ඔයා තෝරා ගන්න අංකෙන් Ex ගැන බලමු| Tarrot reading |pick a number

  Рет қаралды 10,383

You and the universe

You and the universe

Күн бұрын

Пікірлер: 110
@user-hc6rz5yx6m
@user-hc6rz5yx6m 9 күн бұрын
කියපු දේවල් ඇත්ත අක්කෙ.කොහෙවත් නැති කෙනෙක් නිසා සම්බන්ධය නැති වුනේ.මට බොරැ කරලා වංචා කරලා ගිය එයා අයේ කවදාවත්ම එපා 😊
@නිසංසලා-ව8ය
@නිසංසලා-ව8ය 9 күн бұрын
අංක 3 ඔක්කම ඇත්තමයි අක්කෙ.... එත් එයා තාමත් මන් ලගට එන්න සුදානම් නෑ කිවාම ගොඩක් දුකනම් හිතුනා ආයේමත් එන්න හිතක් නැති වෙවිද අනේ එයා ඉක්මනට ආයේ මගේ ලගට එන්න කියලා මන් ප්‍රාර්ථනා කරන්වා...විස්වමාතාවට ගොඩක් ස්තූතිය 🙏
@HasankiWanniarachchi-dh8bv
@HasankiWanniarachchi-dh8bv 9 күн бұрын
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි 🙏❤️
@udayanganiudayangani8919
@udayanganiudayangani8919 4 күн бұрын
3 ඇත්ත කීවේ එයා වැරදි කරේ වෙන සම්බන්දයක් නිසා එයාගේ 😮😢 කොහොමත් දවසක තේරුම් ගනි මම එයාට අවංකව ආදරේ කියලා
@DilikiKahawatta
@DilikiKahawatta 9 күн бұрын
මම මේක බලන වෙලාවේ views wln 444 මේ angel number ඵක දැක්කා Number 3 ඔයා හරියටම හරි ඔයාට ගොඩක් ස්තුතියි මිස්🌸❤ මගේ ආදරණිය විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි🌌🙏🌎💫🧚💖🥰 මගේ ආදරණිය විශ්වයට අ⁣නෙක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි🙏❤🌸
@bawanthaprasad7370
@bawanthaprasad7370 4 күн бұрын
4 කිවිවා හරියටම හරි එයාම කිවිවා මං එයාව තේරුම් ගත්තේ නෑ කියලා 🙂 කොමහරි අද වෙනකොට බැඳලා එයා.මොන දේ වුණත් එයා සතුටින් ඉන්නවනේ කියලා මම හිත හදාගන්න ගමන් ඉන්නවා 🙂❤️‍🩹
@nishanthiweerasooriya6759
@nishanthiweerasooriya6759 9 күн бұрын
No 5 100% accurate ❤🙏🙏 Thank you Universe ❤🙏🙏 Thank you dear mam ❤🙏🙏
@dasunitharaka7417
@dasunitharaka7417 9 күн бұрын
ඇත්ත අක්කේ...අවුරුදු 7ක් අක්කේ..එයා මාව එපා කිය කිය මං ගැන හොයනවත් අක්කේ...මට එයාව ඕන..කියපු හැම දෙයක්ම ඇත්ත 2️⃣
@UserHiru-s
@UserHiru-s 9 күн бұрын
pile no.03 . කිව්වා දේවල් හරියටම හරි. ගෙදරින් මැදිහත් වීමකින් සම්බන්දේ නවත්තන්න උනේ😢
@HashaniHashani
@HashaniHashani 9 күн бұрын
හරියටම හරි කියවුනු ඔක්කොම ඇත්ත ❤ ගොඩක් ස්තූතියි මේ වගේ වීඩියෝ ගේන්න ❤. විවාහය ගැනත් වීඩියෝ ගේන්න කෝ❤😊
@KaushalyaWithanage
@KaushalyaWithanage 10 күн бұрын
