No video

Exclusive interview Sachith Peiris | සචිත් පීරිස්ට පිළිකාවක් ? ප්‍රථම සහ අවසාන හෙලිදරව්ව

  Рет қаралды 755,969

Digital Vahini

Digital Vahini

Күн бұрын

සචිත් පීරිස්ට පිළිකාවක් ? | Exclusive interview Sachith Peiris| Digital Vahini
Host - Nuwan Gammampila
Facebook: / digitalvahini
#DigitalVahini #SachithPeiris

Пікірлер: 2 800
@SachithPeiris
@SachithPeiris 4 жыл бұрын
එක එක්කෙනාට තනි තනියෙන් Reply කරන්න බැරිඋනත් ඕගොල්ලො හැමකෙනෙක්ටම ගොඩක් ආදරෙයි. ඉතා ඉක්මනින් අලුත් සිංදු එක්ක ඕගොල්ලො ලගට මම එන්නම්. ::::සචිත් පීරිස්::::
@manjulaembilipitiya6873
@manjulaembilipitiya6873 4 жыл бұрын
All the best
@nishanthigunarathna6224
@nishanthigunarathna6224 4 жыл бұрын
Theruvansaranay obata!!❤❤❤
@kusaldananjaya1340
@kusaldananjaya1340 4 жыл бұрын
❤️
@aaliyakuruppu3111
@aaliyakuruppu3111 4 жыл бұрын
අනේ ගොඩක් ආදරේ කරන චරිතයක් සහෝදරයා ඔයා මගේ .️😘😘 මම ඔයාගෙ fb account එකේ මේ තරම් කාලයක් ඉදලත් අදයි මම දන්නෙ ඔයාට මෙහෙම දෙයක් වෙලා තිබුනා කියලා.😢🤔😪.ඇයි අය්යෙ ඔයාගෙ ආදරනීය රසිකයාට ඒවා කියලා ඒ අයගෙ ආශිර්වාදය ආදරේ ඔයාට ශක්තියක් කරගන් නැතිව තනිවම මේ තරම් දෙයක් දරාගෙන හිටියේ 😢. ඒත් ඔයා හරි නිර්භීත ශක්තිමත් කෙනෙක් .💪💪👊👏👍ආදරෙයි ගොඩක් ගොඩක් .ඔයා වගෙ අහිංසක කාටවත් බනින් නැතිව ආදරේ කරන චරිතයකට බැනලා කොමෙන්ට්ස් කරන අර oops ද මොකාද නමක් තියෙන උන් වගේ කොට්ටාසයකුත් ඉන්නවගෙ මේ වීඩියෝ එක ඇතුලෙත් ඉරිසියාවෙන් පෙලෙන .😠😠😡👻
@Samanalee00Ann
@Samanalee00Ann 4 жыл бұрын
මම හරිම ආදරේ කරන චරිතයක් . ඉදිරි ගමනට සුබ පතනවා මල්ලි .හැමදාම නිදුක් නිරෝගිව ඉන්න ඕන. අරා කියන්නෙත් හොද හදවතක් තියෙන කෙනෙක් . ඒ වගේ කල්‍යාන මිතුරු ඇසුරක් ලබන්න සසර පුරාවටම වාසනාව ලැබේවා . බුදු සරණයි මල්ලි . හැමදාම සතුටින් ඉන්න. ආදරෙයි
@DISCOVERTHEFOUNDER
@DISCOVERTHEFOUNDER 4 жыл бұрын
උඹ මාර කොල්ලෙක් බ්‍රෝ. ජය වේවා. Interview කරන මල්ලි මරු කතා කරන්න දෙනවා මැද්දෙන් පැනලා අල කරන්නෙ නෑ.
@ravinduekanayake8091
@ravinduekanayake8091 4 жыл бұрын
❤️
@pooji188
@pooji188 4 жыл бұрын
Kamaj ,💚👍
@dannyboy6828
@dannyboy6828 4 жыл бұрын
❤️ Jewath wenna ubata puluwan Jesu phitai bro 🌹
@janeebro5822
@janeebro5822 4 жыл бұрын
Sirama bn
@GameisGameplay
@GameisGameplay 4 жыл бұрын
ube ewanam ahanna behane bn.. ubatama eka denuna eka maara seen eka
@wdd8741
@wdd8741 3 жыл бұрын
එදා විනාඩි 10 අමාරුවෙන් හරි හුස්ම අල්ලන් හිටියෙ නැත්තම් . අද අපිට මෙහෙම ජීවිතේට වටින වචන ටිකක්, වටින මනුස්සයෙක් ඉතිරි වෙයිද?
@accidentext9452
@accidentext9452 4 жыл бұрын
"කව්රු ගෙනියන්නද දෙයියනේ.." පපුව චුට්ටක් නැවතුනා ඒ ටික කියද්දි. උඹට වරදින්නෑ මචං. ඉස්සරහට සාර්ථක වෙයන් අමාරු කාලෙ ලඟ හිටියෙ නැති උන්ට පේන්න කොල්ලා ❤️ ජය වේවා ❤️
@tharukaniroshan4495
@tharukaniroshan4495 4 жыл бұрын
ලංකාවේත් ලොකෙත් සිටින සියලු පිළිකා රොගීන් අනන්ත බුදු ගුණ බලයෙන් සුවපත් වේවා.
@heshandilantha8399
@heshandilantha8399 3 жыл бұрын
Esema wewaaaaaaaaaaa!!!!!!!!!!
@ranmalidinesha5416
@ranmalidinesha5416 3 жыл бұрын
Budusaranai . ආදර්ශමත් චරිතයක්
@nalindasuvindissanayake7425
@nalindasuvindissanayake7425 4 жыл бұрын
මචං සචිත්. උඹ පට්ට කොල්ලෙක් බං. Respect. 👍 අද ඉඳල උඹ කරන ඕනම සින්දුවක්.. ඕනම වැඩක් මම බලනව. කරපං ඕන දෙයක්.. 👍👌🤝
@SuperNavod
@SuperNavod 4 жыл бұрын
මචන් උඹ ex-wife ගැන, ‍යාළුවෝ ගැන කියපු වචන ටිකෙන් උඹ මොන වගේ character එකක්ද කියලා මුලු ලෝකෙම දැනගත්තා.මාරයාට challenge කරපු උඹට අනිත් එවුන් nothing. ජය වේවා !
@kalyanipathirana6707
@kalyanipathirana6707 2 жыл бұрын
Aa
@inokasenn8077
@inokasenn8077 4 жыл бұрын
මා දුටු හොඳම සහ එකම හිත සවිමත් නිහතමානීම පුද්ගලයා ඔබයි. මින් ඉදිරියට ජීවත් වන තුරාවටම ඔබට මෙවන් වේදනාවක් විඳින්නට සිදු නොවේවා!තෙරුවන් සරණයි ඔබට
@lankapeiris910
@lankapeiris910 3 жыл бұрын
සත්‍ය වශයෙන්ම ඔබට මෙවන් වේදනාවක් යළි නොම දැනේවා....!!!! බුදු සරණයි...!!!!
@mahelarathnayake2275
@mahelarathnayake2275 4 жыл бұрын
තප්පරයක් වත් මිස් නොකර බලපු එකම interview එකද මන්දා ❤️
@mrqueen5346
@mrqueen5346 4 жыл бұрын
ඇත්තම කතාව එක විනාඩියක්වත් අතඇරියෙ නෑ හලෝ...
@isurusandaruwan1935
@isurusandaruwan1935 4 жыл бұрын
සිරාවටම......
