5:00 am Morning routine🌼|මගෙ උදේ කාලය🌺|Lunch box recipe🍱 Life in Japan 🇯🇵🇱🇰

  Рет қаралды 503,220

Anusha jeewani

Anusha jeewani

2 жыл бұрын

Anusha jeewani
අද ලන්ච් බොක්ස් එකක් තියනවා.. තව ඉස්සරහට ලන්ච් බොක්ස් ගේන්න බලාපොරොත්තු වෙනවා🥰🥰 මාත් එක්ක එකතු වෙලා ඉන්න හැමෝටම ස්තූතියි🥰

Пікірлер: 699
@tharu3515
@tharu3515 2 жыл бұрын
මගේ ජපන් සිහිනයත් සෑබෑ වේවා...ඒස්වහ් පුහ්😁😁😁😁❤
@bimashirajapaksha5438
@bimashirajapaksha5438 2 жыл бұрын
😁😁
@gayanigayanipiumila3700
@gayanigayanipiumila3700 2 жыл бұрын
❤️❤️❤️
@nimeshanilakshisandeepanie9604
@nimeshanilakshisandeepanie9604 2 жыл бұрын
ඉක්මනින් ම් ඒ හීනය සැබෑ වේවා...❤️😍
@Chathuinjapan
@Chathuinjapan 2 жыл бұрын
Oyage japan sihinaya sabee wewa eswah pooh😅😅😅❤️🇯🇵🇱🇰
@tharu3515
@tharu3515 2 жыл бұрын
@@nimeshanilakshisandeepanie9604 tnq🥲♥️♥️♥️💫
@shehaniwijesinghe653
@shehaniwijesinghe653 Жыл бұрын
චූටියට දැකපු කෙල්ල දැන් ලොකු වෙලා. බුදු සරණයි අම්මාටයි දුවටයි 😍
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
Thank you so much 🥰🥰🥰🙇‍♀️🙇‍♀️🙇‍♀️
@omeshahiruni6907
@omeshahiruni6907 2 жыл бұрын
මරීනාගේ piano music එක හරිම ලස්සනයි. 😍❤ ඒ වගේම ආන්ටිගෙ වැඩ වල පිලිවෙලට මම ගොඩක් ආසයි. 😊😊 හැමදාමත් මේ වගේ සතුටින් පරිස්සමින් ඉන්න. ❤❤
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
Thank you so much 🥰🥰🥰🥰🙇‍♀️🙇‍♀️🥰
@fathimafarhana4684
@fathimafarhana4684 2 жыл бұрын
අක්කේ ඔයාගේ කටහඩ ඇහෙන කොට හිතට හරි සැනසීමක් ඔයාලාගෙ වීඩියෝ ඇබ්බැහි වෙන සුළුයි ඔයා වීඩියෝ දාන කොටම අපි බලනවා අක්කේ ඔයාගේ පිළිවෙල, පිරිසිදුකම, ලස්සනට වැඩ කරන හැටි ඇත්තටම හැමෝටම ලොකු ආදර්ශයක් මරීනාත් හරිම හොඳ දරුවෙක් ඔයාලා ලංකාවටත් එන්නකො ඔයාගේ සියලු වැඩ කටයුතු සාර්ථකව කර ගැනීමට හැකි වේවා!
