Upper Diyaluma Camping | Part 2 |Making cheese spagati & Huge submarin with warm bonfire

  Рет қаралды 321,888

Man Saranna මං සරන්නා

Man Saranna මං සරන්නා

Күн бұрын

Пікірлер: 725
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
නියමයි මලයා ❤💙🍃 බදුල්ල පැත්තෙ ලඟදිම එනවා හම්බෙමු ✌️
@skysounds2000
@skysounds2000 2 жыл бұрын
😁apith badulle thamaa
@KV_LIVE_2004
@KV_LIVE_2004 2 жыл бұрын
Apith Badulle 😁
@sankanipramoduapromoday1024
@sankanipramoduapromoday1024 2 жыл бұрын
❤❤💚💚💗💔andandandandandandandandtoandand😋😎😎😎😎😎
@sankanipramoduapromoday1024
@sankanipramoduapromoday1024 2 жыл бұрын
💔💗💗💗💚😋😎🙂😎😎😎☺🥜🥜🥔🥔🥔🥔🥔🥔🥔🥔🍒🍒🍒🍆🍆🥔🍒🍒🍒🍒🍒🍒🍓🍓🍓
@TheekshanaShanukaVlogs
@TheekshanaShanukaVlogs 2 жыл бұрын
Denna ekathu wela video ekak karamuda?
@Wansliu
@Wansliu 2 жыл бұрын
camping ගිහිල්ලා සුපිරි කැම නම් , සරන්නා තමයි ⛺🍗⚡💛
@chamu9769
@chamu9769 2 жыл бұрын
පැය බාගයක් බැලුවද කියලා දැනුනෙවත් නෑ. මචන් ඒ තරම් ආසයි සුන්දරයි ඒ හැමදේම ❤️🌲🌿🌸🍂
@hasiyavlogs
@hasiyavlogs 2 жыл бұрын
පට්ට creative සගෝ දැන් සුපිරියටම කරනවා 💪 සුපිරියටම camping කෑමත් හදනවා ඉක්මන්ට අලුත් එකක් දාමු ජය වේවා ආදරෙයි ❤ 💪❤
@alexpriyadarshana5218
@alexpriyadarshana5218 2 жыл бұрын
මඟ බලාගෙන ම ඉඳියෙමි. වීඩියෝ එක බලන්න කලින් කමෙන්ට් එකයි ලයික් එකයි දාන්නෙ. අනිවා දන්නවා මංසරන්නා කියන්නෙ වැඩ්ඩෙක්, හොඳ සංචාරකයෙක් කියල.. ඒකයි වැඩේ පටන් ගන්න කලින් ම කමෙන්ට් කළේ. ජයෙන් ජය මංසරන්නාටයි එයාගෙ සගයොන්ටයි❤️
@pratheeshadewmini175
@pratheeshadewmini175 2 жыл бұрын
අදත් vlog එක ලස්සනයි... මාර්ගය දුශ්කර උනාට ගමන හරිම සුන්දරයි වගේ කොල පැහැති ගහකොල වලින් ගැවසුණු ලස්සන පැත්තක් ..... කවදාවත්‍ යන්න නොලබෙන මේ වගේ තැන් පෙන්නවට බොහොම ස්තූතී ... ☘️☘️☘️☘️
@mansaranna
@mansaranna 2 жыл бұрын
💙🌿
@shakilamalki8510
@shakilamalki8510 Жыл бұрын
​@@mansaranna will you marry me 🙈
@alexpriyadarshana5218
@alexpriyadarshana5218 2 жыл бұрын
ආසම පාර්ට් එක තමයි කුකින්🤭❤️ මාලිත මරු ඔයා බ්‍රෝ😏❤️
@dhulanjalinethmini7768
@dhulanjalinethmini7768 2 жыл бұрын
මාලිත චෙෆ්😍 නියමයි අයියාලා ජීවිතය විදිනවා
@MADUSHANKAHARSHA294
@MADUSHANKAHARSHA294 2 жыл бұрын
Camping නම් මං සරන්නා❤️😋😋😋 හදන කැම වලට තමා වැඩියෙන්ම ආස😋😋
@minuka5837
@minuka5837 2 жыл бұрын
මන් සරන්නා කියන්නේ හොද නිහතමානී youtuber කෙනෙක් . අපේ මෙච්චර ලස්සනද කියලත් හිතෙනව . හැමදාම වගේ පට්ට vlog එකක් තමා . ජය වේවා! .
