මාස්ටර් බනිනවා, ගහනවා.. එතකොට අපි පෝලිමට ගිහින් සමාව ගන්නවා.. එතකොට මාස්ටරුත් අඩනවා | Indika Upamali

  Рет қаралды 41,044

Digital Vahini

Digital Vahini

Күн бұрын

Пікірлер: 111
@dammijayasinnghe6726
@dammijayasinnghe6726 4 жыл бұрын
ඉංදිකාගෙන් මේ රටේ වැඩක් ගන්න පුළුවන් දක්ශයෝ නෑ.මාස්ටර් හදපු වටිනාම ගායිකාව ඔබම පමණයි.
@peraraperara639
@peraraperara639 4 жыл бұрын
ගොඩාක් දක්ෂ ගායන හා රංගන ශිල්පියෙක් තෙරුවන් සරණයි ඔබ තුමිය ට දීර්ඝායුෂ ලැබේවා
@isheerandi2231
@isheerandi2231 4 жыл бұрын
Man hitanne master hadapu watinama gaikawa malini bulathsinhala
@gnccreations277
@gnccreations277 3 жыл бұрын
මැයත් එක්ක තව නන්ගි කෙනෙක් ඉන්නවා, මං එයාගේ නියම නම දන්නේ නෑ මට මතක නෑ බැට්රි කෑල්ල කියල අපි නම දාල තිබුනේ, එයා තමයි ඇත්තටම මැයට වඩා කටහඩ හැසිරවීම ඇයගේ තවත් ඉහලයි, රූපවාහිනී එකම වැඩසටහනක මැයයි, ඇයයි, තව එක් ගායිකාවකුයි ගයන එකම ගීතයයි මම දැකල තියෙන්නේ. ඇය ගොඩක් මිටියි ඒකයි ඒ ඇය මැය තරම්වත් මාද්ය වලින් එලියට ආවේ නැත්තේ, අපි වාසනාවන්ත උනා ඇයගේ ගීත අහන්න, මට නම් පිස්සුවෙන් වගේ ඒ කටහඩ.
@sadushthishara5960
@sadushthishara5960 2 жыл бұрын
🤟🤟🤟🤟
@chamathrishan4472
@chamathrishan4472 4 жыл бұрын
ගොඩාක් ආදරේ කරන ගායිකාවක් මෙයාලා..කරලියේ.....නැති වීම ගොඩක් දුකක් වගේම පාඩුවක් රටට. ඉන්දිකා අක්කා ඔයාල අතිවිශිෂ්ඨ දක්ශතා තියාගෙන පේන්නම නෑ...ඔයාල නැති නිසා මෙලොවම රහක් නැති අය බල්ටි ගහනවා...හරිම දුකයි 😓😓ආදරෙයි
@chandiwicks307
@chandiwicks307 2 жыл бұрын
ඔබ නැවතත් කරලියට ඒම අපේ වාසනාවක්. ඔබගේ වෘත්තීය පරිනතබවේ ඉහලම තැනකට අද ඔබ ඇවිත් ඉන්න බව දැකීම අපේ සතුටක්
@menulee6279
@menulee6279 3 жыл бұрын
මම හිතන්නේ ශ්‍රී ලංකාවේ සුපිරිම හඬ🌹🌹🌹
@dammijayasinnghe6726
@dammijayasinnghe6726 4 жыл бұрын
දැකීමත් පුදුම සතුටක් අක්කේ.ඇත්තටම ආඩම්බරයි ඔබ ගැන.නිහඩ උනත් එදා මෙන්ම අදත් මගේ නම් ඔබ ගැන තිබෙන තිබෙන ගරුත්වය දසමයක් හෝ අඩුවක් නෑ.❤❤❤ දීර්ගායුශ ඔබට .
@SandaruwanMunasinghe
@SandaruwanMunasinghe 4 жыл бұрын
ඉන්දිකා මිස්... ඔබ අපරිමිතයි... දීඝායු ගුරු මෑණියනි! 😍🙏
@shanisenadeera3526
@shanisenadeera3526 2 жыл бұрын
Subuddhi lakmali ඉතා විශිෂ්ට ඔපෙරා ගායිකාවක්.
