කොහොමද කෙනෙක් ස්වාධීනව හිතන්නේ (How to think independently)

  Рет қаралды 67,329

Science With Ruchira

Science With Ruchira

Күн бұрын

මේ වීඩියෝ එකෙන් මම කතා කරන්නේ කොහොමද කෙනෙක් මානසික වහල් භාවයෙන් මිදිලා, ස්වාධීන මත දරන පුද්ගලයෙක් විදිහට ඉදිරියට යන්නේ කියලා.
මේ මානසික වහල් භාවය ඇති වෙන හැටි, එතකොට සිදු වෙන හානිය වගේම කොහොමද මේ වහල් භාවය ඇති කරන සාධක වලින් ඉදිරියට යන්නේ කියලා මම කියලා දෙනවා.

Пікірлер: 875
@anandabeddewela2351
@anandabeddewela2351 3 жыл бұрын
සිනාසෙන විද්‍යාඥයාට මාගේ ප්‍රණාමය. ඔබේ උත්සාහය විශිෂ්ටයි . උසස් ප්‍රතිඵල රටට ලැබේවා. ඔබතුමාගේ සොදුරු පැතුම් මල්ඵල ගැන්වේවා.
@theluckhuntersl2040
@theluckhuntersl2040 3 жыл бұрын
සර් මේ වැඩේ නවත්තන්න එපා මෙක අපිට මර වටිනවා 😍😍😍
@kingslypinto6660
@kingslypinto6660 3 жыл бұрын
💪❤
@ScienceWithRuchira
@ScienceWithRuchira 3 жыл бұрын
lockdown ඉවර උනාම තමයි ටිකක් අමාරු වෙන්නේ
@sisirasenavirathne7153
@sisirasenavirathne7153 3 жыл бұрын
පුලුවන් විදියට දාන්න සර් අපි දානකම් බලන් ඉන්නවා
@erandi5860
@erandi5860 3 жыл бұрын
ane ow sir degatama dannako ane plzzzz
@sammaditthi3348
@sammaditthi3348 3 жыл бұрын
@@ScienceWithRuchira පුලුවන් නං දිගටම කරගෙන යන්න කෙනින්ම රටට දෙයක් දෙන්න පුලුවන් නියම ක්‍රමෙ මේක සර්.
@manojthennakoon1510
@manojthennakoon1510 2 жыл бұрын
රටේ මාධ්‍ය තුලින් වසර ගණනාවක් තිස්සේ ජනතාව ගේ චින්තනය බාල කරන යුගයක. මෙවැනි වැඩසටහන් වල වටිනාකම අපමණයි ❤
@pradeepaatapattu1317
@pradeepaatapattu1317 Жыл бұрын
සම්පූර්ණයෙන්ම ඇත්ත ❤
@playtimegost5616
@playtimegost5616 3 жыл бұрын
මෙකම තමයි අපිට තියෙන ලොකුම අඩූපාඩූව. ස්වාධීන මතයක් නැති කම. එකමයි දූර්වල පෞරුෂයක් ඇති වෙන්නත් හෙතුව. .. ඔබ තුමා දිගටම අපිව දැනූමෙන් ආකල්ප වලින් පොෂනය කරන්න. 🙏
@chandiweerakoon3
@chandiweerakoon3 3 жыл бұрын
ස්වාධීනව හිතන්න තරුණ ප්‍රජාව ට හැකි වේවා ..ඔබ තුමා ගේ උත්සාහ ය අගය කරනවා 🙏
@jayaweeraapa9273
@jayaweeraapa9273 3 жыл бұрын
ගැබුරු සන්කල්පයක් ඉතා සියුම්ව ඉදිරිපත් කරනව වගේ පේනව මම කුලී වැඩක් කරගෙන ජීවත් උනත් ඔබතුමාගේ වැඩ සටහන් නරබනව තරුනපරපුර දැනුවත් වේවා ඔබ තුමාල වගේ අයඑකතුවෙල අපව දැනුවත් කරන්න ජාතික මෙහෙවරක්
@jpSL
@jpSL 3 жыл бұрын
ලංකාවේ ස්වාධීන බුද්ධිමතුන් විසින් කරන්න ඕන මූලික ම දෙයක් මේක... ඔබතුමාට ස්තුතියි
@Creator7768
@Creator7768 3 жыл бұрын
Thank you sir 🥰😍 ගෝරිල්ලා ආව කිව්වට පස්සේ අය ගිහින් බැලුවම දැක්කේ ඒක 😳😱 මාරයි 🥰😍
@romesh.wijetunge
@romesh.wijetunge 3 жыл бұрын
විඥානය
@hirushaimalka4346
@hirushaimalka4346 3 жыл бұрын
සර් වගේ 10 ක් හිටියනම් ඇති ලංකාව ගොඩ දාන්න...ඉතාම වැදගත් මාතෘකාවක් අදත්.ජය වේවා සර් 🙏
@oneminute4reverberation165
@oneminute4reverberation165 3 жыл бұрын
සර්...කියන්න වචන නෑ...ඔබතුමාට ජය වේවා ! 🙏✊❤️
@ScienceWithRuchira
@ScienceWithRuchira 3 жыл бұрын
ස්තුත්යි ඔබට
@ChamodKavishka
@ChamodKavishka 3 жыл бұрын
Ammata siri Rosa
@oneminute4reverberation165
@oneminute4reverberation165 3 жыл бұрын
@@ChamodKavishka 😅😅😅❤️
@asankapathiraja3774
@asankapathiraja3774 3 жыл бұрын
මම ගොඩක් වෙලාවට comments කියවනව.හැබැයි සර්ට තියෙන හොද comments වෙන කිසිම clips එකක දකින්න බැහැ.සර්ගෙ program එකට හැමදෙනෙක්ම කැමතිබව ⁣⁣පෙනෙනව. සුභ පැතුමි සර්.
