මොනාද අනේ මේ අහන ප්‍රශ්න 🥲😹| ex ගෙන් කාපු boot එක😹💔|Q&A vlog ?

  Рет қаралды 41,689

@Likka Nawo💕

@Likka Nawo💕

Күн бұрын

Hy Hy 💕
We hope you enjoyed this vlog 😽💕
Subscribe 🔔 Like 👍 share 💌
:) LIKKANAWO on social media:
⚫️ follow on tiktok : www.tiktok.com...
⚫️follow on instagram: www.instagram....
⚫️ follow on wtssp channel: ‎Follow the Likkanawo ❤️🫶🏼 channel on WhatsApp: whatsapp.com/c...
#vlogger #vlog #love #answers #funny #sinhala

Пікірлер
@RDKumaran
@RDKumaran 10 күн бұрын
අනේ නවෝ අක්කි..🥺🫂❤️ Sorry ඔයාට කරදරක් නම් මන් මේම msg එකක් දැම්ම එක...🥺 ඇත්තටම අක්කි ඔයා මන් ආසම විදියෙ චරිතයක් මොකද කිව්වොත්.. ඔය ඔයාගෙ ජීවිතේ ලස්සනට ගෙනියනව...මං ආසම ඒ වගෙ මිනිස්සුන්ට.. ඔය ඔයාගෙ ජීවිතෙට ගන්න හැම දේම,හැම තීරනයක්ම අපිට කියනව.. අපිට කියල දෙනවා..ඒ වගෙ මිනිස්සු ඇත්තටම අඩුයි මුන ගැහෙනව..ඔයා හරි අවංක ගෑනු ලමයෙක් ලිතිර අයියත් හරිම වාසනාවන්තයි ඔයා වගෙ Girl කෙනෙම් ජීවිතේට ආවට.. මන් ආදරෙයි ඔයා වගෙ අවංක මිනිස්සුන්ට මොකද මන් හිතන විදියට මමත් ජීවිතෙ මන් දන්න තරමින් කාටවත් බොරු කරල නෑ මන් කැමති මන් දන්න හැමදේම අනිත් අයට කියන්න...🥺💗 මන් ඔයාගෙ vlogs බලන්න අරන් මාස 2ක් වගේ වෙන්නෙ ඒ මාස දෙකට මන් ඔයාගෙ තිබ්බ vlog ඔක්කොම බැලුව ඒ vlog හැම එකකින්ම ජීවිතෙට වටින හැම දෙයක්ම තියෙනව.. 🥺💗✨️ ආදරෙයි අක්කියෝ හැමදාම ඔයාගෙ ජීවිතේට ඕනි හැමදේම ඔයාට ලැබෙන්න ඕනි.. ඔයාගෙයි ලිතිර අයියගෙයි ජීවිතෙ ඔයාල හිතනම විදියට සාර්ථක වෙන්න ඕනි...🥺💗🤗
@Kaveesha-n8p-z2
@Kaveesha-n8p-z2 10 күн бұрын
නවොගේ කඩප්පුලි හිනාව මට ඇවිල්ලා එළුවෙක් වගෙ මාත් හිනා වෙනවා 😂අනේ ඉතින් ආදරෙයි මන් පුනලියෝ ❤️
@Omasha-v2
@Omasha-v2 10 күн бұрын
තනියෙන් q & a vlog එක කරනවා කිව්වට අපෙ ලිතිර අයියා නැතුව කරන්න බෑ කොහෙන් හරි එනවා 🙊🌚♥️
@Likkanawo
@Likkanawo 10 күн бұрын
😂 Ow hby ❤️
@PansiluWijerathna
@PansiluWijerathna 10 күн бұрын
විශාල කරදරයක් නේ 😂😂😂
@Omasha-v2
@Omasha-v2 10 күн бұрын
@@Likkanawo ekne 😂💗
@Shashiudayangi