@user43786
@user43786 Жыл бұрын
කේමදාස මාස්ටර් ගෙන් පස්සෙ අපට ඉන්න විශිෂ්ටතම සංගීත වේදිනිය ඔබයි.
@rivisaracreations
@rivisaracreations 4 жыл бұрын
මම කැමතිම ගායිකාවක් තමයි ඉන්දිකා උපමාලී ටීචර් කියන්නේ ... එතුමියගෙන් ගුරුහරුකම් ලබන්න නොලැබීම මා ළඳ අභාග්‍යක් ලෙස සිතමී...
@maheekagamage4023
@maheekagamage4023 3 жыл бұрын
in my life for the first time i watched this video until the end.most talented and the most impressive artist in this country.God bless you madam
@donpadmasiriamarakoondissa7797
@donpadmasiriamarakoondissa7797 4 жыл бұрын
ඔබගෙ නිර්මාණ ප්‍රිය කරමි. අගයමි. තවත් බලාපොරොත්තු වෙමි.
@Caldeira198
@Caldeira198 4 жыл бұрын
මාස්ටර් සහ සුසන්තිකා ජයසිංහ යනු එක වල්ලේ පොල් ගෙඩි දෙකකි. ඒ වල්ලටම තිබ්බේ ඒ පොල් ගෙඩි දෙකම පමණකි. ශි ලංකාව නැමති පොල් ගසේ එවැනි පොල් වලු නැවතත් බිහි වී නොමැත. ඔවුන් දෙදෙනාට ඇති හැකියාව සහ උත්සාහය නිසා ඔවුන් අත්කරගන්නා ලද ස්ථරය(ජයග්‍රහණ යැයි පැවසීමද ඔවුන්ට නින්දාවකි ) නිදහසින් පසු ලංකාවේ ජීවත් වූ දන්නා කිසිවකුට පිහිටා හෝ හැකි වී නොමැත. ඔවුන්ට පෙර හෝ පසු කිසිවකු තවමත් එම ස්ථරයන් අභිභවා යාම කෙසේවෙතත් එම ස්ථරය ලඟට හෝ පැමිණ නැත.
@harshadissanayake7893
@harshadissanayake7893 4 жыл бұрын
She deserves everything more than anyone who involved in music industry in sri lanka...👍💪
@expatriate2477
@expatriate2477 4 жыл бұрын
ඉන්දිකා උපමාලි රඟපෑ "උතුවන්කන්දේ සරදියෙල්" ටෙලි වෘතාන්තයේ 'මංමලේ අක්කා' ගේ චරිතයට මං කැමතියි.
@dammawansakotmale175
@dammawansakotmale175 3 жыл бұрын
Meyada e
@shanisenadeera3526
@shanisenadeera3526 2 жыл бұрын
Yes
@sajaniMFernando
@sajaniMFernando 4 жыл бұрын
Such an Amazing Voice...Still remember the way we loved your voice and your beautiful face as ABVians. Love your great Voice Indika Akki. Really Proud of you..as ABVian..You r truly talented...God Bless you..
@bhagyawickramasinghe3041
@bhagyawickramasinghe3041 3 жыл бұрын
super ABVian
@indikamax7643
@indikamax7643 4 жыл бұрын
ඉන්දිකා උපමාලි මම ආසම දක්ෂ ගායිකාවක් සද පහන් රැයෙ, කුමරානනේ මැරෙනකන් ඇහුවත් ඇති වෙන්නෙ නැ ඒ තරම් මිහිරියි ඔයා කොයිතරම් වටින සම්පතක්ද?
@අම්ලමිහිරාන්
@අම්ලමිහිරාන් 4 жыл бұрын
hmmmm
@isheerandi2231
@isheerandi2231 4 жыл бұрын
Kumaranane,,?? Eeka mariyasel gunathilakage neweida
@indikamax7643
@indikamax7643 4 жыл бұрын
@@isheerandi2231 නැ ඉන්දිකා උපමාලිගේ ආදරනීය වස්සානේ සිංදුවක්
@priyanthawaduge8619
@priyanthawaduge8619 4 жыл бұрын
Kumaranane indikage newei. Sadapahan reye.... indikage..
