No video

ගෑස් අවන් ගැන පාඩමක් / Everything about Gas Oven , My Territory / Sri Lanka 🇱🇰

  Рет қаралды 38,495

My Territory

My Territory

Күн бұрын

ගෑස් අවන් එක ගැන දැනුවත් කිරීමක් / Tutorial about Gas Oven /Free Standing Cooker. My Territory , Sri Lanka 🇱🇰

Пікірлер: 135
@surangadeepasuranga4455
@surangadeepasuranga4455 3 жыл бұрын
බොහොම ස්තුති
@beetarose20
@beetarose20 3 жыл бұрын
Excellent , very important and useful Thanks a lot
@tharukawijethunga8777
@tharukawijethunga8777 3 жыл бұрын
ගොඩක් හොදින් පැහැදිලි කරනවා... බොහොම ස්තූතියි ....
@kaminihemasiri696
@kaminihemasiri696 3 жыл бұрын
හැරීම වැදගත් . Thank you
@nimalibalamalaliyage7907
@nimalibalamalaliyage7907 3 жыл бұрын
ගොඩක් ස්තුතියි මේ වගේ දේවල් ගැන අප සැමට කියලා දේනවට. ජේසු පිහිටයි
@rmroohi26
@rmroohi26 Жыл бұрын
ඔබ ඉතාමත් හොඳින් සියලු දේ පැහැදිලි කර දුන්නා බොහොම ස්තූතියි ❤
@thisuniperera7322
@thisuniperera7322 3 жыл бұрын
ගොඩක් හොදින් පැහැදිලි කරලා තියනවා , හොදයි
@madarapubudu6122
@madarapubudu6122 10 ай бұрын
Hodak sthuthi kiyala dunnata akke.
@melanigamlath7289
@melanigamlath7289 3 жыл бұрын
harima vadagagh channel ekak, thanks
@helagoviya
@helagoviya 3 жыл бұрын
185 onna mgen sahodariya good luck idiriyatama ynna #helagoviya# suba pathanawa..❤
@myterritory3524
@myterritory3524 3 жыл бұрын
Thank you I subscribed you
@asokahapuarachchi3635
@asokahapuarachchi3635 Ай бұрын
හොදට කියාදුන්නා. ස්තුතියි. ඕකේ කේක් එකක් හදලා පෙන්වන්න පුළුවන් ද
@madarapubudu6122
@madarapubudu6122 10 ай бұрын
Mista pin sidda wenna dan pawichi karanna one...danne nathi nisa thiyala thiyanawa.abans eke mekamai thiyenne
@rmroohi26
@rmroohi26 Жыл бұрын
Thank you so much ❤
@maheshakuruwita6530
@maheshakuruwita6530 3 жыл бұрын
Thank you for valuable information .
@ajithaajithasaman567
@ajithaajithasaman567 2 жыл бұрын
බේකරිවැඩට හොද මොනවගෙ එකක්ද
@lakshmimihireni8962
@lakshmimihireni8962 3 жыл бұрын
very good video
@nilukshianuradha8610
@nilukshianuradha8610 3 ай бұрын
Ane mis mata kek hadana vidiha kiyala dennako ,දෙකම පත්තු karanna oneda
@ravidunadeeshnravidu180
@ravidunadeeshnravidu180 Жыл бұрын
Tenkyou
@malinkarunarathne9575
@malinkarunarathne9575 Жыл бұрын
How to use both up and down burner in same time in gas oven
@jeandavid207
@jeandavid207 Жыл бұрын
Top chet
@sujeewasurendra7355
@sujeewasurendra7355 3 жыл бұрын
Can you please tell me the size of your oven( in this video)
@nirmalaaponsu3511
@nirmalaaponsu3511 3 жыл бұрын
Etha prayojanai. Thank you
@anjaleeperera3415
@anjaleeperera3415 3 жыл бұрын
Thank you
@rvsilva3859
@rvsilva3859 2 жыл бұрын
Godak vadagath video ekak. Operate karanna lesei vage .
