No video

Exclusive interview with Ash Sheik Amhar Hakam Deen | ගව ඝාතන තහනම ගැන මුස්ලිම්වරුන්ගේ මතය

  Рет қаралды 53,100

Digital Vahini

Digital Vahini

Күн бұрын

මුස්ලිම් අයට වඩා අනිත් පිරිස් මාංශ අනුභව කරනවා
Exclusive interview with Ash Sheik Amhar Hakam Deen Moulavi
Host - Nuwan Gammampila
#DigitalVahini #AshSheikAmharHakam

Пікірлер: 274
@jayakodypathirannehelagepr9231
@jayakodypathirannehelagepr9231 3 жыл бұрын
Excellent I respect you, hon,Mawlavi
@Hlk_rafd
@Hlk_rafd 3 жыл бұрын
මාශා අල්ලාහ් අති විශිෂ්ට පැහැදිලි කිරීමක් ඔබ තුමාගේ සිංහල පරිවර්තනය විශිෂ්ඨ යී මව්ලවි තුමනී Jazakkallahaira ❤️
@Paragatha
@Paragatha 3 жыл бұрын
සත්ව ඝාතනය සම්බන්ධයෙන් ඔවුන්ගේ මතය ඉතා පැහැදිලිව කිව්ව. දැනගත්ත. ස්තූතියි.
@Hlk_rafd
@Hlk_rafd 3 жыл бұрын
👍
@SarathKumara-sy9wp
@SarathKumara-sy9wp 3 ай бұрын
මෙතුමාගේ පැහැදිලි කිරිම ඉතාමත් වැදගත් .❤❤❤❤
@mko9734
@mko9734 3 жыл бұрын
🌸🌸❤️❤️Mama sinhala unaata methumage kathaa ahanna hari kemathi..awashya de hithata gaththa..anawashya de ain kara..🙏🏻
@muhammadaqueel2512
@muhammadaqueel2512 3 жыл бұрын
Yh me 2
@mohamedhafeelJPN
@mohamedhafeelJPN 3 жыл бұрын
Yes... everyone should do...
@mizranhassan6286
@mizranhassan6286 3 жыл бұрын
සත්‍ය කවුරු කිව්වත් එයට එකඟ වෙන එක ඉතා හොඳ ගුණාංගයක්
@seyadmohamed1514
@seyadmohamed1514 3 жыл бұрын
"0 in Yb wax
@charithdesilva8682
@charithdesilva8682 3 жыл бұрын
Effective way and best way.Truth can pop up from anywhere.Good do hear such statement.
@stellaperera536
@stellaperera536 2 жыл бұрын
Very straight forward answer, beautiful words 🙏🙏 I respect you 🙏
@abdulcadermohamedcader3690
@abdulcadermohamedcader3690 3 жыл бұрын
Moulavi very good nice 👍 good lesson I like thank you 🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@pradeepchandimaperera8368
@pradeepchandimaperera8368 3 жыл бұрын
මවුලවි තුමනි.ඔබ තුමාගේ කතාව ඇත්ත.
@MohamedMohamed-xq6vt
@MohamedMohamed-xq6vt 3 жыл бұрын
එළදෙනෙක් තිබුණු පලියට කිරි හම්බවෙන්නේ පැටියෙක් ලැබුණාම පැටිය වෙනුවෙන් තමයි කිරි හැදෙන්නේ ඉතිං ඒ කිරි අයිතිය තියන්නේ ඒ පැටියාටයි. පැටියට ටිකක් කරි දීල එළදෙන මුලා කරල කිරි ටික අරං බීල අපි හරක් වෙන්නැතුව පොඩි කාලයේ අම්මගෙන් අවුරුදු දෙකක් විතර කිරි බීල යහපත් පුරවැසියෙක් වෙමු.
@mfr3697
@mfr3697 3 жыл бұрын
අවුරුදු 2කිරි එරෙන අම්මලව කිරි නැති අම්මල හොයං යන්න වෙයි. ඒ විදියට කිරි එරෙන්න අම්මත් කිරි බොන්නෝනෙ. ඔයා අවුරුදු 2 විතරද කිරි බිව්වෙ. මෝඩ කතා ලියන්න එපා. ගව ඝාතනය සම්පූර්න යෙන් නවත්තනවට අපි කැමතියි.
@mohamednadheer8215
@mohamednadheer8215 4 ай бұрын
Jala jiving Uru mus,Elum mus Hark mus Okamala thanam keranam hodai
@MohamedMohamed-xq6vt
@MohamedMohamed-xq6vt 4 ай бұрын
@@mohamednadheer8215 Ape Aagame Thiyana widiya pehadili kera
@user-jl8cm5rw1c
@user-jl8cm5rw1c 3 ай бұрын
Kohomath ogollo athmartha kamei vidihata thama pilithuru denne Piti kiri me okkoma nishpadanaya karanne ammage kiri walinda mulu lokema bonne fresh milk ara milk me milk the piti anan manan okkoma munta puluwan bonna aduma tharamin mema wath hithapalla ukussa kotiya sinhaya kinbula oya mas kana sathunge sariraya hadaya nikan kalpana karalla Satthunta puluwan thawath satheck anubawa karanna Islam lassanata hama deyack ganama pahadiliwa kiya thibenawa Ethanin adyanaya karanna Ogollo muslim wenna ema adyanaya kara kiyala Otchara prash nayack nam oka Nawattapalla ko harack witharack nemei okkoma gon kama ani man da
@sherikacader3556
@sherikacader3556 3 жыл бұрын
Great explanation May Almighty Allah bless you and your family❤️❤️❤️
@niharkamil4949
@niharkamil4949 3 жыл бұрын
Very good questions and appropriate answers. God bless both of you.