@kanishkamadushanka1672
@kanishkamadushanka1672 4 жыл бұрын
Kumaranane kiyanne mariyasel gunathilaka adaraneeya wasanne film ekata
@anushasusanthi37
@anushasusanthi37 4 жыл бұрын
Boru show nathi අවංකවම katha karana anith gaikawantath ආදර්ශවත් ganiyak. Adarei madam❤️❤️❤️❤️❤️
@aaronsubasinghe476
@aaronsubasinghe476 4 жыл бұрын
ලංකාවේ හොදම ගායිකාව
@Indrani9167
@Indrani9167 4 жыл бұрын
Absolutely amazing voice belongs to you. Best of Luck ! Thurunuwan Sarani
@padminiranawaka5410
@padminiranawaka5410 4 жыл бұрын
Obathumiyata api harima adarei. Me interview aka harima lassanata karanawa.oba thumiyata metaram sammana labunu bawa apiwage obata adaraya kara aya dannenaha. Obata jaya sathuta.samaga nirogibawa parthana karanawa.madura jawanikawa nattaya dawase mahanama sir saha obage akka hamuuna harima nirahankara minissu siyalu denata jaya.
@sameeraudayanga3482
@sameeraudayanga3482 4 жыл бұрын
ඔබ මම ගොඩක්ම ආදරේ කරන දක්ශ ගායිකාවක්❤️❤️❤️❤️
@SuperUnawatuna
@SuperUnawatuna 4 жыл бұрын
මගෙත් ඉතාමත්ම කැමති හැකියාවන් රාශියක් පිරි බොහෝ සුන්දර ශිල්පිනියක්.
@chandrikaamarasinghe9744
@chandrikaamarasinghe9744 4 жыл бұрын
Marvellous Indika...all best wishes for your future endeavours...❤
@preethikahewapathirana1645
@preethikahewapathirana1645 3 жыл бұрын
Please ....please ....please ....ඉන්දිකා අක්ක ...ව්කිනෙන..... ව්කුනන...ලෝකයේ ඔබ ...ව්කිනෙනෙ නැහැ කියලා අපි දන්නවා..රටෙ නන් දරපු...මහා ලොකු පින්පි media chanel ඔන් නැහැ ඔයාට ....ඔය ඉන්නෙ එලකිරි youtube කොල්ලො....ජය...අපි බලන් ඉන්නවා ❤️❤️❤️❤️❤️❤️
@channaholidays7198
@channaholidays7198 4 жыл бұрын
mama issara indalama asa karana gaikavak,niliyak obata subapathanava.budusaranai.
@oneejherath5326
@oneejherath5326 2 жыл бұрын
ශ්‍රී ලංකාවේ රිදී සීනුව.ඔබේ හඩ නිවීමක්.
@shaniidesilva453
@shaniidesilva453 4 жыл бұрын
Gammanpila malli oyath niyama madya wediyek,, hudek madya wedi wagee boruvata nokiyava,,, oba agayimata eliyata gena charithayata deepu kaleya etha manaram,,, man indikage agaya hidin danna rasikawiyak ha kalava hadaru kenek, hatiyata me comment palamuvenma karanna labima gana godak sathutu wenava... Mallita godak pin,,, indika wani athi wishishta shilipniyak eliyata genath minissunta pennapu eka.... E wagee "sanda pahan rayee" kotasak gayuvanan thamai thavath watinne... Kale haras una ekata neda?? Anyway good job👍👍🙏🙏🌹🌹
@shaniperera3325
@shaniperera3325 4 жыл бұрын
Indika Upamali Oba ape Ratata Maha Sampathak, Wishwa Koshayak, namuth Obe watina kamin prayojana ganna Ape Rate missu danne nehe. Hama dema Deshapalanayata yatapath wela. kohoma unath Obathumiyage danuma ape idiri paramparawata denna shakthiya , Dhairya Labewa!!!
