KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Pongalo Pongal (பொங்கலோ பொங்கல்) | Kandappu Jayaroopan | Deweni Inima Season 2 Teledrama Song
3:21
বন্ধুর লাইগা কান্দে | Emon Aslam | SK Alam | Official Music Video | New Song 2025
5:21
СПОРИМ ТЫ НЕ ЗНАЕШЬ ТРИ ЖИВОТНЫХ НА БУКВУ С #shortsvideo
0:37
УНО Реверс в Амонг Ас : игра на выбывание
0:19
Ful Video ☝🏻☝🏻☝🏻
1:01
Who is More Stupid? #tiktok #sigmagirl #funny
0:27
Raween Kanishka - Aradhana Oya Dasin Epa | Deweni Inima Season 2 Teledrama Song | eTunes
Рет қаралды 302,618
Facebook
Twitter
Жүктеу
1
Жазылу 1,1 МЛН
eTunes
Күн бұрын
Пікірлер: 349
@yashodyasathsarani984
7 ай бұрын
විනාඩි කිහිපයක් හිත නිවන භාවනාවකට සමවැදුනා වගේ🥺❤️ අනේ රවීන් අයියා ඔයාට තියෙන්නේ හිතක් නිවන්න පුලුවන් කටහඬක්. හදවතේ ගායකයා හැමදාමත් ඔයා විතරමයි අයියේ.🥺😭❤️ ඒ වචන වල ලස්සන.අනුහස් සමාදි සීන්ස් ටිකත් ලස්සනට මැච් කරලා තියෙනවා සින්දුවත් එක්ක.❤️
@milokapaligora8414
7 ай бұрын
🌟කටහඩ 100 % 🌟දක්ෂතාව 100% 🌟උත්සාහය 100% 🌟නිහතමානීකම 100%
@PrabathRangana-vq4jt
7 ай бұрын
4:05 4:05
@niroshoniranavira4002
7 ай бұрын
❤❤❤❤❤❤
@gihansenarathna3530
2 ай бұрын
ඒ වගේම වාසනා ගුණය
@ksckumarasena
2 ай бұрын
රවීන් 1000%
@amilaruwan00
7 ай бұрын
බොහොම ස්තූතියි ගීතයේ පද රචකයා හැටියට මාව මතක් කළ සියලු දෙනාට❤️
@buddhiniwalakuluarachchi8281
7 ай бұрын
❤
@anandarohithkulatunga7853
7 ай бұрын
සුපිරි සුපිරි ❤❤❤❤
@mtnmtn67968
7 ай бұрын
සරල නමුත් සුන්දර ආදරණීය පද වැලක් 😊💯👌❤❤👍
@chandrikagamage901
7 ай бұрын
රවීන්ගේ මිහිරි හඩට මේ ගීතය ගොඩාක් ගැළපෙනවා .රවීන්ට මේ ගීතය දුන් ඔබතුමාට ගොඩාක් ස්තුතියි 🙏❤❤
@Udaya780
7 ай бұрын
❤❤❤❤
@LakshithaLakshitha-t8i
7 ай бұрын
දෙවෙනි ඉනිම මුල් කාලෙ ඉදන්ම සුපිරි songs ටිකක් දුන්නා. රවීන් කනිෂ්ක , කේශාන් ශශීන්ද්‍ර දෙන්නම සුපිරි songs ටිකක් දෙවෙනි ඉනිමෙ කිව්වෙ❤❤❤
@ViKa_SwaLaksh
7 ай бұрын
අනේ අයියේ ඒ හඬ 🥹 හිත නිවන හඬක් ඔයාට තියෙන්නේ❤ හදවතේ ගායකයා raween kanishka ❤
@Abhishek_silva
7 ай бұрын
Thama songs eka dlth nh
@SanduniAhinsa
7 ай бұрын
❤❤😢
@karunarathnaco.karunarathn940
7 ай бұрын
🎉🎉🎉🎉
@karunarathnaco.karunarathn940
7 ай бұрын
🎉🎉🎉🎉
@SumindaKalubowila
6 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@mayukapankajani6116
7 ай бұрын
හැමදාමත් වගේ කටහඩ භාවනාවක්ම තමයි. කටහඩට ගැලපෙන්නම සින්දුවත් ලස්සනට ලියලා. රවීන් කනිශ්ක කියන්නෙ හිත නිවන Brand එකක්. මොන work stress එකක හිටියත් රවීන් අයියගේ මොනම සින්දුවක් ඇහුවත් හිත නිවෙනවා. සින්දුවකින් හිතක් නිවන්න පුලුවන් අද කාලේ ඉන්න නිහතමානී නියම ගායකයෙක්.
