විනාඩි 10න් කිරිපිටි මේස හැදි 03න් 5දෙනෙකුට කන්න රස වෑහෙන චොක්ලට් පුඩිමක්/ Easy Chocolate Pudding

  Рет қаралды 365,236

Waruni's Kitchen

Waruni's Kitchen

3 жыл бұрын

Pls Visit My FB Page /මා සමග දිගටම රැදී සිටීමට කැමති නම් මගේ ෆේස් බුක් පිටුවට පිවිස එය ලයික් කරන්න
Link / warucooking
❤️තවත් රසවත් පුඩින් වර්ග සදහා ලින්ක්
කිරිපිටි මේස හැදි 02න් හිතා ගන්න බැරි තරම් රස පුඩිමක්
• කිරිපිටි මේස හැදි 02න්...
කේක් පුඩින් දෙකම එකට තියන මැජික් කැරමල් කස්ටර්ඩ් කේක් එකක් හදමු/Caramel Custard Cake Recipe
• කේක් පුඩින් දෙකම එකට ත...
කිරිපිටි මේස හැදි 02න් හිතා ගන්න බැරි තරම් රස පුඩිමක්/ Easy pudding recipe using 2tbs milk power
• කිරිපිටි මේස හැදි 02න්...
අඩු වියදම් රසවත් කිරිපිටි චොක්ලට් කැරමල් පුඩිමක්/ Easy Chocolate Caramel Pudding
• අඩු වියදම් රසවත් කිරිප...
විනාඩි 10 න් රසම රස කෝපි පුඩිමක්/ බිත්තර නෑ,තම්බන්නේ නැහැ/ Easy 10 mins Coffee Pudding/No Eggs
• විනාඩි 10 න් රසම රස කෝ...
රු.99කට අට දෙනෙකුට කන්න රසම රස කිරිපිටි කැරමල් පුඩින් එකක් රයිස් කුකර් එකේ/ Milk powder pudding
• රු.99කට අට දෙනෙකුට කන්...
විනාඩි 5න් රසම රස චොක්ලට් පාන් පුඩින් /Easy Chocolate Bread Pudding in 5 minutes
• විනාඩි 5න් රසම රස චොක්...
විනාඩි 15න් රසම රස ටිරමිසු හදමු/Easy Tiramisu recipe in 15 Minutes
• විනාඩි 15න් රසම රස ටිර...
රෙසිපි
කිරිපිටි මේස හැදි 03යි
සීනී මේස හැදි 2 1/2යි
කොකෝ පව්ඩර් මේස හැදි 02යි
කෝන්ෆ්ලා / කෝන්ස්ටාච් මේස හැදි 03යි
වතුර 500ml
බටර් තේ හැදි 02යි (අවශ්‍යම නැත)

Пікірлер: 112
@kinu6269
@kinu6269 3 жыл бұрын
කොකෝ පවුඩර් වෙනුවට මයිලෝ දාන්න බැරිද අක්කි
@nihaljayawikrama5387
@nihaljayawikrama5387 3 жыл бұрын
හදලා බැලුවා රසයි
@dfdd19
@dfdd19 3 жыл бұрын
😀😀😀ෂා නියමයි වරුණි ... අවශ්‍ය දේවල් තියෙන නිසා දැන්ම හදලා බලන්න හිතුනා ... ස්තුතියි ගොඩාරියක් ... 😘😘😘😘
@alaovindi5266
@alaovindi5266 3 жыл бұрын
වරුනි අක්කේ මිදි මිල්ක් ශේක් එකක් හදන හැටි කියලා දෙන්නකෝ.
@sumediperera538
@sumediperera538 3 жыл бұрын
Mn haduwa☺️heta Kala Rasa kiyannam.harima lesi ikkman.thank you so much 👍👍👍👍
@dularaimandi8251
@dularaimandi8251 3 жыл бұрын
Thnx Aunt . I love ur recipes.
@jayanthakumari772
@jayanthakumari772 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට ......
@weaponspecialist
@weaponspecialist 3 жыл бұрын
Thanks for sharing with us your video my Friend and we are waiting for next one. Nicely done it good job keep doing this and uploading videos soon 👍👍❤
@lakithimihinuli4605
@lakithimihinuli4605 3 жыл бұрын
Harima lesiyen pahasuwen hadanna puluwan recipies kiyala denawa.niyamai akki...