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
බොහොම ස්තූතියි ඔයාගෙ මෙ ආදරනිය කමෙන්ට් එකට මුලින්ම ඒකට මම ගරැ කරනවා🥰🥰 කවදාවත් දැකලාවත් නැති අපි අද කො⁣ච්චර සමඟියෙන්ද සතුටුයි ගොඩික්🥰🥰 ඔයාලගෙත් හැම සිතුම් පැතුම් ඉශ්ට වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා thank you so much dear 🥰🥰
@senashanisansani
@senashanisansani 2 жыл бұрын
හරිම ලස්සනයි වීඩියො එක ❤️❤️අදත් ආසාවෙන් බැලුවා ❤️❤️
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
Thank you so much 🥰🥰🥰🙇‍♀️🙇‍♀️🙇‍♀️
@Madhu-xe6se
@Madhu-xe6se 2 жыл бұрын
harima lassanai video aka...🇯🇵❤️☺️
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
Thank you so much 🥰🥰
@madhushika-cz8dx
@madhushika-cz8dx 2 жыл бұрын
Adath lassana video ekk budusaranai oyala hemotama ❤️❤️
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
Thank you so much 🥰🥰🙇‍♀️🙇‍♀️🙇‍♀️
@kavijayaweera1355
@kavijayaweera1355 2 жыл бұрын
Video 1harima lassanai wenada wagema video 1asawen baluwa..akkage weda piliwelai oya godak daksha uthsahawantha kenek. Ewa apith eka bedagannawata godaak sthuthii🙏🙏❤️❤️lankawe inna aya wenuwen karapu prarthanawta bohoma sthuthi🌸🥰oyala hondin hitiyath anith ayawa amathaka nokarana 1 koitharam deyakda😍🙏🙏hamadama sathutin parisaminma inna..adarei oyalata❤️❤️❤️
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
Thank you so much Oyage me adaraniya comment ekata 🥰🥰🥰parissamin inna budu saranai
@malkishashini2946
@malkishashini2946 2 жыл бұрын
හරිම ලස්සනයි akke video aka.asawen beluwa
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
Thank you so much 🥰🥰🙇‍♀️🙇‍♀️🙇‍♀️
@thanujakarannagoda985
@thanujakarannagoda985 2 жыл бұрын
හරිම වැදගත් video එකක් බුදුසරනයි සියලුම දෙනාට
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
Thank you so much 🥰🥰🥰🙇‍♀️🙇‍♀️🥰
@sakeerathnayaka4224
@sakeerathnayaka4224 2 жыл бұрын
වීඩියෝවක් ගේනකල් ආසාවෙන් හිටියේ.අදත් ආසාවෙන් වීඩියෝව බැලුවා.පරිස්සමෙන් ඉන්න.බුදු සරණයි....!❤
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
Thank you so much 🥰🥰🥰
@mcmediatormediator5074
@mcmediatormediator5074 Жыл бұрын
Wowww ...lassanai ...godak satutui oyage lassana family life eka gena..තෙරුවන් සරණයි
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
Thank you so much 🥰🥰🙇‍♀️🙇‍♀️🙏🙏
@supundhanushka3710
@supundhanushka3710 Жыл бұрын
goddak lassanai vedio eka.good luck hamadama ohoma vedio kr
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
Thank you so much 🥰🥰🙇‍♀️🙇‍♀️🙇‍♀️
@vijini8754
@vijini8754 2 жыл бұрын
could you do a house tour or a kitchen tour .. i think i love those equipments you use... cuute and efficient..
@ravidumaduwantha567
@ravidumaduwantha567 2 жыл бұрын
අදත් ලස්සනයි ..මරිනා නන්ගිත් ලස්සනයි ❤️❤️❤️🥺 ..පරිස්සමෙන් ඉන්න ...බුදු සරනයි .දෙපි පිහිටයි 💝 ..අදරෙයි හැමදාමත්
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
Thank you so much 🥰🥰🙇‍♀️🙇‍♀️🙇‍♀️🥰
@underthejapansky5218
@underthejapansky5218 Жыл бұрын
අනේ අක්කි ගොඩක් දේවල් ඉගෙන ගත්තා..ජපන් වල ඉන්න අපිට හරිම වැදගත් අක්කි… පොඩි පොඩි හැම දේම මට නම් හරිම වැදගත්♥️❤️
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
Thank you nangiyo 🥰🙇‍♀️🙇‍♀️🙇‍♀️💕
@rashee
@rashee 2 жыл бұрын
හරිම පිළිවෙලයි ලස්සනයි අක්කා...ගොඩක් සතුටුයි ලංකාවේ කෙනෙක් මේ වගේ ලස්සන video කරන එක ගැන. Good luck..! Love from Japan
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
Thank you so much nangiyo 🥰🥰🙇‍♀️🙇‍♀️🙇‍♀️🥰
@Sadaminiherath2495
@Sadaminiherath2495 2 жыл бұрын
lassanai adath video eka akka asawen beluwa digatama videos karanna shaktiya lebenna kiyala prarthana karanawa bs hemotama marina shork ane..🥰🥰
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
Thank you so much 🥰🥰🥰🙇‍♀️🥰
@shenayadesilva1502
@shenayadesilva1502 Жыл бұрын
Ada tamai akki videos dakke.oyage wada piliwelanam godaak lassanai.budu saranai akki sathutin Inna hamadamat❤️😍
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
Thank you so much 🥰🥰🙇‍♀️🙇‍♀️🙇‍♀️
@dinushikasewwandi471
@dinushikasewwandi471 2 жыл бұрын
හරිම ලස්සනයි 💕මං ගොඩාක් ආසාවෙන් බැලුවා😘😘
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
Thank you so much 🥰🥰🥰🙇‍♀️
@ruchiraperera6186
@ruchiraperera6186 2 жыл бұрын
Digama diga video tamai apita hamadama onay. Harima lassanai video eka. Anushagay wada harima lassanata piliwalata tiyanawa. Parissamin oyala hamoma inna. Budusaranai.
