අලියා බීම මාකටින් කරපු හැටි! : Everything You Need To Know About Marketing

  Рет қаралды 100,487

Science With Ruchira

Science With Ruchira

Күн бұрын

Пікірлер: 835
@thusithaherath6267
@thusithaherath6267 3 жыл бұрын
පුලුවන් ඉක්මනට මේ චැනල් එක ලංකාවෙ trending list එකට එනවනන් 😍 gossips නෙවෙ trending වෙන්න ඕන මේ වගෙ channels. සුභපතනව සර්ට ඉක්මනට trending list එකට එන්ඩ ලැබෙන්ඩ කියල.
@ScienceWithRuchira
@ScienceWithRuchira 3 жыл бұрын
ස්තුත්යි ඔබට . trending list කියන්නේ මොකක්ද?
@tharindurathnayake9345
@tharindurathnayake9345 3 жыл бұрын
විද්‍යාඥයෙක් ගෙන් මේ වගේ විෂයක් ගැන කතා බහක් පළ වෙන්නේ කලාතුරකින්.... ඉතාමත්ම අගය කරනවා...
@ScienceWithRuchira
@ScienceWithRuchira 3 жыл бұрын
ස්තුත්යි ඔබට, ලස්සන සංකල්ප ඉස්සරහ අපි හැමෝම ශිෂ්‍යයන් වෙනවා නේද?
@tharindurathnayake9345
@tharindurathnayake9345 3 жыл бұрын
@@ScienceWithRuchira ඇත්තෙන්ම.... තව පුංචි යෝජනාවක්... අපේ රට Kotler ගේ 4 P සංකල්පය නිවැරදි ව භාවිතා කළා නම් අපේ රටේ සංස්කෘතිය සොබා දහම වෙදකම නර්තනය දේශීය ගොවිතැන ආදී සියල්ල නිවැරදි ව විශාල ආදායමක් උපයා ගැනීම සඳහා යොදවන්නට තිබුණා නොවේද... ඒ ගැන ඔබේ අදහස් මේ වීඩියෝවේ ම දිගුවක් ලෙස කළොත් එය ඔබේ චැනල් එකෙහි මුඛ්‍ය අරමුණට ද සමගාමී වනු ඇත. මන්ද විද්‍යාර්ථීයකු මෙය දකින අන්දම වඩාත් පුළුල් එකක් වන නිසාවෙන්... ස්තුතියි.
@pahanherath2186
@pahanherath2186 3 жыл бұрын
O SIR
@pahanherath2186
@pahanherath2186 3 жыл бұрын
@@ScienceWithRuchira YES
@indikaprasannath2500
@indikaprasannath2500 3 жыл бұрын
Yes
@anuladesilva4706
@anuladesilva4706 3 жыл бұрын
මෙතන comment කරලා තියෙන්නේ වැඩිපුරම පිරිමි පාර්ශ්වයයි, ඒත් රුචිර සර්ගෙ වැඩසටහන් හැම එකක්ම කාන්තා අපිත් බලනවා සහ බොහෝ නොදන්නා දේ ඉගෙන ගන්නවා. ඔබතුමාට බුදුසරණයි 🙏
@hiindi3317
@hiindi3317 3 жыл бұрын
සර්, මම තරුණ ව්‍යවසායකයෙක් , මට මේකෙන් ගොඩක් වැදගත් කාරණා මම ගත්තා. ගොඩක් ම ස්තූති ඔබතුමාට. පුළුවන් නම් මේ වගේ ඉතා ලස්සනට පැහැදිලි කරන තවත් වීඩියෝවක් කරන්න . නැවතත් ගොඩක් ම ස්තූති 🙏🐇💞
@amalfernando4361
@amalfernando4361 2 жыл бұрын
බොහෝ විට හිනාව තියෙන කෙනාට දැනුම නෑ.. දැනුම තිබුනට හිනාව නෑ.. ඔබතුමාට දැනුමයි හිනාවයි දෙකම තියෙනවා.. thats great.. 👍
@damith487
@damith487 3 жыл бұрын
මමත් ඇත්තටම commerce උගන්වන කෙනෙක්. මෙතුමා සරළව මේ සංකල්ප පැහැදිලි කලා. මමත් දෙයක් ඉගෙන ගත්තා මේකෙන්..