@evanvlogs5645
@evanvlogs5645 4 жыл бұрын
👍🏾
@shamalrajapaksha3685
@shamalrajapaksha3685 4 жыл бұрын
මාත්
@tOkyO17gg
@tOkyO17gg 4 жыл бұрын
Same here 👀😌
@azelweerasingha9620
@azelweerasingha9620 4 жыл бұрын
මචන් උබේ බිරිඳ ගැන කතා කරපු විදියම ඇති උබ කොච්චර great කොල්ලෙක්ද කියන්න.....💜️
@g.lmadumali9112
@g.lmadumali9112 4 жыл бұрын
ඒකනම් ඇත්ත
@sharakarunarathna1213
@sharakarunarathna1213 4 жыл бұрын
මටත් ඕකම හිතුනා..ග්‍රේට් කොල්ලෙක්
@rameesasajid7649
@rameesasajid7649 4 жыл бұрын
Sahathika eththa
@rr4076
@rr4076 3 жыл бұрын
Eyage wife kawda ? 🤔
@ranjikadamayanthi4279
@ranjikadamayanthi4279 4 жыл бұрын
ඔබ ඇතුළු සියළුම පිලිකා රෝගීන් සුවපත් වේවා. ඔබ‍ට දළදා සමිදුගේ පිහිටෙන් නැවතත් ගීත ගායනා කරන්න හැකියාව ලැබේවා. 🥰🙏🙏🙏🙏🙏🙏🙏🙏
@manori6712
@manori6712 3 жыл бұрын
මෙලොව තියෙන එකම ශක්තිය සිතේ ශක්තියයි...ඒ තමයි බෞද්ධ දර්ශනය.....අනන්ත වු බුදුගුන බලයෙන් නිදුක්...නිරෝගී සුව...ලැබේවා.!!! දීඝායු වේවා...🙏❤
@menakanilani4622
@menakanilani4622 4 жыл бұрын
ඔය ලෙඩෙනමි හතුරකුටවත් හැදෙන්න එපා ඔයාට ඉක්මන් සුවය පතනවා ජෙසුනි සියලුම පිලිකා රොගින්ට සුවය ලබා දෙන්න
@rashmikajohnson7188
@rashmikajohnson7188 4 жыл бұрын
🖤🖤🖤💕
@sriyanikusumlatha9522
@sriyanikusumlatha9522 4 жыл бұрын
Pilka suwakarana pastor kenek innawa ekala dewasabawaka pastorkinsli siyata siyak wiswasai yanna ethanata jesupihitai ..
@sulochanamadushani5107
@sulochanamadushani5107 3 жыл бұрын
Amen
@charakapiumal6143
@charakapiumal6143 4 жыл бұрын
සමහර තැන් වලදී ඇස් වලට කඳුළු ආවා....,, මෙහෙම දෙයක් අවංකවම දැනන් හිටියේ නෑ..., වීඩියෝ එක කරපු එකට බොහොම ස්තූතී . 🙏 .. සචිත්... තෙරුවන් සරණයි ❤️ නිදුක් නීරෝගීව ඉතුරු වැඩ කටයුතු සාර්ථක කර ගන්න ඔබට සුබ පතනවා....❤️
@pickpaste6690
@pickpaste6690 4 жыл бұрын
ඇඩුණා යකෝ... මනුස්සකම් දන්න දැනෙන නියම කොල්ලෙක් .. ජය වේවා.. ❤
@anjaleenadilshikaushalayaw5561
@anjaleenadilshikaushalayaw5561 4 жыл бұрын
මේකේ title එක තමා අවුල්. මේ තරම් ධනාත්මකව හිතන මේ තරම් හිත හයිය මනුස්සයෙක්ගෙ video එකක් බලන්න ලැබුන එකත් වාසනාවක් . සචිත් අයියේ ඔබට නීරෝගි දිවියක් සහ ජය ප්‍රාර්ථනා කරනවා
@crishanthasampath775
@crishanthasampath775 4 жыл бұрын
උඹ නම් මරු කොල්ලෙක් උඹේ කතාව අහන ගමන් අපේ කතාවටත් හොඳ ආදර්ශයක් තව තවත් ඉක්මන් සුවය ලැබේවා නිවේදක මහත්තයා ගැනත් කියන්න ඕන ප්‍රශ්නෙ අහල මැදින් පැන පැන ප්‍රශ්න අහන්නේ නැහැ හොඳ නිවේදකයෙක්
@tehanviranga6151
@tehanviranga6151 4 жыл бұрын
Gla
@tehanviranga6151
@tehanviranga6151 4 жыл бұрын
Gla
@nethmianjalika3709
@nethmianjalika3709 4 жыл бұрын
ඇත්තටම මන් පොඩි කාලෙ දැක්කට පස්සෙ සචිත් පීරිස්ව දැක්කෙ මේ වීඩියෝ එකෙන්. දැකලා පුරුදු නිසා වීඩියෝ එක බැලුවෙත්. හිතට දැනුනු කතා ගොඩක් තිබ්බා .ඔයාගෙ අනාගතේ සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ,❤️❤️ බුදු සරණයි...
@hasanhasan9890
@hasanhasan9890 4 жыл бұрын
සචිත් ට ඉක්මන් සුව ලැබේවා.. !♥️ සියලු දෙවි දේවතාවුන්ගේ ආශීර්වාදය සහ බුදුන්ගේත් ජේසුස් වහන්සේගේත් ආශීර්වාදය ලැබී ඉක්මන් සුව සහ දීර්ගායු ලැබේවා.. !
@lahirujayalath3583
@lahirujayalath3583 4 жыл бұрын
ලොව සිටින සියලුම පිලිකා රෝගීන් සුවපත් වේවා...🙏🙏
@diaryofanislander
@diaryofanislander 4 жыл бұрын
කියන්න වචන නෑ... දවස් ගානක මනෝ වෛද්‍ය lectures ඇහුවට වඩා දැනුමක් ලැබුණා.. ඔබට නිදුක් නිරෝගී සුව ලැබේවා !!!❤️🙏🏼🙏🏼🙏🏼🙏🏼
@nadeemunasinghe1120
@nadeemunasinghe1120 4 жыл бұрын
දරා වේදනා රසය නසා පාපකාරී සිතුවිල්ල ජයගත් ඔබේ ජීවිතය වන්දනීයයි පුතේ මතු පරපුරට ආසිරි ගෙන එයි යහපත් සිතුවිලි තව දළුලන්න පිනවිය හැකිය මධුර ගායනයෙන් රසික සිත් සනහන්න ධෛර්යය ශාක්තිය සුව ඔසුවක් වී ලැබේවා පුතුට නිදුක් නීරෝගීම සුවය තෙරුවන් සරණයි!!පුතුට
@TheFlashmark
@TheFlashmark 4 жыл бұрын
"සචිත් පීරිස් පිළිකාව හොඳ කර ගත්ත ගෙන ජීවිතය ජය ගත්ත හැටි" කියල title එක දැම්ම නම් නේද හොඳ ....
@ShansarangaVlogs
@ShansarangaVlogs 3 жыл бұрын
Lakmal ඒකනම් සිරා කතාව Brooo👌👌👌
@beauticianhashadissanayaka8004
@beauticianhashadissanayaka8004 3 жыл бұрын
Agree
@ireshadesilva4621
@ireshadesilva4621 3 жыл бұрын
Eka nam atta..ape lankawe un itin danne nedda..wikunan kai one deyak..head line eka dekkama mamath uda giya..duk una..ehema hithala ape sachith ta mokada kiyala..balanna awe...balan yaddi eyaaa survive wela..aneee eka nam loku sathutak..eth mata kenthi me head line eka gena..😡
@trustmyteam7947
@trustmyteam7947 3 жыл бұрын
Ekagai....
