Latest Floor Finishing method | 3D epoxy flooring | A to Z Details

  Рет қаралды 142,627

SL CONSTRUCTION & DESIGN

SL CONSTRUCTION & DESIGN

3 жыл бұрын

Facebook : bit.ly/3qRSTuZ
contact Mr: geeth : +94779188899
: +94707618899
#Epoxyflooring #3Dflooring #Metallicflooring #flooring #එපොක්සි #epoxy
for more info
contact us
0717705300 (whatsapp,viber,imo)
0767261495
join us for more videos
youtube: bit.ly/31541bi
facebook: bit.ly/2IgDuyV
instagram :bit.ly/2Kj8S2q
Disclaimer:
This video was created just to share educational information with you. We (SL Construction) are not responsible for any profit, loss or damage caused by the any services provided by these resource providers.
වගකීමෙන් බැහැර වීම :
මෙම වීඩියෝව නිර්මාණය කරනු ලැබුයේ අධ්‍යාපනික තොරතුරු ඔබ සමග හුවමාරු කර ගැනීම සඳහා පමණි. මෙම සම්පත් දායකයින්ගෙන් ලබාගන්නා ඕනෑම සේවාවන් වලදී සිදුවන ලාභ, අලාභ හෝ හානියක් සඳහා අපි (SL Construction) කිසිදු වගකීමක් දරනු නොලැබේ .
மறுப்பு:
கல்வி தகவல்களை உங்களுடன் பகிர்ந்து கொள்வதற்காகவே இந்த வீடியோ உருவாக்கப்பட்டது. இந்த வள வழங்குநர்களால் வழங்கப்படும் எந்தவொரு சேவையினாலும் ஏற்படும் லாபம், இழப்பு அல்லது சேதத்திற்கு நாங்கள் (எஸ்.எல். கட்டுமானம்) பொறுப்பல்ல.
----------
#slconstruction
tag:
kedella, home ,dream house house plans in sri lanka, low cost house , two story house construction, house plans in sri lanka with prices, my home,house builders in sri lanka,sinhala video, consteuction tips, home builders in sri lanka,your own home, low cost house, autocad 3d,builders in sri lanka, construction in sri lanka, house plans for sri lankan style,autocad,home build, concrete,srilanka,reinforcement ,waterproof,electrical.construction.

Пікірлер: 196
@sunilpremathilaka6487
@sunilpremathilaka6487 3 жыл бұрын
විනාඩි 31 තුළ ඉතාම සරළව අවශ්‍යම ප්‍රශ්න ටික අහල වටිනා තොරතුරු රැසක් ලබාදීම පිළිබඳව ඉතාමත් ස්තුතියි. වටිනා වැඩසටහනක්. ❤️❤️❤️
@athulachandana7883
@athulachandana7883 3 жыл бұрын
මුලින්ම බොහෝම ස්තූතියි කියන්න ඕනා නලින්ද ඔබට. ගොඩක් හොදට කරල තිබුන අද වැඩ සටහන. ඔයා හොදට ප්‍රශ්න අහමින් වැඩ සටහනේ අගය වැඩි කලා.ඒ වගේම ගීත් මහත්මාටත් බොහොම ස්තූතියි . හරිම නිහතමානීව ගොඩාක් කරුණු කාරනා පැහැදිලි කරල දෙනව මේ විෂය ගැන. ගීත් මහත්ම මටත් වැඩක් කරගන්න ඕනා ඔබ තුමාගෙන්. මම ඉදිරියේදී ඔබ තුමාව සම්බන්ද කර ගන්නම්.
@lasithakumara6939
@lasithakumara6939 3 жыл бұрын
හොය හොය හිටපු විඩියො එකක් ගොඩක් thanks අයියේ
@ranjithwijesiri7095
@ranjithwijesiri7095 2 жыл бұрын
හැම ප්‍රශ්ණයක්ම වගේ ඇහුවා..සුපිරි වීඩියෝ එකක්. Good Luck !
