පහසුවෙන් හදන චොක්ලට් පුඩිං - Episode - 905 - Easy Chocolate Pudding

  Рет қаралды 129,708

Anoma's Kitchen

Anoma's Kitchen

2 жыл бұрын

අවශ්‍ය ද්‍රව්‍ය
එළකිරි කෝප්ප 2
කොකෝවා කුඩු මේස හැදි 2 1/2
චොකලට් 60g
කොන් පිටි මේස හැදි 2 1/2
හාල් පිටි මේස හැදි 1
සීනී මේස හැදි 2 හෝ 3
වැනිලා තේ හැදි 1
සරසා ගැනීමට කජු
Official: www.anomaskitchen.com
Facebook: / anomaskitchen
Email: anomaskitchen@gmail.com
Theme Music: Suresh Maliyadde

Пікірлер: 113
@erandathijayathilaka6196
@erandathijayathilaka6196 2 жыл бұрын
අරක නැති ...මේක නැති විනාඩි දෙකේ recipe dakalama එපා වෙලා ...obathumiya ge video එකක් දාපු හැටියේ බලනවා ..thanks anoma ❤❤❤
@amilagoonewardena1478
@amilagoonewardena1478 2 жыл бұрын
3
@sllooks
@sllooks 2 жыл бұрын
Ammo e kathawata math ekagai
@seminiprabhasha6550
@seminiprabhasha6550 2 жыл бұрын
Aththa kathawa.😥
@swarnafernando9316
@swarnafernando9316 2 жыл бұрын
Sahathika aththa. Wedi weda naha, simple.
@rashmivilochana
@rashmivilochana 2 жыл бұрын
හට්ටියක් නැතුව පරිප්පු හදමු🤝
@irusandazz6291
@irusandazz6291 2 жыл бұрын
රැල්ලට අමුද්‍රව්‍ය 2n 3න් හදන රෙසිපි දැකල එපා වෙලා..ඔබතුමිය ඒ රැල්ලට යන්නෙ නැති එක නම් ලොකු දෙයක්... 😍😍😍😍
@nilankadilrukshi5772
@nilankadilrukshi5772 2 жыл бұрын
Qq
@rashikafernando8311
@rashikafernando8311 2 жыл бұрын
ඒක න්ම් ඇත්ත
@vishwarajapaksha1873
@vishwarajapaksha1873 8 ай бұрын
හැමෝම බලන්නෙ තමන්ගෙ ගොඩ වැඩිකරගන්න. ඒ අතරෙ ඔබතුමිය කියන්න ඕන දේ හරියටම කියලා දෙනවා. ඒ වගේම හරි පැහැදිලියි. දීර්ඝායුෂ ම ලැබේවා! ඉගෙන ගන්න දේවල් ගොඩක් තියෙනවා. බුදුසරණයි
@jeewanigunathilaka8548
@jeewanigunathilaka8548 2 жыл бұрын
ඔබතුමිය හදන හැම කෑමක්ම හොදයි ඔබගේ ඉදිරිපත් කිරීම අති විශිෂ්ටයි😍😍
@deepikaperera2283
@deepikaperera2283 2 жыл бұрын
රස පාටයි!! ස්තුතියි හදලා බලන්නම් !!!