@ameermohideen2679
@ameermohideen2679 3 жыл бұрын
Thank you so much for your great explanation! 🇱🇰
@abdulcadermohamedcader3690
@abdulcadermohamedcader3690 3 жыл бұрын
Moulavi very good nice 👍 good lesson I like thank you
@learnwithnikabsir
@learnwithnikabsir 3 жыл бұрын
Useful .. respect both of u .. the one who ask questions with vry respectfully and the maulavi reply clearly
@mohamedzubairzainulabdeen3010
@mohamedzubairzainulabdeen3010 3 жыл бұрын
Very nice speech
@amjadariff5502
@amjadariff5502 3 жыл бұрын
♥️🔥♥️ Peaceful explain
@hazzanarazick3588
@hazzanarazick3588 3 жыл бұрын
Valuable points
@Bangtan83264
@Bangtan83264 3 жыл бұрын
Ane moulawi tumani kohama lassanata kiwwath megollanta terrenne nae
@faziash1204
@faziash1204 3 жыл бұрын
Great explained
@nasirmarikkar7556
@nasirmarikkar7556 3 жыл бұрын
Good explanation
@nilam3466
@nilam3466 3 жыл бұрын
Super very good
@mahmoodabdullah1367
@mahmoodabdullah1367 3 жыл бұрын
Great explanation
@rock2407
@rock2407 3 жыл бұрын
Niyamai mawlawi thuma obage uththara hai.❤❤
@qatarqatar8833
@qatarqatar8833 3 жыл бұрын
masha Allah
@muksithmuksith201
@muksithmuksith201 3 жыл бұрын
maasha allah
@Daham19
@Daham19 4 жыл бұрын
ගවයෝ ලඟදී පරිණාමය වූ දේශ-පාලුවෝ හෙයින්, ගවයන් මැරීම වැලක් විය යුතුයි. බුදු රජාණන්වහන්සේ වඩ්නකල්හි මී හරක් රංචුවක් දැක සිනාසූසේ ක. මෙය දුටු ආනන්ද භික්ෂුව, බුදුන්ගෙන්, සිනාසුණේ ඇයි දැයි, විමසූහ. එවිට, බුදුන් වහන්සේ උත්තර දෙමින්, පෙර භවයේ සක්විති රජවරු, රජවරු, ඇමති, පූජකයින් හා එයට අනුබල දුන්නන් .........., අප්‍රමාණ ඉතා පහත් ආත්මවල කල්ගතකර, මේ භවයේදී මී හරක් වී දුක් ව්ඳිති, යයි, පැවසූසේක. අපේ දේශ-පාලුවන් හා එයට අනුබල දුන් අයවලුන් මීට වඩා දරුණු සිහිනවලට පරිණාමය වීමට බොහෝ ඉඩකඩ ඇත. සෑම තිරිසන් හා පෙරේතයන් පෙර සිහිනයකදී මනුෂ්‍යයෙක්ය. සෑම තිරිසෙනෙකුට හා පෙරේතයන්ට, පෙර භවයේදී තිබුණු මනුෂ්‍ය මන එසේම පවතී. තමන්ගේ වර්තමාන ක්‍රියාවන් අනුව අනාගත සිහිනයේදී නැවත තිරිසනකු හෝ පෙරේත වේශයෙන්, *_මනුෂ්‍ය මනකින්_* යුතුව තවත් සිහිනයකට පිවිසීමෙන් වළකින්න.~සතර මහා අපාය
@msmsalman5055
@msmsalman5055 3 жыл бұрын
masah allah
@mohammadrifty1428
@mohammadrifty1428 4 ай бұрын
Great men
@m.f.mfahim3548
@m.f.mfahim3548 3 жыл бұрын
❤️❤️
@bobbymisfath4733
@bobbymisfath4733 4 жыл бұрын
super
@kitchensh6889
@kitchensh6889 3 жыл бұрын
So true
@nilam3466
@nilam3466 3 жыл бұрын
👍
@noorulhinaya9943
@noorulhinaya9943 3 жыл бұрын
Allah Akbar. Allah is all creator. Learn about Allah. There is no any doubt. Its very clear...We worship only Allah. Allah creator He says eat.We eat.Allah say don't eat this we never eat.We believe real true path...Subhanallah
@dhee4006
@dhee4006 3 жыл бұрын
please dont commend like a shit here .not only muslims view this video . you first learn about religion and then commend even islam say respect our religions too.. you believe in Allah why others too learn that?
@worldlover518
@worldlover518 3 жыл бұрын
@@dhee4006 Correct brother.. because of these kind of people...everyone thinks musilm's are forcefully influencing religion to non muslims. there is no such thing in islam...you should learn it yourself if you interested.. not from others influence
@trymeya2049
@trymeya2049 3 жыл бұрын
Can u please delete your comment, coz I don't think it's appropriate here
@sureshkoratuwewaththa9633
@sureshkoratuwewaththa9633 3 жыл бұрын
Noir Hinaya is 100% correct. He's showing real heart act of real Muslims. Those other replies are try to coverd real act and aim of Muslims by fake mask. That by creating new stories adding and mixing to the Qur'an. See that Hakam Deen what is saying " Qur'an is not allow to killing any life" But around the world Muslims are celebrated "Eid Al-Adha" mean "Bakiri Eid". so which is correct..? story creators or Qur'an..?
@Humanity572
@Humanity572 2 жыл бұрын
Ukanna nathuwa delete karan para belli eko thopi Muslim natha boruwata Muslim nama dagana sinhala sahodara sahodariwa awussanna balanne Nathuwa. Patte wasi
@roshanrauff5336
@roshanrauff5336 2 жыл бұрын
👌👌👌🤲🤲🤲❤❤❤🙏🏻🙏🏻🙏🏻
@nuwannuwanpriyankara7631
@nuwannuwanpriyankara7631 3 жыл бұрын
Mama sinhala namuth methuma hariyatama hari ape ekekuta mehema kathakaranna bea kawadawath methuma hari buddimath
@sureshkoratuwewaththa9633
@sureshkoratuwewaththa9633 3 жыл бұрын
Oyaalaawa rawatanawaa. Me maulawi kiyanawa Muslim aagame sathun mareema anumatha karanne nehalu. Ehenam " Bakiri Eid" samaranne mokatada kiyalaa ahannako... Mun patta boru kiyanne ... Rawatenna epaa.
