EXCLUSIVE මම යුද්ධෙ දාල ලංකාවට යන්නේ නෑ - රුසියාවේ ශ්‍රී ලංකා සෙබලෙක් කියන කතාව Russia Sri Lanka

  Рет қаралды 42,847

Sandeshaya by Saroj - සරෝජ් සමග සංදේශය

Sandeshaya by Saroj - සරෝජ් සමග සංදේශය

Күн бұрын

රුසියානු හමුදාව සමග එක්ව යුක්රේනයට එරෙහිව සටන් කරමින් සිටියදී ග්‍රෙනේඩ් බෝම්බ ප්‍රහාරයකින් අනූ නවයෙන් දිවි බේරාගත් ශ්‍රී ලාංකික සෙබලෙක් කියන කතාව.
"රුසියානු සෙබළු දෙන්නෙක් කිලෝ මීටර් හතක් විතර උස්සගෙන ඇවිත් මගේ ජීවිතේ බේරුවා"
#russia #srilanka #moscow #ukraine #warzone #politics #sandeshayabysaroj #sarojpathirana
(C) Saroj Pathirana

Пікірлер: 315
@sandeshayabysaroj
@sandeshayabysaroj 3 ай бұрын
මේ වෙබ් එකෙන් ඔබේ වැටුප බලාගන්න පුලුවන් cabinet.mil.ru/users/confirm/b7054e01ad82d9d1343b4e5ebde6ddd4efe03a60
@bandarasalr1976
@bandarasalr1976 3 ай бұрын
මේකෙන් log වෙන්නේ ne නේද
@sandeshayabysaroj
@sandeshayabysaroj 3 ай бұрын
@@bandarasalr1976 ඔව් ඔව්
@PRASADFOODHUNTER
@PRASADFOODHUNTER 3 ай бұрын
තමුන්නාන්සේ දැන් පඩිය.ගැන.තියෙන එක.මහලොකුවට ප්‍රමොට්.කරන්නේ තව අපේ කොල්ලන්ගේ.ජිවත කාලකන්නි කරන්නද
@asikaruwan8365
@asikaruwan8365 3 ай бұрын
Aka nam aththa. Jivithe kiyak padiyak nathuwe marila gihinda. Aya yanna kalin hithanna
@GPbandara6430
@GPbandara6430 2 ай бұрын
Sir mata nambr akak ganna pulwanda
@jayanthamidipolawatta9650
@jayanthamidipolawatta9650 3 ай бұрын
ඔබ වීර හෙළ සෙබලෙක්... බල්ලෝ උඩුබිරුවට. හඳ බිමට වැටෙන්නේ නැහැ සහෝදරයා... ඔයාටත් යුක්රේනයේ ඉන්න සෙබළ හෙළයන්ටත් රුසියාවේ සිටින සෙබළ හෙළයන්ටත් රුසියන් හා උක්රයින සෙබළුන්ටත් සියලු සෙබළුන්ටත් දීර්ගායුෂ ලැබේවා. යුද්ධය වහාම නවතා දැමීමට බටහිර අධිරාජ්‍යවාදී නායකයින් පරාජය වේවා.
@PRASADFOODHUNTER
@PRASADFOODHUNTER 3 ай бұрын
අම්මපා උඔලා
@suhadayananda1204
@suhadayananda1204 3 ай бұрын
අන්න නියම ගමේ කොල්ලෙක්.බොරුවට සිංහල කම උපදවාගෙන රගන එවුන්ට වැඩිය මූ පිරිමියෙක්.මැරිල හරි පවුල රකිනව කියන්න තරම් හිත හයිය තියනව කියන්නෙම මෙයා නම් පැරකුම්,ගැමුණු,ගජබා පරපුරේ කොල්ලෙක්.බුදු සරණින් ඔබට සීරිමක් හෝ නොවේවා!
@sanulinavithma
@sanulinavithma 3 ай бұрын
මූ පල් හොරාක්😂 පැරකුම් ගැමුණු ගජබා 🤣🤣අපහස කරන්න එපා
@AyomaSandamali-hs4wi
@AyomaSandamali-hs4wi 3 ай бұрын
black marketing ban. කවුද ඌ .
@IronMan-u2m
@IronMan-u2m 3 ай бұрын
😂😂පිරිමියෙක් නම් මූන පෙන්නපන්
@forvictoryrussia
@forvictoryrussia 3 ай бұрын
@@IronMan-u2m තහනම් එහෙම පෙන්නන්න, ඔය අපිව බේරගන්න කියා කිය හිටපු ගමන් දාන පොන්න වීඩියෝ එහෙම තනිකරම නීතියට විරුද්ධයි
@roshansampath8513
@roshansampath8513 3 ай бұрын
දැන් කවුරුහරි එකෙක් පවුලව හොදට බලාගන්නව ඇති 😏
@Mahasona69
@Mahasona69 3 ай бұрын
කොයි පැත්තෙ යුද්ද කරත් මැරිලා යන්න ඕනෙ කියල බනින්නෙ නම් ලාංකිකයො නෙවෙයි. මන් දැක්කා live comment වල සුපුන් ජයකොඩි කියල බල්ලෙක්ට ජාතක වෙච්ච අවජාතකයෙක් දාල තියෙනවා උබට කොහොමත් ලංකාවට එන්න වෙන්නෙ නැ. යු ක්‍රේ නෙ ඩ්‍රෝන් එකක් එනකන් විතරයි ඉන්නෙ කියලා. 😢😢😢 ඕකුන්ට ලාංකිකයන් කියන්න එපා. උන්ට ලංකාවට වඩා කොහේවත් තියෙන ඒව ලොකු. හිතාගත්ත හැකිනෙ මොකද්ද වෙලා තියෙන්නෙ කියලා 😂😂
@IronMan-u2m
@IronMan-u2m 3 ай бұрын
මෙන්න මේ රුසියන් බයියව ukraine ට යවන්න විදියක් නැද්ද්.?😂
@Chamindika100
@Chamindika100 3 ай бұрын
DNA awul EWUN innawa Rusia ,china witharai lankawata udaw kare,nikan dewal dunne
@chamindawasana-ie4yt
@chamindawasana-ie4yt 3 ай бұрын
අනේ පල යන්න
@chamindawasana-ie4yt
@chamindawasana-ie4yt 3 ай бұрын
​@@IronMan-u2mඅනේ පල යන්න
@priyantha0
@priyantha0 3 ай бұрын
එහෙම කාලකන්නි ඉන්නවා . උංට පත්තු වෙන හෙණගෙඩිය උංටත් වෙලාවට වැඩ කරාවි.