@Shashiudayangi 10 күн бұрын
මාත් ඉස්සර ඉදන්ම කලු කෙනෙක් ඒත් මන් දුක් උනු කාලයක් තිබ්බා දැන් මට මන් ලස්සනයි කියල හිතන් ඉන්නව☺️
@zaasaramiyawo
@zaasaramiyawo 10 күн бұрын
Vlog අරන් එන්න නවෝ අක්කේ අපි හැමදාම දැම්මත් බලනවා ❤ඔයා නිසා අැත්තටම මගේ ජීවිතේ ගොඩක් දේවල් ලස්සන හොද විදියට මම වෙනස් කර ගත්තා❤🥺මම ඩිප්‍රෙශන් පේශන් කෙනෙක් ඉස්සර හැමදේම එපා වෙලා හිටිය කිසිම දෙයක් හරියට කරගන්න බැරිව ඉදිය හැමදාම ලෙඩ වලට බෙහෙත් බිබී හිටිය කෙනෙක් මම දැන් අක්කා නිසා අක්කා කරන පොසිටිව් දේවල් බලලා ලස්සනට ජීවත් වෙනවා 🥺❤මනස ගොඩක් සැහැල්ලු විදියට ගෙවන්න පුරුදු උනේ අක්කගේ වීඩියෝ හම්බුන මුල් කාලෙ ඉදලමයි ❤මට ගොඩක් සතුටුයි ඔයා දැන් ඉන්න තැන දැකලා ගොඩ ගොඩාක් ඔයාලා දෙන්නම දියුණු වෙලා ඔයාලා හිතන හැමදේම ලස්සනටම කර ගන්න ලැබෙන්න කියලා ගොඩක් අාදරෙන් මම ප්‍රාර්ථනා කරනවා💐❤ගොඩක් පින් අක්කට🥺❤ජේසු පිහිටයි❤
@Kasunkalharasadaru1234
@Kasunkalharasadaru1234 9 күн бұрын
ඔයාගෙ නන්ගි හරි ලස්සනයි එයාගෙ අමුතු ලුක් එකක් තියෙන්නෙ 💗 අපේ නවෝ නැන්දත් ලස්සනයි🥹💗
@gimhaniupeksha1446
@gimhaniupeksha1446 8 күн бұрын
අනේ මේවා නොබලා ඉන්නේ කොහොමද නවෝ❤😢එක video එකක්වත් නෑ අසාවෙන් නැතුව බලන....මට ඇත්තටම දිග vlogs එක දිගට බලන්න විදියක් නෑ වැඩත් එක්ක. ඒත් සැරින් සැරේට හරි ඔයාලගේ vlogs බලනවා. නවෝගෙන් පුරුදු වෙලා මාත් දැන් නේ හලෝ කියනවා හැම එකටම.😂 හැමදාම සතුටින් ඉන්න දෙන්නම. ඔයාලගේ channel එකේ 70K වල මටත් කොටසක් වෙන්න ලැබුණු එක ලොකු සතුටක්.❤❤
@AnuruddhaGunawardhana
@AnuruddhaGunawardhana 10 күн бұрын
අක්කි මමත් 6 වසරේ... මම ආසයි අක්කිගේ vlogs බලන්න...❤❤❤ ආදරෙයි අක්කියෝ..❤❤
@Vithmii_Gunawardhana
@Vithmii_Gunawardhana 10 күн бұрын
ආවා ආවා 🌚❤
@Likkanawo
@Likkanawo 10 күн бұрын
🙈💗
@Vithmii_Gunawardhana
@Vithmii_Gunawardhana 10 күн бұрын
@Likkanawo Navo nandee... ara අල්ල lagathiyena tatoo ekath dannakoo wp channel eke 🥹🥹🥹❤
@SamanthaPriyanjalee
@SamanthaPriyanjalee 10 күн бұрын
owwwwwwwww😚​@@Vithmii_Gunawardhana
@Yash2006.