@dontreadprofilephoto274
@dontreadprofilephoto274 2 жыл бұрын
නියමයි මල්ලි.. ලස්සන තැනක ඉදන් රස කෑම වේලක්..🌿❤️🇱🇰
@Ashen_sudda
@Ashen_sudda 2 жыл бұрын
අයියේ හරිම ලස්සනයි අයියේ වීඩියෝ එක 🤗 මෝට බයිසිකලය වෙනුවෙන් විනාඩියක නිශ්බ්දතාවයක් 😌😌 එළ එළ අයියේ ජය වේවා 🙏🙂🙂🙂
@sankanipramoduapromoday1024
@sankanipramoduapromoday1024 2 жыл бұрын
Onmytotototototo🤣😃😄😎😊☺💇‍♂️💇‍♂️
@Jeevani-b8x
@Jeevani-b8x 2 ай бұрын
Very nice vedio..very interesting and i enjoyed well ❤ you guys thank you well d✔
@neetharanjani1692
@neetharanjani1692 2 жыл бұрын
කලබල සිත නිව්සැනසි යනවා මොහොතක ට පරිස්සමෙන් බුදු සරනයි 🌷❤️
@travelwithhero3472
@travelwithhero3472 2 жыл бұрын
අපේ රටේ හරිම සුන්දරයි . මෙවන් වීඩියෝ කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා ! 🥰😍
@suga3572
@suga3572 2 жыл бұрын
Chef nam niyamai ..❤️❤️.. aasawen balanawa oyalage video .. budu saranai
@sarathrock1194
@sarathrock1194 2 жыл бұрын
Maru.chepth maruuu.jaya weawaaa !
@sameerarathnayaka5602
@sameerarathnayaka5602 2 жыл бұрын
Drone එකකුත් තිබ්බනම් සුපිරි.දියුණු වෙලා ගමු කොම්ලෝ😍
@ajithkodithuwakku658
@ajithkodithuwakku658 2 ай бұрын
😊😊😊😊😊😊😊😊❤❤❤
@shashikachathuranga9960
@shashikachathuranga9960 2 жыл бұрын
නියමයි මල්ලි හැමදාමත් ඔයාගේ විඩියෝ බලනවා ජය වේවා
@hasthikaellepola9232
@hasthikaellepola9232 2 жыл бұрын
👍🏻👍🏻👍🏻👍🏻👍🏻 u found a good cook 👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻
@semipravee4472
@semipravee4472 2 жыл бұрын
Kama tika dakala kelath giluna habai🙂nice place nice view & nice everything. ♥️😍
@kavindu4773
@kavindu4773 2 жыл бұрын
සුපිරි Travel එකක්🤩❤️🔥
@thimashnihara6594
@thimashnihara6594 2 жыл бұрын
ogollo hanthane yanna api giya patta viw ekak gihillama balanna patta sithalay ogollo yannako ithin
@chandimalayoni4080
@chandimalayoni4080 2 ай бұрын
Sarasanna supiri bn vidiyo eka patta❤❤❤❤❤
@vidurangamethusha-i5f
@vidurangamethusha-i5f 6 ай бұрын
සුපිරි ♥️
@DULA-u2m
@DULA-u2m 2 жыл бұрын
😍නියමයි අයියේ ගැම්මක් ❤️💢
@NethumStudio
@NethumStudio 8 ай бұрын
සුපිරියි අයියේ thank you අයියේ අපට මේ වගේ videos ගේනවට
@mandy7026
@mandy7026 2 жыл бұрын
අද තමයි ඔයාගෙ videos බලන්න ගත්තෙ. සුපිරි❤ ඔයා ලස්සනයි 💖
@travelwiththarusha2526
@travelwiththarusha2526 2 жыл бұрын
සුන්දර ගමනක් ...Camping එකත් නියමයි...සුපිරි Vlog එකක් අය්යේ ♥️🍃🏔️🇱🇰
@zoysaaruna777
@zoysaaruna777 2 жыл бұрын
Supiri 💕💖💕💖 හැමදාමත් පරිස්සමෙන් වැඩේ කරගෙන යමු...