@ScienceWithRuchira
@ScienceWithRuchira 3 жыл бұрын
ස්තුත්යි ඔබට
@manojsameera2232
@manojsameera2232 3 жыл бұрын
මම කලින් හිනාව වැරදියට තේරුම් ගත්ත. ඒත් පස්සෙ තේරුනා ඒක කාටවත් අපහසේකට එන එකක් නෙමේ හදවතින් එන එකක් කියල. බලන් ඉන්න උනත් මාර ආසයි සැහැල්ලුවක් දැනෙනව නොදැනීම දේවල් මොලේට බහිනව මේ හිනාව නිසාද මන්ද.😁 ❤ අමතරේ අවදානයක් දෙන්න ඕන නෑ දෙපාරක් බලන්න ඕන නෑ
@davivithana8073
@davivithana8073 3 жыл бұрын
ඇත්තටම විද්‍යාඥයෙක් කියන්නේ විද්‍යාව ගණිතය විතරක් නෙවෙයි සෑම විෂයකින්ම අප්‍රමාණ වූ දැනුමක් ලබා ඇති අයෙක් බව තමයි ඔබතුමා ගේ අදහස් දැක්වීමෙන් අපිට හිතෙන්නේ. Marketing expert ලාගේ කතා වලට වඩා මේක කොච්චර සරලව තේරුම් ගන්න පුළුවන් පහේ පන්තියේ දරුවෙකුට උනත්. ❤ ❤ ❤ ❤ ❤
@ScienceWithRuchira
@ScienceWithRuchira 3 жыл бұрын
ස්තුත්යි ඔබේ මේ වටිනාකමට
@l.g.j.dharmaratna8312
@l.g.j.dharmaratna8312 2 жыл бұрын
@@ScienceWithRuchira ķ
@sahankaushalya-bs2gh
@sahankaushalya-bs2gh 3 жыл бұрын
මටත් ඔයා වගේම ඔය විදිහට හිනා යනවා එක ඇබ්බැහියක් වගේ.එ උනාට මං එකට ආසයි😁 සමාජේ බුම්මගෙන ඉන්න මිනිස්සු අතරේ හිනා වෙනවා කියන්නේ මාරම අභියෝගයක්.
@ScienceWithRuchira
@ScienceWithRuchira 3 жыл бұрын
ඔව්, සතුටෙන් හිනාවෙලා ඉන්න ඕනි
@hirunhewawitharana2615
@hirunhewawitharana2615 2 жыл бұрын
එකම බොට්ටුවෙ කොල්ලො
@nihalranabahu615
@nihalranabahu615 2 жыл бұрын
@@ScienceWithRuchira සර් ඔළුව කසන විදිහත් මරු.......
@konara261
@konara261 3 жыл бұрын
සොඳුරු විද්‍යාඥයා.....අගය කරනවා මේ ක්‍රියාවලිය රට තුල ක්‍රියාත්මක කිරීම ගැන.... මාත් ආස කරන විෂයයක් අලෙවිකරණය......
@sanjeewasuranimala9578
@sanjeewasuranimala9578 3 жыл бұрын
දැන් දැන් අපෙ සිංහල ජනයා ගොඩක් දේ වීඩියෝ බලලා හරි දැනුවත් වෙනවා. ස්තුති සර් ඔබ තුමාට උගත් දෙ ලොබ කමකින් තොරව අපිත් එක්ක බෙදාහදා ගන්නවාට
@gas9342
@gas9342 3 жыл бұрын
නියමයි - තවත් අලුත් දේ කරන් - මේ රට හොද පැත්තට වෙනස් කරන්න ඔබට පුලුවන් - ගුරුවරු කියන්නේ නිර්මාණශිලි දක්ෂ පිරිසක් - ඔබ සමාඡයට ආදර්ශයක් -
@HyperTonicMe
@HyperTonicMe 3 жыл бұрын
මං අංකල්ගෙ වීඩියො වලට ගොඩක් කැමති අංකල් දේවල් කියල දෙන්නෙ හිනා වෙවී හින්ද නිසා... 😂🤣😇 ගොඩක් ස්තූතියි අංකල්🤘❤ අංකල් කිව්වට කමන්නැද්ද දන්නෑ... : )
@ScienceWithRuchira
@ScienceWithRuchira 3 жыл бұрын
සුහද බව ලස්සනයි පුතා. අංකල් හරි සීයා හරි කියන්න ප්‍රශ්නයක් නැහැ
@HyperTonicMe
@HyperTonicMe 3 жыл бұрын
@@ScienceWithRuchira හරි අංකල්.අංකල් කරන්‍ යන මේ වැඩේට සුබ පතනවා! 😄
@lcsb1978
@lcsb1978 3 жыл бұрын
මෙච්චර කල් ගිරව දාල ඉගෙන ගත්තු concepts මේකෙනුයි තේරුනේ !!!! බොහොම ස්තූතී !!! Marketing පැත්තෙනුත් තව videos කරන්ඩ !!!!
@pawanswarna
@pawanswarna 3 жыл бұрын
හැමදාමත් නොදන්න දෙයක් කියාදෙනවා. ස්තුතියි රුචිර සර් ඔබට !! 🙏🙏
@ScienceWithRuchira
@ScienceWithRuchira 3 жыл бұрын
ස්තුත්යි ඔබට
@tharindulakshan9699
@tharindulakshan9699 Жыл бұрын
@@ScienceWithRuchira ​ Man ගොඩක් ගරු කරනවා oba thumawa..mata thiyenawa oba thumata yamak ඉදිරිපත් karanna. Eka photo ekak mata bahane meke daanna. kohomda man eka oba thumata yomu karanne.ස්තුතියි 🙂❤️
@nr9669
@nr9669 2 жыл бұрын
ඔබතුමන්ගේ දියණියට සුභ අනාගතයක් වේවා..❤❤
@yohanthewarapperuma3676
@yohanthewarapperuma3676 3 жыл бұрын
මමත් Business Management ඉගෙන ගන්න කැමැත්තෙන් ඉන්නෙ. Marketing කියන්නෙ Business වල වටිනම අංගයක්නෙ හොදටම තේරුනාසර්👍
@Funnyanimasl
@Funnyanimasl 3 жыл бұрын
ඔබ තුමාගෙන් විශේෂ උදව්වක් ඉල්ලීමට අවශ්‍යයි.. A/L අවසන් වී විශ්ව විද්‍යාල තෝරාගැනීමෙදී, තෝරා ගැනීමට ඇති එක පැත්තක් තමා Physical Science කියන්නෙ , නමුත් මෙමගින් යා හැකි ගමන් පථයන් ගැන නිවරදි දැනුමක් බොහෝ අයට නැහැ. ඔබ තුමාට පුලුවන් නම් ඒ පිලිබදව යා හැකි මාර්ග, රැකියා පිලිබද විශේෂ දැනුවත් කිරීමක් වීඩියෝවක් හරහා කරන්න ඉතාමත්ම වටිනව එය . බොහොමත්ම ස්තූතියි ...