@Yash2006. 9 күн бұрын
ඔයාට මෙච්චර කට්ටිය ගොඩක් ආදරෙ වෙලා ඉන්නෙ මට හිතෙන්නෙ බොරු ශෝ ඇති simple life එක නිසා.❤ ඇත්‍තටම මිනිස්සු ජීවත් වෙන්න ආස විදිහ තමයි ඕක❤ ආදරෙයි නවෝ අක්කේ❤
@shehanmaduwantha3285
@shehanmaduwantha3285 8 күн бұрын
අදනම් දිගම දිගම දීගගම vlog ekak❤😊
@NadeeshaNethmini-s6n
@NadeeshaNethmini-s6n 10 күн бұрын
ආසම කපල් ekak හැමදාම පරිස්සමින් ඉන්න ආදරෙයි 🫶likka nawo💕🫶
@SameeraMadusanka-q6z
@SameeraMadusanka-q6z 9 күн бұрын
නවෝ නැන්දි මට 13 හලොව් ඔයා අර 13 නේදී කියපු සීන් එකට මැරෙනකම් හිනා 😁😅... හිනා වෙන්න හොද නෑ ඉතිම් 😁... Sorry නැන්දියෝ 😚💗... ඔයා හරිම ලස්සනයි ❤️... ලිතිර අයියා ආවම නැගලා ගියා ❤️... My fv couple එකක් ඇස්වහක් කටවහක් හෝවාහක් වදින්න එපා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා හරිම ලස්සනයි ❤️... අක්කියෝ ❤️...
@NadeekaFernando-u3f
@NadeekaFernando-u3f 10 күн бұрын
අක්කේ...ඔයා නම් මාරයි අනේ❤❤මේ අහම්බෙන් වගේ තමා ඔයාගේ videos බලන්න ගත්තේ...මේ වීඩියෝ එක ඉවර වෙනකම්ම බැලුවා...අනේ මරු අනේ❤❤skip නොකර ඔයාගේ වීඩියෝස් බලන්න හිතෙනවා❤video එකේ notification එක ආව ගමන් මොන වැඩේ තිබ්බත් ඔයාගේ වීඩීයෝස් බලනවා😊හැමදාමත් ඔයාගෙ videos blnw...adareyi akke ❤😘
@Neeee12-p5q
@Neeee12-p5q 10 күн бұрын
🌹😍 මම ආසම බොරුවට රගන කපල් එකක් නෙවෙ ඔය දෙන්නා හරි ද . මායි bf ත් ඔයාලා වගෙ 😌♥️ කන්න හිතුනම වැටෙන්න ම කාලා ආයෙම කනවා . 😅ඔයාලා වගෙ ආතල් . සතුටින් ඉන්න මගෙ ආසම ලමයි දෙන්නා ❤😘😻
@jasminegirl
@jasminegirl 10 күн бұрын
ඔයා හරිම පිං වන්ත ගෑනු ලමයෙක්...❤ සංසාරෙ කර ලොකු පිනකට ඔයාට හොද bf කෙනෙක් ලස්සන රූපයක් වාසනාවන්ත ජීවිතයක් ලැබිලා තීනවා...හැමදාමත් ඔයි වගෙ හිනා වෙලා ඉන්න නවෝ ❤
@gayathrikaveesha
@gayathrikaveesha 10 күн бұрын
අන්තිමේට මගේ නම කියද්දී හරි සතුටු හිතුනා අනේ ..🤭❤️ ගේනවා කීව්වා ආකර්ශනීය නිතීයේ vlog එකත් ඉක්මනින් ඕනී අක්කෙ
@Likkanawo
@Likkanawo 10 күн бұрын
🙈💗💗ekath ikmnata gennm suddo
@gayathrikaveesha
@gayathrikaveesha 10 күн бұрын
@Likkanawo 😚❤️
@NethmiNawanjana-u8k
@NethmiNawanjana-u8k 9 күн бұрын
මන් හිතන්නේ ලිතිර බොසා ආවම විඩියො එක නැගලා ගියා fv copl❤
@Diwyanjali-q2e
@Diwyanjali-q2e 3 күн бұрын
අනේ මම 11 වසරේ මාත් ඔයාගෙ විඩියෝස් බලන්න මම හරිම ආසයි 😊❤
@HiruniUmesha-k1f
@HiruniUmesha-k1f 9 күн бұрын
අනේ අක්කි ආකර්ෂන නීතිය ගැන vlog එක ikamanar gennkoo..❤🍎😒
@Sahasya13
@Sahasya13 10 күн бұрын
නවෝ අක්කා කාගෙත් අක්කා වගේ ❤ 😂
@Omasha-v2
@Omasha-v2 10 күн бұрын
@@Sahasya13 හැමොගෙම අක්කා නවෝ අක්කා 😁💗
@AssankaSenajike
@AssankaSenajike 10 күн бұрын
Kalu kale nangi wage eth nangi lassanai ❤️❤️
@UpekshaPiyumali-y4p
@UpekshaPiyumali-y4p 4 күн бұрын
මම 7 වසරේ ආදරෙයි අක්කියෝ ❤❤❤❤❤ මම ඔයාලගේ වීඩියෝ බලනවා ❤❤❤😂
@RashyGamage