@dilhashi_1
@dilhashi_1 6 ай бұрын
Ane miss ape eke c° thiyana ekai uda yata meda bake wenna dna ekai ekata thiyenne habai c° anka dl nene kohomd eka krgnne
@kavikaari
@kavikaari 3 жыл бұрын
Good
@SriCookerybook
@SriCookerybook 3 жыл бұрын
Oya hugak pahadiliva kiyadennava kaadavath gas oven ekak nodakapu ayatath Hari lasien therenna kiyadenava 👍👍❤️
@thanujaprasadi9491
@thanujaprasadi9491 Жыл бұрын
mahe thamu miteraya vadakaranenaha.miss.miteraye katuva vadakaranne naha. avagema nob karakavanna mage oven ake namber dala naha miss
@chalanifernando1383
@chalanifernando1383 3 жыл бұрын
Excellent 😊👍
@myterritory3524
@myterritory3524 3 жыл бұрын
Thank you I subscribed you
@madarapubudu6122
@madarapubudu6122 2 жыл бұрын
Ane mageth thiyenne mekamai eth use karanna danne nathuwa pawichi nokara godak kal.mis ta pin sidda wenawa hondin hemadema kiyala dunnata
@myterritory3524
@myterritory3524 2 жыл бұрын
මුලින්ම පොඩි දෙයක් හදලාබලන්න ටික දවසක් ⁣යනකොට හරිම ලේසියි
@ChathurikaSadamali-tc8pd
@ChathurikaSadamali-tc8pd 3 ай бұрын
කේක් හදනකොට උඩ සහ පහල යන ලිප් දෙකම පත්තු කරන්න ඔනද අදහසක් දෙන්න....
@chathurisewwandi9360
@chathurisewwandi9360 3 жыл бұрын
Bohoma sthuthi
@rehanastembo8058
@rehanastembo8058 3 жыл бұрын
Anee miss man lagath oya wagema habai Abans nemi.. Dan ginigal tika mama hodalama gewila Kali galawenava.aluthen ganna thanak kiyanna puluvanda. Light akath wada karanne. Gass burners kalayak yaddi athula repair karanna oneda?
@renukawijesinghe3320
@renukawijesinghe3320 4 ай бұрын
👍
@sanathpradeep9783
@sanathpradeep9783 Жыл бұрын
ස්තුතිය මිස්
@niroofoods6872
@niroofoods6872 Жыл бұрын
Mage oven eke chicken rost karana item eka awilla nane akke..eka nathuwa kohomada karanne
@dulajsandun5664
@dulajsandun5664 Жыл бұрын
Lait suvich ek naththam api kohomd lait ek dagnne
@KanthiKahawevithana-oo2yf
@KanthiKahawevithana-oo2yf 11 ай бұрын
Mage awen Aka godak parenai uda elimanat na cake bake karaddi uda sudu patai mokada karannaone
@priyadarshaniudayamali8656
@priyadarshaniudayamali8656 3 жыл бұрын
Me wage burner ekaka honda battery powered ignition type ekada...electric ignition type ekada
@myterritory3524
@myterritory3524 3 жыл бұрын
මගෙ electric . මම gas gun එකකුත් තියාගෙන ඉන්නවා
@thanujaprasadi9491
@thanujaprasadi9491 Жыл бұрын
oven ake miteraya kohomada hadaganne
@mudithasettinayake7649
@mudithasettinayake7649 3 жыл бұрын
Cake hadaddi udai yatai burners dekama on karnna one nadda
@myterritory3524
@myterritory3524 3 жыл бұрын
අවශ්‍ය නැහැ. 180 ට යට එක විතරයි මම දාන්නෙ. Oven thermometer එක නිසා මට හරිම පහසුයි
@mudithasettinayake7649
@mudithasettinayake7649 3 жыл бұрын
@@myterritory3524 thank you
@nadikapiyadarshani4713
@nadikapiyadarshani4713 3 жыл бұрын
@@myterritory3524 cake eke uda wet gathiyak enawane..uda rath wenne nati nisa.