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
Thank you so much 🥰🥰🥰🙇‍♀️🙇‍♀️🥰
@ruvinadarshani4851
@ruvinadarshani4851 Жыл бұрын
very neat n creative lifestyle..your presentation also very good no long discribing only short n sweet ..soo lovely..Mareena's piano piece is sweet..I wish her good luck! I hope you would share more valuable vedeos in the future..You seems a very good n wise mom..Good luck with you n your family.God bless you all!
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
Thank you so much 🙇‍♀️🙇‍♀️🙇‍♀️
@thamiramadusanka5868
@thamiramadusanka5868 Жыл бұрын
ගොඩක් වටිනා වීඩියෝ එකක්. ගොඩක් පිලිවෙලයි ඔබතුමියගෙ වැඩ. 👌
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
Thank you so much 🥰🥰🙇‍♀️🙇‍♀️🥰🥰
@shashiniwijesundara7917
@shashiniwijesundara7917 2 жыл бұрын
Tools ටික හරිම ශෝක්..මරීනා ලස්සනට play කරනව..💗👍
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
Thank you so much 🥰🥰🥰🙇‍♀️🙇‍♀️
@BeYoutifulDubai
@BeYoutifulDubai 2 жыл бұрын
Harima lassanai ada video ekat 😍🥰❤️
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
Thank you so much 🥰🥰🙇‍♀️🙇‍♀️🥰
@uththaradilini1572
@uththaradilini1572 2 жыл бұрын
අනේ අද තමයි මේ chanel එක දැක්කේ.. හරිම ලස්සනයි video එක❤
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
Thank you so much 🥰🥰🥰 ආදරෙන් පිලි ගන්නවා ඔයාව🥰🥰
@naomigarusinghe5145
@naomigarusinghe5145 Жыл бұрын
Same pinch :)
@sulochanana1924
@sulochanana1924 2 жыл бұрын
Onna adath mn thma issellama comment kre.akke harima adaraneeyai oyge vedios.hamadama balan innwa vedio ekak enakam.budu saranai.❤️❤️❤️
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
Thank you so much 💝💝🥰🥰🥰🙇‍♀️🙇‍♀️
@sudarshiweerahannadige9163
@sudarshiweerahannadige9163 Жыл бұрын
I love It..👍😍
@dilrukshikarunarathna
@dilrukshikarunarathna Жыл бұрын
ඔයාගෙ වීඩියෝ බලපුවාම හිත සැනසෙනවා
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
♥️♥️♥️♥️♥️
@nadeeshaniliyanaarachchi8285
@nadeeshaniliyanaarachchi8285 2 жыл бұрын
Oyage wada harima piliwelai.mama hamadama balanawa.hamadamath satutin enna labewa.budu saranai.