@SethraniSilva
3 ай бұрын
ඇත්තටම හොඳ චරිතයක් හැම දේකටම සාදාරනයක් ඉටුකරනවා නිහතමානිකම ඒ වගේමයි දිගටම ඔහොම හිටියොත් හැම අවුරුද්දෙම හොඳම නළුව හොඳම ගායකය හොඳ ප්‍රතිචාර ප්‍රේක්ෂක ජනතාවගේ ආදරය ලැබේවි නොඅඩුවම බුදු සරනයි❤️❤️❤️
@kumara1970
7 ай бұрын
මම මේ සින්දුව දැනට 5 ස් වතාවක් බැලුව ඒ වගේම අනුහස් සමාධිව එක්කගෙන එන කොටස හරිම ආදරණීයයි. හිත නිවන භාවනාවක් වගේ හරිම ලස්සනයි කවදාවත් රවීන් කනිෂ්කගේ සින්දුවක් මෙහෙම හිතට වැදිලා නෑ
@yourchoiceway
7 ай бұрын
හිත ගිය කොටස සංසාරේ මුණගැහිලා පුරුදුයි වගේ මං ගාව නවතින්න එන්නද හිතේ නැවතිලා බැලුවාම හැමදේම හිතුවාම මනමාල සිතුවිලි පවා දැන් ඉන්නේ මට රව රවා 😍
@movindissanayaka4261
5 ай бұрын
Aniwa❤❤❤😊😊 I love that part too
@AGSCK
7 ай бұрын
හිත මොහොතකට දැහැන් ගත වුනා වගේ.. පද රචනය, මෙලඩි එක වගේම රවීන් අයියගෙ ගායනයත් සමග එතෙක් මෙතෙක් දෙවෙනි ඉනිම තුලින් බිහිවුනු අති විශිෂ්ඨතම නිර්මාණයක් කිව්වොත් මං නිවැරදියි❤️🥺
@niroshaariyarathna1973
7 ай бұрын
ඇගට දැනෙන සින්දු ඕනැ තරම් හැදෙන කාලෙක මේවගේ හදවතට දැනෙන සින්දුවක් ඇහුනම හරි සැනසිල්ලක් දැනෙනවා..ඇගට නැතිව හිතට දැනෙන්න ගයන ගායකයො අතලොස්සක් අතරෙ රවීන් තමයි ඉහළින්ම ඉන්නෙ.ඒ හඩේ තියනවා මොකක්දෝ වශියක් ආයෙ ආයෙම අහන්න හිතවන.දවසම උනත් අහන් ඉන්න හිතෙන එපානොවී.lyrics melody voice හොදට ගැලපිලා තියෙනව.සුබ පැතුම්.
@amilaruwan00
7 ай бұрын
බොහොම ස්තූතියි පද රචනයත් අගය කළාට❤
@thanujajanika271
7 ай бұрын
A beautiful comment. 100% true ❤️🔥
@mtnmtn67968
7 ай бұрын
👍💯👌❤
@AnuLanka-c6x
7 ай бұрын
මාර කට හඬක් මල්ලි ඔබට තියෙන්නේ ..වාසනා වේවා .ජය වේවා ...බුදු සරණ වේවා !!!
@thuthinisoysa-jy4wc
7 ай бұрын
අනේ එ් voice එක කී වතාවක් අැහුවද මං හරිම ලස්සනයි හිත නිවනවා අපේ.සමාධිත් හරිම ලස්සනයි හැමෝම ලස්සනයි...❤❤
@AGSCK
7 ай бұрын
මේ සින්දුව නම් පිස්සුවක් අනේ.. අනුමාධි ❤ගොඩාක් ලස්සනම couple එකක්..🎉❤
@bergiep1
7 ай бұрын
අම්මේ මේකෙ ලස්සන කියන්න වචන නෑ... තනිකරම ඇබ්බැහියක්... කී පාරක් ඇහුවද මන්දා... රවීන්ගෙ හඩ, ඒ වචන වලට දෙන හැගීම්, ලස්සන expressions, තත්සරනිගෙ බැල්ම නියමම නියමයි. Weldone RK, my favourite.