@renukadamayanthi1016
@renukadamayanthi1016 3 жыл бұрын
Ekanam aththa ane.anagatayata suba patanawa.budu saranai.
@lashifernando9544
@lashifernando9544 4 жыл бұрын
අදින් පස්සෙ මන් දෙයක් නිසා වැටෙනවනම්, අනිවාර්‍යෙන් මේ අයියව මතක් කරගන්නවා❤❤️❤️❤️❤️❤️❤️❤️
@HarshiVlog11111
@HarshiVlog11111 3 жыл бұрын
Mamath
@jeewanprashanka142
@jeewanprashanka142 3 жыл бұрын
Eala 💐💐💐💐💐🌹🌹🌹🌹🌹♥️♥️♥️♥️♥️
@sepalaperera49
@sepalaperera49 3 жыл бұрын
Jnreiirror
@PathumMadubasha
@PathumMadubasha 3 жыл бұрын
Mn adath maka bala la hetha hada gatha wara අනන්තයි
@senalihapuarachchi9463
@senalihapuarachchi9463 2 жыл бұрын
මමත්
@Kiddiecartoonsnew
@Kiddiecartoonsnew 4 жыл бұрын
වැඩි වැඩියෙන් වැඩ ලැබේවා සචිත් කියල බ්‍රෑන්ඩ් එක ආයිත් අපිට හිටියටත් වඩා හොදට දැක ගන්න ලැබේවා, බුදුසරනයි❤
@vasanthadenipitiya9475
@vasanthadenipitiya9475 4 жыл бұрын
ඔ.ෙබි..චිත්ත..ශක්තිය..සදා..වාසනාවන්,
@user-rl7fg9ig8t
@user-rl7fg9ig8t 4 жыл бұрын
මගේ අයියත් කැන්සර් එකකින් නැති උනේ නිරෝගි සුව සච්ත්! හතුරෙක්ටවත් හැදෙන්න.එපා......බුදුදහමට අනුව ජිවත් වෙන්න..ජිව්තය අනිත්‍ය ..මේ සංසාරේ දුකක් ව්තරයි....මේ සසර කෙට් කරගන්න.. පින් කරගන්න
@gathsaraumesh6754
@gathsaraumesh6754 4 жыл бұрын
කියන්නෙ මොකක්ද කියල හිතාගන්න බැරිඋනා...ඒ තරම්ම නිහතමානී මිනිහෙක්..බොහෝම වැදගත් කතාබහක්.. ජයම වේවා....!👍
@teenasalwa4421
@teenasalwa4421 4 жыл бұрын
අද සමාජයට ඉතාම වැදගත් ආදර්ශමත් කතා බහක් තමන් ගැන ඇති දැඩි ආත්ම විස්වාසය සහ නොපසුබට උත්සාහය උනන්දු ව ඇත්නම් ඕනම අභියෝගයක් ජයග්‍රහණය කරන්න පුළුවන් එයයි මේ සාකච්ඡාව ට දෙන්න පුළුවන් හොඳම උදාහරණය සචිත්ගෙ ගුනයහපත් ක්‍රම නිසා ම විශ්වය විසින්ම දෙවියන් වහන්සේගේ ආශිර්වාදය මැද දෙමව්පියන් ගේ ආදරය මැද ඔබට ජය ගැනීමට හැකි විය පුංචි දේටත් සැලෙන අනාගත පරපුරට හොඳ ආදර්ශයක් බුදුසරනයි ඔබට🙏💪👍🌹❤️
@sampathkumara6717
@sampathkumara6717 4 жыл бұрын
ඉන්ටවීව් කරන අයට වැදගත් දේකුත් තියනව මැද්දෙන් පැන පැන තමන් ඉස්මතු වෙන්න හදන් නැතුව මේ වගේ ඉවසීමෙන් අවශ්‍ය කෙනාට අවස්තාව දෙන්න...
@gayanbuddhika7669
@gayanbuddhika7669 4 жыл бұрын
Great blog.....
@kalyanirohini1738
@kalyanirohini1738 4 жыл бұрын
ඒක ඇත්ත
@hashikaushalya8398
@hashikaushalya8398 4 жыл бұрын
ඔව් ane මාර නිවිච්ච කෙනෙක් බලන්න සචිත් කියනකන් එයා paduwe ඉන්නවා මාර වැදගත් මනුස්සයෙක් ප්‍රෝග්‍රෑම් karana එක්කෙනා 😍
@tashenperera133
@tashenperera133 3 жыл бұрын
අත්ත කතව
@sasikadodangoda2231
@sasikadodangoda2231 4 жыл бұрын
මට Music කරන්න ආසාව ආපු කාලෙ 2014 දි... අපි හම්බුනා සචිත් අයියෙ..තාමත් මතකයි Car එකේ ගෙදරත් එක්කන් ගියා..එලියට ගිහින් Burger කෑවා..ඔයා වියදම් කරා ..හිත හොද මනුස්සයෙක් ❤ ඔයාට කාවදාවත් වරදින්නෙ නෑ Samith Weerarathna මාත් එක්ක එදා හිටියා..Sachith Peiris අයියේ ඔයා Studio Equipment ගැන මට කිව්වා.. ඒ දවස් වලත් ඔයා අසනීපෙන් කියලා දැනුනෙ වත් නෑ...කාටවත් පෙන්නුවෙ වත් නෑ😕.... කොහොම හරි නාමල් මිටක් /රුං රුං ගාගා/රානී මුකර්ජී/වෙන්න/මදු සුවදක්/මගුඩි.. මේවගේ fun Songs ටිකක් ඉස්සරහට කරන්න ශක්තිය වාසනවා ලැබේවා.. ❤ තෙරුවන් සරණයි🙏!
@SHAN-un8vr
@SHAN-un8vr 3 жыл бұрын
මේ සසර බියකරුයි.නොපමාව කුසල් වඩන්න.කරන පින විතරයි තමන් අසරණ උනොත් එන එකම පිහිට 🙏🙏💕🌼
@balasooriyasampath8333
@balasooriyasampath8333 4 жыл бұрын
ජීවිතේ ගොඩක් කලකිරිලා හිටපු වෙලාවක අහම්බෙන් දැකපු මේ වීඩියෝ එක නිසා ගොඩක් ශක්තිමත් උනා....ධනාත්මක අදහස් වලින් පිරුණු වටිනා වැඩසටහනක්....බුදු සරණයි සචිත් සහෝදරයා
@shenalgamage7649
@shenalgamage7649 4 жыл бұрын
අපි බැච්චො කාලේ හිටපු හොද වැඩ්ඩෙක්.... අතේ පයේ හීරිල්ලක් උනත් ෆොටෝ ගහල දාන කාලෙක උඹ නම් මට පට්ට පොරක් 🖤
@abithafrenando6677
@abithafrenando6677 4 жыл бұрын
ජීවමාන ජේසුතුමාගේ දේව ආශිර්වාද නොඅඩුව ලැබේවා ....තාවකාලික ජීවිතයට ලොකු පනිවිඩයක්......👍❤🙏✝️✝️✝️
@chamaleesenarath
@chamaleesenarath 4 жыл бұрын
පුතේ ඔයා මේ මුලු ලෝකෙටම ආදර්ශයක් . ඔය අවංක හිනාවට දෙවියන්ගේ ආරක්ෂාව ලැබෙනවාමයි .තෙරුවන් සරණයි ඔය ශක්තිමත් හදවතට, ඔයා සුවපත් සුවපත් සුවපත්, ඔයාට පින් කරන්න පින පෑදෙන්නයි ඔයාට අත්දැකීමක් ලැබුණේ ,
@dhaneshachamini8437
@dhaneshachamini8437 3 жыл бұрын
පොත් වල විතරක් කියවන්න පුළුවන් උනු බෝසත් සිතක් එක්ක දොඩමළු උනා වගේ.❤ ඉතින් ..ඔබ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා !!!