@gayanisamarathunga2791
@gayanisamarathunga2791 2 жыл бұрын
මං ඔබතුමීගෙ හැම වීඩියෝවක්ම බලන්නෙ හරීම ආසාවෙන්. ඒ වගේම හරීම රසවත් කෑමනෙ හදන්නෙ. මමත් හුඟක් ඒවා හදන්න ඉගෙන ගත්තෙ ඔබෙන්. ආසයි අහන් ඉන්න. අහිංසක මුවෙක් වගේ අනේ. හරීම පැහැදිලිව , පිරිසිදුව, ආදරෙන් , කියා දෙන විදිහට හදන්නමයි හිතෙන්නෙ. ගොඩ ගොඩාක් ස්තූතියි . ආදරෙයි හැමදාම 🤩😍💖😘
@user-fm7fx7cm3k
@user-fm7fx7cm3k 2 жыл бұрын
Tnx a lot ,ගොඩක් hodai ,ඇත්තටම ලේසි recapi එකක් 😊
@sandunliyanage68
@sandunliyanage68 2 жыл бұрын
Aunt oyage recipies godak rasai.harima pirisidui .lassanai.😜💖
@anomaserasinghe8524
@anomaserasinghe8524 2 жыл бұрын
Mata harima rasa pati hadala balanawa obathumiyata sthuthi🌷🍄🌷😍 budusarani godark pin
@sanujikaveesha6480
@sanujikaveesha6480 Жыл бұрын
Harima hoda rasa pata recipe ekak ❤️❤️thanx anoma aunty
@sathyaperera4330
@sathyaperera4330 2 жыл бұрын
Yet another amazing recipe Aunty.. Please Aunty bring us something special for Christmas.. The polish cream cake you introduced last holiday season is such a hit at my home.. Thank you.. 🙏😊
@chendrikawelgolle5161
@chendrikawelgolle5161 2 жыл бұрын
Thanks for sharing a delicious pudding that can prepare so soon. ❤❤❤🌹
@vajiradeepawickramasooriya7965
@vajiradeepawickramasooriya7965 2 жыл бұрын
ස්තුතියි හදලා බලන්නම්❤️❤️❤️❤️
@malkanthipdr8384
@malkanthipdr8384 Жыл бұрын
ඉතාමත් හොඳින් පැහැදිලිව කියා දුන්නා බෙහෙවින් ස්තුතියි
@sanjeewaniwickramasena8411
@sanjeewaniwickramasena8411 2 жыл бұрын
Mekale hetiyata hari vatina pudimak. Miss danna de apita kiyala dena ekata godak pin. Parissamen inna budu saranai
@Rd-cn5zh
@Rd-cn5zh 2 жыл бұрын
Thanks 😊 anoma. Aunty thanks so much ❤️
@sepalikagunaratne4318
@sepalikagunaratne4318 2 жыл бұрын
Thank you very much Anoma . I am going to try this soon. Love and Best regards❤️
@venujasamarasinghe9054
@venujasamarasinghe9054 2 жыл бұрын
Thank you very much Anoma aunty
@mangodagerosemarie
@mangodagerosemarie 2 жыл бұрын
Your program are the best. Lankave kema hadana videos boru kema hadana hati balala epa vela. Jati deken pudding hadana va. I really appreciate you the way you cooking and teaching. Thanks 🌹✌️✌️👍
@ishanimendis6291
@ishanimendis6291 2 жыл бұрын
Thank you so much.
@harshanisenanayake4707
@harshanisenanayake4707 2 жыл бұрын
Thank you aunty for sharing healthy recipes 😊💐
@marianrodrigo3371
@marianrodrigo3371 2 жыл бұрын
බබාලා එක්ක හදලා රස කියන්නම්. ස්තුතියි.👍👭🕺
@swarnafernando9316
@swarnafernando9316 2 жыл бұрын
Thanks dear. 💖💖💖
@annatamarapieries6412
@annatamarapieries6412 9 ай бұрын
Thank you so very much !
