KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
ඔයා journal ලියන්න අලුත් නම් මෙහෙම පටන්ගමුGratitude Journal
6:14
සෙන් කතා (" ඉගැන්වීමට ලෝභ වීම " )
12:42
How to treat Acne💉
00:31
ЧТО ОПАСНЕЕ? ОТВЕТЫ ВАС ШОКИРУЮТ... (1% ОТВЕЧАЮТ ПРАВИЛЬНО) #Shorts #Глент
00:38
1% vs 100% #beatbox #tiktok
01:10
It’s all not real
00:15
මෙහෙම කරොත් Exam එක ගොඩේ ගොඩ - පාඩම් මතක හිටින්නේ නැත්තේ මේ හින්දා
Рет қаралды 347,280
Facebook
Twitter
Жүктеу
1
Жазылу 619 М.
vinadiyak - විනාඩියක්
Күн бұрын
Пікірлер: 1 100
@chamathka6579
Жыл бұрын
කාලයේ වටිනාකම දැන් නම් හොඳට දැනිල තියෙන්නෙ. ❤😬 අනිද්දට exam 🥹
@DeepaSamanthi-zc4jv
Жыл бұрын
Suba pathum❤❤
@chamathka6579
Жыл бұрын
@@DeepaSamanthi-zc4jv 🙏♥️
@ImashaEdwin
Жыл бұрын
matath
@tisaragauri7405
Жыл бұрын
Mtath 💔
@ravindrakumara1535
Жыл бұрын
Suba pathum.
@kavii9284
Жыл бұрын
භාවනාවෙන් හිත සංසුන් කරගන්න මේ වගෙම පැහැදිලි කිරිමක් ඉක්මනින් ඕනි 😢❤
@vindyadeshalikafernando7803
Жыл бұрын
Yes, please
@pasindubashitha7080
Жыл бұрын
Ow ikmanin denkoo reply vidio ekak😢😊
@ManjulaJiwanrhi
Жыл бұрын
Yes
@buddhikajayamini7770
Жыл бұрын
Yes
@IsankaSwarnamali
Жыл бұрын
Yes❤
@malakamudiyanselage777
Жыл бұрын
O/L කරන කෙනෙක්ට ගැලපෙන කාලසටහනක් ගේන්න ❤❤
@chandanisurammaya7716
8 ай бұрын
මට කාලසටහනක් හදන්න අදහසක් නම නෑ... එත් උත්සහ කරනවා ගොඩක් ස්තුතියි කාලය කොච්චර වටිනවද කියලා තේරැම් කලාට එ වචන ටික අපි හැමෝගෙම ජිවිත වලට ගොඩක් වටිනවා....❤❤😊😊
@Nethmi444
Жыл бұрын
අනිද්දා exam...😬😑💥❤️ දැන් නම් කාලයේ වටිනාකම උපරිමෙන්ම දැනෙනවා...😬❤️මේ සැරේ exam ලියන හැමෝටම සුභ පැතුම් ❤🎉😇
@KD_cute_creations
Жыл бұрын
Same 😢❤
@tashaniperera5426
Жыл бұрын
Good luck ♥️
@nethshaniMadhumekala-sw8kc
Жыл бұрын
Good luck sis❤️ Mt 10 wenda patn gnne ammo baykuth danenww Mt nm🥺
@Nethmi444
Жыл бұрын
@@nethshaniMadhumekala-sw8kc ammoh baya gna nm kiyl wdk n..😰 Oyath Hodta exam liynn...😇❤️ All the Best Nethshani💐👍