@nisalaweerasinghe6271
@nisalaweerasinghe6271 4 жыл бұрын
රානී මුකර්ජි සින්දුව කියන අයියා කියලා උබව දැනන් හිටියේ ඒ කාලේ..... කියන්න වචන නෑ බන් නියම පිරිමි කියන්නේ උබලට❤️ ජය වේවා🇱🇰
@desilva2429
@desilva2429 4 жыл бұрын
සංසාරෙ කොයි තරම් බියකරුද...නොපමාව කුසලයෙහි යෙදෙන්න....ඔබට නිදුක් නීරෝගිකම ලැබේවා...
@agampodipasindumangaladezo5547
@agampodipasindumangaladezo5547 4 жыл бұрын
මේ වගේ දේවල් වලින් සංසාර බයමයි ඇතිකර ගන්න ඕන . කුසල් දහම්මයි වඩන්න අවශ්‍ය. නමුත් කුසලයත් අනිත්‍යයි නේද ? සංස්කාරකයන්ගේ බියකරැ බාවයම දකින්න . අනාගතේදි මටත් මේක වෙන්න පුළුවන්. තවමත් ජීවමාන බුදුරජාණන්වහන්සේ වන් සද්ධර්මය පවතින නිසා කුසල් අකුසල් අපි අඳුනනව . ධර්මයත් අනිත්‍ය වූ දවසට අපගෙන් රැස් වෙන්නෙ අකුසල්මයි. අකුසලයට ගැටෙන්නත් එපා කුසලයට ඇලෙන්නත් එපා. ඇලෙන්නත් තෘෂ්ණාව නිසා ගැටෙන්⁣නෙත් තෘෂ්ණාව නිසා . ඇලීම් ගැටීම් දෙකම අනිත්‍යයි . අනිත්‍ය වෙන සෑම දෙයක්ම අප නිත්‍ය භාවයෙන් ගන්නා නිසා ඇතිවෙන්නෙ දුකමයි.
@hirunihansamali4
@hirunihansamali4 3 жыл бұрын
Mnussya kiyna wachane harima theruma sachith aiye oy♥️🙏🤟
@lankapeiris910
@lankapeiris910 3 жыл бұрын
@@agampodipasindumangaladezo5547 සහතික ඇත්ත....
@nayanaindrani754
@nayanaindrani754 3 жыл бұрын
Asswalata kadulu awa putha bs
@SHAN-un8vr
@SHAN-un8vr 3 жыл бұрын
🙏🌼
@TheGHOST-ty6bh
@TheGHOST-ty6bh 4 жыл бұрын
පළමු වතාවට යූටියුබ් වීඩියෝ එකක විනාඩි 47ක් ස්කිප් නොකර බැලුවා උබනම් මාර කොල්ලෙක් සචිත් අය්යේ
@pasanwijewardhana4062
@pasanwijewardhana4062 3 жыл бұрын
Ow yko🥺
@enavigatorE
@enavigatorE 4 жыл бұрын
නැති බැරි මොහොතක පිහිටට එන්නේ මව්නි පියාණනි ඔබ පමණයි... බුදුන් ළඟට අපගේ දුක දන්නේ මව්නි පියාණනි ඔබ දෙපළයි.... සෙනෙහස වැඩි දා සිතද බොලද වී.. ලොවම ආදරේ කියා සිතෙයි.. මායාවක් වී එහි තනි වූ දා.. අම්මා පමණයි ළග ඉන්නේ..
@sunaliperera7635
@sunaliperera7635 4 жыл бұрын
හිතේ තිබ්බ හයියට ගරු කරනවා. ඉදිරි වැඩ කටයුතු සාර්ථකව කර ගන්න ශක්තිය ලැබේවා❤️ බුදුසරණයි🙏
@Sameera_NEXTGEN
@Sameera_NEXTGEN 4 жыл бұрын
රිදෙන නොරිද්දෙන ජීවිත අතරේ මැරෙන්න හේතු හොය හොය ඇවිදින ජීවිත අතරේ ජීවත් වෙන්න හේතු හදාගත්ත මිනිස්සු....❤️
@sithumvkumarasingha762
@sithumvkumarasingha762 4 жыл бұрын
අයියෙ මමත් ඔයා හිටපු තත්තවෙම ඉන්න කෙනෙක් කියන්න ඇඹරෙන්නෙ නෑ,කිසිම වෙනසක් නැහැ,ඉන්නෙ කරන්නෙ පවා ඒ විදියට , තාමත් පීඩා විඳිනවා ,මාර විදියට කඩාගෙන වැටිලා හිටියෙ,ඒ වුනාට ඔවාගෙ කතාව ඇහුවම හිතට මාරම හයියක් ආවෙ.පට්ට විදියට Motivate වුනේ. ගොඩක් පින්.බුදු සරණයි! පරිස්සමෙන් ඉන්න. 🙏❤ මේ වගේ ලෙඩක් නම් හතුරෙකුගෙ හතුරෙකුටවත් හැදෙන්නෙපා!!🙏
@dinithinisansala5015
@dinithinisansala5015 4 жыл бұрын
ඒ කියන්නේ ඔයාටත් කැන්සර් එකක්ද?
@ShansarangaVlogs
@ShansarangaVlogs 3 жыл бұрын
ඔයාලා හැමෝටම ඉක්මන් සුවය ලැබේවා❤️❤️❤️❤️🙏🙏🙏
@dileesharathnayaka2038
@dileesharathnayaka2038 3 жыл бұрын
jaysport motivation talk ahanna..oya ikmanata nirogi wewa kiyala prarthanaka karanawa
@user-lo6gh4se1v
@user-lo6gh4se1v 3 жыл бұрын
සියලුම දෙනාට ඉක්මනට සුවය ලැබේවා තේරුවාන් සරණයි සියලුම දෙනාට දිර්ඝායුෂ ලැබේවා ...
@mashicakesflowerart6688
@mashicakesflowerart6688 3 жыл бұрын
Ikman suwaya labewa..
@cdbp2691
@cdbp2691 4 жыл бұрын
ජයම වේවා සචිත් අයියා ❤️ මේ ඉන්ට්‍ර්විව් එක කලාට ගොඩක් පින් 🙏
@lakshikaroshini1278
@lakshikaroshini1278 4 жыл бұрын
ලෙඩක් හැදුනාම ගතින් විදින දුකට වඩා හිතෙන් හදා ගන්න ශක්තිය ගොඩක් වැදගත් අයියේ... ඔබට පමනක් නොව අප කාටත් ඕක උරුමයි......!