@thasowathynixon4553
@thasowathynixon4553 2 жыл бұрын
Thank you dear
@sachimahaliyanage5709
@sachimahaliyanage5709 2 жыл бұрын
Thanku Aunty ♥️
@chandimalokuwalpola5859
@chandimalokuwalpola5859 2 жыл бұрын
Thank you aunty ❤❤😍❤️
@dilakshanamashi4411
@dilakshanamashi4411 2 жыл бұрын
😍Thanks aunty
@alokapereraalokaperera9007
@alokapereraalokaperera9007 2 жыл бұрын
Anoma aunty mn ada me pudding eka haduwa.Mn milk chocolate wenuwata dark chocolate ekathu karagaththa.Aththatama me pudding eka godak rasai 🤤Hamoma godak asawen kawa.Thank you aunty me recipe ekata 💕🥰❤
@irushadesilva8185
@irushadesilva8185 2 жыл бұрын
Rasa patai ekmanin hadanna puluwa nisa adama hadanna oni.thank you very much.budu sarani 🙏❤️
@thusharimunasinghe7812
@thusharimunasinghe7812 2 жыл бұрын
හරිම රස පාටයි.හදන්නත් ලේසියි වගේ.ස්තුතියි මිස්.ඔන්න මේක දුව තමයි හදන්නේ .. තෙරුවන් සරණයි මිස්
@weerasamarajeewa7431
@weerasamarajeewa7431 2 жыл бұрын
Beautiful pudding Super! 👍
@prevatupeiris6506
@prevatupeiris6506 2 жыл бұрын
Thanks anoma aunty
@nirmalaudayakumari9278
@nirmalaudayakumari9278 Жыл бұрын
මමත් හැදුවා හරිම රසයි
@auto_power776
@auto_power776 2 жыл бұрын
Thanx❤️👍
@wasanakumari184
@wasanakumari184 2 жыл бұрын
Thank you aunty
@maheshaweerakkody5023
@maheshaweerakkody5023 2 жыл бұрын
Ada haduwa duwai puthai ekkama.dennata hari sathutui.godak rasai.oba thumiyata godak sthuthi.💕💕👌🍮🍮🍮
@vinoshamalani82
@vinoshamalani82 2 жыл бұрын
Thanks
@pushpapeiris
@pushpapeiris 5 ай бұрын
Thanks🎉
@wasanthiperera7846
@wasanthiperera7846 2 жыл бұрын
Very nice anoma. Is it your own recipe 🤔 mouth watering 😋
@bhagyawijerathna5872
@bhagyawijerathna5872 2 жыл бұрын
thxx aunty❤️
@asankajayawardane5064
@asankajayawardane5064 Жыл бұрын
Thanks ❤👍
@sunethrakalansooriya8351
@sunethrakalansooriya8351 2 жыл бұрын
Thank u
@hewageoffice6663
@hewageoffice6663 2 жыл бұрын
ස්තූතිය ඔබට 🙏
@janakie1
@janakie1 2 жыл бұрын
කවදත් ඔබේ recipe වලට හැමෝම කැමති ඔබ ශරීරය ට හිතකර විදිහට,පැහැදිලි ව කියලා දෙන නිසයි.
@romelbarnett4123
@romelbarnett4123 2 жыл бұрын
Thank you aunty...looks delicious
@darshikajayalath3220
@darshikajayalath3220 2 жыл бұрын
Nice!
@renukajayarathne1856
@renukajayarathne1856 2 жыл бұрын
So sweeeèeeeet. Thank u
@nilminipeiris3953
@nilminipeiris3953 2 жыл бұрын
Thank you very much
@nilukajayalath7727
@nilukajayalath7727 2 жыл бұрын
Yummy 😋😋❤❤
@simakzuhara
@simakzuhara 2 жыл бұрын
cant we add dark chocolate for this recipe aunty?