@සාදික්කා
6 ай бұрын
රවීන් ඔයාගෙ කට හඩින් බුදු සමිදුන්ගේ ගුණ වැයුමක් අහන්න ඕනෑ ..... තෙරුවන් සරණයි ...!!!
@damithaganepola2260
7 ай бұрын
පද රචනය හැගුමන් බරයි. ආස හිතේ. ගැයුම්ත් එයටම හරි යන හැගීම් බරිත, කට හඩ, දැකපු අහපු ලස්සනම.
@amilaruwan00
7 ай бұрын
බොහොම ස්තූතියි මගේ වචන වලට මේ දෙන වටිනාකමට❤
@hirunihiru3421
7 ай бұрын
ඔයාගෙ කටහඩනම් හරිම ලස්සනයි අයියෙ 😊❤🥰🥰ඉදිරි වැඩ කටයුතුත් හොදින් කරගෙන හොදින් ඉන්න බුදුසරණයි ❤❤❤
@nimalivindya2501
7 ай бұрын
මෑතකදී අහපු ලස්සනම සිංදුවක් 👌💜️ පද වැල්, මියුසික් , ඒ කට හඩ කියන්න වචන නෑ...👌👌ඒවටම සෙට් වෙන සමාදිගෙ ඇක්ටින් සුපිරි අනේ 🤗🤘 මාරම ලස්සනයි 🥰💛💪 තෙරුවන් සරණයි හැමෝටම !!! 🙏🙏🙏
@kaviduthenn4435
7 ай бұрын
මේ සිංදුවනම් පට්ට එ කටහඩ මාරම ලස්සනයි .අපිට මෙහෙම fell එකක් දැනෙනවානම් එයාලා එතන ඉදන් live කොහොම felling එකක් දැනෙනවා💟 ඇතිද❤❤❤❤❤❤
@thanujajanika271
7 ай бұрын
රවීන් අර විදියෙ ලස්සනට මේ සින්දුව කියද්දි එතන හිටපු හැමෝම වශී නොවුනනම් ඒක මහ පුදුමයක් 😍🥰😭❤️
@ajjj772
7 ай бұрын
අනේ පුතේ ඔයාගේ කටහඬ හරිම ලස්සනයි. මෙවැනි ගීත වලට වීඩියෝ ඕන්නෑ නිකන් සින්දුව ප්‍රසිද්ධ වෙනවා
@nirmalamallawaarachchi7058
7 ай бұрын
හරිම ලස්සනයි. දැහැන් ගතවන්න පුලුවනි හරිම ලස්සනයි.
@mtnmtn67968
7 ай бұрын
මේ ගීතය හිතට සමීප හිත සනසවන එක්තරා අපූරු මැජික් එකක් වගේ....හරිම සරල හැබැයි ලස්සන පදවැලක්...ඒ වගේම මොකක්දෝ අමුතුම රහක් ගැබ් වෙච්ච සංගීතය...ඒ හැමදේටම නොඅඩුව මුසු වූ රවීන් අයියගෙ ආදරණීය හඬ මවන මිහිර අතිඉස්තරම් 😍👌🔥🔥💯❤ කොච්චර ඇහුවත් එපා නොවන සුන්දර ආදරණීය ගීතයක් 👌🔥🔥 ❤❤
@anandaprama
7 ай бұрын
රවීන් ඉතින් වැඩක් කරොත් සුපිරියක්ම තමා හැමදාම අහන්න පුලුවන් ලස්සන song එකක් ❤❤❤❤❤❤❤❤❤
@shashinihansani4563
7 ай бұрын
Lyrics ✍️ ආරාධනා..ඔය දෑසින් එපා.. ආරාධනා.. ඔය දෑසින් එපා.. හිත නිවන කවිකාර සිතුවිලි ගෙනා.. හිතවන්තියේ කදුලු බර වැඩි නිසා.. ආරාධනා ඔය දෑසින් එපා.. සංසාරෙ මුන ගැහීලා පුරුදුයි වගේ මං ගාව නවතින්න ඉන්නද හිතේ නැවතීල බැලුවාම හැමදේම හිතුවාම මනමාල සිතුවිලි පවා.. දැන් ඉන්නෙ මට රව රවා.. සඳපාන වැසි දාට ගිලිහී යතී.. සදසාවි දැකගන්න වත් ඉඩ නැතී.. සැගවීලා ගිය මතක හිරවීලා එක හිතක.. මනමාල සිතුවිලි පවා.. දැන් ඉන්නෙ මට රව රවා.. ආරාධනා ඔය දෑසින් එපා...// ❤🎶❤
@amilaruwan00
7 ай бұрын
මං ගාව නවතින්න එන්නද හිතේ කියලා වෙනස් වෙන්න ඕන
@Skol7856
7 ай бұрын
@@amilaruwan00සුන්දරම පද වැලක්. දෙවනි verse එකෙන් කියන්නෙ අනුහස්ගෙ අතීතය ගැනද? 'හිරවීලා එක හිතක' කියන්නෙ ඒකද? ඔබේ ගී පද වල මම දකින විශේෂත්වය තමයි, අර්තයන් එකකට වඩා තිබීම. රස විදින කෙනාට කැමති අයුරකින් හිතා ගන්න පුලුවන්.