@madhuj2452
@madhuj2452 Жыл бұрын
Mage eke time nane
@myterritory3524
@myterritory3524 Жыл бұрын
Stop watch ekak venama oraganna
@fathimafarika8413
@fathimafarika8413 2 жыл бұрын
අවන් ගැන් කියල දුන්නට බේක් කරන්නෙ කොහොමද කියල දෙන්නකො pls Vdo එක ගොඩක් ප්‍රයෝජන උනා ගොඩක් ස්තුති
@myterritory3524
@myterritory3524 2 жыл бұрын
Sure
@ravindrahaputhanthri1291
@ravindrahaputhanthri1291 3 жыл бұрын
🙏🙏🙏
@thanujaprasadi9491
@thanujaprasadi9491 Жыл бұрын
mage oven ake timing thiyanna baha miss kamajathi sadanavita lagema inna ona nathinam karavenava
@myterritory3524
@myterritory3524 Жыл бұрын
Timer eka thibbath gas oven vala / mage ekenam auto dalla off venne naha . Bell eka ahenava vitharaie. Hodama de velava alarm thiyala avasanayata tikak balana eka
@landusettinayake7253
@landusettinayake7253 3 жыл бұрын
Cake ekak bake karaddi danna one temperature ekai time ekai pahadili karanna pukuwanda.oven ekath ekka dunna paper ekaka 225c ta 35min kiyala tibuna. Eth eka hariyanne na wage. Gas yatin witarak eddida free heat karanneth
@myterritory3524
@myterritory3524 3 жыл бұрын
Normal cake මම කරන්නෙ 180ට, වෙලාවනම් අවන් එක අනුව වෙනස්, මගෙ නම් වි. 25-30 යනකොට stick එකකින් අැනලා බලනවා
@myterritory3524
@myterritory3524 3 жыл бұрын
පළවෙනි දවසේ podi ekak hadanna. යට eka විතරයි ඕනි . Uda eka ඕනි නැහැ
@imeshaprashadini2398
@imeshaprashadini2398 3 жыл бұрын
මගේ අවන් එකේ උඩින් විතරයි gas දේන්න පුලුවන් ..ඉතින් කේක් එකක් දැම්මාම කේක් එකේ යට බේක් වෙන්නේ නැ ...ඒකට මොකද්ද කරන්න ඔනි...pliss halp me
@myterritory3524
@myterritory3524 3 жыл бұрын
යට එකපමුල ඉදලම වැඩ කලේ නැද්දැ ? Technician කෙනෙකුට පෙන්වා හදා ගන්න වෙනවා නේද
@imeshaprashadini2398
@imeshaprashadini2398 3 жыл бұрын
නැ නැ gas දේන්න පුලුවන් උඩින් විතරයි යටින් බැ ...
@myterritory3524
@myterritory3524 3 жыл бұрын
User manual එක කියන්න වෙනවා ,
@noobme6391
@noobme6391 8 ай бұрын
මේකෙ pizza බේක් කරන්නෙ කොහොමද? උඩ burner එකද දාන්න ඕන. 220c වලට විනාඩි 10 preheat කරලා ආයෙ විනාඩි 20ක් දාලවත් පීට්සා එක හරියන්නෙ නෑනෙ
@dulankaalwis5373
@dulankaalwis5373 3 жыл бұрын
වැදගත් දෙයක් කියලා දෙනවා . ස්තුතියි
@sajeewawimalarathna8565
@sajeewawimalarathna8565 3 жыл бұрын
Mage eke taim thiyanna naha yata witharai gindara danna puluwan edakota kohomada cek ekata hitt karannaona? Ikmanata hitt wenawa
@myterritory3524
@myterritory3524 3 жыл бұрын
Time eka set karanna nathuva unath meke baking puluvan. Venama watch ekakin velava bakagena karanna puluwan
@gurugedissanayake4797
@gurugedissanayake4797 2 жыл бұрын
Gas oven eke cake ekak bake wenna timer thiyana pramanaya kiyanna please. Mkd mama electric oven eke 45minits thamai thiyanne. Anith eka mage Celsius ganan naha. Ethakota kohomada preheat karaganne
@myterritory3524
@myterritory3524 2 жыл бұрын
KZbin , google vala celsius ෆැරන්හයිට් valata convert කරලා thiyanava. Timer set kalata meka gindara off venne naha. Api velava vadunata passee balala off karanna one. Velava adu vadi venava oven eken ekata
@chathurangithakshila7919
@chathurangithakshila7919 3 жыл бұрын
Mata tiyennet mehema own akak miss ath ake time akai tempreture akai set karanna naha...uda yata gindara danna witarai puluwan...ahema akak kohomada use karanne cake hadaddi
@myterritory3524
@myterritory3524 3 жыл бұрын
මම දන්න විදාහට ගෑස් අවන් එක එක විදිහෙ වෙනස් කම් ගොඩාක් තියෙගනවා. Electric එකේ වගේ හරිම මිම්ම ගන්න අමාඅ. ටික දවසක් කරනකොට අපිටම තේරෙනවා set කරගන්න විදිහ. තව එකක් තමයි මම වෙනමම අවන් thermometer එකක්කියලා තියනවා . එතකොට tempreature එක බලන්න. කාලයක් යනකොට නිකම්ම තේරෙනවා මිම්ම set කරන්න . ඉස්සර වෙලාම මම පොඩි ප්රමානයක් තමයි හැදුවෙ.
