Nil As Nidi Naha (නිල් ඇස් නිදි නෑ) - Kalpana Kavindi | Deweni Inima Teledrama Song | eTunes

  Рет қаралды 1,121,561

eTunes

eTunes

Күн бұрын

Пікірлер: 4 100
@kalpanakavindi5449
@kalpanakavindi5449 3 жыл бұрын
දෙවෙනි ඉනිම වෙනුවෙන් මං ගැයුව පස්වෙනි ගීතය..ඔයාලගේ ආදරේට හරිම ආදරෙයි 😘
@hashtr2610
@hashtr2610 3 жыл бұрын
Nice song 👏😍
@maheshimadumali6994
@maheshimadumali6994 3 жыл бұрын
අපි හරිම ආසයී ඔයාට
@nandanidanthanarayana5725
@nandanidanthanarayana5725 3 жыл бұрын
අම්මෝ කෙල්ලෙ ඔයාට ඇස්වහ කටවහ නොවදිවයි පතනවා.හරිම ලස්සනයි ඔයාගේ කටහඩට අපේ රෝස මල උපරිම සාධාරණයක් කරනවා.පවි කෙල්ල ගැන මාර දුකක් හැමෝගෙම හදවතට දැණුනා. එයට හේතුව ඔබ දෙදෙනාගෙත් අවාගෙත් එකතුවයි.හැමෝටම සුබ පතමි .පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි .
@tyiforever2354
@tyiforever2354 3 жыл бұрын
ලස්සන සිංදුව , ලස්සන කටහඬ 👌
@prasdi93
@prasdi93 3 жыл бұрын
It's beautiful akkiyooo 😭😭❤❤
@akeela271
@akeela271 3 жыл бұрын
Dewantha😍😍😍😍 e mathaka😍😘😘😘 kalapanage voice ekath ekka dew ge acting🔥🔥🔥🔥 patta🔥🔥 deweni inima danatath balana eka nawaththanna bari ekama reason eka dewantha🤗🤗🤗🤗
@thanujithathsarani4133
@thanujithathsarani4133 3 жыл бұрын
ලස්සන සිංදුවක් ලස්සන වචන ගැලපීමක් ගොඩාක් ලස්සනට හිතට දැනුනා ආදරෙයි දෙවන්ත ❤️❤️❤️
@lasanthirodrigo8504
@lasanthirodrigo8504 3 жыл бұрын
😍
@mohammedvijay527
@mohammedvijay527 3 жыл бұрын
🤩🤩
@thisumipeiris347
@thisumipeiris347 3 жыл бұрын
❤️😍
@supunijayamali8239
@supunijayamali8239 3 жыл бұрын
මේ සිංදුවට සෑහෙන්න දුක හිතෙනවා සිය පාරක් ඇහුවත් ඇති වෙන්නේ නෑ 😭😭😭😥😥😥❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@tharu_krish6702
@tharu_krish6702 3 жыл бұрын
Ow ane 😓😓😓😓😓😥😭😭
@geeshanisilva1662
@geeshanisilva1662 Жыл бұрын
ඔව් අනේ .❤️
@dewanthalovers1267
@dewanthalovers1267 3 жыл бұрын
දෙවන්ත කේශ්තාරා හැමදාමත් ආදරෙයි ❤️
@mohammedvijay527
@mohammedvijay527 3 жыл бұрын
💯
@nayanatharafanclub2610
@nayanatharafanclub2610 3 жыл бұрын
වෙන කොහෙවත් දැකලා නෑ මේ තරම් ආදරයක්... They r best onscreen couple ever💓💓💓
@mohammedvijay527
@mohammedvijay527 3 жыл бұрын
❤❤❤
@thisumipeiris347
@thisumipeiris347 3 жыл бұрын
❤️😍❤️😍
@awi1656
@awi1656 3 жыл бұрын
🥺💖💖💖💖🥺
@thakshilamaduwanthi1434
@thakshilamaduwanthi1434 3 жыл бұрын
අම්මෝ ඒ ආදරේ ...❤️😘 මොනා නැතත් මේ කතාවේ සින්දු ටික නම් පට්ටෙකම දෙනවා
@lasanthirodrigo8504
@lasanthirodrigo8504 3 жыл бұрын
❤️
@mohammedvijay527
@mohammedvijay527 3 жыл бұрын
💯
@tomsawyer8247
@tomsawyer8247 3 жыл бұрын
"සත්තයි දිවුරා කියන්නම් වෙන කවුරුවත් එපා" කල්පනා කාවින්දිගෙ කටහඬට නයනතාරා උපරිම සාධාරණයක් ඉටු කරනවා.කල්පනාද සිංදුව කියන්නෙ කියලා අමතක වෙන තරමටම නයනතාරාගෙ ඒ හැඟීම් නිරූපණය හරිම අපූරුයි❤️❤️
@thusarabalasuriya4376
@thusarabalasuriya4376 3 жыл бұрын
අාදරෙයි දෙවන්ත හැමදාම ඔය දෙන්නාට ....❤❤❤❤
@mohammedvijay527
@mohammedvijay527 3 жыл бұрын
❤❤
@erangimunesinghe4683
@erangimunesinghe4683 3 жыл бұрын
සින්දුව දාපු වෙලාව එක්ක මොකක්ද නොගැලපීමක් තිබ්බට කල්පනාගේ සින්දුවකට දෙවන්ත music video කලා කියලා රස්විදින්න පුලුවන්. හරිම අපුරුයි අතීත මතක එක්ක දෙවන්ත. තාරා කවදත් කල්පනාගේ හඩට ජිවය දුන්නා හරි අපූරුවට. ඇත්තට්ම හරි අපූරු ගීතයක්. ට්‍රෙන්ඩින් පොර පිටියක් වෙලා තියෙන social media ඇතුලේ දින්නත් නොදින්නත් කල්පනා තාරා කේශ් හැමදාමත් අපේ හදවතේ ඉන්නවා. අදටත් ඔය තුන්දෙනා හරිම නිස්කලංක කලාකරුවෝ. හැමදාමත් අගයනවා කලාව සමග උඩුගං බලා යන ගමනට.👍👍👍
@thisumipeiris347
@thisumipeiris347 3 жыл бұрын
❤️😍
@cheth3819
@cheth3819 3 жыл бұрын
😍🤗🖤
@shehaniperera920
@shehaniperera920 3 жыл бұрын
කේශ්තාරා ඇත්තටම ආදරෙයි අපිට මෙච්චර ලස්සන ආදරයක් දුන්නට 😭😥❤🙈🙈 දෙවන්ත ❤❤❤❤
@sewwandisandarenu2144
@sewwandisandarenu2144 3 жыл бұрын
Dewmi's act is really imotional and perfect. She is a smart and talented acter in sri lanka.