@JagathRohana-d8l
7 ай бұрын
අනේ අයියා හරිම ලස්සනයි අනේ ඔය කටහඩ හිත නිවනවා ❤❤❤
@thanujajanika271
7 ай бұрын
ඒ පද වැල , සංගීතය , රවීන්ගෙ හඩ , රවීන්ගෙ රුව , ඇගට නොදැනෙන ලෙස කරන රගපෑම , තත්සරණිගෙ රුව , රගපෑම හැමදේකින්ම වැඩි අගයක් එකතු වුනු මේ හරි අපූරු නිර්මාණය අහන්න දකින්න අපි පින් කරලා තියෙනවා 🥰❤️
@mtnmtn67968
7 ай бұрын
අනිවාර්යයෙන්ම 👍💯👌❤🔥🔥
@mithilarandika1993
4 ай бұрын
"ඇගට නොදැනෙන ලෙස කරන රඟපෑම" 🖤
@amalinidabare4133
7 ай бұрын
පද රචනය, හඩ ගැයුම තාලය මිහිරියක්. අනුහස් සමාධි දෙන්නාටම 😘😘
@ShaniJay-o7v
5 ай бұрын
රවීන් අයියේ ඔයාගෙ කටහඬ කොයි තරම් ලස්සනද..❤ ඔයාට මේ ලැබුණු කටහඬ පරිස්සම් කරගෙන හැමදාම ලස්සන ගමනක් යන්න සියලු දෙවිවරුන් ගෙ බුදුන්ගේ ආශිර්වාදය ලැබෙන්න කියලා මම සුබ පතනවා..😊😊 ( මම දිනු ලක්ෂානි)
@kusumlive9979
7 ай бұрын
මම..මෙි..සිංඋුව..දහවතාවකට..වැඩිය..ඇහුවා..හරිම..ලස්සනයි
@s.p.nkumari5360
7 ай бұрын
Oyata godaaak thank කරනවා ලස්සන song ekak දුන්නට කාලෙකින් me වගේ සතුටින් song එකක් අහන්න ලැබුණේ.
@ChaminiRajapaksha-cr1bg
7 ай бұрын
නියමයි අනුහස්.... ආයෙමත් මුලටම ගියා වගේ සමල්කට කියපු සිංදුව වගේමයි. අනුහස් සමාධ් ❤❤❤❤❤❤
@PN1486
7 ай бұрын
Trending✨️ හිත නිවන කවිකාර සිතුවිලි ගෙනා.. හිතවන්තියේ කඳුළු බර වැඩි නිසා.. ආරාධනා.. ඔය දෑසින් එපා..🥺♥️
@SujeewakalumJayasoriya
4 ай бұрын
මල්ලි කට හඩ ලස්සනයි ගොඩාක් ආදරේයි පරිස්සමට වැඩ ටික කරගන්න🥰❤
@danushikaweerasekara
5 ай бұрын
ඇත්තමයි ලස්සනයි හදවතටම දැනුනා
@HenriHarusan
2 ай бұрын
Love❤ love ❤❤❤
@dayaranidealwis251
7 ай бұрын
රවීන් ගෙ ගායනය මට දැනෙන්නෙ ……..ඉතා හෙමින් ගලා බහින ලස්සන සිසිල් දියඇල්ලක් වගේ…….මුලු ගතත් සිතත් සනසන හැ ටි පුදුමයි. ….ආදාරෙයි පුතුට….ගොඩාක් ආදරෙයි….❤❤❤❤❤
@jayanthiginige7216
4 ай бұрын
Nice song from you Raween son
@kusumlive9979
7 ай бұрын
සුපිරියි...සිංඋුව
@indranijayasingha8541
7 ай бұрын
E...හඬ Setha.Nevana Bavanavak .. Marama ලස්සනයි Raween Gayanaya ❤ රංගනය ❤Hamadetama .Marama Dakshayak 👍 Nehathamane Wasanavantha Dakshayak 👍 💖💖🌹🌹
@shanimadhu4027