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
Thank you so much 🥰🥰🙇‍♀️🙇‍♀️🙇‍♀️🙏🙏
@ishanishanika1
@ishanishanika1 2 жыл бұрын
අදත් ලස්සනයි අක්කී ඔයාගේ විඩියෝ ලස්සනයි ,මරිනා තමා ශෝක්ම
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
Thank you so much 🥰🥰🙇‍♀️🙇‍♀️🥰
@rushaniwijesinghe5938
@rushaniwijesinghe5938 2 жыл бұрын
හරිම ලස්සනයි වීඩියෝ එක❤️❤️❤️
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
Thank you so much 🥰🙇‍♀️🙇‍♀️🙇‍♀️🥰
@manishadewmini3702
@manishadewmini3702 2 жыл бұрын
ලස්සනයි අදත් video එක😍♥️
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
Thank you so much 🥰🥰🙇‍♀️🙇‍♀️
@kanchanalakmini379
@kanchanalakmini379 2 жыл бұрын
අහම්බෙන් දැකල Vedio බැලුවෙ හරිම ලස්සනයි😍
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
Thank you so much 🥰🥰 ආදරෙන් පිලිගන්නවා ඔයාව 🥰🥰
@dilanialuvihare7321
@dilanialuvihare7321 2 жыл бұрын
Adath lassana video ekak.oya marinata lassanata rasata kama hadala denawa.oya hoda amma kenek.❤️❤️❤️❤️❤️👍
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
Thank you so much 🥰🥰🙇‍♀️🙇‍♀️🙇‍♀️🙇‍♀️🙇‍♀️
@Hoshi996
@Hoshi996 2 жыл бұрын
හරිම ලස්සනයි වීඩීයෝ එක අක්කෙ❤️ ආසයි අක්කාගෙ වීඩීයෝ බලන්න🥹❤️ මරීනා බබාගෙ කොන්ඩෙ ලස්සනයි . Side bang එකක් කැපුවානම් තවත් ලස්සන වේවි නේද අක්කෙ❤️ තව කෑම හදන වීඩීයෝ දාමු ❤️ ජේසු පිහිටයි බුදු සරණයි
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
Thank you so much 🥰🥰🥰God bless you🙏🙏
@wajirapriyangani5219
@wajirapriyangani5219 2 жыл бұрын
Suba dawasak akke theruwan saranai!!
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
Thank you so much nangiyo 🥰🥰🙇‍♀️🙇‍♀️
@stefninishani4871
@stefninishani4871 2 жыл бұрын
Hamadama wage adath lassanaiiii nandiyoooo😍😍😍marina piano ekath lassanata play krnawa 😘😍🤩
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
Thank you so much nishani 🥰🥰🥰🥰
@ruwaniruwani1954
@ruwaniruwani1954 Жыл бұрын
Akke mn hemadama balanawa vidios okkoma akkitai bebytai budu saranai .......
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
Thank you so much 🥰🥰💕
@user-mf2rv4td3f
@user-mf2rv4td3f 2 жыл бұрын
💗💗 ගොඩක් ලස්සනයි අක්කි
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
Thank you so much 🥰🥰🙇‍♀️🙇‍♀️🙇‍♀️
@chandimamalalasekara1341
@chandimamalalasekara1341 2 жыл бұрын
Vidio එක ⁣දිග නෑ, හරිම ලස්සනයි , මරීනා ලස්සනට play කරනවා
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
Thank you so much 🥰🥰🙇‍♀️🙇‍♀️🥰🥰
@nadeeinusa
@nadeeinusa 2 жыл бұрын
ඔයාගේ විඩියෝ හරිම ආසාවෙන් බලන්නේ ! ❤️❤️❤️
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
Thank you so much 🥰🥰🥰🙇‍♀️🥰
@sweethome7551
@sweethome7551 Жыл бұрын
අනේ හරිම ලස්සනයි you are great mather ❤️🥰🇱🇰
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
Thank you 💕💕🙇‍♀️💕💕
@nilushikasenewirathna1354
@nilushikasenewirathna1354 2 жыл бұрын
හරිම ලස්සනයි .. ආසයි . ❤️
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
Thank you so much 🥰🥰🙇‍♀️
@lakshikanadeeshani6469
@lakshikanadeeshani6469 Жыл бұрын
අනේ හරිම ලස්සන වීඩියෝ එකක් මමනම් අලුත් ඔයාගෙ වීඩියෝ බලන්න කොහොම උනත් සුබ පතනවා ඔබට ❤️🙏
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
Thank you so much 🥰💕💕ආදරෙන් පිලි ගන්නවා ඔයාව🥰💕
@deepikanilnthi386
@deepikanilnthi386 Жыл бұрын
මම අද තමයි ඔයාගෙ වීඩියෝ එඑක දැක්කෙ .හරිම ලස්සනයි බුදු සරනයි සතුටින් ඉන්න.