@dewanthalovers1267
@dewanthalovers1267 3 жыл бұрын
කල්පනාගේ හඩට තාරා හැමදාමත් සාධාරණයක් කරනවා
@ruzanasaman2968
@ruzanasaman2968 3 жыл бұрын
අනිවා.
@lasanthirodrigo8504
@lasanthirodrigo8504 3 жыл бұрын
❤️
@mohammedvijay527
@mohammedvijay527 3 жыл бұрын
💯💯
@anufernando5518
@anufernando5518 3 жыл бұрын
ඇස් දෙක පියාගෙන අහන්න පුළුවන් ගීතයක් හරිම ලස්සනයි 🌷.කල්පනාගේ කටහඩ මාර ලස්සනයි .දෙවනි ඉනිමෙ දැකපු ලස්සනම ආදරයක් දෙවිමි අවන්ත.
@keshucar364
@keshucar364 3 жыл бұрын
🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@lasanthirodrigo8504
@lasanthirodrigo8504 3 жыл бұрын
oww
@thisumipeiris347
@thisumipeiris347 3 жыл бұрын
❤️😍❤️😍
@thisumipeiris347
@thisumipeiris347 3 жыл бұрын
❤️😍
@aryarathne2479
@aryarathne2479 2 жыл бұрын
@@thisumipeiris347 puke amaruda depaara depaara comment karanne
@hirushisandeepani9387
@hirushisandeepani9387 3 жыл бұрын
දිව්රා ඇස් දෙක කියන්නම්... වෙන කව්රුවත් එපා..... ♥️♥️❤ 💞දෙවන්ත 💞
@mohammedvijay527
@mohammedvijay527 3 жыл бұрын
💯💯
@nimsari4096
@nimsari4096 3 жыл бұрын
ඇබ්බැහි වෙන සුලුයි 😘😍 දෙවන්ත
@ruzanasaman2968
@ruzanasaman2968 3 жыл бұрын
ලස්සන සින්දුවක් ලස්සන දගකාර කටකාර ලස්සන කපල් එකක් වගේම අවුරැදු හතරක් පුරාවටම මතකේ ලියවුනු අමතක නොවෙන ලස්සනම දෙවන්ත ආදරය. නයනතාරා කෙෂාන් ඒ දෙන්නව හරිම දක්ෂයි. උපරිම අවන්ත දෙව්ම චරිතෙට රග දක්වනවා. ඒ දෙන්නට කොච්චර අසාධාරණ උනත් එකගවම චරිතෙට සාධාරණයක් කරනවා. ඒ දෙන්නව නිසාම තමයි මෙච්චර කාලෙකට මේ ඉනිමෙ අපිව රැදිල ඉන්නෙ. කල්පනාගෙ හැම සින්දුවකටම නයනතාරා නියමෙටම සාධාරණයක් ඉෂ්ඨ කරනවා. ඇත්තටම නයනතාරා කෙෂාන් කල්පනා ඔය තුන්දෙනාටම හරිම ආදරෙයි. බුදු සරණයි. පරෙස්සමෙන් ඉන්න.
@lasanthirodrigo8504
@lasanthirodrigo8504 3 жыл бұрын
❤️
@ruzanasaman2968
@ruzanasaman2968 3 жыл бұрын
@@lasanthirodrigo8504 👍
@kawindi8125
@kawindi8125 3 жыл бұрын
❤️❤️❤️❤️❤️
@madgirl5166
@madgirl5166 3 жыл бұрын
තුරුලෙම තියා දෙව්දූ කියා හීන හැදුවේ ඔයා... ❤❤😍😍😍 හරිම ලස්සනයි .. කල්පනාගෙ කටහඩයි, දේවන්ත සීන් ටිකයි.. පිස්සුවක් දැන් නම්.. 👌❤
@ruzanasaman2968
@ruzanasaman2968 3 жыл бұрын
අනේ ඔව්.