විශ්ව මාතාව ට අනේක වාරයක් ස්තූතියි ❤❤
@indikaperera178
@indikaperera178 9 күн бұрын
ස්තුති ගොඩක් අදරනිය ව්ෂ්වයට අනෙක වරයක් ස්තුති ස්තුති ස්තුති ස්තුති
@nethupriyadarshani-xd7dn
@nethupriyadarshani-xd7dn 9 күн бұрын
File no 3..File no 5 hitha giya...thank you❤❤❤❤
@anushkadrums8744
@anushkadrums8744 8 күн бұрын
මට මේ මගපෙන්වීම් කරනවාට 111 මාගේ ආදරණීය විශ්ව මාතාවටත් මාගේ ඉශ්ට දෙවියන්ටත් ඔබටත් ගොඩාක් ස්තූතියි 🙏❤️
@kavindajayanath6276
@kavindajayanath6276 3 күн бұрын
අංක 03 හරියටම හරි❤❤❤ ආදරණීය විශ්ව මාතාවටත් ඔබටත් ස්තූති වන්ත වේවා ❤❤❤
@paramividukshi3539
@paramividukshi3539 9 күн бұрын
No :03❤❤❤ Thank you so much mother universe ❤❤❤kiyapu de hariytm hari❤5tath hitha gypu nisa beluwa. Dekem kypu dewl att..ek lga yna adhas....ane me wdytm wenw nm Thank you so much mother universe ❤❤❤❤❤
@DanukaVideo-ll6cb
@DanukaVideo-ll6cb 9 күн бұрын
3වෙනි නම්බර් එක තෝරා ගත්තේ. කීව දෙවල් ඔක්කොම ඇත්ත හරි 👍ආදරණිය විශ්වයට ගොඩක් ස්තූතියි 💓
@HashaniHashani
@HashaniHashani 9 күн бұрын
මේ වගේ වීඩියෝ ම ගේන්න ❤ ස්තූතියි ❤
@SamanKumara-lw8xk
@SamanKumara-lw8xk 9 күн бұрын
Thank you my universe my angle godk isthuthi💯♥️🙏🙏
@sachinikaushalya662
@sachinikaushalya662 9 күн бұрын
Pile number 3 Thank you so much❤🙏 Thank you universe❤🙏 Thank you my guardian angels❤
@darunalawilinalawili3414
@darunalawilinalawili3414 9 күн бұрын
හරියට හරි ස්තුතියි ඔබට
@chathuchathu6079
@chathuchathu6079 3 күн бұрын
5 ඇත්ත කිවිව හැමදේම විශ්ව මාතාවට ස්තූතියි 🙏🙏🙏🙏 මට මගේ ආදරේ ලැබේවා 🙏🙏🙏
@ishhhh...6000
@ishhhh...6000 9 күн бұрын
5😢😢ස්තූතියි විශ්ව මතාව.. ඔයා හරියටම හරි ❤❤❤❤❤
@gunaseeliliyanaga4483
@gunaseeliliyanaga4483 8 күн бұрын
කියපු දේවල් හරි මිස් ex ට මම ගොඩාක් ආදරෙයි එයාට බාදක තියෙනව විශ්ව මාතාවට ස්තූතිය් ස්තූතිය් ස්තූතිය්
@LakmiRachel
@LakmiRachel 10 күн бұрын
Mama illapu vedio eka. Thank you universe ❤ Thank you dr🫶
@dilkijayathunga1750
@dilkijayathunga1750 7 күн бұрын
කියපු හැමදේම ඇත්ත ගොඩක් ස්තුතියි ඔබට❤❤
@ShakilaErandi-e7n
@ShakilaErandi-e7n 9 күн бұрын
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතිය ස්තුතිය ස්තුතිය ❤❤❤ හැමදේම හරි විදිහට විසදල දෙන්න ...
