එක ඇණයක්වත් යොදාගන් නැතුව කොසු ඉදල් හදලා අපනයනය කරන ලංකාවේ තරුණයෝ | Export Business

  Рет қаралды 55,214

Business Advisor

Business Advisor

Күн бұрын

Interview with Pubudu Sagara Bandara & Loshan Indika (Directors - Eco Solution Hub (Pvt) Ltd )
Contact Details
Facebook - / ecosolutionhubpvtltd
Web - bit.ly/30RYt8o
Tel - 070 395 9713
WhatsApp - +94703959713 / +94770293449
Mail - ecosolutionhubpvtltd@gmail.com
Instagram - bit.ly/3C65P63
KZbin - / @ecosolutionhub5562
ඔබේ සිහින ව්‍යාපාරය ශ්‍රී ලංකාවේ සමාගමක් ලෙස Online ලියාපදිංචි කරගැනීමට අමතන්න - 0706 525 555
පිවිසෙන්න - www.businessad...
www.businessad...
වෙත පිවිස ඔබේ ව්‍යාපාර උපදේශකවරයාව දැන්ම වෙන්කරවාගන්න
Business Advisor
Contact us - 0115 525 557 / 0815 525 557
WhatsApp | Viber 0706 525 555
Visit our website - www.businessad...
Facebook Page - / businessadvisorsrilanka
Facebook Group - / 186758745731312
Telegram - t.me/BusinessA...
Instagram - / online_business_advisor
Linkedin - / online-business-adviso...
#Export #ExportSinhala #ExportBusiness

Пікірлер: 114
@chanduim8501
@chanduim8501 2 жыл бұрын
අපේ රටට අගයක් නැති උනාට ලෝකෙට වටිනවා මේ වගේ නිර්මාණ.හරි ලස්සනයි
@nadeesansandeepanagangabada
@nadeesansandeepanagangabada 8 ай бұрын
එකෙන්ම හරියන්න ඔනී ඔයාලාට, ජයවේවා 💪💪💪💪😇😇😇😇❤❤❤❤ ස්තුතියි විරාජ් මහතා!❤
@anushkamalith4057
@anushkamalith4057 3 жыл бұрын
මේ තමයි වැඩ්ඩෝ❤️
@loshanindika4852
@loshanindika4852 3 жыл бұрын
බොහොමත් ස්තුතියි මෙම අවස්ථාව අප හට ලබා දිම සම්බන්දව business advisor 🙏🙏🙏
@thusharamuthu1009
@thusharamuthu1009 3 жыл бұрын
අපි වැඩ කරන කොරියාවේ කම්පැනියට ගේන්නෙත් මේවා. ඒඋනාට ලංකාවෙ මිනිස්සු චීනෙන් එන ප්ලාස්ටික් කොසු ගන්නෙකයි කනගාටු .
@p.a.sarathkumara5574
@p.a.sarathkumara5574 Жыл бұрын
කාලකන්නි දේසපලුවන්තමයි මේවාට වගකිවයුතුවන්නේ උං දේශීය දෙවලට අතදෙන්න කැමතිනැහැ කොමිස් ගන්න බැරි නිසා😥😥
@nandikasiyambalanduwa2543
@nandikasiyambalanduwa2543 2 жыл бұрын
සුපිරි .දිනෙන් දින දියුණු වේවා 🇱🇰🇰🇷☸️🌏💰❤️
@loveworld8285
@loveworld8285 3 жыл бұрын
Ayye ape thaththath mama podikale idala idall hadanne . Matai mage ammatai ayyala dennatai akkala dennatai okkotoma kannabonna dila lokumahath kare idall hadala pollkatu hedi hadala godak sathutui❤❤❤❤❤❤🌹🌹🌹
@ajithchandana9623
@ajithchandana9623 2 жыл бұрын
නියම වැඩක්. වැඩක් පටන් ගන්න ධනාත්මක චිත්ත ශක්තිය තවත් වැඩි වෙනවා මෙි වගේ සුපිරි වැඩ ගැන ඇහුවම, දැක්කම..
@PubuduKarunarathne
@PubuduKarunarathne 3 жыл бұрын
බොහොම ස්තූතියි අපිට මේ අවස්තාව ලබාදුන්නාට Business Advisor!!
@prof.knnangara2689
@prof.knnangara2689 3 жыл бұрын
adambaray attama sampath tygena higakana minissu atre sampath walin sap wada gnna oya wage minissun innwa kiyla aheddith hitata hrima satutuy .
