EXCLUSIVE! 🔥 KFC Full Menu Review in Sri Lanka 🇱🇰

  Рет қаралды 907,614

Travel Today

Travel Today

Күн бұрын

Пікірлер: 1 200
@traveltodaysl
@traveltodaysl 2 жыл бұрын
බණ්ඩාගේ වීඩියෝ ගැන කලින්ම දැනගන්න අපේ Telegram Channel එකට සෙට්වෙන්න 😍🤘 t.me/traveltodaysl
@keanureeves9314
@keanureeves9314 2 жыл бұрын
mara badajariyekne bn uba
@ayeshagangewatta1415
@ayeshagangewatta1415 2 жыл бұрын
Thank you so much bando
@dammikawimalasiri543
@dammikawimalasiri543 2 жыл бұрын
Lassanai
@dammikawimalasiri543
@dammikawimalasiri543 2 жыл бұрын
Kanna asai
@indunilniroshani3794
@indunilniroshani3794 2 жыл бұрын
Ll
@sandeepakavindu7909
@sandeepakavindu7909 2 жыл бұрын
මේක බලලා, පොල්සම්බෝල බතුයි කාලා නිදා ගන්න අය කෝ 😂😂🙁
@vinuhamatoyoshi3021
@vinuhamatoyoshi3021 2 жыл бұрын
mehe
@twistedracer9612
@twistedracer9612 2 жыл бұрын
Mamath
@statuspisso6463
@statuspisso6463 2 жыл бұрын
🤧🤧
@ashenudara8050
@ashenudara8050 2 жыл бұрын
මේ ඉන්නෝ
@ashenudara8050
@ashenudara8050 2 жыл бұрын
ඇ මම වතුරත් බිවුවෙ😹😹
@Sasindu077
@Sasindu077 Жыл бұрын
බන්ඩා කන හැම එකකින්ම කලා,හැම එකකටම නියමයි කියන එකනමි මට මාරම ප්‍රෂ්ණයක්....
@NishanthaMillawitiya
@NishanthaMillawitiya Жыл бұрын
පට්ට චාටර් බුරියානි එකනම්. චිකන් කෑල්ලත් නිසි ප්‍රමිතියට නෑ. භාගෙට තැම්බිලා ඇතුලෙ තෙත ගතිය .?
@srikanthamedagedara6515
@srikanthamedagedara6515 10 ай бұрын
How sad.....😂හිගන්නා
@KANEERA
@KANEERA 2 жыл бұрын
සම්බෝලයි බතුයි කනගමන් , බණ්ඩගේ video එක බලන මම 😄
@kavindusulochana
@kavindusulochana 2 жыл бұрын
කපටි KFC බණ්ඩා ට හොඳට කන්න දීල.. අපි order කරාම එන්නෙ items උත් අඩුවෙන්, refunds උත් නෑ 🤣💔 (My Last Order: February 2022) ආයේ නම් නෑ
@maleeshamunasingha271
@maleeshamunasingha271 2 жыл бұрын
ඔච්චර හොදින් කතා කරන්නෙත් නෑනේ 😂😂.. උන් කතා කරන්න විදිහට බය වෙනවානෙ
@ManojJayaweera-nn8cj
@ManojJayaweera-nn8cj Жыл бұрын
Attak mekanam aduwen tama denne eyala 😞
@tashithasankalpa1271
@tashithasankalpa1271 Жыл бұрын
ඔය කියන තරම් ඕක රහයිද බං 😂😂😂 කවදා හරි මේකා මැරෙන්නේ හුස්ම හිරවෙලා 😢😢😢
@AshAndOsh
@AshAndOsh 2 жыл бұрын
As you can see Banda people don't get treated like how you get treated, so make sure to mention them to give you the same way they give to customer.
@isurujayatissa1422
@isurujayatissa1422 2 жыл бұрын
Agreed
@shakirashakir2561
@shakirashakir2561 Жыл бұрын
Yes true
@thevindudamsith1284
@thevindudamsith1284 2 жыл бұрын
ජීවිතේට KFC එකකට ගිහින් නැති මම 🙂
@samiraprasanna4594
@samiraprasanna4594 2 жыл бұрын
කවදා හරි යමු සහෝදරයා
@isurujayatissa1422
@isurujayatissa1422 2 жыл бұрын
Dannam KFC wadak na bro
@thelittleitsybitsy
@thelittleitsybitsy 2 жыл бұрын
මමත් නෑ...ගිහින් ගාන බලල එනවා..
@SadahamRanawake
@SadahamRanawake 2 жыл бұрын
යමු
@dsrtechsl
@dsrtechsl 2 жыл бұрын
Mamath🙂💔
@nayanapriyabandara9196
@nayanapriyabandara9196 2 жыл бұрын
මේ වීඩියෝ එක බලල කෙහෙල් මුව මැල්ලුමයි හාල්මැස්සන් හොද්දයි එක්ක බත් කන්න යන්න සූදානම් වෙන මම 😂
@MPOR176
@MPOR176 2 жыл бұрын
ය්කො මම වතුර බිව්වේ
@bimalkahapuarachchi1936
@bimalkahapuarachchi1936 2 жыл бұрын
@@MPOR176 උබලට වතුර වත් තියෙනවා මං කෙල ටිකක් ගිල්ලෙ බං ..😭😭
@ishugamage9908
@ishugamage9908 2 жыл бұрын
@@bimalkahapuarachchi1936 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
@bimalkahapuarachchi1936
@bimalkahapuarachchi1936 2 жыл бұрын
@@ishugamage9908 😂😂
@shashin_malli
@shashin_malli 2 жыл бұрын
Rial duca
@malithrathnayake249
@malithrathnayake249 2 жыл бұрын
Original KFC recipe එක ලංකාවෙ නෑ.KFC ලංකාවට ආව මුල් කාලෙ තිබ්බෙ ඒක.ඒත් ඒක එච්චර අල්ලල නෑ අපේ අයට,දැං ස්පයිසි Recipe එක්ක් තියෙන්නෙ ඒකයි.