@diliniruwanthika2132
@diliniruwanthika2132 2 жыл бұрын
අද ආරම්භයේම අලුත් වෙනසක්.ලස්සන ආරම්භයක් දුන්නා වීඩියෝ එකට.නියමයි අයියේ.අර වතුර පාරට කකුල් දෙක දාන් ඉන්න කොටස පෙන්නද්දි අපිටත් ටග්ගාලා මතක් උනේ ඔය වගේම දියපාරක් ලස්සන, ගල්තලාවක් තිබ්බ සුන්දර ගැරඬි ඇල්ල.ඒ වගේම වීඩියෝ එකේ ආසම හිතුනේ උදේ පාන්දර කුරුල්ලන්ගේ සද්දේ එක්ක දිය ඇල්ලේ වතුර පාරේ සද්දෙට.ගොඩාක් ස්තූතියි ඒ ස්වභාවධර්මයේ ඒ ශබ්ද අනවශ්‍ය background music දාලා විනාශ නොකර ඒ විදිහටම විඳින්න සැලැස්සුවට.පරිසරේ ගැනනම් කියන්න දෙයක් නෑ පුදුම ලස්සනක්.අර අන්තිමට නාපු තැන තිබ්බ වීව් එක.ලොකු ගල්තලාවක් එක්ක පහළට කඩන් වැටෙන දියපාර, ඒ ගල්තලාව වට කරගෙන ඉන්න කොළපාට ගස් යාය.පුදුම ලස්සනක්.ඒ වගේම කෑම්පින් ගිහිල්ලා නූඩ්ල්ස් පැකට් එකක් තම්බන් කන එකෙන් එහාට ගිහිල්ලා රස කෑම හදලා වීඩියෝ එකට තවත් වෙනසක් සරන්නා හැමදාම එකතු කළා..දවසින් දවස දියුණුවෙන චැනල් එකක්.ආසාවෙන් බලන් ඉන්නවා මං සරන්නගේ ඉදිරි වීඩියෝස් බලන්න..ජයම වේවා සරන්නෝ.💙🌱🇱🇰🔥
@sahanchathuranga2902
@sahanchathuranga2902 7 ай бұрын
නියමයි සුපිරි Travel එකක් ❤️❤️
@lostofmagic996
@lostofmagic996 2 жыл бұрын
ලක්වසී ඔබ සැමට සුභ වෙසක් මන්ගල්‍යක් වේවා🙏
@Cricwithgame
@Cricwithgame 2 ай бұрын
Good luck puthe harima lassanai me vedios great
@sampathsadaruwan4364
@sampathsadaruwan4364 2 жыл бұрын
මාලිත අයියා සුපිරි කුක් කෙනෙක්නෙ 😀❤️❤️❤️😍
@malithalakshan9937
@malithalakshan9937 2 жыл бұрын
❤️
@ayeshharsha2043
@ayeshharsha2043 2 жыл бұрын
රසම රස vedio ekk👍
@basnayaka8948
@basnayaka8948 2 жыл бұрын
Blpu supirima video ekak aiye Jaya wewa
@lakshansandaruwan8715
@lakshansandaruwan8715 2 жыл бұрын
Part 2 දානකන් බලන් හිටියේ සුපිරියි කෑම ටික නම් එල ❤️
@isuruudayanga9512
@isuruudayanga9512 2 жыл бұрын
මචං part 1 දාලා part 2දාන්න ඔච්චර කල් ගන්න එපා බං...මොකෝ පට්ටම කැමැත්තෙන් ඉන්නේ video එක බලන්න 😍😍
@sajaniNanayakkara-vo9qq
@sajaniNanayakkara-vo9qq Жыл бұрын
Mmm ooo
@Shenu2002
@Shenu2002 2 жыл бұрын
ඔයා නම් මාරයි අප්පා..බුදු සරණයි ඔයාට ඒ වාගෙම පරිස්සමෙන් 👊❤️
@gkssepalika4917
@gkssepalika4917 6 ай бұрын
අම්මෝ ඒ කෑම 😋 ආසම කොටස කුකින් 😊
@tharush_D
@tharush_D 2 жыл бұрын
Supiri machn ube vedios 😍😍❤ uba niyamet karanwa wade...