@BeekeepingSL
@BeekeepingSL 3 ай бұрын
තවම මේ වංචාව යනව කියන එක තමයි පේනෙ
@GUIDERWITHZOLASWITZERLAND
@GUIDERWITHZOLASWITZERLAND 3 ай бұрын
❤ ඔබ යුධ සෙබළෙක් .. පවුල රකින සෙබළෙක්
@PRASADFOODHUNTER
@PRASADFOODHUNTER 3 ай бұрын
යකො.සොල්දාදුවන් පලමඅව රකින්නේ.රට පවඅල.නෙවේ මම army officer කෙනෙක්.විදියට නිවාඩුවක්.ආවේ අවුරැද්දට 1 යකො.පවුල.රකින්න.නම්.සොල්දාදුවන් නොවි.වෙන.ජොබ් කරපල්ලා
@heshanbandara3039
@heshanbandara3039 3 ай бұрын
කවුරුත් බබාලා නෙවෙයි. කවුරුත් බලෙන් උස්සන් ගිහින් නැ. දැනගෙන තමා ඔක්කොම වෙන්නෙ තිරනය ඔබෙ...❤ පරිස්සමෙන් කල්පනාවෙන් ❤
@Biznade
@Biznade 3 ай бұрын
හා,හා කීයක් දුන්නද admin බොරු video දාන්න,රුසියාවට company job වලට ගිය එවුන්ටවත් සල්ලි දෙන්නෙ නැති එවුන් මූටවිතරක් පඩි ගෙවලාමුගෙ මූනත් පෙන්නුවනම්😂
@IronMan-u2m
@IronMan-u2m 3 ай бұрын
🤣👍job වල පඩි අඩුත් එක්ක නේද රුසියාවෙ?
@PurnaPurna-vz4ng
@PurnaPurna-vz4ng 3 ай бұрын
බටලන්දෙ මිනිමරුවා රනිල් වික්‍රමසිංහ ඇතුළු කම්බ හොරුන්ව පන්නලා අපි ටයි අපේ දරුවන්ටයි අනාගතේ උපදින්න ඉන්න දරුවන්ටයි සතුටින් ඉන්න පුළුවන් රටක් ගොඩනගමු.
@wasanthajothiyarathna247
@wasanthajothiyarathna247 3 ай бұрын
තෙරුවන් සරනයි සහෝ දළදා හාමුදුරුවන්ගෙ පිහිටයි සියලු දෙවිදෙවතාවින්ගෙ පිහිටයි ,ආරක්ෂා වෙවා අපේ කොල්ලො❤
@DaramaSujatha-wz6pk
@DaramaSujatha-wz6pk 3 ай бұрын
ඔබ සැමට උනන්දුවක් ඇති කරන කතාවක් . හරිම ලස්සනයි .සිත පුම්බනවා ..සතුටක් ගේනවා . හරීයි සිතෙනවා .... ඔබ අහු වෙනවා ... මාළුවා ඇම ගිලිනවා වගේ .... ඇත්ත වගේ පේනවා . ගැලවීම හෝ අසුවීම ඔබටම බාරයි .අහු උනොත් මාරයාටමයි . ඔබ මහරි , වැරැද්ද තෝරා ගෙන නිවැරදි තීරණය ගන්න .
@nalikaperera396
@nalikaperera396 3 ай бұрын
පාහරයා තෝ ආයෙත් ප්‍රොමොට් කරනවද........බල්ලා......
@Dinuja358
@Dinuja358 3 ай бұрын
තොත් බල්ලා
@nirupamalgayashan6319
@nirupamalgayashan6319 3 ай бұрын
ඇත්තටම මේ සක්කිලියා නිසා අපේ මිනිස්සුන්ට එන්න තියන අවස්තාවත් නැති වෙනවා😢
@suhadayananda1204
@suhadayananda1204 3 ай бұрын
ප..මූ කියන්නෙ මැරිල හරි දරුපවුල රකිනව කියල.උඹෙ පවුල රකින එකෙක් ඉන්නවනං උඹ පිලිකන්නට වෙලා අ..ගගහ හිටපං.වඳින්න ඕන කොල්ලෙක්
@Dinuja358
@Dinuja358 3 ай бұрын
@@nirupamalgayashan6319 ගොන්නු හෙම එන්න තියන සක්කිලියෝ
@Dinuja358
@Dinuja358 3 ай бұрын
@@suhadayananda1204 ඇත්ත
@tissamarasinghe8122
@tissamarasinghe8122 3 ай бұрын
ඇත්තටම අපේ මිනිස්සු මාරාන්තික රැකියාවල යෙදිල තියෙනව. අපේ පාලකයො අපේ රට අන්ත අසරණ කරපු හින්ද මේ තත්ත්වය උදාවෙලා තියෙනව. දැන්වත් පලදායිලෙස මේ රට ඉදිරියට ගෙනයන්න. අද අපේම කට්ටිය රටවල් දෙකට බෙදිල යුද්ධ කරනව. මේක හරිම දුක්ක දායක තත්ත්වයක්.