@Dilu392
@Dilu392 9 күн бұрын
File no 1 Mage adare newata laba dun Eyage atin weredda une oya kiyapu dewal atta man passen gihin eyagen adare higa kewa Mage bala porottu ista karadun Mage adaraniya viswa matawata aneka warayak istuti ❤❤❤🙏🙏🙏
@ChandiChandi-w5h
@ChandiChandi-w5h 10 күн бұрын
විශ්ව.මාතාවට.ස්තුතියි ❤🙏
@PabodaUdani
@PabodaUdani 4 күн бұрын
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤
@UpulPerera-eb2ti
@UpulPerera-eb2ti 9 күн бұрын
File 3 .Thank you so much oyat Thank you so much mother universe❤❤❤❤
@sinnaiyaselvaraja9969
@sinnaiyaselvaraja9969 9 күн бұрын
Wishwa mathawata isthuthi ..... isthuthi isthuthi 1🙏🙏🙏❤️❤️❤️
@LakmiRachel
@LakmiRachel 10 күн бұрын
හරියටම හරි මේ කියන ඒවා❤
@shanimanu7675
@shanimanu7675 9 күн бұрын
Mata one une eya hodinda kiyala dena ganna ❤mokada magen ain wenna tharam mama waradak karala ne ithin thank you universe Thank you universe thank you universe ❤❤❤❤❤❤❤❤
@KavyaJayakody-r8z
@KavyaJayakody-r8z 9 күн бұрын
333❤ ඇත්ත.කොහෙවත් නැති එකියක් නිසා තමයි නැති උනේ.එයා තාම කැමති කියලා දන්නවා.එයා පසුතැවිලි වෙනවා කියලා මම දන්නවා.ඒත් එයා එයාගෙ වැරදි කියලා පිලිගන්නේ නෑ.කමක් කියපු දේවල් හරියටම හරි.හැබැයි මම තරම් ආදරය කරන්නෙ නෑ කවුරුවත් එයාට.ජාති ජාතිත් මට ආයෙත් එපා 😅😂😂
@inokaino8506
@inokaino8506 9 күн бұрын
File no.5....oba hari...Eya UK..mo 🇱🇰 ..ethin.. kiwwa dewal attamaei..api apita ගොඩක් ආදරෙයි ❤...mona k nnada???....බලමු ......Tks my mother Universe ❤....meh vidio eka mata පෙන්නුවා ta....Tks de frd.
@sandunimadukshika7735
@sandunimadukshika7735 10 күн бұрын
Thank you mother universe❤
@chandanidissanayaka815
@chandanidissanayaka815 10 күн бұрын
හරියටම හරි කියපු දේවල්
@AshiniIndusarani
@AshiniIndusarani 4 күн бұрын
හරියටම හරි කියපු හැමදේම 😊
@kawyasandeepani-h5b
@kawyasandeepani-h5b 9 күн бұрын
අංක 5 කියපු ඔක්කොම හරි
@Sugandikawijesuriya
@Sugandikawijesuriya 9 күн бұрын
Oya kiyana dewal hariyatama hari akki .oyata bohoma sthuthi .mage adaraniya viswa mathawata aneka warayak isthuthi
@tharudilofficial2010
@tharudilofficial2010 9 күн бұрын
අනේ ඇත්තටම එයාට තෙරෙනවනම් මන් තරම් එයාට ආදරෙ කරන කෙනෙක් නැ කියල 🥺❤️‍🩹 ආයෙත් මම් ගාවට එනවනම් 😓
@sepalikakankanamge4353
@sepalikakankanamge4353 9 күн бұрын
ගොඩක් ඇත්ත. බොහොම ස්තුතියි ඔයාට. ❤💐🙏
@mebalperera3833
@mebalperera3833 9 күн бұрын
File 2❤thank u universe ❤ane ඇත්තක් ❤
@SHYAMALEEINOKA-vb6jv
@SHYAMALEEINOKA-vb6jv 9 күн бұрын
මට මගේ හිත හදන් ඉන්න ලැබෙන්න ව්ශ්ව මාය්හාව්ට ස්තුතී🙏
@prasadmadusanka4766
@prasadmadusanka4766 9 күн бұрын
Duwa oya kewade aththa viswa mathwata istuti duwatath godak pin
@leonara1235
@leonara1235 9 күн бұрын
222❤. Thank you mother universe for sending him back to me♾
@dilu769
@dilu769 8 күн бұрын
File no 2 Mage bala porottu ista karadun Mage adaraniya viswa matawata aneka warayak istuti ❤️❤️❤️❤️🙏🙏🙏🙏
@thilinichathurika2845
@thilinichathurika2845 9 күн бұрын
Thank you so much!❤❤❤
@emmie4877
@emmie4877 9 күн бұрын
කියපු දේවල් ඇත්ත අක්කි...💞
@slchalanisanjeewani3849
@slchalanisanjeewani3849 Күн бұрын
5 aththa mata eyawa onemai🥺❤️wishwa mathawata aneka warayak stuthiwantha wemi❤️
@oshadirangana8903
@oshadirangana8903 4 күн бұрын
3.. correct 💯🥺..eyama aye kiuw eyt mw mthk wenw kyl..eth eyt enn ona unth ek eyt krnn bh..😢
@dahamisansala648
@dahamisansala648 9 күн бұрын
Ane diynne hariytm hari oyt budu sarni❤
@bass4106
@bass4106 9 күн бұрын
Tnq akke thank you universe ❤❤❤
@raveeshanethmini-rr4nx
@raveeshanethmini-rr4nx 4 күн бұрын
අංක 4 ඔක්කොම ඇත්ත අක්කෙ😢
@fathmalattah8284
@fathmalattah8284 6 күн бұрын
❤❤❤ස්තුතියි
@AxnGroup-b6e
@AxnGroup-b6e 9 күн бұрын
😢😢 no 1❤
@yamunarathnayaka6408
@yamunarathnayaka6408 7 күн бұрын
අනිවාර්යයෙන් ..........මගේ ආදරය නැවත ලැබේවා .