@mohammedvijay527
@mohammedvijay527 3 жыл бұрын
💯💯
@thisumipeiris347
@thisumipeiris347 3 жыл бұрын
❤️😍❤️😍
@kawindi8125
@kawindi8125 3 жыл бұрын
❤️❤️❤️❤️❤️
@dewanthalovers1267
@dewanthalovers1267 3 жыл бұрын
එ ලස්සන අතීතයට අපි හැමදාමත් ආදරෙයි😍😍😍
@tamarahaikal2505
@tamarahaikal2505 3 жыл бұрын
Yes
@ruzanasaman2968
@ruzanasaman2968 3 жыл бұрын
ඔව්.
@lasanthirodrigo8504
@lasanthirodrigo8504 3 жыл бұрын
❤️
@mohammedvijay527
@mohammedvijay527 3 жыл бұрын
💯💯
@tomsawyer8247
@tomsawyer8247 3 жыл бұрын
ලංකාවෙ ටෙලි නාට්‍යයක දැකපු ලස්සනම කපල් එක දැක්කෙ දෙරණෙන්.ඒ තමයි දෙවෙනි ඉනිමෙ දෙවන්ත🌹😍❤️
@dorothy9023
@dorothy9023 3 жыл бұрын
*Dewmi and Avantha* - a much loved love story of an on-screen couple that I will forever remember!! ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
@dammikaranathunga1014
@dammikaranathunga1014 3 жыл бұрын
Love you to the moon and back dewantha... My love is always with u both
@thinu1868
@thinu1868 3 жыл бұрын
😘😘😘😘
@rasinduayoddaya3035
@rasinduayoddaya3035 3 жыл бұрын
කල්පනාගේ voice එක දෙව්මිට නියෙමට ගැලපෙනවා ❤️👌 Suparb
@lasanthirodrigo8504
@lasanthirodrigo8504 3 жыл бұрын
❤️
@mohammedvijay527
@mohammedvijay527 3 жыл бұрын
💯
@kawindi8125
@kawindi8125 3 жыл бұрын
❤️❤️❤️❤️
@සුමේධසම්පත්-ම4භ
@සුමේධසම්පත්-ම4භ 3 жыл бұрын
Dewmi harima lassaniiii😘😘😘
@s...k3475
@s...k3475 3 жыл бұрын
කල්පනාගේ මිහිරි හඩට නයනතාරාගේ රංගනය හරිම ලස්සනයි ❤️‍🔥..දෙවිමිගේ හැගීමි ඔක්කොම ලස්සනට වචනවලට ගලපලා ගීතය ලියලා තියනවා🌷🌸.
@lasanthirodrigo8504
@lasanthirodrigo8504 3 жыл бұрын
😍
@thisumipeiris347
@thisumipeiris347 3 жыл бұрын
❤️😍❤️😍
@dewanthalovers1267
@dewanthalovers1267 3 жыл бұрын
තුරැලේ තියා දෙව් දු කියා හීන හැදුවේ ඔයා😍😍😍😍
@mohammedvijay527
@mohammedvijay527 3 жыл бұрын
❤❤
@chandraniratnayake8201
@chandraniratnayake8201 3 жыл бұрын
හරිම ආදරණීයයි මෙවැනි සොදුරු ආදරයක් වෙන ටෙලි නාට්‍යයක දැකලාම නැහැ ඔබ දෙදෙනාගෙ රංගන දක්ෂතාවය අපි හැමදාම අගය කරනවා ඔබ දෙදෙනාගෙ රංගන දක්ෂතාවය නිසා අපට මෙය කතාවක් කියලා වෙලාවකට අමතක වෙනවා මේ සිංදුව හරිම ලස්සනයි දෙව්මි ගෙ සිතට ඇති වූ හැගීම් අපටත් දැණුනෙ සින්දුව නිසාමයි ඔබ දෙදෙනාට රංගන දිවියට සුභ පැතුම් සුභ අනාගතයක් තෙරුවන් සරණයි පරිස්සමින් ඉන්න
@thinu1868
@thinu1868 3 жыл бұрын
😘😘😘😘
@thisumipeiris347
@thisumipeiris347 3 жыл бұрын
💞💞💞💞
@e.l.d.d4040
@e.l.d.d4040 3 жыл бұрын
මාරම ලස්සන සිංදුවක් මේ ඇස් නිදි නැ .💕❤️👍
@shanisinethma7721
@shanisinethma7721 3 жыл бұрын
සිංදුවේ වචනයක් වචනයක් ගානේ ලස්සන තේරුමක් තියනවා දෙව්මි ගේ් අාදරේ පුදුම ලස්සන වචන පෙලකින් කල්පනා ගේ කටහඩින් මේක උමතුවක්🌹🌹🌹🌹🌹🌹🌹🌹
@lasanthirodrigo8504
@lasanthirodrigo8504 3 жыл бұрын
❤️
@thisumipeiris347
@thisumipeiris347 3 жыл бұрын
❤️😍❤️😍
@shalinifernando_fansclub6961
@shalinifernando_fansclub6961 3 жыл бұрын
ඇත්තටම දෙවන්ත කියන්නේ ප්‍රේක්ෂකයාගේ හිත හොඳින්ම ඇඳගන්නා ආදර කතාව........අවුරුදු හතරක් ගෙවිලත් අපි එදා තිබ්බ ආදරේ දැනටත් තියෙනව........ඒ වගේ අපේ හිත් ඇඳගෙන තියෙන එකම ආදර කතව........දෙවෙනි ඉනිම බලන එකම හේතුව ඔය දෙන්නා විතරමයි කේශ්තාරා..............ඒ වගෙම කල්පනා අක්කි ඔයගේ voice එක මාරම් ලස්සනයි..............අපේ දෙව් දූ ඒකට දෙන facial experience ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥😍😍😍😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😍😍😍😍😍😍😍😍😍😍