@sajeesajith499
@sajeesajith499 2 жыл бұрын
Travel with wife පටන් ගත්ත තැන....❤️ලස්සනම තැනක්....😍😍😍😍❤️
@chamuditharaween4597
@chamuditharaween4597 2 жыл бұрын
හැමදාාමත් වගේ අදත් සුපිරි ❤🔥
@funofpets3941
@funofpets3941 2 жыл бұрын
ජය වේවා💖💖
@ChamodMadusanka-ip2tl
@ChamodMadusanka-ip2tl 6 ай бұрын
Lassanai❤❤❤❤😊
@අපේකම-ඛ2ළ
@අපේකම-ඛ2ළ 2 жыл бұрын
ඇත්තටම මාරම feeling එකක් yannama oni thamai
@hasithalakshan8339
@hasithalakshan8339 2 жыл бұрын
Niyamai brother kyanna wachana ne supiriyk thamai 👌
@mithil5124
@mithil5124 2 жыл бұрын
math giya aiye patta lassana thanak
@namalpushpawarna3686
@namalpushpawarna3686 2 жыл бұрын
සුපිරි සහෝදරයා කියන්න වචන නා . ආසවෙන් බලන්නෙ. පට්ට් පට පට අත්තටම මාරම ලස්සනයි තවත් ලස්සන විඩියෝ එකකින් හම්බෙමු . ජය වෙවා . තෙරුවන් සරනයි . ❤️👍👍👍👍👍👍👍👍👍👍
@koreanexam795
@koreanexam795 2 жыл бұрын
දෙවනි කොටස දානකම් බලන් හිටියෙ අදත් වීඩියෝ එක නියමයි................................................................................................ Korea Yanna Asa Aya Bashawa Igenaganna 🧡💛💚💜
@gayang1773
@gayang1773 2 жыл бұрын
Goda kalakin nada yalu video akak awa palawani aka baluwa na Maka lassanai digatama video danna bs
@yoshelhasintha172
@yoshelhasintha172 Жыл бұрын
අපිත් ආසයි campin වලට
@ishaniwathsala5751
@ishaniwathsala5751 2 жыл бұрын
Patta aiye budu saranai !
@devanjula
@devanjula 2 жыл бұрын
මේකනම් සුපිරියක්😍
@shashikalamadubashini7170
@shashikalamadubashini7170 7 ай бұрын
Math giya udadiyaluma...mara place eka..