@ROADTOKOREA
@ROADTOKOREA 3 жыл бұрын
ඇත්තටම කිව්වොත් ගනිතයටත් විද්‍යාවටත් කලින් අපේ මිනිස්සුන්ට දෙන්න ඔන දර්ශනවාදය
@CHANDIKA-jd2yd
@CHANDIKA-jd2yd 2 жыл бұрын
එකගයි...
@mangusofficial
@mangusofficial 3 жыл бұрын
මට මම මහ හරකෙක් කියල හිතුනා මේක බැලුවම.. අපි අනිත් උන්ගේ කැරට් වලට කොච්චර අහුවෙලාද කියලා හිතුනා 🙏❤
@NuwanDilhara-bm9kt
@NuwanDilhara-bm9kt Жыл бұрын
ගොඩාක් ස්තුතිය ඔබතුමාට මේ වගෙ video කරනවට....🙂 ඔබතුමා මානව සම්පතක්.... ❤🎉 Ramuwa,Tech track show සහ මේ චැනල් එක තමා ලංකාවේ වැදගත්කම චැනල් තුන....❤🎉
@SandunWithanage
@SandunWithanage 3 жыл бұрын
සමාවෙන්න! පළවෙනි පාරම 15 හරියට ගණන් කරල ගොරිල්ලවත් දැක්ක අය ඉන්නවද දෙකම පළවෙනිපාර කරන්න පුලුවන් වුන අය 🙄 ඉන්නවනම් yes කියල දාගෙන යන්නකො මේකට 🙏
@yasirulochana9365
@yasirulochana9365 3 жыл бұрын
ඇත්තටම සර් අපේ රටේ ටීවී චැනල් එකක කවදාවත් මේක පෙන්නන්නෙ නෑ මේ මාතෘකාව ගැන කතා කරන්නෙ වත් නෑ company කවදාවත් මේකට අනුග්‍රහය දක්වන්නෙක් නෑ.. එහෙම එකේ මේක සමාජගත කරාට සෑර්ට ගොඩක් ස්තූතියි මගේ නම yasiru Lochana.. thank you 👍
@rgishantha
@rgishantha 3 жыл бұрын
අහම්බෙන් නෙත ගැටුන ඉතාමත් වටිනා චැනල් එකක්...❤️
@rakshithakulasara7927
@rakshithakulasara7927 3 жыл бұрын
සර් zeno නම් දර්ශන වාදියා පිළිබඳ හා ඔහුගේ අදටත් බිද නොහැකි paradoxes පිළිබදව video එකක් කරන්න කියලා ඉල්ලීමක් කරනවා.
@rakshithakulasara7927
@rakshithakulasara7927 3 жыл бұрын
ස්ටොයිස් වාදයේ පියා. ස්ටොයිස්වාදය ( stoicism ) අපගෙ එදිනෙදා ජීවිතයටත් බුදුදමටත් සම්බන්ද නිසා ඒ ගැනත් video එකේ අන්තර්ගත කරන ලෙස ඉල්ලා සිටිනවා.
@ScienceWithRuchira
@ScienceWithRuchira 3 жыл бұрын
ඉතාම හොඳ අදහස් දෙකක්, මම ඒ ගැන අරන් එන්නම්
@rakshithakulasara7927
@rakshithakulasara7927 3 жыл бұрын
@@ScienceWithRuchira බොහොම ස්තුතිය සර්.
@dasunjana161
@dasunjana161 3 жыл бұрын
@@rakshithakulasara7927 ස්ටොයිස්වාදය කියන්නේ මොකක්ද? එය බුදු දහමට සම්බන්ධ වෙන්නේ කෙසේද ...?
@kosalawaduthanthri8554
@kosalawaduthanthri8554 3 жыл бұрын
මට දැනෙන විදිහට ඔබ කරපු episodes වලින් හොඳම එක මේක..
@sureshcl9749
@sureshcl9749 3 жыл бұрын
Agreed. This is best one. Thanks a lot Mr.Ruchira
@patrol5194
@patrol5194 3 жыл бұрын
definitely
@lahiruwijesinghe8278
@lahiruwijesinghe8278 3 жыл бұрын
Yes
@Koshilachamalie.2323
@Koshilachamalie.2323 3 жыл бұрын
මම youtube චනල් 2යි ආසාවෙන් ආදරෙන් බලන්නේ 1. තිස්ස ජනනායක සර් 2 ඔබතුමන්ගේ ඉතාම ආදර්ශමත් වටිනා සමාජයට පනිවිඩයක් ආදරනිය මනුසත් බාවයට ස්තුතියි! සොභාදර්මයේ ආශිර්වදය ලැබේවා! 🙏
@Chathulive
@Chathulive 3 жыл бұрын
බොහොම ස්තූතී . මේ වෙලාවෙ රටට ඕනම දෙයක්.. ඉදිරියටම කරගෙන යන්න. ❤️
@bandulapremalal3243
@bandulapremalal3243 3 жыл бұрын
Super. Thank you sir.
@dhanushka4u
@dhanushka4u 3 жыл бұрын
මමද ඇතුලු ගොඩක් ශ්‍රීලාංකිකයෝ අහු උන trap එකක්..ගොඩක් වටිනවා
@charithaled279
@charithaled279 3 жыл бұрын
පාස්කු ප්‍රහාරය අස්සේ ගෝටා ජනාදිපති උනාවගේ..ගෝරිල්ලා තමා ගෝටා.. අපි බලන් හිටියේ පාස්කු ප්‍රහාරය දිහා,හරියට සුදු අය බෝලේ පාස්කරනව බලන් හිටියාවගේ ..