@rhetoricteam
@rhetoricteam 3 жыл бұрын
Superb explanation thank you Mr. Geeth Perera
@madurajayalath7384
@madurajayalath7384 3 жыл бұрын
Niyamai aluth deyak dena gaththa thanks
@rushanaghouse9017
@rushanaghouse9017 3 жыл бұрын
Very useful video well explained most of my doubts cleared thank you so much Mr Geeth
@Kira-fj8el
@Kira-fj8el 2 жыл бұрын
Comparison part eka thama godakma watinne
@roshanramanayake4232
@roshanramanayake4232 Жыл бұрын
අනර්ගයි...👍❤
@rohanapushpakumara3031
@rohanapushpakumara3031 2 жыл бұрын
Very good program .well don done
@jorgefu9855
@jorgefu9855 3 жыл бұрын
Excellent job..... nice to see...
@poornawasana9063
@poornawasana9063 2 жыл бұрын
Godak honda video ekak. In details okkoma thiyanwa.
@lekaherath9774
@lekaherath9774 3 жыл бұрын
Thanks for the video
@franian77
@franian77 3 жыл бұрын
Please do a video about water base products
@yashodanurashi2786
@yashodanurashi2786 2 жыл бұрын
මරු
@sriyaniperera815
@sriyaniperera815 3 жыл бұрын
Good idiya thank you bye
@Thadi96
@Thadi96 2 жыл бұрын
Aiye mageth loku asawak epoxy kiyanne, math godak study karal thiyenwa, mageth ashawak man hadana gedara floor ekata epoxy dana eka, me comment eka mathaka thiyenam hodai edatath oyata thamai mage wade dne karanna, aniwa keep it up 😍❤👌
@psenanayaka218
@psenanayaka218 3 жыл бұрын
Super. 👌💖
@anuradhialgewatta3408
@anuradhialgewatta3408 2 жыл бұрын
Thanks 😊
@nihadajeewithe2057
@nihadajeewithe2057 3 жыл бұрын
Supiri aiye
@user-fj8ix4xt2q
@user-fj8ix4xt2q 3 жыл бұрын
ගොඩක් ස්තුතිය
@podigamage2759
@podigamage2759 3 жыл бұрын
Gud job
@dilablock3270
@dilablock3270 3 жыл бұрын
Hodai,godak dewal denagaththa..🙏🙏
@upulnishantha9876
@upulnishantha9876 2 жыл бұрын
Good morning,
@nilanthipradeepika2724
@nilanthipradeepika2724 3 жыл бұрын
නියමයි මට ඔනද‍ෙ හමිබ උනා
@mervinfernando5324
@mervinfernando5324 Жыл бұрын
Warga adi 400 ka living room ekakata karanawanam mila kohomada
@gangakumari7085
@gangakumari7085 3 жыл бұрын
Godak hodai
@nilushandulakshana9895
@nilushandulakshana9895 6 ай бұрын
Ada wenakoto warga adiyakata kiyak wenawda
@ruvan1suraweera131
@ruvan1suraweera131 3 жыл бұрын
👍👍👍
@kokilaasanka1380
@kokilaasanka1380 2 жыл бұрын
Lissana bathiya kohomada
@pradeepfernando6303
@pradeepfernando6303 3 жыл бұрын
Padi pelata danna puluwanda
@nandanagunarathna1367
@nandanagunarathna1367 3 жыл бұрын
මම hoyapu video එකක්
@chaturaravibhu1016
@chaturaravibhu1016 2 жыл бұрын
Warga adiyakata kiyak yanawada
@nandanagunarathna1367
@nandanagunarathna1367 3 жыл бұрын
Niyamai aiye.ලංකාවේ ඕනෑම තැනක ගිහින් කරන්න පුළුවන් නේද
@thisarividu3004
@thisarividu3004 3 жыл бұрын
Epoxy karapu aya innawa nam kiyannako kohomada thathwe
@sanjeewapriyadarshana560
@sanjeewapriyadarshana560 3 жыл бұрын
Badu hadunwala deddi pahadiliwa lan karanam tawat godam hodai
@manjulapriyantha1984
@manjulapriyantha1984 3 жыл бұрын
Warga adeyak kiyada
@wanigasekaraarachchigeanur7039
@wanigasekaraarachchigeanur7039 3 жыл бұрын
sthuthiy obata me wage ape ayage watina sevavan rata thula wyaptha kirima gena ae wagema ethumatath sthuthiy hithe kahatak nathuwa hemadeyakma wisthara kalata nihathamani kamatth
@chaturaravibhu1016
@chaturaravibhu1016 2 жыл бұрын
Marital wala ganan Kohomadaa
@thishanadulakshi6674
@thishanadulakshi6674 3 жыл бұрын
Mila ganan kohomada
@harshisandamali9270
@harshisandamali9270 2 жыл бұрын
Meka apita karaganna udaw krnna puluwan da
@yasminyasmin1207
@yasminyasmin1207 3 жыл бұрын
Kal pawatma kohmata
@mahendrabandaranayake2633
@mahendrabandaranayake2633 Жыл бұрын
terracotta floor එකක් ආරක්ෂා කරන්න epoxy paint එක දාන්න පුලුවන්ද?