@jayanijaya2638
@jayanijaya2638 4 жыл бұрын
මමත් ගොඩාක් ආදරේ කරන චරිතයක් සහ ගායිකාවක්.ගොඩක් ආදරෙයි.
@dinushikaweerawardana3846
@dinushikaweerawardana3846 4 жыл бұрын
Very interesting conversation. Amazing voice. Ur indeed unique... I think it is also okay for you to not be among the mass. because u r indeed special. But of course, looking forward to your new creations.
@sriyalatha9870
@sriyalatha9870 4 жыл бұрын
Indika upamali is great singer..you must do lot of things miss for next generation❤
@gaminikaluarachchi6824
@gaminikaluarachchi6824 4 жыл бұрын
Wish you all the best.
@udayadf9804
@udayadf9804 4 жыл бұрын
Congratulation Indika for the new step.
@chethiyamohotti5092
@chethiyamohotti5092 4 жыл бұрын
Nice to see you back India akki👍👍👍❤️❤️
@achalasanjeewani8866
@achalasanjeewani8866 2 жыл бұрын
ඉන්ද්‍රචාප බුලත්සිංහල නම් රට ගියා.ඔපෙර ගායිකාවක්.ඇයගෙ ඉන්ටවීව් එකක් අහන්න ආසයි
@virajchinthaka7594
@virajchinthaka7594 3 жыл бұрын
ඔබ පරිපූර්ණත්වයට පැමිණ ඇත...❤️‍🩹
@senekahewa8263
@senekahewa8263 4 жыл бұрын
Very nice presenter.
@sudathnethisinghe4585
@sudathnethisinghe4585 4 жыл бұрын
Good Luck...
@mtdg9995
@mtdg9995 Жыл бұрын
mama asama katahadak, ahan inna puluwan , rasawidinna puluwan geetha gayana adaraneeya gaaykaawak
@KW1007-j7h
@KW1007-j7h 4 жыл бұрын
Those dlays we hope you . Very happy.
@mrs.munasinghe5008
@mrs.munasinghe5008 4 жыл бұрын
Oba hemadamath matanam PATHTHARA BONIKKI ❤❤thamai ithin.Devipihitai..!!..
@rohanaelvitigala
@rohanaelvitigala 4 жыл бұрын
කාන්තාවක් කියන්නේ මහා බලගතු සොභාවධර්මයෙන් වරම් ලද , උපතින්ම උත්තමාවියක් වෙනවා . කැමත්ත ඉල්ලගෙන එන සතුන්ට රැවටෙන්නෙ නැතුව , තමන් ආත්මයෙන්ම ගරු කරන ආදරය කරන පෙම්වතාව ජිවමානව හමුවුන දවසට එයත් එක්ක ප්‍රේමයේ මධුසමය සතුටින් ගත කරලා බබා ලැබුනට පසුව , පෙම්වතාට අභිණික්මන් කරන්න කියලා , පන්සිල් රැකගෙන බබාත් සමග ආදරයේ වසන්ත කාලය සතුටින් ගත කරමින් , මහා බලගතු සොභාවධර්මයේ පිහිට ආරක්ෂාව සහ ආශිර්වාදය දවසේ පැය විසිහතර පුරාවටම ලැබෙන සොභාවික මාතෘමූලික පවුල නිර්මාණය කරගෙන මහා බලගතු සොභාවධර්මයෙන් දේවත්වයෙන් පිදුම් ලබන අති උතුම් මවක් වෙන්න උත්සාහ කරන්න . බුදු සරණයි
@indikamax7643
@indikamax7643 4 жыл бұрын
ගොඩක් වටින අදහසක් ..සෑම ගැහනියක්ම යසෝදරාවක් විය යුතුයි .