@ashenisuranga5852
@ashenisuranga5852 3 жыл бұрын
ආහා නියමයි නියමයි ඕක ඔයාගෙම මතයක් වෙන්න ඇති නේද
@Layan--..--
@Layan--..-- 3 жыл бұрын
2:51 sir, video එකේ සුදු කට්ටිය බෝලෙ පාස් කරන ගාණ කියන්න කියද්දි Playback speed එක 0.5× දාලා සුදු කට්ටිය පාස්කරපු බෝලගාණත් හරියටම ගැනලා ගෝරිල්ලවත් දැකලා කලු ටීම් එකේ කෙල්ලො දෙන්නයි එක කොල්ලයි ඉන්නෙ කියන එකත් දැකපු මං 😈....video එක ගොඩක් වටිනවා sir,ප්‍රශ්න ටිකකුත් ආවා video එක බලලා....
@rohanarathnayaka9534
@rohanarathnayaka9534 3 жыл бұрын
මේ වැඩසටහන් හැම දෙනා ම බැලිය යුතුමයි. අපේ මළකඩ කාපු බළුව පෑදෙවා. ස්තුතියි ඔබ තුමාට. වටිනාකම කියල නිම කරන්න බෑ.
@ishanbandara.5686
@ishanbandara.5686 2 жыл бұрын
ඇත්තටම මේක හොද දෙයක් සර්!! මා දැකපු එක කරුණක් තමා ලංකාවතුල සිටින යම්කිසි දැනුමක් ලාගා කරගත් පුද්ගලයන්ගේ නිහඩභාවයත් මේ ලංකාවේ පසුගාමී තත්වයට හේතුවෙලා තියෙනවා . ඔබතුමා වැනි පුද්ගලයන් මෙවැනි ආකාරයෙන් ජනතාව දැනුවත් කරනවානම් අඩු අධ්‍යාපනික මට්ටමක් ඇති ලාංකිකයන් පවා අවදිවේවි. ඔබට දීර්ඝායු
@sanathpiyarathne7399
@sanathpiyarathne7399 3 жыл бұрын
කියන්න වචන නැහැ ඔබ තුමා ගේ මේ වැඩේ වටිනාකම ගැන.....බොහොම ස්තූතියි...
@shenyamunasinghe7880
@shenyamunasinghe7880 3 жыл бұрын
නියමයි. මෙම වැඩසටහන ඉතාම වටින වැඩසටහනක්. අද දෙමව්පියන් ස්වාධීන මත දරන්න පුලුවන් දරුවන් සමාජයට බිහි කරන්න ඕන කටයුතු කරනවා බොහොම අඩුයි. එමනිසා සමාජයේ මතුවෙන ගැටලු බොහෝමයි. එය විශාල පාඩුවක්. මානසික වහල්ලු තමයි බහුතරයක් සිටින්නෙ. මෙවැනි වටිනා දේ කියා දෙන ඔබ වැනි පුද්ගලයෙකුගෙ වටිනාකම කියා නිම කල නොහැකී.
@aadaminda5717
@aadaminda5717 3 жыл бұрын
ස්වාධීන මත දැරීමට ඔබ දුන් තල්ලුව අගෙයි👍👏🙏
@nayanieranga1387
@nayanieranga1387 3 жыл бұрын
තනිකරම අැත්ත. මට මේ experience තියෙනවා. ඒක අපිට තේරුනා කියල දැනෙනකොට ස්වාධීන වෙන්න හදනවා කියලා තේරෙනකොට ඒක වළක්වන්න බලනවා. අපේ නැති දුර්වල කම් කියනවා. ඔයා කොහොමද කරන්නෙ, හිතනවා වගේ ලේසි නෑ. ඒ වගේ දේවල්. මොකද
@madurangachamikara6970
@madurangachamikara6970 3 жыл бұрын
ඉතා අගය කරනවා සර්. තවත් මෙවැනි වැඩසටහන් කරන්න. තමා දරන දෘෂ්ටිය අතාර්කික, අමනෝඥ නොවියයුතු සේම අනුන්ගෙන් කුලියට ගත් එකක් නොවියයුතු බවත් එය තමා විසින් ප්‍රත්‍යක්ෂ වශයෙන් දැකගැනීමේ වැදගත්කම පිළිබඳ කිංදිඨික සූත්‍රයේත් සවිස්තරව සාකච්ඡා වෙනවා.
@shyamamunasinghe5258
@shyamamunasinghe5258 3 жыл бұрын
නිවැරදි බුද්ධ දර්ශනයෙන් මග පෙන්වන්නේ.. කුලියට ගත් මත වලින් නිදහස් වීමටයි.. මානසික වහල් බවින් නිදහස් වීමටයි... ඔබ තුමා ට බෙහෙවින් ම ස්තුතියි... සැවොම අවදි කිරීමට ගන්නා උත්සාහය ට...🙏💖
@Mohan_Kaluarachchi
@Mohan_Kaluarachchi 2 жыл бұрын
ඉතාම වැදගත් අධ්‍යාපනික වැඩසටහන් ඔබතුමාගේ චැනල් එකින් සමාජ ගත කරන්නේ. සර් මමත් විද්‍යාවේදී උපාධිය හදාරන ශිෂ්‍යයෙක් වශයෙන් නිතරම උත්සහ කරන්නේ ස්වාධින මත දරන්න. බොහෝවිට බොහෝ අය එයට විරුද්ධයි. අද මේ මතුකරපු මාතෘකාව හරිම වැදගත් මම පෙර නොදැන සිටි කරුණු කීපයක්ම දැන ගන්න ලැබුනා. ඒ සඳහා ඔබට මාගේ ස්තූතිය. ඔබට නිදුක් නිරෝගී සුවය ලැබේවා සර්.