@RashyGamage 10 күн бұрын
70k wenakan sarin sare awith balanawa ane😍🤗
@Likkanawo
@Likkanawo 10 күн бұрын
💗adareii haloo
@RashyGamage
@RashyGamage 9 күн бұрын
@@Likkanawo wela haloo congrats patiyooooooooooowwwwwwwww😘😘😘
@KavishaNethmini-u8x
@KavishaNethmini-u8x 10 күн бұрын
ආදරෙයි අක්කේ. හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න .💕💐☺️
@matheez_SL
@matheez_SL 2 күн бұрын
අක්කෙ you tube journy aka gana vedio akk karnko❤
@Chathuransi
@Chathuransi 9 күн бұрын
මට හිතුනා අමතක නොවන සිද්දියට trip එකෙ seen එක කියයි කියලා 😂
@Suddi-02
@Suddi-02 10 күн бұрын
අනෙ🌚❤️ශෝක් අනේ ව්ලොග් එක🌚❤️
@dilanisadunika
@dilanisadunika 10 күн бұрын
oya hari shok ane anith aya wage poddak prashna kiyla nawaththna 😁payak hari mona hari kiyawano😁adarey ❤️❤️
@mse1518
@mse1518 6 күн бұрын
ආදරෙයි අක්කි,අයියා දෙන්නාටම ලස්සන ම කපල් එකක් 🥰💗
@sawbhagyajayarathna
@sawbhagyajayarathna 10 күн бұрын
අනේ වෙනදට වැඩිය අද හරිම ලස්සනයි නවෝ අක්කේ 🥺❤️😍
@Tharugirl78
@Tharugirl78 10 күн бұрын
හනේ පැංචෝ මහ රෑ මේක බැලුවේ. අර මැද්දෙන් මැද්දෙන් දාන බස් එකේ හෝන් එක ට ගෙදර මිනිස්සු බය වෙලා ඇහැරෙයි කියලා බයේ බයේ බැලුවේ මන්
@hansaniachintha9326
@hansaniachintha9326 9 күн бұрын
අනෙ අක්කියෝ ඔයයි අයියයි ආතල් අනෙ.ඔයාගෙ vlogs බලනවා මං.අවුරුදු 16 යි මට.ආදරෙයි ඔයාලට.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@sanjanadilrukshi4096
@sanjanadilrukshi4096 9 күн бұрын
දගකාර විසේකාර මායාකාර ලමයෝ..😂❤
@ManjulaManjula-zn2kn
@ManjulaManjula-zn2kn 10 күн бұрын
විඩියො එක සිලෙක්ට් කරන ගමන් like කරන එකම youtube chanel එක love you guys ❤❤❤
@Likkanawo
@Likkanawo 10 күн бұрын
💗🫂 love you too 😻
@darshiiinanayakkara1312
@darshiiinanayakkara1312 10 күн бұрын
ශෝක් අනේ ❤🎉 මන් ආදරෙයි අනේ ඔයලා දෙන්නටම ❤🎉
@risithisharanya8775
@risithisharanya8775 10 күн бұрын
Digatama vlogs gennako😒💔
@NimashaDisanayke
@NimashaDisanayke 10 күн бұрын
Mage prhneta උත්තරයක් දුන්නද 😢❤
@menolisathsarani8241
@menolisathsarani8241 3 күн бұрын
Ane mtath dngnn oni church ekt ghin karan dewl..mn buddhism..eth gdkm asa church ynna...adath vlog ek lssni...❤❤❤❤
@Senuuuu-u8v
@Senuuuu-u8v 10 күн бұрын
අක්කි ගොඩක් ලස්සනයි ❤උස 5.4 කිව්වට ගොඩක් උස පේනවා ❤😊 බොනික්කෙක් වගේ ❤හලෝ කියලා ලස්සනට කියනවා හලෝ😂 අක්කි ඔයා ගෑව එ ක්‍රිම් එක sell කරොත් සාදරන මිලකට දෙයි කියලා බලාපොරොත්තු වෙනවා එම උනොතින් අපිටත් ලස්සන වෙන්න පුළුවන් ❤😊
@dinushikawijewickrama2775
@dinushikawijewickrama2775 9 күн бұрын
Adath lssnyii vlog ekh...oyth lssnyi💕
@saranya549
@saranya549 9 күн бұрын
nethmi hansika iya oii😂❤
@DeshaniUdeshika-k7r