@mashisilva
@mashisilva 4 жыл бұрын
අයියේ මං ඉස්සර දැනගෙන හිටියේ ඔයා සරල ජීවිතයක් ගත කරන artists කෙනෙක් විදිහට. ඒත් මේ video එක බැලුවහම තමයි තේරුනේ ඔයා කොච්චර ශක්තිමත් ද කියලා.ඇත්තටම බැලුවොත් අපිට හිතේ ප්‍රශ්න වලට හොඳට මුණ දෙන්න පුලුවන්නම් අනිත් හැමදේම දරා ගන්න පුඵවන්. ඔයාට තවත් නිරෝගී සුවය හා හොඳ නිර්මාන බිහිකරන්න ශක්තිය ලැබේවා. 🙏
@champamuthumala7558
@champamuthumala7558 3 жыл бұрын
පුතාට ,තුනුරුවන් ගේම ආරක්ෂක ලැබේවා පුතේ තවදුරටත් කටයුතු කරගෙනයෑමට ශක්තිය ඥානය දවසින් දවස වැඩි වේවා
@inokaperera4613
@inokaperera4613 4 жыл бұрын
ඒ ආත්ම ශක්තිය මාරයි තව තවත් ශක්තිය ලැබෙන්න ඕන නිරෝගී වෙන්න ඕනි,බුදුසරණයි
@dhananjisubasinghe2225
@dhananjisubasinghe2225 4 жыл бұрын
මොක්කුද මේ unlike කරේ.. 😒 කොච්චර ජීවිතේට වටින වීඩියෝ එකක්ද👍
@ireshakalhari8522
@ireshakalhari8522 4 жыл бұрын
මිනිස්සු නෙවෙයි ඒ
@alindahemnayaka5347
@alindahemnayaka5347 4 жыл бұрын
Innawane ban ape rate onema deyak un hari kiyala hithana
@nilucapinagoda6637
@nilucapinagoda6637 4 жыл бұрын
අමනුස්සයෝ
@nuwanpradeep9002
@nuwanpradeep9002 4 жыл бұрын
සචිත් අයියගෙ wife ගෙ පවුලෙ අය වෙන්න ඇති unlike කරල තියෙන්නේ...
@sadathraka9472
@sadathraka9472 3 жыл бұрын
උත්සහාය"උක්දණ්ඩක් වැන්නෙ වැලදුපසුවයි මිහිර දැනෙන්නෙ ඇත්තටම වටිනා පනිවිඩය ඔහු සමාජගත කලා බුද්ධදර්ශනයේ තියෙනවා සිතුවිල්ක බලවත් කියා පිලිකාව වගේ අසනිපය නිසා නොවේයි ගොඩාක් අය මියයන්නෙ හිතේ බයට සචිත් මහාත්මයා බය උනේ නැහැ ඔබට වැඩි වැඩියෙන් හරියන්න ඔන පරිස්සම් වෙන්න මගේ රයේ වගේම ලොවපුරා වෙසෙන සියලු පිලිකා රෝගින් සුවවේවාසියලු දෙනාට දිර්ඝායු වේවා ඔබතුමාටත්" චිරත්"ආයු බුදුසරණයි"හතරවරම් දෙවිපිහිටයි ජෙසු පිහිටයි අල්ලහා දෙවි පිහිටයි තිස්තුන්කෝටියක් දෙවිපිහිටයි සායි බබාගේ පිහිටයි
@udanirathnayake1062
@udanirathnayake1062 4 жыл бұрын
පෙර කුසල් බලවත් වී නිරෝගී සම්පත්තිය දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා ! තෙරුවන් සරනයි !
@sanjeewarosairo8834
@sanjeewarosairo8834 4 жыл бұрын
❤️ ආදරෙයි තමන්ගෙ ජනප්‍රියත්වෙ පාවිච්චිකරලා මිනිස්සුන්ගෙන් සල්ලි ඉල්ලන්නෙනැතුව තමන් සනීපවෙලා ආපහු රසිකයො ගාවට සක්තිමත්ව ආපු එකට .ජයවේවා සහෝදරයා
@sampathkumara6717
@sampathkumara6717 4 жыл бұрын
ඇයි අපි දුක විකුනල දුක් විදින මිනිස්සුන්ව තවත් දුකට පත් කරල තව තවත් මානසික පීඩනය වැඩි කරල සිය දිවි හානි කර ගන්න තැනට පාර පෙන්නන්නෙ... වැදගත්ම පනිවිඩය.. හරිම වැදගත්. තව තවත් නිරෝගී සුවය, ශක්තිය ලැබේවා..
@rukshanpabasara1571
@rukshanpabasara1571 4 жыл бұрын
Respect Sir ! කථාව ඇතුලේ ඇහැට කඳුලු ආපු තැන් 3ක් තිබ්බා ඒවට උත්තරත් ඔයා ගාවම තිබ්බා ❤️
@user-kg6xz5bd2e
@user-kg6xz5bd2e 4 жыл бұрын
හිත හයිය කරගෙන හිතට එකගව නොව හදවතට එකගව ජීවත් වෙන්න.අපේ දහමට අනුව අටලෝ දහමට එකගව ජීවත් වෙන්න වෙනවා.ජීවිතේ කියන්නේ ඔක්කොමගේ එකතුවක්..තෙරුවන් සරණයි දීඝායුශ වේවා.මගේ අම්මටත් පිලිකාවක් හැබැයි ඇය තවමත් ජීවත් වෙනවා.ඒ දුක වේදනාව හොදට දැනෙනවා...බෙහෙත් කෝස් එක තමා ඉවසන්නම බැරි..
@upekshaamarakoon4264
@upekshaamarakoon4264 4 жыл бұрын
තාවකාලිකව ඇවිත් යන්න ආව ගමනේ කිසිම පසුතැවීමක් තියාගන්න එපා. 🙏🙏Forcus on Meditation , 😊
@samidurathnayake
@samidurathnayake 4 жыл бұрын
ඇඩුනා ඇත්තටම ඒ කතාව අහලා.. ලග අන්තිමට ඉතුරු වෙන්නේ අම්මා තාත්තා .පිලිකාව නිසා මිනිස්සු අදුරගත්තා කියන කතාව ‍‍ඇත්තම ඇත්ත ඔයාගේ හිත මාර හයියයි 😍 බුදු සරණයි සචිත් අයියා
@madu7005
@madu7005 4 жыл бұрын
School යන කාලෙ "රුං රුං ගාගා..." සිංදුව කිය කිය අපි යාලුවොත් එක්ක නටපු වාර ගනන් කරන්න බැරි තරම්. ඒ තරම් ආසයි ඒ සිංදුවට ඒ කාලෙ.. 🤍♥️🤍
@romeshikagamage9396
@romeshikagamage9396 4 жыл бұрын
විනාඩි 47ක් චුට්ටක් වත් මිස් නොකර බලපු එකම වීඩියෝ එක. Great කොල්ලෙක් අයියේ ඔයා. එච්චරයි කෙටියෙන්ම කියන්න පුලුවන් දේ. ❤️
@nayanadarshi9389
@nayanadarshi9389 4 жыл бұрын
සජිත්.. ඔය අත්දැකීම මමත් විදිනවා.මමත් අසනීප බව දන්නෙ කීප දෙනයිි.. . ජීවිතේ කලකිරිම් නැවත තාවකාලික සිනාසීම් එක්ක මමත් ගෙවනවා.. ඔයාගෙ කතාව මටත් මෝටිවේට් එකක්වුනා.. ස්තුතියි සජිත්..සමහර තීරන ගන්න බ⁣යයි මං..ඒත් මේ කතාව හිතට හයියක් .. ඉක්මනින්ම සුවය ලැබේවා..