@malkidulanjalee2408
@malkidulanjalee2408 3 жыл бұрын
Niyamai waruni Akka mama balanne oye videos vitharai harima asi balanna hodatama kiyala denawa pahadiliwa kiyalath denawa oyata suba pathum love you akke😃👍👍🖤🖤🖤🖤
@kaviniimalsha1765
@kaviniimalsha1765 3 жыл бұрын
මම මේ ටිකේම අක්කගේ කෑම එකදිගට දවස් තුනක් තිස්සේ හදනවා අනේ.. 😂😍 පුදුම රහක් තියෙන්නේ.. 😋😋😋 තැන්කූ වරුණි අක්කී.. ❤️😍😘
@vidanakarunarathna7998
@vidanakarunarathna7998 3 жыл бұрын
අනේ අක්කෙ මේව කොහෙන් ආපු රෙසිපිද මන්දා සුපිරියට ආව.👍
@kahemawatikarunarathna1056
@kahemawatikarunarathna1056 3 жыл бұрын
සුපිරි 👍😘
@veenaariyarathna4774
@veenaariyarathna4774 3 жыл бұрын
Mn haduwo harima rahai tnx 🎂🎂🥞
@samalirathnayaka3218
@samalirathnayaka3218 3 жыл бұрын
හැරීම ලෙසි thans
@_.eternitae._5605
@_.eternitae._5605 3 жыл бұрын
tht ws 👌 i highly recommend this
@lioncabnano509
@lioncabnano509 3 жыл бұрын
Thank you waruni
@aashikhameed5110
@aashikhameed5110 3 жыл бұрын
Very easy and look delicious
@menakamadushani4211
@menakamadushani4211 3 жыл бұрын
Anne thanks menika...🤗🤗🤗 mekatama biscuit dalath hadanna puluwan neda.
@namalijayasundara9117
@namalijayasundara9117 3 жыл бұрын
Hi aunt, I always trying ur recipies, so I'll try this also
@user-wd9tg9ky3r
@user-wd9tg9ky3r 3 жыл бұрын
මේකට කෝන් ෆ්ලා ඕනීමද
@sharmilanona3968
@sharmilanona3968 3 жыл бұрын
Wow harima lesiy 😃
@prasadimahinda2090
@prasadimahinda2090 3 жыл бұрын
කෝන්ප්ලා වෙනුවට මොනවාද දාන්න පුලුවන් ..
@surangaprasad1137
@surangaprasad1137 2 жыл бұрын
නියමය් අක්කේ 😃
@harinihirushi2338
@harinihirushi2338 3 жыл бұрын
Thanks akki . ☺️☺️
@jankasaparamadu1031
@jankasaparamadu1031 3 жыл бұрын
අරැනි අක්කෙ යිස්තුති අක්කෙ😍👍👍
@kusumkumara5926
@kusumkumara5926 3 жыл бұрын
Akke me serama blender ekata daala mix kara gaththata kamaknadda kiyannako
@taniyahettiarachchi6674
@taniyahettiarachchi6674 3 жыл бұрын
Superb aka.🤘🤘🤘👌👌👌😘😘😘
@nethu361
@nethu361 3 жыл бұрын
Akki eka rasai
@nikithaperera4805
@nikithaperera4805 3 жыл бұрын
It looks yummy
@nishadisanayaka2741
@nishadisanayaka2741 3 жыл бұрын
Thankyou 😍😍😋😋
@vindyananayakkara5071
@vindyananayakkara5071 3 жыл бұрын
Mama haduwa. Thanks. Eth choclet syrup komada hadanne.?
@dsmusic5391
@dsmusic5391 3 жыл бұрын
Hey, can i use rice flour for cornflour.
@shashinihimashi4100
@shashinihimashi4100 3 жыл бұрын
Mkete cornflaour wnuwte jelatin dnn brida
@gaminiseneviratnegunasekar9588
@gaminiseneviratnegunasekar9588 3 жыл бұрын
Welldone
@sadunsupun9802
@sadunsupun9802 3 жыл бұрын
Niyamay
@SimpleLifeWithAvishka
@SimpleLifeWithAvishka 3 жыл бұрын
කිරි පිට් වෙනුවට මිල්ක්මෙඩ් ගන්න බැරිද ?
