 жыл бұрын
@@vidushikadesilva5453 ඔව් dr ආයෙත් ට්‍රයි කරන්න ඕන..බොහෝම ස්තූතියි..🙏💗
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
@@vidushikadesilva5453 Ow , eka hari..👍🥰
@donsandayamallawarachchi9829
@donsandayamallawarachchi9829 Жыл бұрын
hadala balannam. Thank you ❤️
@niloufermansoor9829
@niloufermansoor9829 Жыл бұрын
Thanx for d recipe. What brand colouring are u using chef? Stay blessed!!!
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Sometimes Americolor, Wilton or Chefmaster..❤️
@achinisewwandi7971
@achinisewwandi7971 Жыл бұрын
❤❤❤
@kaveeshaparami8551
@kaveeshaparami8551 2 жыл бұрын
Good video 😋😋😋❤
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Thank you 😊
@chandraveryniceranasinghe1015
@chandraveryniceranasinghe1015 2 жыл бұрын
Very nice ❤️
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Many many thanks
@kumariweerakoon5740
@kumariweerakoon5740 2 жыл бұрын
Tankiyu oyata
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
🥰😍
@sumaiyarizwi2583
@sumaiyarizwi2583 2 жыл бұрын
Thanks Maam for the wonderful recipe. I tried this for Eid. It came very nice and smooth. But I have a doubt. If you read this pls reply me. After adding the sugar to the beaten egg how long we have to beat? And will it melt after taking from the fridge. Bcz I took the pudding from the fridge ican't keep it for more than 15 mns.
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
I can not say exactly how long to beat, because you need to beat it until right consistency, as I showed in the video. also yes when you keep it outside bit longer there is a chance to it kind of get wet , it happens quickly when the humidity is too high. if you think of marshmallows ,you know that we cover them thoroughly with icing Suger or corn flour, after cut them in to pieces. so they won't stick together or feel wet. same cinario here. but we don't cover it with corn flour. hope you get what I mean. 🥰
@sumaiyarizwi2583
@sumaiyarizwi2583 2 жыл бұрын
@@cookingwithchefshani thank you soo much 💖 Maam. I got it. And thank you sooo much for the clear explanation 👍. I add the sugar to the beaten egg and beat for 1 hour. That's why I asked you. And I am expecting more videos like this from you Maam.
@apsaradissanayake6188
@apsaradissanayake6188 4 ай бұрын
Black Forest cake ekak hada ganna widiya pennako ko ❤
@madavipriyanga4713
@madavipriyanga4713 4 ай бұрын
👍👍👍❤️❤️❤️
@ranjanithiyagarajah10
@ranjanithiyagarajah10 2 жыл бұрын
👌👌👌👌👌👌👌👌❤❤
@ckgckg2176
@ckgckg2176 2 жыл бұрын
Beautiful..I hv made this before..thanks❤️
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
😍🙏
@Ashajayathilake
@Ashajayathilake 5 ай бұрын
Beater එක් වෙනුවෙට blender කරන්න බැරිද?
@champrikagallage5077
@champrikagallage5077 2 жыл бұрын
Beeter ekak nathnan blender karata Kamak nadda? Perfect harima lassanai pudding eka perfect good luck 👍👍👍👍👍
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Thank you..kamak na habai parissamin. mokada beater eken ikmanata e wade wena nisa kalpanawata inna.
@vidushikadesilva5453
@vidushikadesilva5453 2 жыл бұрын
Thank you! Mama meka chocolate, coffee flavors walin hadala thiyenawa. Puluwan nam ekath idiripath karanna, samahara aya pilee gandata akamathi nisa, vanilla eken ekayatapath wenne naa.👍
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Thank you. it depends on the strength/quality of the vanilla that you are using.. ikmaninma recipe eka genna balannan..🥰
@vidushikadesilva5453
@vidushikadesilva5453 2 жыл бұрын
@@cookingwithchefshani noted, if u can name the brand plz, I used artificial vanilla flavour, may be that is the problem.....😕 thank yo so much our darling chef 🙏❤️
@shakeelahans.5456
@shakeelahans.5456 2 жыл бұрын
Chef👩‍🍳 ! Apita berida layer 3ma ekata danna berida? 2min fridge eke danne nethywa. 3ma Ekatama dala fridge eke thiyanna berida? Pls reply. Thanks for the recipe chef👩‍🍳 !
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Kisi prashnayak na puluwan, layers ekata mix wenna puluwan ethakota, oyata ehema awlak naththan, eka godak lesi..❤️
@shakeelahans.5456
@shakeelahans.5456 2 жыл бұрын
@@cookingwithchefshani Thanks so much..
@Sakunthala-is3oz
@Sakunthala-is3oz 4 ай бұрын
මාෂ්මෙලෝ ටිඅක කඩෙන් අරන් මේක හදා ගන්න පුළුවන් ද . බිත්තර බීට් කරන්න කම්මැලි දවසකට . හදිස්සියකට.
@nadeeranadeera7612
@nadeeranadeera7612 2 жыл бұрын
Pol kellak පුච්චා kanna Katahada gena hithanna deyak ne obathumiyage වට්ටෝරුව ha kramayai wedagath Bohoma sthuthi ad recipeyata
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Bohoma isthuthi me adareta 🥰
@piumisanjeewani3639
@piumisanjeewani3639 2 жыл бұрын
❤❤🌷🌷
@niroro1477
@niroro1477 2 жыл бұрын
🎂🎂🎂
@mahindafernando4123
@mahindafernando4123 2 жыл бұрын
👍👍👍👍👍👍👍😊
@rashmimalsha8271
@rashmimalsha8271 4 ай бұрын
Jelatin nathuwa adeshaka nadda chef
Ouch.. 🤕
00:30
Celine & Michiel
Рет қаралды 12 МЛН
Задержи дыхание дольше всех!
00:42
Аришнев
Рет қаралды 3,6 МЛН
මාෂ්මෙලෝ පුඩිම |Marshmallow Pudding in Sinhala
8:57