@thisumipeiris347
@thisumipeiris347 3 жыл бұрын
❤️😍❤️😍
@anujianuradha4213
@anujianuradha4213 3 жыл бұрын
සත්තයි දිවුරා කියන්නම්.................. aneee...ahanna ahanna aasaaii..nice song..දෙව්මි...අවන්ත ...❤️❤️
@sandunigunasekara7394
@sandunigunasekara7394 3 жыл бұрын
මේ කටකඬට පිස්සු හැදෙනවා....මාරම ලස්සනයි,,,
@nayanatharafanclub2610
@nayanatharafanclub2610 3 жыл бұрын
අතීතය. හරිම ලස්සනයි... මුලු දෙවෙනි ඉනිමෙම මෙච්චර කල් බලපු හැම දේම පෙන්නුවා💖💖💕
@tharuabeysinghe7676
@tharuabeysinghe7676 3 жыл бұрын
Kalpana akkiyo ekanm gdk gdk gdk lassanai...❤️ Good Luck akkiyoo 😘😘
@d.t.w4691
@d.t.w4691 3 жыл бұрын
Nayanathara portraying Dewmi felt on the hearts and it was an excellent piece of riverting and emotionally charged while going through range of emotions... 💖💜❤❤❤ Dewmi❤❤❤💜💖
@malshasamaranayake1417
@malshasamaranayake1417 3 жыл бұрын
ඇත්තටම භාවනාවක් මේක..එ තරම් හදවතට දැනෙනවා අක්කේ..
@reeka35rk58
@reeka35rk58 3 жыл бұрын
aniws
@thanujasamanmalee6437
@thanujasamanmalee6437 3 жыл бұрын
දෙවෙනි ඉනිම ලස්සනම සිංදුව.මම හරි ආසයි 😔😔😔
@MissForward
@MissForward 3 жыл бұрын
දෙව්මි + අවන්ත❤️ ඉස්සර දෙවෙනි ඉනිමෙ ලස්සනම ආදරණීය මතක 💕
@lasanthirodrigo8504
@lasanthirodrigo8504 3 жыл бұрын
😍
@mohammedvijay527
@mohammedvijay527 3 жыл бұрын
❤💯
@dhanu6151
@dhanu6151 3 жыл бұрын
E seen nm marama lassanai❤️❤️
@awi1656
@awi1656 3 жыл бұрын
@@mohammedvijay527 දැන් ඉතිං වෙන අයව උඩ තියලනේ තියෙන්නේ 😅 missyou දෙවන්ත 💖💖🥺🥺
@dilshansilva6814
@dilshansilva6814 3 жыл бұрын
සිංදුවට මත් වුනා වගේ නයනතාරාගේ Expression එක්ක කල්පනා ගේ Voice එක කිරි මාලුයි ඉඳි අාප්පයි වගේ
@kalpanakavindi5449
@kalpanakavindi5449 3 жыл бұрын
😘
@ruzanasaman2968
@ruzanasaman2968 3 жыл бұрын
👍👍
@chaliduperera5203
@chaliduperera5203 3 жыл бұрын
අනිවා බන්
@Kidsmemobychathu
@Kidsmemobychathu 3 жыл бұрын
හින්දි ගීයක තනුවක් මතක් වෙනවා..lyrics and voice සුපිරි
@anushabandaranayake6424
@anushabandaranayake6424 3 жыл бұрын
Lovely song😢😘😭brilliant performance Kalpana,nayanathara and keshan 😊😍
@thinu1868
@thinu1868 3 жыл бұрын
😘😘😘😘
@mohammedvijay527
@mohammedvijay527 3 жыл бұрын
💯
@avishkavlogs5568
@avishkavlogs5568 3 жыл бұрын
දෙවන්ත♥️♥️♥️♥️♥️♥️ ලස්සනයි ගොඩක්
@thisumipeiris347
@thisumipeiris347 3 жыл бұрын
💞💞💞💞
@tharindiapsara7261
@tharindiapsara7261 3 жыл бұрын
සිංදුවේ වචන වලට නයනතාරා ලස්සනට පණ දුන්නා 💞♥️
@ruzanasaman2968
@ruzanasaman2968 3 жыл бұрын
එයා කොහොමත් දක්ෂයි.
@ruu-og6jd
@ruu-og6jd 3 жыл бұрын
😁❤
@nipunjayasekara8134
@nipunjayasekara8134 3 жыл бұрын
දෙව්මි කියන්නේ මම දැකපු රොමෑන්ටික් හොඳම නිළිය
@jeewakailangasinghe384
@jeewakailangasinghe384 3 жыл бұрын
ඉක්මනින් අවන්ත දෙව්ම් එකට බලන්න ඔනෙ ලංකාවේ බිහිවූ ආදරනීය කපල් එක ඔය දෙන්නට හොද අනාගතයක් ති යෙනවා දෙන්න හොදටම ගැලපෙනවා දෙරෙනෙන් සොයා ගත් යුගයේ පෙම් යුවල
@ruzanasaman2968
@ruzanasaman2968 3 жыл бұрын
අනිවා.