@anuradhalakruwan1918
@anuradhalakruwan1918 3 ай бұрын
Palakayo Vitharak neme mekata wagakiyanna one..... Lankawe godak minissunge mekata wagakiyanna one... 💡"Palakayoth aniwaryayenma waga kiyanna one" 💡💡lankawe inna godak minissu nikan monawahari denawanam onema deyak karanawa....anith aya gena hithnne nehe thamange wasiya vitharai balanne...... Hemoma neme bahutharayak denek ahemai..... Hoda minisu pramanaya wediwenakam kawadawath Sri Lankan apita goda amaknehe....... 💡💡💡💡🇱🇰🇱🇰🇱🇰😔😔😔🌹
@lankadesilva.7446
@lankadesilva.7446 3 ай бұрын
රටේ පර දුෂිත අමණ ,දේශපාලුවෝ රටට අත්කරදුන් දියුණුව තමයි මේ ,අපේ මිනිස්සු රට ,රටවල කුලීහේවායෝ වෙලා..තමන්ගේ පවුුල දරැවෝ වෙනුවෙන් ...රටට විනකරපු දේශපාලුවන්ට හෙණගහලත් මදි..😡😡😡😡
@aruntharaka7534
@aruntharaka7534 3 ай бұрын
මම මේ වැඩසටහන දෙපාරක් බැලුවා. හරිම දුකයි. අපේරටේ මිනිස්සු ගැන. මාත් ලංකා යුද හමුදාවෙ සේවය කල කෙනෙක්. දැන්නම් විදේශයක හොදින් ජීවත් වෙනවා. මාත් ලංකාවෙ හිටිය නම් බොහෝවිට ඔය ඉරනමට ගොදුරු වෙන්න තිබුනා. පව් අපේ කොල්ලො.එදත් දුක් වින්දා. අදත් දුකමයි. අපේ රටේ මිනිස්සු හරි කරුමක්කාරයි. අවාසනාවන්තම මිනිස්සු ජීවත් වෙන රටක් ලංකාව. පාහර දේශපාලුවන්ට හුරේ දාමින් උන්ටම බලය දිදී දුකම ඉල්ලන සැප කියනදේට කිසිම ලැබීමක් නැති අමනම මිනිස්සු ඉන්න රටක් ලංකාව.
@keshanamahiman6982
@keshanamahiman6982 2 ай бұрын
අනිවාරයෙන්ම සහෝදරය....horuma ඕන කියලා තවත් උන්ම බලයට ගේන්න හදනවා
@KalyaniChandra-gv9nw
@KalyaniChandra-gv9nw 2 ай бұрын
අැත්තටම මැරෙනකමිම දුක් විදිනවා තුන් වෙිල හොයා ගන්න
@nirupamalgayashan6319
@nirupamalgayashan6319 3 ай бұрын
ඔය මිනිහ ගිය දවසේ ඉදන් කරේ රුසියාවට කත් ඇදපු එක.. මේකට විතරයි වෙන්න ඇති රුසියාවෙන් ඔහොම සලකන්නේ.. CID එකට පේනවනම් මේ වීඩියෝ මුත් මේ මිනිස්සුන්ව රට යවපු එකට සම්බන්ධයිද කොහෙද… පරීක්ෂනයක් කරානම් හරි.. එහෙ තියන ඇත්ත තත්වෙ දැන දැන ඇයි මුකුත් නැ වගේ හැසිරෙන්නේ ඔහොම… උඹටනම් හෙන ගැහැව්වත් මදි බං..
@oceanasanka9184
@oceanasanka9184 3 ай бұрын
100% කතාව රනිල් බල්ල බයිල ගහනව 😭
@IronMan-u2m
@IronMan-u2m 3 ай бұрын
😂රනිල් මොකක් කරන්නඩ මූ වගෙ අපතයෙක් කුලීයට මිනී මරන්න ගියා කියල්
@chaminda727
@chaminda727 3 ай бұрын
@@IronMan-u2mburuwa…. Minissu mehema yanne palakayange dosakam handa. Ponila witharak newe sudda giya da indan meka baragaththu un hadapu rata thama. Marichcha palakayange walatath inna untath unge pawulwalatath henawadiyan.
@nilindamadushan5462
@nilindamadushan5462 3 ай бұрын
@@IronMan-u2m ranilge rasada itn 😅
@එස්එම්එස්සේනාරත්න
@එස්එම්එස්සේනාරත්න 3 ай бұрын
මරාගෙන මැරෙන්න ලංකාවෙ හිටිය නම් මුලු ලංකාවම වෙනස් වෙයි,,කුලීය දීල ලංකාවෙ කුහක පරයො අයිනන් කරන්න තිබුන නම් රුසියාවෙන් හමුදාව අපිට දෙයි,,ලංකාවෙ පාලක බල්ලො මේ රට කනව,විකුන කනව,,රුසියාවෙ ජනපති එයාගෙ රට රකින්න මිනිස්සුන්ට කුලී දීල රට රකින්න වැඩ කරනව,, ගොඩේ පරයො කවලම් ජාන තියෙන විකුර්ති ලිංගිකයො,අහනව ඇයි අපේ උන් රට යන්නෙ කියල ,උන්ට කුලියට හරි ජොබ් කරන්න වෙන බව තේරුම් ගනිල්ල,
@IronMan-u2m
@IronMan-u2m 3 ай бұрын
@@chaminda727 ඉතින් මූ ගියා කියල අපිට මොකො?🤣මූ මැරුනත් එකයි නැතත් එකයි. මූට pension මදිවෙලා ගිහින් තියෙන්නෙ. පට්ට බොරු කරයෙක්. මූට විතරයි පඩි ගෙවන්නෙ 🤣අර අනිත් උන් එනවා පඩි ගෙවන් නෑ කියල
@bandusilwa7967
@bandusilwa7967 3 ай бұрын
සහෝදරයා ඔබත් ඇතුලුව යුධ බිමේ සිටින සියලුම දෙනාට දෙවි රැකවරණය පතමි ඔබ සැම දිවි දෙවැනි කොට දිනා දුන් දේශය මැර හොරු රැලක් විසින් අපායක් බවට පත් කර ඇත.