@karipatiya
@karipatiya 3 жыл бұрын
I 100% agree with explanations about Science 🧬 ! Thank you ධර්මයේ එන නාම ගොත්තං / නාම ගොත්ත යනු කුමක්ද ? විඥාන ධාතුව/ කර්ම භවය /මනෝ ලෝකය/ mind world / mental world පාලි ත්‍රිපිටකය නිවැරදියි - translations/ සිංහලෙන් දී තිබෙන අර්ථ වැරදියි. ධර්මය ආගමක් වුනේ මොකකින්ද ? වෙනස මොකද්ද? මගඵල ලාභීන් නැත්තේ ඇයි ? Look for answers ! You will find the truth & will be one of the World top scientists 👨‍🔬
@gbawijesekara1702
@gbawijesekara1702 2 жыл бұрын
මිනිස් සිතට ආකල්පමය වෙනසක් සිදු විය යුතුයි , ඔබ තුමා වැන්න වුන්ගෙ අදහස් වලින් අපෙ රට පොෂණය වෙවා. බුදු සරණයී.
@lionstory2199
@lionstory2199 3 жыл бұрын
සුදු අය සුදු අයටත් කලු අය කලු අයටත් බෝලේ පාස් කළා. ඒ අතරේ ගෝරිල්ලත් ගිය. සර් මේ චැනල් එක පට්ට. ගොඩක් ස්තූතියි
@samannandalalranasinghe5740
@samannandalalranasinghe5740 3 жыл бұрын
මේක නම් පට්ට පෝස්ට් එකක්..ඔබේ මතයට මන් නම් මාර එකගයි .මොකද මාත් ස්වාධීන මත දරන්නෙක්.කිසිවෙක්ගෙ වහලෙක් නොවී ජීවිත් වෙන්න ස්වාධීන උපයම්නෙක් වෙන්න ඕන.මන් එතන ඉන්නෙ.
@udayanganianuradha6532
@udayanganianuradha6532 2 жыл бұрын
ඊයේ සර්ගේ vdo එකක් බැලුවා ...මගෙ වාසනාවක් මේ සර්ව පරක්කු වෙලා හරි මුනගැසුනු එක...සර් හරිම බුද්ධිමත්.ඒ වගේම නිහතමානීයි..🙏🙏🙏🙏❤❤
@yasiruishan6030
@yasiruishan6030 2 жыл бұрын
‘සෑම මතයක්ම හේතු සහිතයි,. ඒ සෑම හේතුවක්ම සාධාරන සාධක සහිතයි ,. ‘ සිරාවටම ඇත්ත, best of luck Sir ❤❤❤❤
@chamindajayalath7310
@chamindajayalath7310 3 жыл бұрын
පුදුම පැහැදිලි කිරීමක් සර්. හරිම ලස්සනයි. සර් ලංකාවට ආඩම්බරයක් . මේවගෙ චැනල් එකකින් හරි සර්ව හදුනාගන්න ලැබීම වාසනාවක්. සර්ගෙ ගොඩක් වැඩසටහන් මම ෂෙයාර් කරනවා තව තවත් මේවගෙ වැඩසටහන් කරන්න . සර්ට තෙරුවන් සරණයි .
@damithmadusanka4485
@damithmadusanka4485 3 жыл бұрын
බොහොම ස්තුති මේවාගේ වැඩසටහන් වලින් අපිව දැනුමෙන් පෝශනය කරන එකට දර්ශනවාදයන් පිලිබදව තවත් විඩියෝස් කරන්න හරිම රසවත් වගේම හරවත් ඔබතුමාට ජය ❤
@vscience9834
@vscience9834 3 жыл бұрын
නියමයි.ගොඩාක් වටිනවා.මම මේ video එක කීප වතාවක් බැලුවා.මේවගේ රට තුල චින්තනීය විප්ලවයක් ඇති කරන්ඩ ඔබ තුමාට ධෛර්යය ලැබේවා.
@sachinsena7866
@sachinsena7866 3 жыл бұрын
හරිම පැහැදිලියි. ඔබ තුමා අපිට මුණ ගැහෙන්න තිබුණේ මීට කලින්
@A_Weda_Tv_Sri_Lanka
@A_Weda_Tv_Sri_Lanka 2 жыл бұрын
ඔබ තුමාගේ වීඩියෝ එකේ මම ගෝරිල්ලා පලවෙනිපාර දැක්කා. ඔබ තුමාගේ වීඩියෝ ගොඩක් හරවත් ඒ වගේම මිණිස්සුන්ට තේරුම් ගැනීමට සරල ආකාරයට ඔබතුමාගේ මේ වැඩ සටහන් ඔබතුමා කරගෙන යනවා. ඔබ තුමාට ගොඩක් ස්තූතිය ❤️❤️❤️❤️
@lankanwildlife2837
@lankanwildlife2837 3 жыл бұрын
සර්ගේ වීඩියෝ සේරම හොදයි. ඒත් මේක තමයි හොදම එක. අපේ මේ පවතින අධ්‍යාපන ක්‍රමය තුල නිදහස් චින්තනය ගැන කිසිම ඉගැන්වීමක් අවබෝධයක් ලබා දෙන්නේ නෑ සර්. ඒකයි අපි හැමදාම රොබෝල වගේ අනුන්ට අවශ්‍ය විධියට වැඩ කරන්නෙ. ස්වාධීනව හිතන, වැඩ කරන මිනිස්සුන්ව ස්වයංක්‍රීයව මේ සමාජයෙන් කොන් වීමට හෝ අවඥාවට ලක් වීමටයි සිස්ටම් එක හැදිල තියෙන්නෙ. ඒකයි මිනිස්සු ස්වාධීනව හිතන්න බය. සර්ට ගොඩක් ස්තූතියි මේ වගේ අවබෝධයක් අපිට ලබල දෙන එකට.