@tiktokworldtamilhindi4756
@tiktokworldtamilhindi4756 2 жыл бұрын
@@sureshkoratuwewaththa9633 ubata molayak nehe ne hariyata kathava ahapang
@sunilperera4944
@sunilperera4944 4 жыл бұрын
ඔය තරම් තර්ක ඕන්නෑ කිසිම සතෙක් සතෙක් කැමැත්තෙන් මැරෙන්නැ ඔය කතා කරන ඔබට සුලුතුවාලයක් හැදුනොත් කොතරම් වෙදනාද ඒගැන හිතල අනිත් සතුන් මරන්න ඵපා කියල ඔබ යොජනා කරන්න සතුන් ගේ ජිවිතගැන විද්‍යා ත්මක බවත් හොයන්න ඵපා සතුන්ගෙ මස් මාලු කන්නැතුව ඕනතරම් කැමජාති තිබෙනව රත්වූ යකඩ කතාව ඇත්ත
@shuaibsameeha8297
@shuaibsameeha8297 3 жыл бұрын
සහෝදරයා කොල සහා මැල්ලුම් වලට ජීවයක් තියෙන බවට තහාවුරැ වෙලයි තියෙන්නේ එතකොට එවා කන්න බැහැනේ
@umairmohamed4902
@umairmohamed4902 3 жыл бұрын
Abe oya biththarayakwath kan nathi baby...
@Ionwill
@Ionwill 3 жыл бұрын
කොටින්ම කියනවා නම් සතුන් මරන්න එපා කියලනෙ කියන්නෙ..එහෙනම් ඔබ පවසන්නේ මීයෝ,කැරපොත්තන්,එළවලු විනාශ කරන කෘමීන්, පණුවන්,උකුණන්, මදුරුවන් වැනි සතුන්/කෘමීන් නොමරා ඇතිකරන්න කියලද?උනුත් සතුන් නේන්නං..
@znsculpts9127
@znsculpts9127 3 жыл бұрын
Oyaa kiyanawa wahe Mas maalu hama ekak ma tahanam karamu kiyalai ethuma kiyanne.. Nikang ma harak walige ai allagaththe kiyala ahanawa ethuma..
@roshanrm5158
@roshanrm5158 3 жыл бұрын
Obathuma kiyanawidihata Muduruwek wath maranna behe ne
@onlyme4530
@onlyme4530 3 жыл бұрын
Mavlavi best toke
@umairmohamed4902
@umairmohamed4902 3 жыл бұрын
Api nam dakinawa sinhala ayath gawamas kadalanga polime innawa.... katu Kannada..
@pradeepchandimaperera8368
@pradeepchandimaperera8368 3 жыл бұрын
ඔවු කන එවුන් ඉන්නවා.
@yasasediriweera8281
@yasasediriweera8281 3 жыл бұрын
මලකුනු කන්න ආසා නම් කන අයට කන්න දෙන්න, ඔවුන්ට වැටහුනු දවසට එය නතර කරයි, එවිට මාංශ වෙලදාමත් නතර වෙයි ඉබේටම...
@Ionwill
@Ionwill 3 жыл бұрын
මලකුණු කියලා අදහස් කලේ Chicken, Pork and Fish වලටත් එක්කනෙ.. ඔය මාංශ ටිකත් නතර කරනව නම් අපිත් ඔට්ටුයි නතර කරන්න..
@yasasediriweera8281
@yasasediriweera8281 3 жыл бұрын
@@Ionwill ඔව් හැම සතෙක්ගෙම මස් වලට තමයි බන්,ආයිත් ඉතින් වෙන මොනවද..
@azeezcassim2688
@azeezcassim2688 4 ай бұрын
In India currently this is Band and prohibited. Reason religion of Hinduthwa. But India is the second largest Beef importer in the world .
@deenulyaseer4669
@deenulyaseer4669 3 жыл бұрын
🤗🤗🤗🤗🤙🤙🤲🇱🇰
@user-mf4sr8li6u
@user-mf4sr8li6u Ай бұрын
Sahodaraya supiri
@asmusic3440
@asmusic3440 2 жыл бұрын
@mohamednajeem8597
@mohamednajeem8597 3 жыл бұрын
Muslim present age only 8 if cow band what about hotel field
@abdullahrazick2318
@abdullahrazick2318 3 жыл бұрын
Kohoma ari api emoma santho sayum itimu
@Bangtan83264
@Bangtan83264 3 жыл бұрын
Harak mas wadiyen kanne sinhahala kattiya
@zuhaibfarook8869
@zuhaibfarook8869 3 жыл бұрын
How much u explain no use
@rosakatu8590
@rosakatu8590 3 жыл бұрын
Thahanama itha hondai
@mohamedirsad3415
@mohamedirsad3415 3 жыл бұрын
Wediya kannay sinhala kattiya broooo
@mohamedifam4261
@mohamedifam4261 3 жыл бұрын
Ehanam haal messek hari kanna be hode
@haroonbabanoor9099
@haroonbabanoor9099 3 жыл бұрын
Sthun gaathana kireema mama tharayenma anumatha karanne natha. Indiyaawe gawayaa ta uthum lesa salakaranawa. Meyata ithihaasayak thiyanawa, visheshayenma parisaraya anuwa jeewath weemata therum ganna samahara ayata bahey. Akiyanne samahara ayata krushi ithihaasaya danne natha nisa ape wagaawatada hanee pamunuwai. Theruwansaranai oba samaga.
