අනුත්තර | බුද්ධාගමේ නැති දහමේ ඇතිපරම සත්‍ය මතුවෙයි | පූජ්‍ය විමලරතන ස්වාමින් වහන්සේ | Episode 03

  Рет қаралды 22,897

YARL TV - Official

YARL TV - Official

11 ай бұрын

අනුත්තර | බුද්ධාගමේ නැති දහමේ ඇතිපරම සත්‍ය මතුවෙයි | පූජ්‍ය විමලරතන ස්වාමින් වහන්සේ | Episode 03
ලුනුගල පූරාණ රජමහාවිහාරාධිපති හා විශ්‍රාමික පරිවේණාධිපති පූජ්‍ය පණ්ඩිත සේනාපතියේ විමලරතන ස්වාමින් වහන්සේ
#yarltv #Anuththara #පූජ්‍ය_පණ්ඩිත_සේනාපතියේ_විමලරතන_ස්වාමින්_වහන්සේ
COVID-19 | Corona Virus | Stay Home Stay Safe
Watch Your Favorite Yarl TV Programmes
Subscribe to us on KZbin ➤ / yarltvofficial
Follow us on Facebook ➤ / danyarltv
Visit our Website ➤ www.dantv.lk
© Copyright 2023 ASK Media (PVT) LTD. All rights reserved.
#ASK Media Network #ASK Cable Network #Yarltv

Пікірлер: 79
@DammikaJayakodi-zd4cr
@DammikaJayakodi-zd4cr 2 ай бұрын
සුවපත් වේවා
@sumaggahewagama5014
@sumaggahewagama5014 15 күн бұрын
නිවැරදි සත්‍ය ධර්මය 🙏
@sudharma4313
@sudharma4313 11 ай бұрын
අරිහතුන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා කායික නිරෝගිබාවය ලැබේවා සියලු ලෝක සියලු සත්වයො සුවපත් වේවයි අදිෂ්ඨාන කරමි 🙏🙏🙏
@buddhiherath20
@buddhiherath20 8 ай бұрын
සැබෑ ලෙසම දර්මය අවබෝද කරගැනීමට මග පෙන්වන ඔබ වහන්සේට බොහෝ ජනයාට සැබෑ දර්මය අවබෝද කර උතුම් නිවනින් සැනසීමට ලැබේවා.
@Ranasinghe1961seetha
@Ranasinghe1961seetha 3 ай бұрын
Oba wahanseta deerga aausha adishtana karami
@indraekanayake8811
@indraekanayake8811 11 ай бұрын
🙏🙏🙏💐🙏🙏 බලාපොරොත්තු වෙන් සිටියෙ. සාදු සාදු සාදු.🪔
@menikwelagedara1934
@menikwelagedara1934 6 ай бұрын
🙏🙏🙏 ඔබ වහන්සේට කායික මානසික සුවපත් භාවය අධිෂ්ඨානය කරමි💐💐💐💐💐💐💐💐🙏🙏🙏
@kandydharmaratne9954
@kandydharmaratne9954 10 ай бұрын
සුවාමින් වහන්ස ඔබවහන්සේගේ දේශනාව ඉතාමත් නිවැරදියි මම මිට පෙර මේ‍ දහම අසා ඇත ඒ මිමනපලානේ සුවාමින් වහාන්සේගෙන් ඒඇහුවේ‍ත් KZbin එකේන් මිහිරිගම එතන මෙවැනි දහාම කියාදෙන භාවනා මද්ඨ්‍යස්තානයක් තියේනවා 🙏🏽🙏🏽🙏🏽
@anildammika1736
@anildammika1736 10 ай бұрын
සතර අපායෙන් ගලවා සුතවත් ආර්‍යය ශ්‍රාවකයෙක් ලෙස මේ ⁣සිත පිරිසිදු කරගන්න මාර්ග උපදේශකත්වයක් ලබාදුන් උතුම් ආර්‍යය රත්නයට ගෞරවය හා ප්‍රනාමය හා උන්වහන්සේගේ මේ ප්‍රයත්නය සාර්ථකව කර බොහෝ පිරිස සත්‍ය මගට යොමු කරලන්න කායික මෙන්ම ශාරීරික හා මනා සුවය උන්වහන්සේට නිබදවම ලැබේවා මේ සොබාවිකත්වයෙන් උන් වහන්සේට සැනුසුම සැපතමට හේතුවක් වේවායි අධිෂ්ඨානය කරමු !!!
@sunethradissanayaka4767
@sunethradissanayaka4767 7 ай бұрын
දීර්ඝයු වෙිවා සුවපත් වෙිවා 🙏🙏🙏🙏🙏
@dayawansaratnayaka2206
@dayawansaratnayaka2206 11 ай бұрын
සිරි සද්ධර්මය සැමට අවබෝධවී ඒ අයට නිවන් මග හෙළිවේවා. ආර්යයන් වහන්සේටදීර්ඝායු වේවා.