@nethuhimasha3511
@nethuhimasha3511 3 жыл бұрын
මාරම ලස්සනයි ...ඒ වචන..කටහඩ...කල්පනා කාවින්දි...දෙවන්ත.❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@mohammedvijay527
@mohammedvijay527 3 жыл бұрын
🧡🧡
@dammikaranathunga1014
@dammikaranathunga1014 3 жыл бұрын
දිවුරා ඇස් දෙක කියන්නම්... වෙන කවුරැවත් එපා... Love the words😔💓💓💓😍😍😍
@mohammedvijay527
@mohammedvijay527 3 жыл бұрын
💯
@thisumipeiris347
@thisumipeiris347 3 жыл бұрын
💞💞💞💞
@awi1656
@awi1656 3 жыл бұрын
සත්තයි දිවුරා කියන්නම්. වෙන කවුරුවත් එපා......... එනතුරු මං මග බලන්නම් ........ මගෙ ඇස් නුබ නිසා........❤️❤️❤️❤️ Miss you දෙවන්ත 🥺❤️‍🩹
@manojapeiris2508
@manojapeiris2508 3 жыл бұрын
Laga ja gale......හින්දි සිංදුව මතක් වුනා....හරිම ලස්සනයි කල්පනා කාවින්දි❤
@lasanthirodrigo8504
@lasanthirodrigo8504 3 жыл бұрын
❤️
@sashiperera1900
@sashiperera1900 3 жыл бұрын
Only couple acting reality and lively in this drama.. playing their roles level best.. very touching..💗 Good luck to you both for your acting career. We have the talent, just need to execute properly...
@araliyasooriyabandara478
@araliyasooriyabandara478 3 жыл бұрын
" සත්තයි දිව්රා කියන්නම් වෙන කවුරුවත් එපා .." ඇත්තමයි ඔය වගෙ ආදරයක් මීට කලින් දැකලා නෑ...ආදරෙයි කෙශ් - තාරා ,දෙවන්ත මෙච්චර ආදරණිය මතකයක් කළාට ❤️ තාරටම ගැලපෙන කල්පනාගෙ හඬ 🔥 හරිම ලස්සනයි .dewantha forever ❤️
@lasanthirodrigo8504
@lasanthirodrigo8504 3 жыл бұрын
❤️
@Maheli17
@Maheli17 3 жыл бұрын
අනේ ඒ ආදරය 🥺❤ පාසල් කාලේ ඉඳන්ම අද වෙනකන් ඒ ආදරේ ඒ විදිහමයි😘😘 ආදරෙයි ❤️❤️දෙවන්ත❤️❤️ හැමදාම🤗❤️🔥
@samanthikumari6238
@samanthikumari6238 3 жыл бұрын
😂😂
@Maheli17
@Maheli17 3 жыл бұрын
@@samanthikumari6238 🙄🙄
@maheshimadumali6994
@maheshimadumali6994 3 жыл бұрын
ඒ සිංදුව,ඒ වචන ,ඒ වගේ ගැලපීමක් තියන ලස්සන කපල් එකක්,අවුරුදු 4ක ආදරයක්,සැබෑ ලෝකෙවත් දැකලා නෑ.❤❤❤
@gayathtv1847
@gayathtv1847 3 жыл бұрын
අනේ යාලුවනේ මට 1k ගන්න උදව් කරන්න පුලුවන්ද❤️❤️
@ruzanasaman2968
@ruzanasaman2968 3 жыл бұрын
💯👍👍
@lasanthirodrigo8504
@lasanthirodrigo8504 3 жыл бұрын
oww
@mohammedvijay527
@mohammedvijay527 3 жыл бұрын
💯💯
@anushabandaranayake6424
@anushabandaranayake6424 3 жыл бұрын
👍💯
@TestAccount-qt1gk
@TestAccount-qt1gk 3 жыл бұрын
Mp3 version එක download කරලත් youtube එකෙන්ම බලනවා ඇවිල්ලා 😌. කොච්චර ඇහුවත් බැලුවත් එපා වෙන්නේ නෑ 😻🥺
@thivinasemal5564
@thivinasemal5564 2 жыл бұрын
Mth ehemi 😍
@upekshadasanayaka5061
@upekshadasanayaka5061 3 жыл бұрын
ටෙලි නාට්‍යක් තුළින් දැකපු ලස්සනම couple එක 💜️dewantha ❤️..kalpana අක්කාගෙ කට හඩ වගෙම nayanathara අක්කගෙ action super....දෙවන්ත ❤️‍🔥
@lasanthirodrigo8504
@lasanthirodrigo8504 3 жыл бұрын
❤️
@kawindi8125
@kawindi8125 3 жыл бұрын
❤️❤️❤️❤️❤️
@sashiamandya625
@sashiamandya625 3 жыл бұрын
සත්තයි දිවුරා කියන්නම් වෙන කවුරුවත් එපා... ඒ වචන ටික🥺🥺🥺🥺 මාරම විදියට හිතෙට දැනෙන සින්දුවක්... කල්පනා අක්කිගේ හඩහඩ superd❤️