@dhananjayaadikari4549
@dhananjayaadikari4549 3 жыл бұрын
Can you bring video about concrete cut and polish
@sniraj5309
@sniraj5309 3 жыл бұрын
Yes same request
@blackgreentel5966
@blackgreentel5966 2 жыл бұрын
Epoxy resin ganna පුළුවන්ද
@thishanadulakshi6674
@thishanadulakshi6674 3 жыл бұрын
Salekata kiyak withara yanawada
@edirisingheedirisinghe7690
@edirisingheedirisinghe7690 2 жыл бұрын
Kohenda ganna puluwan kiyada
@Aththusvlogs
@Aththusvlogs 2 жыл бұрын
How much cost
@wifecat859
@wifecat859 2 жыл бұрын
Padi pelakata karAnna puluwanda
@dreamheart5700
@dreamheart5700 2 жыл бұрын
අයියේ සාමාන්‍යයෙන් wood working epoxy resin වල මිල කීයද.resin /hardner දෙකේම...ලීටර් ද ග්‍රෑම් ද ගන්න තියෙන්නේ
@d2brothers927
@d2brothers927 3 жыл бұрын
Meka iganaganna kramayak nadda
@galaheneagedarakasunkbanda7882
@galaheneagedarakasunkbanda7882 2 жыл бұрын
Ada mila kiyada adiyata
@maxcwoan192
@maxcwoan192 3 жыл бұрын
නියම වීඩියෝවක්, පුළුවන් නම් පොලවක් හරියට කොන්ක්‍රීට් කරන විදිය වීඩියෝ එකක් කරන්න ස්තුති ..
@lahiruartcreation
@lahiruartcreation 3 ай бұрын
අයියෙ අඩි නවයයි 12 living room ekak epoxy karanna kiyak yanawada
@nuwandhananjaya
@nuwandhananjaya 3 жыл бұрын
එපොක්සි ආට් වලට සෑහෙන ගන්නවා.මාර ලස්සන වැඩ කරන්න පුලුවන්
@chamindakumarawijethunga5960
@chamindakumarawijethunga5960 3 жыл бұрын
ඉගනගන්න බැරිද
@vajirasalinda6220
@vajirasalinda6220 7 ай бұрын
1 ft2 cost eka kiyada ?
@chandrikali8639
@chandrikali8639 2 жыл бұрын
Adi 10 10 kamarayata kiyak yaidA
@methulisethlini3062
@methulisethlini3062 3 жыл бұрын
oka gevenne nAdda
@ranmaperera3443
@ranmaperera3443 3 жыл бұрын
Passe kaleka iri thalanakota mokada karanne
@Hlk_rafd
@Hlk_rafd 3 жыл бұрын
👍👍👍👍👍👍👍👍👍👍
@Jagar009
@Jagar009 3 жыл бұрын
Epoxy floor eke tiyena chemicals nisa asthma, fever and wena lungs problems enawa hariyata welenakan .., Oyage langa weda karana ayata honda Quality chemical inhaling safety mask arang denda..