@DeshaniUdeshika-k7r 10 күн бұрын
බයික් එකේ යද්දි පොර කතා කරන්නෙ නැත්තේ පිටි පස්සෙ ඉදන් නවෝ කියන එක ඇහෙන් නැති නිසා😂...නවෝ අහන්නකො ඔයාට වෙන කෙල්ලෙක් ඉන්නවද කියලා ඒකටත් පොර හ්ම්ම් කියයි😂
@Likkanawo
@Likkanawo 10 күн бұрын
😹💔ekanm aththa habai . Pora kiyan euwa mata ahenneth na habai humm kiyanwa
@UpulBandara-x6v
@UpulBandara-x6v 10 күн бұрын
Meka dankm balam hitiye navo 😁❤‍🩹
@스두니가
@스두니가 10 күн бұрын
🙈
@FlywithME-n9q
@FlywithME-n9q 9 күн бұрын
හැමදාම වීඩියෝ දැම්මත් බලනවා හලෝ අපි 😒❤️
@VihangiArachchige
@VihangiArachchige 10 күн бұрын
❤Navo nandi 😍😊
@tharushinirasha7307
@tharushinirasha7307 10 күн бұрын
මන් අහබ්බෙන් දැකල ඔයාගෙ විඩියො බලන්න් පටන්ගත්තේ..අනෙ ශෝයී හලෝ❤ඔක්කොම බැලුවා ❤✨️
@NilashaPathumini-u3b
@NilashaPathumini-u3b 10 күн бұрын
70k gahanna lagai ❤❤🎉🎉
@OshaniSadarashmi-p8w
@OshaniSadarashmi-p8w 10 күн бұрын
Shoyi ane❤❤ dennatama adareyi godaak❤❤😚😚 akke dr rashel eke result ekak thiyanawada🤔
@Saduniprasadika-cd4wp
@Saduniprasadika-cd4wp 8 күн бұрын
අනේ ඔය දෙන්නා ශොක් අනේ ❤😁
@UvindiShehara-k6l
@UvindiShehara-k6l 10 күн бұрын
මං නම් ආසම නවොගෙ වීඩියෝ නිදහසෙ බලන්න. දාපු ගමන් බලනොට වඩා නිදහසෙ බලද්දි හෙන මරු අනෙ.. 🌝💗
@ImashaKaushalya-r5r
@ImashaKaushalya-r5r 8 күн бұрын
Math kalayak bleeching cream gewa.den muna thibbt wada kalu wela😢.aye thibba vidiyt gnna vidiyk kiynnko akki
@lahirunigimhani5353
@lahirunigimhani5353 10 күн бұрын
Adoo navoo akki ape gadarath oya sen aka thibba maraganna nisa akamathi wela hitiya dn awlk ne❤🎉
@JaneeshaNawangi
@JaneeshaNawangi 10 күн бұрын
Dakka athalm couple ekah ❤😂
@Smartgirl109
@Smartgirl109 10 күн бұрын
Heyy nawo akki Hod shampoo gn video ekk krnnko ❤❤
@krishnajina7002
@krishnajina7002 6 күн бұрын
Vlogs shoot krn vidiyai edit krn vidihai dennako video ekakin♡
@Tutuh-p6i
@Tutuh-p6i 10 күн бұрын
Adarey nawo Nandi 😽❤️🫶🏼
@SewminiPoornima-d2u
@SewminiPoornima-d2u 10 күн бұрын
නවො නැන්දෙ
@paboda1462
@paboda1462 8 күн бұрын
Navo😘❤
@dayaniNisansala-iv3mk
@dayaniNisansala-iv3mk 10 күн бұрын
ව්ඩියො එක දානකම් බලන් හිටියෙ 😍
@Ssamadee
@Ssamadee 9 күн бұрын
Nethmi Hansika gawurawayen budu saranai 😂❤
@Udeshimenaka
@Udeshimenaka 2 күн бұрын
Aa navo😻😘💗
@pramus.s.5192
@pramus.s.5192 10 күн бұрын
Maru👍end eka thami hodatama kale.oya dassaya 🫵wisekara nawo.🥰
@User-nethmithathsarani
@User-nethmithathsarani 10 күн бұрын
Oyge nangi mona job ek krld masen me 4n eka gaththe akke..😐😁🤔🤔
@ShiraniPriyangika-fy2ci
@ShiraniPriyangika-fy2ci 10 күн бұрын
Nawo akke prashnyk thiyey..😢 oya ath kakul veet krnwd...