@travelwithriz4559
@travelwithriz4559 3 жыл бұрын
Oka thahanam karala dahanna. Oken padu wenne Muslim nemei bahutara sinhala janathawa. Lankawe wedipura harak gowiyo. Leather karmantha nishpadana karanne Muslim nemei
@ruwaizahaanim4897
@ruwaizahaanim4897 3 жыл бұрын
Maulavi thumata gawrava karamin bohema apuruvata sakachchakala kalabala nathuva hamotama pahadili
@nimalthissa2861
@nimalthissa2861 3 жыл бұрын
අන්තිමට කියපු ටික සාදාරනයි අනේ ඔය හරක් මරන්න එපා
@mohamednaslim2392
@mohamednaslim2392 3 жыл бұрын
Hondata pehaziliwa kiwwa moulavi thuma, therana ayata therai
@mohamedjiffry1381
@mohamedjiffry1381 3 жыл бұрын
Oya gawagathanaya gane katha karana pudgalayan saha gawagathanaya thahanam karanna kiya kahegahana aya gawamas kapu aya stheerai
@ssutish484
@ssutish484 3 жыл бұрын
මට නම් ඇත්තට මස් කන එකට විරුද්ධයි. රතු මස් කන අය වැඩියෙන් පිලිකා රෝහලේ ඉන්නවා කියල එම රෝහල් අධ්‍යක්ෂ මහත්මයත් කිව්වනෙ. තවත් මොනවද කතා දීර්ඝ කාලයක් ජීවත් වෙන්න නිරෝගිව ඉන්න වෙජිටේරියන් වෙන්න නැත්නම් අන්තිමට රටටත් බරක්. 🙏🙏
@tiktokworldtamilhindi4756
@tiktokworldtamilhindi4756 2 жыл бұрын
Ehanam pilikave muslim kattiya thamai vediyeng inna oni mokadha muslim kattiya thama vediyenma mas kanne boru dhewal ahala dhodawannepa
@rosakatu8590
@rosakatu8590 3 жыл бұрын
And paw uuroo kukulo
@mohamednaeemmohamedzubair4752
@mohamednaeemmohamedzubair4752 3 ай бұрын
අනුරුද්ධ කියන්නේ කොරෝනා රෝගයෙන් මැරුණු දේහ පුළුස්සන කඩේගිය කෙනෙක් නේද.
@sureshkoratuwewaththa9633
@sureshkoratuwewaththa9633 3 жыл бұрын
If Muslims not agreed to killing, for what celebrate "Bakiri Eid"...?
@sureshkoratuwewaththa9633
@sureshkoratuwewaththa9633 3 жыл бұрын
Yes, its named by " Eid Al-Adha" . But generally peoples named it "Bakiri Eid". That mean sacrificing goat for god. As followers by Ebrahim and his son Ismailes stories. So, my question is, isn't is not that killing animal's..? Hakam Dheen is saying to us like " Quran is not allow to killing any life". But round the world all Muslims celebrating that act by killing animals. So who is correct..? Quran or this liar's..? Mr.Rinos, yours every those act of barbarous are you're covering by making by this kind of stories. So tell this begger's, don't try to covered barbaric type of act orders in your Qur'an's making by this kind of stories.
@mhommadilham5095
@mhommadilham5095 2 жыл бұрын
True I muslim I don't eat chicken an beef I not interested eat beef but everyone have different tast I respect but I don't like eat beef I think beef eat cow an chicken sin cow but beef eat is I say not bad but I don't like eat
@mhommadilham5095
@mhommadilham5095 2 жыл бұрын
Allah is great allah is kind in mercy
@rajithapromod8652
@rajithapromod8652 4 жыл бұрын
Interview eka nam.hodai..ochara add danna epaa...intrest ekak thibba nam program ekata..eka nathi wenawa...appiriyai...
@nugammampila
@nugammampila 4 жыл бұрын
We cant control google adds
@kuwaitlankans2486
@kuwaitlankans2486 3 жыл бұрын
Gawa gathaaana natara karalaaa pita ratin gennanawalu kohomada eka 😁😁😁😁😁ape rate unge molenam maaarai 😁😁😁😁😁😁😁
@zdeenrdeen3278
@zdeenrdeen3278 3 жыл бұрын
1-As a muslim obey the Law of the land is must in Islam,the govt pass legislation for a reason we do not have to think in a negative way, yes muslim as well as most of the world population are non vegetarian, my understanding of halal if money is not halal nothing is halal (did i pay the TAXES properly without hiding or cheating) 2-If the govt. doesn't take action today may be my grandchildren had to go to Dehiwala zoo to see a cow because our country cattle reproduction is very low example i am from a small town when i was a kid i can see hundreds of cows roaming the area today hardly see any, 3- Our foreign exchange comes from Tea, Tourism, and foreign employment,( use to be tea rubber cocoa ) some might say why not govt. develop cattle production its like telling NEW ZEALAND grow tea not cattle 4- according to people understanding Indians are vegetarian, not really only majority of north Indian about 90% vegetarian some states 90 % non vegetarian and India is the major exporter of beef INDIA According to a 2016 United States Department of Agriculture review, India has rapidly grown to become the world's largest beef exporter, accounting for 20% of world's beef trade based on its large water buffalo meat processing industry. Brazil In 2018, Brazil was the world's largest exporter of beef, providing close to 20 percent of total global beef exports, outpacing India, the second-largest exporter, by 527,000 metric tons carcass weight equivalent (CWE).Jul 1, 2019 EVERY FAITH TELLS TO DO GOOD , IF POLITICIANS DO IT WITH A WRONG INTENSION HE WILL BE PUNISHED BY HIS BELIEF YOU DONT ASSUME THE DID IT WITH WRONG INTENSION AND MAKE YOUR LIFE MISABLE, as a muslim i believe Allah created us to pray for him same way other faith have different belief WHY FIGHT FOR FOOD
@sureshkoratuwewaththa4755
@sureshkoratuwewaththa4755 3 жыл бұрын
මෞළවීගෙන් හා මා පහත ලියා ඇති කොමන්ටුවට පිළිතුරු දී මාගේ ප්‍රථි පිළිතුරට උත්තර දී ගත නොහී පැන ගිය "අල්ලාගේ වහළා" ගෙන් ඇසීමට තම තව එක පැණයක් තිබෙනවා. """ළෝකයේ මුසල්මාණුවන් අන්ය ජාතිකයින් හා සමඟ සහජීවනයෙන්, අනෙකා මත ආගම් නොපතුරවමින් ජීවත් වන එක රටක නම කියන්න"""
@advancetechnologies2996
@advancetechnologies2996 4 ай бұрын
Srilanka
@znsculpts9127
@znsculpts9127 3 жыл бұрын
MATA HARAK MAS ALERGIC, MAGE PUTHA AWRUDU 2i, EYATH HARAK MAS KANNE NEHE... ITHING API MUSLIM. KAWDA BANG KIYANNE APITA HARMAS NETUWA BE KIYALA... APITA HARAK MAS ATHUWA BEHE... 😅🤣😂 LASSANA SAMAGIYENG KARAGAMU BANG. Desapalaknayo apiwa andala Owunge pawl parampsra 1000k jeewathwenna taram salli hora kanawa, APITA EKA WELAK KANNA NE.. AAYE HARAK MAD MONA MAGULALDA...