@eazytek9388
@eazytek9388 3 жыл бұрын
ඔබතුමාගෙ අදහසට ඉතාමත් ගරුකරනවා. ඔබතුමා කියන සැර එන්නෙ එපොක්සි තිනර් බාවිතා කරොත්. අපි ඒවා බාවිතා කරන්නෙ tools clean කරන්න විතරයි. මේ chemicals සැරනෑ. නමුත් අපේ අය chemical දාන වෙලාවට mask දානවා. ඔබගේ අදහසට ස්තූතියි
@gamageperera2183
@gamageperera2183 3 жыл бұрын
@@eazytek9388 ටිනර් එකට විතරක් නෙවී , Epoxy හාඩ්නින් ප්‍රෝසෙස් එක හරියටම කියෝ වෙනකල් ටොක්සීක් වෙනවා, හමේ ගෑවුනත් හම යනවා, ඉන්හේල් වෙන්න දෙන්න එපා, එක පාර මුකුත්වෙන්නේ නෑ, ඒත් පසුකාලීනව ඒ මහත්මයා කියනවා වගේ පෙනහලුවට කේස්වෙනවා, මෙකද ඔයවැඩේදී ඕනමන්ටල්ස් හදනවා වගේ පොඩි ස්කේල් එකකුත් නෙවීනේ භාවිතා කරන්නේ, මුලු රූම් එකක් ඇතුලේ සම්පූර්නයෙන් ලෝකු සර්ෆේස් එකක ස්ප්‍රෙඩ් කරලනවත් එක්කනේ, වෙන්ටිලේෂනුත් නැති තැනක කොටුවෙලා කරන්නේ ඒ ගැන ටිකක් හොදට හිතන්න අඩු ගානේ පුලුවන්නම් විදුලු පංකාවක් හරි භාවිතා කරන්න අහකට හුලංපාර අරගෙන යනවිදිහට, මානසික ආතතිය එනවා, ඉන්හේල්වෙනකොට දිගටම,
@user-ni6ep8kd5d
@user-ni6ep8kd5d 2 жыл бұрын
කල් පැවැත්ම කොහොමද ? සීරීම් වෙනවද?
@indikanik9929
@indikanik9929 2 жыл бұрын
Bella kadaganna nam maru
@sumithwijerathne7939
@sumithwijerathne7939 2 жыл бұрын
warga adiya kiyad
@dgthushan
@dgthushan 3 жыл бұрын
ටයිල් වලට finish කරපු rough cement floor එකකට මේක apply කරන්න පුළුවන්ද?
@eazytek9388
@eazytek9388 3 жыл бұрын
පුලුවන්
@ereshabhagya4607
@ereshabhagya4607 3 жыл бұрын
"Draughtsman licence "kiyala licence ekak government eken denawada??? Eka ganna oni qualifications monawada??? Ane reply ekak dennakoo ...plz
@lasantha4040
@lasantha4040 3 жыл бұрын
Iganagenimata kemathi
@niroshanfernando4974
@niroshanfernando4974 3 жыл бұрын
Tiles allapu floor ekkata puluwanda
@SLCONSTRUCTION
@SLCONSTRUCTION 3 жыл бұрын
Watch the full video.we discussed it
@virajliyanage2746
@virajliyanage2746 3 жыл бұрын
Roof top ekakata puluwanda? Wassata themenawa.Price?
@SLCONSTRUCTION
@SLCONSTRUCTION 3 жыл бұрын
Rain neme xase eka ira awwa thama case eka. Video eke explain karanawa e gena
@nilinili1327
@nilinili1327 3 жыл бұрын
Tail walata wada veyadamak yanawada.
@SLCONSTRUCTION
@SLCONSTRUCTION 3 жыл бұрын
[Name] Geeth 3D Flooring [Mobile] +94 77 918 8899 [Work] 070 141 8682
@arishtharindu6228
@arishtharindu6228 3 жыл бұрын
Meka hariyatama igena gana තැනක් tiyenavada? Help karana පුළුවන් da?