@YashmikaSheharaZ
@YashmikaSheharaZ 3 жыл бұрын
කවදාවත් නොඇසූ දෙයක් තමයි sir අද පැහැදිලි කරලා දුන්නෙ.. බොහොම ස්තුතියි sir 🙏තෙරුවන් සරණයි 🙏 🙏
@chandwim
@chandwim 3 жыл бұрын
ස්තුතියි ඔබ තුමාට.. ... මට හැඟෙන යමක් මෙතන ලිව්වට අමනාප වෙන්න එපා. මේ කියන විදිහට දේවල් දිහා බලන්න නම්.. ටෙලිඩ්‍රාමා බලන එක නවත්තලා පොත් කියවන්න පුරුදු වෙන එක හොඳයි කියල මං හිතනවා. සංගීතය වගේ දේවල් රේඩියෝ එකෙන් අහන එක හොඳයි කියල මං හිතනවා. කාගෙ නිර්මාණයක් වුණත් තමන්ගෙ මනසින් රූප මවාගෙන තේරුම් ගන්න උත්සාහ කරනකොට ඇති වෙන්නෙ ස්වාධීන සිතුවිලි..
@ScienceWithRuchira
@ScienceWithRuchira 3 жыл бұрын
ඔව්, එයත් ඇත්ත තමයි
@YasiruVitharana
@YasiruVitharana 3 жыл бұрын
Philosophy ගැන මේ වගේ video series එකක් මීට කලින් දැකලා නෑ. බොහෝ ම ස්තූතියි🙏
@hemavidanapathirana9101
@hemavidanapathirana9101 2 жыл бұрын
ජීවිත කාලයටම වටහාගත නොහැකි වූ සත්‍යයක් අද හරිම පහසුවෙන් වටහා ගන්නට සැලැස්වීම ගැන ඔබතුමන් හට පින්. දීර්ඝායු වේවා
@moodsofmusicsrilanka
@moodsofmusicsrilanka 3 жыл бұрын
නිහතමානීව ඔබතුමාගේ දැනුම අප සමඟ මෙසේ බෙදා ගැනීම පිළිබඳ මම ඔබතුමාට මගේ හදවතින්ම ස්තූතිවන්ත වෙමි.... තෙරුවන් සරණයි ඔබතුමාට 🙏🙏🙏
@Dilhara_K
@Dilhara_K 5 ай бұрын
Dr රුචිරගේ videos එක දිගට බලාගෙන යන ගමන්. මම බලපු ඉතාමත්ම වටිනා video ව මෙයයි. අනික් හැම දේටම base එක මෙයයි. සරලව මේක තව එක්කෙනෙක්ට හරි කියලා දෙන්න කීප සැරයක්ම මම මේක බැලුවා. විශිෂ්ඨයි 🙏 ස්තුතියි ඔබට 🙏
@කරටකරkaratakara
@කරටකරkaratakara 3 жыл бұрын
වටිනා වැඩක් ... ඔබතුමාට ජය ❤️💐
@nimalsandunsiri4024
@nimalsandunsiri4024 3 жыл бұрын
කාලාම සූත්‍රය මතක් උනා අතිශය විශිෂ්ටයි ඔබතුමන්ගේ පැහැදිලි කිරීම බොහොම ස්තූතියි
@lrswiky
@lrswiky 3 жыл бұрын
සර් නියමයි.. මේ රට මිත්‍යාදෘෂ්ටිකයෝ වගේම වහල්ලු පිරැන රටක්.. මිනිස්සු ඒ වහල් මානසිකත්වයෙන් බේරා ගැනීමට උත්සාහ කිරීම ඔබ වැනි විද්වතුන්ගේන් සිදුවිය යුතු වගකීමක් හා යුතුකමක්.. බුදු සරණයි .. පිංසිද්ධ වෙනවා ඔබටත් පවුලේ සැමටත්
@lakmal1st
@lakmal1st 3 жыл бұрын
commenting at 7.01 මම ඔබ තුමා කියන දේ කලේ නෑ මම ඔය වීඩියෝ එක දිහා ආතල් එකේ බලං හිටියා.. කවුරු හරි කියන දේ කරන්න අකමැති සීන් එකක් තියෙනවා මට විශේෂයෙන ගේන් එකක් බලපොරොත්තුවෙන් ..
@thebaru.
@thebaru. 3 жыл бұрын
දෘශ්ටිවාදය... පාලකයාට ජනතාව අවියෙන් පාලනය කිරීමට වඩා දෘශ්ටිවාදයෙන් (ආගම, දේශප්‍රේමය, කලාව, අධ්‍යාපනය....) මගින් පාලනය කිරීම පහසුය
@ICTwithThushanC
@ICTwithThushanC 2 жыл бұрын
❤️
@nizz_in_action
@nizz_in_action 3 жыл бұрын
මේ අවුරුද්ද ඇතුලත මම බලපු වටිනාම වීඩියෝ එක
@onijarulzz8621
@onijarulzz8621 3 жыл бұрын
මට හිතෙන විදියට බුදු හාමුදුරුවො කලෙත් ඒ දවස් වල තිබ්බ ආගම් මෙහෙම වැරදී කියලා අලුත් එකක් කියලා දීලා මේ විදියට දකින්නයි කිව්වනෙ..ඉතින් මන් කියන්නෙ කවුරුහරි එහෙම දෙයක් කියද්දි අහන්නෙවත් නැතුව ඉන්නවට වඩා ඔබතුමා කිව්ව වගේ අපිම හිතලා බලන්න ඕනෙ.මට තියන ප්‍රශ්නෙ තමා කවුරු හරි කෙනෙක් එහෙම මේ විදියයි හරි කිව්වම අපි ඒ විදිය කරලා බලන්නෙ නැතුවම ඒක වැරදිද හරිද කියලා දැනගන්න ක්‍රමයක් නැද්ද කියලා..ඔබතුමාගෙන් පිලිතුරක් බලාපොරොත්තු වෙනවා ..ස්තූතී
@malithsanura1441
@malithsanura1441 3 жыл бұрын
මේ වැඩේ ගොඩක් හොදයි සර්...දිගටම කරගෙන යන්න....පොඩි ඉල්ලීමක් තියෙනවා, Medicine field එකේ physics භාවිත වෙන්නෙ කොහොමද කියන එක ගැනත් video ටිකක් කරන්න උදාහරන සහිතව....සර් ගොඩක් සංකල්ප ඉතාම සරලව පැහැදිලි කරන විදිය ගොඩක් වටිනවා....