@hashigamagedara7339
@hashigamagedara7339 Жыл бұрын
Ykkjy
@pixelmagicbeat8131
@pixelmagicbeat8131 Жыл бұрын
Ahhh ekai... srilankan KFC buns srilanka taste ekak thiyenawa
@malshadesilva8723
@malshadesilva8723 2 жыл бұрын
prize list ekai bestma rasama monada kyala dana ekai godak watinawa. ❤❤❤ me vedio balala rasama hodama de aran apita kanna puluwan. thanx.. 🔥
@MyFairLady90
@MyFairLady90 2 жыл бұрын
Other countries they have a gravy for chicken, and smash potatoes. Hope will have them in future too
@luffyff6679
@luffyff6679 2 жыл бұрын
Mashed potatos have...
@MyFairLady90
@MyFairLady90 2 жыл бұрын
@@luffyff6679 I haven’t seen it though.
@abdulrahmannizar7256
@abdulrahmannizar7256 2 жыл бұрын
"Hope we'll get it in further"😅 Are u a Sri Lankan?
@MyFairLady90
@MyFairLady90 2 жыл бұрын
@@abdulrahmannizar7256 yes I am.
@Don-px1fe
@Don-px1fe 2 жыл бұрын
they had mashed potato in the past
@dulangikadissanayake2053
@dulangikadissanayake2053 2 жыл бұрын
අම්මෝ 😋😋 හැබැයි අපි ගන්නකොට නම් එච්චර ගොඩක් බත් නෑ🤭🤭
@ShortHub2001
@ShortHub2001 2 жыл бұрын
Sirwt bn
@snr325
@snr325 2 жыл бұрын
Ow eeka munge kapatikama.. බොරුවට youtube eken nisaa advertise කරන්න ඕන හින්දා මුට මේ ගොඩක් දීල තියෙන්නෙ... එතකොට බලන මිනිස්සු රැවටිලා එනවනෙ... කපටි හැත්ත... foreign countries වල එහෙම නෑ.. ඒගොල්ලො Ads වලට දාන විදිහටම ඇත්තටත් දෙනවා.. අපේ රටේ කාලකන්නි තමා මෙහෙම.
@pixelmagicbeat8131
@pixelmagicbeat8131 Жыл бұрын
@@snr325 foreign countries walath ehema thama
@snr325
@snr325 Жыл бұрын
@@pixelmagicbeat8131 Oya inna country eka mokdda?
@tilmiwijesuriya6153
@tilmiwijesuriya6153 Жыл бұрын
KFC මම ආසම ❤ ඒත් අපි ගන්නකොට ඔය තරම් නෑ සවන් එක ඕකෙන් බාගයක් වගේ.. චිකන් පීසස් ඔච්චර ලොකුවට නම් නෑ.. කියන්න තියෙන්නෙ ලංකාවෙ තරම් කෑම වලින් කපටිකම් කරන්නැතුව ඇති කොහේවත් 😊😊😊
@RadoFlakka
@RadoFlakka 2 жыл бұрын
මමත් සෑහෙන KFC ෆෑන් කෙනෙක්. ඒත් ලගදි දවසක Kegalle outlet එකේ මන් Double Decker Combo එකකුයි තව මොනා හරි දාලා ගෙන්නුවා.. ඇත්තටම මට හිතුනෙ චිකන් එක නිකන් පිටි එකක ඔබලා තෙලට දාලා වගේ. පෙනුම එකමයි. එත් පිටි රහට විතරයි තිබුනේ. මට සෑහෙන්න අප්සට් ගියා. කෑවෙත් නෑ. කන්න බෑ. අප්පිරියයි. ඉතින් මන් එකට කතා කරල විස්තරේ කිවුවා. කෑ ගහන්න මොකුත් කරන්න ගියෙ නෑ. මන් තීරණය කලා KFC එකෙන් නොකන්න. 😑
@AnneAmitha
@AnneAmitha 2 жыл бұрын
Mth ehmai.lagadi gatta kalin kfc eke rasa dan naha
@hansana1034
@hansana1034 2 жыл бұрын
මටත් ඕක උනා අන්තිම පාර යාලුවෝ සෙට් එකක් එක්ක ගිහිං මෙලෝ රහක් නෑ එපා උනා...💔
@3ddesignstudio617
@3ddesignstudio617 2 жыл бұрын
Kegalle aka hoda na math me lagadi aran ohoma una complaint akak danna ona.
@Sugathannda-tc4ww
@Sugathannda-tc4ww 2 жыл бұрын
Respect bro
@SAID-vm9gq
@SAID-vm9gq 2 жыл бұрын
දැන් නන් KFC අන්තිමයී....