@thamaraheenkenda384
@thamaraheenkenda384 9 ай бұрын
Ariyawatun wahanseta nirogi wewa suwapath wewa...!!!
@prabathrathnamalala7552
@prabathrathnamalala7552 11 ай бұрын
අරියන් වහන්සේට මාගෙ සිරස වන්දනය වෙවා
@gunapalaweerasinghe6140
@gunapalaweerasinghe6140 5 ай бұрын
ඔබ වහන්සේට දීර්ඝායුෂ
@mavgunasekara78
@mavgunasekara78 11 ай бұрын
ඉතාමත් පැහැදිලි බුද්ධ ධර්මය දේශනා කිරීම ක්. ඔබ වහන්සේට දීර්ඝ ආයුෂ වේවා!!!! බණ අසමු. බහ නොඅසමු.
@lenikawickramaarachchi8981
@lenikawickramaarachchi8981 6 ай бұрын
Theruwan saranae ape hamuduruwane niduk nirogi suwa dergausha lebewa saadu saadu saadu
@uyanwatthadissanayake7625
@uyanwatthadissanayake7625 10 ай бұрын
ඉතාමත්ම පැහැදිලියි ආගම ගැන කලකිරිල හිටියෙ දහම විකෘති බව දැනුනා එහෙන් දැන් තමයි හරියටම වෙනස දැක්කෙ.ඔබ වහන්සේ ට දිිර්ඝායු ලැබේවා!!!
@dilukumari5675
@dilukumari5675 11 ай бұрын
Oba wahanseeta niduk nirogi bawaya labeewaa. Deergaausa labewaa!!suwapath wewaaa!!! Sadu sadu sadu 🙏🙏🙏
@RamyaRanathunga
@RamyaRanathunga 11 ай бұрын
පුබ්බේ අනනුස්සුතේසු දම්මේසු.ආර්‍යන්වහන්සේට දීර්ගායු ලැබේවා .
@user-ri7op3eq7f
@user-ri7op3eq7f 8 ай бұрын
සුවපත් වෙවා🙏🙏
@chamilapiratheep6580
@chamilapiratheep6580 9 ай бұрын
🙏🙏🙏 thawa thwath desana දමන්න
@dudleyweeraratne4652
@dudleyweeraratne4652 11 ай бұрын
සුවපත් වේවා !
@user-wz4no8yn9n
@user-wz4no8yn9n 11 ай бұрын
සාදු සාදු සාදු
@manjusathya5745
@manjusathya5745 11 ай бұрын
🙏🙏🙏Nirogi wewa Suwapathweva!yahapathakma wewa! Aryanwahasa.
@nalanaimbuldeniya9256
@nalanaimbuldeniya9256 8 ай бұрын
Sadu! Sadu! Sadu! Pahadili. Oba wahanse ta waha waha niwan purnaya wewa...
@rusithdulshan2114
@rusithdulshan2114 4 ай бұрын
Suwapathwewa ariythun wahansa🙏
@TeclaPriyadharshani-yw8eh
@TeclaPriyadharshani-yw8eh 8 ай бұрын
Arihathun wahanseta mage namaskaraya wewa .
@wasithaweeraratne4839
@wasithaweeraratne4839 11 ай бұрын
සාදු සාදු සාදු 🙏☸🙏☸🙏☸
@Samagikidspreschool7896
@Samagikidspreschool7896 11 ай бұрын
Ane sadu sadu sadu🙏🙏🙏siri saddarmaya tawa tawa asewa.