@Thilesha
@Thilesha 8 күн бұрын
අනේ අක්කි ඔයා හරිම ලස්සනයි ඇත්තටම මම දැකපු ලස්සනම couple එකක් ඔයාලා දෙන්නා හැමදාම සතුටින් ඉන්න ❤❤️ මං හරි ආසයි ඔයාලගේ videos බලන්න ❤🥹
@AparnaTiroshani
@AparnaTiroshani 10 күн бұрын
Yt eke dakka thawath man asama lassana couple ekak oyala denna 😘🌹❤️ dennage adare nowenaswa hamadama sathutin inna labenna kiyla wish krnwa .oya godak hoda girl kenek ❤
@sithulnawodya2460
@sithulnawodya2460 10 күн бұрын
නවෝ නැන්දා.❤
@Nimshudilu0922
@Nimshudilu0922 10 күн бұрын
Visekr balliyo 😂😂 mge bf klyk konde wwla htya lithir bosage face cut ekmai eytath thiyenne 🥰 adrei denntm ❤️❤️
@saranya549
@saranya549 9 күн бұрын
oyge hinawa matat purudu wela ei adarei navo nandi❤
@Sithunawodya4075
@Sithunawodya4075 10 күн бұрын
නවෝ මාත් ඔයාගේ වයසෙමයි.මුලින්ම කියන්න ඕනෙ ඔයා හරිම ලස්සනයි ❤️ ඒ වගේමයි ඔය දෙන්නා හරිම ලස්සන ගොඩක් හොද දෙන්නෙක් . ආදරෙයි නවෝ ❤️ මේ මුල්ම පාර මෙහෙම Vedio එකකට comment කරන.ඇත්තටම ඔයා ගොඩක් positive විදියට හිතන කෙනෙක්.දවසක ඔයාව හම්බවෙලා කතා කරන්න ආසයි ඔයාව ආස්රේ කරන්න , personal y කතා කරන්නත් ආසයි .මම යාළුකම් නිසා ගොඩක් කඩා වැටුන කෙනෙක්.ඒත් ඔයා වගේ කෙනෙක් යාළුවෙක් වුණා නම් ඇත්තටම සතුටුයි.හොද යාළුවෝ කීප දෙනෙක් අතරේ නොගැලපෙන පිරිසක් මං වටේ ඉදලා.ඒත් දැන් ඒ මිනිස්සුන්ගේන් අයින් වුණ නිසා හිතට මාර නිදහස්..ඒ වගේම නවෝ ලිතිර වගේ කෙනෙක් ලැබෙන්න ඔයා ගොඩක් වාසනාවන්තයි..ඒ වගේම කෙනෙක් තමා මටත් ඉන්නේ. එයාත් කතෝලික,මන් බෞද්ධ.මට කියන්න තියෙන්නෙ ඔයාල දෙන්න සතුටින් පරිස්සමින් ඉන්න ඕන.සුබ අනාගතයකට wish කරනවා🤗❤️..ආආ මන් ඔයාගේ fan කෙනෙක් හොදද දැන් 😁🙈 ඒ වගේම ඔයාගේ ඔය ලස්සන ගති ගුණ හැමදාම තියාගන්න.respect ඒ දේවල් වලට.🤗 ද
@Likkanawo
@Likkanawo 10 күн бұрын
Thanks halo adarey godak ❤️❤️‍🔥
@Sithunawodya4075
@Sithunawodya4075 10 күн бұрын
@Likkanawo ❤️
@SewminihasinikaJayathilaka
@SewminihasinikaJayathilaka 10 күн бұрын
❤🥰​@@Sithunawodya4075
@TheekshanaThisara-o3y
@TheekshanaThisara-o3y 10 күн бұрын
9:10 Math baluwa eka amathaka welada kiyala 😅❤
@AssankaSenajike
@AssankaSenajike 10 күн бұрын
Eka thma 🤭
@TheekshanaThisara-o3y
@TheekshanaThisara-o3y 9 күн бұрын
@AssankaSenajike 😌❤️
@FathimaAmana13
@FathimaAmana13 10 күн бұрын
Nawo akki ❤❤❤ Lassanay sudu ❤❤
@TharushiWeerasinghe-xp9xv
@TharushiWeerasinghe-xp9xv 10 күн бұрын