@thilinajayasinghe7339
@thilinajayasinghe7339 3 ай бұрын
ඇත්ත ඇත්ත මෙහෙ ඇවිල්ලා බොරු අහ අහ දේශපාලකයන්ගෙ ගැටවල හිරවෙවී ඉන්නවට වැඩිය වටිනාකමක් “!!! ඔහෙ මිනිස්සු”
@DSANJEEWA-n5j
@DSANJEEWA-n5j 3 ай бұрын
තිඒඉතතිඉතතිඉඉඉඉතතේඉතේඉඉඒතතතතිඉඉතතතතතතතතිතිතතිතඉ
@IronMan-u2m
@IronMan-u2m 3 ай бұрын
🤣🤣🤣ඔව් මැරෙන එක හොදයි නිකං රුසියාවට පුක දීලා
@nilanthajohn1456
@nilanthajohn1456 3 ай бұрын
@@IronMan-u2mbooruwa tho UNP da Phottuwedha?
@IronMan-u2m
@IronMan-u2m 3 ай бұрын
@@nilanthajohn1456 උබෙ අම්ම්ගෙ උට්ටෙ😂
@rajithpeiris4065
@rajithpeiris4065 3 ай бұрын
ඇමතිලා යන්නේ තෙල් මාරු කරගන්න
@RuwanChinthaka-g7j
@RuwanChinthaka-g7j 3 ай бұрын
යකෝ මමත් හොදට මෙි රටෙි හොදට යුද්දෙ කරා ගියපු වුන්යුද්දයක් තියා අහලකවත් හිටපු නැතිවුන් තමයි අඩඅඩා පැනල එන්නෙ යුද්දෙට ගියානන් යුද්දෙ කරන්නැතිව වලන් හෝදන්ඩ ගන්නැ මෙහේ වගේ එක එකාගෙ බඩියටයි පුක දෙන්ඩයි එහෙ බෑ ගියානන් ගියවිදියට ඉන්ඩ ඔිනි
@wasanthaperera330gmail
@wasanthaperera330gmail 3 ай бұрын
අනිවා මචං
@travelwithhondavezel1699
@travelwithhondavezel1699 3 ай бұрын
රිපෝටි ගහපල්ලා මෙිව බලලා තව කොල්ලො යනවා. මුන් දෙන්නම පොනින්යෝ
@dilanHewage
@dilanHewage 3 ай бұрын
❤❤❤❤❤
@SusanthaWikramasinghe
@SusanthaWikramasinghe 3 ай бұрын
රනිල්ට සුභයි අපට අසුභයි
@tusetuse3853
@tusetuse3853 3 ай бұрын
බුරුවො තමුන් මැරෙන ගියානම් මැරියමි අහිංසක මිනිසු නොමග යවන්න ළුපා රට පාවාදෙන්ණ ළුපා
@BeekeepingSL
@BeekeepingSL 3 ай бұрын
මු මම හිතන්නෙ මේ වංචා කාරයන්ගෙ එකෙක් දැන් මු කියල කොල්ලොටිකක් රැවටිය හැකියි
@sudeshjayawickrema8082
@sudeshjayawickrema8082 3 ай бұрын
කාලකණ්නි පරයෝ බොරු කියලා මිනිස්සු රවට්ටන්න එපා.....ඕවා අහලා අපේ මෝඩයෝ අමාරුවේ වැටෙනවා.....එක්කෝ මූ පට්ට බොරු කාරයෙක්, එක්කෝ මූ මානසික රෝගියෙක්....මූට විතරයි රජ සැප හම්බ වෙලා තියෙන්නේ....මූ ගිහිං තියෙන්නේ යුද්ධ කරන්න නෙමෙයි, එහේ එවුන්ගේ කටට ගන්නද කොහෙද....!
@anandarathna9450
@anandarathna9450 2 ай бұрын
සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා අපිත් ලංකා හමුදා විශුුාම ලත සෙබලුන් අපට ජීවත් වෙන්න සරිලන වැටුපක් නෑ. කොහොමහරි දාරාගෙන ඉන්න ශක්තිය ධෛර්ය ලැබේවා .
@hevadewasomaratne5595
@hevadewasomaratne5595 3 ай бұрын
සරෝද් ඔබ ඉතා හොඳ මෙහෙයක්කරනව,මට මතකයි 88දීත් ඔයවගේ.මගේ ජවිත කාලය තුල බොහෝ අත්දැකීම් ලබල තියෙනව.ඒවා පුකාශ කරන්න තරම් සීමිත අවකාශයක් තියෙන්නෙ. කොටින්ම මේ මිනිසුන් හා අපිද නොදැනීම විකිණිලයි තියෙක්නෙ දේ ශපාලනයට.රුසියාව කොහොමටත් ලංකාවට වඩා හොඳයි කියලයි මට හිතෙන්නෙ.
@sandeshayabysaroj
@sandeshayabysaroj 3 ай бұрын
මට ඔබේ අංකය එවන්න හේවාදේව sarojpathi@gmail.com
@EmaxMobile-jo3bj
@EmaxMobile-jo3bj 3 ай бұрын
Mu pissek russian inna aka pissek
@IronMan-u2m
@IronMan-u2m 3 ай бұрын
මූන පෙන්නපන් පිරිමියෙක්නම්😂😂
@nuwanindika5937
@nuwanindika5937 3 ай бұрын
ඇයි කටට ගන්නද? ගොන් පකෙක් නොවී ඉදපන්
@mihindudananjaya2297
@mihindudananjaya2297 3 ай бұрын
@@IronMan-u2m උබ පිරිමියෙක් නම් පෙන්නපන් මුන
@Militaryeditz443
@Militaryeditz443 2 ай бұрын
උඹ පෙන්නහන්කො😂😂
@IronMan-u2m
@IronMan-u2m 3 ай бұрын
මේ බල්ලගෙ බොරු😂😂.පඩි ගෙවන් නෑ රුසියවෙන්. ගෙවනවනම් ලංකාවට එනවද?😂 මුන්ව Frontline දාන්නෙ 😂
@worldofnissanka9222
@worldofnissanka9222 3 ай бұрын
මම ඉන්නෙ ඊශ්‍රායලයේ ...මෙහෙන් වෙන රටකට කොහොමහරි යනවා. ආයෙ ජිවත් වෙන්න බලාගෙන කවදාවක් ලංකාවට යන්නෙ නැහැ ... 80% ක් සක්කිලි ජීවත් වෙන්නෙ..
