වාහනේ තහඩුවට ගහන්න epoxy ප්‍රයිමර් නැත්නම් මෙහෙම කරන්න-

  Рет қаралды 22,720

Shalitha Auto Painting

Shalitha Auto Painting

Күн бұрын

Пікірлер: 75
@maleeshasachith2718
@maleeshasachith2718 Жыл бұрын
Ayye ,prayimar,filar,solid,metlik,pal,kandy, metika kalavankarana samanya anupathaya kiyala dennako vidiyi ekakin . Plz 🙏🙏
@ShalithaAutoPainting
@ShalithaAutoPainting Жыл бұрын
මේ වීඩියෝ එක බලන්න👉kzbin.info/www/bejne/mp3Ie4ykfNJjjJI
@pathumnanayakkara2577
@pathumnanayakkara2577 8 ай бұрын
bike tank ekakata aiye thahaduwatama sudda karala nc primer sampurnayenma gahala poti addoth awlda?
@ShalithaAutoPainting
@ShalithaAutoPainting 8 ай бұрын
180 wage kolayakon thaduwa hodata kapanna.ita passe primer eka gahanna.coat dekak withara gahanna.ita passe dwasakma welenna thiyanna(auwata danna epa)ita passe 180 kolen tikak ruff wenna kapala(thahaduwa mathu wenakn kapanna epa) poti daganna(nc poti nathuwa cataloy danna balanna)
@vishwatharaka6100
@vishwatharaka6100 Жыл бұрын
Mama bike eke frame eka thahaduwatama kapala "Zink Phosphate" primer ekak gahuwa rust wena eka nawtthanna. ekata udin 2K filler ekak gahuwata kamak nadda? Natthan zink phosphate paint eka aye kapala 2K filler eka gahnna oneda?
@ShalithaAutoPainting
@ShalithaAutoPainting Жыл бұрын
Ow ඔයා හරි.ඊට උඩින් 2k filler karanna,ලාවට කොලෙන් කපලා 2k filler karanna
@vishwatharaka6100
@vishwatharaka6100 Жыл бұрын
@@ShalithaAutoPainting Thank you so much brother!
@chinthakachinthaka2453
@chinthakachinthaka2453 Жыл бұрын
විල් එකකට ගහන්න හොද රතු පාටක් කියන්නකෝ
@amithsamantha7300
@amithsamantha7300 Жыл бұрын
Machan nc primer wala corrosion-resistant adu nisa thaduwata loku arakshawak lebenne ne.
@ShalithaAutoPainting
@ShalithaAutoPainting Жыл бұрын
ඔව්.epoxy primer හොයාගන්න බැරිමනම් විතරක් nc primer use කරන්න කියලා කිව්වෙ මම.(anti corrosion nc primer තියෙනවා)
@lahirualwis4771
@lahirualwis4771 Жыл бұрын
Nc black primer eka gana oyage adahasa mokadda?