@himalihettiarachchisamarak1626
@himalihettiarachchisamarak1626 3 жыл бұрын
Oven thermometers ganna widihak kiyanna puluwan da?
@Zohara-l7k
@Zohara-l7k Жыл бұрын
Meken electric witharata oven use karanna beridha gas nethuwa?
@myterritory3524
@myterritory3524 Жыл бұрын
Meka gass vitharai
@thamodinayanathara211
@thamodinayanathara211 2 жыл бұрын
gass oven eke cake ek dmmam udinut gass enawd
@myterritory3524
@myterritory3524 2 жыл бұрын
Mage eke ekaparakata uda hari yata hari vitharai. Cake valata yata vitharai
@thamodinayanathara211
@thamodinayanathara211 2 жыл бұрын
Ehmd tnx ☺️
@hajaraumar9303
@hajaraumar9303 3 жыл бұрын
gas oven ekata current eka oneda
@dineshikaperera8347
@dineshikaperera8347 3 жыл бұрын
Miss cake ekak hadanna kalin kohomada gas oven ekak pree heat kara ganne , mokada mage gas oven ekey , burner dekama use karanna beha eka parata ?
@myterritory3524
@myterritory3524 3 жыл бұрын
❤❤ මටත් එකපාර දෙකමබැහැ. මම යට එක විතරයි දාන්නෙ. විනාඩි 20-25 විතර preheat කරනවා. අවන් thermometer එකක් වෙනම තියලා තියෙන නිසා ලේසියි. මුලින්ම පොඩ්ඩක් හදන්න, එතකොට ඔයාටම තේරෙනවා .
@dineshikaperera8347
@dineshikaperera8347 3 жыл бұрын
@@myterritory3524 thank u miss mama ehema hadala balannam 🙂
@umalirodrigo9023
@umalirodrigo9023 3 жыл бұрын
Miss mage oven ekath abans ekak eth man thama cake ekak heduwe na eke timing thiyna nob ekakui thawa udai yatai gindara denna wenam nob ekakui thiynwa miss ge eke wagem. Hebei miss e gindra denna dunna nob eke සෙල්සියස් අංශක lakunu krla na. Miss mn kohomda hoyganne hariytama?
@myterritory3524
@myterritory3524 3 жыл бұрын
Gass mark ද තියෙන්නෙ? එහෙම නම් google එකේ බලන්න , gasmark වලට සෙල්සියස් reading තියෙනවා.
@umalirodrigo9023
@umalirodrigo9023 3 жыл бұрын
@@myterritory3524 mata miss ta eka ewanna vidihak ndda fb haraha hari
@myterritory3524
@myterritory3524 3 жыл бұрын
FB. May Hobby
@randikanelson9677
@randikanelson9677 3 жыл бұрын
Mataththiyenne oya wage oven ekak. Oven eke uda eka bavitha wenne mona wage ewatada... cake ekak bake karanna kiweni rack ekatada danne.
@myterritory3524
@myterritory3524 3 жыл бұрын
මමනම් දාන්නෙ මැද එකට, preheat කරනවා විනාඩි 20-25
@nadikapiyadarshani4713
@nadikapiyadarshani4713 3 жыл бұрын
@@myterritory3524 burner eke udai yatai dekama eka para on karanna barida.cake hadaddi uda heat wenne nahane.ethakota cake eke uda wet gathiyak enawane..