@matalem5009
@matalem5009 3 жыл бұрын
Thawa මේවගේ ewa one
@faizahfareed5889
@faizahfareed5889 3 жыл бұрын
Can we use fresh milk instead milk powder.
@kaviniimalsha1765
@kaviniimalsha1765 3 жыл бұрын
අද හදනෝ.. 😍😍
@mushahirmushahir2947
@mushahirmushahir2947 3 жыл бұрын
Supiri akki tanks video eka dammata😚😚
@ganguliswijesingha7926
@ganguliswijesingha7926 3 жыл бұрын
Thank u 🥳
@nushiyehansa7373
@nushiyehansa7373 3 жыл бұрын
Eka nam niyamai akkiyoo.tnxx
@mignonneperera3719
@mignonneperera3719 2 жыл бұрын
Wow 👌👌👌
@inthishabalasooriya633
@inthishabalasooriya633 3 жыл бұрын
හැදුවා .පැණිරස මදි වගේ.ආයෙ හදද්දී සීනි හැන්දක් වැඩි කරන්නද.පුඩිම අප්සට් යයිද.pls reply ..😍
@isharadarshanisamarasinghe9750
@isharadarshanisamarasinghe9750 3 жыл бұрын
Custerd cream hadana hati kiyala danna
@senoritharushika306
@senoritharushika306 3 жыл бұрын
WOW☺
@achiniatthakdatharanga7109
@achiniatthakdatharanga7109 2 жыл бұрын
Konstach vanu vata vana dayak ganna bada akki
@EmmTASTY
@EmmTASTY 3 жыл бұрын
This is really great video! Well done 👏
@malka9030
@malka9030 3 жыл бұрын
Thank you daughter
@farzanmohammed3384
@farzanmohammed3384 3 жыл бұрын
Milo add karana puluvanthe
@shemalkagimhani6027
@shemalkagimhani6027 3 жыл бұрын
Super
@seelawathiparhirana1385
@seelawathiparhirana1385 3 жыл бұрын
kiri piti wenuwata fresh milj danna berida??
@nimesha9671
@nimesha9671 3 жыл бұрын
මේ ද්‍රව්‍ය ගන්නේ පුරවපු හැදි වලින්ද කපපු හැදි වලින්ද කියල පැහැදිලි කරල දෙන්න . ස්තුතියි
@nayanaedirisinghe5785
@nayanaedirisinghe5785 3 жыл бұрын
Coco powder wenuwata chocolate melt karala danna barida
@rasikadilshan5006
@rasikadilshan5006 3 жыл бұрын
mmm maru
@sesathpurapriyantha6886
@sesathpurapriyantha6886 3 жыл бұрын
choclate syrup hadamne kohomada
@shanikah.v.4699
@shanikah.v.4699 3 жыл бұрын
mt nn meke dala thiyena wathura pramanaya wedi una ane ...
@studywithisu1108
@studywithisu1108 2 жыл бұрын
Meka stimar eke hadanna barida pleaee reply?
@rasikadilshan5006
@rasikadilshan5006 3 жыл бұрын
confewer onemada akke
@razharis4948
@razharis4948 3 жыл бұрын
Corn flour nathuwa wena flour daanna barida?
@ranuranu529
@ranuranu529 3 жыл бұрын
Apit hadala balannamko
@kumariwijepala751
@kumariwijepala751 3 жыл бұрын
Nangi fresh milk gannawanm kochchara ganna onida
@nawodhadilukshani2642
@nawodhadilukshani2642 2 жыл бұрын
fresh milk 🥛 use krana puluwan da akke
@nethuv4951
@nethuv4951 3 жыл бұрын
fridge ekak nathi ayata meka hadanna vidiyak nadda
@ruwanruwana3294
@ruwanruwana3294 3 жыл бұрын
කොන්ප්ල වෙනුවට චොකලප් බිස්කට් දන්න බැරිද
@subashini837
@subashini837 3 жыл бұрын
😍
@niroshanikumari9574
@niroshanikumari9574 3 жыл бұрын
Thanks akki ♥️
@inokashamali1124
@inokashamali1124 3 жыл бұрын
😘😘
@maheshiperera62
@maheshiperera62 3 жыл бұрын
Milo gattata kamak nadda
@hesharadushmanthi7508
@hesharadushmanthi7508 3 жыл бұрын
Jelatin dammata kamak nadda
@supunsan2555
@supunsan2555 3 жыл бұрын
😍😍😍💖
@mohammedmuneer4072
@mohammedmuneer4072 3 жыл бұрын
Corn flour Corn Statch without cant we make
@methnulisehansa6737
@methnulisehansa6737 3 жыл бұрын
1st comment
@manoridaladawatte2355
@manoridaladawatte2355 3 жыл бұрын
Seems Tasty akkiiiiiiiiii........