@mohamednadheer8215
@mohamednadheer8215 4 ай бұрын
Sahodaraya ma mahaNuvaraigodak Sinhala bawdayan Gava mus kanava Thambiyata wada harak mus kane Sinhala Aya bothle kadapu gaman bite Ekath harak mus boruvatai kiyane Kan Neha kiyala
@sureshkoratuwewaththa4755
@sureshkoratuwewaththa4755 3 жыл бұрын
"Slave of ALLAH ගෙන් සහ මේ ඉහත සාකච්ඡාවේ කෙබර අතාරින මෞළවීගෙන් මා පහත ඇසූ ප්‍රශ්ණ වළට පිළිතුරු කෝ.. දැනට සති තුනක් වෙනවා, කිසි පිළිතුරක් නෑ...
@fairooz7520
@fairooz7520 3 жыл бұрын
Rusyawata wada lokuy eersiyawa
@mohamedanaz7085
@mohamedanaz7085 3 ай бұрын
Samawenna A hamdruwo Gini thiyagatha nehe Gini kenek thibba huwe meruwa
@nazeerarishad9232
@nazeerarishad9232 3 жыл бұрын
Sinhaya kanne mokakda? Kotiya kanne mokakda? Me saththunva mevve kawda? Apiwa mevve kawda?? Vaga karana kattiya laksha gaanak saththun beheth valin maranavaa. Laksha gaana marala thamai bath kanne api.
@fathimaneha1523
@fathimaneha1523 3 жыл бұрын
ඒව කියල හැගීම් දැනීම් ඇති අහිංසක හරක් මරන එක සාධාරන කරන්නද හදන්නේ. අපි මිනිස්සු සත්තු නෙමෙයි මෙතන තියෙන ප්‍රශ්නය දෙයියෙක් කිව්ව කියල ඒ කැත වැඩේ කරන එක මස් වැද්දො වෙන්න අපට ඕන නෑ මෝඩ නම් කට පියන් ඉන්න.
@BadBoy-rk1xk
@BadBoy-rk1xk 2 жыл бұрын
@@fathimaneha1523 oyata sure da oya kisima mas maalu mokut kanne na kiyala
@nihar7264
@nihar7264 3 жыл бұрын
ME PITUPASA INDIYAWE DESHA PAALANYA HINDUTWA WADEEN INNAWA
@Paragatha
@Paragatha 3 жыл бұрын
කඳ දඟලන්නෙ වේදනාව නිසා නොවේ ද.....? මොළය හා සම්බන්ධයතාවය බිඳුන කියල වේදනාව නො දැනේද...? ප්‍රාණය මොලේද...? 🤔🤔🤔🤔
@user-vb2tn6xr1o
@user-vb2tn6xr1o 6 ай бұрын
එය වේදනාවක් වුවත් එය වේදනාවක් බව මොළය හා ඇති සම්බන්ධතාව බිදුනු කල නොදනී
@Paragatha
@Paragatha 6 ай бұрын
@@user-vb2tn6xr1o ස්තූතියි !
@mohamedjiffry1381
@mohamedjiffry1381 3 жыл бұрын
Gawa gaathanaya walak wanna haythu sadakayak nam rajapaksala saha sulu sanagayanan wahansela indiyanu janapathi samaga mithrathwaya nisa rajaye thanantharawala inna ayage wasiya dakwa bawa amathaka karanna epa sahodarayeni meyai sathya
@sureshkoratuwewaththa9633
@sureshkoratuwewaththa9633 3 жыл бұрын
Muslims aagame sathun mAriima anumatha nokaranavaanam, "Bakiri eedh" samaranne kumana karunak udesaada..?
@Ionwill
@Ionwill 3 жыл бұрын
Bakir Eid yanu kumakdha?
@sureshkoratuwewaththa9633
@sureshkoratuwewaththa9633 3 жыл бұрын
Mr.Slave of ALLAH, sathun mareema anumatha nokaranne man "Bakiri Eid" ekata eluwo maranne eyi..?
@Ionwill
@Ionwill 3 жыл бұрын
@@sureshkoratuwewaththa9633 නිකරුනේ ප්‍රාණයක් ඝාතනය කිරීම තමයි ආගමේ තහනම් කරල තියෙන්නෙ සහෝදරයා..
