How to Make Box Door Frame | ඕනෑම උලුවස්සක් බොක්ස් හැඩයට සකස් කරමු

  Рет қаралды 58,936

MD FURNITURE

MD FURNITURE

9 ай бұрын

MD Furniture - 0713874018

Пікірлер: 105
@chan400
@chan400 2 ай бұрын
සුපිරි! හොඳටම පැහැදිලි කරා!! වැඩි වැඩියෙන් ලැබේවා!!! ♥️
@abeywickramabandara8290
@abeywickramabandara8290 8 ай бұрын
නියමයි පට්ටයි බ්‍රෝ. සුපිරි පොරක් වෙන්නෙ හැංගිලි නැතිව සුපිරි යට උගන්වන නිසා. බුදු සරණයි
@mdfurniture9866
@mdfurniture9866 8 ай бұрын
Thanks
@nikiniadvertising423
@nikiniadvertising423 3 ай бұрын
උඹ අවංක කොල්ලෙක් මචෝ ඇත්තටම කවුරුවත් එහෙම කියල දෙන්නෙ නෑ.. ආසාවෙන් බැලුව වීඩියෝ එක.. ස්තුතියි ..මේ වගේ දෙයක් කියල දෙනවට..🙏🙏❤️❤️❤️
@user-yc3bb2lu8g
@user-yc3bb2lu8g 3 ай бұрын
බොහෝම ස්තුතියි !❤බූදු සරනයි !හොද හිතක්.
@surangaindika7478
@surangaindika7478 7 ай бұрын
Niyamai, hoda deayak igeana gatha,,👍👍
@dhammikafernando6371
@dhammikafernando6371 6 ай бұрын
හොද විඩියෝවක්, ස්තුතියි.....
@shiranfawzie2406
@shiranfawzie2406 Ай бұрын
Wonderful work.
@DarshanaDegambada
@DarshanaDegambada 23 күн бұрын
නියමයි❤❤❤
@jayasriliyanage
@jayasriliyanage 9 ай бұрын
සෑහෙන්න පැහැදිලිව හැම video එකක්ම කරල තියනවා. ජයවේවා
@mdfurniture9866
@mdfurniture9866 9 ай бұрын
Thanks ❤️
@woodlathe1
@woodlathe1 9 ай бұрын
Niyamai
@raveendrawishwajith9965
@raveendrawishwajith9965 2 ай бұрын
බොහොම ස්තුතියි මහත්මයා . අවන්ක මනුෂ්‍යයෙක්
@indikabamunuarachchi5481
@indikabamunuarachchi5481 4 ай бұрын
Very good ❤
@u.b.n.upananda2234
@u.b.n.upananda2234 9 ай бұрын
Thanks kiyala dunnata awasan uluwasse uda hada kapeema depaththama ekawage kapuwanam thawath lassana wewi kiya hithenawa
@mdfurniture9866
@mdfurniture9866 9 ай бұрын
මමත් එහෙම කල්පනා කලා.. හැබැයි එතකොට මොල්ඩින් ඉරි හරියට එක කෙලින් ජොයින්ට් වෙන්නෑ.. ඒක නිසායි ඔහොම ගැහුවෙ..
@user-rr3hh8fv9x
@user-rr3hh8fv9x Ай бұрын
අවංකව හොඳ කොල්ලෙක්
@paranagamageweerasinghe4581
@paranagamageweerasinghe4581 9 ай бұрын
Super ❤
@kumirkumir3510
@kumirkumir3510 3 ай бұрын
බොහොමයි ස්තූතියි මල්ලියෝ❤❤❤❤😘
@ruwanpathirana4448
@ruwanpathirana4448 3 ай бұрын
Very good
@chamindapushpakumara9755
@chamindapushpakumara9755 3 ай бұрын
Great
@manjulahemantha6821
@manjulahemantha6821 9 ай бұрын
වීඩි⁣යෝ කිරිම අන්තිමයි...වැඩේ සුපිරි
@mdfurniture9866
@mdfurniture9866 9 ай бұрын
😮😮❤️🙏👍
@yohanmalinda1756
@yohanmalinda1756 4 ай бұрын
Thanks broo❤
@danushkamandalawaththa3937
@danushkamandalawaththa3937 9 ай бұрын
වටිනා වීඩියෝවක්❤ ස්තූතියි ජයවේවා 👍👍🙏
@mdfurniture9866
@mdfurniture9866 9 ай бұрын
❤️👍🙏❤️
@nopsebaba6824
@nopsebaba6824 7 ай бұрын
Godak hoda deyk
@user-dh5qc4xq8v
@user-dh5qc4xq8v 7 ай бұрын
Supiri
@wickramasinghemulleladewag9877
@wickramasinghemulleladewag9877 9 ай бұрын
Very good dear!!