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
Thank you 🥰💕🙇‍♀️🙇‍♀️🥰
@user-ow4pm1nc5f
@user-ow4pm1nc5f 2 жыл бұрын
අහම්බෙන් ඔයාගෙ චැනල් එක දැක්කෙ.. ගොඩක් ලස්සනයි වීඩියෝස්..
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
Thank you so much 🥰🥰 ආදරෙන් පිලි ගන්නවා ඔයාව 🥰🥰
@nilushikamadumali7921
@nilushikamadumali7921 2 жыл бұрын
අනේ...😍😍😍..ආදරෙයි අක්කේ 😍😘
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
Thank you so much 🥰🥰🙇‍♀️💝💝💝💝
@rashutv2374
@rashutv2374 2 жыл бұрын
Lassanai akka video eka 😍🥰❤
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
Thank you so much 🥰🥰🥰🥰
@geethapeiris5305
@geethapeiris5305 2 жыл бұрын
You are a great mother.good luck. Love ur daughter so much. 😘 She is sleeping just like my daughter.
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
Thank you so much 🥰🥰🥰🥰🙇‍♀️🙇‍♀️
@himalidesilva5527
@himalidesilva5527 Жыл бұрын
Oyage video godak lassanai harima asawen balanawa harima piliwelai wada karana vidiya marina play karanawa godak lassanai eyata suba lathanawa ♥️♥️
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
Thank you so much 🥰🙇‍♀️🙇‍♀️🥰
@nayanitharu7077
@nayanitharu7077 2 жыл бұрын
අක්කගේ වීඩියෝ බලන්නේ ගොඩක් ආසාවෙන් ❤️මරීනා ගොඩක් ලස්සනයි 😍
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
Thank you so much 🥰🥰🥰🙇‍♀️🙇‍♀️
@hashinipulasinghe7303
@hashinipulasinghe7303 Жыл бұрын
හරිම වටිනවා මේ video. අපිටත් මනසට සුවයක්
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
Thank you 💕🥰🥰🥰
@menakamenaka351
@menakamenaka351 2 жыл бұрын
Harima lassanay akki video .matath ewanna barida luch box eke thiyena items tikak
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
🥰🥰🙇‍♀️🙇‍♀️🥰🥰
@mayumikaranathunga4914
@mayumikaranathunga4914 2 жыл бұрын
Harima asawen oyage videos balanne akka.... ❤️
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
Thank you so much 🥰🥰🙇‍♀️🙇‍♀️🙇‍♀️
@shana-jp4qb
@shana-jp4qb Жыл бұрын
Can you give subtitles for the ingredients and how to prepare this rice in srilankan style since we don't have these ingredients
@anjanasathsarani4526
@anjanasathsarani4526 2 жыл бұрын
අද විඩියෝ එක ගොඩක්ම ලස්සනයි
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
Thank you so much 🥰🥰🥰🥰
@vindyarajapaksha9142
@vindyarajapaksha9142 2 жыл бұрын
Oyage hama video ekakma lassanai akki man godak asai oyage piliwelata.ikmanin me wage videos danna akki asai bs,tc❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
Thank you so much God bless you 🥰🥰
@Rangi948
@Rangi948 Жыл бұрын
අද තමයි මුලින්ම vedio එකක් බැලුවෙ හරිම පිලිවෙලයි ලස්සනයි❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
Thank you 🥰💕💕🥰🥰
@Sugandika.