@Nethmi444
Жыл бұрын
@@tashaniperera5426 Thank you ♥️
@dananjanithakshila2230
Жыл бұрын
විනාඩියක් බලන හැමෝටමත් විනාඩියක් නාලිකාවේ අයියටත් ලැබුවාවු අලුත් අවුරුද්ද සුභම සුභ අලුත් අවුරුද්ද වේවා 🙏🙏🙏 හැමෝගෙම ප්‍රර්ථනා ඉෂ්ඨ වේවා 🙏🙏🙏 ලෙඩ දුක් කරදර සිදු නොවේවා 🙏🙏
@BhagyaKumarashinghe
Жыл бұрын
විභාගෙට යන ගමන් සින්දුවක් අහලා relax වෙන්න ඕනේ කියලා ඉන්නකොට අහම්බෙන් මේ video එක හම්බුනේ,exam එකෙන් පස්සේ වැඩ කරන්න ඕනේ විඳිය ගැන idea එකක් ගන්න පුළුවන් උනා....❤Much thanks❤❤❤❤
@warana_bandara
Жыл бұрын
ඉගෙන ගනිද්දී අපිට අවශ්‍ය කරන කාලසටහනකුයි පාඩම් කිරීමට පහසු භාවනා ක්‍රම ඇති විඩියෝ එකක් ඕන
@nisansalasugandini3728
Жыл бұрын
ඔව් අනේ 😢
@KaveeshaAnuhas-nq3oc
Жыл бұрын
කාලසටහනක් හදන්න කියල දුන්නොත් ඒක ගොඩක් අයට වටින දෙයක් වෙයි. ❤
@PahanRansilu-lw7yc
Ай бұрын
hotaie na
@anna1358
Жыл бұрын
කාලසටහනක් හදන හැටිත්,භාවනාවක් ගැන වීඩියෝ එක්කුත් ළගදිම ඕන😊👍
@BavinduAkarsha-
Жыл бұрын
මෙකට ලයික් 10 දෙන්නකො 🎉🎉
@kghjjay4360
Жыл бұрын
Ktt dennm
@nela_tech
11 ай бұрын
ලයික් හිඟන්නා.😂 අවධානෙද ඔන😂
@manojakumari8272
11 ай бұрын
දැන් හරිද අමාරුව 😅😂😂
@shakilajayaweera6224
Жыл бұрын
මට අවුරුදු 11 යි. මටත් ඕන හරි විදිහට ඉගෙනගන්න වගේම පිළිවෙලට වැඩ ටික කරගන්න. ඒ නිසා කාලසටහනක් ඕන. කාලසටහනක් හදන විදිහ කියලා දෙන්න. මේ වීඩියෝවට බොහොම ස්තුතියි 🙏.
@RiviJayawickrama
Жыл бұрын
කාලසටහනක් හදන හැටි යි භාවනා කරලා හිත සන්සුන් කරන විදිහ වීඩියෝ එකක් දාන්න.....❤
@InokaKrishanthi-yt8nk
Жыл бұрын
Oww
@Venom4120
9 ай бұрын
Oow
@harshananandima6988
Жыл бұрын
කාලසටහන ගැනයි , භාවනාව ගැනයි video එකක් ඕනි 💕✨️
@MaduDilrukshi-o7t
11 ай бұрын
Matath ona
@nishanimanorika4938
11 ай бұрын
Matath
@GayanChampika-cz1tn
9 ай бұрын
Matath oni
@NiroshaChathurangani-yv8we
6 ай бұрын
Matath ona
@Ravigamage222
Жыл бұрын
නිදුක්,නිරෝගිමත් සුබම සුබ නව වසරක් වේවා! දීර්ඝායු වේවා! තෙරුවන්සරණයි!
