හැමෝම හොයන Epoxy Resin දැනුම | how to make Epoxy tray

  Рет қаралды 13,166

MD FURNITURE

MD FURNITURE

11 ай бұрын

මාව සම්බන්ද කරගැනීමට පහත සබැදියෙන් MD Furniture ෆේස්බුක් පිටුවට පැමිණෙන්න
මගේ එෆ් බී පේජ් එකත් ලයික් කරන්න
profile.php?...
යාළුවන්ට බලන්න ශෙයා කරන්න

Пікірлер: 123
@janakigunasinghe9634
@janakigunasinghe9634 5 ай бұрын
බොහොම වටින වීඩියෝ එකක්.බොහොම ස්තුතියි .ඔබතුමාගේ ව්‍යාපාර දියුනුවෙන් දියුනුවට පත්වේවා.මුලු ලෝකයේම ජය ගන්න හැකි ව්‍යාපාරිකමහත්මයකු බවට පත් වේවා!🙏🙏🙏💐💐💐🇱🇰🇱🇰🇱🇰🌏🌏🌏🌏
@madhuradhammika1268
@madhuradhammika1268 9 ай бұрын
,ඇත්තටම හොදින් තේරෙනවා.....ගොඩාක් වටිනවා....සුපිරිම සහෝ
@nishshankarathnayaka8006
@nishshankarathnayaka8006 11 ай бұрын
ගොඩක් ප්‍රයෝජනවත් වීඩියෝ එකක්. සහය වු සැමට ස්තුතියි. තෙරුවන් සරණයි.
@user-dd7mb8nk5y
@user-dd7mb8nk5y 11 күн бұрын
ඒක නම් මරු.......❤❤❤
@user-rr3hh8fv9x
@user-rr3hh8fv9x 6 күн бұрын
නියමයිනේ සහෝ
@dilanpradeep3272
@dilanpradeep3272 9 ай бұрын
සුපිරි දැනුමක් දෙන්නෙ ♥️♥️♥️👍👍👍👍
@user-ue3uj3hw2x
@user-ue3uj3hw2x 5 ай бұрын
සුපිරි වැඩක්...
@thusithawagalawatta9468
@thusithawagalawatta9468 8 ай бұрын
Uba Patta kollek ban...subapethum
@Kndfoodproducts
@Kndfoodproducts 10 ай бұрын
ගොඩාක් ස්තුතියි
@ushahariraj6268
@ushahariraj6268 10 ай бұрын
awaiting for you rmold video
@MerilDesilva-ge1ll
@MerilDesilva-ge1ll 9 ай бұрын
Thank you bro
@user-rr3hh8fv9x
@user-rr3hh8fv9x 6 күн бұрын
Super
@user-ud7gl8ss9u
@user-ud7gl8ss9u 9 ай бұрын
Niyamai yaluwa
@tecnicalknowege9434
@tecnicalknowege9434 2 ай бұрын
නියමය් බ්‍රෝ
@wadda-yp8jm
@wadda-yp8jm 9 ай бұрын
Mama hoya hoya hitiye sinhalen meka karana kenek. Budusarani
@mdfurniture9866
@mdfurniture9866 9 ай бұрын
👍❤️
@s.c.perera8389
@s.c.perera8389 9 ай бұрын
Good
@Kashmiira
@Kashmiira 7 ай бұрын
Wooow
@CreativityAll84
@CreativityAll84 11 ай бұрын
Wow...niyamai ❤️❤️❤️
@mdfurniture9866
@mdfurniture9866 11 ай бұрын
@ravinduchethana8327
@ravinduchethana8327 3 ай бұрын
@rajeewa1618
@rajeewa1618 11 ай бұрын
Thanks MD Furniture
@mdfurniture9866
@mdfurniture9866 11 ай бұрын
@rspromodyadilshan6249
@rspromodyadilshan6249 8 ай бұрын
අන්තිමට එන ශයින් එක ස්මුත්ව ගන්න ක්‍රම ටිකක කියලා දෙන්න video ekakin😊
@user-nk9kt5wf2m
@user-nk9kt5wf2m 10 ай бұрын
👌👌👌
@CreativityAll84
@CreativityAll84 11 ай бұрын
Aiya moald eka hadana hathi kiyanna vedio ekka අනිවාර්යයෙන් danna.. ❤
@samodyashanika8026
@samodyashanika8026 2 ай бұрын
Mould eka hadana widiya kiyala dennako ❤
@dilshanpramod5810
@dilshanpramod5810 11 ай бұрын
Thank you.. watina video ekak. ❤ Mold eka hadana hetith ikmanata video ekak gennooo..