@Sugandika. 2 жыл бұрын
Harima asai oyage videos balanna , diga wadi une nee thawa tibbanan hodai 💕
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
Thank you so much 🥰🥰🙇‍♀️
@RinishaPinto
@RinishaPinto 2 жыл бұрын
හරි ආසාවෙන් බලන තවත් එක channel එකක්. අලුත් අදහසක් බටර් store කරන හැටි අද මේ video එකෙන් දැක්කා.
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
Thank you so much dear 🥰🥰🙇‍♀️🙇‍♀️🙇‍♀️
@imashikasuni3264
@imashikasuni3264 2 жыл бұрын
Aththamai oyanm anith aya wage pampori ne ❤️😌 Ektth ekk ara pawani perera maara loku katha surangana loka mawanawa thoththa baba wage ke gagaha
@champamuthumala7558
@champamuthumala7558 Жыл бұрын
දුවට ඇතුළු සියලුම දෙනාටම තුනුරුවන් ගේම ආරක්ෂක ලැබේවා ❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍👍👍👍👍💪💪
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
Thank you so much 🥰🥰💕💕🙇‍♀️🙇‍♀️🙇‍♀️💕💕💕
@sanduninisansala1609
@sanduninisansala1609 2 жыл бұрын
Harima asawen baluwe akkiyo.harima asai oyage vedio balanna.welawa yanawa danennema na.a wagema oya wada karana piliwela dakkama godak asai
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
Thank you so much 🥰🥰🥰🙇‍♀️🙇‍♀️
@Thrishala97
@Thrishala97 Жыл бұрын
Lovely mom 🌼❤️🌼❤️🌼❤️
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
Thank you so much 🥰🥰🙇‍♀️🙇‍♀️
@vishvish4625
@vishvish4625 2 жыл бұрын
අද වීඩියෝ එකත් ගොඩාක් ලස්සනයි ආන්ටී🌸❤ මරිනා නංගි හරිම ලස්සනයි ඒ වගේම ආන්ටිත් ලස්සනයි 💐❤
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
Thank you so much 🥰🥰🥰🙇‍♀️🙇‍♀️🙇‍♀️
@Cloudyy_vibez17
@Cloudyy_vibez17 2 жыл бұрын
හරිම ලස්සනයි 🥰💖
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
🥰🥰🥰🙇‍♀️🙇‍♀️🥰
@kavishkasandeepani611
@kavishkasandeepani611 2 жыл бұрын
Ane matnam video eka iwarweddi dukak hithenwa... eththatm harim shok man harim asawen akkage video balanna 🌹🌹🌹
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
Thank you so much nangiyo 🥰🥰🥰🥰🙇‍♀️
@kavishkasandeepani611
@kavishkasandeepani611 2 жыл бұрын
@@anushajeewani2016 ❤️❤️
@viduneranjani585
@viduneranjani585 Жыл бұрын
අද පලවෙනි දවස වීඩියෝ එකක් බලපු මේ චැනල් එකේ.හරිම ලස්සනයි❤️
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
Thank you so much dear 🥰🥰🙇‍♀️ ආදරෙන් පිලි ගන්නවා ඔයාව🥰🙇‍♀️🙇‍♀️🙇‍♀️🥰
@dilinidilini3085
@dilinidilini3085 Жыл бұрын
Harima lassanai oyage weda
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
Thank you so much 💕🥰🥰🙇‍♀️
@nirashaedirisinha9004
@nirashaedirisinha9004 2 жыл бұрын
Woow niyamai akki.ikmanin vidiyo danna
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
🥰🥰🙇‍♀️🙇‍♀️🙇‍♀️🙇‍♀️🙇‍♀️🥰
@lokuloku7764
@lokuloku7764 2 жыл бұрын
Ane cuti manika harima lassanai
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
Thank you so much 🥰🥰🙇‍♀️🙇‍♀️
@nishafernandez9141
@nishafernandez9141 2 жыл бұрын
adath oyage video eka lassanama lassanai ..