@alstonfernando1672
@alstonfernando1672 3 ай бұрын
තව. ගේමක්. අහු වෙන්න. එපා. රැසියාවට යන්න. එපා
@jayanthakumara6515
@jayanthakumara6515 3 ай бұрын
Rusiyawata jayawewa
@sandeshayabysaroj
@sandeshayabysaroj 3 ай бұрын
වීඩියෝව බලල, කරුණු හොයල කමෙන්ට් දාන්න. දැන් රුසියාවට ලංකාවෙන් සෙබළු බඳවා ගන්නේ නෑ. ඉස්සර වගේ යුක්රේනෙට යන්නත් බෑ
@PRASADFOODHUNTER
@PRASADFOODHUNTER 3 ай бұрын
​@sandeshayabysaroj-2317 එතකොට පඩිය.ගැන.තියෙන.ලින්ක්.දැමිමේ😅😅😅😅 යන අයට දැනුවත් වෙලා යන්නද
@sanjeewabalasooriya8064
@sanjeewabalasooriya8064 2 ай бұрын
Ammage redda thama..Russian un hodata arapu data therei un Kauda kiyala.sihina dakinne nethuwa jeevithe beragena lankawata waren
@DESH791
@DESH791 3 ай бұрын
මුගෙ ගෑනි දරැවො පවි.. එචිචරයි කියන්න තියෙන්නෙ..
@Jeewaka1-tg2en
@Jeewaka1-tg2en 3 ай бұрын
පපුවට බෝම්බ ප්‍රහාරයක් වැදිලා!...😂😂😂😂😂😂😂😂😂 ඕව කියපං කොණ්ඩේ බැඳපු චීන්නුන්ට😂😂😂😂😂😂😂😂
@charithbro3852
@charithbro3852 3 ай бұрын
රැසියාවේ උන් ඉක්මනටම පරලොව යනවා උබත් එක්කම ගු රැසියා😂
@スバダハマ
@スバダハマ 3 ай бұрын
තමන්ගේ ගෙදර තව කෙනෙක් බලෙන් අල්ලගන්නවාට කැමති උන් වගේම තමන්ගේ අම්මා අක්කා නංගි ගෑනි දුශනය කරලා යනකල් බලන් ඉන්න උන් තමයි රුසියාවට ජය වේවා කියන්නෙ ලොන්ත ගොබ්බයො 😂😂😂
@sampathsomarathna5874
@sampathsomarathna5874 3 ай бұрын
තෙරුවන් සරණයි සහෝදරයා උඹට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා.
@Shani_Sj
@Shani_Sj 3 ай бұрын
පරිස්සමෙන් සහෝදරයා.. තෙරුවන් සරණයි..❤❤
@Mahasona69
@Mahasona69 3 ай бұрын
6:10 ඩ්‍රෝන් වලින් තමා යන උන් ගොඩක් මැරෙන්නෙ. මොකද කියනව නම් යුක්‍රේනෙ දැන් හමුදාවක් නැ. බලෙන් පාරෙ යන මිනිස්සු ඇදගෙන ගිහින් යුද්දෙට දාන්නෙ. උන්ට වෙඩි තියන්න බැ. ඩ්‍රෝන් වලින් කාල කුඩු කෑලි වෙනවට සාපේක්ෂව වෙඩි වදින එක සැපයි. 😢😢 කෑලි අහුලන්න වෙන්නෙ හරියට ඩ්‍රෝන් වැදුනොත්. ඒක නිසා ඔය යුද්දෙ මොන පැත්තට වත් යන්න කවුරුවත් හිතන්න වත් එපා 😢😢
@nirmalchamara5126
@nirmalchamara5126 3 ай бұрын
😂😂😂😂😂
@IronMan-u2m
@IronMan-u2m 3 ай бұрын
😂😂😂
@IronMan-u2m
@IronMan-u2m 3 ай бұрын
අනෙ රුසියන් කුක්කො😂 පූටින් බලෙන් නෙවෙද රුසියන් උන්ව හමුදාවට ගන්නෙ.?
@jagathwickramarathna-qs4kb
@jagathwickramarathna-qs4kb 3 ай бұрын
​@Lionking65816ehema na thama Ponnaya
@IronMan-u2m
@IronMan-u2m 3 ай бұрын
@@jagathwickramarathna-qs4kbehema thama kariyo
@SunilPathirathna-z3f
@SunilPathirathna-z3f 3 ай бұрын
රුසියන් නෙවේ බන් ඉතියෝපියාවේ හරි උදව් කරපු කෙනෙකුට ස්තුතිය පුදකරකරන එක වරදක් විදියට මමනම් දකින්නැහැ.බල්ලෙකුට කන්න දීලා නැවත දැක්කොත් නකුට වනනවා.
@AnandaWijewickrama-c6s
@AnandaWijewickrama-c6s 3 ай бұрын
ජීවිතය..... මුදල්..... මේ පාලක රැල පන්නමු.
@podda1851
@podda1851 3 ай бұрын
පාලකයො පන්නන්න කලින් උබලා හැදියල්ලා.එතකොට ඔක්කොම ප්‍රස්න ඉවරයි
@IronMan-u2m
@IronMan-u2m 3 ай бұрын
අපරාදෙ මූ මැරෙන්න තිබ්බෙ😢අනුන්ගෙ රටවල් විනාස කරන්න යන්වා පාහරයා.