@mdfurniture9866
@mdfurniture9866 11 ай бұрын
@rangasenadheera2829
@rangasenadheera2829 2 ай бұрын
Mold eke video ekak danda. 👍👍👌
@mdfurniture9866
@mdfurniture9866 2 ай бұрын
දාලා තියෙන්නෙ
@gaminichamindalal6999
@gaminichamindalal6999 3 ай бұрын
Godak honda danuwath kireemak....mauld eka hadana widiha kiyala denawada pls
@chathurajayawardana753
@chathurajayawardana753 10 ай бұрын
Door hendle ekak hadana viya danna puluwanda?
@sAhaNax0103
@sAhaNax0103 6 ай бұрын
Mata resin polishing gana poddak danaganna ona ...mn laga angle grinder ekak tiyenne... monawage වැලි කඩදාසි ද use කරන්න ඕනා final pollishing eka karanne kohomada kiyana eka poddak danaganna ona
@harshaprabath7356
@harshaprabath7356 7 ай бұрын
මේක කීයක් විතර වටිනවද brother ❤
@asianbabiwithmom5621
@asianbabiwithmom5621 11 ай бұрын
More video 🎉🎉🎉
@subarshinidarshinka1783
@subarshinidarshinka1783 4 ай бұрын
මේ විදිහට panty top එකක් හදාගන්න වීඩියෝ එකක් දාන්න කො
@mdfurniture9866
@mdfurniture9866 4 ай бұрын
ඒ විදිය වැඩක් ආවොත් අනිවා දාන්නම්
@CeylonLastMile
@CeylonLastMile 10 ай бұрын
😍😍😍😍😍😍😍
@wadda-yp8jm
@wadda-yp8jm 9 ай бұрын
Molt eka hadana hatith danna plz
@CreativityAll84
@CreativityAll84 11 ай бұрын
Thawa finishing karanna vidi monawada thiyanee ?
@RaihanSuma-sy3xj
@RaihanSuma-sy3xj 8 ай бұрын
Yaluwa epoksi ganna thiye
@creativethings260
@creativethings260 11 ай бұрын
Pigment koheda gannathiyenne.
@user-re4wx5uo1u
@user-re4wx5uo1u 4 ай бұрын
Molde ekak hadagnne kohomada?
@suraniranasinghe6039
@suraniranasinghe6039 3 ай бұрын
Mold ekka hadaganne kohomada
@MyRural.Lifestyle
@MyRural.Lifestyle Ай бұрын
Mold eka hadana vedio ekak geennako ikmnta
@raveendharmapala1102
@raveendharmapala1102 11 ай бұрын
koheda mewa ganna thiyenne
@nadeekarajapaksha8100
@nadeekarajapaksha8100 10 ай бұрын
මෙිකෙ මෝල්ඩ් එක හදන විදිය කියලා දෙන්න .මුලින්ම ගාපු වැක්ස් එක මොකක්ද .