@ShalithaAutoPainting
@ShalithaAutoPainting Жыл бұрын
black එකෙයි brown එකෙයි පාට විතරයි වෙනස් වෙන්නේ.මම ප්‍රයිමර් ගැන වීඩියෝ එකක් දාලා තියෙනවා ඒක බලන්න
@dilanmadunil2899
@dilanmadunil2899 2 жыл бұрын
Super…
@ShalithaAutoPainting
@ShalithaAutoPainting 2 жыл бұрын
Thank you brother♥️💯
@bigushangayantha7713
@bigushangayantha7713 Жыл бұрын
Epoxy primer plastika ekata gehuwata kamak nedda
@ShalithaAutoPainting
@ShalithaAutoPainting Жыл бұрын
කමක් නෑ.ප්ලාස්ටික් වලට ගහන්නත් පුලුවන් ඕනෙනම්
@bikehero711
@bikehero711 2 жыл бұрын
Super 👍👍
@ShalithaAutoPainting
@ShalithaAutoPainting 2 жыл бұрын
බොහොම ස්තුතියි ♥️
@niroshamilan8073
@niroshamilan8073 Жыл бұрын
Epoxy primer eka sand karanna one ndda 2k putty danna kalin...oya nc primer eka kiye kolenda kapanna one
@ShalithaAutoPainting
@ShalithaAutoPainting Жыл бұрын
2k putty(කැටලොයි) දාන්න කලින් අනිවාරෙන් වැලිකොලෙන් කපන්න ඕනෙ.80-180 අතර වැලිකොලයකින් කපන්න
@NishanthaLakshman-l3l
@NishanthaLakshman-l3l 11 ай бұрын
Wheel akak paint karaganna 2k solid witarak hodaida
@ShalithaAutoPainting
@ShalithaAutoPainting 11 ай бұрын
Hodai aulak ne
@dilharaautopaint9347
@dilharaautopaint9347 Жыл бұрын
Jaya ♥️
@ShalithaAutoPainting
@ShalithaAutoPainting Жыл бұрын
Thank you ♥️🍻
@YasanthaKumara-u3b
@YasanthaKumara-u3b 25 күн бұрын
ත්‍ර්විල් එකෙ තහඩුවට 2k ෆඊමර් එකද.
@asangamendis6105
@asangamendis6105 5 ай бұрын
ගෙට්ටුවල ගැල්වනයිස් බට තින්ත ගැලවෙනවා ඒකට කොහොමද තින්ත ගාන්න පෙර කරන්න අවශ්‍ය පියවර හොඳට තින්ත අළලා සිටිමට 🤔
@ShalithaAutoPainting
@ShalithaAutoPainting 5 ай бұрын
@@asangamendis6105 වැලිකොලෙන් කපලා ගැල්වනයි බට වලට ගහන්න එන එට්ච් ප්‍රයිමර් එකක් හරි ,QD primer එකක් හරි, එහෙමත් නැත්නම් 2k filler එකක් ගහලා ඒකත් වැලිකොලෙන් ටිකක් කපලා පේන්ට් කරන්න
@asangamendis6105
@asangamendis6105 5 ай бұрын
@@ShalithaAutoPainting වැලි කොලයේ නොම්මරය ????🤔
@DilshanSampath-tc8xe
@DilshanSampath-tc8xe 3 ай бұрын
එන්සී ප්‍රයිමර් එක උඩින් මෙටල් ෆිලර් ඇප්ලයි කර ගත්තාම කාලයක් යනකොට ගැලවෙනවද .
@ShalithaAutoPainting
@ShalithaAutoPainting 3 ай бұрын
@@DilshanSampath-tc8xe නෑ.මෙටල් ෆිලර් එක වැලිකොලෙන් ටිකක් කපලා දාගන්න.එතකොට එහෙම වෙන්නෙ නෑ
@NuwanRathnasekara
@NuwanRathnasekara Ай бұрын
Mona primary gahuwath panel Eka metal filler danna on than thahduwata suddakarala filler Eka danna on.podi podi ewata onna.mokada m filler Eka vitharai thahduwata hodin bandanay Karagana.sampurnayanma panel ekata m filler Dana wenawanam m filler palamuwa dana.ema Nathan filler Eka ganakama wadi wena w Ena n primar ekata udin galawena Hari pupuranna balanawa.