@shanthaekanayake9766
@shanthaekanayake9766 2 ай бұрын
හරිම ලස්සන විග්‍රහයක්... ගොඩක්ම රසවත්... මමත් ආසම Topic එකක් Marketing.... බොහොම ස්තූතියි සර්....❤❤
@hushanavishka8406
@hushanavishka8406 2 жыл бұрын
අවශ්‍යතා යනු ජීවත් වීම උදෙසා සපුරා ගත යුතු අනිවාර්ය තත්වයන්.. වුවමනා යනු අවශ්‍යතා සපුරා ගන්නා විවිධ ස්වරූපයන්... වුවමනා වෙළපොල විසින් නිර්මාණය කරනු ලැබේ...59 විකිණීම මනෝවිද්‍යාත්මක මිල කිරීම.❤️❤️❤️❤️❤️ Great job
@sudathperera3734
@sudathperera3734 3 жыл бұрын
ඇත්තටම ඉතා වැදගත් වීඩියෝවක් වෙළෙඳ පොළ හැසිරීම සහ ප්‍රචාරණය ගැන හොඳ අවබෝධයක් ලැබුනා .ඒ වගේම ඔබතුමා පොඩි ළමයෙක් වගේ ඒවා රස විදින විදිහ නිසා අපිටත් ඒක ප්‍රායෝගිකව දැනෙනවා ඉතාම ස්තුතියි
@amithaweerasekara7765
@amithaweerasekara7765 3 жыл бұрын
ඔබතුමා දැනුම් සාගරයක්. ලක්බිමට ආඩම්බරයක් ....තෙරුවන් සරණින් සියලුම යහපත සැලසේවා !!!
@ScienceWithRuchira
@ScienceWithRuchira 3 жыл бұрын
ස්තුත්යි ඔබට. නමුත් නොදන්නා කම තමයි ඇත්තටම මගේ සාගරයක් වගේ ලොකු. ඔබ ඇත්තටම මාව හමු උනොත් තෙරීවී එක.
@shyamankarunanayaka7394
@shyamankarunanayaka7394 Жыл бұрын
පස්චාත් උපාධිය කලත්, රස්සාවට Marketing කලත්, මේ තරම් ලස්සනට මේක විස්තර කරන්න මට බෑ. වටිනා මහත්මයෙක්. තෙරැවන් සරනයි. ඔබගේ අරමුණු ඉටු වේවා
@rsmfernando
@rsmfernando 3 жыл бұрын
The English version of the Orange barely ad is "Memories are made of this" this takes me back to my childhood elementary school days. During the interval, in my tiffin box was Maliban lemon puff and Elephant House Orange Barly. thank you for a walk down memory lane, was in Pharma marketing for 32 years and am now retired. A lovely refresher.
@ScienceWithRuchira
@ScienceWithRuchira 3 жыл бұрын
wow, so happy to hear this.
@kasundasanayaka6274
@kasundasanayaka6274 3 жыл бұрын
සර්ගෙ දැනුම එක පතයක නෙමෙයි තියෙන්නේ 🤗🤗🤗 තව මේ වගේ වීඩියෝ ගොඩක් ඕන සර්.
@ScienceWithRuchira
@ScienceWithRuchira 3 жыл бұрын
එහෙම නැහැ, මගේ දැනුම ගොඩක් පටුයි
@lanka1285
@lanka1285 3 жыл бұрын
සිනාවෙන් දැනුම බෙදීම ඉතාමත් වටිනවා
@ublack8749
@ublack8749 3 жыл бұрын
සියලු ගෞරව සහිතව කියන්නේ සර්, බොහොම වටිනවා. බොහොම වටිනවා. බොහෝමත්ම වටිනවා. ඉතින් බොහොම ස්තූතියි. තව අලුත් දෙයක් ඉගෙන ගන්න බලාපොරොත්තුවෙන් අපි බලන් ඉන්නවා සර්... සර්ට ජයෙන් ජයම වේවා...!!!
@ScienceWithRuchira
@ScienceWithRuchira 3 жыл бұрын
ස්තුත්යි ඔබට
@ariyamittathero4188
@ariyamittathero4188 2 жыл бұрын
කවදාත් අහපු නැති කතවක් එත් ඔබතුමා සරල පැහැදිලිව කිවා ඇත්තෙන්ම ගොඩක් වටිනවා මේ වගෙ දෙවල් අපිට කියලා දෙන්න... වැදගත්කම වචන වලට කියන්න බැරිතරම්. බුදු සරණයි.