7 ай бұрын
එ කටහඬ පිස්සුවක් භාවනාවක් වගේ ❤ මොහොතකට ලෝකූ සැහැල්ලුවක් දැනුනා එ සිංදුව අහනකොට thank you soo much ❤❤ මොන තරම් වෙලා හරි අහගෙන ඉන්න පුළුවන් ඉක්මනට ඉවර වෙන නිසා මතක නැ කී පාරක් ඇහැව්වද කියලා song eka 😊❤❤❤❤❤
@limashasewwandi3840
7 ай бұрын
Wow 🥺 Beautiful voice ❤️ Raween Aiya 😍 අනුහස් ❤ සමාධි ❤ ගොඩක් ලස්සනයි 😍
@KrishaniUdarika
7 ай бұрын
ඒ සිංදුවනම් මාරම ලස්සනයි ....ගොඩක්ම ඒ කට හඬ නිසා .... ලස්සනම ලස්සනයි....
@amaliudayangani7317
7 ай бұрын
කී පාරක් නම් ඇහුවද මන්දා ඒක මාරම ලස්සනයි
@Janithachamodaya5053
7 ай бұрын
❤Magical voice & Raween kanishka is my favourite heart singer "1M" deserves love, i like very much song❤
@niroshoniranavira4002
7 ай бұрын
ලස්සනායි ඉත ටිකක්ට නිවුනා එ තරමි ලස්සනායි කටහාඩ අනුහාස් සාමාධි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@mallikaadikari6809
7 ай бұрын
හරිම ලස්සනයි පුතා. වෙනදාටත් වඩා පුතාගෙ කටහඩේ මිහිරක් දැනුන.
@isurinibaravinda4688
7 ай бұрын
One of the sweetest song in Dewani Inima Soap Opera Teledrama. RK soulful voice and singing. , Great lyrics. Anuhas and Samadhi ' s visuals ❤❤.
@dhananjayaproducts3404
6 ай бұрын
මම පුතේ දැනට මෙි ගිතය 15 වතාවක් අහලා තියනවා එත් හිතට මදිවගේ
@IsankaGodakubura
7 ай бұрын
ලස්සනම දවසක් එදා ❤️ආදරෙයි අනා ඔයාලට හැමදාම 💞❤️♥️පිස්සු හැදෙනවා ඒ කොටසට 💞☺️❤️♥️
@nilanthigunathilaka9081
7 ай бұрын
රවීන් පුතා ❤අමිල පුතා ❤ කටහඩට මැච් වෙන්නම ❤දෙන්නටම බුදු සරනයි කියන්න ලියන්න ශක්තිය ලැබේවා තෙරැවන් සරනයි ❤
@amilaruwan00
7 ай бұрын
බොහොම ස්තූතියි ...ඒ අගය කිරීම ලොකු ශක්තියක්
@upulpriyantha726
Ай бұрын
Supri ❤❤❤
@BeenaAyesha
2 ай бұрын
Beautiful song...
@ChamuPerera-zi4wn
7 ай бұрын
ඒ කටහඬ නම් භාවනාවක් ❤❤❤❤❤
@devikaliyanage8489
6 ай бұрын
Great musicianship, Raween. You play with confidence and have a really good vocal tone. Your control on the high notes is impressive, and overall, it was an excellent performance. The song was very lively and engaging.