@gihansjay106
@gihansjay106 4 жыл бұрын
නුවන්, අපූරුයි❤️
@lahiruhapuarachchi333
@lahiruhapuarachchi333 4 жыл бұрын
ඇය රටට සම්පතක්
@WickramaDeegalla
@WickramaDeegalla 4 жыл бұрын
Superb skill. Good luck
@udayafantasy7796
@udayafantasy7796 4 жыл бұрын
Unbeatable upamali...❤
@dinushalakmal4087
@dinushalakmal4087 4 жыл бұрын
Talanted.and best singer in sri 🇱🇰 ..Indika upamali..love u
@sarathchandraratne7074
@sarathchandraratne7074 4 жыл бұрын
Indika, "If there is an opportunity ,make use of it"
@RuwanSusantha-ip7nh
@RuwanSusantha-ip7nh Жыл бұрын
🔥🔥🔥🔥🔥🔥🔥
@cjfernando82
@cjfernando82 4 жыл бұрын
මේ කාලේ සංගීතය වලපල්ලට යන කාලයක්. යම්කිසි කාලයක් දෙන්න හැම දේම නිවැරදි වේවි.
@indimallika4777
@indimallika4777 4 жыл бұрын
සුවපත්වෙත්වා ඉන්චදිකා.
@laxmangamage2600
@laxmangamage2600 4 жыл бұрын
oba tumiya apata godak watinawa me rate goda denek obata adare karanawa budu saranai dalada hamuduruwange pihitai
@kumarialwis8127
@kumarialwis8127 4 жыл бұрын
Wish you a long life!!! Theruwan Saranai !!!
@sandiyon8789
@sandiyon8789 4 жыл бұрын
Api obawa hoyanawa akke. Oyage mathakayan thamath hadawathe tiyenwa
@ilmiowindi2666
@ilmiowindi2666 5 ай бұрын
අනේ ක උරු හරි කියන්නකෝ ඉන්දිකා මිස් clz කරන්නෙ කොහෙද කියලා....please ..
@dhananjayakarunarathna2213
@dhananjayakarunarathna2213 4 жыл бұрын
She is a brilliant musician and pretty woman but to day ....... may be no makeup🇦🇺
@chandanadeepika1236
@chandanadeepika1236 4 жыл бұрын
The voice tharagawaliye judge karannama inna one kenek
@tharuindiketiya1409
@tharuindiketiya1409 4 жыл бұрын
පාසැල් කාලෙ මිතුරිය දැක ගනීමත් සතුටක්.
@newone5032
@newone5032 4 жыл бұрын
Akka godak wenas wela
@m.s.peraraperara3581
@m.s.peraraperara3581 4 жыл бұрын
Budu sarani akke 🌹🌹💗💗
@sadeepamalshan3779
@sadeepamalshan3779 3 жыл бұрын
ටීචර්❤️😍
@surebro8036
@surebro8036 4 жыл бұрын
Niyamai supiri gaikawak me widihe stly eke inna gaikawo adui lankawe oya mara waddek❤️
@unistuff7754
@unistuff7754 4 жыл бұрын
I love her talent since my childhood.... Amazing voice.... But some how she is not coming out... I cant understand what's going with her.... Like to hear from her.... Anyway wish you all the best
@sachirakallehatharasinhage9867
@sachirakallehatharasinhage9867 4 жыл бұрын
Niyama gaikawak 🙏🙏🙏👍👍
@shaniidesilva453
@shaniidesilva453 4 жыл бұрын
Oba wani athi daksha gayana shilpiniyakage agaya nodanna ratak,, amuthu jathiyak!!!,, avasanavaka mahatha😢😢😢bayawenna epa ediriyata obata honda kalayak devi meratee minissu.... 👌👌👌
@rumeshapeiris9580
@rumeshapeiris9580 4 жыл бұрын
Soo glad to see a star from my childhood! Wish u all the very best !!
@chamithjeewantha5242
@chamithjeewantha5242 3 жыл бұрын
🎼👌❤️
@chalindasatharasinghe784
@chalindasatharasinghe784 4 жыл бұрын
Mam යාන්ත්‍රික මිනිසුන් ඉන්න සමාජයක අප හා බැදී තිබෙන සංගීතය ඔවුනට තවත් යල් පැන ගිය දෙයක් පමණයි.... මං මැඩම් ගාව හිටිය...නමුත් මගේ රාජකාරිවලින් මාව හිරවුනා......ඒ කෙසේ වෙතත් තවමත් ඔය හඩට තවමත් ආදරෙයි mam.....
@wateva26521
@wateva26521 4 жыл бұрын
Reminds me of Kangana Ranaut..