@DilshanSampath-tc8xe
@DilshanSampath-tc8xe Ай бұрын
👍
@palithajayawardena7336
@palithajayawardena7336 Жыл бұрын
මල්ලි ඩොල්ෆින් වෑන් එකක් ප්ලේන්ට් කරන්න එස්ප්‍රේ ප්ලේන්ට් කොපමණ යාවිද සාමාන්‍යයෙන්
@ShalithaAutoPainting
@ShalithaAutoPainting Жыл бұрын
2k පේන්ට් කරොත් ලීටර් 3-4 වගේ යයි.1k පේන්ට් ගහලා ලැකර් කරනවානම් පේන්ට් එක සහ ලැකර් ලීටර් 3-4 වගේ යයි
@danushkadilshn5119
@danushkadilshn5119 2 жыл бұрын
අයියෙ සම්පුර්ණ ත්‍රිවිල් එකක් පේන්ට් කරන විදිහ video එකක් දාන්ඩ පුළුවන් ද පියවරෙන් පියවර පේන්ට් එක කරන විදිහ . කැට්ලොයි පෝටි ෆිලර් භාවිතා කරන පිළිවෙළ පුළුවන් nm පොඩි video එකක් හරි දාන්ඩකෝ
@ShalithaAutoPainting
@ShalithaAutoPainting 2 жыл бұрын
මගෙ චැනල් එකේ දාලා තියෙනවා ත්‍රීවීලර් එකක් පේන්ට් කරපු එකක්.ගිහින් බලන්න.21 නම්බර් කොල පාට එකක්
@danushkadilshn5119
@danushkadilshn5119 2 жыл бұрын
@@ShalithaAutoPainting hari ayye thanks
@kavishannimesha4264
@kavishannimesha4264 Жыл бұрын
විල් එකක ෆිලි ටික හදන විදිය කියලා දෙන්නකො .මෙ විඩියො වලින් ගොඩක් දෙවල් ඉගන ගත්තා
@ShalithaAutoPainting
@ShalithaAutoPainting Жыл бұрын
පොටි හැන වීඩියෝ එකක් තියෙනවා මගෙ චැනල් එකේ video වලට ගිහින් බලන්න ඒකෙ මම දාලා තියෙනවා ඉරි ටික හදාගන්න හැටි❤
@prabhathchathuranga6144
@prabhathchathuranga6144 7 ай бұрын
නුගේගොඩ මිරිහානේ පිහිටි වාහන සේවා ආයතනයකට වාහන වර්ණ ගැන්වීම සදහා (painting) පුහුණු සේවකයින් අවශ්‍යයි. 078 247 0541 / 077 106 6083
@sachitec7879
@sachitec7879 2 жыл бұрын
Epoxy primer 1l kiyak wenawada
@ShalithaAutoPainting
@ShalithaAutoPainting 2 жыл бұрын
මේ දවස් වල ගනන් කොහොමද කියලා මට හරියටම කියන්න බෑ.පේන්ට් කඩවල් වල විවිධ මිල ගනන් යටතේ තියෙනවා.
@sachitec7879
@sachitec7879 2 жыл бұрын
Mn oyage okkoma video balanawa.mn gawa lancer box aekak tinawa.mn aeka paint karanna hitan inne.thintha 1l walin puluwan weida
@ShalithaAutoPainting
@ShalithaAutoPainting 2 жыл бұрын
@@sachitec7879 ලීටර් එකකින් නම් බැරි වෙයි යාලු.අඩුම එක හමාරකට වැඩිය යයි
@awishkaakalanka7751
@awishkaakalanka7751 2 жыл бұрын
😗👍🏻👍🏻
@ShalithaAutoPainting
@ShalithaAutoPainting 2 жыл бұрын
Thank you so much ♥️
@RuupaDamayanthi
@RuupaDamayanthi 3 ай бұрын
පරන පේට්න් එක ගායින්ඩර් නොකර යවන්න මෝනව ද තියෙන්නේ
@ShalithaAutoPainting
@ShalithaAutoPainting 3 ай бұрын
@@RuupaDamayanthi සන්ඩර් මැශින්, සෑන්ඩ් බ්ලාස්ටින්, හීට් ගන් රිමූවින්, පේන්ට් රිමූවින්,
@chandupaperera7605
@chandupaperera7605 Жыл бұрын
wanda epoxy primer eka hodaida?