@dilhanimangalika9357
Жыл бұрын
කාලසටහනකුයි භාවනාවක් ගැනයි වීඩියෝ ඉක්මනටම දාන්නකො.....❤
@dananjanithakshila2230
Жыл бұрын
විනාඩියක් ගෙන්නේ අපිට වැදගත් ම දේවල් විතරයි .තැන්ස් 😊😊 😊 තව තවත් මේ වගේ විඩියෝ ගෙන්න 👍💪😊
@Jevindu23
Жыл бұрын
තව මේ වගේ ජිවිතය හැඩගස්සවා ගැනීම සඳහා තව තව විඩීයෝ දාන්න ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා බදු සරණයි
@thirajiwimansha
Жыл бұрын
කාල සටහනක් ගැන අනිවාරෙන්ම ගේන්න❤
@nilangakavihara2063
Жыл бұрын
අනේ ඔවු
@SurangiLakshika-h5z
Жыл бұрын
කාල සටහනක් ගැන
@Thisekaa.kaavindi
Жыл бұрын
පුළුවන් ඉක්මනට ඔනී exam ekata මාස 5යි😢
@Jevindu23
Жыл бұрын
අනේ ඔව්
@nilangakavihara2063
Жыл бұрын
@@Thisekaa.kaavindi owu ane 😪
@sandunbandara6606
3 ай бұрын
අනිවාර්යයෙන්ම ගේමක් ගහනවා....💪✨️ ඔය ගොල්ලන්ටත් all the best...😍✨️
@lahirusupun3547
Жыл бұрын
ගොඩක් වටින කතාවක් . හරිම පැහැදිලිව ඉදිරිපත් කරනවා.. බොහොම ස්තුතියි . ජිවිතය සතුටින් ගත කරන්න කියලා දීම සම්බන්ධව .🙏🙏🙏🙏
@Leodialy-fl1jh
11 ай бұрын
වීනාඩියක් වෙනුවෙන් හැමදාම පැයක් වුනත් වෙන් කරනවා.ජීවිතයට ආදර්ෂයක් දෙන,දැනුම පිරිච්ච වීඩියෝ හැමදාම ගේන්න ශක්තිය ලැබේවා❤❤❤
@viralmind-ui8yo
Жыл бұрын
කාලසටහන ගැනයි ,භාවනව ගැනයි වීඩීයෝ එකක් ඔනි 💖❤️🔥
@JayanthaDissanayka
11 ай бұрын
මගේ problem එකට විසදුමක් හම්බ වුණා.මේ වීඩියෝ එක නම් ගොඩක් වටිනවා.😊😊😊
@nadikaabasnayaka5404
Жыл бұрын
ඔබට ස්තූතියි මේ වගේ වැදගත් වටිනා වීඩියෝ දානවට තවත් මේ වගේ සමාජයට වැදගත් වීඩියෝ දැමීමට ශක්තිය ලැබේවා 🙏🙏🙏
@induragankandage
Жыл бұрын
කාලසටහනක් හදන විදිහ අනිවාර්යයෙන්ම ඕනේ භාවනාව ගැනත් ඕනේ මේ වීඩියෝ ගොඩක් හොඳයි thank you ❤❤😊
@wasanaboxing
Жыл бұрын
Iam1st comment wish you happy new year 2024 .. Thank for sharing my friend Good job
@PPPPPPPPPPPPPP__
Жыл бұрын
2024 O/L අයට ගැළපෙන කාලසටහනක් දෙන්නකො ඉක්මන්ටම please❤👍
@lakshmanchandrasiri8234
Жыл бұрын
Ane ow 😢
@Mihira-zp7yp
11 ай бұрын
Ane ow dennako
@alonemusic6892
11 ай бұрын
Ow eka lokku udawwak
@iduwari978
11 ай бұрын
Ow
@HirunihiruniPerera-vz3hi
11 ай бұрын
Ane dannako
@Music-l1v7g
Жыл бұрын
මේ වීඩියෝ එක ගොඩක් වටිනවා. තැන්කිව් . කාලසටහනක් ගැන වීඩියෝ එකක් අනිවාර්යයෙන්ම ගේන්න..
@senethfernando2378
9 ай бұрын
දැන් නම් තේරුම් ගන්න පුළුවන් වුණා 😊කාලසටහන ගැන වීඩියෝ එක බලාපොරොත්තු වීගෙනයි ඉන්නෙ ❤
@JasinthaFernando-sr2ee
9 ай бұрын
කාලසටහනක් හදාගන්න හැටි අනිවාර්යෙන්ම ඕනේ ❤❤❤ මේ වගේ ලස්සන වීඩියෝ තවත් එවන්න 🌹🌹🌹🌹🌹🌹 🎉🎉🎉🎉🎉 හොද ආදර්ශ ගන්න පුළුවන් 😊😊😊😊😊🤠✝️👍🏻👌👌👌👌👌🩷🩷🩷🩷🩷
@tharangamanoj
Жыл бұрын
කාල සටහනක් හැඳුවට ඒකට අනුව වැඩ කරන්න හරිම අමාරුයි. මම දැනට කීයක් කාල සටහන් හැදුවද වැඩ කරන්න ම බෑ . එක් කො කම් මැලි හිතෙනවා නැත්නම් නිදිමත හැදෙනවා .