@shameegar4739
@shameegar4739 Жыл бұрын
මම දවස් 2ක් සවාන් ගත්තා . ඒ දවස් දෙකේම පැලවත්තෙ එකෙන් තයි පීස් නැතුව තමයි එවලා තිබ්බෙ. පලවෙනි දවසෙ නම් මම ඔන්න ඔහේ කියලා හිටියා. දෙවෙනි දවසෙ ඇහුවා කථා කරලා ඇයි මල්ලි හරියට ඔඩර් එක එවන්නෙ නැත්තෙ, ඔයාලා කන්නද තියාගතතෙ කියලා, එදා බත් එක හොදටම අමුයි. එයාලා එවෙලෙනම් රිටන් කරන්න කැමැතතක් තිබ්බෙ නෑ. ඊලග ඕඩරේ දෙද්දි මේ බව කියන්න කියුවා එතකොට එයාලා චිකන් පීස් හරියට බලලා දාන්නම් කියුවා. මාස ගානකින් ඔඩර් කගේ නෑ මම ඊට පස්සෙ තවම. කන්න ආසම තැනක්. එපා වුනා තාම ඕඩ කරන්න හිතුනෙ නෑ.
@gayanmadushanka8831
@gayanmadushanka8831 2 жыл бұрын
Screen eken atha dala ekak kanna asay. Niyama video eka. Tawa owage video karanna. Ekenma sub kala onna
@traveltodaysl
@traveltodaysl 2 жыл бұрын
Jaya wewa bro..
@surangadilruk8229
@surangadilruk8229 2 жыл бұрын
KFC එකෙන් කන එකත් අපිට හීනයක් බණ්ඩෝ ....🥲🥲🥲🥲
@sejithathisal6604
@sejithathisal6604 2 жыл бұрын
ඒක තමයි මම ත් ඔයා ගෙ බෝට්ටුවේ ම තමයි ඉන්නේ
@surangadilruk8229
@surangadilruk8229 2 жыл бұрын
@@sejithathisal6604 බලද්දි අපි ඔක්කොම එකම බොට්ටුවේ බ්‍රෝ ..🤣🤣
@sejithathisal6604
@sejithathisal6604 2 жыл бұрын
@@surangadilruk8229 ඒක තමා බං 🤣🤣🤣
@surangadilruk8229
@surangadilruk8229 2 жыл бұрын
@@dilan4111 ඒක තමයි බ්‍රෝ ..🤣🤣
@thelittleitsybitsy
@thelittleitsybitsy 2 жыл бұрын
මමත්...අම්මගෙයි තාත්තාගෙයි පඩියෙන් ඒව කරන්න බෑ...අය්යගේ අනාගත පඩියෙන් පුලුවන්...මටත් පුලුවන් වෙයි....🙂💚
@billalrabbie3413
@billalrabbie3413 2 жыл бұрын
bro when we take chicken bucket most are bones🥲 if u could pls suggest them to increase the size regards.
@gayashanwijesekara7804
@gayashanwijesekara7804 2 жыл бұрын
සවාන් එකට ඔච්චර ලොකු චිකන් හම්බෙනවද 😅මන් කෑවෙ එතකොට සවාන් නෙවෙයිද😂
@clintsanjayahettiarachchi8144
@clintsanjayahettiarachchi8144 2 жыл бұрын
බංඩා කන්ඩ නැති කාලේ ඔවා දාන්ඩ එපා බං..☺☺😀
@Prasadvlogs230
@Prasadvlogs230 2 жыл бұрын
Aniwa.. 👍. Muu hora ජාවාරම් karayekda koheda
@twistedracer9612
@twistedracer9612 2 жыл бұрын
මුට බඩේ අමාරුවක් හැදියං
@Prasadvlogs230
@Prasadvlogs230 2 жыл бұрын
@ශ්‍රි වික්‍රම රාජසිංහ ah ehemada . 👍👍❤️
@Prasadvlogs230
@Prasadvlogs230 2 жыл бұрын
@@twistedracer9612 aniwa
@purnaakash9512
@purnaakash9512 Жыл бұрын
ඇත්තටම මට හැමදාම තියන ලොකු ප්‍රශ්නයක් .කැමරා කරන කෙනාට කැම පොඩ්ඩකවත් දෙන්නේ නැද්ද 😁👍🤭❤
@anuruddhavithana6789
@anuruddhavithana6789 Жыл бұрын
uta denna koheda bn ithuru wenne..😆😆😗😆
@Darts-fr3sw
@Darts-fr3sw Жыл бұрын
ඒක එයාල බලාගනී
@gebriela5247
@gebriela5247 2 жыл бұрын
මං මේ වෙනකන් KFC එකෙන් 300 වතාවක් විතර කාලා ඇති, අන්තිමේට කෑවේ 2022 මැයි, ඒත් දැන් ආයේ කන්න වෙන්නේ නෑ, මාර ගණන්නේ දැන් 🥺🥺
@manuranaproduction8308
@manuranaproduction8308 2 жыл бұрын
Siravata ☹️
@HasinduLaksha
@HasinduLaksha 2 жыл бұрын
දුක🥲
@ropektaprint1674
@ropektaprint1674 2 жыл бұрын
හොද වැඩේ ලංකාවේ සල්ලි 300 පාරක් නැති කරාට 😆
@gebriela5247
@gebriela5247 2 жыл бұрын
@@manuranaproduction8308 ඔව්, මේ ඔයා හැමදාම මතක සිත්තම් බලන යාළුවා නේද?
@gebriela5247
@gebriela5247 2 жыл бұрын
@@ropektaprint1674 මං ආයෙත් කනවා 🤣
@twistedracer9612
@twistedracer9612 2 жыл бұрын
18,350 අද බන්ඩා කාපු කෑමවල මිල.මං මේක හැදුවෙ discription එකේ ගනන් වලින්.