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
Thank you so much 🥰🙇‍♀️🙇‍♀️🥰🥰
@chandranibalasuriya5133
@chandranibalasuriya5133 2 жыл бұрын
නියමයි ❤️ ❤️
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
Thank you so much 🥰🙇‍♀️🙇‍♀️
@dhanushkadhanushka8671
@dhanushkadhanushka8671 2 жыл бұрын
හරිම ලස්සනයි ❤️❤️❤️❤️
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
Thank you so much 🥰🥰🙇‍♀️🙇‍♀️
@hariniperera7557
@hariniperera7557 2 жыл бұрын
ලස්ස්නයි අක්කේ බලන් ඉන්න ආසයි .බුදුසරනයි ඔයාලට
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
🥰🥰🙇‍♀️🙇‍♀️🥰🥰🥰🥰
@saduninilakshika5616
@saduninilakshika5616 2 жыл бұрын
Notification ආපු ගමන් බලන්න ආවෝ.ආදරෙයි අක්කී 😍😘😘
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
Thank you so much love you to 🥰🥰🥰🙇‍♀️🙇‍♀️
@shanthiweliwatta1254
@shanthiweliwatta1254 2 жыл бұрын
හරිම ලස්සනයි
@dilbil7844
@dilbil7844 2 жыл бұрын
ඔයාගේ දුව අපි වගේමයි සාලෙට ගිහිල්ලත් නිදාගන්නවා
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
Ammo ow🥰🥰🙇‍♀️
@sithuminibhagya2951
@sithuminibhagya2951 2 жыл бұрын
අදත් අාසවෙන් බැලුවා😘😘😘😘😘
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
Thank you so much 🥰🥰🥰🥰
@saumya7088
@saumya7088 2 жыл бұрын
අක්කේ kitchen tour video එකක් දාන්නකෝ please ❤️👀
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
අනිවාරයෙන් අරගෙන එනවා🥰🥰🥰🙇‍♀️
@uthpalafonseka3550
@uthpalafonseka3550 Жыл бұрын
Akke harima lassanai. Ane a kaama hadana stensil vage eva apita hoyaganna na.puluvan nam apita ohen ganna vidiyak hoyala denna.babala asa wei 😍
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
Thank you so much 🥰🥰🙇‍♀️🙇‍♀️
@shriyalatharodrigo5667
@shriyalatharodrigo5667 Жыл бұрын
❤😂 Akkige vedio maru ane
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
❤️❤️❤️❤️🙇‍♀️🙇‍♀️
@shanishanidil7693
@shanishanidil7693 2 жыл бұрын
අදත් වීඩියෝ එක හරිම ලස්සනයි..ඔයාගේ වැඩ හරිම පිලිවලයී පිරිසිදුයි අක්කේ..පරිස්සමෙන් සතුටින් ඉන්න බුදු සරණයි ඔයාලා හැමෝටම..🥰🥰
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
Thank you so much 🥰🥰🙇‍♀️🙇‍♀️🙇‍♀️🙇‍♀️🙇‍♀️
@dilhanipriyangika7831
@dilhanipriyangika7831 2 жыл бұрын
ada video ekath hari asawen baluwa akki oya wagema duwath hari daksai oya dennatama budu saranai akki family visa aply karama visa ok venna kochchara kal yanawada 😍😍😍
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
Thank you so much nangiyo .. එ ගැන නම් හරියටම කියන්න අමාරැයි..🥰🥰මම ටිකක් හොයලා බලලා කියන්නම් අවශයම නම්
@DESHAN07
@DESHAN07 Жыл бұрын
😱🖤 Awesome
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
🥰🥰🥰🥰
@chamalishashikala8575
@chamalishashikala8575 2 жыл бұрын
Ane marina shok akkiyooo.apith scl ynakale ohomane.lassanai video eka.parissamen inna akki.bs
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
Thank you so much 🥰🥰🥰🙇‍♀️🙇‍♀️
@harshaniwickramasinghe6156
@harshaniwickramasinghe6156 Жыл бұрын
හරිම පිරිසිදු ලස්සනම ලස්සනයි පිලිවෙලයි.♥️♥️♥️♥️♥️
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
Thank you so much dear 🥰🙇‍♀️🙇‍♀️🙇‍♀️🥰
@dahamsasahiru4347
@dahamsasahiru4347 Жыл бұрын
Ane shooy.. Surangana kathawak kiwwa wage.. Harima lassanay akke.. Bs!! Parissamin enna...