@SalikMuhammad-rm6hv
Жыл бұрын
Ayye mamath thamai please eka kiyala dhennako.😢😢😢😢
@RanarAy12657
Жыл бұрын
මම comment එකක් දැම්මා ඒ විදිහට කරලා බලන්න ❤
@harshanipiyumali9991
Жыл бұрын
Eka eththa
@harshanipiyumali9991
Жыл бұрын
Eka eththa
@RoshanRoshan-o4y
11 ай бұрын
Ane sir kalasatahanak one
@lakshmiabeywickrama4531
Жыл бұрын
ඔබතුමා ට...බොහෝ ම..ස්තුතියි ..ජය ..ජය ..ඔබතුමා ට
@pesanduaken
Жыл бұрын
භාවනාවෙන් හිත සංසුන් කරගන්න මේ වගෙම පැහැදිලි කිරිමක් ඉක්මනින් ඕනි 😢 කාල සටහනක් ගැන අනිවාරෙන්ම ගේන්න
@janakapriyanthaaththanayak2673
11 ай бұрын
කාල සටහනක් ගැන වීඩියෝ එකක් දාන්න..කාලයේ වටිනාකම දැන් හොඳට තේරෙනවා..ස්තුතිය.🎉🎉
@nilangakavihara2063
Жыл бұрын
කාල සටහනක් හදන විදිහ වීඩියෝ එකක් ඕනෙ❤❤
@ChathumiSasmika
Жыл бұрын
ගොඩක් ස්තූතී අයියේ 😌ගොඩක් වටින අදහස් කියල දෙනවට ❤
@dinithiwanniarachchi-9493
Жыл бұрын
භාවනා කරන විදිය, අලුතෙන් ම පටන්ගන්න කෙනෙකුට ත් ගැලපෙන විදියට කියල දෙන්න අය්යෙ 😊
@Purnajayanimala
Жыл бұрын
කාල සටහනයි,බාවනාවයි ගැන වීඩියෝ එකක් ඕනේ ❤❤
@gunawardanagunawardana1990
Жыл бұрын
දැන් මට තේරෙනවා කාලයේ වටිනාකම ❤❤❤
@anandamotors2211
Жыл бұрын
කාල සටහනක් ගැන වීඩියෝ එකක් ඕනේ....
@user-xg6wk5po8p
Жыл бұрын
මට කිසිම අදහසක් නෑ . කොහොම ද කාලසටහනක් හදා ගන්නේ කියලා. මට තේරුම් ගන්න බෑ . වීඩියෝවක් ඉක්මනට ගෙන්න ❤❤
@saumyakaumudi5842
11 ай бұрын
Thank you ❤ මේ වීඩියෝ එක ගොඩක් වටිනවා.😊
@dhammikapiyasena1026
Жыл бұрын
කාල සටහක් ගැන වීඩීයෝ එකක් ගේන්න😊
@Udaridy
Жыл бұрын
බොහොම ස්තුතියි ඔයාට. කාලසටහන ගැනත් කියල දෙන්න❤❤❤
@madhusanda1105
Жыл бұрын
❤❤❤❤වටින වීඩියෝ එකක්.ස්තූතියි ඔයාට
@chathunidileesha7788
5 ай бұрын
අනේ මේ සෙන් කතා වලට මම හරි ආසයි❤
@Unknow5622-b1g
Жыл бұрын
මතක ශක්තිය වගේ වැඩි වීමට වගේ ගැලපෙන ප්‍රබල භාවනා ක්‍රමයක් එහෙම තියෙනවද ?
@IshanTechnic-yz8wh
11 ай бұрын
Ow මට පුලුවන් 😊😘❤
@dewmini_malsha.