@dis2442
7 ай бұрын
හරිම ලස්සනට කියනවා පුතා budusaranai ❤❤❤❤❤
@MadaraRanawaka
6 ай бұрын
සින්දුව, වචන හරිම 😍 සමාදි හරිම ලස්සනයි, අනුහස්ටම ගැලපුන කෙනා. 😍
@dhanushkiweerasigha2855
7 ай бұрын
හරිම ලස්සනයි...❤️
@upulpriyantha726
Ай бұрын
Super voice ❤❤❤❤ amathaka nowena song
@ThathsiluManamperi
7 ай бұрын
හරිම ලස්සනයි සිංදුව මමත් බලනවා tv දෙරණ
@JayashaniSilva
7 ай бұрын
අනුහස් ඔයා ලස්සන ට සිංදුව කියනවා හිතට දැනෙනවා ලස්සන උපන් දින පාටියක් 🥰🥰🥰🥰🥰♥️♥️🤗🤗❤️❤️❤️❤️👌👌👌👌💓💓💓💕💕💕👌👌
@rush9784
7 ай бұрын
මාරම ලස්සන අහිංසක සින්දුවක් ❤️
@nilanthigunathilaka9081
4 ай бұрын
හැම දෙනාගේම ශක්තිය දිරිය ❤ජය බුදු සරනයි 🙏♥සතුටින් ආදරෙන් පරිස්සමෙන් ඉන්න ❤අපේම මැණික ❤
@JayashaniSilva
7 ай бұрын
අපි හැමදාම බලනවා දෙරණ,tvබලනවා💛❤️💛❤️🤗🤗🥰😍👌👌
@KawyaTharushini-kl9jc
7 ай бұрын
ලස්සනයි අයියේ සිංඳුව ❤❤❤❤❤❤
@criticalreview8890
7 ай бұрын
RAWEEN....Excellent tone shade and singing style! 🔥Also, perfect singer acting at a party with charm... nicely done man.
@himashigonagala4821
7 ай бұрын
ලස්සන ගීතයක් සහ ලස්සන කට හඩක් 👍🌷🌹🌻❤
@TharushiImeshika-q9j
7 ай бұрын
රවීන් අයියාගේ වොයිස් එක හරිම ලස්සනයි සින්දුවත් හරිම ලස්සනයි♥♥♥♥
@sepalikanda9769
7 ай бұрын
Harima lassan githayak.kohomada metharmma lassanta mea gii padha liyannea.harima saralyi.harima lassnyi.harima mihiriyi.sitha gatha deakma niwenewaa.Raween harima apuruwata lassanta gayanwaa.itma sarilana aadarniya sangithya.oba siyslu deanatama mea mihiyawata behewenma sthuthyi.
@gihaa529
7 ай бұрын
අම්මෝ කොල්ලා RK ❤😍🔥
@nilankajayasingha8899
2 ай бұрын
ඒක ඇත්ත
@kavi.630
6 ай бұрын
සඳ නිදන්න 02 🥺
@neelakanirosh820
7 ай бұрын
Best lyrics excellent voice and outstanding performance of Ravin with Thatsarani.All the best♥️🤛
@kumaridisanayaka9443
7 ай бұрын
අරදනා🎉🎉🎉❤❤❤❤❤
@mihiriprarthana7076
7 ай бұрын
Magical voice Raween❤
@Mylife-myrules..297
7 ай бұрын
මේ සිංදුව අහද්දි අනුහස් සමල්කට කිව්ව සද නිදන්න සිංදුව මතක් උනේ මට විතරද🥺❤
@denithdunusinghe293
7 ай бұрын
Adatath mama meke ahapu hodama song eka sada nidanna
@YamunaDarshani-q1p
6 ай бұрын
ඔව් ඇත්තටම මටත් මතක් උනා සද නිදන්න 😊😍
@bergiep1
6 ай бұрын
@@denithdunusinghe293රවීන්ගෙ 1st Original song eka නේද. තවමත් අහන, ආසම අනුහස් සමල්කාට කියපු ඒ සින්දුව. කොච්චර ලස්සන ආදර කතාවක්ද දුක හිතෙන විදිහට ඉවර උනේ...
@hansiniro1043
7 ай бұрын
Anuhas me sinduwanm pissuwak wage me wenakota kiparak ahuwwada harima ලස්සනයි 👌👌👌👌👍👍
@_positive_vibes_2
6 ай бұрын
රවීන්ගෙ ඒ හඬ , රූපය , අනුහස් සමාධි කප්ල් එක හම්මෝහ්හ්හ් ❤️🔥
@RamyaKanthi-m9g
7 ай бұрын
Such a amazing voice and talent, bless you !!!
@tharukabimsara1606
7 ай бұрын
Sinduwa lassanai kiyna aya mekata like krnna ❤
@NadishaKumari-e7r
7 ай бұрын
ඒ කටහඩටනම් පිස්සු වැටෙනවා..