@sweetprincess5231
@sweetprincess5231 3 жыл бұрын
🤩
@rizlakalam7503
@rizlakalam7503 3 жыл бұрын
👍❤
@thenujadeeshan6426
@thenujadeeshan6426 3 жыл бұрын
Mul comment eka magen 😍😍
@isharadilshan3090
@isharadilshan3090 3 жыл бұрын
Man haduwaa
@chathusamanali7031
@chathusamanali7031 3 жыл бұрын
Conflour onimada
@nishankajayamali2283
@nishankajayamali2283 3 жыл бұрын
Cocking chocolate danna barida
@_itz.minuu.___
@_itz.minuu.___ 3 жыл бұрын
Woow 😍
@minolifernando3703
@minolifernando3703 3 жыл бұрын
👍👍👍👍
@samanthasree4137
@samanthasree4137 3 жыл бұрын
👍👍👍❤️💚💜️
@pd8683
@pd8683 2 жыл бұрын
💕💕
@upeckshacookerychannel3853
@upeckshacookerychannel3853 3 жыл бұрын
First comment.14 like.oya video edit karana app eka kiyannako.kiwwe naethnam tharahai man.
@winterbear9978
@winterbear9978 3 жыл бұрын
Wowww 😘😘
@Kavindiya995
@Kavindiya995 2 жыл бұрын
Nangi man oyage coffee pudding eka try kala.eth thik nane.mekath thick une na.ethakota mokada karanne
@fazlulrimzan7571
@fazlulrimzan7571 3 жыл бұрын
😀
@donranasinghe4594
@donranasinghe4594 3 жыл бұрын
පිටිකිරි නැතුව එළකිරි දැම්මොත් මොකද?
@Chapa_Anjalee
@Chapa_Anjalee 2 жыл бұрын
බටර් නැතුව බෑද අක්කි ඒකට වෙන දෙයක් නෑද
@suramgasampath721
@suramgasampath721 3 жыл бұрын
Badairigu piti neda
@AMANDA-gi5hc
@AMANDA-gi5hc 3 жыл бұрын
Monada piti jathiya
@nevilrupasinghe9610
@nevilrupasinghe9610 3 жыл бұрын
Issellama danne al wathurada 🤔🤔
@gayaniyasara3503
@gayaniyasara3503 3 жыл бұрын
1st
@senarawidvanthi822
@senarawidvanthi822 3 жыл бұрын
Danna oona kiri piti mona kiri piti da
@gaminiseneviratnegunasekar9588
@gaminiseneviratnegunasekar9588 3 жыл бұрын
පුඩින් එක හදනකොට කොකෝවා පවුඩර් අනියාර්යෙන්ම ඔ්නිද?
@thathsaraniabesiriwardana6032
@thathsaraniabesiriwardana6032 2 жыл бұрын
Kon piti onamada
@chocorem7451
@chocorem7451 3 жыл бұрын
🍥🍥😀😀
@lakithimihinuli4605
@lakithimihinuli4605 3 жыл бұрын
Akki ෆිසර් ද නොමල් ද දාන්නේ...
@dhanuliyanage1593
@dhanuliyanage1593 3 жыл бұрын
Normal danna.nathnam ice wei😁
100❤️
00:19
MY💝No War🤝
Рет қаралды 13 МЛН
你们会选择哪一辆呢#short #angel #clown
00:20
Super Beauty team
Рет қаралды 42 МЛН
Wait for the last one! 👀
00:28
Josh Horton
Рет қаралды 158 МЛН
Smart Appliances! New Gadgets, Versatile Utensils, Tool Items #shorts #gadgets 149
0:15
Smart Appliances! New Gadgets, Versatile Utensils, Tool Items #shorts #gadgets 149
0:15
готова дочка 🤣
0:13
Равиль Дукат
Рет қаралды 2,9 МЛН