@Jayapmqu3lw
@Jayapmqu3lw 7 күн бұрын
File no 4... mn wishwasayen ennawa eya ei kiyala ayeth... samahara dewal hari.. .. eyta wena kenek nee.. mn wishwasayen ennawa eya ei kiyla ayeth...
@amaliasanka2009
@amaliasanka2009 9 күн бұрын
5 aethtama kiuwa thanks universe thanks aenjal
@udaradilki1982
@udaradilki1982 5 күн бұрын
File no 2 🥺 Ane Eya aye enawanam 🥺🥺
@HdhfHdhf-yg1rb
@HdhfHdhf-yg1rb 9 күн бұрын
File nu 1ඉස්තුතියි ඉස්තුතියි ඉස්තුතියි 🙏🙏🙏🙏
@HansiMadushika-tx1jm
@HansiMadushika-tx1jm 9 күн бұрын
අනේ මේ කීව ඒවා සේරම ඇත්ත
@OsadhaThenuka
@OsadhaThenuka 4 күн бұрын
❤❤❤thank for uniwers mother❤❤❤❤❤
@nisansalaweerasinha9309
@nisansalaweerasinha9309 9 күн бұрын
Oba thumiyata godak sththi kiwwa aemadema aeththa gedara aya thama apita sathutin inna denne api apita godak adarei ❤mona de unath api kohomari ape wenawamai❤mk eya mage❤fil3❤🎉
@shenu431
@shenu431 9 күн бұрын
හරි යට්ම හරි pile no 1..😊❤
@UpulPerera-eb2ti
@UpulPerera-eb2ti 7 күн бұрын
ex gana collective redding ekak genna
@NethminiNisansala-q2o
@NethminiNisansala-q2o 8 күн бұрын
100% ඇත්ත ☺️
@lakshaniadhikari7979
@lakshaniadhikari7979 9 күн бұрын
5❤thank you mother universe 🕉🧿♾🫂💖🙏
@Nadeesha5678
@Nadeesha5678 10 күн бұрын
Pile 1/5 tnx universe ❤
@nisheekawishmadee1486
@nisheekawishmadee1486 9 күн бұрын
❤❤❤❤❤thankyou universe.
@RamyaPitiyegedara
@RamyaPitiyegedara 9 күн бұрын
Hariyatama hari number 3
@DheepaniDheepani-tl5dv
@DheepaniDheepani-tl5dv 9 күн бұрын
Anka 4 hariyatama hari mis kiwa dewal mista godak pin
@SachiniSath
@SachiniSath 7 күн бұрын
Seram aththa 😂❤
@asiriasanka3456
@asiriasanka3456 5 күн бұрын
ඔයා කිව්ව ඒවා හරි
@imeshadamayanthi3735
@imeshadamayanthi3735 8 күн бұрын
Wishwa matawata godakkkkkk adariiiiiiiii❤❤❤❤❤
@user-qz8ty1dk9b
@user-qz8ty1dk9b 9 күн бұрын
මන් එක හිතුවෙ කිව් ඒවා ඇත්ත
@gamingnethushaff1100
@gamingnethushaff1100 9 күн бұрын
Oya hri Kiyapu hemadema aththa. Duki. Eth hitha hadaganna uthsha karanawa❤😢
@imeshadamayanthi3735
@imeshadamayanthi3735 8 күн бұрын
Wishwa matawata godakkkkk stutiiiiiii❤❤❤❤❤❤
@NadishaMadhu-wr1sl
@NadishaMadhu-wr1sl 12 сағат бұрын
Nub 5 hri.hamdema hri.dn aye mm gawata en oni kiyanwa.eth dn mata epa.eya inne rata.e unata mata dn eya oni na.eyeth cl karla eywa unblock karann kiwa okkoma.idiya wge imulu.eth dn epa.mm paduwe paththakata wela innwa.😊 ..kiwa de aththa akke oya.