@shehandinuka3309
@shehandinuka3309 3 жыл бұрын
ක්‍රිකර් ක්‍රීඩකයෝ තුන් දෙනා ඉන්න ඇඩ් එකත් තිබ්බනම් මරු.
@jehanfernando5699
@jehanfernando5699 3 жыл бұрын
සමහර වෙලාවට කොලිටි නැති බඩුත් පට්ට කොලිටි විදිහට මාර්කට් කරල දෙන වෙලාවල් තියෙනවා ...ලී ක්වාන් යු ,පූටින්,මහතීර් මොහොමඩ් තත්වය ටම මාර්කට් කරනව...අන්තිමට හිස්...නොමනා මාර්කටින් කියන්නේ ඒවාට..🤣🤣🤣.මොනව උනත් අලුත් විදිහට යමක් දෙන වැදගත් channel එකක් .හිනාවෙවි කරන විඩියෝ එක වටිනව.ගොඩක් සිරියස් නොවි.ඒක ප්‍රියමනාප යි. Thanks .චූටි දුවත් ලස්සනයි ,ප්‍රියමනාපයි, ඔබ තුමා වගේ.දුවටත් බුදු සරණයි .!!!!! ජයවේවා !!!!!!!
@ScienceWithRuchira
@ScienceWithRuchira 3 жыл бұрын
ස්තුත්යි ඔබට
@arunajayaaj5684
@arunajayaaj5684 2 жыл бұрын
අදත් සුපිරියට දුන්නා. මං business department executive කෙනෙක්ට මේක දුන්නා. එයා සමහර ඒවා අහලත් නෑ කිව්වා. දැන් එයත් fan කෙනෙක් වෙලා
@RS-hs6ni
@RS-hs6ni 2 жыл бұрын
මේ concept එක ලස්සනටම පැහැදිලි කරේ සර් තමයි.
@nimthanu3268
@nimthanu3268 3 жыл бұрын
Marama lassanata පැහැදිලි krnw sir..... mama a/l commerce krana student kenek විදියට mama Marketing sambandawa padama kywala thibbath ita wada hodata me උදාහරණය samaga krapu පැහැදිලි kirimen eka මතකයට ඔබතුමා harima අපූරුවට ekathu kra.... ith ඔබතුමට බොහොම ස්තූතියි .....🙏☺☺
@dularasanjaya7311
@dularasanjaya7311 2 жыл бұрын
සර් ගෙ වීඩියෝ බලද්දි මට මතක් උනේ ත්‍රී ඉඩියට්ස් ෆිල්ම් එකේ රැන්චෝ ව... ඕනේ කෙනෙක් ට උගන්නන හැටි උගන්නනව ලස්සනට...ජය වේවා...සර්..!"
@ScienceWithRuchira
@ScienceWithRuchira 2 жыл бұрын
ස්තුත්යි ඔබට
@malithchathuranga138
@malithchathuranga138 2 жыл бұрын
ඇත්තටම ලොකු දැනුමක් ලැබුනා මකටින් සම්බන්ධව ගොඩක් ස්තුතිය ඇත්තටම ❤ මට තවත් උදාහරණයක් මතක් උනා ලංකවෙ සිගනල් අයතනය උනත් කලෙ එ දෙම තමයි ලංකවෙ ගොඩක් අය දත් බෙහෙත් වලට කියන්නෙම සිගනල් කියලා සිගනල් company එක දත් බෙහෙත් වලට කියන සමන පදයක් ගනටම මිනිසුන් ගෙ ඔලුවට මෙ සිගනල් කියන නම් දැන්මා 😊
@අමිලනන්දික
@අමිලනන්දික 2 жыл бұрын
ස්තූතියි ඔබ තුමාට අපව දැනුවත් කරාට 🙏🙏🙏
@sajithprasanga1250
@sajithprasanga1250 3 жыл бұрын
මට මේ වීඩියෝ එක අහම්බෙන් වගේ හම්බුනේ. ගොඩක් දේවල් ඉගෙන ගත්ත ඔබ තුමාට ගොඩක් ස්තූතියි. මෙවැනි වීඩියෝ තුලින් තව තවත් දෑ පිළිබදව අපව දැනුවත් කරන්න ශක්තිය ඔබ තුමාට ලැබේවා කියා මා ප්‍රාර්ථනා කරනවා.
@imaluvin
@imaluvin 3 жыл бұрын
මාර වටිනවා... A/L කලේ කරපු Business Studies ආයේ මතක් වුනා ❤️
@Smusic623
@Smusic623 3 жыл бұрын
අනිවාර්යයෙන් bro 😇❤️
@chamindapothupitiya
@chamindapothupitiya 3 жыл бұрын
ඔබතුමාගෙ ඉදිරිපත් කිරීම අති විශිෂ්ඨයි. හැමදාම අහනවා.🙏
@ScienceWithRuchira
@ScienceWithRuchira 3 жыл бұрын
ස්තුත්යි
@lahirudilanka7639
@lahirudilanka7639 2 жыл бұрын
thanks for distributing knowledge
@shereensperera8833
@shereensperera8833 3 жыл бұрын
කැමතිම විද්‍යාඥයෙක් මගේ විශය ගැන ආසාවෙන් කතා කිරීම ගැන ( ප්‍රචාරණය) ගොඩක් සතුටුයි. මේ සියලු අලියා බීම වෙළඳ දැන්වීම් නිර්මාණකරනයට යම් දායකත්වයක් ලබාදුන් කෙනෙක් වශයෙන් තවත් සතුටු වෙනවා.