@mandynikela4879
@mandynikela4879 2 жыл бұрын
Traveling nawaththala cookery show ekk damma nam maru aiye 😊👍👍👍👍👍👍👍👍👍👍👍 videos nam supiri
@danidusampath3232
@danidusampath3232 Жыл бұрын
අයියගෙ video mn okkoma bluwa maara lassanaii. Congratulations ❤❤
@Anurasg
@Anurasg 2 жыл бұрын
Harima sundarai. Niyamai putha. Jayawewa
@kavinduakalanaka3971
@kavinduakalanaka3971 2 жыл бұрын
අම්මෝ,ඒ හදපු කෑම ටික😋🤤 කෑම්පින් ගිහින් කෑම නං #මංසරන්නා තමා
@dilinidinethma6245
@dilinidinethma6245 2 жыл бұрын
සුපිරි අයියලා ස්තූතියි ❤️❤️❤️
@SadinNirmala
@SadinNirmala Ай бұрын
What a incredible indunil ayye
@manulisathsarani4736
@manulisathsarani4736 2 жыл бұрын
චෙෆ් මාලිතනම් මරු❤️ රසට උයනවා වගේ😩
@_thathsarani_
@_thathsarani_ 2 жыл бұрын
Thank for giving us this experience🍃. Post a new video soon....❤️
@ashensameera4947
@ashensameera4947 2 жыл бұрын
Blnna kalinma dnwa adath supiriyak kyla bro.. keep it up 🇱🇰💐❤️
@nivisadimindilya5411
@nivisadimindilya5411 2 жыл бұрын
Part 2 එනකන් බලන් හිටියෙ 🤗 අදත් නියමයි වීඩියෝ එක 😍🍃💙
@solanjnipuni8197
@solanjnipuni8197 Жыл бұрын
මන් මෙක බලන්නේ 2023/ 7/28 .මිට මාස 4කට වගේ කලින් මගේ යාලුවා මෙතනදි නැති උනා අලියෙක් ගහලා. එ අමතක කරන්න බැරි මතකේ මට ආයෙ ආයේ මෙක බලන්න ගද්දි සිහි උනා.... camping කියන වචනය අහෙද්දිත් හිතට මාර බයයි දැන් ... අනේ එ නිසා හුගාක් පරිස්සමින් අය්යේ .😢
@sachinthawickramasinghe5361
@sachinthawickramasinghe5361 2 жыл бұрын
මරු බන් උබ ❤️ දිගටම වීඩියෝ බලනව 😇
@harshisrathnayakage4028
@harshisrathnayakage4028 2 жыл бұрын
Aluth video ekath lassanai aiye.❤️🤗.පරිස්සමෙන් inna.bs.😘
@kalpaninisansala2000
@kalpaninisansala2000 9 ай бұрын
ඒක බැලුවමනම් ආසම හිතුනා යන්න 🤩
@john_wick552
@john_wick552 2 жыл бұрын
සුපිරියක්.. 🔥🔥❤️❤️❤️ මාරම ගති 💪
@hashankavinda5975
@hashankavinda5975 2 жыл бұрын
Super super super 👊👊👊👊👊👊👊 ජය වේවා
@travelwiththanushka
@travelwiththanushka 2 жыл бұрын
තවත් සුන්දර ගමනාන්තයක් මං සරන්නා💚🎋👣🌳🍀🌿🌴
@shashikumari4434
@shashikumari4434 2 жыл бұрын
Oyata suba pathana va malli oyata oyage anagathayata
@SHEHANDANANJAYA29
@SHEHANDANANJAYA29 Жыл бұрын
අපෙ ගමෙ සුන්දර තැනක් උඩ දියලුම 💓😍
@chamindukulawansha6737
@chamindukulawansha6737 Жыл бұрын
කුක් මල්ලී හරිම දක්ෂයි නේ කෑම හදන්න නියමයි මල්ලී එයාව එක්කන් යන්න දිගටම සුපිරි ..❤
@DisnaUdayangani-k3n
@DisnaUdayangani-k3n 2 ай бұрын
Lassanai oyalage video
@NishDi.
@NishDi. Жыл бұрын
👍🎖️️Niyamaaaaaaai............🎖️️👍 be safe......
@avishkad1701
@avishkad1701 2 жыл бұрын
නියමයි අයියේ video එක. 😚😁💙👍
@hashanthikshana
@hashanthikshana 2 жыл бұрын
ලස්සනයි අයියෙ video එක
@mirajtharindu1301
@mirajtharindu1301 2 жыл бұрын
Machan ela mama okkama video baluwa ubage. Niyamai.
@mansaranna
@mansaranna 2 жыл бұрын
tnx bro 💙😍
@inshot2957
@inshot2957 2 жыл бұрын
Harima lassanai mana hali ela inne danata inne Germany.
@mkdulanji7719
@mkdulanji7719 2 жыл бұрын
බලන ගමන් සුපරිම අයියේ 👌
@inokasamali2492
@inokasamali2492 Жыл бұрын
මමත් කොස්ලන්දේ . වීඩියෝ එක ලස්සනයි bro
@indukrishantha8167
@indukrishantha8167 Жыл бұрын
මාලිත අයියගේ සබ්මැරීන් එක😋😋
@kalustyles
@kalustyles 2 жыл бұрын
Mru appa! Lassanai, a vagema kama hadana ewath pennana eka gdk vatinawa digatama karan yanna jayawewa!