@twistedracer961
@twistedracer961 7 ай бұрын
නියමයි අපි දෙන්නටම එකම නම තියනවා
@NishanthaLiyanamana
@NishanthaLiyanamana 2 ай бұрын
Ambooo
@nkavidi2968
@nkavidi2968 2 жыл бұрын
අනේ අපිත් ගියා ලමයින්ගෙ ආසාවට .ඔච්චර ලොකුවට නම් අපිට දුන්නෙ නැහැ 😒😄😄😄
@sukiyasl9539
@sukiyasl9539 2 жыл бұрын
ඉස්සර banda kfc එකට කියෙව්වා 😂. ඒත් දැන් kfc එක උඩ තියලා කියන්න වෙනවා. ❤️. දියුණු වෙයං උබ බැනපු තැන් වලින් උබව ගෙන්නලා සල්ලිත් දීල කන්නත් දෙන තැනට 😼💪🏻💓
@sadeepa6988
@sadeepa6988 2 жыл бұрын
ආසම තැනක් KFC පට්ට.... බලාපොරොත්තු උන වීඩියෝ එකක් බන්ඩා...
@mommybob8066
@mommybob8066 2 жыл бұрын
Tho kala nathi ekak gotaya uba danna quality
@supunmahendra8388
@supunmahendra8388 2 жыл бұрын
මුගේ මේ ගොන් ආතල් මේ වෙලාවේ market කරන්න එපා........මේ වෙලාවේ රටේ කන්න නැති පොඩි දරුවෝ ඉන්නවා ඕනේ තරම් අඩුම තරමේ උන්ට යමක් කරපල්ලා
@sadeepa6988
@sadeepa6988 2 жыл бұрын
@@supunmahendra8388 ඇයි ප්‍රාථමික මෙච්චර 😄
@user4534
@user4534 2 жыл бұрын
@@sadeepa6988 ekane😂
@charithapriyadarshana8929
@charithapriyadarshana8929 2 жыл бұрын
@@supunmahendra8388 ekanam aththa muuu nam kala nathi ekek
@dekuwar4436
@dekuwar4436 2 жыл бұрын
Most people don't even have food to eat in our country. My guy here is eating everything from KFC, how iconic.
@billalrabbie3413
@billalrabbie3413 2 жыл бұрын
damn nice comment
@rizzler399
@rizzler399 2 жыл бұрын
Dude they're doing a commercial do you think that KFC would let a random guy do a food review inside them with a bunch of cameras here and there.
@ChanukaHemachandra3
@ChanukaHemachandra3 2 жыл бұрын
No men... You think banda is having all these and cameraman, also other guys are ordering again from KFC?
@KingRayleigh
@KingRayleigh 2 жыл бұрын
So what ?
@kisandusworld6698
@kisandusworld6698 2 жыл бұрын
That's right
@prasadichethana6464
@prasadichethana6464 2 жыл бұрын
බණ්ඩෝ, වෙනද නම් මාසෙකට පාරක් kfc එකෙන් කනවා, කාලා ගෙදර ත් අරන් යනවා ගෙදර අයට, දැන් නම් යන්න පුළුවන් තරම් වාතාවරණයක් නැ, අතේ සල්ලි ත් නෑ 🥲🥲🥲🥲🥲
@bjs1984
@bjs1984 2 жыл бұрын
මන් කුරුනැගල බම්ලෙක් හැටියට ඔයාට එකගය්..
@prasadichethana6464
@prasadichethana6464 2 жыл бұрын
@@bjs1984 hm
@dineshjay8979
@dineshjay8979 2 жыл бұрын
Rajapaksala thamai hondatama kaeve
@prasadichethana6464
@prasadichethana6464 2 жыл бұрын
@@dineshjay8979 hm
@damithstunt9296
@damithstunt9296 2 жыл бұрын
Kannt epa rasana dn issra wge
@mohamedniyazz7230
@mohamedniyazz7230 2 жыл бұрын
බන්ඩා අකමැත්තෙන් කරපු review එකක් කියලා හිතෙන්නේ මට විතරද?? 🤔😂
@daybreaker1458
@daybreaker1458 2 жыл бұрын
Mae complete full menu eke dan prices total eka guess karala , watina gas cylinder ekak saha. Petrol 2 liters dinaganna......
@MSTR_BT
@MSTR_BT 2 жыл бұрын
Rs. 1800/= 10 pcs Chicken Bucket එක කාලා,1550/= swan එක කාලා 380/= spicy rice එක කාලා ඉද්දී(Nov.2019) සමහරක්ට ඕනේ උනා කන්න නැතත් ඉන්න රටක්. දැන් කන්නත් නෑ රටකුත් නෑ. ඔහොම වෙලා මදි 😂
@traveltodaysl
@traveltodaysl 2 жыл бұрын
ඒ ගැන නම් මතක් වෙද්දීත් දුකයි.. 😥
@kisandusworld6698
@kisandusworld6698 2 жыл бұрын
දැන් Swan එකක් 3000 ගානක් වෙනව 😢
@MSTR_BT
@MSTR_BT 2 жыл бұрын
@@kisandusworld6698 Ow nee Normal price 3520/= Offer 2950/= 🙁💔
@dilshannanayakkara75
@dilshannanayakkara75 2 жыл бұрын
සිරා බන්
@sadidisal5328
@sadidisal5328 2 жыл бұрын
2021 anthimath kawa yakuuu 🥺🥺
@yasirurajmitha9322
@yasirurajmitha9322 2 жыл бұрын
සාමාන්‍ය ගෙදරක විඩියෝ එකක් කරන්න දැන් කන විදිය...🙏
@ChanukaHemachandra3
@ChanukaHemachandra3 2 жыл бұрын
KFC එකේ දැන් ගනන් වල හැටියට බර්ගර් එක රු 940. මට හිතෙන්නේ දැන් චිකන් ග්‍රෑම් 500ක් වගේ අරගෙන බර්ගර් බන් එකක් ගත්තා නම් ඔයිට ලාභයි කියලා. කුකුලත් ඉම්පොර්ටඩ් ගානටනේ දැන් තියෙන්නේ...