@wijayathilakavidanapathira3532
@wijayathilakavidanapathira3532 3 жыл бұрын
සර් කියනඑක සම්පූර්ණයෙන්ම ඇත්ත 90/100 ක් අන්දයො වගෙයි කටයුතු කරන්නෙ ...තරුණ පරම්පරාවට වත් මේ අවබෝධය ලැබුනොත්..අනාගතය යහපත් වෙයි.. මේ video එක හරිම වැදගත් .. ස්තුතියි ඔබතුමාට .
@rev.gampolavineethajeewa45
@rev.gampolavineethajeewa45 3 жыл бұрын
අඳුරට සාප කිරීම වෙනුවට එක් පහනක් හෝ දැල්වීමට දරන උත්සාහය අගය කරමි.
@niroshnirosh9658
@niroshnirosh9658 3 жыл бұрын
අදුරෙන් එළියට. ඔබතුමා ගේ උත්සහය හරිම වටිනවා. යහපත් සමාජයක් දියුණු රටක් ඇතිකිරිම. රැස්පටි කරනවා ඔබතුමාන්ට.
@sheelaariyarathne4462
@sheelaariyarathne4462 2 жыл бұрын
ගනිතය විද්‍ය්ව කියන්නෙත් කගෙ හරි සංකල්ප නිවන් දැකපු කෙනෙක්ට විතරයි ස්වාධීනව හිතන්න පුලුවන් වෙන්නේ මමත්වය තියනකන් හැම පැත්තටම හිත දුවනව
@niwanmagabudusarana1678
@niwanmagabudusarana1678 3 жыл бұрын
ඔබතුමාගෙ video ඔක්කොම බැලුවා ඒත් ඒ හැම එකකටම වඩා මේක ගොඩක් වටිනවා .. ඇත්තටම ඉදිරියටත් මේවගේ වටිනා දෙයක් රටට දෙන්න ඔබතුමාට ශක්තිය දහිරිය ලැබේවා
@JayD7206
@JayD7206 3 жыл бұрын
Love this program. A most important topic for today!
@sudathmaddumahetti1188
@sudathmaddumahetti1188 3 жыл бұрын
ඉතාමත් කාලෝචිත ක්‍රියාවක්. තෙරුවන් සරණයි... ජයෙන් ජයම වේවා 🙏🙏🙏🙏
@anujreo6332
@anujreo6332 Жыл бұрын
බොහෝම ස්තූතිය සර් 🙏අනාගත තරුණ ජීවිතවල ප්‍රගමනයට බොහෝම වටින අදහස් ඉතාමත් සරළ ආකාරයෙන් උත්කෘෂ්ඨ වාග් විලාසයකින් ඉදිරිපත් කරනවට..දීර්ඝායුෂ වේවා!!🙏🙏
@lesitech3656
@lesitech3656 3 жыл бұрын
ඔබතුමා රටට ආඩම්බරයක්. මමනං දැක්කෙ යකෙක් යනව වගේ. (බෝලෙ පාස්කරපු ගාන ගනින්න ගිහිං) පත්තරේ විස්තරේ ටීවී එකෙන් බලද්දිත් ඕකම තමයි වෙන්නෙ.
@tjaquapro8248
@tjaquapro8248 2 жыл бұрын
15 ස් පාරත් හරියටම count කරා, ඒ අස්සෙ වෙස් මූන දාගත්ත මිනිහෙක් යන්තමට දගලනවා දැක්කා😌😅❤️❤️😍
@malindawelikumbura7616
@malindawelikumbura7616 3 жыл бұрын
දර්ශනවාදය ගැන දාන වීඩියෝ නම් නවත්තන්න එපා සර් දිගටම ඕන 🙏මාර වටිනවා. Thank you sir❤️❤️
@darkamvs2327
@darkamvs2327 3 жыл бұрын
සර් කියන කතාව හරි ළ්මය්න්ට පවා ඕක ත්මා වෙන්නෙ පොඩි කාලේ ඉදන් වෙන්නෙ ශිෂත්වයක් කියාගෙන . සර් තමා කිව්වා ටෙලිනාට්‍ය ගැන ඒ කතාව සම්පූර්ණ ඇත්ත
@kavishkaperera9364
@kavishkaperera9364 3 жыл бұрын
මේ වගේ විඩීයෝ දාන එක ගොඩක් වටිනවා බොහොම ස්තුතියි ❤❤❤❤❤❤
@1215more
@1215more 3 жыл бұрын
හරිම වටිනවා සැබැවින් දැනට පවතින අපරට තුල තියන තාත්වය ...මේවන් පහදා දිම තුලින් සැමටම තේරැම යවි...තවතවත් මේවන් වැඩසටහන් ලබදෙන්න සර්..