@ThushaniWathsala-qd5yr
@ThushaniWathsala-qd5yr 9 күн бұрын
Crush ekka genath me wage reading ekkak genako ❤😊
@nabaalhmana-fi5ko
@nabaalhmana-fi5ko 9 күн бұрын
Man taruve 4 mage mahattaya ge vena sambansayak ahouna aka nesa nawatuna..tawa ganu pare geyapu aun wadak na
@SujeewaKumari-if6pc
@SujeewaKumari-if6pc 9 күн бұрын
weswa mata wata aneka watayakkm estute❤ ❤❤❤
@susantanamili4753
@susantanamili4753 9 күн бұрын
ඇත්තමමදෙක 😊ඔයා කිවෙ
@nishanthabandara184
@nishanthabandara184 9 күн бұрын
Hariyta hari kiwa ewaa❤
@RashiniSneha
@RashiniSneha 2 күн бұрын
Oya kiyapu hemadema aeththa
@MaduShani-cs2me
@MaduShani-cs2me 10 күн бұрын
3 hariyata hari❤
@Mychanalhub
@Mychanalhub 10 күн бұрын
@BuddhiniThanuja
@BuddhiniThanuja 9 күн бұрын
එයා මාව ගොඩක් සැක කරනවා. මාව රිදවලා පරණ ඒවා මතක් කර කර මාව රිදවනවා. ඔව් මම එයා මොනවා කලත් මට එයා රිදවන්නට කැමති නෑ. අනේ මට මගේ එක්ස් මට ඕන එයා ව ගෙනවා දෙන්න පුළුවන් නම් විදිහ බලන්නකෝ
@DinaliChamika
@DinaliChamika 9 күн бұрын
5 hbai mn thm manasika pidnykin inne beheth gnnw eyt wena kenek innw 😔
@oshikagunarathne1542
@oshikagunarathne1542 9 күн бұрын
Cap
@imeshadamayanthi3735
@imeshadamayanthi3735 8 күн бұрын
❤❤❤❤❤❤❤
@Hashini_senavirathna
@Hashini_senavirathna 9 күн бұрын
File no 5 😢 kuw okkom athth 😢
@thakshilanawanjani7030
@thakshilanawanjani7030 8 күн бұрын
අංක 4 100% හරි 😢
@Roshel-z2g
@Roshel-z2g 9 күн бұрын
5 💔🙂 Hari 😔😣
@ImaniSudeepa
@ImaniSudeepa 6 күн бұрын
වෙන ගෑනියෙක් නිසා 😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭
@isharimaduwanthi642
@isharimaduwanthi642 10 күн бұрын
🙏🙏🙏
@user-te5kh3ii2c
@user-te5kh3ii2c 7 күн бұрын
😢
@user-in1nx3tb3x
@user-in1nx3tb3x 9 күн бұрын
🎉🎉🎉🎉🎉
@BuddhiniThanuja
@BuddhiniThanuja 9 күн бұрын
අනේ මට මගේ එක්ස් මට ඕන. ඉක්මනට ම බලාගන්න මට සමාවෙන්න කියන්න ඕන. මම තෝරා ගත්ත අංක පහ තුන....හතර ත් මම හිතුවා. ඒ කියවුණු හැම ද එක ම හරි. ඒත්....අනේ මට එයාව ඕන. කතා කරන්න හරි ඕන....ඉක්මනට ම අනේ මම මොකද කරන්නේ
Whoa
01:00
Justin Flom
Рет қаралды 61 МЛН
Cute
00:16
Oyuncak Avı
Рет қаралды 11 МЛН