@rashmikavisha
@rashmikavisha 3 ай бұрын
Umba paharya
@IronMan-u2m
@IronMan-u2m 3 ай бұрын
@@rashmikavisha කුලී මීනීමරුවො
@nq1788
@nq1788 3 ай бұрын
Aragala karayo menimaruwa
@Rpp21
@Rpp21 3 ай бұрын
ඇයි බන් මේ හැම තැනම රෙන්නේ😂.නමනම් lion king ඒත් කරන්නේ චු වැඩ
@Makarov7660
@Makarov7660 3 ай бұрын
යුක්රේනෙට ගියාම හොඳා නේ. පලයන් බයියො යන්න
@m.b.sanjayaeranda9595
@m.b.sanjayaeranda9595 3 ай бұрын
මී හරක් මුං කියන විදියට පලයන් කෝ අරාබි රටකට
@rashmikavisha
@rashmikavisha 3 ай бұрын
Lebananwalatada
@nilanthasilva8734
@nilanthasilva8734 3 ай бұрын
යකො සල්ලිවලින් තාත්තගෙ අඩුව මකන්න බෑ සරෝජ් මුන් ඇත්තටම පවු
@dushanthalakmal6643
@dushanthalakmal6643 3 ай бұрын
🇷🇺වට ගහන්න යුරෝපේ උන්ගේ උමනාවට ලංකාවේ කරපු රඟපාපු දෙයක් හමුදාව ගැන කතා
@VishwaNadun
@VishwaNadun 3 ай бұрын
මිලියන 3na hamba unanam gdr yanna modaya novi ,laksha 100k wagene lankawe mudalin ...
@RathnayakaWijekoon-fj9zc
@RathnayakaWijekoon-fj9zc 3 ай бұрын
මාලිමා රජයෙන් සියලු ජනතාවට සහන.ඔවුන් රැකබලාගැනිම අපේ යුතුකමක්.
@NiluKumari-p6y
@NiluKumari-p6y 3 ай бұрын
නොදකින් ගල් මුසලය. මු නමි සල්ල් වලටමයි ගිහින් තියෙන්නෙ.
@Dinuja358
@Dinuja358 3 ай бұрын
සුපිරි ❤❤❤
@entertainmentwithakash2491
@entertainmentwithakash2491 2 ай бұрын
අපේ රටේ හොර තක්කඩින්ට මනුස්සයෙක් ගෙ ⁣ලේ අරගෙන හරි කමක් නැ හම්බකරගන්න නම්, මොන දේ උනත් මේ army oficer ට හොද කට්ටියක් හම්බවෙලා තියෙනව කලිං කට්ටිය කියපු දේවල් එක්ක හැටියට
@nuwanindika5937
@nuwanindika5937 3 ай бұрын
සුපිරි පොරක් මචන් උබ රුසියාව ගැන වැරදි මතයක් සමාජගත වෙලා තිබ්බෙ හොද හෙලි දරව්වක්
@jayanthajayakodl
@jayanthajayakodl 3 ай бұрын
Pacha..kelinne..moona.pennapan..😊😊😊
@deleepadanuka9804
@deleepadanuka9804 3 ай бұрын
Mu hitapuden
@Normaln2966
@Normaln2966 3 ай бұрын
ratawal akramanaya kirimata sambande wiima echchara hoda deyak newei mcn, uba waren mama nm kiyanne , isserahata oya yudde darunu wenewaaa..
@janakaperera1642
@janakaperera1642 2 ай бұрын
රට ජාතිය ආගම ගැන මහ ලොකුවට පම්පෝරි ගහන අපේ ඊනියා දේශප්‍රේමී දේශපාලු බල්ලන්ට පසුගිය වසර 75 තිස්සෙම (විශේෂයෙන්ම වසර 1978න් පසු) මේ රටේ සාමාන්‍ය ජනතාවට ආර්ථික පීඩාවලින් තොරව සුඛිත මුදිත ලංකාවක් හදන්න පුළුවන් වුනා නම් අපේ සෙබළු මෙසේ ජීවිත පරදුවට තබා පිටරට යුදසේවයට යාවිද?
@sarathraveendra3080
@sarathraveendra3080 3 ай бұрын
මේවට අහුවෙන්න කලින් බලන්න අඩපුඅයගෙ විඩියෝත්.අපිත් ගොඩක් ඒව බැලුව තාත්තට වගේ සලකපු එක හොදයි!අර sf කියපු කෙනාගෙ වීඩියෝවත් ඔයාම දාන්න පුලුවන්නම් එයා කිවුවෙත් පවුල වෙනුවෙන් මැරෙන්න ලෑස්තිවෙලා ගියේ කියල හැබැයි පඩියක්වත් හම්බවෙලා නෑ.