@dediwalagedon9979
@dediwalagedon9979 2 жыл бұрын
දීර්ඝායුෂ වේවා ඔබ තුමාට ... ඉදිරියටත් මෙවැනි වූ වටිනා කරුණු විග්රහ කිරීමට ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා
@yasithadamith1158
@yasithadamith1158 3 жыл бұрын
බොහෝම වටිනවා ඔබතුමාගේ මේ ප්‍රයත්නය 😍
@erangamunidasa7213
@erangamunidasa7213 2 жыл бұрын
රටේ වාසනාවකට අපිට ලැබුනු බුද්ධිමත් මහත්මයෙක් . 🙏🙏🙏ස්තූතියි ඔබතුමාට
@indikanisha4650
@indikanisha4650 2 жыл бұрын
සර් ඔබතුමා තමයි ස්වාධීන මතය ගැන හොඳටම තේරුම් කරේ.. ස්තූතියි ඔබට..!
@sadeepasvishmitha3308
@sadeepasvishmitha3308 3 жыл бұрын
සර්, මේ වැඩේ නියමයි.. එකේ කතා දෙකක් නෑ සුපිරි.. 💪👍👍 (ඒත් මෙහෙම කිව්වට මොකුත් හිතන්න එපා.. ) සර් පුළුවන් මේ Channel එක ටිකක් Official විදියට කරන්නකො මොකද මේවගේ channels තමයි ලංකාවේ ජනප්‍රිය වෙන්න ඕනේ .. ඒත් වෙලා තියෙන්නේ එකේ අනිත් පැත්ත කිසිම වැඩක් නැති chennels ගොඩාක් ජනප්‍රිය වෙනවා ඒත් මේ වගේ වටිනා චැනල් වැඩිය up වෙන් නැ.. එකට හේතුව සර් ල වගේ කට්ටිය දන්න දේ තව කෙනෙක්ගේ ඉගනීම උදෙසාම පමණක් රට ගැන හිතලා කරාට ... දැන් සමාජෙ මිනිස්සු පුරුදු වෙලා ඉන්නේ. ඉගනීම උනත් ටිකක් Quality එකට තියන්වට... නියමයි සර් දිගටම කරගෙන යන්න.. පුළුවන් නම් මේ ඉල්ලීම සලකල බලන්න.. 🤗 සර් ගොඩාක් කාර්යබහුල නම් පුළුවන් විදියකට දන්න.. අපි බලනවා... නවත්තන්න නම් එපා... 🙏 Good luck sir.. 👍
@ScienceWithRuchira
@ScienceWithRuchira 3 жыл бұрын
හ්ම්, හොඳ අදහසක් සදීප. ඔබ කියන දේ හරි. ඇත්තම කතාව ඔබට කියන්නම්. මම මේ වගේ අදහසක් අරන් එන්න ඕනි කියලා හිතන්නේ වැඩ ඉවර වෙලා ගෙදර එන වෙලාවට. පැය බාගයක් තමයි රෙකෝඩ් කරන්න තියෙන්නේ, තව පැයක් විතර එඩිට් කරන්න. ආලෝක කරණය, ලස්සන සහ තවත් බොහෝ දේ ගැන හිතන්න වෙලාවක් නැති තරම්. :-) . හිමින් ලස්සන කරන්න උට්ස්හා කරන්නම්. ස්තුත්යි ඔබේ අදහසට
@sadeepasvishmitha3308
@sadeepasvishmitha3308 3 жыл бұрын
@@ScienceWithRuchira ස්තූති සර්. අපිට සර් මේ කරන දේ ගොඩාක් වටිනවා... 👍
@artsandeducation7716
@artsandeducation7716 3 жыл бұрын
සර් මම අන්තිම වෙනකම් බැලුවා , මට මං ගැන සතුටුයි. තෙරුවන් සරණයි , බොහොම පිං, ඔබගේ දැනුම් සයුරෙන් බිඳක් ගෙන අපේ දැනුම නැමති පිපාසයට දිය බිඳක් ඌවාට.
@Plus-u4m
@Plus-u4m 2 жыл бұрын
අද තමයි දැනගත්තේ හරියටම මානසික වහල්ලු කියන්නෙ මොකද්ද කියලා.කොච්චර tv එකේ වහල්භාවය වහල්භාවය කියලා කියුවට ඒකේ තේරුම කියලා දුන්නේ ඔබතුමා විතරයි.අලුතින් හිතන්න මිනිස්සුන්ට සුපිරි යූටියුබ් චැනල් එක
@dhananjayasilva1359
@dhananjayasilva1359 3 жыл бұрын
සර් තව පුලුවන්නම් philosophy පිලිබදව vedios කරන්න...ජය වේවා...
@SENRIKAVLOGS
@SENRIKAVLOGS 3 жыл бұрын
වයසට යන්න කලින් මේක බලල ගොඩ යනවනම් යන්න. ඔබ සැමට ජය ! "Manike mage hithe " cracking Yohani's success LOGIC :O kzbin.info/www/bejne/bJqzk3eCbKqYh7c
@geekysl5464
@geekysl5464 3 жыл бұрын
සුපිරිම උදාහරණයක්. බොහොම ස්තුතියි මේ දේවල් වචන කරලා සාමාන්‍ය මිනිස්සුන්ට ඉදිරිපත් කරනවට. තවත් පොඩි දෙයක්. වෙනත් පුද්ගලයෙක්, තමාගෙන් පිටස්තර මතවාදයක්, දැනුමක්, පිලිගැනීමට පටන් ගැනීම ම අපිව exploit වීමක් නේද? (ශාස්ත්‍රීය දැනුම උනත්) ඒ අතින් බලද්දි, ස්වාධීනත්වය සහ වහල් බව අතර පැහැදිලි වෙන් කිරීමක් නෑ කියලයි මට හිතෙන්නේ.