@prof.knnangara2689
@prof.knnangara2689 3 жыл бұрын
math ayye jewitetawth me polawata toopi kolykwth dnna knwth danne nati knk anhe ayye plz math ona mage me raten deyk arn dyunu wenna ,mata ona hamoma de krnna neme ,alluth deyk krnna mata business gnk kisima idea ekkk na ,puluwnm yam kisi sahayogyk denna puluwnda
@PubuduKarunarathne
@PubuduKarunarathne 3 жыл бұрын
@@prof.knnangara2689 monawada malli danaganna one.Dannadeyak nam kiyala dennam awulak nae
@prof.knnangara2689
@prof.knnangara2689 3 жыл бұрын
@@PubuduKarunarathne ayye mata export makert ekk gan kisima ide ekk na , ewagema ,packeging, vulu edtion, buyerslawa hygnne komada e gan mata idea ekk denna puluwn nm watinwa . mageth idea ekk tynwa me wage eco frendly wdk ptn ganna mage hite idea ekk tynwa hby eka star krnna one kmda kiyla loku idea ekk na explne krla ddenna puluwnnm loku deyk pubudu ayya
@prof.knnangara2689
@prof.knnangara2689 3 жыл бұрын
@@PubuduKarunarathne discription eke tyna wts number ekkn ayywa contac kr gnna puluwn weyda mata
@sahan726
@sahan726 2 жыл бұрын
උඔලා වගේ උන් තමයි රටට ඕනි❤️
@shaveenfernando5315
@shaveenfernando5315 2 жыл бұрын
මෙන්න සැබෑම දක්ෂයෝ. සුබ පතමි.
@sinharajarainforestsrilank2211
@sinharajarainforestsrilank2211 2 жыл бұрын
ජයෙන් ජයම වේවා.!!!!
@senaniramanayake3848
@senaniramanayake3848 2 жыл бұрын
ජය වේවා.👍
@nadithmendis3088
@nadithmendis3088 3 жыл бұрын
From our own roots to the next level of business model. Congratulations 👏👏👏
@newfashionstore398
@newfashionstore398 3 жыл бұрын
ජය වේවා!! ආඩම්බරයි හදවතින්ම
@malithpasindu263
@malithpasindu263 2 жыл бұрын
Niyamai....good luck💪👌👌
@cityshop5137
@cityshop5137 2 жыл бұрын
ජය්වෙවා ආඩම්බරයි
@isuribhagya9824
@isuribhagya9824 2 жыл бұрын
Thank you and Good luck
@amiladilrukshi9706
@amiladilrukshi9706 Жыл бұрын
මේ සහෝදරයෝ රටට ආඩම්බරයක්,,🙏💖දිනෙන් දින දියුණු වේවා👍🙏
@rdnpjayasekara9685
@rdnpjayasekara9685 2 жыл бұрын
Jaya වේවා
@bobmarley1369
@bobmarley1369 2 жыл бұрын
ඇත්තටම ව්ශිෂ්ටයි අපෙ කම අපෙ පැරනි කර්මාන්ත මෙව්දියට දකින්න ලැබෙන එකට...ඇත්තටම රට ගැන හැගිමක් ඇති සහොදරයෝ කිපදෙනෙක්...මෙහෙම අපෙ දෙ අපිම නිශ්පාදන කර ගත්තම අපෙ රට නිකම්ම දියුණු වෙනවා...හැමදෙයම ගෙන්න ඩොලර් ව්යදම් කරන්න ඔනෙ නැ...ජය වෙවා සහෝ 👌❤️❤️❤️👊👊👊
@arunaaloevera1870
@arunaaloevera1870 2 жыл бұрын
Super products. Great video. thank-you very much.
@amilaaravinda7466
@amilaaravinda7466 2 жыл бұрын
සරාව contact කරලා දෙන්න හිතිච්ච කවුරුත් නැද්ද?😜🤣🤣🤣 ජයවේ ශ්‍රී ලංකා. ❤️❤ හැමදාම වටින දේදල් අරන් එන විරාජ් අයියා ඔයාටත් ජයම වේවා! 👍❤️🎉
@ranjanprabadh3751
@ranjanprabadh3751 2 жыл бұрын
මිටට වර්නයක් ආලේප කරන්න.ආකර්ශණය වැඩි වේවි..ස්තුතියි.ඉතාලියේ සිට.
@ujalaramanayake275
@ujalaramanayake275 2 жыл бұрын
Natural colour is the best colour.