@mdfurniture9866
@mdfurniture9866 9 ай бұрын
Thanks a lot
@gayansiyasinghe68
@gayansiyasinghe68 3 ай бұрын
අයියේ මේ වගේ හදන්න ඔයා කීයක් ගන්නවද
@anurabandara8333
@anurabandara8333 9 ай бұрын
Niyami
@mdfurniture9866
@mdfurniture9866 9 ай бұрын
❤️🙏🙏❤️
@stanlyabeygunawardhane4794
@stanlyabeygunawardhane4794 13 күн бұрын
ඉතාමත් වටිනා වීඩියෝ එකක්...ඔබ පාවිච්චි කරපු ලී වර්ගය සදහන් කරන්න පුළුවන් ද...?
@mdfurniture9866
@mdfurniture9866 13 күн бұрын
@@stanlyabeygunawardhane4794 mahogani
@bimalkalan
@bimalkalan 9 ай бұрын
Bohoma Hodai
@mdfurniture9866
@mdfurniture9866 9 ай бұрын
❤️🙏👍
@rangasenadheera2829
@rangasenadheera2829 3 ай бұрын
Null ganan hadana vidhya kiyala denna.
@chandanaherath1642
@chandanaherath1642 4 ай бұрын
Ela matatha kara ganna oni janel 10 uluwahu 5 thiyenawa kiyak weida li thiyenawa
@user-gl7ze6fj8z
@user-gl7ze6fj8z 3 ай бұрын
Kawadawat uluassata ana Gahanna apa..malana dapa broo...
@dayanthah
@dayanthah 3 ай бұрын
👍
@thushanpradeep4961
@thushanpradeep4961 2 ай бұрын
ප්ට්ට❤
@RawindhuSasanka-kl2cq
@RawindhuSasanka-kl2cq 8 ай бұрын
🥰🥰🥰
@kottawagama
@kottawagama 9 ай бұрын
❤❤
@mdfurniture9866
@mdfurniture9866 9 ай бұрын
❤️🙏❤️
@rangasenadheera2829
@rangasenadheera2829 3 ай бұрын
Dinen dina diunuwewa...
@revbgl0019
@revbgl0019 3 ай бұрын
ath kiyathen oya hada kapuwoth mulu kadenne na.
@DasunI-cg8qk
@DasunI-cg8qk 3 ай бұрын
Aiye 1 dorakata kiyak gannwada
@priyanthiperera6462
@priyanthiperera6462 8 ай бұрын
Cනොමල් උථවස්ස මිලෙන් අඩූද වෑඩිද
@rmsenawirathna5065
@rmsenawirathna5065 2 ай бұрын
Camera not clearly
@arunaasela
@arunaasela 2 ай бұрын
මචන් සතියක් දෙකක්වැඩකරන්න පුලුවන්ද මට .මෙදවස් ටිකේ ගෙදර ඉන්නේ
@thushanpradeep4961
@thushanpradeep4961 2 ай бұрын
කොහෙද
@tissarathnasooreya8069
@tissarathnasooreya8069 5 ай бұрын
අපිටත් පුළුවන්ද
@deepachandrarathnayake983
@deepachandrarathnayake983 6 ай бұрын
ඕකට sckru ඇන දාන්න
@amilasadun4271
@amilasadun4271 3 ай бұрын
Oke bol hada enawa. Wede Hari ne.
@mdfurniture9866
@mdfurniture9866 3 ай бұрын
නැ ඇහෙන්නෑ.. බිත්ත්යට ශීට් වෙලා තියෙන්නෙ
@tharangajeewani535
@tharangajeewani535 17 күн бұрын
😅
@danushkasaman8132
@danushkasaman8132 5 ай бұрын
Aka uluwassakata kiuadada badu dala.