Nawo ahanna deyak thiye..carotone cream eka use karala thiyeda...eeka use karaanam...eeke prathipala hodaida lithira fam eka gana kiyana thanadi mata hithata awa dee thami....lithira ta aadaraneeya family ekak thiye...nawoge fam...anika nawoge aadaraneeya aathmaya nisa lithira kawadawath dukak wenne naa..devi pihiten pirunu sampoorna jeewatahyak danamatath labila! තෙරුවන් සරණ්ය් !නවො ලිතිර දෙන්නටම...
@nuwanthisamadika4218
@nuwanthisamadika4218 10 күн бұрын
Maru aneeee oyal 🌝💗
@piyubd2
@piyubd2 9 күн бұрын
Ada 70k Eiii Nawoooo 🤭❤️
@Likkanawo
@Likkanawo 9 күн бұрын
🙈💗math balan innooo
@KalaniHettiarachchi-ro4gf
@KalaniHettiarachchi-ro4gf 8 күн бұрын
Sirwtm maath lithira bosaw balnn vdios baluw අවස්ථා nathuwm newe 😂 😊 mru dennm ❤
@AmashiDeSilva-b6o
@AmashiDeSilva-b6o 10 күн бұрын
Ah suddh..💗😘
@HashaniNethmini-rw9xr
@HashaniNethmini-rw9xr 10 күн бұрын
Ane akki math oy vgemai mamath asai vlog krann vlogs blnn mn ekt hrima asai ane mth hemogem vedios balanv 🥹💗 eth mt lejjai vge nh vlogs dnn. eth mn dawsk youtube chanel ekk hdnv 🤭
@DilmiImasha-p1g
@DilmiImasha-p1g 10 күн бұрын
😁Mge ektth uttra dunna thank you❤
@SewminihasinikaJayathilaka
@SewminihasinikaJayathilaka 10 күн бұрын
Adarey nawo akki❤🥰 Mn hamadam oyge vlog blnwa hlo mn asam cpl ek oyla denna ❤️🥰
@Omasha-v2
@Omasha-v2 10 күн бұрын
මගෙ comment එක කියෙව්වෙ නැ කමක් නැ කමක් නැ කමක් නැ හලො 😪😅
@ThanuSathsarani
@ThanuSathsarani 10 күн бұрын
Video ek dnkal ivasillak nethuv balan hitiye 😒💕
@akeesakarunarathne4801
@akeesakarunarathne4801 9 күн бұрын
අක්කේඒඒඒ වැරදියට හිතන්න එපා හලෝ ඒත් මට තියෙන ලොකු ප්‍රශ්නයක් තමා අර ඔයාගෙ යාලුවො දෙන්නා සපූයි දර්ශිකයි ඒ දෙන්නා couple එකක්ද නිකම් අහන්නේ ඉන්න විදිහෙන් ඒ වගේ🫣😉 හිච්චි love එක නම් මරු ආ😂😂 please ලිතිර අයියේ මේ comment එකට joke විදිහට නම් reply කරන්නෙපා 😪🥲
@Likkanawo
@Likkanawo 9 күн бұрын
Na na 😹💔 ganna athal walata okkoma hithanne ehemai😹💗
@Dulminiimalka
@Dulminiimalka 10 күн бұрын
Nethmi hansika left...😁😁😁
@kawyachathurangi4950
@kawyachathurangi4950 10 күн бұрын
Mn oylge vlog hamdhma blnwa aththma harim asi mn oyla dentma❤ Mtt dn aurudhu 20k eth mtt oygen ignn gnne godak dewl thiynwa Mt mthk vidiyta oyl vlog dnne ptn gtte kle idn mn balnwa habi comment kara na e wana deyk nisa nami kattiyta ape comment karta gnm gnne na kiyala mn hithn hitiya anika godak aye ahmi eth adh mt nikm hithuna comment ekk dnne Adarai denntma ❤
@AkshaNethmi
@AkshaNethmi 5 күн бұрын
අපිත් අහන්නද ප්‍රශ්න ටිකක් 😉😉😉😉😉😉😉
@MalshaWickramasinghe.