@masithkahandawa9457
@masithkahandawa9457 2 жыл бұрын
Mawath italy walata ganna ayya😁
@renukadias3724
@renukadias3724 2 жыл бұрын
Wish you all the best
@mmachamindapushpakumara8663
@mmachamindapushpakumara8663 3 жыл бұрын
Thank you Business Advisor!!!.
@madhavichandrasekara7843
@madhavichandrasekara7843 2 жыл бұрын
This is beautiful.
@henryperera1998
@henryperera1998 2 жыл бұрын
නව නිෂ්පාදනයක් ඉදිරිපත් කලාට එසේම විදේශීය වෙලද පොල දිනාගැනීමට ගත් උත්සාහයට ලාංකිකයෙකු වශයෙන් මුලුහදවතින්ම මෙම මෙහොතේ සුඛපතමි.❤ ❤ ❤ 💘
@Realeye66
@Realeye66 2 жыл бұрын
I’m very happy to see you guys , cheers
@MediaLifeSL
@MediaLifeSL 2 жыл бұрын
Rajayen me wage watinaa minissunta atha denna one. Rate wasanawata bihi una tharunayan. Jaya wewa ♥️♥️♥️🙏🙏🙏
@loshanindika4852
@loshanindika4852 2 жыл бұрын
ස්තුතියි ඔබගේ අදහස් වලට🙏🙏
@sethunithivenya
@sethunithivenya 10 ай бұрын
​@@loshanindika4852contact nu pls
@kamanisirimanna8849
@kamanisirimanna8849 3 жыл бұрын
This is a great work...Congratulations...👍💐💐💐
@dilruliyanagestyle3073
@dilruliyanagestyle3073 3 жыл бұрын
Good luck ❤️ Thank You 🙏
@kavindapraneethjayasinghe5026
@kavindapraneethjayasinghe5026 3 жыл бұрын
Super .good luck.❤️
@nayanadie5305
@nayanadie5305 2 жыл бұрын
තමන්ගේ රටේ ජනතාවටත් මේ දෙවල් දෙන්න. අපේ මිනිස්සු හොද හැමදේම පිටරටට යවලා මුදල් හම්බ කරනවා. ඒත් තමන්ගේ රටේ මිනිස්සුන්ට දෙන්නේ ඔක්කොම කුණු. දුක ඵ්කයි.
@tbathilakarathna190
@tbathilakarathna190 2 жыл бұрын
අපෙ රටට ආඩම්බරයක් 💙💙💙💙💙
@deegallarupananda6927
@deegallarupananda6927 2 жыл бұрын
ඉතාම වටිනවා. Congratulations!
@shanikakothalawala210
@shanikakothalawala210 3 жыл бұрын
Best of luck friends !!!!❤️🙏🙏🙏
@madhuwanthipathirana2618
@madhuwanthipathirana2618 3 жыл бұрын
This is brilliant 👏👌
@manjulasampath5760
@manjulasampath5760 Жыл бұрын
මම ත් කැමති ඔබතුමා ලා සමග වැඩ කිරිමට
@anurakithsiri2586
@anurakithsiri2586 2 жыл бұрын
Mage hithe tibba loku adahasak meka❤❤
@kanishkabalasuriya797
@kanishkabalasuriya797 Жыл бұрын
කාලෙට අවශ්‍යම දක්ෂ තරුණයින් ඔබලා
@sumudukaushaka693
@sumudukaushaka693 3 жыл бұрын
Niyamai shodaraya ❤️❤️❤️
@chamilakaldera5806
@chamilakaldera5806 2 жыл бұрын
Godaaak sathutui business advisor channel eka thank you
@SanathED
@SanathED 3 жыл бұрын
All the best
@strivetonirvana3794
@strivetonirvana3794 3 жыл бұрын
සුබ පැතුම්....🙏🤗🙏
@jayanisajeewani2353
@jayanisajeewani2353 2 жыл бұрын
Nice work
@im_piyumi
@im_piyumi 2 жыл бұрын
Finally, Master Potter Ajith Perera' s concept and idea has become reality. Please try to invent these products for local market as well. ජයම වේවා!! 💕
@nilminidulangika5498
@nilminidulangika5498 2 жыл бұрын
Godak lassana hoda wedak
@sampathranaweera6766
@sampathranaweera6766 3 жыл бұрын
Jayama wewa
@bandaramaduranga4162
@bandaramaduranga4162 3 жыл бұрын
congratulations macho
@nipunachathuranga9894
@nipunachathuranga9894 3 жыл бұрын
Superb
@subapandudath2994
@subapandudath2994 3 жыл бұрын
waw...great
@nishaniiresha8593
@nishaniiresha8593 3 жыл бұрын
Niyamai.idiriyatama yamu. rata nam bankoloth keran yanawa gon set eka. E...athare me wage watina dewaluth wenawa.E... nisa godak sathutui.very happy.