@malindikakarunarathne2955
@malindikakarunarathne2955 4 жыл бұрын
Get well soon. You can do it.💪💪
@vijesikalakmali8771
@vijesikalakmali8771 4 жыл бұрын
Budusaranai
@malinthamaduranga618
@malinthamaduranga618 4 жыл бұрын
ඔයාට හොදවෙයි අනිවාර්යයෙන්
@madulekaliyanaarachchi800
@madulekaliyanaarachchi800 4 жыл бұрын
Budusaranai
@buddhiniepremaratne2185
@buddhiniepremaratne2185 4 жыл бұрын
I wish you a speedy recovery!🙏
@madushani1574
@madushani1574 4 жыл бұрын
මේ විශ්වයේ බලගතුම ස්ථානය වන රුවන් වැලි මහ සෑ රදුන් පිහිටෙන් උතුම් ජය ශ්‍රී මහා බෝ සමිදු පිහිටෙන් උතුම් දන්ත ඨාතුන් පිහිටෙන් උතුම් ශ්‍රී පාද පත්මයේ පිහිටෙන් ඔබට නිදුක් නිරෝගී සුවය ලැබේවා!!!
@pandeniyaayni2270
@pandeniyaayni2270 4 жыл бұрын
Esema wewa 😇😇
@sumanapathiranage61
@sumanapathiranage61 4 жыл бұрын
Aththatama.. esema wewa..!! 😘❤️
@hasininawodya751
@hasininawodya751 4 жыл бұрын
🙏🙏🙏
@sandunipathiranage872
@sandunipathiranage872 4 жыл бұрын
ඔහුට නිදුක් නිරෝගී ඉක්මන් සුවය ලැබේවා ....!! ❤️😘
@wasanthakumari4921
@wasanthakumari4921 4 жыл бұрын
@@hasininawodya751 ඔබට බුදු සරණයි
@lankapeiris910
@lankapeiris910 3 жыл бұрын
සචිත් පීරිස්..... හරිම නිහතමානී පුද්ගලයෙක්....මේ වගේ ගුණ යහපත් දරුවෙක් හැදූ දෙමව්පියන්ටත් පිං.ඔබට නිදුක් නිරෝගී සුවපත්භාවයම ලැබේවා...!! ඉදිරි වැඩකටයුතු සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවා..!!! දිගාසිරි සම්පත් ලැබේවා...!!! තෙරුවන් සරණයි...!!!!!
@darrenaronofsky6868
@darrenaronofsky6868 4 жыл бұрын
සමහර තැන් වලදි ඇස් දෙකට කදුලු ආව 😕 දාල ගිය අයට අපරාදෙ කියල හිතෙන්න හොද තැනකට යං..... දහස් ගානකගෙ ආශිර්වාදය තියෙනව ඔයාට.... වරදින් නෑ අයියෙ ගමනක් යං...ඔයාට ජය ...ආදරෙයි 💓 සැප දුක නිති පෙරලේ...
@NadiniPremadasa
@NadiniPremadasa 4 жыл бұрын
You're so strong Sachith...! Hats off ! We are waiting for your come back! Budusatranai !
@thilanmadushanka8008
@thilanmadushanka8008 4 жыл бұрын
මම බලන්න පටන් ගන්නකොට Tranding 19 අන්තිම හරිය බලනකොට #18. වටින කියන ආදරයක් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා..
@vpsl5292
@vpsl5292 4 жыл бұрын
ජය වේවා සචිත් අයියේ.....♥️🙏 ආදර්ශයක් ගන්නවා නම් මෙන්න කතාව.....♥️
@kavindafernando5536
@kavindafernando5536 3 жыл бұрын
ජෙසූපිහිටයි සචිත් ඔයා ගෙ වැඩ කටයූතූ සියල්ලම සාර්ථක වෙවා කියා ප්‍රාර්ථනා කරනවා. ඔයා ගෙ කතාව ඇත්තටම හිතට වැදුනා
@jhimadariattanayake6440
@jhimadariattanayake6440 4 жыл бұрын
මං ආසම පුද්ගලයන් අතර එක්කෙනෙක් ඔයා අයියේ..ඒ දරාගැනීම නම් නියමයි.හිතාගන්න බැහැ. සුබ පතනවා හැමදාම වගේ... 💚💚💚💚💚💚💚
@shenaldiyon9122
@shenaldiyon9122 4 жыл бұрын
මගෙ අයියේ ඔයාගේ කතාව මට ජීවත් වෙන්න හේතුවක් දුන්නා. දෙවියනේ අපි ජීවිතේ එපා කියන්නේ සීනිබෝල ප්‍රශ්න නිසා නේද කියලා හිතුනා මගෙ අයියෙ😭 පරිස්සමින් ඉන්න අයියේ❤️ බුදු සරණයි🙏 දීර්ඝායුෂ ලැබේවා මගෙ සහෝදරයා❤️
@thilakajayasiri6813
@thilakajayasiri6813 4 жыл бұрын
WellassTv
@nirvanmadush989
@nirvanmadush989 4 жыл бұрын
😘😘😘
@georgevinitia1502
@georgevinitia1502 4 жыл бұрын
ආතතියෙන් පෙලෙන බොහෝ ප්‍රශ්නවල ගැටෙන අවසාන සුවය මරණය යයි නිගමනය කරන සෑම සියලු දෙනාටම සචිත් ඔබගේ මේ හරවත් ඉතාම වටිනා කතාව මාහැඟි ආදර්ශයක් ප්‍රශ්න වලට නොසැලී මුහුණදී ධනාත්මක සිතුවිලි ඇතිකරගන සිනහමුසු මුහුනින් ජීවිතයේ එන සෑමදේටම නොබියව නොපැකිල බොහෝ ඉවසීමෙන් සටන්වැද ජයගෙන සැනසීම ලබාගන්නට! ඔබ ආදරණීය උතුම් පුද්ගලයෙක්! සචිත්ගේ මේ ඉතා අගනා කතාව ගලාගන යන්නට සලස්සමින් වැටීසිටින සිත් ප්‍රානවත් කරගනිමින් ජීවිතය ආරක්ශාකරගන්නට ශක්තියක් පන්නරයක් ලබන්නට ජීවිත යනු කිමැයි බිඳකුදු අඩු නැතුව නොකැඩී අසන්නට සලස්සමින් වටිනා මෙහෙවරක් කරමින් ඉතාම හොඳ විනයක් ඇතිව අවැසිම තැනදී පමණක් ප්‍රශ්නය යොමුකලා බාධා නොකොට එම කතාවේ වැදගත්කම ආදර්ශය සැමට විඳගැනීමට සලස්සමින් ! මගේ හදබැති ප්‍රනාමය පුදකරනවා ඔබේ ප්‍රබුද්ධත්වයට ගරුකරමින් ! ඔබ දෙදෙනාම නිදුක් නීරෝගී වේවා! සුවපත් වේවා!සතුටම රජවේවා!යහපතක්ම වේවා ! තෙරුවන් සරණයි !🙏🌾🌾🙏🌝❤🇱🇰.
@niroshakangara4738
@niroshakangara4738 4 жыл бұрын
අනන්ත බුදු ගුණ බලයෙන් නිරෝගී වේවා! සුවපත් වේවා! බුදු සරණයි!!!
@shenimakoon2137
@shenimakoon2137 4 жыл бұрын
දාල තියෙන Title එක අයින් කරානම් හොඳයි . ඕක 1000ක් කියෙව්වොත් ඒ නමත් එක්ක ඒ මනුස්සයට vibration එක අයහපත් විදියට වෙන්න පුලුවන් .
@sandaruwanchanaka542
@sandaruwanchanaka542 4 жыл бұрын
Ow eka hari
@g.lmadumali9112
@g.lmadumali9112 4 жыл бұрын
ඇත්ත තමයි
@Dilshan69_
@Dilshan69_ 4 жыл бұрын
Oww
@sijoreyntobias3809
@sijoreyntobias3809 4 жыл бұрын
@@sandaruwanchanaka542 ",්්😃😃😗😘
@chamarasandaruwan7099
@chamarasandaruwan7099 4 жыл бұрын
Yehh
@arrowjr5498
@arrowjr5498 4 жыл бұрын
පිලිකා රෝගීන් සියලුදෙනා සුවපත් වේවා!