@g.madhushani1698
@g.madhushani1698 2 жыл бұрын
අද තමා ඉස්සෙල්ල ම දැක්කේ sub කර සුපිරි වැඩක් බුදු සරණයි මුළු ලෝකේ වටේම ඔහොම්ම ට්‍රැවල් කරමු🥰❤️❤️
@nilangan7600
@nilangan7600 10 ай бұрын
බුදු සුබ රාත්‍රියක්
@dhanushkarajasewaka7639
@dhanushkarajasewaka7639 2 жыл бұрын
සුපිරි program ekak👍👍❤️
@malithalakshan9937
@malithalakshan9937 2 жыл бұрын
වීඩියෝ එක බැලුවම මට ආයෙත් බඩගිනි උනා🍔🥺❤️🍃 ගියපු තවත් ලස්සන ගමනාන්තයක් 🍃💆 සුභ පැතුම් සහෝදරයා 💙
@lakshansandaruwan8715
@lakshansandaruwan8715 2 жыл бұрын
කුක් මාලිත ❤️😁
@pathumibhagya8677
@pathumibhagya8677 2 жыл бұрын
Part 2එනකල් බලං හිටියේ😍🍃❤
@dhananjayasandaruwan3026
@dhananjayasandaruwan3026 2 жыл бұрын
❤ ගැම්මක් තමා සුපිරි වැඩේ ❤🌟
@gayanikaveesha6006
@gayanikaveesha6006 2 жыл бұрын
මඟ බලන් හිටියේ අයියේ ආසාවෙන් part 2 එනකල්,💕🤗 ඇත්තටම ලස්සනම ලස්සන vidio එකක් කොහේ ගියත් පරිස්සමෙන් අයියේ... 💖Budusarani, ගොඩාක් ආදරෙයි.... 😘💕
@chamithrasanjana8960
@chamithrasanjana8960 2 жыл бұрын
ඔයා තමා කෑම හදන වැඩේ හොදටම කරන්නේ 😝❤️
@kasunnayana8599
@kasunnayana8599 2 жыл бұрын
මාලිතට හොදට උයන්න පුළුවන් නෙද ☺☺❤
@seno6009
@seno6009 Жыл бұрын
Enjoyed it Nice clog🔥 keep it up🥰✨️
@domiya.
@domiya. 7 ай бұрын
🌙 පායන දවසකට මාරම තැනක් ඔතන❤..
@tharukadananjaya2006
@tharukadananjaya2006 2 жыл бұрын
kiyanna deyak na ayye . Superbe💗💗❤️❤️💪
@neranjanjayaweera5561
@neranjanjayaweera5561 2 жыл бұрын
එල කිරි set එකක් ❤
@sonaliperera7642
@sonaliperera7642 2 жыл бұрын
Niyamai..godak asawen baluwe me video eka..digatama lassana video genna.. good luck 💐💪
When you have a very capricious child 😂😘👍
00:16
Like Asiya
Рет қаралды 18 МЛН
Rassagala Camping | Making Cheese Pasta  ft ​⁠​⁠@Experiment_Kitchen ​⁠​⁠@Thrimaz
50:49
Man Saranna මං සරන්නා
Рет қаралды 190 М.
Wangedigala | Camping in thunderstorm , Cooking , ASMR 🇱🇰
33:32
Man Saranna මං සරන්නා
Рет қаралды 795 М.
Panama Beach Camping | Arugambay | Srilanka | Making Fish BBQ & Bread pizza | ASMR 🇱🇰
42:15
Man Saranna මං සරන්නා
Рет қаралды 286 М.
Great western Camping ft. @Ceylonsolohiker  , cooking , Roasting Chicken | Srilanka 🇱🇰
38:21
Man Saranna මං සරන්නා
Рет қаралды 342 М.
When you have a very capricious child 😂😘👍
00:16
Like Asiya
Рет қаралды 18 МЛН