@pataleed
@pataleed 2 жыл бұрын
අඩු තරමෙ ලූනු කෑල්ලක් වත් නෑ.
@solotraveller6094
@solotraveller6094 2 жыл бұрын
Ow ape ofz eke lunch ekta Eka park genath dunna. Eka kala badata Hina bn. Aparade lunch packets keeyak kanna tibba da.
@ChanukaHemachandra3
@ChanukaHemachandra3 2 жыл бұрын
@@solotraveller6094 sirawata. Ara anthimata gaththa loonu samboleth hena gaanak athi... 🤭🤣 Loonu gediyak gihin denna thiyenne...
@ChanukaHemachandra3
@ChanukaHemachandra3 2 жыл бұрын
@@pataleed anith tika ban gedarin aran yanna one api.. pissu magulak ban... Oke thibba Submarine ekak (awuruddakata kalin 700+ gaanak wage mathaka. Ita passe giye nh) e magula api normal kana egg bun ekak size. Chicken kali deka thunak dala sauce dala.. uta eken moonata gahala enna hithuna... Ra 11ta wage.. kanna thanak nathima thana mai wiperei giye gedara yana gaman... Aye gedara gihin noodles ekakuth hadan kawa.. labba...
@pataleed
@pataleed 2 жыл бұрын
@@ChanukaHemachandra3 eeka nam aththa
@nihalbro6909
@nihalbro6909 2 жыл бұрын
Niyama vidiyo ekak. Jayaveva, thava video ona, math balan hitiya thanak kfc
@OTWD_yt
@OTWD_yt 2 жыл бұрын
It looks better than are KFC here in the U.K. luckily il be joining you in Sri Lanka in a few days 😊
@SachiraBhanu
@SachiraBhanu 2 жыл бұрын
great. :)
@Nikil-Liam96
@Nikil-Liam96 2 жыл бұрын
Oya gaththa okkoma thaniyama kaawe nane. Ehenam world record ekak. Good job.
@waruvithanage3473
@waruvithanage3473 2 жыл бұрын
බංඩා ඇතුලට එනකොට හම්බ උනේ මල්ලි මතකද එ තමා මම ♥️ nice video
@traveltodaysl
@traveltodaysl 2 жыл бұрын
ජය වේවා මල්ලි 😘
@waruvithanage3473
@waruvithanage3473 2 жыл бұрын
@@traveltodaysl ජය ශ්‍රී ❤❤❤❤❤
@Bruh-ys3sx
@Bruh-ys3sx 2 жыл бұрын
@@waruvithanage3473 Jaya bo machan
@lasanthasoysa2883
@lasanthasoysa2883 2 жыл бұрын
ඈපෝ දැන් පට්ට පාඩුයි ගනන් වැඩි කරලා කොලිටි අඩුකරලා. චිකන් නිකන් කුරුමිනි අඩු වගෙ drumlet වල නම් කන්නම දෙයක් නෑ. සාවාන් එකෙත් outlet එකෙන් outlet ප්‍රමානය වෙනස්
@janudapannila3317
@janudapannila3317 2 жыл бұрын
ehema ekak nm na. 3200 tad kohed tyn Bucket eka arn ava lokuma pieces tibba.
@indikamadugeeth8356
@indikamadugeeth8356 2 жыл бұрын
බණ්ඩ අයියා යවලා kfc එකෙන් කෑම ගෙන්න ගන්න තිබ්බ නම් අපිටත් ඔහොම රහ දැනෙයි.නැත්නම් කැමරාවක් අටවන් යන්න ඕනි ආයෙත් යන වෙලාවක
@tech.681.
@tech.681. 2 жыл бұрын
Api gonna chicken bucket wala chicken e tharan loku nane ban
@harishpraveen3501
@harishpraveen3501 2 жыл бұрын
Hope that all the meals look and taste similar like shown in the video... We need real in the reality as well !
@traveltodaysl
@traveltodaysl 2 жыл бұрын
Yes it does!
@mahindavithanage6622
@mahindavithanage6622 2 жыл бұрын
Veg burger ekata mayonnaise add karama eka veg burger ekak wenawada mayonnaise hadanna egg yolks danawa ne
@jananivindya3527
@jananivindya3527 2 жыл бұрын
අනේ මන්ද... බණ්ඩව දන්න නිසා දෙනව ඇති ඉතිං... හැම එකම ඔහොම හදන්නෙ නෑ... mage experience eka anuwa nm.. crispy chicken nuth ehemai.. issara quality eka nam dan na.. රස එක එක්කෙනාට වෙනස් නිසා ඒකට නම් මුකුත් කියන්න බෑ.. මට නම් 50 50.. e hati hodakut na, narakat na.
@tikkagaming7700
@tikkagaming7700 2 жыл бұрын
මම තුන් වෙලම කැවේ KFC ඉත පස්සේ doctor ලා කිව්වා කන එක නවත්ත කියලා එ හින්දා නැවැත්තුව මම අයි ගන්න ගත්තා එක පාරයි කැවේ දැන් කන්නැ ඉස්සර තරම් රහනැ දැන් ජාරාවක්🤢
@vsx3031
@vsx3031 2 жыл бұрын
oya peradeniya outlet ekada?