@pakshi-gq3yy
@pakshi-gq3yy 3 ай бұрын
samahara ayata basha gataluwak thiyanawa technology gana danuma adui,habai meya anith ayata wadiya situation 1manage karala thiyenawa niyemata
@buddikabuddika8106
@buddikabuddika8106 3 ай бұрын
ඡන්ද කාලෙට මතුවන රනවිරැ කමිටු විශ්මිත රනවිරැ සංසද අද ඡෙප්පෝ කෑගහගෙන යන රනවිරැරැ සංගම් ඡන්ද කාලෙට ඡන්ද කාලෙට විතරයි ඔන්න අද රනවිරැවො වැටිලා තියෙන තත්වෙ රනවිරැවො විකුණනවා හැම එකාම බලයට ඇවිත් ඒ මිනිසුන්ට ජිවත් වෙන්න විදිහක් නැතිව මැරෙන්න යන තත්වයට වැටිලා තවත් පොහොට්ටු කාලකන්නි ඡන්ද ඉල්ලනවා මෙකී තේරුමයි ගන්න බැහැ
@ManoGamage-r4q
@ManoGamage-r4q 2 ай бұрын
පුලුවන්නම් රත්නායක කියන කෙනාගෙ නම්බර් එක ගන්න පුලුවන්ද.ඔයාගෙ උනත් කමන් නෑ.අපෙත් මාර්තු 14 ආවෙ.දැන් එයාලා කතා කරන්නෙවත් නෑ.පුලුවන් උදව්වක් කරන්න
@nuwanchathuranga9140
@nuwanchathuranga9140 3 ай бұрын
මේ මින්ස්සු ලංකාවේ හමුදාවෙන් විශ්‍රාම ගිහින් නම් මෙහෙන් ලබාදෙන විශ්‍රාම වැටුප් නතර කරන්න ඕන.😂
@anuradhalakruwan1918
@anuradhalakruwan1918 3 ай бұрын
Sir... Lahiru kavinda hathurusinghe gena thawa wedasatahanak one💡💡💡
@arunakuragoda1822
@arunakuragoda1822 3 ай бұрын
පඩිය වැටෙන එක බලන්න වෙබ් සයිට් එකෙන් යන විදිය කියලා දෙන්න පුලුවන් ද😢
@sandeshayabysaroj
@sandeshayabysaroj 3 ай бұрын
මේ වෙබ් සයිට් එකට යන්න - cabinet.mil.ru/users/confirm/b7054e01ad82d9d1343b4e5ebde6ddd4efe03a60
@ArunaSadaruwn
@ArunaSadaruwn 3 ай бұрын
oayala ahuvanna apa boruvak vaga pannna
@tuhratu9566
@tuhratu9566 3 ай бұрын
මුන්ට වරදිනකොට ලංකාව හොදයි හරියකොට මුන් හරි
@thealiexpress60secs
@thealiexpress60secs 3 ай бұрын
බයිලා මුගේ 😂😂 මෙහෙට එන්න බැරි න්නිසා ඔය
@israelsamaje
@israelsamaje 3 ай бұрын
රනිල්ට දාව ඉපදුන එකෙක්😂මේ කොමෙක්ට් එක දාපු එකා😂
@IronMan-u2m
@IronMan-u2m 3 ай бұрын
​@@israelsamajeපූටින්ට දාව ඉපදුන එකෙක්😂
@malikakumari1234disanayake
@malikakumari1234disanayake 3 ай бұрын
සොම්බියා සුබ ආරන්චි කියනවා
@KelumSendanayaka
@KelumSendanayaka 3 ай бұрын
මාත් එන්න ටයි කරා.එත් එන්න බැරි උනා. හෙට උනන් එන්න ලැස්තියි..මගේ ව්සාත් ගහලා තිබුනේ..පුලුවන් නම් එන්න ව්දිහක් සෙට්...ව්සා කරන්න ..ව්සා එකේ පොටො එකකුත් දැන් දාන්නම්...ව්සා ඉවරයි ..
@chamilajayasanka8130
@chamilajayasanka8130 3 ай бұрын
ගල්කිස්සේ බීච් එකට ගිහින් සුද්දෙක්ට පුක දීයන් හොද ගාණක් හොයා ගන්න පුළුවන් 😂😅
@swarnapad2446
@swarnapad2446 3 ай бұрын
Arakek munan
@lalpremakumara8556
@lalpremakumara8556 3 ай бұрын
යන්න එපා....මෙික ගේමක්
@surangapriyad4454
@surangapriyad4454 3 ай бұрын
russin unge paiii urana lolla
@gayanjayathilaka8352
@gayanjayathilaka8352 3 ай бұрын
රුසියාවට ජයම වේවා එච්චරයි කතාව ❤❤❤❤❤
@nihalembuldeniya5285
@nihalembuldeniya5285 3 ай бұрын
Thawath salli walata minissu amaruwe Dana un innawa muna pennapan ko
@surangapriyad4454
@surangapriyad4454 3 ай бұрын
myy etavalle.. himee pukadiya lolla....
@cyrilobeysekara-hs9po
@cyrilobeysekara-hs9po 3 ай бұрын
ජිවිතය ජයගන්න ලැබෙවා
@S68688
@S68688 3 ай бұрын
Jungle fighting karapu ape unta urban fighting open field fighting climate difference ekka amarui 😢
@sithijasadalika3145
@sithijasadalika3145 3 ай бұрын
Muta salli tikk dila boru kiynna
@NatureWonders709
@NatureWonders709 3 ай бұрын
උබට පඩි ගෙව්වද?😂 මූට විතරයි ගෙවල තියෙන්නෙ
@srinathdisanayaka5730
@srinathdisanayaka5730 3 ай бұрын
රනිල් රාජපක්ෂ හරක් රැල රට තවත් කනවා
@KelumSendanayaka
@KelumSendanayaka 3 ай бұрын
මාත් එන්න ටයි කරා.එත් එන්න බැරි උනා. හෙට උනන් එන්න ලැස්තියි..මගේ ව්සාත් ගහලා තිබුනේ..පුලුවන් නම් එන්න ව්දිහක් සෙට්...ව්සා කරන්න ..ව්සා එකේ පොටො එකකුත් දැන් දාන්නම්...ව්සා ඉවරයි ..
@lakmalsankalpa6081
@lakmalsankalpa6081 3 ай бұрын
oya ලොකු මෙහෙයක් කරනවා sir....
@travelwithhondavezel1699
@travelwithhondavezel1699 3 ай бұрын
පක
@batuwitamaithri9789
@batuwitamaithri9789 2 ай бұрын
එයා එහේ හමුදාවේ නම් එයා දැන් එ රටේ කෙනෙක් නේද?දිත්ව පුරවැසියෙක්ද?
@sandeshayabysaroj
@sandeshayabysaroj 2 ай бұрын
නැහැ. රුසියාවේ හමුදාවට බැඳුන කියල රුසියාවේ පුරවැසියෙක් වෙන්නේ නැහැ. පුරවැසිකම ලැබෙන්න අවුරුද්දක් හමුදාවේ ඉන්න ඕන.