@yvonnefernando3298
@yvonnefernando3298 2 жыл бұрын
Elba gass oven eka yata vitharai eliminate eka tiyenne,anith eka meke උශ්ත්වය පාලනය කරන විදියක් පෙන්නල නැ .මට ට්කක් කියන්න පුලුවන් ද cake eka baked karaddi uda සහ yata kohomada හොඳින් baked karaganne kiyala ..(ElbaN55 K204)
@myterritory3524
@myterritory3524 2 жыл бұрын
Gas mark dala thiyanavanam google ekee balanna convert karala ganna. මගේත් යට විතරයි eka පාරකට danna පුළුවන් . Eth hodata bake venava. මම oven thermometer ekak තියලා thiyanava. මුලින්ම පොඩ්ඩක් bake කරලා බලන්න . කරණකොට oyatama අල්ලගන්න puluvan
@yvonnefernando3298
@yvonnefernando3298 2 жыл бұрын
@@myterritory3524 thank you ... Oww mama baked karala baluwaa kisima prashnayak na, hodatama tiyenawa cake eka..
@rimziyaafroze8996
@rimziyaafroze8996 3 жыл бұрын
Hi pls tell me hv u baked pavlova or kisses in this, it never comes right for me .
@myterritory3524
@myterritory3524 3 жыл бұрын
Sorry , I have not baked
@chathurangasampath9782
@chathurangasampath9782 2 жыл бұрын
Mis meke cake bake karanakota center rack eke dammama uda yata eka para bake wenawada.natnm wena wenama danna onada.uda yata ekata pattu karann puluwanda.pls rply
@myterritory3524
@myterritory3524 2 жыл бұрын
මම නම් යට විතරයි පාවිච්චි කරන්නෙ . මට ගැටලුවක් වෙලා නැහැ.
@ravidunadeeshnravidu180
@ravidunadeeshnravidu180 Жыл бұрын
meka thaw video thiynwnm dnn visthara argnn
@malshaperera2771
@malshaperera2771 Жыл бұрын
මගේ ලග තියෙන්නෙ ඔය අවන් ඒකමයි එකේ උඩයි යටයි දෙකම එක පාර දන්න බැරි ද? කේක් bake කරන්නේ යට burner එකෙන් විතරද
@chamaraanu9754
@chamaraanu9754 Жыл бұрын
Me prashne oya wisadagaththada
@ireshalakmali8864
@ireshalakmali8864 2 жыл бұрын
Me oven eka litar kiyada
@dulanjalikirinda8721
@dulanjalikirinda8721 2 жыл бұрын
Oven eke top and bottom dekatama gas denne barida
@myterritory3524
@myterritory3524 2 жыл бұрын
Puluvan, ethdekams eksma velvata baha
@maduwanthibagya6590
@maduwanthibagya6590 Жыл бұрын
Mge gas oven eka tyne number wlin
@kumarimanike3118
@kumarimanike3118 2 жыл бұрын
ප්‍රි හීට් කර ගැනිමෙන් පසු උස්නත්වය වෙනසක් නොවී පවත්වා ගන්නේ කොහොමද . තමෝ මීටරය 180 පෙන්නුම් කල පසු
@myterritory3524
@myterritory3524 2 жыл бұрын
මම දැන් පුරුදු වෙලා නිසා දන්නවා නොබ් එකෙ⁣න් ගානට සෙට් කරන්න. එක දිගටම පොඩි පොඩි දේවල් බේක් කරනකොට ඒකට පුරුදු වෙන්න පුලුවන්
@swsw5745
@swsw5745 2 жыл бұрын
Kiyakwage wenawada
@myterritory3524
@myterritory3524 2 жыл бұрын
මේ දිනවල කොහොමද දන්නෑ . මම ගන්නකොට 49.
@samindikavindya6206
@samindikavindya6206 Жыл бұрын
Akke maga oven aka c° nh akat time ekm tuwm hrid
@myterritory3524
@myterritory3524 Жыл бұрын
Google search karala arahannna puluvN faranhite to cellcious
@randomangers3459
@randomangers3459 3 жыл бұрын
How to bake butter cake
@randomangers3459
@randomangers3459 3 жыл бұрын
If v bake butter cake v must put up and down ban
@myterritory3524
@myterritory3524 3 жыл бұрын
I do only bottom one . It comes nicely
@samanthidissanayake1460
@samanthidissanayake1460 3 жыл бұрын
🙏🙏👌👌👌
@ama4309
@ama4309 3 жыл бұрын
Akke matath thiyenne oya wage ekak.eth uda yata 2ma ekapara on karanna bari hinda mada amu wenawane.mokakda ekata hethuwa
@myterritory3524
@myterritory3524 3 жыл бұрын
Cake වලද? විනාඩි 20 preheat කරලා ගත්ත ම මටනම් එහෙම වෙලා නැහැ.