@mgp7247
@mgp7247 3 жыл бұрын
නොදන්න දේවල් ගොඩක් ඉගෙන ගත්තා👍 Thank You Sir👌👌👌
@ScienceWithRuchira
@ScienceWithRuchira 3 жыл бұрын
ස්තුත්යි ඔබට
@Pasindu_Madushan
@Pasindu_Madushan 2 жыл бұрын
සර් නම් සුපිරියි සර්….මාර ආදර්ශමත් චරිතයක්!,,කිසිම වීඩියෝ එකක් එකදිගට බලද්දි එපා වෙන්නෙ නෑ! එච්චරටම නියම විදිහට විස්තර නරනවා! නියමයි සර්❤️‍🔥🙏තෙරුවන් සරණයි සර්!🙏🙏
@maheshudayasekara4987
@maheshudayasekara4987 3 жыл бұрын
සර්.. අපි කලා, ගිණුම්කණ,විද්‍යා, ගණිත වගෙ මොන විෂයක් කලත්, එකට බැන්දෙන තැන් තියනව... අද කියාදුන්නෙත් එහෙම තැනක්... පුලුවන්නම් තවත් එහෙම විඩියො අරන් එන්න.. ඔබට සුබපැතුම්.....👍
@chanakathushan7504
@chanakathushan7504 2 жыл бұрын
හරිම ලස්සනට පැහැදිලි කලා සර්.බොහෝම ස්තූතියි 🙏🙏
@SLBiZ
@SLBiZ 3 жыл бұрын
Sir නම් නියමයි... දිගටම චැනල් එක කරගෙන යන්න. සුබ පතනවා හදවතින්ම. ❤🙏
@ScienceWithRuchira
@ScienceWithRuchira 3 жыл бұрын
ස්තුත්යි ඔබට
@isurusampath9863
@isurusampath9863 3 жыл бұрын
SLBiz ❤
@oneminute4reverberation165
@oneminute4reverberation165 3 жыл бұрын
හැමදාම වගේ...අදත් විශිෂ්ට වැඩසටහනක් ! 🔥 ස්තූතියි සර් ! 👊
@ScienceWithRuchira
@ScienceWithRuchira 3 жыл бұрын
ස්තුත්යි ඔබට
@sarathkumara531
@sarathkumara531 3 жыл бұрын
Thanks for selecting this topic. I was a marketing fellow when I work to peoples bank 15 years ago. at marketing division at PBank head office. we learnt marketing at their. when i facing the interview for it , I mentioned lever brothers sun light ad serious and elephant brand advertising system. your program highly appreciated. thank you. !!!
@sunagroenergytechnologiesp8175
@sunagroenergytechnologiesp8175 2 жыл бұрын
Parisaraye kotasak Lesa upan mama Buddhimathma nimawume purukakya mam Nawa nipayumak bihi nokaloth lowata mama Mihikatha saru karana pohorak pamani mama Damayantha eppawala
@gayannawarathne1
@gayannawarathne1 Жыл бұрын
සුබ පතනවා. තවත් මෙවැනි videos අරගෙන එන්න.ස්තූතියි ඔබ තුමාට.❤❤
@mepengineertoda3364
@mepengineertoda3364 2 жыл бұрын
මමත් ව්‍යවසායකයෙක් විදිහට ඔබතුමාගේ මේ කතාබහ ගොඩක් වටිනවා. බොහොම ස්තූතියි ඔබතුමාට
@prabodhahewage2308
@prabodhahewage2308 2 жыл бұрын
හරිම ආස හිතෙනවා 😊😊😊 නිහතමානී ගුරුවරයෙක් 🙏🙏🙏.. හැමදාම වටින දෙයක්ම දෙන ආදරණිය චරිතයක් 🙏🙏🙏🙏 හරිම ආසයි sirge vidio එකක් එනකම් ඉන්නෙ. 🙏🙏🙏😍😍😍😍😍
@silasganendran1577
@silasganendran1577 2 жыл бұрын
ඔබ තුමාගේ පැහැදිලි කිරීම ඉතා අනර්ඝය්. ඔබගේ අනිත් වැඩ සටහන් බොහෝමයක් නරඹා ඇත්තෙමි. ඔබ තුමා නිතරම සිනාමුසු මුහුණින් සිටීම ඉතා ප්‍රසන්නය් මගේ භාෂාවෙන් කියනවනම්....මිගවුම් නන්ඩ්රි ( බොහෝම ස්තූතියි)
@riswanirasika4120
@riswanirasika4120 3 жыл бұрын
මේ වගේ programme ekak බලපු පලමු වතාවට. නොදන්න subject එකක්. Good job sir.