@mdfurniture9866
@mdfurniture9866 5 ай бұрын
මහෝගනී වලින් දෙපැත්තම 25000/= - 8' 22500/= - 7'
@neranjaniddamalgoda
@neranjaniddamalgoda 9 ай бұрын
ජය වේවා හොදට පැහැදිලියි ❤❤❤ හැබැයි ඇතුලෙ සත්තු එහෙම බෝවෙන්න පුලුවන් නේද බ්‍රෝ
@mdfurniture9866
@mdfurniture9866 9 ай бұрын
සත්තුන්ට යන්න බැරිවෙන්න වටෙන් පොටි වලින් සීල් කරන්න වෙනවා..
@neranjaniddamalgoda
@neranjaniddamalgoda 9 ай бұрын
@@mdfurniture9866 thanks machan
@nikapitiyat7802
@nikapitiyat7802 4 ай бұрын
😂Bitthiya grind karana kenata mask ekak denna
@sumithdisanayaka9551
@sumithdisanayaka9551 7 ай бұрын
mekata ganne mona lee da
@mdfurniture9866
@mdfurniture9866 7 ай бұрын
Mahogani. Kos Thekka
@user-pu7kz7bk2d
@user-pu7kz7bk2d 3 ай бұрын
විදල ඉස්කුරුප්පු ඇන අල්ලන්න පුලුවන් නේ .මොකටද ඇන ගහන්නේ.
@slmyview729
@slmyview729 8 ай бұрын
Wade hodai eth පැහැදිලි na
@mdfurniture9866
@mdfurniture9866 8 ай бұрын
ඉස්සරහට කරන ඒවා වඩා පැහැදිලිව කරන්න උත්සහ කරනවා.. ❤️❤️👍👍
@gayan1098
@gayan1098 3 ай бұрын
Uluhassata ana gahanna hodada?
@mdfurniture9866
@mdfurniture9866 3 ай бұрын
අවුලක් නෑ..
@gayan1098
@gayan1098 3 ай бұрын
Angle grinder aken wood madina tips video karanna please
@samanrajasinha7868
@samanrajasinha7868 9 ай бұрын
WADE HODAI HULA 45 KAPALA GAHUWOTH MITA WADA LASSANAI NEDA
@mdfurniture9866
@mdfurniture9866 9 ай бұрын
උලහ 45 කපන්න බෑ.. රවුටරේ තියෙනවා..
@asithapriyalal7196
@asithapriyalal7196 9 ай бұрын
Miti paara වැදුණා ma kease
@mdfurniture9866
@mdfurniture9866 9 ай бұрын
නෑ.. ලෑල්ල තැලෙන්න ගහන්නෑ.. අනික ආයෙ මැෂින් ගහනවානෙ පේ න්ට් කරන්න
@RavindraKumara-yc1zz
@RavindraKumara-yc1zz 7 ай бұрын
M
@sampathsamaranayka711
@sampathsamaranayka711 Ай бұрын
උළුවස්සට එන ගහන්න හොඳ නෑනේ
@winslowcandappa4044
@winslowcandappa4044 9 ай бұрын
මයිටරේ blade ගත්තේ කොහෙන්ද
@mdfurniture9866
@mdfurniture9866 9 ай бұрын
ඔය කියත්තලය ලී කපන එකක් නෙමෙයි 😊.. ඇළුමිනියම් කපන එකක්..
@mdfurniture9866
@mdfurniture9866 9 ай бұрын
ඕකෙන් ලී කැපුවට ඕක මුලින් යූස් කලේ ඇළුමිනියම් බා කටර් එකක් විදියට.. ලී කපන්නත් පුළුවන්.. ඒ වුනාට ලී කපන කියත් තලේ දැති දුරස්...
@srinathmaddumage9456
@srinathmaddumage9456 9 ай бұрын
මොබයිල් නම්බර් එක සදහන් කරන්න.ස්තුතියි ජයවේවා තෙරුවන් සරණයි.🙏❤
@mdfurniture9866
@mdfurniture9866 9 ай бұрын
0713874018
@user-re8uq1rb2c
@user-re8uq1rb2c 2 ай бұрын
ලස්සනයි තමයි. ඒත් කූඹි ගහනවා ඕවට. වැහි කාලෙට අනිවාර්යෙන් කූඹි පිරෙනවා. තව එකක්, ටයිල් අල්ලනකොට අර ප්ලාස්ටික් පටිය දාන්ඩත් හොඳ නෑ. මං ඒක දාල දැන් මල කරදරයක් වෙලා. වේයෝ පස් ගෙනත් පුරවල අර හිඩැසේ. එතකොට ගෙදරත් එපා වෙනවා. ඊ ළඟට, උළුවස්ස තියන්ඩ ඕනි නොයිට් ගල් උඩ. නැත්තන් වේයෝ, කූඹි ගහනවා. දැව ආරක්ෂකය ගෑවත් ටික කාලෙකින් ගෙවල් හෝදනකොට වතුරට ඒක හේදිලා යනවා.