@skananda7026
@skananda7026 3 ай бұрын
Ko yako muuna
@WelageWicramapala
@WelageWicramapala 2 ай бұрын
APE 2020/01/01. APITA DENNA. THIBINA. 10000/- MAHINDA. KIPUWA. MAMA ARMY..
@dineshsandaruwan-ys1hh
@dineshsandaruwan-ys1hh 3 ай бұрын
Mekath salliwalta thama.....game ekk.....
@AmalChamaka
@AmalChamaka 2 ай бұрын
රනිල් මයිනා රට කැවා
@malikakumari1234disanayake
@malikakumari1234disanayake 3 ай бұрын
රන්න පොනිලලා රට කාලා ...
@champahettiarachchi407
@champahettiarachchi407 2 ай бұрын
obata niduk niirogi suwaya prathana karami oba virayek
@RubanPiris
@RubanPiris 3 ай бұрын
Mokekda mu
@sanpathwijayasingha5726
@sanpathwijayasingha5726 2 ай бұрын
සහෝදරයා ඔබලාටහරියන්ඩ ඔිිනේ.යුද්දයකොහෙත් එකයි ජීවිතයට බයවුන් හමුදාවට යන්නේනෑ ආඩමිිබරයි.දෙවිපිහිටයි
@ruwankosala
@ruwankosala 3 ай бұрын
Mona salli tibbat ghenu daruwo gawa thatha enna ona . Ai anunnge ratak wenuwen udda karanne.
@manjuladeshapriya-d3z
@manjuladeshapriya-d3z 2 ай бұрын
රුසියාවට ජය..
@sardhagunasekera2937
@sardhagunasekera2937 3 ай бұрын
thanks for telling the truth. Theruwan saranai.
@UdayaKumar-k6w
@UdayaKumar-k6w 3 ай бұрын
Meya kiyama widiya sallima newei ne jivithe pradanama de ape are palakayaoge waradda meka wenas karannama ona eka aniwaryai. Anika salli walata uddeta yana eka asadarana na higa kala hari paulath ekka inna eka neweida hoda monawama hari karagana . Oya hithuwa da oya nathuwa salli thibuna kiyala daruwanege jivutha sampurna wei kiyala onama dekata rata yanna kili hamudawakata yanne nathuwa. Lankaww minissu mewage ththwaketa adala dapu me sakkili palakayo elawannam ona .
@chathusamarakoon3887
@chathusamarakoon3887 2 ай бұрын
Dergayou wewa theruwan saranai sahodaraya
@hashansandakelum5677
@hashansandakelum5677 2 ай бұрын
Gon motivation karanne epa bn Gono
@Nishantha-ph3hc
@Nishantha-ph3hc 3 ай бұрын
Meka rusiyawata kollo adina gemak mewata ahuwennepa
@sandeshayabysaroj
@sandeshayabysaroj 3 ай бұрын
රුසියාවට දැන් ලංකාවෙන් බඳවා ගන්නේ නෑ
@RanghaRangha-sr1co
@RanghaRangha-sr1co 3 ай бұрын
මු මොනවද බං කියන්නේ පිස්සේක් මු ට ලගදිම රේවෙන්ඩ වදිනවා අනිවා මචන් මොකද මුදන්නැ එරටෙඑවුන් යිත්තො දමිමලා දාං අදින බව පිස්සේක්
@NatureWonders709
@NatureWonders709 3 ай бұрын
අබ්බගාතයා😂😂😂
@RuwanJayasekara-ng7vz
@RuwanJayasekara-ng7vz 3 ай бұрын
උඹ අවංක සොල්දාදුවෙක් මල්ලි උඹ රුසියන් භාෂාවෙන් ඉගෙන ගනින්. උඹට රුසියන් හමුදාවේත් ඉහළම තැනකට යන්න ලැබෙනවා❤❤❤
@NatureWonders709
@NatureWonders709 3 ай бұрын
😂කුලී මිනීමරුවා අබ්බගාතයෙක් දැන්
@NatureWonders709
@NatureWonders709 3 ай бұрын
😂😂ඕකා බොරු කාරයෙක්
@aboroginal
@aboroginal 3 ай бұрын
Oww propaganda ekata weda karata.. thawa ape ewun bili denna…
@SriyaniDevika-ox4xn
@SriyaniDevika-ox4xn 2 ай бұрын
කොහොමද පව්ල වෙනුවෙන් කැප වීම. අපේ රටේ බලදාරීන් වග කියන්නම ඕනේ. අපිට රට බේරා දුන්නු රණවිරු වන්ට ❤❤cyprus
@sadpabian4843
@sadpabian4843 3 ай бұрын
Moo lanka hamudhaven visrama vatupakuth salli thanhavata rusiyavata p#ka denna giya lankavata ardare nathi k#ri ballek .moota anukampa karanna honda naa . Mea vedio 1ka karapu 1kath amu horek .ooka aruge moona vahala pennuve vathea ookageth mokak hari hora deal 1k theanava .
Man Mocks Wife's Exercise Routine, Faces Embarrassment at Work #shorts
00:32
Fabiosa Best Lifehacks
Рет қаралды 6 МЛН
إخفاء الطعام سرًا تحت الطاولة للتناول لاحقًا 😏🍽️
00:28
حرف إبداعية للمنزل في 5 دقائق
Рет қаралды 40 МЛН
Bike Vs Tricycle Fast Challenge
00:43
Russo
Рет қаралды 104 МЛН
Nastya and balloon challenge
00:23
Nastya
Рет қаралды 70 МЛН
ටිරාන් ගේ සුපිරි ගැහිලි...
25:30
Man Mocks Wife's Exercise Routine, Faces Embarrassment at Work #shorts
00:32
Fabiosa Best Lifehacks
Рет қаралды 6 МЛН