@nanyakkarananayakkara1530
@nanyakkarananayakkara1530 4 жыл бұрын
Malli.j p
@gamagedilini8979
@gamagedilini8979 4 жыл бұрын
ඒ හිනාව 😍 තෙරුවන්සරණයි අයියා..🙏🙏🙏🙏🙏🙏🙏
@deszhstreaming
@deszhstreaming 3 жыл бұрын
Repect මෙන්න වැඩ්ඩෝ.... හිත හයිය කරගෙන ජීවිතය දිනලා.... ලොකු ආදර්ශයක් සමාජයට දුන්නා.... නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබෙන සුභ අනාගතයක්.... තේරුවන් සරණයි.....❤️
@sanjayamoratuwage5563
@sanjayamoratuwage5563 4 жыл бұрын
සහොදරයා උබ ග්‍රෙඩ් කොල්ලෙක්. හැමදාම උබ හිනාවෙලා හිටපන් උබට නිදොක් නිරොගි ජිවිතයක් ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්තනා කරනවා ❤❤❤
@roshikamuthukuda9663
@roshikamuthukuda9663 4 жыл бұрын
Kenekuta hithenna puluwan oyata salli thibba nisa beruna kiyala .ow salli thibba nisa goda giya. Namuth e salli kawruth deepuwa newei oya hambakaragsththa ewa ..samanya janathaawatath wada oyagen oyage field eke r kiyanne artist actors actresses lata ganna thiyena de wadee hethuwa kaalayak hinipeththe wejabena ape kalakaruwo adaneepa una gaman higakanawa thaman hambakaraganna de kalamanaakaranaya karagena ithuru karagena nehe kaala beela nethi nasthi karagena beri weddi minissungen illa illa nahinawa e athin oba ithaamath aarshamath pudgalayek nirogee suwaya obata semadaama labewa obata jaya.
@sudeepadhananjaya6653
@sudeepadhananjaya6653 4 жыл бұрын
මේ වීඩියෝ ක්ල්ප් එකම ඇති පට්ට මෝටිවේශන් එකක් ගන්න.❤️ පට්ට වැඩ්ඩෙක්.ආයෙත් 😘
@buddinashavinda8677
@buddinashavinda8677 4 жыл бұрын
මේ වීඩියෝ එක බලන අයට ජිවිතේ ජයගන්න වැරදිච්ච තැන් හදාගන්න ප්‍රශ්න වලට මුහුණ දෙන්න හොඳම වීඩියෝ එකක්.ඇත්තටම සචියා උබ නියම පොරක් සිරාවටම.උබේ සියලුම වැඩ කටයුතු සාර්ථක වේවා 🙏....
@sulochasandaruwan1423
@sulochasandaruwan1423 3 жыл бұрын
අයියට මොනවත් වෙන්නේ නෑ අයියේ ...සමාජ සුභ සාධනය වෙනුවෙන් කැපවෙන අයියට ,ඔච්චර පිං වැඩ කරන අයියට බුදු සරණයි බුදු පිහිටයි....☸☸☸☸☸☸
@achanigunawardane5436
@achanigunawardane5436 4 жыл бұрын
හරිම ධයිර්‍යවන්ත පුද්ගලයෙක් .මමත් ඔබව ඉස්සර දවසක් දැක්කා නුවරඑළියේ .දැනගෙන හිටියෙ නෑ ඔය තරම් දුකක් වින්ද කියලා .ඔබට තෙරුවන් සරණයි !ජය වේවා !
@pasindujayasanka4703
@pasindujayasanka4703 4 жыл бұрын
ඒ කාලෙ ඔයාගේ වොයිස් එක නිතරම ටීවී එකේ ඇහුනා අයියේ ඒ වගේම අනේ මන්ද සින්දු වලටත් කැමති උනා මන් මට කීප වතාවක්ම පහුගිය කාලෙ ඔයාගේ 4ටෝ දැකලා හරි මතක් උන මෙයා දැන් කොහෙද කියලා, ඒත් විස්තරයක් හොයාගත්තේ නෑ ඇත්තටම මේක බලද්දී අහැට කඳුළු ආවා 😢 ඔයා අයියේ වීරයෙක්!!! මේ වීඩියෝ ඒක අනිව හැම කෙනෙක් ම බලන්න ඕන එකක් කොහොමද ප්‍රශ්න වලට මූණ දෙන්න ඕන කියලා ඉගෙනගන්න ❤️
@lakmalinagahawatte6519
@lakmalinagahawatte6519 4 жыл бұрын
I'm amazed about his willpower. He's a very brave, courageous and a talented person. May he be blessed with good health, happiness, love, care and joy in his entire life.
@luckylahiru1835
@luckylahiru1835 3 жыл бұрын
Oyata bs dp
@saarahcaily817
@saarahcaily817 4 жыл бұрын
මට මේ video එක එව්වේ මගේ යාලුවෙක්, ඒ මම ගොඩක් mentally down වෙලා ඉන්න වෙලාවේ.. බලන්න කියලා චුට්ටක් වත් miss නොකර බලන්න කිව්වා සේරම.. මම සේරම බැලුවා මට ගොඩක් තැන් වල දී ඇඬුනා...මම miss නොකර බලපු එකම එක video එක මොකද ඒකෙන් මට මාගෙ ජීවිතේ හදාගන්න ගොඩක් දේවල් කියලා දුන්නා ඔය... මම ඔයාගෙ කතාවෙන් ගොඩක් වටින දේවල් මගේ ජීවිතේට එකතු කරගත්තා.. අපි මොනවද මේ කරන්නේ ඇයි අපි මේ ප්‍රශ්න ප්‍රශ්න කියලා හිතන්නේ කියලා තේරුණා අය්යා නිසා..මේ video එක බලපු හැමෝටම මේ මට හිතුනා වගේම හිතෙන්න ඇති අය්යේ.. ඇත්තටම අය්යේ ඔය පුදුම නිහතමානී කෙනෙක් ඇත්තටම ආඩම්බරයි..මම ගරු කරනවා එ දේට ගොඩක්.. එහෙම අය දැන් සමාජෙ හරි අඩුයි අඩුයි කියන්නෙ නැත්තටම නැති තරම්.. කොහොමහරි බලන්නේ එක්කෝ තව කෙනෙකුට ප්‍රශ්නයක් දාන්න තවත් කෙනෙක්ගෙ සතුට උදුරාගෙන ඇහැට කඳුලක් දෙන්න එහෙම මිනිස්සු අතරෙ ඔයා අදහන්න වටින කෙනෙක් අය්යේ..අනිත් දේ ඔයාගෙ කතාව නිසා මම තීරනය කල ජීවිතේට මුහුණ දෙන්න මොන තරම් ප්‍රශ්න ආවත් මට..මොන දේ උනත් හිතින් වැටෙන්නේ නැ කියලා.. ගොඩක් පින් අය්යේ ඔයාට .. ඔයාගෙ හැම වැඩක්ම සාර්ථක වේවා බුදුසරණයි ❤️❤️❤️
@yvenjellorathnasuriya3133
@yvenjellorathnasuriya3133 4 жыл бұрын
සචිත් අයියා කියන්නේ හේමල්ලා,උද්දිකලා වගේ සිහින කුමාරයෙක් නෙමෙයි..ඒත් එයා wedding එකක් නොගෙන සරලව බඳිද්දී නිකම්ම දැණුනා සචිත් තමයි crush එක කියලා..🤗ඒ සරළ කමට ආදරේ කලා.. අද සාකච්ඡාව තනිකරම mortivat consulting එකක් වගේ..මාරම වටින දේශනයක්..ඔහොම හිතන පිරිස අඩුයි.මාත් නිතරම කියන දෙයක් තමයි ප්‍රශ්නයක්,ප්‍රශ්නයක් විදියට දකිනකල් එතන ප්‍රශ්නයක් නෑ කියනෙක.. ආදරෙයි❤ ජය ❤😊
@kasunranathunga3361
@kasunranathunga3361 4 жыл бұрын
මාර ගටක් ගන්න දේවල් ගොඩක් තියනවා ජීවිතයට❤️👊🏻
@diliniramanayake6900
@diliniramanayake6900 4 жыл бұрын
උඹ අයියේ මාරයි ❤️ කියන්න වචන නෑ.. සුබ පතනවා ජිවිතේට..