@mdfurniture9866
@mdfurniture9866 10 ай бұрын
වීඩියෝ ඇති බලන්න
@sumithchathurangaliy6785
@sumithchathurangaliy6785 23 күн бұрын
Meeka kiyak wenawada
@SashizRo
@SashizRo 11 ай бұрын
epoxy khd gnne tiyenne
@smmomaa8324
@smmomaa8324 8 ай бұрын
Matath dana ganna one
@Thanubandara18
@Thanubandara18 9 ай бұрын
මුහුදක් වගේ තමයි අපිටත් පෙනුනේ😊😁
@mdfurniture9866
@mdfurniture9866 9 ай бұрын
අම්මො යන්තම් ඇති.. එහෙම පේනවනම්..❤️
@milanchanuka2653
@milanchanuka2653 4 ай бұрын
මේකක් හදන්න අවශ්‍ය බඩු ලිස්ට් එක කියන්න පුලුවන් ද .. කඩෙන් ගන්න ඔන ලිස්ට් එක කෙමිකල් වල
@chamodchathuranga8591
@chamodchathuranga8591 9 ай бұрын
මෙල්ඩෙක හාදන හැටි
@hemantharandunuge5635
@hemantharandunuge5635 4 ай бұрын
මුලින්ම ඒ ලෑලිවල ගෑවෙ මොනාද...?
@user-hu9lj9rd2p
@user-hu9lj9rd2p 8 ай бұрын
Mata meya iganaganimata awassayai
@rspromodyadilshan6249
@rspromodyadilshan6249 8 ай бұрын
Epoxy කරලා ගන්න අයිටම් එක ෆිනිෂ් කරන ආකාර ටිකක් තිනවා කියලා කිවනේ ඒ කොහොමද . ටිනර් කලවමි නොකර කරගන්න පුළුවන් ක්‍රම තිනවද
@RaihanSuma-sy3xj
@RaihanSuma-sy3xj 8 ай бұрын
Eka pawichi karanna poddak dhenuwath karanna
@mdfurniture9866
@mdfurniture9866 8 ай бұрын
තව වීඩියෝ තීනවා.. ඒවා බලන්න..
@user-hk8vh1vk2l
@user-hk8vh1vk2l 8 ай бұрын
Mold ekak gang kiyaladenna
@mdfurniture9866
@mdfurniture9866 8 ай бұрын
මොල් එක ගැන වීඩියෝ ඇති බලන්න
@gayankrishantha7230
@gayankrishantha7230 10 ай бұрын
මෝල්ඩ් එක හදන විදිහ දාන්න සහෝ
@mdfurniture9866
@mdfurniture9866 10 ай бұрын
දාලා තියෙන්නෙ.. බලන්න.. 👍
@chandanamadurapperuma
@chandanamadurapperuma 3 ай бұрын
මොල්ඩ ඵකහදන විදිය දානවද
@sulakshanarajapaksha1307
@sulakshanarajapaksha1307 2 ай бұрын
Mold eka hadana widiha danna .🙏
@mdfurniture9866
@mdfurniture9866 2 ай бұрын
Dala thiyenne
@salikaranasinha805
@salikaranasinha805 9 ай бұрын
Mold eaka hadanna heati danna aiyea oyhata DSP!
@mdfurniture9866
@mdfurniture9866 9 ай бұрын
Mold eka hadana vidiya daala thiyenne
@anuralakmalisilva1656
@anuralakmalisilva1656 7 ай бұрын
Epoxy ගන්න පුළුවන් කොහෙන්ද.