@nishanthawijewardana1793
@nishanthawijewardana1793 5 ай бұрын
දුරකථන අංකය සඳහන් කරන්න
@mdfurniture9866
@mdfurniture9866 5 ай бұрын
0713874018
@kabats9003
@kabats9003 3 ай бұрын
oya matarada
@janakasubasinghe3167
@janakasubasinghe3167 9 ай бұрын
උලුවහු ජනේල් හදනවාද... ඇවිත් බලලා ගනන් කියන්න පුලුවන්ද...?
@mdfurniture9866
@mdfurniture9866 9 ай бұрын
0713874018 watsapp / cl
@Wedda..963
@Wedda..963 Ай бұрын
Number
@user-rn2cr2ss6v
@user-rn2cr2ss6v 2 ай бұрын
No . please
@mdfurniture9866
@mdfurniture9866 2 ай бұрын
0713874018
@nimalweerasingha7934
@nimalweerasingha7934 9 ай бұрын
කැමරාව මිටියෙද හයිකරල තියෙන්න කිසිම පැහෑදිලිකමක්නෑ
@mdfurniture9866
@mdfurniture9866 9 ай бұрын
🙄 😢😢
@jayasriliyanage
@jayasriliyanage 9 ай бұрын
ඔය පටිගන්නෙ කොහොමද කොච්චර පලලට ලෑල්ල ගන්නවද
@mdfurniture9866
@mdfurniture9866 9 ай бұрын
හීනි පටි වල පලල බිත්ති කංඩියේ ගනකමට ගාගන්න ඕන.. රවුටර් කරපු පටිවල පලල අඟල් 3.5 යි ඉට වැඩිටයන් ගන්නත් පුළුවන්.. ඔක්කොම පටි වල ගනකම 3/4 යි
@jayasriliyanage
@jayasriliyanage 9 ай бұрын
⁣හැම වඩුමඩුවකම තියනවද ඔය මෝල්ඩින් පටි. අපිට ඕන විදිහට කරගන්නවනම් කොහොමද
@mdfurniture9866
@mdfurniture9866 9 ай бұрын
@@jayasriliyanage ඔය පටිනම් මම අපෙ මඩුවෙ හැදුවෙ.. රවුටරෙනුයි.. වඩු මැෂිමෙනුයි..
@lathaudagedara2749
@lathaudagedara2749 9 ай бұрын
උලුවස්සට යකඩ ඇන ගහන්න එපා කියනවනේ
@lathaudagedara2749
@lathaudagedara2749 9 ай бұрын
ඒක මරු කියමන
@mdfurniture9866
@mdfurniture9866 9 ай бұрын
යකඩ ඇණ උළුවස්සට ගහන්න අකමැති අයට පිත්තල ඇණ පාවිච්චි කරන්න පුළුවන්..❤
@user-le2vx1bx5g
@user-le2vx1bx5g 6 ай бұрын
Saraneru loke walata daanneth yakada anama tamai .
@ajithdon4229
@ajithdon4229 3 ай бұрын
Oyalage.contac.numbar.danna
@mdfurniture9866
@mdfurniture9866 3 ай бұрын
0713874018
@deepachandrarathnayake983
@deepachandrarathnayake983 6 ай бұрын
ඕකට sckru ඇන දාන්න
Fullface Chair and American Walnut
16:17
MD FURNITURE
Рет қаралды 30 М.
WORLD'S SHORTEST WOMAN
00:58
Stokes Twins
Рет қаралды 127 МЛН
Gym belt !! 😂😂  @kauermotta
00:10
Tibo InShape
Рет қаралды 18 МЛН
Получилось у Миланы?😂
00:13
ХАБИБ
Рет қаралды 5 МЛН
Mama vs Son vs Daddy 😭🤣
00:13
DADDYSON SHOW
Рет қаралды 50 МЛН
Amazing Wood Joints Craft - Make A Wooden Door Frame
8:21
Mộc Mực Mẹo
Рет қаралды 118 М.
WORLD'S SHORTEST WOMAN
00:58
Stokes Twins
Рет қаралды 127 МЛН