Жыл бұрын
කාල සටහනයි භාවනාවයි ගැන විඩියෝ එකක් ඔනී...😇
@chamalisanjiwani8131
11 ай бұрын
කාලය ගැන හොඳ කතාවක්... ජීවිතයට ගොඩාක් වටින විඩියෝවක්❤
@DineshMaduwantha-dd6rn
Жыл бұрын
භාවනා wedeo ekaone
@WonderfulGreyCat-ys7hi
Ай бұрын
පුළුවන් නම් කාලසටහනක් හදන විධිය කියලා දෙන්න පුළුවන්ද උපදෙස් හුගාක් වටිනවා බුදු සරණයි ජයෙන් ජය පතනවා
@hansiperera8653
Жыл бұрын
අනිත් අය කියල දෙනව වගේ නැතුව වෙනස් විදිහට කාලසටහනක් හදන හැටි ඕන 🙂
@ModithyaWebster
2 ай бұрын
කාලසටහන් හදාගන්න විදිය කියලා දෙන්න තවද දුරකථන යෙන් ඈත් වෙන්න කරන්න ඕන වෙනවාද මම සෙන් භික්ෂූන්ගේ ගොඩක් ඒවා බැලුවා එහි අපෙ ජිවිතයට වැදගත් කරුණු ගොඩක් තියනවා එයට ඔබට ගොඩ ක් පින්
@NaduniYashara
Жыл бұрын
ඉක්මනට කාල සටහනක් gennako A/l වලට හරියන එකක් 2024 අගෝස්තු A/l ❤
@thilinasanjaya7881
Жыл бұрын
200k සුභ පැතුම් අයියේ ඔයා ගොඩක් හොඳ වීඩියෝ ගේන්නේ බුදු සරනයි ❤❤❤❤❤❤
@Modifiedciviclovers
Жыл бұрын
කාලසටහන හදන වීඩියෝ එකකුත් දාන්න අයියේ ❤
@sandalinimanthika4502
Жыл бұрын
ඇත්තටම මම පාඩම් කරන්නවත් වෙලාවක් නැති කෙනෙක්🤕 හැමවෙලාවෙම පන්ති😮💨 මං මොකක්ද කරන්න ඕනි🙁 අනේ මට නම් පිස්සු වගේ 😖 2025 O/L 😵💫🤯 10 පංතියේ ඒවත් ගොඩ ගැහිලා 🥴 11 දී තවත් ගොඩ ගැහෙයි🥵🥶
@chamishadeshan9426
Жыл бұрын
කාලසටහනක් හදන විදිහ කියලදෙන්නකෝ plz ❤❤❤❤❤
@chandanasrimal6588
11 ай бұрын
භාවනාවක් කියලා දෙන්න. ඔබට නමෝ බුද්ධාය
@morinperera4128
Жыл бұрын
අනෙ කාලසටහනක් හදා ගන්න විඩියො එකක් ගෙන්න කො please please 😢😢😢❤❤
@iktravelwithnature8863
Жыл бұрын
හොඳයි මෙ කතාව ජීවිතයට ආදර්ශයක් ❤❤❤
@Anuhas673
Жыл бұрын
කාල සටහනක් ගැන ඕන ❤❤
@Sdvideochannel218
Жыл бұрын
කාලසටහනක් හදාගන්න හා භාවනා vdeo ekak අනිවාර්යයෙන්ම ඕනි ❤
@wasanasewwandisewwandi8227
Жыл бұрын
කාල සටහනක් ගේන්න පුලුවන් නම් හොදයි මන් කාල සටහන් හදන්න ගියාම එක්කෝ ඕනවට වඩා හිතනවා නැත්නම් හදපු එක ඒ විදියටම කරන්න බැහැ මග ඇරෙනවා
@SakiiYT1111
Жыл бұрын
මේ වීඩියෝ එක වගේම අනිත් වීඩියෝ එකේදිත් ගේනවා කිව්ව හැම වීඩියෝ එකක් ඕනේ.ඔය ප්‍රශ්න ටිකම මට තියෙනවා.ප්ලීස් හෙට දාන්න.😊❤❤❤❤🤗
@nuwaniwasana8174
Жыл бұрын
කාල සටහනක් හදාගන්න විදිය ඕනෙ 🥺
@Gamingchamoth
11 ай бұрын
අනිවා❤කාලයේ වටිනාකම දැනුයි තෙරුනෙ😊
@kawshalashen8240
Жыл бұрын
කාලසටහන හදා ගන්න කියලා දෙන්න