@kumariajith5374
@kumariajith5374 2 жыл бұрын
Lassanai ♥️♥️♥️ rapatayi 🙏 🙏❤️❤️❤️
@waleedazmil465
@waleedazmil465 2 жыл бұрын
Pls teach us more dessert recipies
@gayanthisamarasinhe9322
@gayanthisamarasinhe9322 2 жыл бұрын
Mixs peel kiyanne chuti futi walata da
@chamarakelum1989
@chamarakelum1989 2 жыл бұрын
Thanks anuty
@user-ff1ex6lw3p
@user-ff1ex6lw3p 9 ай бұрын
😊 wow
@srimathifernando436
@srimathifernando436 2 жыл бұрын
😍
@asankafernando7729
@asankafernando7729 Жыл бұрын
Fridge eke kochchara dawasak tiya ganna plwanda
@Momshomecooking
@Momshomecooking 2 жыл бұрын
Looks so delicious 👌
@zikra1832
@zikra1832 2 жыл бұрын
I literally don't k sinhala 😆but still i watch 😅
@denurihirimuthugoda5745
@denurihirimuthugoda5745 2 жыл бұрын
👍😊
@PM-um4lu
@PM-um4lu 2 жыл бұрын
Aunty aunty ge stainless steel cookware set aka gathe kohenda kiyana puluwan da
@lasikapunahela6065
@lasikapunahela6065 2 жыл бұрын
fish milk wala ml gana kiynna amma
@wonalijayasinghe2112
@wonalijayasinghe2112 2 жыл бұрын
අනේ Auntie කේක් පුඩිම් හදන විදියත් කියල දෙන video එකක් කරල දාන්න please 🥺
@yamunarathnayake6487
@yamunarathnayake6487 2 жыл бұрын
Wipping cream ad karaddi api wip karanna onida
@shiyamsafs4392
@shiyamsafs4392 Жыл бұрын
👍
@gayanthisamarasinhe9322
@gayanthisamarasinhe9322 2 жыл бұрын
❤️❤️❤️
@PUITU1
@PUITU1 2 жыл бұрын
සව් ජෙලි කස්ටඩ් පුඩිං එක මම තුන්පාරක් හදලා තියෙනවා . හරිම රසයි. ස්තුතියි Mrs. Anoma. 🙏🙏 ඔයාගෙ අර background එකෙන් පේන tomato, apple, orange shaped ceramic containers ගත්තේ කොහෙන්ද කියන්නකෝ
@ingajayasinghe7492
@ingajayasinghe7492 8 ай бұрын
Hi Aunty, thanks for sharing the recipe. Just wondering whether it’s okay to replace normal milk with Soy or any other plant based milk. Thinking ahead for my lactose intolerant friends. Thanks 🙏 ❤🤗
@divyathiyagaraja9825
@divyathiyagaraja9825 6 ай бұрын
Might work out but the taste might change right?
@sriyanivithanawasam8404
@sriyanivithanawasam8404 2 жыл бұрын
😍😍😍❤️❤️
@piyumiranathunga7380
@piyumiranathunga7380 Жыл бұрын
Fresh milk hodayda
@nandanapriyantha9406
@nandanapriyantha9406 Жыл бұрын
Anty eka කොච්චර welawak එළියේ rhiyanna puluwanda
@madavichaya1978
@madavichaya1978 2 жыл бұрын
Sook ane mama hadala vithera kiyaam
@ruma.6222
@ruma.6222 2 жыл бұрын
🙂
@innovationworld8556
@innovationworld8556 2 жыл бұрын
😻
@nayomeekularathna9655
@nayomeekularathna9655 2 жыл бұрын
ආන්ටී මට condensed milk ගන්න පුළුවන් ද free milk වෙනුවට.මේ receipy එකට කොච්චර දාන්න පුළුවන්ද?300ml ඇතිවෙය්ද?
@fathimashanaz4412
@fathimashanaz4412 2 жыл бұрын
💗💖💕
@ayeshapriyadarshani4939
@ayeshapriyadarshani4939 2 жыл бұрын
Asai adama hadanawa
@saveenkudagama
@saveenkudagama 2 жыл бұрын
💓😘😘😍😍
@lasikapunahela6065
@lasikapunahela6065 2 жыл бұрын
amma kiuwata tharaha wnna ape
@sayurangipabasara4319
@sayurangipabasara4319 2 жыл бұрын
👍👍👍👍👍👍👍
@waleedazmil465
@waleedazmil465 2 жыл бұрын
2cup milk mesurmnt
@rosi6617
@rosi6617 2 жыл бұрын
Wow❤️❤️❤️😋
@lahirusampath4646
@lahirusampath4646 2 жыл бұрын
ඔබ තුමියගේ ඉදිරිපත් කිරීම ගොඩාක් හොදයි🌺🌺🌺.