@artofthenature237
@artofthenature237 3 ай бұрын
මීවනපලානේ මහානාහිමි ගෙන් පසු පැහැදිලි දහමක් ඈහුනා හාමුදුරුවනේ
@rwmmuthubanda5065
@rwmmuthubanda5065 10 ай бұрын
Oba. Wahanse. Niduk wewa. Nirogi. Wewa
@user-ur5qo6gn1i
@user-ur5qo6gn1i 9 ай бұрын
Sampath wewa
@sdmmjaya3716
@sdmmjaya3716 10 ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@artofthenature237
@artofthenature237 3 ай бұрын
මීවනපලානේ මහානාහිමි නමදිමු යක්ඛයිනේ දහමවෙනුවෙන් රටවෙනුවෙන් එක්වනැගිටපියව් දැන් ඊට නියම වේලාවයි මේ හිමියන් පවසන්නේද ඒ සිරිසද්දර්මයයි සාදු සාදු සාදු
@pushpananayakkara1081
@pushpananayakkara1081 11 ай бұрын
🙏🙏🙏
@nimsaranikini5117
@nimsaranikini5117 11 ай бұрын
🙏🙏🙏niduk nirogee dirgausa lebewa 🙏🙏🙏
@user-fs4jz8pv2l
@user-fs4jz8pv2l 8 ай бұрын
"බෝපිටියේ සදහමි පාසල" ත් අහලා අනුගමනය කර බලන්න .🙏🙏🙏
@anularajapaksa2531
@anularajapaksa2531 11 ай бұрын
Suwapath wewa Aryan wahansa🙏🙏🙏
@surecaweracoon9054
@surecaweracoon9054 10 ай бұрын
Oba.wahansetamewanminisun.mudawaganna.labeema.paramanibbana.suwayen.suwapat.wewamama.hodatama.haturaya.sattaiya.awaboda.karagatta.mamabudun.dakka.suwapat.wetwa
@dammikagunasekara4754
@dammikagunasekara4754 11 ай бұрын
Oba wahanseta niduk nirogiwa siyalu sathwayan dukin mudawalimata thawathawath sakthiya labewa
@devikathushari3735
@devikathushari3735 7 ай бұрын
🙏🙏🙏🙏
@zahrazahra6307
@zahrazahra6307 7 ай бұрын
Uba wahaseta dirga aayou lebewa
@anjalikamayomi3833
@anjalikamayomi3833 11 ай бұрын
🙏🏼🙏🏼🙏🏼🌹🌹🌹🙏🏼🙏🏼🙏🏼🙏🏼
@jayaveerajayaveera3660
@jayaveerajayaveera3660 9 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@maleeekanayake5548
@maleeekanayake5548 11 ай бұрын
🙏🙏🙏 සාධු සාධු සාධු
@arunaPathum-nt6gt
@arunaPathum-nt6gt 11 ай бұрын
Waharaka hamuduruwange margayama neda akke meka
@maleeekanayake5548
@maleeekanayake5548 11 ай бұрын
@@arunaPathum-nt6gt owow..උන් වහන්සගේ මාරගයම තමයි යක්කුත් එලෝනව
@arunaPathum-nt6gt
@arunaPathum-nt6gt 11 ай бұрын
මං වහරක හාමුදුරුවන්ගෙ බණ අහනවා මං දැකලා තියෙනවා අක්කා කමෙන්ට් දාලා තියෙනවා ඒක තමයි ශ්‍රී සද්ධර්මය .අහම්බෙන් මේ බණ එක හම්බ උනේ.ගොඩක් ස්තුතියි කමෙන්ට් කලාට
@arunaPathum-nt6gt
@arunaPathum-nt6gt 11 ай бұрын
මේකත් ශ්‍රී සද්ධර්මය ම තමයි
@user-hm7rp4wq8t
@user-hm7rp4wq8t 11 ай бұрын
Oba wahanse meerigama parama nibban ayathanayata wediye nadda. Theruwan saranai
@dilrukshijayalath877
@dilrukshijayalath877 9 ай бұрын
Dayiryaya.....
@anularajapaksa2531
@anularajapaksa2531 11 ай бұрын
Niduk nirogi deergausa labewa prama saththaya siri sathdarmaya awaboda kara siyaluma sathwayo sansara dukin mudawa parama nibbana suwayen suwapath vimata siri sathdarmaya desana kirimata diriya shakthiya labewai adistana karami
@malalagepeiris9718
@malalagepeiris9718 10 ай бұрын
Me swamin wahanse mama jiwithetama ahapu mage dakma wenas karapu wadagathma, milakala nohaki dharma desana idiripath karapu swaminwahansela kipa denagen kenek. youtube eke harima aduwen thiyanne unwahansege desana. Lankawata apu welawaka dakaganna kamathten inne. Dirgau wewa🙏🙏🙏
@gsrgs5640
@gsrgs5640 5 ай бұрын
Obathuma Bibile Kotagama Buddha Bhaawanaa Madyasthaanayata Yanna.Ethenadi Unwahanse Hamuviya Hekiyi.(A.S.Rathana Himi)
@gsrgs5640
@gsrgs5640 5 ай бұрын
Bibile Kotagama Buddha Bhaawanaa Madyasthaanayata Yanna.(A.S.Rathana Himi)
@lavanadenuwara6243
@lavanadenuwara6243 4 ай бұрын
අර්හත් වචනය වැරදි ලෙස භාවිතා නෙකරන්න. එය ධර්මයට කරන අපහාසයක් වෙි
@user-qm4wh3uv1w
@user-qm4wh3uv1w 4 ай бұрын
Oba wahansata niduk nitrogen dergausa wawa. MevanaPalana areyatun wahansaganda ma san , dasanawama meta para asa ata
@ajanthasenarathneai9522
@ajanthasenarathneai9522 10 ай бұрын
ඔබ වහන්සේට නිවැරැදි දහම දැන දැක ගන්න මඟ පෙන්වූ ඔබේ ගුරුදේවයාණන් වහන්සේ ලඟ නිවැරැදි දහම ඇති බව දැනුවත් කලා නම් තවත් වටිනාකම වැඩි වෙනවා නේද ස්වාමීන් වහන්ස.