@manojapeiris2508
@manojapeiris2508 3 жыл бұрын
We can only learn to love by loving. But really the love in this song is felt because the Dewmi and Avantha bring that melody to life
@tharadoll4164
@tharadoll4164 3 жыл бұрын
කල්පනා අක්කි....Voice එක නිකන් Heart එකට Current එකක් වදිනවා වගේ.......😊
@kalpanakavindi5449
@kalpanakavindi5449 3 жыл бұрын
😘
@rasikasarath9935
@rasikasarath9935 3 жыл бұрын
Eka nm bawanawak
@rasikasarath9935
@rasikasarath9935 3 жыл бұрын
Eka nm bawanawak
@lasanthirodrigo8504
@lasanthirodrigo8504 3 жыл бұрын
anee oww
@thinu1868
@thinu1868 3 жыл бұрын
😘😘😘😘
@thusharijayasena348
@thusharijayasena348 3 жыл бұрын
අමාරුවෙන් හරි කතාව බලන්න එකම් හේතුව Dewantha ❤️
@bestline9695
@bestline9695 3 жыл бұрын
😘😘😘
@dewmichuti7750
@dewmichuti7750 3 жыл бұрын
කතාවේ දුක හිතෙන මොහොතක සින්දුව දැම්මා උනත්.., මේ සින්දුව වෙනම හිතුවාම හරිම ආදරනීය සින්දුවක්..ආදරේ ගැන ආදරෙන් කියන ආදරනීය එකක්❤️
@dewanthadewantha5886
@dewanthadewantha5886 3 жыл бұрын
ඔව් නේද? පුදුම ආදරය බේරෙන එකක් කියලයි මටත් හිතුනේ. වෙන් වෙන වෙලාවක දැම්මට
@srimalipereira2160
@srimalipereira2160 3 жыл бұрын
හරිම ලස්සන, සංවේදී සින්දුවක්..කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැහැ. මුලදී දෙව්මි අඩපු විදිහට ගොඩක් දුක හිතුනා. ආදරෙයි දෙවන්තට💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
@soya1539
@soya1539 3 жыл бұрын
What a nice song😍 omg Kalpana's voice😍 Dewantha 😘😘😘
@dewantha_perfection
@dewantha_perfection 3 жыл бұрын
" මේ ඇස් නිදි නෑ " ❤😥 නපුරුම කතා පුරුදුම කලා.. මතක මත් කලා.. හුරතල් වෙලා ඇස් කියවලා සිහින සිරවෙලා සත්තයි දිවුරා කියන්නම්.. වෙන කවුරුත් එපා.. හිරු සදු මගේ බලන්නේ නුබේ ඇස් දෙක නිසා ❤ Love this song
@mohammedvijay527
@mohammedvijay527 3 жыл бұрын
❤❤
@hansanadesilva7573
@hansanadesilva7573 3 жыл бұрын
මේ ඇස් නිදි නෑ හොයන්නේ එක හීනෙ මේ දිවි තුරා.. දිවුරා ඇස් දෙක කියන්නම් වෙන කවුරුවත් එපා.. ❤️
@hi-ru2293
@hi-ru2293 3 жыл бұрын
දෙවෙනි ඉනිමෙ ලස්සනම කාලෙ ඒ දෙන්නා ඉස්කෝලේ ගිය කාලෙ.... තාමත් මේ කතාව බලන්නෙ මේ දෙන්නා නිසා විතරයි 🥺🥺❤️❤️❤️
@thisumipeiris347
@thisumipeiris347 3 жыл бұрын
💞💞💞💞
@igsmadumali2081
@igsmadumali2081 3 жыл бұрын
Appiriyai me dewmige kolam. 😕😕
@thinu1868
@thinu1868 3 жыл бұрын
දෙවන්ත කියන්නෙ ඉතින් කවදාවක් එපා වෙන්නැති අාදර කතාවක් තමා
@mohammedvijay527
@mohammedvijay527 3 жыл бұрын
💯
@awi1656
@awi1656 3 жыл бұрын
අනිවාර්යයෙන් 🥺💖 miss you දෙවන්ත 🥺💖
@dewantha_perfection
@dewantha_perfection 3 жыл бұрын
දෙව්මිගේම වචන කල්පනාගේ හඩින්... ඒ වගේම කල්පනාගේ හඩටම ගැලපෙන්න දෙව්මිගේ acting... නියමයි💓💓💓💖💕🙈😘😘😘
@ruzanasaman2968
@ruzanasaman2968 3 жыл бұрын
ඒකනේ.
@thilinithennakoon6657
@thilinithennakoon6657 3 жыл бұрын
එක හැමදාම වෙනස් නොකර දෙවෙනි ඉනිම ඉවර වෙනකම් තිබ්බොත් හොදයි..