@eazytek9388
@eazytek9388 3 жыл бұрын
Call us 0701418682
@asankaroshine9174
@asankaroshine9174 3 жыл бұрын
වර්ග අඩියකට කීයක් yanwada
@batuwitamaithri9789
@batuwitamaithri9789 3 жыл бұрын
මෙහෙම දැකලා මම වහලේ පිලි දාන්න දුන්නා .කටුනායක මිනුවන්ගොඩ පාරේ එකෙකුට .සල්ලි ගියා විතරයි කිසිම කමකට නැ වැඩ .අර මා නො වැසිකිලි හදන තැන ඉසෙඩ් එක ඉදිරිපිට .රැවටිම තමයි ගොඩක් අය කරන්නේ.
@wifecat859
@wifecat859 2 жыл бұрын
Issaraha isthoppuwata danna puluwnda
@SLCONSTRUCTION
@SLCONSTRUCTION 2 жыл бұрын
Ira eliyata gatalu enawa
@A.T.P_1234
@A.T.P_1234 3 жыл бұрын
Chemical eke Nama mokdda gnna thiyenne koheda
@eazytek9388
@eazytek9388 3 жыл бұрын
අපි ලග තියනවා
@samanweerasinghe-qf9fd
@samanweerasinghe-qf9fd Жыл бұрын
Warga adiyata 750kiyanne oyala badudala karaddida? Badu walata nathiwada
@SLCONSTRUCTION
@SLCONSTRUCTION Жыл бұрын
With material
@user-ny3fn9bf3b
@user-ny3fn9bf3b 3 жыл бұрын
ලස්සනට වැඩඩේ පේනව ගනම් වර්ග අඩි ගාන 400 500 ට වගේ
@lekaherath9774
@lekaherath9774 3 жыл бұрын
Pls can you do this in a old cement floor
@SLCONSTRUCTION
@SLCONSTRUCTION 3 жыл бұрын
Yes
@eazytek9388
@eazytek9388 3 жыл бұрын
sure we can do 0701418682
@dilshanisuranga6103
@dilshanisuranga6103 3 жыл бұрын
How much per square feet..normal white color epoxy ?
@SLCONSTRUCTION
@SLCONSTRUCTION 3 жыл бұрын
Check description
@eazytek9388
@eazytek9388 3 жыл бұрын
070 141 8682
@malymaly2406
@malymaly2406 Жыл бұрын
Kiyada warga adeyak
@indikadilip3323
@indikadilip3323 3 жыл бұрын
සාමාන්‍ය කෙනෙකුට ඒකියන්නේ කාමර 3ක් සාලයක් වගේ තියෙන කෙනෙකුට මේක කරගන්නේ කොහොමද.
@eazytek9388
@eazytek9388 3 жыл бұрын
Pls contact us 0701418682
@batuwitamaithri9789
@batuwitamaithri9789 3 жыл бұрын
මට කරගන්න ඔන විස්තර කියන්න.
@shehanshehan2093
@shehanshehan2093 2 жыл бұрын
Meka wall ekakata karanna barida???
@SLCONSTRUCTION
@SLCONSTRUCTION 5 ай бұрын
Can
@prabathsamantha4185
@prabathsamantha4185 5 ай бұрын
වර්ග අඩියක් කියද
@milfernando119
@milfernando119 3 жыл бұрын
ganan kohomada?
@SLCONSTRUCTION
@SLCONSTRUCTION 3 жыл бұрын
Watch full video
@ciciracicira5286
@ciciracicira5286 3 жыл бұрын
මෙය ඉගන ගැනීමට උදවු කරන්න පුලුවන්ද.