@ShalithaAutoPainting
@ShalithaAutoPainting Жыл бұрын
Ow hodai👌
@chandupaperera7605
@chandupaperera7605 Жыл бұрын
@@ShalithaAutoPainting ❤️
@wimukthisirimanna1719
@wimukthisirimanna1719 2 жыл бұрын
Toyota ce100 එකක් ෆුල් පේන්ට් කරන්න කීයක් යයිද යාළුවා.
@ShalithaAutoPainting
@ShalithaAutoPainting 2 жыл бұрын
වාහයේ දැනට තියෙන පේන්ට් එකේ තත්වෙ දන්නෙ නැතුව ගානක් කියන්න අමාරුයි මහත්මයා
@niroshamilan8073
@niroshamilan8073 Жыл бұрын
Me video hama ekakma 3parktth wda bluw...aluthin video dnne ndda aiye aye 😪💔
@ShalithaAutoPainting
@ShalithaAutoPainting Жыл бұрын
අලුතින් වීඩියෝ ටිකක් දානවා ලගදිම..මගේ පෞද්ගලික වැඩ වගයක් නිසා මාස දෙකක් විතර වීඩියෝ එකක් හදන්න වේලාවක් තිබුනෙ නෑ.ලගදිම අලුත් වීඩියෝ එකකින් හමුවෙමු ❤
@niroshamilan8073
@niroshamilan8073 Жыл бұрын
@@ShalithaAutoPainting අපි දැක්කා පෞද්ගලික වැඩේ....anyway congratulations 🌟❤️
@ShalithaAutoPainting
@ShalithaAutoPainting Жыл бұрын
@@niroshamilan8073 😁🙈 thank you so much brother♥️
@frankarosh4857
@frankarosh4857 2 жыл бұрын
Weel eke yata thattuwata gana paint eke nama mokadda
@ShalithaAutoPainting
@ShalithaAutoPainting 2 жыл бұрын
මමනම් පාවිච්චි කරන්නේ under body coat කියලා එකක්.සමහරු marine paint(නැව් පේන්ට්) එකත් ගහනවා.
@ruk1764
@ruk1764 3 ай бұрын
ඩිමො ලොක්ක බැන්ඩ් නිව් විදියටම හදා ගන්න කියක් යයිද ප්ලෙන්ට් කරල
@nedomotors7018
@nedomotors7018 2 жыл бұрын
ඇත්තම කිව්වොත් මමත් පාවිච්ච් කරන්නෙ nc black , brown දෙක. වෙන බැරැන්ඩ් එකක්. ඔය බ්‍රැන්ඩ් එක රෙකමන්ඩ් කරන්න පුලුවන්ද? ත්‍රිවිල් බදේ ඉරි සෙට් එක තමයි කැට්ලොයි කරන්න අමාරුම. කරනවනම් ඒකත් පෙන්වන්න. කැට්ලොයි දාන වීඩියො එකත් ගෙන්න.
@ShalithaAutoPainting
@ShalithaAutoPainting 2 жыл бұрын
මම කිව්වෙ epoxy(එපොක්සි)ප්‍රයිමර් ගන්න විදියක් නැත්නම් මේ විදියටවත් කරන්න කියලා.මේ බ්‍රෑන්ඩ් එක ටිකක් හොදයි.නමුත් ඊට උඩින් මෙටල් ෆිලර්(කැටලොයි)දාවනවන්ම් විතරක් එහෙම කරනවනම් හොදයි.මොක්ද nc ප්‍රයිමර් එකක් උඩ වෙනත් පේන්ට් වර්ගයක් ආලේප කිරීම එතරම් සුදුසු නෑ.
@ShalithaAutoPainting
@ShalithaAutoPainting 2 жыл бұрын
කැටලොයි වීඩියෝ එකක් අනිවාර්යයෙන්ම ගේනවා.ඊට කලින් වැලිකොල භාවිතය ගැන වීඩියෝ එකක් ගෙනල්ල ඉන්නම් 🤗♥️
@nedomotors7018
@nedomotors7018 2 жыл бұрын
@@ShalithaAutoPainting ත්‍රිවිල් නිසා ලොකු මිලකට යන්නත් බෑ වටිනවා වීඩියො එක.. මේ පයිමර් උඩින් 1k filler එකක් මම පවිච්චි කරනව ත්‍රිවිල් වලට.