@tiktokworldtamilhindi4756
@tiktokworldtamilhindi4756 3 жыл бұрын
@@Ionwill ewun modai modayonta kiyala vedak nehe buddhimath sinhala kattiyata therei
@sureshkoratuwewaththa9633
@sureshkoratuwewaththa9633 3 жыл бұрын
@@tiktokworldtamilhindi4756 : moda kamada, boru kiyalaa rAvateemada kiyalaa mole thiyen ayata vitharayi therenne.
@lalithchamindakumarakariya8707
@lalithchamindakumarakariya8707 3 жыл бұрын
ubala vage nivata yan sihelayan bauddayan kiyala arrUth dakvala kathakarana kota mevage vadi bana ubalata SATHYAK LESA PILI GANNA KOTA me jathiya ikmaninma nathivena eka hoiday mokada apita meva ahala balala age le vathura karagena geevath venna onana kesenamuth methumata mama garukaranava rate sama avasthavema hinhala yanta sidu una muslim agamika samagiya sankruthika manushika thrasthavadi praharaDEEM valadi thamange jathita agamika ha samageeya vasayen , divi gata nathmaka praprachayan nohoth cherum yana basaven kiyanavanan sinhala kiyaganna kavalan avalan gahanun ha minisunta depaththa kapena depaththatama thelbadimin methumanlage nathnam Muhammad prophet prasansaniya anagatha vakthru nabi thuma ge mulu lokayama mal venuvata sathunge manussayange ge hadavath pirisidu panvenuvata sathunge minisunge rudiraya sadukara venuvata adona vilapa valin godanaguna maha vishla mahanuvarak sadaha yana aramune lankave peramunema sitina advithiya *espionage agent* kenektath ehagiya thama jathiya venuven anagibavaniya mehevarak karannek hatiyata mama garu Karami mandayath thavamath Sinhala jathiya suddha kirimata nathinam arakshakirimata 1505 pasu sinhala balalekvath sinhala thibirigeyak thula nupadimath uppaththiyak sidu uvath kavalan avalan pava dennan visin balalobaya nisa vinasa karana KALAYE, kumak uvath mehi pahala thamange adahas akuru bavata harava thamangema jathiye 1505 geri mas kamata gath jathiyak yalith ema thathvayen midimata yana avasthave sama sathekma mava aththe aharaya sadaha kiyaganimin nirmala u sthriya danaya athnam 7k thiya ganna lesa avavadaha dena LA, ILAHA, ILLALLAH. Muhammadur Rasulullah de viyange duthayage panividayi kiyana me muslim agama pathra vapura mahavishama samajak bihikirimata urdi sitina mema agamvadi jathivadi methumata hure damana deena sinhala eunsadaha kimata aththe muslim varun paminiye sthrin nomathivay oun samaga avaha vivaha karagath sinhala kiyagath ekalhi janagothra adath ounta pakshapathithvaya panulabanne e mul DNA vala vikurthisavbavayanisa bava MEhehidi ithamath karunika va pavasimata kamathi eda vadiga rajavarunta ape pirisidu sinhala kumarikavan vivahaya sadaha akamaththa prakasha kara athra emanisha oun birinda varun indiyaven genna gath athra yatath vigithayak pavathi samaye pitaratunge vathuvalavath vada sadaha nogiya maha pruda jathiya ada kavalan vela prihila eda 1816 november masaye robert burik kushi arthikayen godanagi budu dahamin poshanaya u lowa an kisima thanaka dakiya nohaki dutovan vimathiyen vimathiyata pathkarana kisima jagathekuta yatath karaganimata nohaki mA du to ramaniya bumiya nawatha vasara 200 yakatavath goda nagimata nohaki ayuru mama vinasha karami me pavadimanisa sidu deyak misa nohakiyawanisa sidu udeyak nowa api ekapita eka marimari ipida me maha dathu karaduvak u apage bumiya ape ungen ha pita un gen rakimata budun ge 5000k kal me maha dathugargaya rakimata yakun vee hari ipademi kisima jagethekuta mehe sellam damimata ida labenne nathi bava ithamath adarayen mathak karamu gavaya marima navath vima mulika vanne ai mava VADU GE MIYAGIYA VITA KUKUL KIRI HARI URU KIRIHARI ELUKIRI HARIDA DENNE ELAKIRI DENNE AI