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
Thank you so much 🥰🥰🥰🥰🙇‍♀️🙇‍♀️
@mihiritharaka2881
@mihiritharaka2881 Жыл бұрын
Ane shok vage 💝 Anith Vedioth balannam.... Ane a kama hadanna ganna tools harima shok ....🙂🤗
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
Thank you so much 🥰🥰🥰🙇‍♀️
@yashmimandira5760
@yashmimandira5760 Жыл бұрын
අනේ ආන්ටි ඔයාගේ වීඩියෝ හරිම ලස්සනයි ....... ඔයාගෙ වීඩියෝ නිසා මට ජපානෙ එන්න ලොකු මෝටිවේශන් එකක් උනා......❤️ thank you.....👍💗👘
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
Thank you so much 💕🥰🙇‍♀️🥰
@anyamadu7600
@anyamadu7600 Жыл бұрын
අනේ අද තමයි channel එක දැක්කේ,හරිම ලස්සනයි 🌼🌼🌼🌼මාත් korean යන්න හීන මවනවා❤🤗
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
Thank you dear 🥰💕
@anushasamarakoon1731
@anushasamarakoon1731 2 жыл бұрын
Hare lassanai budusaranai
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
Thank you so much 🥰🥰🙇‍♀️
@swabhayur9968
@swabhayur9968 2 жыл бұрын
Akki ඔයාගෙ videoes බලද්දි හිතට මාරම සැහැල්ලුවක් වගේම හැම දේම කම්මැලි නැතිව කරන්න motivate වෙනවා. ඔයාට ගොඩාක් ස්තූතිය. මම මේ yr එකේ japan එනවා. ආවම ඔයාව හමුවෙන්න ආසාවෙන් බලන් ඉන්නවා. 😘😊
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
Thank you so much nangiyo 🥰🥰🥰 ආවාම අනිවාරයෙන් එන්න නංගි🥰🥰
@nimasha94
@nimasha94 Жыл бұрын
Eya japan babekne...🥰❤️😘
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
Ow
@ashmisamarasingha952
@ashmisamarasingha952 Жыл бұрын
අදනේ දැක්කේ චැනල් එක 😍 Fb පෝස්ට් දාන කාලේ ඉදන්ම මං බැලුවා අක්කිගෙ පෝස්ට් ❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
Thank you so much nangiyo 🥰🥰🙇‍♀️
@jossneron4808
@jossneron4808 2 жыл бұрын
Good morning. Nice video
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
Thank you so much 🥰🥰
@ayowarna
@ayowarna Жыл бұрын
හරිම ලස්සනයි අක්කේ ❤️
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
Thank you so much 🥰🥰🙇‍♀️🙇‍♀️🥰
@madumali57
@madumali57 10 ай бұрын
Mm akkage hema video aekakma balanawa puluwan puluwan welawata harima asawen thamai balanne harima පැහැදිලියි
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
ස්තූතියි ❤️❤️❤️❤️🙏🙏
@hirupalliyaguruge8424
@hirupalliyaguruge8424 2 жыл бұрын
Video eka dakka gaman baluwa.akkige video ekak danakam inne. Harima lassanai. Video eka diga wadinam na tawat balanna hotenawa.akki job eka karanne mokakda e ganat video ekak karannako ❤️❤️❤️❤️
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
Thank you so much nangiyo.. 🥰🥰🥰🙇‍♀️
@Chathuinjapan
@Chathuinjapan 2 жыл бұрын
Harima lassanai akka❤️🇯🇵🇱🇰🥰🥰🥰
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
Thank you so much nangiyo 🥰🥰🥰
What it feels like cleaning up after a toddler.
00:40
Daniel LaBelle
Рет қаралды 84 МЛН
50 YouTubers Fight For $1,000,000
41:27
MrBeast
Рет қаралды 208 МЛН
What it feels like cleaning up after a toddler.
00:40
Daniel LaBelle
Рет қаралды 84 МЛН