@chamikadombepola9448
@chamikadombepola9448 Жыл бұрын
හරිම වැදගත් පැහැදිලි කිරීමක් සර්. ඉතාමත් ස්තුතියි ඔබතුමාට!
@tikka1967
@tikka1967 2 жыл бұрын
පරිපූර්න මනසක් ..ඔබ සතුව ඇත .. ..එයින් අපිට ලැබෙන දෙ අති විශාලයි
@lifestyle1358
@lifestyle1358 3 жыл бұрын
Hello dear sir.. මම ඉතාමත් රස විඳිමින් ඔබතුමාගෙ video බලනවා. විශේෂයෙන් මම හරිම කැමති ඔබතුමාගෙ සිනහවට😍, මමත් කැමති සිනහවෙන් ජීවත් වෙන්න. ස්තූතී සර් ❤️🙏✌️
@gaminibarbara6017
@gaminibarbara6017 2 жыл бұрын
හරිම වැදගත් කාලෝචිතය්. වයස් බෙිදයකින් තොරව හැමෝටම වටිනවා. ස්තූතිය් සර්.
@ekavinda
@ekavinda 2 жыл бұрын
දැං ඔබතුමා දාන වීඩියෝ එකක් බලන්න යුටියුබ් එන්නෙ. වටින කාරනා මනාව පෙලගස්වලා කියාදෙනවා. හොද දැක්මක් තියනවා. මේවගේ අය තමයි රටේ දෙශපාලනයට එන්ඩ ඕන. ඒ ගැනත් හිතන්න කරුණාකරලා
@shanakajayasekara3803
@shanakajayasekara3803 2 жыл бұрын
බොහොම ස්තූතියි...! හැමදාමත් හරවත් දේවල්, ඉතාම සරළව කියාදෙන්න ඔබතුමාට, ශක්තිය ලැබේවා...!
@bathiya01
@bathiya01 3 жыл бұрын
දැනුමත් රසයත් වැඩියෙන්ම ලබාදෙන අංක එකේ youtube නාලිකාව ❤️
@kavindamaduranga5269
@kavindamaduranga5269 3 жыл бұрын
ව්‍යාපාර කිරීම හා රැකියා කිරීම අතර හොද නරක කතා කරමු හොද කතිකාවතක් හදමු....❤️❤️
@Shashika800
@Shashika800 3 жыл бұрын
බොහොම ස්තූතියි ඔබතුමාට, පැහැදිලිව හා සරලව ඉගැන්වීම සම්බන්ධව.
@sachinsena7866
@sachinsena7866 3 жыл бұрын
හරිම පැහැදිලියි. ඔබ තුමා මොනවා කිව්වත් හිතට වදිනවා. බුදුසරණයි සර්
@ScienceWithRuchira
@ScienceWithRuchira 3 жыл бұрын
ස්තුත්යි
@osmandsiyabalapitiyage7813
@osmandsiyabalapitiyage7813 3 жыл бұрын
විද්‍යාත විෂයන් හැදෑරූ නිසා වෙලද දැන්වීම් පිලිබඳ එතරම් දුරට සිතුවේ නැහැ. නමුත් එහි ඇති ගැඹුරු ස්වභාවය තේරුම් ගැනිණි. ස්තුතියි සර්.
@sldanuma953
@sldanuma953 3 жыл бұрын
ඔයාගෙ කතා ගොඩාක් වටිනව සර්. හිනා නොවී කතා කරන්න එතකොට අපෙ මයින්ඩ් එක වෙනස් වෙනව 😶 කියන දේ තෙරෙන් නෑ එතකොට. Thankyou සර් බුදුසරණයි ඔයාට.
@Wariya2012
@Wariya2012 3 жыл бұрын
Elephant House products are brands that we always talk about... Another important one is *SOAP* that we use to wash our clothes...When someone goes to a shop and ask for a detergent or a soap that used to wash clothes, there is only one name comes to our mind...This has done and continuing for decades...The impact to our local manufacturers is serious...Not a single soap manufacturer was able to transgress this influence...On the contrary, there is another concept as you aware, *Market Leaders* and *Market Followers* . The followers can use this benefit...But insufficient capital expenditure for marketing, they couldn't... There are other many sectors like hygiene, insurance, finance, politics and so on, use marketing as a tool to promote... Sometimes, they use unethical ways to promote their products... But as a subject, it is very interesting...I think that is what you are trying to emphasise here... Great work...
@ScienceWithRuchira
@ScienceWithRuchira 3 жыл бұрын
wow thank you about this comment. I hope this will add more value to this video.
@keanureeves9314
@keanureeves9314 3 жыл бұрын
So i didnt get the soap brand .
@nuwanshashika6141
@nuwanshashika6141 3 жыл бұрын
@@keanureeves9314 sunlight
@chamindaarambepola3435
@chamindaarambepola3435 2 жыл бұрын
ස්තුතියි , තවත් ලස්සන වැඩසටහනක් !