@lasanthirodrigo8504
@lasanthirodrigo8504 3 жыл бұрын
❤️
@mohammedvijay527
@mohammedvijay527 3 жыл бұрын
🧡🧡
@thisumipeiris347
@thisumipeiris347 3 жыл бұрын
❤️😍
@hashicovers1683
@hashicovers1683 3 жыл бұрын
මේ ඇස් නිදි නෑ හොයන්නේ එක හීනේ මේ දිවි තුරා....💖
@tarakarajapaksha634
@tarakarajapaksha634 3 жыл бұрын
අපේ තාරා රෝසමලට ගැලපෙනම කටහඩ තියෙන්නෙ ඔයාට ඔයාගෙ සිංදු ඇස් දෙක පියාගෙන අහගෙන ඉන්න පුළුවන් ඒ තරම් හිතට දැනෙනවා සුබ පැතුම් ඔයාට කල්පනා ...❤️❤️❤️❤️❤️❤️❤️
@w.ssumedha4990
@w.ssumedha4990 3 жыл бұрын
කොහොම උනත් මේ අවුරුදු ගානට දෙවනි ඉනිම සුපිරි සිංදු ටිකක් අහන්න දුන්නා.....මුල ඉදං හිටපු අයත් ආයේ පොඩ්ඩ පොඩ්ඩ ගේනවා නේ😁😁😁😁
@thisumipeiris347
@thisumipeiris347 3 жыл бұрын
❤️😍
@d.t.w4691
@d.t.w4691 3 жыл бұрын
The voice conveyed the emotion & its beautiful beyond words.
@salithadilshan4848
@salithadilshan4848 3 жыл бұрын
හදවතට කතා කරන්න පුලුවන් ආදරණීය හඬක් ජය පතනවා ඉදිරි වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා❤️❤️❤️
@MS-up6uj
@MS-up6uj 3 жыл бұрын
Best screen couple ever!❤️
@anushabandaranayake6424
@anushabandaranayake6424 3 жыл бұрын
Dear Kalpana....Your singing ability is excellent..😃😃This song is weird feeling and...🥰😭Nayanathara's emotional expression for this song is excellent..😢😳🥰really you two are the good Combination...
@nayanatharafanclub2610
@nayanatharafanclub2610 3 жыл бұрын
දෙවන්ත නියමට act කරා💕💕💕🙋‍♀️😍
@mohammedvijay527
@mohammedvijay527 3 жыл бұрын
❤❤
@h.125
@h.125 3 жыл бұрын
Dewantha ♥️😘
@mohammedvijay527
@mohammedvijay527 3 жыл бұрын
😘
@manojapeiris2508
@manojapeiris2508 3 жыл бұрын
නපුරුම කතා පුරුදුම කලා.. මතක මත් වෙලා.. හුරතල් වෙලා ඇස් කියවලා සිහින සිරවෙලා සත්තයි දිවුරා කියන්නම්.. වෙන කවුරුත් එපා.. හිරු සදු මගේ බලන්නේ නුබේ ඇස් දෙක නිසා ❤ මේ තරන් අාදරයක් 😍😘
@lasanthirodrigo8504
@lasanthirodrigo8504 3 жыл бұрын
😍
@queenilove5351
@queenilove5351 3 жыл бұрын
Dewantha love🥰🥰 can't wait to see them again😭😭😭😭😭😭
@thinu1868
@thinu1868 3 жыл бұрын
😍🥰😘
@ireshacrish9795
@ireshacrish9795 3 жыл бұрын
හැමදාම අවන්තගෙයි දෙව්මිගෙයි ආදරේට හිත හිරිවැටෙනවා ඔයාගේ කට හඩත් හේතුවක් ලස්සනයි ❤❤❤
@pabasariweerakoon7290
@pabasariweerakoon7290 3 жыл бұрын
perfect combination ❤️
@chandimaperera1234
@chandimaperera1234 3 жыл бұрын
ඒ හඩ නම් භාවනාවක් වගේ..හරිම මිහිරියි..❤️❤️ හදවතට මාර විදිහට දැනෙනවා.. 😍😍🔥🔥
@lasanthirodrigo8504
@lasanthirodrigo8504 3 жыл бұрын
❤️
@thisumipeiris347
@thisumipeiris347 3 жыл бұрын
❤️😍❤️😍
@dewantha_perfection
@dewantha_perfection 3 жыл бұрын
"You were my first my last. There shall never be another you. You are a lifetime... You are my life..." That's the thing that the song tells... & It was the thing that dew's eyes tell Love there relationship as lovers Dewantha
@mohammedvijay527
@mohammedvijay527 3 жыл бұрын
🤩
@thisumipeiris347
@thisumipeiris347 3 жыл бұрын
❤️😍
@sudathfernando8653
@sudathfernando8653 3 жыл бұрын
Soo emotinal song...😓😓perfect performace nayanathara & kalpana😚😚
@dammikaranathunga1014
@dammikaranathunga1014 3 жыл бұрын
තුන්වෙනි සිංදුව... මේ couple එක අවුරුදු 4ක් ගියත් එපා වුනේ නෑ...