@gamageperera2183
@gamageperera2183 3 жыл бұрын
පුලුවන් එච්චර අමාරු නෑ, මොනාද කෙරෙන්න ඕනි
@rathnayakatharaka2042
@rathnayakatharaka2042 2 жыл бұрын
@@gamageperera2183mata meka karana widiya kiyana puluwanda
@nilukasri8141
@nilukasri8141 3 жыл бұрын
10-12 room akak 3d karanna kiyak wage mudalak yanawada
@eazytek9388
@eazytek9388 3 жыл бұрын
0701418682
@renukapushpakumara8040
@renukapushpakumara8040 3 жыл бұрын
Meyalagee gana godaak wedi
@krisnathidrilukshi5725
@krisnathidrilukshi5725 2 жыл бұрын
Meka karanna mila kiyak wenawada
@SLCONSTRUCTION
@SLCONSTRUCTION 2 жыл бұрын
conatact geeth for more info
@ramyasirisena1141
@ramyasirisena1141 3 жыл бұрын
Mata oyalagae no1 danna puluwanda
@eazytek9388
@eazytek9388 3 жыл бұрын
070 141 8682
@jinendraperera4573
@jinendraperera4573 3 жыл бұрын
Danata tiles allala thiyennne aka udin karanna pluwanda?
@eazytek9388
@eazytek9388 3 жыл бұрын
Puluwan 0701418682
@SLCONSTRUCTION
@SLCONSTRUCTION 3 жыл бұрын
Can
@renukapushpakumara8040
@renukapushpakumara8040 3 жыл бұрын
Eproxy floor Mathara prhthee warga adiyak 400ta karanawa
@dilushamadurangi3596
@dilushamadurangi3596 2 жыл бұрын
Apita berida athana no akak denna
@jplife7773
@jplife7773 3 жыл бұрын
සුවිමින් ෆුල් එකකට එපොක්සි 3ඩී ආටි එකක් කරන්න පුලුවන්ද පතුලට
@eazytek9388
@eazytek9388 3 жыл бұрын
පුලුවන්
@aipkuma7337
@aipkuma7337 2 жыл бұрын
@@eazytek9388 contact karaganne kohomada
@ranjandias8747
@ranjandias8747 3 жыл бұрын
ගිත් මේක අපේ කකුල් වලට මොනාහරි අවුලක් එහෙම නැද්ද ,
@eazytek9388
@eazytek9388 3 жыл бұрын
නෑ
@manojchamal5288
@manojchamal5288 3 жыл бұрын
Epoxy 1kg Mila keyada
@eazytek9388
@eazytek9388 3 жыл бұрын
0701418682
@pradeepfernando6303
@pradeepfernando6303 3 жыл бұрын
Temena tanakata puluwanda
@pradeepfernando6303
@pradeepfernando6303 3 жыл бұрын
Me answer ekada
@SLCONSTRUCTION
@SLCONSTRUCTION 3 жыл бұрын
bathroom can. eliye sunlight ekka issue ekak thiye
@manjulrishantha1824
@manjulrishantha1824 3 жыл бұрын
location Ruwanwell කොහෙද මේ...pls..
@eazytek9388
@eazytek9388 3 жыл бұрын
Royal kings hotel eka laga
@dharmasiriranathunga4918
@dharmasiriranathunga4918 Жыл бұрын
Cm
@navindiwinshika562
@navindiwinshika562 3 жыл бұрын
ගේ ඇතුලෙ සාලෙ රතු සිමෙන්ති දාලා තියෙන්නේ ,,,,ඒ රතු සිමෙන්ති උඩින් ටයිටේනියම් කරන්න පුලුවන් ද???
@eazytek9388
@eazytek9388 3 жыл бұрын
මේ ටයිටේනියම් නෙමෙයි එපොක්සි. මේක කරන්න පුලුවන්
@chameeraanuruddha4943
@chameeraanuruddha4943 3 жыл бұрын
@@eazytek9388 kiyak yanawada warga adiyak
@eazytek9388
@eazytek9388 3 жыл бұрын
750/=
@majophysiotherapist
@majophysiotherapist 3 жыл бұрын
Hy
@majophysiotherapist
@majophysiotherapist 3 жыл бұрын
Whatap pls
ОБЯЗАТЕЛЬНО СОВЕРШАЙТЕ ДОБРО!❤❤❤
00:45
Why Is He Unhappy…?
00:26
Alan Chikin Chow
Рет қаралды 69 МЛН
EVOLUTION OF ICE CREAM 😱 #shorts
00:11
Savage Vlogs
Рет қаралды 12 МЛН
ОБЯЗАТЕЛЬНО СОВЕРШАЙТЕ ДОБРО!❤❤❤
00:45