@AmilaAmila-oc7hi
11 ай бұрын
භාවනාවක් ගැනයි කාල සටහනක් ගැනයි අනිවාර්යෙන්ම විඩියෝ එකක් දාන්න
@Visura-iy4rp
Жыл бұрын
AL karana ayata time table ekak hadana vidiha kiyala dennako😊
@pramodi-ue6wd3jr5c
Жыл бұрын
අනිවාර්යයෙන් ඒ වීඩියෝ අවශ්‍යයි ❤
@chandanidissanayake3832
Жыл бұрын
කාලසටහන ඕනේ
@salikaDasanayaka
10 ай бұрын
වටින වීඩියෝ එකක් ඔයාට ගොඩක් ස්තූතියි ❤❤
@Sadhaneth
Жыл бұрын
කාලය කලමනා කරගෙන දවසේ වැඩකටයුතු කරමු
@shashinishashikala-zz6yp
7 ай бұрын
අනේ හිත එකතැනකට කරන් පාඩම් කරන විදිහක් ගැන වීඩියෝ එකක් ඕන.
@tharangamanoj
Жыл бұрын
පුලුවන්නම් මේ කම්මැලි කම නැති කරන හැටි ගැන වීඩියෝ එකක් ගේන්න කෝ
@SriyaKanthi-gb2zb
4 ай бұрын
කාලසටහනක උවමනව ගොඩක් දැනෙනවා .ඉක්මනට දාන්නකෝ .මගෙ දරුවාටත් ඕන.
@rashigamage6842
Жыл бұрын
බාවනාවෙන් හිත සන්සුන් කරන ක්‍රමයක් ඕනේ ❤
@kelumupendra4609
Жыл бұрын
Kalasatahana hadana hati saha ,bavanava gana anivaryayenma danna . බොහොම ස්තුතියි.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤.
@janaka2293
Жыл бұрын
අනෙ මටත් තියෙන ලොකු ප්‍රශ්න 2ක් තමා භාවනාව, කාලසටහන ගැන වීඩියෝ ඔනා...😢
@SAVIJA-l6f
Жыл бұрын
කාල සටහනක් ඉදිරිපත් කරන්න ස්තුතියි
@akdcasper3634
Жыл бұрын
කාල සටහනක් ගැන ඔනී❤
@Lovingdaisy
10 ай бұрын
කාල සටහනක් , භාවනා කරන විදිහ ගැන වීඩියෝස් ඕනෙ.
@Maleeshasasandhi
Жыл бұрын
2023 ( 2024 ) o/l අය ඉන්නවද? තව මාස 4 යි😶
@buddhimasewwandi2892
Жыл бұрын
හිත සන්සුන් කරගන්න හොද භාවනාවක් ගැන වීඩියෝ එකක් කරන්නකො😊😊❤️❤️
@RanarAy12657
Жыл бұрын
කාල සටහක් ඔනේ අයට 👇❤ පහලට කියවගෙන යන්න
@RanarAy12657
Жыл бұрын
මේකේ තියෙනවා 30 minutes | 5 minutes brake කියලා ඒ කියන්නේ ඕනම කෙනෙක් අද ඉදන් පාඩම් කරනවා කියලා ඉදගෙන පැය 2/3/4 පාඩම් කරනවා උපරිම දවස් 2 මොරාල් එක එහෙම නැත්තම් දවල් වෙද්දි එපා වෙනවා එකට විසදුමක් තමයි මෙ 30 minutes | 5 minutes brake කියලා තියෙන්නේ ඕනම කෙනෙක්ට ඉදගෙන පාඩම් කරන්න පුලුවම් එක්කෝ 45 minutes නැත්තම් 30 minutes. එකනේ ඉස්කෝලේ යන කාලේ 45 minutes එක විෂයක් විතරක් සීමා කරලා තියෙන්නේ. හරි අයේ කතාවට එමු. දැන් 30 minutes පාඩම් කරලා 5 minutes brake එක අරගෙන ඉවර උනාම එක ඉස්සරහෙන් මේ වගේ ✅ ටික් එකක් දාගන්න ඒ වගේ මන් කොටස් 8 කඩලා තියෙනවා.