@dayaranidealwis251
7 ай бұрын
අමිල, ඔබේ පද මාලාව හරිම සුන්දරයි. සරලයි. හැගුම් බරයි. 🎉🎉කතාවට හොදින් ගැලපෙ න අයුරින් රචනාකර තියෙනවා. 👌 තවද, රවීන් ගේ සුමියුරැ සුපිරි ගායනය පද මාලාවේ අරැත් උද්දීපනය කරමින් හදවත පීරා යන බවක් දැනෙනවා. 🌸 ගොඩාක් ස්තුතියි ඔබ දෙදනාටම. ඉදිරියට ජයෙන් ජයම පතනවා. 💕
@amilaruwan00
7 ай бұрын
බොහොම ස්තූතියි මගේ වචන ගැන මේ දෙන වටිනාකමට❤
@ireshanayanakanthi2088
7 ай бұрын
Kiyanna wachanana sinduwa❤danunu good luck raween malli🌹🌹🌹🌹
@thanujajanika271
7 ай бұрын
3:53 That cutest look ❤
@dmax0611
7 ай бұрын
Superb Raween Ayya👌♥️🔥
@wimangashehani8985
6 ай бұрын
හරිම රසයි වචන ❤❤❤
@wir5680
7 ай бұрын
රවීන් අයියාගේ voice එක🥺❤️
@nihalwanniarachchi3124
6 ай бұрын
Song එක හරිම ලස්සනයි ❤❤❤❤
@mtnmtn67968
7 ай бұрын
රවීන් අයියගෙ මේ ගීතයත් පුදුමාකාර ලස්සනක්... මිහිරක්..වෙනස්ම හැඩයක් .. ඒ හඬ හිත නිවන භාවනාවක්මයි ...😍😍❤❤👌💯🔥🔥 රවීන් අයියගෙ ලස්සන 🙈🔥😎❤ තත්සරණිගෙ ලස්සන 🙈🔥❤ 3:22 😮🤭🙈❤අනුහස්ගෙන් සමාධි නංගා ට ලස්සන ගීතයක් 🙈😍 මේ රූප රාමු පෙළට අර තේ වත්තෙන් පහළට වැටෙන සීන් එකත් තිබ්බ නම් මරු 😅🤭
@yashodyasathsarani984
7 ай бұрын
සැක් ඒ සීන් එක තිබ්බානම් හැබැයි සමවැදිලා අහගෙන ඉන්න ගමන් එක පාරට බකස් ගාලා හිනායයි.හැබැයි මරු😁😂❤
@mtnmtn67968
7 ай бұрын
@@yashodyasathsarani984 ඔව්🤭😁 හැබැයි ඒ වෙනසත් තිබ්බ නම් මරූ...මොනා වුණත් අනුහස් සමාධි ට හරිම ලස්සන ආදරණීය කියුට් ස්වීට් අපූරු මතක ගොඩක් තියෙනව..😍😍🙈🙈❤❤ කොල්ලට ගුටි කාලා හෙම්බත් වෙන්න ඇති මේ සීන්ස් ටික ශූට් කරද්දි..කී ගමනක් සමාධි නංගා ගැහැව්වද ඒ අහිංසක යට🤭🤭😁😁
@mtnmtn67968
7 ай бұрын
@@yashodyasathsarani984ඔව් 🤭 ඒ වෙනසත් තිබ්බ නම් මරූ හැබැයි ...😁🤭 කෝම වුණත් අනුහස් සමාධි නංගා ට ස්වීට්...කියුට් ..ආදරණීය ..ලස්සන..අපූරු මතක ගොඩක් තියෙනවා 😊❤❤ මේ සීන්ස් ටික ශූට් කරල ඉවර වෙද්දි අනුහස් (රවීන් අයියා )ගුටිකාලා හෙම්බත් වෙන්න ඇති...කී පාරක් ඒ අහිංසක කොම්ල ට ගැහුවද සමාධි නංගා (තත්සරණි ) 😁🤭🤭❤❤
@Udaya780
7 ай бұрын
As piyagenath ahagena hitiya haima mihiri❤❤❤❤ 'Sada nidanna' mathak una
@Shanika-i9v
Ай бұрын
Lassanaiii samadhi anuhas ❤❤
@yasirugayanga
7 ай бұрын
නාට්‍ය කෙසේ වෙතත් සින්දු ටිකනම් රහයි ❤
@ShanthilathaFernando-by8uu
6 ай бұрын
පුදුමාකාර සාධාරණ යක් ඒ ගීතයට අනුහස් දුන්නා අපිවත් අතීතයට රැගෙන ගියා ආදරෙයි හැමදාමත් අනුහස්. 🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛
@deepikaperera9826
7 ай бұрын
රවීන් කනිෂ්ක (අනුහස්) ආදරෙයි ❤
@jananijayaweera5686