MAU KIRI VALATA VADA SANYUTHI 2K PAMANAK MAUKIRI LAGATA ATHI EKAMA KIRI ELAKIRI MESE GEEVITHAYA ARAKSHA KARA DENA MEMA SATHA KIRI AMMA NAMATHI ANUVARTHANAMAYEN PUDALABI MEHI MANOVIDDIYATHMAKA KARUNA VANNE MEMA SATHA PAULA RAKIMATA KIRI VEESAMATA GOMA POLAVEGAMATA KIRI ITHIRAVIMATA EDINEDA GEEVITHAYE LAGINMA SITINA MITHTHRAYEK VAGEMA VINGNONA YAK ATHI SATHEK VEEMA NISHA EMA SATHA MARA MAS KAMA KALA GUNA NOMATHI ASATH PURUSHA GANAYATA VATENA PAHATH KRIYAWAK NISA EYA MULINMA NAVATH VIYA YUTUI PASUVA ANIKUTH SIYALUMA GEEVEN MARIMA NATHARA KARA YUTHUI MADA NIRMASHA PUDGALAYEK BAUDDAYAN NIRMANSHA VIYAYUTHUI MANDA MAITHRI BAVANA NUPADU SATHUNTA PAVA SETH PRATHANA KARADDI SAUN MARA KANN THARKA SASTHRAYEN VATH IDAK NOMATHA MUSLIN SAMAJAYA STHRIYA GE AITHIVASIKAM ULLANGANAYAKARA KAMA VASTHUVAK SE 7 DENEK EK PIRIMIYEK BAVITHA KIRIMA THARAN MLECHA THVAK KONDA EYATH DEVIYAN VAHANSEGE KAMATHTHA DEVIYAN VAHANSETA STHRIYAKAGE KAMATHTHEN VADAK NATHA STHRIYA SATHUN MENMA MINISA SADAHA MAVA ATHA MEVAGE DAHAMAK DESANA KALA DEVIYAN ATHTHATAMA SUVARGAYE KESEADDA
@buddhikasenadipathi7108
@buddhikasenadipathi7108 4 жыл бұрын
මුස්ලිම් ජාතිකයන් සම්බන්ධව මට අමතක නොවන සිද්ධීන් කිහිපයක් ඇත. ඒ අතර සතුන් මැරීම පිළිබඳ සිද්ධීන් ද තිබේ. මුස්ලිම් නිවාස ඉදිරිපිට ද ගව ඝාතනය සිදු වනු අප දැක ඇත. එහිදී කාන්තාවන් පවා අත්පොලසන් දෙමින් බලා සිටීම විමතියක් ඇති කිරීමට හේතු විය. මරා දමන සතුන්ගේ රුධිරයෙන් තම නිවහනට ඇතුල්වන දොරටුව ඉදිරිපිට පවා සේදී යද්දී ඒ පිළිබඳව පවා සතුටු වීම මිලේච්ඡ ගෝත්‍රික ස්වභාවයක් ලෙස දකිමි. අමතක කිරීමට අපහසු ම පෞද්ගලික අත්දැකීමක් නම් නත්තල් සමයක තම පියාගේ වෙළඳ සැලෙහි වීදුරු දෙරටුවෙහි මෙරි ක්‍රිස්මස් යැයි පුළුන් වලින් ඇලවූ දියණියක ගේ කණට හානි වන ලෙස පියා පහර දීමෙන් අනතුරුව මා ඉදිරිපිට ම කොළඹ හදිසි අනතුරු අංශයට ඇතුළත් කළ අවස්ථාව යි. තෙවනුව පාස්කු ප්‍රහාරයෙන් පසු මුස්ලිම් සමාජයේ පොදු හැසිරීමයි. ඒ තුළ සහකම්පනය කිසිසේත් ම දැකිය හැකි වූයේ නැත. මාධ්‍යය හමුවේ පෙනී සිටි හඬක් තිබූ මුස්ලිම් සමාජය නියෝජනය කළ සියලු දෙනා ( නිලාර් එන්ාසිම් පවා ඇතුළුව ) පෙන්වා දුන්නේ මෙය සමස්ත මුස්ලිම් ප්‍රජාව ම අපහසුතාවට පත් කිරීමට යෙදා නොගන්නා ලෙස මිස ඒ පිළිබඳව එවැනි අවස්ථාවක පෙනී සිටිය යුතු ශෝකාකූල ස්වභාවයෙන් නොවේ. සිංහල සමාජය ඉදිරියේ සිංහලෙන් ලියන කියන නිලාර් එන් කාසිම් පවා පෙනී සිටියේ මුස්ලිම් ප්‍රජාව වෙනුවෙන් පමණි. පල්ලි වලින් හමු වූ කඩු තණකොළ කැපීමට ගෙන ආවා යැයි කීම වැනි බොහෝ අගෞරවනීය දේ ඒ කාලයේ සිදු විය. මුස්ලිම් ත්‍රස්තවාදය යනුවෙන් වෙන් කොට හඳුනා ගන්නා ත්‍රස්තවාදයක් ලොව ඇත. එවැනි ලෝක ත්‍රස්තවාදී සංවිධාන සමඟ පාස්කු ප්‍රහාරකයන් පවා සබඳතා පැවැත්වූ බව පැහැදිළි ය. දිගින් දිගට ම මෙම කමෙන්ටුවට පහළින් අසභ්‍යය වූ අසංවරශීලී වචන භාවිතා කරන සියලුම මුස්ලිම් ජාතිකයන් නින්දා කරගන්නේ තමන්ගේ ම ස්වීයත්වයට ය. අගති ගාමී නොවී මේ කමෙන්ටුව එකිනෙකාගේ දුරස් බව අනවබෝධය දුරලීමට පාලමක් කරගන්නට උත්සාහ ගත් මුස්ලිම් සහෝදරත්වයට හදවතින් සුබ පතමි. ලෝකය ජීවත් වීමට සුදුසු තැනක් බවට පත් වන්නේ ඔබ වැනි මිනිසත් ගති සපිරි අය නිසා ය. නබි තුමා ජීවත් ව සිටියා නම් මා හට නොසරුප් වදන් පැවසූ අයව නොපසසන බව මට විශ්වාස ය. ඔහු ජීවත් ව සිටියා නම් අනිවාර්යයෙන් මා සමඟ මෙහි හොඳින් කතා කරන්නට උත්සාහ ගත් සියලු දෙනා පසසනු ඇත. ස්තූතියි.
@mikkukulu4769
@mikkukulu4769 4 жыл бұрын
අපිනම් එහෙම් දෙයක් දන්නෑ. කොහෙද එහෙම වෙන්නෙ?
@buddhikasenadipathi7108
@buddhikasenadipathi7108 4 жыл бұрын
@@mikkukulu4769 තමුන් නොදන්න දේවල් සිද්ද වෙන්නේ නැද්ද රටේ ලෝකෙ? අඟහරු ලෝකෙන්ද ආවෙ?
@Islamiyamaga
@Islamiyamaga 3 жыл бұрын
පිස්සුද යකෝ??? කවුද උඹලට මේ බහුබූත කියන්නේ????
@Ionwill
@Ionwill 3 жыл бұрын
ලේවලින් හෝදනවා?🤭🤣🤣🤣 ගැහැණු අත්පොලසන් දෙනවා🤭🤣🤣🤣 ෂෝක් විහිළුව.🤣🤣🤣🤣 කියලා වැඩක් නෑ 😂😂😂
@buddhikasenadipathi7108
@buddhikasenadipathi7108 3 жыл бұрын
@@scaderia තමන්ගේ තත්වය තමයි තමන් පළ කරන ස්වරය අනුව පෙන්වන්නේ.