@dilhanidilhani5265
@dilhanidilhani5265 2 жыл бұрын
හරිම සරල විදියට කියලා දුන්නා දුන්නොත් ස්තූතියි ඔබට
@broagain363
@broagain363 3 жыл бұрын
සර් ලංකාවේ සාර්ථකව කරන්න පුළුවන් රසායනික කර්මාන්ත ගැන වීඩියෝ එකක් කරන්නකො, එවැනි දේකට ආයෝජනය කරන්න හිතාගෙන ඉන්නව,
@sheshansilva4389
@sheshansilva4389 Жыл бұрын
දිගටම business සම්බන්ධයෙන් විඩියෝ ගෙන්න❤
@vidulapulathisi7514
@vidulapulathisi7514 3 жыл бұрын
යාලුව= ඇයි උඹ හැම වෙලේම යූ ටියුබ් ඉන්නෙ මොකද්ද ඔච්චර ඒක නිකං යූ ටියුබ් චැනල් එකක් නෙ ඒ යූ ටියුබ් චැනල් එක =
@menikmangalaliyanage1889
@menikmangalaliyanage1889 3 жыл бұрын
සර් Lagrange points ගැන සහ ඒවා වල satellites orbit කරන විදිහ ගැනත් video එකක් දාන්නකෝ.. ගොඩක් අය දන්නෙ නෑ lagrange points කියන්නේ මොනාද, එහෙම දෙයක් තියෙනවාද කියලා වත්.. මම sirට ආරාධනා කර සිටිනවා පුලුවන් නම් ඉක්මනින්ම ඒ ගැන කියලා දෙන video එකක් දාන්න කියලා. Thank you sir..
@yasithaneranjan7272
@yasithaneranjan7272 2 жыл бұрын
ඉතාමත් වටින වැඩසටහන් ....තවත් සාර්ථකත්වයට පත් වේවා.
@virathtechvlog1806
@virathtechvlog1806 3 жыл бұрын
ඇත්තටම සර් "අලියා සිසිල් බීම" අපි පොඩි කාලේ අහුවුණු දවසේ ඉඳලා අවුරුදු 43ක් ගිහිල්ලත් තාමත් එක තමයි හිතට වැදිලා තියෙන්නේ.. ඇත්තටම සර් "අලියා සිසිල් බීම" තමයි හොඳටම කරල තියෙන්නේ...😁😁😁
@ScienceWithRuchira
@ScienceWithRuchira 3 жыл бұрын
හ්ම්, එක නම් ඇත්ත
@nilanshashinthab.a.5867
@nilanshashinthab.a.5867 3 жыл бұрын
@@ScienceWithRuchira මේකට මුල් වෙච්ච Marketing කණ්ඩායම ගැන විස්තරයක් හොයා ගන්න තියෙනවද ?
@upulgamage9268
@upulgamage9268 3 жыл бұрын
අවශ්‍යතා උවමනා මටත් නිතරම වරදිනවා
@upulgamage9268
@upulgamage9268 3 жыл бұрын
@@nilanshashinthab.a.5867 philip cotler ගෙ පොත බලන්න
@jehanfernando5699
@jehanfernando5699 3 жыл бұрын
@@nilanshashinthab.a.5867 ඕක ගැන හොයන්න එපා.ඕන කොලිටි නැති බඩුවක් මාර්කට් කරන්න පුළුවන් සුපිරි පොරක් තමයි දිලිත් ජයවීර කියන්නේ ...🤣🤣🤣
@slgeekshan8936
@slgeekshan8936 3 жыл бұрын
මාත් commese කරන student කෙනෙක් ඇත්තටම වටිනවා ඒ පැහැදිලි කිරීම......❤️
@ScienceWithRuchira
@ScienceWithRuchira 3 жыл бұрын
ස්තුත්යි
@darshanaprasad1998
@darshanaprasad1998 2 жыл бұрын
ඉතාමත් සංකීර්ණ ක්‍රියාවලියක් ඉතාමත් සරලව පහදා දුන් ඔබ තුමන්ට ස්තුතියි.