@dahamperera4796
@dahamperera4796 2 жыл бұрын
Nice vidio 😊❤ conragulation😍
@mohomadinshaf5657
@mohomadinshaf5657 2 жыл бұрын
Oya bucket eke thiyena vidiyata pieces lokuna Union plce outlate eke issaranam maru dan kiyana tharam na
@PramodAvishka00
@PramodAvishka00 2 жыл бұрын
Burger King, Subway, Dinemore වගේ Food Chains වලත් Full menu reviews දාමු 😋
@maheshudayanga2498
@maheshudayanga2498 2 жыл бұрын
Mayo add wunama eka kohomada veg ekak wenne?
@pramudhithamihiran1144
@pramudhithamihiran1144 2 жыл бұрын
අර කෑගහන එකී නිකන් උසාවියෙ නඩු අංකෙ කියන එකී වගේ😂
@inurawathmal9632
@inurawathmal9632 2 жыл бұрын
සිරාවට 😂😂
@amjadnaseem
@amjadnaseem Жыл бұрын
Which branch ?
@shehanudayanga3548
@shehanudayanga3548 2 жыл бұрын
අපිට නම් ආයුබෝවන් කිව්වෙ නෑ 😂 අපිත් කන්න අරන් ආවා
@manuranaproduction8308
@manuranaproduction8308 2 жыл бұрын
😁🤭
@나샤라리슈미
@나샤라리슈미 2 жыл бұрын
Sirawata eeka nam aththa. Bummatto wage inne kfc greeting anthimai.
@sithulipremarathna2415
@sithulipremarathna2415 2 жыл бұрын
@@나샤라리슈미 ow 👍👍
@yoshanijayawardhana7415
@yoshanijayawardhana7415 2 жыл бұрын
Oya ohma kana welwe kannthi nethi ayta kema tikk dunnnm godk pin❤👍
@jayanthalakmal6092
@jayanthalakmal6092 2 жыл бұрын
මූ නිකන් ජීවිතේට kfc ගිහින් නෑ වගේ .කාපු නැති එකෙක් වගේ . වාව් වාව් ගගා😃😃😃
@jayanthalakmal6092
@jayanthalakmal6092 2 жыл бұрын
@6T9 FF ah eththada paw
@dilandhanuka8180
@dilandhanuka8180 2 жыл бұрын
meka koheda tiyenne colombo wala??
@rajithadissanayake7318
@rajithadissanayake7318 2 жыл бұрын
KFC ගිය කාලයක් මතක නෑ 🥺🥺
@nitashplusa3128
@nitashplusa3128 2 жыл бұрын
ada cle knw thiya hithanawath be
@yeniarmy094
@yeniarmy094 2 жыл бұрын
මම අන්තිමට ගියේ 2019 අගෝස්තු 26
@gebriela5247
@gebriela5247 2 жыл бұрын
මම අන්තිමේට ගියේ 2022 මැයි, සවානක් ගත්තේ, ඒත් ආයේ සවාන් කන්න වෙන්නේ නෑ 🥺🥺
@ashenkavinda1294
@ashenkavinda1294 2 жыл бұрын
උබලා එක පාරක් හරි කාලා තියෙනෙ බන් 😅 මන් එක පාරක්වත් kfc ගිහිල්ලවත් නෑ බන් 🤭😅
@shan3823
@shan3823 2 жыл бұрын
@@ashenkavinda1294 මාත් බන්🤣
@darshilakshika2507
@darshilakshika2507 2 жыл бұрын
I thunk thats where you can find the great humanity🙏
@SLTechBud
@SLTechBud 2 жыл бұрын
සුපිරියක් තමයි ❤️😍🤟
@Indasara_
@Indasara_ 2 жыл бұрын
Meka balala sausages tikakui bathui kana mama🙂
@kordz468
@kordz468 2 жыл бұрын
ubala issara kfc ekt banala dan kanawa hodai portion lokui kiya kiya 🤣🤣
@ashendimesha7296
@ashendimesha7296 2 жыл бұрын
බහුතරයකට ආස දෙයක් කන්න වත්කාක් නෑ මාසේ අනෙකුත් වියදම් එක්ක අසදෙයක්කන්නවත් බැරි රටක පුරවැසියෙක් මං🖐️
@ajaxjay9192
@ajaxjay9192 Жыл бұрын
Bro I'm in Australia and Australian kfc or American kfc is nothing compared to Sri Lanka kfc 🔥💫
@anushkishashini7019
@anushkishashini7019 2 жыл бұрын
ankal oya kohomada logo hada gathe dammer comment karanna app ekakin da hadagathe
@HeartofLanka
@HeartofLanka 2 жыл бұрын
දැන් ඉස්සර තරම් ප්‍රමෝෂන් දෙන් නෑ.කොලිටි එකත් මදි.මන් ගොඩක්ම යන්නෙ ලිබටි එකේ outlet එකට.
@Nadeesha5678
@Nadeesha5678 6 ай бұрын
Picme food ake kfc oder eka dala oder eka anakam video eka balana mama 😂❤
@harshiv2392
@harshiv2392 2 жыл бұрын
දැන් මේ videos ලංකාවට ගැලපෙන්නෙ නෑ කන්න බොන්න නැති අපේ රටට මොන KFC ද අයියෝ🙏
@achalasubhashini592
@achalasubhashini592 2 жыл бұрын
Kiyala wedak ne
@KING-Bashitha_STREAMING
@KING-Bashitha_STREAMING 2 жыл бұрын
අපිට ඕචර ගොඩක් ගන්න අපිට සල්ලි නෑ අයියෙ.අපි ගියොත් කන්නෙ chicken pices 5 k තමයි. ඔයා කනව දැකල තමයි. මම සතුටු වෙන්නෙ. Thanks ayya......