@tharukasanju9988
@tharukasanju9988 3 жыл бұрын
ඔයලව.සම්බන්ධ .කරගන්න.පොන් නම්බරය දෙන්න පුළුවන්ද .ගොඩක් පින්
@nishaniiresha8593
@nishaniiresha8593 2 жыл бұрын
@@tharukasanju9988 Kawuda obe.....??
@wilsonjayasundara3608
@wilsonjayasundara3608 Жыл бұрын
පුතේ ඇනයක්වත් ගහන්නේ නැතිව කොහු ඉදල් හැදුවෙ හිරගෙවල් වල. අපි ඒ දවස් වල අපි හිටියෙ වැලිකඩ මහගෙදර
@thesathmusicnotes2351
@thesathmusicnotes2351 3 жыл бұрын
Try australia bunings warehouse ,good market
@crowndelight2000
@crowndelight2000 2 жыл бұрын
විශිෂ්ඨයි සහෝදරයා 💪
@thilinamilander9297
@thilinamilander9297 Жыл бұрын
Great job ❤👍
@darshikumari5352
@darshikumari5352 3 жыл бұрын
Congratulations ❤️❤️❤️
@madukumari1152
@madukumari1152 2 жыл бұрын
හරිම අගෙඉ
@lesruwan
@lesruwan 2 жыл бұрын
සැබෑ "අරගල කරුවන්"
@surangalakmal7162
@surangalakmal7162 2 жыл бұрын
Pricing gena full video 1k denna
@sadeepaatigala8522
@sadeepaatigala8522 2 жыл бұрын
Elm❤️
@namaleeranasinghe6512
@namaleeranasinghe6512 2 жыл бұрын
Supiri wadak👍👍
@sandunchamara1225
@sandunchamara1225 3 жыл бұрын
Pubba ✊🏼
@virajithHewavidana
@virajithHewavidana 3 жыл бұрын
Congratulations pubudu ayya
@KalanaGems
@KalanaGems 2 жыл бұрын
👍
@djpraveen2233
@djpraveen2233 2 жыл бұрын
මේක අපිත් කරා දැන් අව්රුදු 2 ක් විතර 🙂
@Realeye66
@Realeye66 2 жыл бұрын
මෙන්න වැඩ කරනවා නම් ඔය තරුණ කාලකණ්නි හැත්ත ඉන්නවා තැන් තැන් වල ලැගගෙන ත්‍රීවිල් එලව එලව යකෝ කරපn කර්මාන්තයක්
@uthsahayauthsahaya6249
@uthsahayauthsahaya6249 2 жыл бұрын
Hend coir brash ekak thiyanawa. Bristle coir walin hadapu enayakwath gahala ne
@surangalakmal7162
@surangalakmal7162 2 жыл бұрын
Pricing gena knowledge 1k gann thenak nedd like a course?
@naththandigedilanthanishad6463
@naththandigedilanthanishad6463 2 жыл бұрын
Super
@srgeek5954
@srgeek5954 2 жыл бұрын
🤩🤩🤩😍😍
@lgprama3370
@lgprama3370 2 жыл бұрын
ඉරටු වලින් කරන නිර්මාණය කිපයක් මමත් දන්කවා එත් මිලක් නැති නිසා දැන් කරන්නැ
@muhammedrimzan8715
@muhammedrimzan8715 Жыл бұрын
Monawada ewa. Mata support ekak denna pulawan wewi.
@ديماسريلانكا
@ديماسريلانكا 2 ай бұрын
T,s issara kale oyawagae kosu tama thibune t,s jayawewa adambarai
@fashiongirl2k23
@fashiongirl2k23 Жыл бұрын
මාසයකට වඩා watch later දාලා තියාගෙන අද thamai බැලුවේ.. නියමයි.. මේ වගේ අය thamai රට පාලනයට සුදුසු
@Ananthadarshana83
@Ananthadarshana83 2 жыл бұрын
සිය රට දේ සිරි සැප දේ... We need to change the culture to Use Products Made in Sri Lanka and stop buying law standard china goods. 🤔
@JayaSundara-cp6tn
@JayaSundara-cp6tn 3 ай бұрын
@RmjChathuranga
@RmjChathuranga 2 жыл бұрын
Quinton De Cock th innawa.. Jayawewaa !!!