@rathnawalieranasinghe555
@rathnawalieranasinghe555 4 жыл бұрын
ධවල පුෂ්ප .. තමා අපි දැක්කේ
@saronipeiris712
@saronipeiris712 4 жыл бұрын
👍👍👍👍
@sarala22417
@sarala22417 4 жыл бұрын
❤️❤️❤️🌼🌼 😘😘😘
@dilrukshidilruba4505
@dilrukshidilruba4505 4 жыл бұрын
♥️👍
@indikamax7643
@indikamax7643 4 жыл бұрын
කේමදාස සර්ලා දිව්‍යලෝකේන් ආව මිනිස්සු
@chethananadeesha3166
@chethananadeesha3166 4 жыл бұрын
senaka batagoda wadasatahanak karanna. puluwnnam
@lovesrilanka6806
@lovesrilanka6806 4 жыл бұрын
ඇය පාසලක්.ඉගෙන ගන්න බොහෝයි.
@sunethrakusum8189
@sunethrakusum8189 4 жыл бұрын
👍♥️💐
@lashikala
@lashikala 4 жыл бұрын
Daskon theme song ekata hugak aadarei
@saronipeiris712
@saronipeiris712 4 жыл бұрын
Ane dakeemath satutui. api aasama charitayak.
@mariaperera9720
@mariaperera9720 4 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏❤
@subashaniamaratunga4635
@subashaniamaratunga4635 4 жыл бұрын
♥️💯🎉
@AnuAnu-hx5vs
@AnuAnu-hx5vs 4 жыл бұрын
💖
@ranmaliabeynayake8356
@ranmaliabeynayake8356 4 жыл бұрын
Gal boralu odamathuunahama manik gal yata yanawa...Oba mamma dakka dakshama gaikawak, obe katahada bhawanawak wage..oba wani ayata ape rate thanak naha..oba nihadai, egana harima dukai..
@anurahewage5755
@anurahewage5755 4 жыл бұрын
Wayasai godak nedha anithya menehiwenawa meyawzdhakinakota issaramage fewarit kella
@nalinherath429
@nalinherath429 3 жыл бұрын
India akke oba Mahendra petera samaga diyathalawe ragape drama eke mama mokkakda
@toyotrading2351
@toyotrading2351 4 жыл бұрын
MATA MATHAKWENNEA SIRIPALA SAMARASEKARA SIR. WESSA SANGEETHA NATTYA
@janakasanadakelum2913
@janakasanadakelum2913 4 жыл бұрын
කේමදාස පදනම මාස්ටර්ගේ දුර කරන්නෙ නැද්ද
@Pathmabandupathirana
@Pathmabandupathirana 6 ай бұрын
පල් හොරෙන්... එඩිතර. සින්ද්‍රවක්
@ruwinianuththara3332
@ruwinianuththara3332 4 жыл бұрын
Puduma nihathamani charithayak....
@susanthakoswatta9898
@susanthakoswatta9898 4 жыл бұрын
OYATA MAN HAREMA ADAREI NAMUTH OBA DAN KIYAPU GETHAYE HUSMA NEVARADEVA PALANAYA UNE NA MAMA DANANA DE KIWWA
@erandi7058
@erandi7058 4 жыл бұрын
❤️❤️❤️❤️💐
@nishalperera8281
@nishalperera8281 4 жыл бұрын
♥️
@ishanrivimal8241
@ishanrivimal8241 4 жыл бұрын
❤️❤️❤️
@shanaka8001
@shanaka8001 3 жыл бұрын
❤️❤️❤️
@asokasriyani9641
@asokasriyani9641 2 жыл бұрын
❤❤❤
요즘유행 찍는법
0:34
오마이비키 OMV
Рет қаралды 12 МЛН
OCCUPIED #shortssprintbrasil
0:37
Natan por Aí
Рет қаралды 131 МЛН
UFC 287 : Перейра VS Адесанья 2
6:02
Setanta Sports UFC
Рет қаралды 486 М.
요즘유행 찍는법
0:34
오마이비키 OMV
Рет қаралды 12 МЛН