@kumarahemantha633
@kumarahemantha633 3 жыл бұрын
Respect Sir...these clips are million times worth than 90% of rubish in youtube...
@vilokasenarathna9971
@vilokasenarathna9971 3 жыл бұрын
සර් නම් දැනුම ගෙනාපු නැවක්....අපි අහුවෙලා ඉන්නෙ හොඳටම .අපේ ජීවිත ගැන ලැජ්ජයි ...
@ravindu2885
@ravindu2885 3 жыл бұрын
මාරම වටින අදහසක් සර්. වහල් භාවය කියන්නෙ මිනිස්සුන්ව එක රාමුවකට කොටු කිරීම.
@ictwithvimu
@ictwithvimu 3 жыл бұрын
සර්ට බොහොම ස්තුතියි අපිව දැනුවත් කරනවට.මම දැගන්න කැමතියි ජෝතිශ්‍ය සහ වාස්තු විද්‍යාව යන විශයන් පිලිබද බුද්ධිමතෙක් විදිහට ඔබතුමා දරණ මතය දැන ගන්න.ඒ ගැන වීඩියෝවක් ඉක්මනට ගේනවනම් ගොඩක් වටිනවා.
@ScienceWithRuchira
@ScienceWithRuchira 3 жыл бұрын
හ්ම්, මේවා විද්‍යාත්මක රාමුවකින් විස්තර කරන්න බැරි නිසා, මේවා පිළිගන්නවත් ප්‍රතික්ෂේප කරන්නවත් බැහැ.
@sandarusithumina3727
@sandarusithumina3727 3 жыл бұрын
බොහොම ස්තූතියි සර් අලුත් විදිහට හිතන්න අපිව යොමු කිරීම ගැන♥️
@risijayasrikantha998
@risijayasrikantha998 3 жыл бұрын
සමාජයට ඉතාම වටිනා පනිවිඩයක් බොහොමත්ම ස්තුතියි !!!
@thirdumpire7350
@thirdumpire7350 3 жыл бұрын
හොඳ පැහැදිලි කිරීමක් 🙏 සාත්තර කාරයෝ , දේශපාලකයෝ අනාත වෙන වැඩක් .
@arterynosferatu672
@arterynosferatu672 3 жыл бұрын
මම ඔය කියන විදිහට නිරපේක්ෂව හිතල ජීවත් උනා,,,,අම්මා මාව දෙපාරක් මානසික ඩොක්ටර් කෙනෙක් ලගට දෙපාරක් අරන් ගියා
@ChamodKavishka
@ChamodKavishka 3 жыл бұрын
නියමයි සර් මේ වැඩේ දිගටම කරගෙන යන්න තෙරුවන් සරණයි 😍😍😍
@amithharshana1593
@amithharshana1593 2 жыл бұрын
ජීවිතයට දර්ශනවාදය යන මාර්තුකා පෙල ඔස්සේ ඔබ තුමන් ගෙන එන කරුණු ඉතා වටිනාකමක් ඇති අතර තවත් එවැනි කරුණු ඉදිරිපත් කිරීමට හැකිවේවායි පාර්ථනා කරනවා.
@surekapathirana1918
@surekapathirana1918 3 жыл бұрын
බුද්ධිමත් ලෙස විග්‍රහ කලා. තවත් මෙවැනි දේ බලාපොරොත්තු වෙමි. ස්තූතියි බෙහෙවින්ම.
@kamalasura5782
@kamalasura5782 3 жыл бұрын
Excellent!!!!! Very important for Srilankans those who are blindly imitate others
@chinthapriyangi1104
@chinthapriyangi1104 3 жыл бұрын
💐🙏 ඉතාමත් වටිනා දේශනයක් sir. ස්තුති දිගටම මේ දර්ශන වාදය ගැන video කරන්න තෙරැවන් සරනයි. 🍀👌
@prasangafernando3446
@prasangafernando3446 3 жыл бұрын
උපාධිය...ගැනිම රැකියා පුහුණුව විය යුතුය..උපාධිය කරලා වෘත්තීය පුහුණුව ට නැවත පාඨමාලාව කරන්න ඔනා කියන්නෙ මොන විහිලුවක් ද මේ ශ්‍රි ලංකාව.-prasanga-
@nirangasithara
@nirangasithara 3 жыл бұрын
මම සෑහෙන කාලෙක ඉදන් මේ වගේ අදහස් ගැන කල්පනා කරා...ගොඩක්ම marketing standpoint එකකින්.. මට මේ කියපු ගොඩක් දේවල් කල්පනා වෙලා තිබා... හැබැයි පිලිවෙලකට නෙමේ... මේකට තවත් හොද උදාහරණයක් තමා social media. Social media වලින් අපේ ඔලු manipulate කරනවා ගොඩක් !! ඒ ගැනත් පොඩි විශ්තරයක් කරන්න පුලුවන්නම් වටිනවා
@WithHashi
@WithHashi 2 жыл бұрын
බොහෝම ස්තුතියි ඔබ තුමාට. මගෙ ජීවිතේ හම්බුන වටිනාම චැනල් එක. 🙏
@pathumablogz7016
@pathumablogz7016 3 жыл бұрын
ඔබ තුමන්ගෙන් ඉගෙන ගත් දේවල් බොහෝමයි..🙏
🕊️Valera🕊️
00:34
DO$HIK
Рет қаралды 15 МЛН
Всё пошло не по плану 😮
00:36
Miracle
Рет қаралды 4,2 МЛН
didn't manage to catch the ball #tiktok
00:19
Анастасия Тарасова
Рет қаралды 35 МЛН
Sigma baby, you've conquered soap! 😲😮‍💨 LeoNata family #shorts
00:37
🕊️Valera🕊️
00:34
DO$HIK
Рет қаралды 15 МЛН