@ama4309
@ama4309 3 жыл бұрын
@@myterritory3524 thank u akke.ayema try karala balannam tikak wadipura pre heat karala
@thanujaprasadi9491
@thanujaprasadi9491 Жыл бұрын
mata timing thiyagsnna hati avanna
@priyadarshaniudayamali8656
@priyadarshaniudayamali8656 3 жыл бұрын
Electricity nathi unoth kohomada ignite wenne
@myterritory3524
@myterritory3524 3 жыл бұрын
Gas gun එකක් අරගෙන තියෙනවා . නැක්නම් ගිනි කූරකින්
@chamilarathnayake1053
@chamilarathnayake1053 2 жыл бұрын
Burners auto paththu wenne nedda
@myterritory3524
@myterritory3524 2 жыл бұрын
No
@ekanayakebandara4314
@ekanayakebandara4314 Жыл бұрын
මෙකෙ කේක් එකක් බේක් කරන්න උඩයි යටයි දෙකම පත්තු කරන්න ඔනෙද?
@myterritory3524
@myterritory3524 Жыл бұрын
බැහැ , එක පාරකට එකයි මම කේක් වලට යට විතරයි ගන්නෙ . හොදට එනවා
@angeloiru9444
@angeloiru9444 3 жыл бұрын
🍝️🍝️🍝️🍝️🍝️🍝️👍
@user-xn8um7cn6i
@user-xn8um7cn6i Жыл бұрын
ලංකාවේ ඔය අවන් එක කීයද
@disnaprabodani8928
@disnaprabodani8928 2 жыл бұрын
මේ වගේ එකක් කියක් වෙනවද
@sithumini8905
@sithumini8905 3 жыл бұрын
මේක කියියද
@sandamaliwimalarathne2973
@sandamaliwimalarathne2973 3 жыл бұрын
What is the model no of this cooker
@myterritory3524
@myterritory3524 3 жыл бұрын
Ill inform you . Im not in at the moment
@myterritory3524
@myterritory3524 3 жыл бұрын
Are you on face book Put a text to me, pls . Ill sens a photo Page: My Territory facebook.com/My-Territory-103745175036076/
@sandamaliwimalarathne2973
@sandamaliwimalarathne2973 3 жыл бұрын
@@myterritory3524 Thank you very much for your quick response ......... I'll contact you through FB 💐
@deshandulakshitha1228
@deshandulakshitha1228 3 жыл бұрын
මිස් මේකෙන් මිරිස් එහෙම වේලන්න බැරිද
@myterritory3524
@myterritory3524 3 жыл бұрын
මම try කරලා නැහැ
@Mindwalkers8
@Mindwalkers8 Жыл бұрын
Cake ekak sadaha awashya උෂ්ණත්වය kiyada thiyanna ona Plz help me
@myterritory3524
@myterritory3524 Жыл бұрын
Mamanam 180ta thamai ganne Rich/wedding cake valata aduma 150ta vage vadivelavak thiyanava
@sanjeewakumara7148
@sanjeewakumara7148 Жыл бұрын
වීඩියෝ එක පැහැදිලි නෑ
@mojonewslk
@mojonewslk 2 жыл бұрын
බොහොම ස්තුති
Oh No! My Doll Fell In The Dirt🤧💩
00:17
ToolTastic
Рет қаралды 13 МЛН
WILL IT BURST?
00:31
Natan por Aí
Рет қаралды 39 МЛН
Or is Harriet Quinn good? #cosplay#joker #Harriet Quinn
00:20
佐助与鸣人
Рет қаралды 46 МЛН
ගෑස් බර්නර් සහ අවන් - Beko FSST62111DX Gas burner Electric Oven
7:20
Oh No! My Doll Fell In The Dirt🤧💩
00:17
ToolTastic
Рет қаралды 13 МЛН