@user-ow9kt6hw7j
@user-ow9kt6hw7j 10 ай бұрын
Mama aluten obawa sambanda une epoxi kalawam karana hati kiyadenna
@mdfurniture9866
@mdfurniture9866 10 ай бұрын
විඩියො ඇති ගොඩක්.. බලන්න
@virajkumarapeli5729
@virajkumarapeli5729 11 ай бұрын
Lee mesayakata mewage epoxy spray karala polis kara wage hadaganda berida
@mdfurniture9866
@mdfurniture9866 11 ай бұрын
Puluwan... spary karala.. cut karala.. polish karanna one
@user-xy9hb6et5m
@user-xy9hb6et5m 11 ай бұрын
මම කැමතියි මුල ඉදන් දැන ගන්න
@mdfurniture9866
@mdfurniture9866 11 ай бұрын
Thawa vidio thinwa balnna
@wmbmgunawardana626
@wmbmgunawardana626 11 ай бұрын
ඉපොක්සි ගන්නෙ කොහෙන්ද කියලා කියන්නකො
@wmbmgunawardana626
@wmbmgunawardana626 10 ай бұрын
ඔයාගේ දුරකථන අංකය එවන්න මට
@asianbabiwithmom5621
@asianbabiwithmom5621 11 ай бұрын
Matat asai hadanna,tawa kiyala denna malli
@mdfurniture9866
@mdfurniture9866 11 ай бұрын
❤👍👍
@sumuduishani6760
@sumuduishani6760 9 ай бұрын
Mold eka hadana widiya kiyanawada
@mdfurniture9866
@mdfurniture9866 9 ай бұрын
@@sumuduishani6760 mold eka hadana widiya විඩියෝ දාලා ඇති
@janakasampath7773
@janakasampath7773 11 ай бұрын
P u tinar kiyanne monawada
@mdfurniture9866
@mdfurniture9866 11 ай бұрын
Pu thinnr hardware eke thinawa
@mdfurniture9866
@mdfurniture9866 11 ай бұрын
Pu finish karaddi kalawam karana thinner eka... me thinner eka patta sarai.. ganath ewagema sarai.. nc thinner walinuth puluwan.. eth honda finish ekakata nam pu thinner thamai
@virajkumarapeli5729
@virajkumarapeli5729 11 ай бұрын
Epoxy Ganda puluwen kohenda Mila kiyada
@mdfurniture9866
@mdfurniture9866 11 ай бұрын
Man balala rpl krnnm
@sisilapathirana4076
@sisilapathirana4076 11 ай бұрын
ඉපොක්සි ගන්නෙ කොහෙන්ද..ගන්න පුළුවන් තැනක් කියල දෙන්න මම nuwara eliya
@mdfurniture9866
@mdfurniture9866 11 ай бұрын
නුවර එලියෙ තැනක් නම් දන්නෑ.. කුරියර් කරන්න විදියක් හදල දෙන්නම් ලගදිම..
@pubuduranaweera1080
@pubuduranaweera1080 5 ай бұрын
කලවම් කරද්දී එන air bubble අවුලක නැද්ද?
@mdfurniture9866
@mdfurniture9866 2 ай бұрын
තුනී ලේයර් එකකට අවුලක් නෑ
@ckw-ht6nx
@ckw-ht6nx 7 ай бұрын
Mold Eka hadanne kohomada aiye
@mdfurniture9866
@mdfurniture9866 7 ай бұрын
Video dala thiyenne
@user-ue3uj3hw2x
@user-ue3uj3hw2x 7 ай бұрын
මේ සුදු පාට ගාන්නෙ මොනවාද ❤
@mdfurniture9866
@mdfurniture9866 7 ай бұрын
සුදු පාට පිග්මන්ට්..
@gamageindunil4278
@gamageindunil4278 8 ай бұрын
Aiye mewa milaida?
@mdfurniture9866
@mdfurniture9866 8 ай бұрын
1kg 4100/= අන්තිමට මං ගත්තෙ
@user-eo6wu7tv9i
@user-eo6wu7tv9i 11 ай бұрын
😂lassani katakana puluwanda
@mdfurniture9866
@mdfurniture9866 11 ай бұрын
Therune na bro
@AchalaSadamali-dp1ix
@AchalaSadamali-dp1ix 10 ай бұрын
Mold eka hadanna plzzz
@mdfurniture9866
@mdfurniture9866 10 ай бұрын
Mold eka hadana vidio ekak dala thiyenne
@chandrikawijesooriya6530
@chandrikawijesooriya6530 6 ай бұрын
Key tag එහෙම හදන්න ගන්නෙ මේ රෙසින්මද
@mdfurniture9866
@mdfurniture9866 6 ай бұрын
Ow..