@piumikanchana9647
@piumikanchana9647 4 жыл бұрын
බුදුසරණයි ඉක්මනට සනීප වෙන්න, ජිවිත කලේටම ලගින් ඉන්න කෙනෙක් ලැබෙන්න
@vinotharaka3547
@vinotharaka3547 4 жыл бұрын
පව් ඇත්තටම වයිෆ් මගේ නම් මන් ඉන්නවා 😥 එත් එයාව මේන්ශන් නොකර ඉමු කොච්චර වේදනාවක් එන්න ඇතිද තමන් අසරණ උන වෙලේ ඔනේම කරන කෙනා දලා ගියාම කොහොම ඇතිද ඇත්තටම මේ interview එක තමා ඉවර වේනකම්ම බලපු ❤ ගන්න දේවල් ගොඩයි
@subscribefornoreason7781
@subscribefornoreason7781 4 жыл бұрын
කවුද wife
@g.lmadumali9112
@g.lmadumali9112 4 жыл бұрын
මෙච්චර හොද කෙනෙක්ව දාල ගියේ කොහොමද කියලා හිතා ගන්න බෑ.
@somawathimanike1834
@somawathimanike1834 4 жыл бұрын
Mali oyata ikmanin hoda wana kiyala mama prarthana karanawa
@gindarasindu
@gindarasindu 4 жыл бұрын
සුපිරි නිවේදකයෙක් වෙන අය වගෙ මැදින් පනින්නෙ නෑ හිතේ තියෙන කතාව කරන්න දෙනව Respect ! බුදුසරණයි සචිත් අයියෙ හැමදාම ඔය විදිහටම සුවෙන් ඉන්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරනව!
@janakagunarathne8223
@janakagunarathne8223 2 жыл бұрын
ඇඬෙව්වා ... සචිත්.... තෙරුවන් සරණයි ඔබට නිදුක් නීරෝගී සුව ලැබේවා .... උඹ පට්ටම ආදර්ශමත් චරිතයක්
@SHAN-un8vr
@SHAN-un8vr 3 жыл бұрын
ඔබ ඇතුලු ලොව සියලු පිළිකා රෝගීන් සුව වේවා 🙏🙏💕💕💕
@lalasl7000
@lalasl7000 4 жыл бұрын
මට තියෙන ප්‍රශ්න මොනාද කියලා හිතුනා ♥️♥️♥️
@sayurisammani884
@sayurisammani884 4 жыл бұрын
එදාවගේම අදත් ආදරේ කරන චරිතයක්. ❤.... කෙනෙක්ගෙ මතුපිටින් එයාව විනිශ්චය කරන්න බෑ...... ජීවිතේ ජයගන්න මේ තමයි හොදම උදාහරණය....
@keshaniherath1579
@keshaniherath1579 4 жыл бұрын
මේ ලෙඩේ නන් හතුරෙක්ටවත් හැදෙන්න එපා...video බලනකොට ඇස් වලට කදුලු ආවා...ලංකාවේ සොඛ්‍ය තවත් දියුණු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා...ජීවත් වෙන්න මේ කතාව වටිනවා ...මොන ප්‍රශ්න ආවාත්....Depression තියෙන අය දන්නවා...හැමෝටම දරාගන්න බෑ.....depression තියෙන අය හදන්නේම මැරෙන්න...Depression කියලා දන්න අයට දුකක් දෙන්නත් එපා...වචනෙකින් වත් කාටවත් දුකක් දෙන්න එපා...තමන්ගේ උත්සාහයෙන් නැවත ජීවිතේ පටන් ගත්ත කෙනෙක්..ලංකාවේ හොද talant තියෙන artist කෙනෙක්....උතුම් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ පිහිට ආරක්ශාවෙන් ඉක්මන් සුවය ලැබේවා....ඔබ ඇතුලු අපේක්ෂා රෝහලේ සිටින සියලු දෙනාටම!
@g.lmadumali9112
@g.lmadumali9112 4 жыл бұрын
මෙහෙමත් අය ඉන්නවනේ කියලා හිතද්දී පුදුම හිතෙනවා.මේ විදියට ඇත්ත කතා කරන කෙනෙක්‌ මේ කාලේ ඉන්නවා කියලා හිතද්දීත් ගොඩක් සතුටුයි.පොලවේ පය ගහල ජීවත් වෙන්නේ කොහොමද කියලා ඔයා කියලා දෙනවා.ඔබ‍ට තෙරුවන්සරණයි.දළදා සමිඳු පිහිටයි ඔබ‍ට.
@madukakrishani3977
@madukakrishani3977 4 жыл бұрын
Suicide කරගත්තොත් අපි ජීවිතේ විදවපු මිනිහෙක් මිසක් ජීවිතේ දිනපු කෙනෙක් නෙවෙයි .. 👏
@Vijayaskitchen7073
@Vijayaskitchen7073 4 жыл бұрын
මම මාර තරම් ආදරය කරන ගායකයෙක්.අද ඒ ආදරය තව වැඩි උනා.මේ වීඩියෝ එක බලලා හිත මාර තරම් සැහැල්ලලු උනා.ඒ ගැන කියන්න වචන නෑ....😘😘😘
@jakijayakody126
@jakijayakody126 4 жыл бұрын
ඉතාම අදාර්ශමත් වටින කතාවක්..අපිට අපි ගැන නැවතත් සිතා බලන්න මග පෙන්වනවා මේ සංවාදය..ඒ ධෛර්ය අගය කළ යුතුමයි..👍👍👍👍
@madupremajayantha8104
@madupremajayantha8104 4 жыл бұрын
නියම මනුස්සයෙක් ❤❤❤ තෙරුවන් සරනයී 🙏🙏🙏
@ajithperera6047
@ajithperera6047 4 жыл бұрын
සජිත් මල්ලි ඔබගේ කතාව මගේ ජිවිතයටද හයියක් කරගනිමී ඔබට නිදුක් නීරෝගි සුව ලැබෙවා තේරැවන් සරණයි ඔබට ජය
Yum 😋 cotton candy 🍭
00:18
Nadir Show
Рет қаралды 7 МЛН
This Dumbbell Is Impossible To Lift!
01:00
Stokes Twins
Рет қаралды 34 МЛН
Before VS during the CONCERT 🔥 "Aliby" | Andra Gogan
00:13
Andra Gogan
Рет қаралды 10 МЛН
🩷🩵VS👿
00:38
ISSEI / いっせい
Рет қаралды 26 МЛН
පෙට්ටි කඩේ රහස !
58:19
Iraj Show
Рет қаралды 49 М.
Yum 😋 cotton candy 🍭
00:18
Nadir Show
Рет қаралды 7 МЛН