@rock2407
@rock2407 3 жыл бұрын
Meh rate inna samara harak kochchara therum karath ewunta therenne nehe mawlawi thuma.
@lalithchamindakumarakariya8707
@lalithchamindakumarakariya8707 3 жыл бұрын
ethakota uba mokekeda api danaganna kamathi uba lebbe ge puthada
@rock2407
@rock2407 3 жыл бұрын
@@lalithchamindakumarakariya8707 thopi mehema haras katha karai kiyala mang dannawa ekai mang kiwwe harakunta kochchara therum karath wedak nehe kiyala😂🤣
@tiktokworldtamilhindi4756
@tiktokworldtamilhindi4756 2 жыл бұрын
Sinhala jaathiya kiyanne irisiyavai modai😛😛
@mohamedjiffry1381
@mohamedjiffry1381 3 жыл бұрын
Oya sandakada pahan pawa lankawe pratamayenma sakas kale indiyanu damilayan ewkata raja kala rajjuruwan ehamanam Buddha oyalage katinma hely wenne sri lankawa hindu rajayak bawai penee yanne honda ugath pudgalayan innawanam kalpana karana lesa illa sitimi lankawe awana rajathuma wana sri wikrama raju kawda ohu mona jathikayekda
@fathimaneha1523
@fathimaneha1523 3 жыл бұрын
ලංක ඉතිහාසය ඉගෙන ගෙන නැද්ද? ලංකාව ඉන්දියාවෙන් ආපු කාලිංග මාඝ වගේ රජවරු කීප දෙනෙක් ආක්‍රමණය කළා ඒ අය රජ කරන කාලේ ගවයා ඉවත් කරපු සඳකඩපහන නිර්මානය වුනා.
@sunilperera4944
@sunilperera4944 4 жыл бұрын
ඕඕචජි
@brandurself3427
@brandurself3427 4 жыл бұрын
කන්ඩායමක් ඉලක්ක කරා කියල චෝද්නා කරන්න තිබ්බ ඌරු මස් කෑම අනිවාර්ය කලා නම් , එහෙම දෙයක් කරල නෑනෙ
@Ionwill
@Ionwill 3 жыл бұрын
ඉලක්ක නොකර කියා කියනව නම් ඌරු මස් කෑම(ඌරු ඝාතනය), කුකුල් මස් කෑම(කුකුල් ඝාතනය),මාලු ආහාරයට ගැනීමත්(මාලු,හාල් මැස්සෝ බෑමත්),බිත්තර කෑම(බිත්තර අලවිය) තහනම් කල යුතු නොවේද? උනුත් සතුන් නොවේද?
@anurakumara8593
@anurakumara8593 3 жыл бұрын
@@Ionwill SINHALAYA MODAYA KEVUM KANNA YODHAYA KIVVE KATA KAHANAWATA NEVEI NE.
@chamikacoversong
@chamikacoversong 3 жыл бұрын
Sathun maran kemath ekka loka vinasaya atha lagata awa mun nodanna dahama munge mona darmathawayanda sathun maran kan un
@youtubechanal4737
@youtubechanal4737 3 жыл бұрын
🇱🇰🇱🇰🇱🇰සිංහලේ ජාතික සංවිධානය 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰you tube chanal එක බලන්න serch karala
@darshanamapa
@darshanamapa 3 жыл бұрын
මෝඩ චූන්...
@brandurself3427
@brandurself3427 4 жыл бұрын
එහෙනං ඉතින් ඔය ගොල්ල කලබල වෙන්න අවශ්‍ය නෑනෙ
@imනුවනා
@imනුවනා 4 жыл бұрын
මූද අර හොරෙන් වීඩියෝ කරපු එකා
@abdullazeez9464
@abdullazeez9464 4 жыл бұрын
Ayyoo sahotharaya
@ramsanmurshid3144
@ramsanmurshid3144 4 жыл бұрын
Ubala thamai bagata igana gaththugh
@anurakumara8593
@anurakumara8593 3 жыл бұрын
THOGE AMMATA POLIM DANAKOTADA?
@mizranhassan6286
@mizranhassan6286 3 жыл бұрын
බූරුවා මුලින් හඳුනා ගෙන කමන්ට් කරපං ගවයන්ට විශේෂ සැලකිල්ලක් දීලා අනිත් සත්තු පවු නැද්ද එතකෙොට මේ ඔක්කොම දේශපාලුවන්ගේ ගේම් ගව ඝාතනය නතර කරලා ගව මස් අානයන කොන්ත්‍රාත්තුව ප්‍රධාන මන්ත්‍රි කෙනෙක් අරගෙන තියෙන්නෙ. නැත්නම් ගවයට තියෙන අනුකම්පාවකට නෙමෙයි . මෝඩ සිංහලුන්ට ඕවා තේරෙන්නෙ නැහැ . බෝතලෙන් බාගයක් ගැවුවාම මෝඩයන්ට ඔක්කොම අමතකයි පහුවදා නැගිටලා මොකුත් හොයන්නෙ බලන්නෙ නැතුව කමන්ට් කරනවා මෝඩ හරක්
@salmanbaari8326
@salmanbaari8326 3 жыл бұрын
තමුසේ මා ලොකු මෝඩයෙක් නෙ
@kasunnavarathna4964
@kasunnavarathna4964 2 жыл бұрын
Masha allah
Prank vs Prank #shorts
00:28
Mr DegrEE
Рет қаралды 10 МЛН
WILL IT BURST?
00:31
Natan por Aí
Рет қаралды 25 МЛН
Sharing the Spirit of Eid at Weligama
49:02
Zam Zam Foundation
Рет қаралды 89 М.
Prank vs Prank #shorts
00:28
Mr DegrEE
Рет қаралды 10 МЛН