@maneeshasewmi194
@maneeshasewmi194 2 жыл бұрын
Man asama big boss burger ekai mixed berry krusher ekai den e dekama kfc eken make karan nehe 🥺🥺🥺😔😣😭
@traveltodaysl
@traveltodaysl 2 жыл бұрын
Ewa kfc menu eka naha dan. Oya items tika witharai thiyenne
@maneeshasewmi194
@maneeshasewmi194 2 жыл бұрын
@@traveltodaysl eka thamai bandoo☹️
@suramyamaheshi3163
@suramyamaheshi3163 2 жыл бұрын
Delivary karanne nadda
@dineshjay8979
@dineshjay8979 2 жыл бұрын
Price increased too much on almost weekly basis... Has become an up class fast food in SL.. Not suitable for middle and upper middle class anymore
@hero651
@hero651 2 жыл бұрын
Arangala Ryan's eke review ekak karanna ko❤
@gamerplus6825
@gamerplus6825 2 жыл бұрын
KFC ගිහින් තියනවද මම: ජීවිතේට නෑ බන් ජීවිතේට නෑ
@janakapushpakumara7827
@janakapushpakumara7827 2 жыл бұрын
හැබැයි මෙහෙමයි
@SamudraTharagani
@SamudraTharagani Жыл бұрын
kohe branch ekada
@nadunpramuditha
@nadunpramuditha 2 жыл бұрын
එනකන් balan හිටපු වීඩියෝ එක බණ්ඩා ❤
@Wrestlingworldtalks
@Wrestlingworldtalks Жыл бұрын
Polonaruwe kfc ekh n supri 👍😊
@isurublack6620
@isurublack6620 2 жыл бұрын
රෑට අඹරැල්ල එක්ක කිරි හොඳියි බතුයි කෑවා මේක බල බල. 👍
@sharangashamal2213
@sharangashamal2213 2 жыл бұрын
කොස් තම්මබලා ..මාළු හොදිත් එක්ක කනගමන්😌😌😌
@darshanabandara.
@darshanabandara. 2 жыл бұрын
@@sharangashamal2213 very healthy
@darshanabandara.
@darshanabandara. 2 жыл бұрын
@N.imantha de silva strong foods
@wwesuperstars4524
@wwesuperstars4524 2 жыл бұрын
Mac Donalds eke full video ekak please because I was a 1 year old fan and your videos are fire
@sl._.5885
@sl._.5885 2 жыл бұрын
KFC එකට ගිය කාලයක් මතක නැ😥😒💔...ඉස්සර කොච්චර යනවා ද😥💔
@fasmilafathima2695
@fasmilafathima2695 2 жыл бұрын
Apita kanna beri unata moko,kana ayawa dekkath puduma sathutak matanam,mama nam deparak beluwa video eka😋🌹
@wokemaster1929
@wokemaster1929 2 жыл бұрын
Those days we could afford kfc theough sharing or special offers maybe every 2 months.. now we cant afford at all. So watching this vlog amd dreaming 🤣
@traveltodaysl
@traveltodaysl 2 жыл бұрын
I understand
@ayeshagangewatta1415
@ayeshagangewatta1415 2 жыл бұрын
Thank you so much bando
@traveltodaysl
@traveltodaysl 2 жыл бұрын
Most welcome
@eranchristo297
@eranchristo297 2 жыл бұрын
Onion සම්බල් එක වෙනම සල්ලි දීල ගන්න ඕන කිව්වම ohh wow 🤣🤣🤣
@thilinirasangika2967
@thilinirasangika2967 2 жыл бұрын
Mewa dakala pilikul bawanawa kranna hithenawa...mehemath perethakamata kanna puluwandoooo
@Zandu666
@Zandu666 2 жыл бұрын
😂😂😂😂😂
@ruchinijayathissa7066
@ruchinijayathissa7066 Жыл бұрын
බණ්ඩාට මොන්ගල්😂
@anojisuru3425
@anojisuru3425 2 жыл бұрын
පුලුවන් නම් සමහර අය ඉන්නවා එදා වේල හොයාගන්නවත් බැරුව ගොඩක් දුක් විදින අසරන මිනිස්සු .. ඔයා ගන්න කෑමෙන් ඔයාට පුලුවන් විදියට ඒ අයටත් පොඩි හරි උදව්වක් කරලා එක වේලක් හරි සතුටින් කන්න අවස්තාවක් හදල දෙනවනම් ඔයාට මිට වඩා මිනිසුන්ගේ අදරෙත් වැඩිවෙයි
@themiracle2246
@themiracle2246 2 жыл бұрын
300k soon ❤️
@mayuraperera3939
@mayuraperera3939 2 жыл бұрын
Crispy bits ekanm sahena watinwamee dws wela restaurant welta ynwate wada 😁😚🍗🥃🍻💯🔥
@ss1670
@ss1670 2 жыл бұрын
මං වැඩ කරපු තැන.මාය ඇවනිව් එක😍❤️.දකිද්දිත් යන්න ආසයි ආයේ🥺
@khadijaaalhaaj3089
@khadijaaalhaaj3089 Жыл бұрын
කියන විදිහටම තියෙනවද යාලු
@ss1670
@ss1670 Жыл бұрын
@@khadijaaalhaaj3089 දැන් නම් කොහොමද දන්නේ නෑ.ඉස්සර නම් ඔහොමයි
@khadijaaalhaaj3089
@khadijaaalhaaj3089 Жыл бұрын
මම නම් රට ලංකාවේ ඵහේම තිබුනනම් ඵ අයට රහ බලන්න පුවන්නේ
@manuranaproduction8308
@manuranaproduction8308 2 жыл бұрын
Macdonald yannako ayye ovagema video ekak karannako plz🥺
@kaveeshamadhavi7726
@kaveeshamadhavi7726 Жыл бұрын
හැමවෙලේම වගේ kfc කනව ඒත් ඔච්චර ගොඩක් නම් දෙන්නෙ නෑ පෙට්ටියෙන්ම කාලයි දෙන්නෙ rice එක එහෙම😂
@Letsgo12928
@Letsgo12928 2 жыл бұрын
Dawasin kohomada mehema kanne ?? 😃
@gamingdidu6974
@gamingdidu6974 2 жыл бұрын
Apeta හීනයක් පමණි ...😁😁😁
@avishkaviduranga9866
@avishkaviduranga9866 2 жыл бұрын
Kfc කනවා තියා,දැකලවත් නැති මන්.😪😂
@nilakshiaberathna2748
@nilakshiaberathna2748 2 жыл бұрын
Town ek ndd 🥲
@yogss96
@yogss96 Жыл бұрын
Lmfao 😂
@thusharidayananda3171
@thusharidayananda3171 2 жыл бұрын
Mcdonalds full menu review please.