@stvideo1498
@stvideo1498 2 жыл бұрын
පිරිසිදුව හදනවා
@i_am_serval8131
@i_am_serval8131 2 жыл бұрын
Love it aunty❤❤❤ defenetly gonna try this. And also love your plant as well. xxx
@PM-um4lu
@PM-um4lu 2 жыл бұрын
Hallo aunty kohomada Ada mage birthday aka
@bertylalanlalan
@bertylalanlalan 2 жыл бұрын
👍👍...සේව් කරන රවුම් භාජන ගත්තෙ කොහෙන්ද මිස්
@vihangasawandhi2033
@vihangasawandhi2033 2 жыл бұрын
එලිකිරි වෙනුවට පිටි කිරි දාන්න බැරිද කොන්පිටි වෙනුවට ⁣වෙන මුකුත් දාන්න බැද
@MrDhanusha
@MrDhanusha 2 жыл бұрын
එළ කිරි නැතුව පිටි කිරි ගන්න බැරිද?
@krishankagayani6836
@krishankagayani6836 2 жыл бұрын
♥️♥️♥️♥️♥️♥️🥰🥰🥰🥰🌹🌹🌹🌹🌹
@lasanthiyamuna9457
@lasanthiyamuna9457 Жыл бұрын
මේකට කස්ටඩ් පවුඩර් දාන්න බැරිද.කෝන් ෆ්ලා වෙනුවට
@waleedazmil465
@waleedazmil465 2 жыл бұрын
Cup 2k kiwe mesumnt keeyada milk
@aththanayakavidushani998
@aththanayakavidushani998 Жыл бұрын
ow math ahuwe ekei
@fathimanusrath3335
@fathimanusrath3335 2 жыл бұрын
Nice recipe aunty,Ingredients tika description box 1 dannako pls🥰🥰
@AnomasKitchen
@AnomasKitchen 2 жыл бұрын
Check again
@fathimanusrath3335
@fathimanusrath3335 2 жыл бұрын
@@AnomasKitchen tnx aunty
@dulariillukkumbura2363
@dulariillukkumbura2363 5 ай бұрын
😢🎉😊😮
@ShehaniPriyangi
@ShehaniPriyangi 10 ай бұрын
මේ පුඩින් එක ශීතකරනයේ තබන්නැතිව දවස් 2/3 තියාගන්න පුලුවන්ද දිය වෙන්නේ නැතිද
@Binulashevon
@Binulashevon Жыл бұрын
කිරි මිලි ලීටර් කොච්චර ප්‍රමාණයක් ද?
@aththanayakavidushani998
@aththanayakavidushani998 Жыл бұрын
eka thamai math beluwe
@CarelyBee
@CarelyBee 2 жыл бұрын
Aunty මේක chocolate blancmange එකට සමානයි නේද?? හාල්පිටි දාන නිසා sri lankan version එක වගේ 😊❤
@avinashniroshan4518
@avinashniroshan4518 9 ай бұрын
ටවඩා ලේසි රෙසිපි තියේ රසට හදන්න පුලුවන්
@dinasunshine9632
@dinasunshine9632 2 жыл бұрын
😍😍😍❤️❤️❤️
Ouch.. 🤕
00:30
Celine & Michiel
Рет қаралды 12 МЛН
Secret Experiment Toothpaste Pt.4 😱 #shorts
00:35
Mr DegrEE
Рет қаралды 34 МЛН
WHAT’S THAT?
00:27
Natan por Aí
Рет қаралды 14 МЛН
Delicious Chocolate Brownie Dessert
8:13
Spice Bites
Рет қаралды 22 МЛН
Chocolate  Pudding - Episode 132
6:14
Anoma's Kitchen
Рет қаралды 250 М.
Ouch.. 🤕
00:30
Celine & Michiel
Рет қаралды 12 МЛН