@MalshaWickramasinghe. 6 күн бұрын
24:45 😂😂 ammoo.
@dinulakmali29
@dinulakmali29 9 күн бұрын
❤akki ada vlog eka lassanai ane akki bisnas idea gena kiyannko
@sudarsani8778
@sudarsani8778 6 күн бұрын
Mata wayasa 14 akki
@sahi-dissanayake
@sahi-dissanayake 7 күн бұрын
ඇයි ඇයි දාන්නකෝ විඩියෝ අපි බලනවා 😒🫶
@SandaniPrabodha
@SandaniPrabodha 10 күн бұрын
Maru ane oyala 🌝❤️
@HashiniNawoday
@HashiniNawoday 9 күн бұрын
අනේ නවෝ නැන්දි වෙන අයගෙ Q@A vlogs ස්කිප් කර කර බලන්නෙ ඔයාගෙ එක නම් එක දිගට බැලුවා ❤🎉
@shashiimesha463
@shashiimesha463 9 күн бұрын
Navoo hoda shampoo ekk kiyankoo
@ArunipKarunarathna-q7g
@ArunipKarunarathna-q7g 10 күн бұрын
Man marama asa kapal ekak 🥰❤️adarei 🥰❤️
@_dinu__00
@_dinu__00 9 күн бұрын
Nawo akke🥺.me para aurudu kumariya thorana ekata yanna epai chanel eheka😒 tharahai appa😒
@스두니가
@스두니가 10 күн бұрын
කොච්චී සද්දයක් වගෙ දන්නෙ ඇයි අනේ 30.40 දී
@sakunisithmini7884
@sakunisithmini7884 10 күн бұрын
Shoi ane oya denna mn oyt hrima kemathi nawo mn oyge vlog hemaekama balanwa mn godk kemathi oyage marisi nane kelinma hemdema kiynwa oyge voice ahannath mn kemathi good luck pencho ❤🫶
@DishminiDulanya
@DishminiDulanya 9 күн бұрын
ආදරේයි ❤
@NethmiLakshani-gz8sh
@NethmiLakshani-gz8sh 10 күн бұрын
A තියෙන්නේ monatada nawo math e විෂයන් 3 කරන්නේ 😊
Sigma Kid Mistake #funny #sigma
00:17
CRAZY GREAPA
Рет қаралды 30 МЛН
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
00:19
How Strong Is Tape?
00:24
Stokes Twins
Рет қаралды 96 МЛН
ස්නැප් චැට් | Snapchat | Gavi Fernando
12:12
Gavi Fernando
Рет қаралды 205 М.
නිකන් ඉන්න | Nikan Inna - @Lochi
14:25
Lochi
Рет қаралды 1,1 МЛН
Ven Kukulpane Sudassi Thero වටිනා දේශනාවක් නොවරදවාම අසන්න
1:08:56
Sigma Kid Mistake #funny #sigma
00:17
CRAZY GREAPA
Рет қаралды 30 МЛН