@SKavishan
@SKavishan 3 жыл бұрын
Ekata ahawal couples neda 😒
@dammikaranathunga1014
@dammikaranathunga1014 3 жыл бұрын
@@SKavishan කියලා වැඩක් නෑ🤣🤣
@statusvedio2277
@statusvedio2277 3 жыл бұрын
@@SKavishan ammo sira 😂
@thisumipeiris347
@thisumipeiris347 3 жыл бұрын
❤️😍❤️😍
@vineethamahanama3345
@vineethamahanama3345 3 жыл бұрын
deweni inime mn ahapu lassanama sindu deken ekak.....avanthai dewmi maara aadarayak menm.......aththatama hoda cuple ekak.....mamanm kamathima denna 😍😍
@thisumipeiris347
@thisumipeiris347 3 жыл бұрын
💞💞💞💞
@dewantha_perfection
@dewantha_perfection 3 жыл бұрын
"Always think about ur relationships of the past. Instead,be in the moment & focus on the love u receive" Song tell it... But always Dewantha saw it us. Not today...I love the past😔😘😘😘
@mohammedvijay527
@mohammedvijay527 3 жыл бұрын
💯👍👍
@addaadda6467
@addaadda6467 3 жыл бұрын
Harima lassanai song eka mara vidihta feel wenawa
@sugandithilakarathna7428
@sugandithilakarathna7428 3 жыл бұрын
ඒ දෙන්නටම ගැලපෙන සින්දුව...දෙවන්ත❤️
@dewantha_perfection
@dewantha_perfection 3 жыл бұрын
තුරැලේ හොවා... දෙව් දූ කියා... හින හැදුවේ ඔයා... Love u dewantha💖💖💖
@mohammedvijay527
@mohammedvijay527 3 жыл бұрын
👍👍
@thisumipeiris347
@thisumipeiris347 3 жыл бұрын
❤️😍❤️😍
@kingavqueendew2444
@kingavqueendew2444 3 жыл бұрын
අදට දවස් 6ක් මේ දවස් ටිකට මේක අැහුව වාර ගාන මතක නෑඑ් තරන් ලස්සනයි සිංදුව
@cheth3819
@cheth3819 3 жыл бұрын
සුපිරියක් මේක🤩
@bestline9695
@bestline9695 3 жыл бұрын
😘😘
@nethumethutwins4826
@nethumethutwins4826 3 жыл бұрын
දෙවනි ඉනිමෙ ලස්සන සින්දුවක් .දෙවනි ඉනිමෙ මම ආසම සින්දුව .ලස්සනට සින්දුව කියනව අක්කි ඔයා
@dewanthaperfection8054
@dewanthaperfection8054 3 жыл бұрын
😘💖😘 ලස්සනයි තාරා කෙෂාන්... කල්පනාගේ voice එකත් ඒ දෙන්නටම ගැලපෙනවා
@thinu1868
@thinu1868 3 жыл бұрын
😍🥰😘
@bestline9695
@bestline9695 3 жыл бұрын
😍😍
@keshucar364
@keshucar364 3 жыл бұрын
එ් පරණ සීන් දැන් යන සිල්ලර සීන් වගේද.........අම්මෝ අායි අායි බලන්න හිතෙතනා
@dammikaranathunga1014
@dammikaranathunga1014 3 жыл бұрын
"I choose u. & I'll choose u over & over. Without pause,without a doubt,in a heartbeat. I'll keep choosing you. It never ended." I saw such a strongest bond in Dewantha. Love always ur memories than now 💖💖💖
@vimamendez8409
@vimamendez8409 3 жыл бұрын
Beautiful dewantha memories Indeed ❤
@mohammedvijay527
@mohammedvijay527 3 жыл бұрын
🤩
@chathu3558
@chathu3558 2 жыл бұрын
නිල්වර්නා නිලැසියේ නිල් නුවන් දෙව්මියේ 🎶🎧.ආයෙමත් ආව සිංදුව අහන්න 😍
@chathu3558
@chathu3558 3 жыл бұрын
දෙවෙනි ඉනිමේ සුන්දරම ආදරය දෙවන්ත.💓💓💓💜️
@mohammedvijay527
@mohammedvijay527 3 жыл бұрын
💯
@thisumipeiris347
@thisumipeiris347 3 жыл бұрын
❤️😍❤️😍
@pskpiumi
@pskpiumi 3 жыл бұрын
Beautiful song which reminiscing Dewantha love story. A love like no other❤️❤️ Keshan and Nayanathara we are addicted to you guys. Beautiful singing Kalpana....
@lekhapriyadarshani7308
@lekhapriyadarshani7308 3 жыл бұрын
අනේ ගොඩක් ලස්සනයි සින්දුව. ඔය දෙන්නත් නියමයි. මගේ සුබ පැතුම්
@LankanLionNJ
@LankanLionNJ 3 жыл бұрын
තුරුලෙම තියා දෙව්දූ කියා හීන හැදුවේ ඔයා 🥺🥺🥺🥺🥺❤❤❤❤❤
@SayHiii96
@SayHiii96 3 жыл бұрын
අනේ කොච්චර අදරනීය දෙන්නෙක්ද.මේ දෙවනි ඉනිම බලන්නෙම ඔය දෙන්නා නිසා 😍😍😍😍😍😍😍😍😍😍😍😍
@thinu1868
@thinu1868 3 жыл бұрын
😘😘😘😘
It’s all not real
00:15
V.A. show / Магика
Рет қаралды 20 МЛН
The Best Band 😅 #toshleh #viralshort
00:11
Toshleh
Рет қаралды 22 МЛН
The evil clown plays a prank on the angel
00:39
超人夫妇
Рет қаралды 53 МЛН
Deweni Inima | Episode 892 27th August 2020
22:16
TV Derana
Рет қаралды 3,1 МЛН
It’s all not real
00:15
V.A. show / Магика
Рет қаралды 20 МЛН