@liyanagekumara-y9g
@liyanagekumara-y9g 4 күн бұрын
Koreawe attatama hari kossak na, mehe weladapolata danna puluwan nam loku awasthawak labewi
@kavindapraneethjayasinghe5026
@kavindapraneethjayasinghe5026 3 жыл бұрын
1 st comment eka magen
@madhawaanuradha9440
@madhawaanuradha9440 2 жыл бұрын
Megollange contact details denna
@harithagimhan4167
@harithagimhan4167 3 жыл бұрын
MEYALAge deatails gnna plwnda contac numbr ekk wge
@loshanindika4852
@loshanindika4852 3 жыл бұрын
Description aky details contact number thiynva
@relaxmindwithunivers
@relaxmindwithunivers 3 жыл бұрын
🎉🎉😍👍👍💪💪lk
@lallpriyamahagamage551
@lallpriyamahagamage551 Жыл бұрын
Coconut oil business 1ka. GANA vedio. 1kak. karanna
@tharakalakmal1661
@tharakalakmal1661 3 жыл бұрын
2nd❤️
@ruwanwlr9388
@ruwanwlr9388 2 жыл бұрын
Mamath owa thamai karanne. mama othana inna usa ekkenaken deyak danaganna awashya wela message karala ahuwa. Nool wargayak sambandhawa. Message eka dakala sadhdha nathuwa hitiya. KZbin ekata awilla viriththala kanata meepani wakkalaata deshapremeen nemei. "Sinhalaya kiyanne amuma amu Paaharaya, Kuhakaya" mun kamathi naa thawa kenek diyunu wenawata. Mun mata kiyala nudunna kiyala maawa nawathwanna labune naa, mama kohomahari hoyagaththa. Usa eka amuma amu Kuhakaya. Mama Idal kosu walata wadi barak deela naa. Habai oya okkoma supplierslawa mama hoyagaththa. May rata paahara ratak welathiyenne ai?
@p.a.sarathkumara5574
@p.a.sarathkumara5574 Жыл бұрын
✌️👍👍💗💗🌻🌻
@sudharshanamadushanka3549
@sudharshanamadushanka3549 2 жыл бұрын
Me aiyala denna kantag karaganna namba ekak denna puluwanda
@wathsalakumari7581
@wathsalakumari7581 2 жыл бұрын
ඔබ තුමාලා ඉරටු මිලදි ගන්නවද
@bandara6512
@bandara6512 Жыл бұрын
Parana thakshane mahaththayo oka
@thilinidissanayake8643
@thilinidissanayake8643 2 жыл бұрын
Ape market ekatath ewanna. API gannaw. Siyaluma rata nishpadana milata Ganna eka mn natara kala. Mokada API nikan boruwata post share Kara Kara kadeta gihin ganne rata dewalnam wedak Nane...ithin man patan gatta...mage gedara ape de walin heda karanna. 🙂
@manjulakumara4380
@manjulakumara4380 Жыл бұрын
බොලට කලින් හැබැයිඅපේ ලොකුතාත්ත හැදුවබන්.ලස්සනට ගොතල.උන්ද මලා..
@anurasampath8173
@anurasampath8173 6 ай бұрын
Whatsapp number එකක් ගන්න පුළුවන්නද ංම්යාලග
@ninjandylanteam2808
@ninjandylanteam2808 3 жыл бұрын
Super 👍👍👍👍
@sadeepaatigala8522
@sadeepaatigala8522 2 жыл бұрын
Elm❤️
@chandikalakmal9358
@chandikalakmal9358 3 жыл бұрын
👍
The most popular sales consultant in Sri Lanka | Yasas Hewage
35:21
Business Advisor
Рет қаралды 457 М.
She's very CREATIVE💡💦 #camping #survival #bushcraft #outdoors #lifehack
00:26
Стойкость Фёдора поразила всех!
00:58
МИНУС БАЛЛ
Рет қаралды 6 МЛН
Don't look down on anyone#devil  #lilith  #funny  #shorts
00:12
Devil Lilith
Рет қаралды 33 МЛН
Tips to Start an Export Business
38:30
Business Advisor
Рет қаралды 56 М.
හාල් කඩේ බෲස්​ලී
2:21:39
Upul Shantha Sannasgala
Рет қаралды 667 М.
She's very CREATIVE💡💦 #camping #survival #bushcraft #outdoors #lifehack
00:26