@ShalithaAutoPainting
@ShalithaAutoPainting 2 жыл бұрын
@@nedomotors7018 ඔව් මිල ගනන් වල පොඩි ප්‍රශ්නයක් තියෙනවා.කමක් නෑ ඔයාලට පහසු විදියට කරගෙන යන්න.මම ඔයාලට කියල දෙන්න හදන්නෙ auto painting වල නිවැරදි ක්‍රම සහ තියරිය මොකද්ද කියන එක.එතකොට යම්කිසි දෙයක් දැනගෙන ඔයලට වැඩ කරගෙන යන්න පුලුවන් වෙයි කියල විශ්වාසයක් තියෙනවා ♥️
@ShalithaAutoPainting
@ShalithaAutoPainting 2 жыл бұрын
**Oil primer (ඔයිල් ප්‍රයිමර්) එකනම් කොහොමත්ම පාවිච්චි කරන්න එපා**
@Tavinkh9603
@Tavinkh9603 2 жыл бұрын
ගෙදර වීල් එක ප්ලේන්ට් කරන්න දුන්නා එකෙක්ට,ඌ වීල් එක කෑවා,ප්ලේන්ට් කරල මාස 3ක් යනකොට මලකඩ ආවා 🤬.
@ShalithaAutoPainting
@ShalithaAutoPainting 2 жыл бұрын
පේන්ටින් ගැන දැනගෙන කරේ නැත්නම් එහෙම වෙනවා.ඒකයි මාත් හරි දේ කියල දෙන්න උත්සහ කරන්නේ.මගෙ චැනල් එකේ පලවෙනිම වීඩියෝ එක බලන්න ඔයාගේ වීල් එකට උනා වගේ දෙයක් තමා වෙලා තියෙන්නෙ .ගිහින් බලන්න ඒක
@mggamunuvimukthi6000
@mggamunuvimukthi6000 10 ай бұрын
Podi deyak agaganna oni number ekak dannko
@awishkaakalanka7751
@awishkaakalanka7751 Жыл бұрын
ලැකර් ප්‍රයිමර් අපි නම් ගහන්නේ අඩුවට ගන්න තියන්නේ එච්චරයි.
@ShalithaAutoPainting
@ShalithaAutoPainting Жыл бұрын
ඔව් නේද.ඔයාලගෙ බජට් එක අනුව වැඩ කරන එක අවුලක් නෑ ♥️👍
@ImalkaPathirana-kr4nc
@ImalkaPathirana-kr4nc Жыл бұрын
Mata oyage nambare ewan puluwanda
@ShalithaAutoPainting
@ShalithaAutoPainting Жыл бұрын
0702624546
VIP ACCESS
00:47
Natan por Aí
Рет қаралды 30 МЛН
My scorpion was taken away from me 😢
00:55
TyphoonFast 5
Рет қаралды 2,7 МЛН
新型フェアレディZ リアカメラ高画素化! #RZ34 #nismo #nissanz
9:22
房総サイクイング! Boso Cycling !
Рет қаралды 2,4 М.
The Art of Hand-Rebuilding a Broken Vehicle Tail Light to Its Original Shape
17:01
Amazing Skills Discover
Рет қаралды 3,1 МЛН
Mercedes E300 Full Leather Interior Repair | leathercare.com
11:57
Geist.Leathercare
Рет қаралды 6 МЛН
super paint
17:12
pjk restoration (මිනී Band)
Рет қаралды 71 М.
Amazing Wheel Restoration From Super Rusty To Mirror Chrome
10:49
Low Mileage
Рет қаралды 656 М.
Tree wheel tinkering
6:13
Leema Auto Tinker
Рет қаралды 33 М.