@akilamadhushanka6700
@akilamadhushanka6700 2 жыл бұрын
issara na2016 නම් එක පරක් චිකන් බකට් එකක් කලා තියෙනවා. දන් නම් ගන්න අමරුඉ ගානත් එක්ක බලඩ්ඩි. කෑවොත් ගෙඩර අයට සතියක් කෑම නතුව ඉන්න වෙනව. ආසයි අයෙත් කන්න තියෙනව නම්😶
@uwiduiduwara8912
@uwiduiduwara8912 2 жыл бұрын
KFC sawan eke price kohomada
@PasinduMallikaarachchi
@PasinduMallikaarachchi 2 жыл бұрын
දැන් නම් ජරාවක්. පරණ චිකන් ආපහු බැදලා දෙනව වගේ. ඉස්සර තිබ්බ Juicy, Tender ගතිය නෑ
@kisandusworld6698
@kisandusworld6698 2 жыл бұрын
ඔව්
@bokka9668
@bokka9668 2 жыл бұрын
දැන් අදාල ingredient නෑ මචන් රටින් එන්නෙ නෑනේ ඒකයි ඔය සීන් එක මටත් අප්පිරියයි දැන් නම්
@devshan3535
@devshan3535 2 жыл бұрын
ඔව් ඊට හොදයි ගෙදර හදන් කෑවනම්
@Rdi8283M
@Rdi8283M Жыл бұрын
Appoo dan kfc eka balu watinne ne dena Price ekata watinne ne dena bugers/ biryani / chiken un dan Price wedi krla kalin dipu pramanetath wada adu krla . Nugegoda kfc maha jarawak
@Wildtraveler215
@Wildtraveler215 2 жыл бұрын
ඔවා හොඳයි ආයුෂ කෙටියි. තව කාපන්..
@dineshjay8979
@dineshjay8979 2 жыл бұрын
Buying order for 20000/- + yet the quantity has become such smaller even a single person like Banda can finish it on his own
@hemanthapeiris1663
@hemanthapeiris1663 2 жыл бұрын
Matale KFC Customer handling නම් අන්තිමයි
@suhithnethmithagunasena4078
@suhithnethmithagunasena4078 2 жыл бұрын
Ow eka aththa
@satanramirezramos8367
@satanramirezramos8367 2 жыл бұрын
Kandy iwarai dn 😂 customerslt indgnnwth I'd naa anik e building eke space ek adui
@navodyaherath6079
@navodyaherath6079 2 жыл бұрын
Aththa eka
@acommonman7950
@acommonman7950 2 жыл бұрын
Ow ithin Matale ne 😂
@chamalkanchana
@chamalkanchana Жыл бұрын
Dan nam hodai bn
@Damsthetics
@Damsthetics 19 күн бұрын
Think again when u blame the Sri Lankan KFC line because I'm currently living in Australia and the KFC line over here is basically dog water food tastes completely bland and different compared to the Sri Lankan KFC products I know there are substitutes for KFC over here but still nothing beats the nice spices and unique taste we got over there back at home ❤
@chamaraudagedara3486
@chamaraudagedara3486 2 жыл бұрын
බන්ඩෝ අපිට තබේ නැති ඉන්න කාලේ බඩ අවුස්සනවා ලෙසටම🤧
FOOD CHALLENGE !! with @wasthi  - Wasthi Restaurant | Royal Arcade
25:02
Гениальное изобретение из обычного стаканчика!
00:31
Лютая физика | Олимпиадная физика
Рет қаралды 4,8 МЛН
Каха и дочка
00:28
К-Media
Рет қаралды 3,4 МЛН
BINIGYAN KO ATA NG DIABETES SI GORDON RAMSAY | Ninong Ry
19:29
Ninong Ry
Рет қаралды 848 М.
Street food Colombo, Sri Lanka. The BEST Kottu in the city!
5:41
Deggies Travels
Рет қаралды 12 М.
Indian KFC Chicken + Biriyani 🇮🇳
11:42
Ashen Senarathna
Рет қаралды 185 М.
BUYING EVERY STREET FOOD IN NORTH CALOOCAN (Saranay Food District)
18:52