7 ай бұрын
Lyrics ❤ His SINGING, Soulful VOICE ❤
@thanujajanika271
7 ай бұрын
Raween’s voice and what a beautiful song ❤️😍🥰
@mahindasampath9424
7 ай бұрын
සින්දුවත් මාරම ලස්සනයි ❤ ඒ කට හඬත් මාරම ලස්සනයි ❤ ඒ දෙන්නත් හරිම ලස්සනයි ❤❤
@MallikaDasanayaka-p1r
6 ай бұрын
Harema..lassanai..sumeherei...hegumbarai❤❤❤❤❤
@wir5680
7 ай бұрын
Uff thumbnail 🥺😩❤cuteeeee❤️
3:21
Pongalo Pongal (பொங்கலோ பொங்கல்) | Kandappu Jayaroopan | Deweni Inima Season 2 Teledrama Song
eTunes
Рет қаралды 1,4 МЛН
5:21
বন্ধুর লাইগা কান্দে | Emon Aslam | SK Alam | Official Music Video | New Song 2025
Digital Music Express
Рет қаралды 2,3 М.
0:37
СПОРИМ ТЫ НЕ ЗНАЕШЬ ТРИ ЖИВОТНЫХ НА БУКВУ С #shortsvideo
Katya Klon
Рет қаралды 2,7 МЛН
0:19
УНО Реверс в Амонг Ас : игра на выбывание
Фани Хани
Рет қаралды 1,3 МЛН
1:01
Ful Video ☝🏻☝🏻☝🏻
Arkeolog
Рет қаралды 14 МЛН
0:27
Who is More Stupid? #tiktok #sigmagirl #funny
CRAZY GREAPA
Рет қаралды 10 МЛН
3:30
Raween Kanishka - Dosi Wade | Deweni Inima Season 2 Teledrama Song | eTunes
eTunes
Рет қаралды 1,6 МЛН
9:40
Budune Jesune - බුදුනේ ජේසුනේ | Chamod Kavishka | Hiru Star Season 04 | 𝐆𝐑𝐀𝐍𝐃 𝐅𝐈𝐍𝐀𝐋𝐄 🏆🎉
Hiru Star
Рет қаралды 715 М.
2:32:03
මායා සම්පූර්ණ චිත්‍රපටය 💥🎬 Mayaa Sinhala Full Movie 💥🎬 @RanjanRamanayakeSL 💥🎬 #ranjanramanayake
Lanka Cinema
Рет қаралды 2,4 МЛН
22:52
Best Of Raween Kanishka | නිදහසේ අහන්න සුන්දර ගීත එකතුවක් | Best Sinhala Songs (Slowed Collection)
Wishma Graphics
Рет қаралды 93 М.
21:54
Deweni Inima (දෙවෙනි ඉනිම) | Season 02 | Episode 182 | 19th June 2024
TV Derana
Рет қаралды 1,1 МЛН
4:07
Raveen Tharuka - Himi Nathi Adareka (හිමි නැති ආදරේක) Official Music Video
Raveen Tharuka
Рет қаралды 8 МЛН
30:51
⚡ Полная РЕЧЬ ТРАМПА в КАПИТОЛИИ: "Золотая эпоха АМЕРИКИ - началась!"
FREEДOM. LIVE
Рет қаралды 233 М.
10:51
හිරු ස්ටාර් වේදිකාව මොහොතකට සංවේදී වෙයි. නොමැකෙන මතක ගී ලොවට දායාද කළ ඔවුන් ගීතයෙන් පිඳුම් ලැබූ හැටි
Hiru Gossip
Рет қаралды 490 М.
3:51
Raween Kanishka - Iranam Kathandare | Deweni Inima Season 2 Teledrama Song | eTunes
eTunes
Рет қаралды 311 М.
3:37
Obata Lanvee - Raween Kanishka & Nuwandika Senarathne | Apoorwa Theme Song FM Derana
FM Derana
Рет қаралды 3,4 МЛН
0:37
СПОРИМ ТЫ НЕ ЗНАЕШЬ ТРИ ЖИВОТНЫХ НА БУКВУ С #shortsvideo
Katya Klon
Рет қаралды 2,7 МЛН