@RanarAy12657
Жыл бұрын
Brake එකේ දී phone එක ඔබන්න එපා ඒ වෙනුවට වත්තට ගිහින් පොඩ්ඩක් ඇවිදලා එන්න / තේ එකක් බොන්න / සිංදුවක් අහන්න ඒ වගේම මෙකේ 1 hour brake දීලා තියෙනවා දවල්ට කන්න , gym කරන්න , නිදාගන්න එක ඔයාලා පැය 2 කරගත්තට කමක් නෑ 3 කට යන්න එපා ✋. ඊට පස්සේ නිදාගන්න කලින් භාවනා කරලා එකට tik එකක් දාන්න. කරලා බලන්න මේකේ 30 minutes | 5 brake මදිනම් වැඩි කරගන්න
@RanarAy12657
Жыл бұрын
වගු ඇද ඇද ඉන්න ඔනේ නෑ සරලයි තිතට වෙලාවට කරන්න ඔනේ කියලා නෑ නිදහස් ඒ වගේම මිස් උනොත් හදීසි වැඩකට යන්න උනොත් ඒ වෙලාව පහල තියෙන missed time එකියන එකට කොච්චර වෙලාවක් මිස් උනාද කියලා දාන්න වෙලාව එක්ක 🔥❤️
@RanarAy12657
Жыл бұрын
Ready to study 📖📚 (8 am ) 30 minutes | 5 minute brake 30 minutes | 5 minute brake 30 minutes | 5 minute brake 30 minutes | 5 minute brake Brake 1 hour ( sleep ) 30 minutes | 5 minute brake 30 minutes | 5 minute brake 30 minutes | 5 minute brake 30 minutes | 5 minute brake Brake 1 hour ( sleep ) 30 minutes | 5 minute brake 30 minutes | 5 minute brake 30 minutes | 5 minute brake 30 minutes | 5 minute brake Gym 1 hour 30 minutes | 5 minute brake 30 minutes | 5 minute brake 30 minutes | 5 minute brake 30 minutes | 5 minute brake ------------------------------------------- 1. Meditation 30 minutes or 40 minutes Morning 🌅 - Night 🌉 - 2. Brush 🪥 2x - 3. 4 liter water 🚰- 4. Missed hour 😮💨 -
@Rose-xo8mx
Жыл бұрын
Oya kiynne promodor technique gena
@viyangathilakarathna2129
Жыл бұрын
භාවනාවක් ගැන viedeo එකක් කරන්න. මේ viedeo එකට thanks ❤️
@zachy8811
Жыл бұрын
Need a bhawana video💚
@mufeekabanu
Жыл бұрын
Voice එකනම් ගැම්මක් ❤❤
@lpsamarapala7257
Жыл бұрын
Video 2kama denna ❤️
@thilakparakrama3833
Жыл бұрын
කාලසටහන හදන විදියෙවීඩීයො එකක් ඔන ඔයාට ගොඩක් ස්තූතියි මෙ වගෙවැදගත් වීඩීයො ගෙනවට තව ප්‍රශ්නයක් තියෙනවා ෆෝන් එකේ ගොඩක් වෙලා ඉදලා.දැන් මෙකට ගොඩක් ඇබ්බැහි වෙලාවගෙ තෙරෙනවා වෙන වැඩක්වත් කරන්න හිතෙන්නැ පාඩම් කරන්න හිතෙන්නෙම නැ එකට කරන්න පුළුවන් දෙයක් කියන්න කො
@morinperera4128
Жыл бұрын
අපිට කාලසටහනක් හම්බ වෙන්නෙ නෑ වගෙ 😢😢😢😢😢
@nayanimadushika8925
11 ай бұрын
කාල සටහනක් ඕන මේ පාර ඒලෙවල් කරන කෙනෙක්ට ප්ලීස්.ඊලග වීඩියෝ එක.ඉක්මනට ඕන. භාවනාවක් ගැනත් ඕන.