@isururanasinghe3211
@isururanasinghe3211 10 ай бұрын
Meepalane suwamin wahanse
@isururanasinghe3211
@isururanasinghe3211 10 ай бұрын
Suwamin wahansege contact details denna puluwanda
@gsrgs5640
@gsrgs5640 5 ай бұрын
Bibile Kotagama Buddha Bhaawanaa Madyasthaanayata Yanna.(A.S.Rathana Himi)
@mavgunasekara78
@mavgunasekara78 11 ай бұрын
😢 36:02 37:35 37:36
@user-nz6yc6zp6l
@user-nz6yc6zp6l 8 ай бұрын
Suwapat.wawa.sri.sat.darmaya.ma.hat.nwan.awa.bodaya.penesama.hatu.wasana.wawa.utum.aRyan.wahansata.neduk.nerode.suyama.labawa.sAdu.sAdu.sAdu.
@kanchanamalajanaki4554
@kanchanamalajanaki4554 11 ай бұрын
Etakota mirigamath hari bawanawa neweda tiyenne ape hamuduruwane. බිබිලේ witharada hari eka tiyenne. Oba wahanse dahama gatte kagenda kiyala mathaka nedda
@gsrgs5640
@gsrgs5640 11 ай бұрын
උන්වහන්සේට ඒක අමතක වෙලා.මීරිගමදී කල දේශනාවක මේ දහම අසා දැනගත්තේ අරහතුන් වහන්සේගෙන් බව උන්වහන්සේ කියනවා.දැන් එහෙ දේශනාවලට මුන්වහන්සේ නොයන නිසා තමයි මේ කතාව කියන්නෙ!!!
@ashkeru-10
@ashkeru-10 11 ай бұрын
මීට වඩා ස්වාමීන්වහන්සේට අසුනෙන් නැගිටලා වදින්න මුලින්ම. ආදර්ශයක් දෙන්න .
@vethumgamage8844
@vethumgamage8844 11 ай бұрын
@ashekeru-10 Ehenan obathumama gihin wandala enna
@vethumgamage8844
@vethumgamage8844 11 ай бұрын
නැගිටලා වඳින්න බෑ මොකද මයික් එක සෙට් කරලා තියෙන නිසා. එහෙම නැතිව ආර්යන්වහන්සේ ට හෝ දහමට අගෞරවය කට නොවන බව වටහා. ගන්න.
@isururanasinghe3211
@isururanasinghe3211 10 ай бұрын
@@vethumgamage8844 Un wahanse contact karaganna puluwanda..
@BhanteSumanasiri
@BhanteSumanasiri Ай бұрын
මොන බන ද අප්පා... කොහෙද මෙහෙම තියෙන්නේ. හිතට එන එන එක කියවනවා...
@user-zc2zh3ch1t
@user-zc2zh3ch1t Ай бұрын
දන්න දේ තමයි...දහම සත්‍යයක්
@rasikasampath1793
@rasikasampath1793 10 ай бұрын
සුවපත් වේවා
@user-of3pb2fq7d
@user-of3pb2fq7d 6 ай бұрын
සුවපත් වේවා
@rasikasampath1793
@rasikasampath1793 11 ай бұрын
සුවපත් වේවා
@chandaniimaduwa9076
@chandaniimaduwa9076 11 ай бұрын
සුවපත් වේවා
@vajirawanniarachchi4064
@vajirawanniarachchi4064 10 ай бұрын
🙏🙏🙏🙏🙏🙏suwapath wewa.
@user-zb5tu5um1r
@user-zb5tu5um1r 2 ай бұрын
දිර්ගආයු අර්ය්‍යන් වහන්ස සුවපත්වෙිිවා.🙏🙏🙏🙏🙏🙏
Looks realistic #tiktok
00:22
Анастасия Тарасова
Рет қаралды 95 МЛН
ОСКАР vs БАДАБУМЧИК БОЙ!  УВЕЗЛИ на СКОРОЙ!
13:45
Бадабумчик
Рет қаралды 4,5 МЛН
කොටගම හාමුදුරුවෝ
57:54
Lion CPK
Рет қаралды 2,2 М.
Looks realistic #tiktok
00:22
Анастасия Тарасова
Рет қаралды 95 МЛН