@MSBKYT
@MSBKYT 11 ай бұрын
මේ දවස් වල epoxy වල ගාන කීයද? කොහෙන්ද ගන්න පුළුවන්?
@lasithalalanka9559
@lasithalalanka9559 9 ай бұрын
Oya owa vikunanawada
@mdfurniture9866
@mdfurniture9866 9 ай бұрын
Ow
@sumuduishani6760
@sumuduishani6760 9 ай бұрын
Wax eka mokakda kiyanawada
@mdfurniture9866
@mdfurniture9866 9 ай бұрын
මම දාලා ඇති වීඩියෝ එකක් වුඩ් වැක්ස් ගෙදර හදමු කියලා... ඒකෙ ඉටි පංදම් පොල්තෙල්, අබ තේල් දාලා වැක්ස් හදන විදිය ඇති.. අබ තෙල් නැත්නම් ඒ වෙනුවටත් පොල්තෙල් දාන්න..
@yemeenahazram4676
@yemeenahazram4676 8 ай бұрын
Do you sell rasin? How much is a 1 kg
@mdfurniture9866
@mdfurniture9866 8 ай бұрын
I do not sell resin. At Ratmalana Petrokem. 4100 rupees per kilogram
@athulamallawakumara230
@athulamallawakumara230 9 ай бұрын
Aiye epoxi 5 l ganna koheda tiyenne tenak kiyannako
@mdfurniture9866
@mdfurniture9866 9 ай бұрын
5L nemei 5kg.. oya kohedainne
@isharashyaman247
@isharashyaman247 4 ай бұрын
කවුරුත් නොකියන රහසක් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@hemasirigunasekara7239
@hemasirigunasekara7239 3 ай бұрын
No eka danna
@mdfurniture9866
@mdfurniture9866 3 ай бұрын
0713874018
@SithewYehasna
@SithewYehasna 2 ай бұрын
Nambar ekak denwada katha karanna
@mdfurniture9866
@mdfurniture9866 2 ай бұрын
0713874018
@chaminsilva8379
@chaminsilva8379 6 ай бұрын
Badu Ganna tana nambare dapan
@srirockloin4590
@srirockloin4590 8 ай бұрын
Plz number eka danna oyage
@mdfurniture9866
@mdfurniture9866 8 ай бұрын
0713874018
Latest Floor Finishing method | 3D epoxy flooring | A to Z Details
30:59
SL CONSTRUCTION & DESIGN
Рет қаралды 142 М.
THEY made a RAINBOW M&M 🤩😳 LeoNata family #shorts
00:49
LeoNata Family
Рет қаралды 34 МЛН
你们会选择哪一辆呢#short #angel #clown
00:20
Super Beauty team
Рет қаралды 50 МЛН
Bending Epoxy With the Sun
27:59
Blacktail Studio
Рет қаралды 11 МЛН
5 Ways to Get Bubbles Out of Resin | Resin ART
8:37
BuzzingFish
Рет қаралды 3,9 МЛН
Coffee Table from the Peach Tree and Epoxy resin
17:04
Wood Season
Рет қаралды 1,9 МЛН
Epoxy Resin Clock with Skeleton Leaves | Resin Art
9:00
Atasoy
Рет қаралды 27 М.
Epoxy Resin jewelry - for beginers
13:57
Dili's Cart
Рет қаралды 83 М.
Installing Metallic Epoxy Countertop Kit with my Hands
10:24
Leggari Products
Рет қаралды 13 МЛН
THEY made a RAINBOW M&M 🤩😳 LeoNata family #shorts
00:49
LeoNata Family
Рет қаралды 34 МЛН