@zaharaziard-ci3rs
Жыл бұрын
Time table ekak hadana widiha onee🥺
@Nethu_2005
Жыл бұрын
භාවනාව ගැන වීඩියෝ එකක් ඕනේ...❤
@sheharaliyanage6531
Жыл бұрын
මතක ශක්තිය වැඩි වෙන භාවනාවක් ගැන video එකක් ඕන ❤
@Sithuuuu11
Жыл бұрын
ස්තූතියි ❤ සුබ අලුත් අවුරුද්දක් වේවා
@IshanM-gd4wc
Жыл бұрын
Ane ayye kalasatahana oni
@IshanM-gd4wc
Жыл бұрын
Please
@IshanM-gd4wc
Жыл бұрын
භාවනාවකුත් ඕනි
6:14
ඔයා journal ලියන්න අලුත් නම් මෙහෙම පටන්ගමුGratitude Journal
Bloom With You
Рет қаралды 57
12:42
සෙන් කතා (" ඉගැන්වීමට ලෝභ වීම " )
WisdomWaves TV-sinhala
Рет қаралды 306
00:31
How to treat Acne💉
ISSEI / いっせい
Рет қаралды 108 МЛН
00:38
ЧТО ОПАСНЕЕ? ОТВЕТЫ ВАС ШОКИРУЮТ... (1% ОТВЕЧАЮТ ПРАВИЛЬНО) #Shorts #Глент
ГЛЕНТ
Рет қаралды 2,4 МЛН
01:10
1% vs 100% #beatbox #tiktok
BeatboxJCOP
Рет қаралды 67 МЛН
00:15
It’s all not real
V.A. show / Магика
Рет қаралды 20 МЛН
9:01
මේ විදියට පාඩම් කරොත් ඔයා ගොඩේ ගොඩ - Study tips to be first in class
vinadiyak - විනාඩියක්
Рет қаралды 657 М.
5:08
පාඩම් කරන්න කලින් මේ භාවනාව කරන්න l විනාඩි 05න් මතක ශක්තිය වැඩිකරගන්න
vinadiyak - විනාඩියක්
Рет қаралды 41 М.
10:35
මේ ක්‍රම ටිකෙන් පන්තියේ පලවෙනියා තමයි ඔයා | Tips to be first in the class
Sinhala Pedia | සිංහල පීඩියා
Рет қаралды 1,3 МЛН
7:47
පාඩම් කිරීමට හොඳම ක්‍රමයක්... | අහස් ගව්ව Ahas Gawwa
අහස් ගව්ව Ahas Gawwa
Рет қаралды 143 М.
16:41
මේ විදියට පාඩම් කරන්න #examtips |How to increase study performance #study#studymotivation#foryou#me
Lenin Lakmal Motivation
Рет қаралды 6 М.
8:18
ඔයා කරගන්නේ ලොකුම ලොකු වැරැද්දක් l ඒ වෙනුවට මේ දේ කරොත් ගෙදර සල්ලි උතුරාවී
vinadiyak - විනාඩියක්
Рет қаралды 372 М.
8:10
කම්මැලිකම නැති කරගන්න සෙන් භික්ශූන් කරන දේ l මේ ක්‍රමේ 100% ක් වැඩ
vinadiyak - විනාඩියක්
Рет қаралды 910 М.
11:15
දරුවන් පාඩම් වලට ආදරය කරන්න පටන් ගන්නේ මෙහෙමයි : ITN Siwmansala I විමසන්න Whatsapp +94 77 986 26 28
DeepLearn coaching
Рет қаралды 369 М.
10:35
මේ විශ්වීය සලකුණු 07 දැක්කද? එහෙනම් ඔයගේ හීනේ හැබැවෙන්න ලගයි
vinadiyak - විනාඩියක්
Рет қаралды 105 М.
8:05
විශ්ව ආකර්ශන නීතිය/ EXAM : law of attraction/ නියත විභාග ජයක් සදහා
media school (sannivedanaya)
Рет қаралды 140 М.
00:31
How to treat Acne💉
ISSEI / いっせい
Рет қаралды 108 МЛН