@sahansandeepa9004
@sahansandeepa9004 3 жыл бұрын
Studio na. Pata pata light na. Production quality kiyala dagalana dewal na. Eliyata awa. Cam eka set kala. Concept ekak saralawa therenna hodatama kiyala dunna. Sir me karana de nam wishishtai.❤️ Digatama me wg igenaganna deyak hithanna deyak denna. Inna loke nohithana pathi gdk tynw . science with ruchira. ( The chanell, improve the creativity)
@ScienceWithRuchira
@ScienceWithRuchira 3 жыл бұрын
ස්තුත්යි ඔබට
@sahansithum5424
@sahansithum5424 2 жыл бұрын
පොඩි ඔන්ලයින් ෂොප් එකක් පටන් ගත්තා. හෑන්ඩ් ෆ්‍රී, හෙඩ්සෙට්, pc items වගේ තව තව items තියෙන. මාකට් කරන විදිහ ටිකක් බලන්න යූ ටියුබ් එකට ආවෙ. ආකර්ෂණ නීතිය හින්ද වෙන්න ඕනෙ සර්ච් කරන්නත් කලින් මේ වීඩියෝ එක මුලින්ම ලෝඩ් උනේ. 🙊🙈♾️
@ScienceWithRuchira
@ScienceWithRuchira 2 жыл бұрын
ස්තුත්යි ඔබට. උදව් උනානම් සතුටක්
@rukmalkumara9491
@rukmalkumara9491 Жыл бұрын
*දෙයක් ඉගෙන ගෙන Comment නොදා ගියොත් හිතට හරි නැ sr.මේ vidiyo එකෙන් ගොඩක් වටිනා කියන දේවල්ගොඩක් සරලව ඉගෙන ගත්තා.ගොඩක් පිං sr.ගුරු හොරු අතර සැබැවින්ම ගුරුවරයෙක්.*
@RitzPerera
@RitzPerera Жыл бұрын
මිහිරි මතක හදරැදේ... Orange බාර්ලි ඇඩ් එකනම් මාර ලස්සනයි
@harshahapu2077
@harshahapu2077 3 жыл бұрын
එයත් thathaa වගේ හිනා walamai ඉන්නෙ budu සරණයි mulu pulalatama සහ ගොඩක් ස්තුතියි ගොඩක් වටිනවා හැම video 1 ක් ම
@heart_official1
@heart_official1 2 жыл бұрын
අමතක වෙලා තිබුණ පාඩමක් ආපහු ඉගෙන ගත්තා. ස්තූතියි සර් 🙏🙏🙏
@pradeepkodithuwakkuge1519
@pradeepkodithuwakkuge1519 2 жыл бұрын
හොද පැහැදිලි කිරීමක් 💐💐💐 ස්තුතියි ඔබතුමාට 💐💐💐
@sampathbandara3171
@sampathbandara3171 2 жыл бұрын
ඔබ විශිෂ්ටයෙක්
@inshafsadique2088
@inshafsadique2088 3 жыл бұрын
Marketing is really kinda fascinating.It has impacted us so much that we use the brand name instead of its original name, pampers for diapers,bata for flip flops, rinso for detergent etc etc.
@sandunsquare
@sandunsquare 3 жыл бұрын
ඒ නිහතමානීකම... නියමයි... 👌
@kaveesha3213
@kaveesha3213 3 жыл бұрын
හිනාව තමයි මරුම 👌 ❤️😂
@sanjayakapugedara3779
@sanjayakapugedara3779 3 жыл бұрын
නියමයි සර්. වඩාත්ම කැමති ඔබේ නිරහංකාර කමට
@moonstars5081
@moonstars5081 3 жыл бұрын
💐තෙරුවන් සරණයි සර්..💐 පැටියටත් ... පව්ලේ හැමෝටමත්..
@manathungaindika8935
@manathungaindika8935 3 жыл бұрын
ඔබගේ ඉගැන්වීම් ඉතාමත් හරවත් .
@manusharavishan3552
@manusharavishan3552 2 жыл бұрын
ඔබතුමාගේ විඩීයෝස් මම බලනවා හැමදාම වැඩ ඉවර වෙලා❤❤ මම කැමතිම ඔබතුමාගේ අව්‍යාජ සිනහවට... ඉදිරිපත්කිරීම ප්‍රසන්නයි..
@psanju7
@psanju7 3 жыл бұрын
ඇත්තටම මාර වටින වීඩීයෝවක්. මාකටින් ඉගෙන ගන්නත් ආස හිතුනා.. ඒ තරම් විනෝදාත්මකව කියලා දුන්නා.. ඒ වගේම මේ වීඩියෝ වලින් සර් ත් හොදටම enjoy කරන බව දැක්කා.. බොහොමත්ම ස්තූති ඔබට සර්..💐
@dilhanidilhani5265
@dilhanidilhani5265 2 жыл бұрын
හරිම සරල විදිහට කියලා දුන්නා ස්තූතියි ඔබට
@mamiputhi8617
@mamiputhi8617 2 жыл бұрын
දැනුමට ලොකු දෙයක් ඒකතුකරගත්තා .... ස්තුතියි
@sanjayasenarathne2855
@sanjayasenarathne2855 2 жыл бұрын
අදහස් ප්‍රකාශ කිරීම නියමයි.
@Akash-sr7ny
@Akash-sr7ny 2 жыл бұрын
පොඩි වෙලාවකින් ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් කියලා ඇත්තටම තේරුණා
@PandukaNeluwala
@PandukaNeluwala 3 жыл бұрын
I am coming here to see your teaching style again and again.. Please keep it up. We are learning new things and only a few channels are there to provide something useful. Teachers need to be in a happy mood but in the traditional system students are scared of teachers and nothing goes to brain
@TharuuMax
@TharuuMax 2 жыл бұрын
ළඟදි චැනල් එක ගැන දැනගත්තෙ.වටිනවා ✌️🙂
@indikaudayasaranga988
@indikaudayasaranga988 2 жыл бұрын
My favourite thing in these vedio is the arrival of Dahami Baba in the middle of speech.
@alokanethu5042
@alokanethu5042 3 жыл бұрын
මම නම් අගය කරන්නේ හැම Comments ඒකක්ම බලන එක වටිනවා ඇත්තටම එක
I tricked MrBeast into giving me his channel
00:58
Jesser
Рет қаралды 21 МЛН
What's in the clown's bag? #clown #angel #bunnypolice
00:19
超人夫妇
Рет қаралды 35 МЛН
The most popular sales consultant in Sri Lanka | Yasas Hewage
35:21
Business Advisor
Рет қаралды 459 М.
12 Tips for Building a Strong Personality | Simplebooks
20:17
Simplebooks
Рет қаралды 56 М.